ISLAND RANK එකක් ගන්න පාඩම් කරපු හැටි - Island 4th සිසුවියගේ අදහස්

ISLAND RANK එකක් ගන්න පාඩම් කරපු හැටි - Island 4th සිසුවියගේ අදහස්
සැලකිය යුතුයි -
මෙහි සඳහන් කරුණු එම සිසුවිය පාඩම් කිරිම සදඟා පෞද්ගලිකව යොදාගත් විධික්‍රම වන අතර එය සිසුවාගෙන් සිසුවාට වෙනස් වීම සිදුවේ. යම් අදහසක් ගැනීමට පමණක් මෙහි UPLOAD කර ඇත.
2026 උසස්පෙළ නව පන්ති අරඹයි...
මැයි 17 සිකුරාදා ප.ව 1.00 ට පෙන්සිල් ඔපෙරා කුරුණෑගල
මැයි 18 සෙනසුරාදා පව 8.00 sea(සී) කෑගල්ල
මැයි 19 ඉරිදා පව 1.00 ට number zero මහනුවර
මැයි 21 අඟහරුවාදා පව 12.30 ට සැසිප් නුගේගොඩ
මැයි 18 සෙනසුරාදා පව 6.00 ට දිවයින පුරා දරු දැරියන්ට Online පන්තිය
Saman edirisinghe - Chemistry යූටියුබ් චැනලය ඔස්සේ
සියලුම විමසීම් 077 - 3872722

Пікірлер: 698

  • @basuruhasantha3757
    @basuruhasantha37574 жыл бұрын

    aye awith class eke idan inna asai sir , miss you so much our chemistry class 2016 AL kawadawath amathaka wenne nathi wena class ekak sir , sir dunna dewal wishaya karunu wagema, jiwath wenna one widiya , sir apita dunna dewal aththatama wisthara karanna ba sir .... eda wagema adath ada wagema hetath sir me daruwan wenuwen karana meheya wena kauruth karanna sir , sirta aththatama pin wena wachana onna sir...

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @kariyawasamN2835
    @kariyawasamN28353 жыл бұрын

    ටික් ටොක් කෑලි වගේද.....මේ අක්කි...සමාජෙටම ආදර්ශයක් 🤙ලස්සන,දැනුම පිරි,වාසනාවන්තියක්.....අම්මා, අප්පච්චිටත් ලොකු ආඩම්බරයක් ,ගෞරවයක් ,,,💕බුදුසරණයි ....අක්කි පරිස්සමෙන් ඉන්න....😍😍😍😍

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @rasikadamayanthi6822

    @rasikadamayanthi6822

    2 жыл бұрын

    අනිවා💪❤

  • @lasithranjana3034

    @lasithranjana3034

    2 жыл бұрын

    yes

  • @user-ft1uq1pt3h

    @user-ft1uq1pt3h

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chamindabandara127

    @chamindabandara127

    Жыл бұрын

    අනිවා...ඒක නම් ඇත්ත...❤❤❤😙

  • @giveawayking488
    @giveawayking4882 жыл бұрын

    සංවර කමයි..දැනුමයි..ලස්සනයි..තුනම..🤗 ජයම වේවා අක්කේ..👏

  • @artswithcraft9900
    @artswithcraft99004 жыл бұрын

    අනාගත මහාචාර්යවරියක් 😍 සුභ පැතුම් අක්කි

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i2 жыл бұрын

    පෙනුමත් ලස්සනයි,සංවරයි.ඒ වගේම ලස්සන අනාගතයකුත් තියෙන අක්කියෙක්.බුදු සරණයි!!!🙏🙏🙏❤️

  • @SHAN-un8vr
    @SHAN-un8vr2 жыл бұрын

    A/l වලට වෙන motivation මොනකටද?මෙන්න හැමකාලෙකටම ඉගෙන ගන්න අයට සුපිරිම motivation එක සහ හරිම ක්‍රමය ✅💯

  • @dewanithilakarathna
    @dewanithilakarathna2 жыл бұрын

    ලස්සනයි දක්ෂකමයි දෙකම තියන අක්කා කෙනෙක්...කතා කරද්දී අහන් ඉන්නත් ආසයි.....🥺♥️🥰

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w4 жыл бұрын

    වෙන motivation මොකටද අප්පච්චියේ.මෙනන් exam එකටම අල්ලලා දුන්නා...අක්කේ බුදුසරණයි.තවත් ඉස්සරහට යන්න

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා විතරක් බලන්න...

  • @waruna_kaushalya952

    @waruna_kaushalya952

    2 жыл бұрын

    👊👊👊Aniwa♥

  • @chathuryashubashini3996

    @chathuryashubashini3996

    2 жыл бұрын

    Ekanan eththa

  • @warunakaushalya4554

    @warunakaushalya4554

    2 жыл бұрын

    ❤️‍🔥

  • @laksdiary4084
    @laksdiary40844 жыл бұрын

    අනිත් ගොඩ ගිය අයගෙනුත් අහල, මේ අක්ක කියන ඒවත් එක්ක compare කරල බලන්න. හුගක් සමානකම් තියනව. Best of luck for your future! මේක ඔයාල බලන්නම ඕන වීඩියෝ එකක්.🔥🔥🔥

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා විතරක් බලන්න...

  • @SashaStudylover
    @SashaStudylover3 жыл бұрын

    ගොඩක් දෙනා පාඩම් කරපු විදිහ ගැන කියල තියෙන ඕන තරම් කතා අහල තියෙනවා😌. ඒත් අක්ක තමයි හිතට දැනෙන්න හරිම ක්‍රම ටිකක් කියල දීපු එකම කෙනා😇☺️☺️☺️.. නිහතමානීව අනිත් අයටත් ගොඩ යන්න උදව් කරාට ගොඩාක් Thanks..Good luck for your future 💗💗💗

  • @koekloeren3797
    @koekloeren37973 жыл бұрын

    දුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි මම NL සිට

  • @hawk_ff9560
    @hawk_ff95603 жыл бұрын

    මාර ගැම්මක් ඒ වීඩීයෝ එක ඩවුන්ලෝඩ් කර ගත්තා .පාඩම් කරන්න යන්න කලින් බලලා යද්දි අමුතු ගැම්ම්ක් එනවා.ලෙක්චර් එක සුපිරි ගුඩ්ලක් අක්කේ ❤❤

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා විතරක් බලන්න...

  • @thushanmiyuraka9023
    @thushanmiyuraka90232 жыл бұрын

    මරු අක්කේ හැඩ ගුණ දෙකම එක තැනකින් 😊❤️👍

  • @T.Kanchana
    @T.Kanchana3 жыл бұрын

    හරිම නිහතමානී සරල girl කෙනෙක්....good luck!!!..All the best..😍😍😍😍

  • @rash6311
    @rash63113 жыл бұрын

    අක්කි ඔයා මාර ලස්සනයි denumath එක්ක එ ලස්සන මාර widihata mech වෙනවා කියන දේවල් අහන් ඉන්න ආසයි. IWish your all the best. ♥️

  • @pasinduachintha2646

    @pasinduachintha2646

    3 жыл бұрын

    🥴🤦‍♂️

  • @Zen_le

    @Zen_le

    2 жыл бұрын

    ow aniwaryen ekanm atta btw oya blink kenek ne? kwd bias:)

  • @musicAMBALAMA
    @musicAMBALAMA2 жыл бұрын

    ඔයා කියන දේවල් අහන් ඉන්න මාර ආසයි ලෙක්චර් කෙනෙක්ටම තමා හොද ❤️ එ පාඩම් කරන මෙතර්ඩ් ටිකනම් සුපබ්...bs thawath hodata ඉගෙන ගන්න අක්කේ ❤️💯

  • @starbrothers5444
    @starbrothers54443 жыл бұрын

    ඔයා අක්කේ කෑගල්ලට අභිමානයක්.....මමත් අද හිතාගත්තා කෑගල්ලට බයෝ island rank එකක් ගේනවාමයි කියලා....

  • @imrds_0160

    @imrds_0160

    3 жыл бұрын

    Good luck

  • @jagathkumara780

    @jagathkumara780

    3 жыл бұрын

    Good luck .ඔබේ පැතුම එසේම සඵල වේවා!

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    3 жыл бұрын

    Good luck....

  • @maksamtab3910

    @maksamtab3910

    2 жыл бұрын

    Good luck dear wish you all the best

  • @rohanfernando6394

    @rohanfernando6394

    2 жыл бұрын

    Shaaa good luck...

  • @songsfilms224
    @songsfilms2242 жыл бұрын

    අපි 12 වසරට ආවා විතරයි 2022 A/L ඒත් තාම term test ekak තම ලියලා නෑ😔😔

  • @dasithmaanusari4943

    @dasithmaanusari4943

    2 жыл бұрын

    heta aniddata al thamath term test ekak liyala naha mama 😅

  • @bloodasssassin5122

    @bloodasssassin5122

    Жыл бұрын

    @@dasithmaanusari4943 thava masa 2i.term test 1i liyala thiyenne

  • @vdworld9969

    @vdworld9969

    Жыл бұрын

    A/l kohomd ithim..🙂

  • @roashandilakshitha8667

    @roashandilakshitha8667

    9 ай бұрын

    උබ පාස් ද

  • @mr.gustavo4561
    @mr.gustavo45614 жыл бұрын

    ලස්සනයි දැනුමයි දෙකම❤

  • @dileepadasanayaka6553

    @dileepadasanayaka6553

    3 жыл бұрын

    you are right

  • @himasha6270

    @himasha6270

    3 жыл бұрын

    Ya that's true

  • @mahindagunawardana7302

    @mahindagunawardana7302

    3 жыл бұрын

    Yes 🤗🤗❤️

  • @fathima7880

    @fathima7880

    3 жыл бұрын

    Hmm. Pera pina

  • @mr.b648

    @mr.b648

    3 жыл бұрын

    ooooo yp

  • @blossom23814
    @blossom238143 жыл бұрын

    හරිම දක්ශ අක්කා කෙනෙක්, වැදගත් දේවල් ගොඩක් මතක් කරලා දුන්නා, කතා කරද්දි අහගෙන ඉන්නත් හරිම ආස හිතෙනවා 😍 සුබම සුබ අනාගතයක් අක්කේ ඔයාට! ♥️

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා විතරක් බලන්න...

  • @dimasharathnayaka9686
    @dimasharathnayaka96864 жыл бұрын

    Lassanai, danumai 2kma tiynwa. Oya godak lassanai.

  • @maheshikaudayangani7272
    @maheshikaudayangani72722 жыл бұрын

    සුපිරී අක්කේ මන් ආර්ට් ගාර්ල් කෙනෙක් මටත් හුගක් වැදගත් උනා❤️

  • @dewmikasunika562
    @dewmikasunika5624 жыл бұрын

    I did a/l few years ago but I just watched this didn't want though. Very intelligent girl with great way to study👏👏

  • @chamindaweerasingha2236
    @chamindaweerasingha2236 Жыл бұрын

    ඇස් වලට කදුලු එනවා පැටියො.ඔයා වගේ දුවෙක් ලබන්න අම්මා තාත්ත සසරේ කොච්චර පිං කරල ඇත්ද !තෙරුවන් සරනයි මගෙ මැනිකට

  • @gaminglokiya9242

    @gaminglokiya9242

    3 ай бұрын

    😂😂😂

  • @slmicro3857

    @slmicro3857

    23 күн бұрын

    ඔයා පින්වන්ත නැද්ද.😢.ඒ ලෙවෙල් A3 k දාපු ලමයින්ගේ අම්මලාට විතරද පින්වත්.😢.නැ ඔයත් පින්වත්.❤.විභාගයකින් මිනිස්සු මනීන්න බැ💯

  • @dewmihiranyada423
    @dewmihiranyada4233 жыл бұрын

    සරලව හරියට ඉගෙන ගත්ත කෙනෙක් 🤗

  • @kamanichandrani6720
    @kamanichandrani67203 жыл бұрын

    Matanam marama watina adahas tikak. Thank you, Akki.

  • @Galaxiworld7323
    @Galaxiworld73233 жыл бұрын

    ♥️♥️💘♥️♥️මාරම වටිනවා,, ඔයාට හොද අනාගතයක් තියෙන නංගියෙක්.. බුදු සරණයි. තව තවත් ඉදිරියට යන්න ♥️♥️♥️💘

  • @mktuty496
    @mktuty4962 жыл бұрын

    Really helpful speech for AL students...😍😍😍

  • @manugigunasekara3451
    @manugigunasekara34514 жыл бұрын

    Well done akki LOVE U SO MUCH❤❤❤❤ Proud to be a josephian

  • @raviperera50
    @raviperera504 жыл бұрын

    මාර වටින දෙසුමකි. ස්තුතියි.

  • @methmipremoda7226

    @methmipremoda7226

    2 жыл бұрын

    ඔව්

  • @subodhanidisanayaka9070
    @subodhanidisanayaka90704 жыл бұрын

    Seriously akki gdk mek mt loku udawwak una mth bio karnne eth pdm krnn therumk rhbune na.thank you akke. Congratulation

  • @nimalsiriherath6692
    @nimalsiriherath66922 жыл бұрын

    මාරම වටිනවා අක්කේ මේ වදන් ටිකනම් 👍👍

  • @shanikasewwandi336
    @shanikasewwandi3362 жыл бұрын

    නියමයි අක්කේ ..ඉදිරි ගමනට සුබ පැතුම්..❤️👍

  • @sehathhansaja3083
    @sehathhansaja30834 жыл бұрын

    Thank you sir I hope this video will help someone to their success and this is very important to students in every grade Wonderful and congratulations for your achievement

  • @Heshi_11
    @Heshi_113 жыл бұрын

    Thank you akki!!!...Best motivation!!! Good luck!! ❤

  • @kaushanipriyangika7826
    @kaushanipriyangika78263 жыл бұрын

    තෑන්ක්ස් ගොඩක් වැදගත් උනා ජය වේවා අක්කෙ ❤️

  • @wikummamadumal4478
    @wikummamadumal44783 жыл бұрын

    බොහෝම ස්තූතියි අක්කේ..🙏🙏🙏

  • @akiladilshan4936
    @akiladilshan49364 жыл бұрын

    ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

  • @samare7009
    @samare70092 жыл бұрын

    සුපිරි motivation එකක් ........

  • @sadunikaedirisingha7334
    @sadunikaedirisingha73344 жыл бұрын

    Supiri akkiyoo...mm nm commres krnne...eth mek bluwa...tnkz..my congratuleshion akkiya

  • @thevandesilva3436

    @thevandesilva3436

    4 жыл бұрын

    ****congratulation

  • @fathimrifka6684
    @fathimrifka66843 жыл бұрын

    Thank u dr sis.... it was motivated me

  • @95lali
    @95lali4 жыл бұрын

    mamath saman sirge thama class awe.. dan mama jaffna university eke 2weni awurudde igenagannawa.. mata loku wishwasekin kiyanna puluwan mama chemistry goda dagaththe sir nisa.. adareyi sir !! idiri wadakatayuthu siyalla sarthaka weewa !!.. budusaranayi sir!

  • @DINUWANWIJETHUNGA-nn5on
    @DINUWANWIJETHUNGA-nn5on Жыл бұрын

    මෙන්න කෙල්ලෝ ❤❤❤❤ ලස්සන,උගත්කම, සංවරකම,❤..

  • @RashmiKawshalya-wh8zr
    @RashmiKawshalya-wh8zrАй бұрын

    සුභ පැතුම් අක්කේ🥳❤ සුපිරියි අක්කා👌💖

  • @dnnuwan5801
    @dnnuwan58013 жыл бұрын

    Tik tok karana ...eungei ...me kellagei athi wenasa balanna..wadagath demapiyange wadagath duwek...jaya wewa puthe...

  • @muhammedrizmi6834
    @muhammedrizmi68344 жыл бұрын

    Great intuition..

  • @manushiprathiba5271
    @manushiprathiba52714 жыл бұрын

    Thank you akke oyage kathawen godak dewal igana gaththa

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න

  • @dularahansaka6334
    @dularahansaka63343 жыл бұрын

    සුභ පතනවා අක්කේ ඔයාට.

  • @denurasansith761
    @denurasansith7613 жыл бұрын

    බුදුසරණයි පුතේ ඔයාට

  • @anuradhaamesha1226
    @anuradhaamesha12264 жыл бұрын

    aththatama vena aya eka eka levels vala idan motivation karanavatavada ape vayase ma inna kenek eyage experience mehema share kalama api ta ona gdk than touch venava akke gdk gdk thanks oyata wish ur all the best and me sirtath wish karanava thava me vage gdk ayava create karanna haki weva kyl 👌🖤🌹💝

  • @samanabeysekara720
    @samanabeysekara7204 жыл бұрын

    good luck duwa.....jayen jaya ediriyata ......suba pathum.....

  • @user-ej4og9em3b
    @user-ej4og9em3b3 жыл бұрын

    තෑන්ක්ස් අක්කි.all the best

  • @nishuvlog1312
    @nishuvlog13124 жыл бұрын

    Good luck...thankzzzzzzzzzzz.oyage wachana tikata...

  • @dumindasampath4116
    @dumindasampath41163 жыл бұрын

    Good luck!! Your all dreams come true..god bless you!!🎀

  • @clipseeker184
    @clipseeker1844 жыл бұрын

    Thank you sir.....එදා නුවර ක්ලාස් එකේ මේ වීඩියෝ එක දැම්මට මට බලන්න හම්බුනේ නෑ...අපේ ළමයි ඔක්කොම මේ වීඩියෝ එක ඉල්ලගන්න හිටියෙ ........ඒත් හම්බවුනා......Thankyou very much sir......

  • @hcjvfx5178

    @hcjvfx5178

    4 жыл бұрын

    Thanks a Lot.......What The Fuck Sis

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න

  • @tharushikadilhani4110
    @tharushikadilhani41104 жыл бұрын

    Thank you akki..all the best

  • @worldbazzur8447
    @worldbazzur84473 жыл бұрын

    eka fatta hodm thnkt yanna puluwn akke @congratz

  • @dilupathushara8421
    @dilupathushara84212 ай бұрын

    ගොඩක් පින් සර්ටත්,අක්කටත්

  • @ww3beforeyoudie530
    @ww3beforeyoudie5304 жыл бұрын

    සුභ පැතුම්

  • @dakshinaperera3061
    @dakshinaperera30614 жыл бұрын

    බොහොම ස්තුතියි දුව. ඔයාට බුදු සරණයි

  • @aathiffasal3463
    @aathiffasal34633 жыл бұрын

    Thanks sis, God bless you

  • @kokilaudawatte2980
    @kokilaudawatte29804 жыл бұрын

    Good luck akki for your future😊 and thanku sir for uploading such a helpful video😊

  • @mashik8497
    @mashik84973 жыл бұрын

    You are perfect.thnq

  • @bhagyaprabodhani966
    @bhagyaprabodhani9664 жыл бұрын

    thank u for advise .good luck

  • @sadalianushka3074
    @sadalianushka30743 жыл бұрын

    Maru akki oyage advice tika..

  • @monaliradhika8197
    @monaliradhika81974 жыл бұрын

    This is an important one 💝💝💝

  • @hirankarunarathne4221
    @hirankarunarathne42213 жыл бұрын

    Thank you so much❤️❤️

  • @ruvinitharanga641
    @ruvinitharanga6414 жыл бұрын

    Ane thanks me video eka dammata math anda mnda wela inne exam wka 2021 mata pissu wage thanks mn godak prashna walata uththara hoya gaththa

  • @zameerkhan8605
    @zameerkhan86053 жыл бұрын

    Aadambara posh gathiyak nethi Hari sarala akka kenek Godak vatina adahas tikak MN 2022 liyanne Adama me krama tika patan gannawa akkata thawa godak dura yanna lebewa kiyalaa praarthanaa karanawaa God bless you akke

  • @navithmavidasuni2153
    @navithmavidasuni21534 жыл бұрын

    thank you very much for your advice as I could get some idea to study A/l. i wish you all the best😊

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න

  • @homemobile8362
    @homemobile8362 Жыл бұрын

    You are a good example for English medium bio students !Now we have a hope that this is not impossible! Great future akki🤍

  • @sudathchandrasekara2321
    @sudathchandrasekara23213 жыл бұрын

    සුභ අනාගතයක් අක්කා...🤩

  • @pasinduanjula343
    @pasinduanjula3432 жыл бұрын

    නියම මොටිවෙශන් කතාව ලෙ නහර වෙලටම වැදුනා .....❤️🙂✨️

  • @sashmitthamanickamkumar1114
    @sashmitthamanickamkumar11144 жыл бұрын

    No one has gven tips lyk this thank u sooo much akki❤

  • @veruniapsara8916
    @veruniapsara89164 жыл бұрын

    🙇Thank u very much

  • @thejanimileka2684
    @thejanimileka26843 жыл бұрын

    Thank you very much for your advice

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @himalasiriwardhana5347
    @himalasiriwardhana53474 жыл бұрын

    Thanks sister. For these advices. 👍👍

  • @manojaperera1670

    @manojaperera1670

    3 жыл бұрын

    link kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @madushishashikala8809
    @madushishashikala88092 жыл бұрын

    අපේ පාසලේ අභිමානයක් තමයී

  • @malithchamuditha1179
    @malithchamuditha11792 жыл бұрын

    තාම ජීවිතේට වාර විභාගයක්වත් ලියලා නැති 2022 කේ ලියන අපි

  • @achinisewwandi711

    @achinisewwandi711

    2 жыл бұрын

    😒👍 ඇත්ත

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න

  • @shehanivansanden7421

    @shehanivansanden7421

    2 жыл бұрын

    🤣 අනේද කියන්නෙ

  • @anuththaradhananjani7244

    @anuththaradhananjani7244

    2 жыл бұрын

    2023 😓

  • @sachininiwarthana1840

    @sachininiwarthana1840

    2 жыл бұрын

    😅🤣

  • @chamudyanethsarani9849
    @chamudyanethsarani98494 жыл бұрын

    Good luck to you ❤️😘 for you bright future

  • @sps6077
    @sps60773 жыл бұрын

    Thnxs akki mn akkige technique use karanawa mth try karanne island rank ekak ganna ❤❤

  • @dinukalakshan4010
    @dinukalakshan40102 жыл бұрын

    Thank you akkii..andd wish your good luck....

  • @navodayahansamali3151
    @navodayahansamali31512 жыл бұрын

    ස්තූතියි අක්කෙ ආදර්ශ ගොඩක් ගත්තා...🙂❤️....

  • @roshankodikara2569
    @roshankodikara25694 жыл бұрын

    Thnks😊❤️❤️

  • @wwssr
    @wwssr4 жыл бұрын

    Well done....❤

  • @areeb8612
    @areeb86123 жыл бұрын

    Thank you so much

  • @janithij3570
    @janithij35704 жыл бұрын

    Well well well done b.s

  • @sameeraamanda5226
    @sameeraamanda52263 жыл бұрын

    Best chemistry On Youube 01 Anushka Indunil 02 K siri 03 Badde 04 Dr randeer 05 Niroshan darshana 06 Kapila siriwardena 07 Saman Edirisinghe 08 Kalum Senanayaka 09 Mihil Samaraweera 10 Thamira Herath 11 Charitha Disanayaka thawa kauda inne.

  • @nilanaathukorala07

    @nilanaathukorala07

    2 жыл бұрын

    Amila Dasanayake

  • @AMAZONLANKA_555

    @AMAZONLANKA_555

    Жыл бұрын

    Ko ugith sir

  • @user-sq1br6te1d

    @user-sq1br6te1d

    Жыл бұрын

    Nirandika jayawardhana sir

  • @feeling9123
    @feeling91234 жыл бұрын

    Niyama kathawak.. 👍👍👍

  • @kapilabanda6722
    @kapilabanda67224 жыл бұрын

    Thanks akki oyata All the best

  • @sachindilshan3265
    @sachindilshan32653 жыл бұрын

    2021 blnne..thnz akke ❤️🙏

  • @samarasekarakarunarathne8896
    @samarasekarakarunarathne88964 жыл бұрын

    Thank u sis for all your instructions...gonna try everything you said..god bless!

  • @sunilperera4837

    @sunilperera4837

    4 жыл бұрын

    Pbbperera

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3qGy4-Fpq7VqaQ.html කැම්පස් යන පුතාලා දුවලා මේක බලලා හොද නම් comment එකක් දාන්න

  • @ishararukmal6737
    @ishararukmal67373 жыл бұрын

    Hithata weduna kathawak. All the best akki.❤️

  • @sahanratnayaka4092

    @sahanratnayaka4092

    Жыл бұрын

    Hi

  • @wasanawasana4471
    @wasanawasana44713 жыл бұрын

    Oya godak wasanawanthai akke mt tibba hugk prashna oya kiypu dewl wlin wisadagatta thanks

  • @supunsanjana3332
    @supunsanjana33323 жыл бұрын

    Thanks 🙏❤️

  • @melanijayathissa7657
    @melanijayathissa76572 жыл бұрын

    All the best akki....👍

  • @prasangikaranawaka2479
    @prasangikaranawaka24794 жыл бұрын

    Good explanation

  • @dramatheaterbyniranjalakar8612
    @dramatheaterbyniranjalakar86123 жыл бұрын

    Good job keep up the good work

  • @ridmitharanga6698
    @ridmitharanga66983 жыл бұрын

    Good luck akki👍

  • @kaveeshashehani8702
    @kaveeshashehani8702 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කි. ඔයාගෙ අනාගතේ ඔයා හිතන විදිහටම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව 🙏🙏🙏

Келесі