No video

Advanced Level Media📚| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |මීඩියාවලට A ගමු

#media #medialessons #mediapastpapers
ඔයාලගෙ ඉල්ලීමත් එක්ක මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නෙ අලුතින්ම උසස් පෙළ හදාරන්න පටන්ගත්ත නංගිලා මල්ලිලා වෙනුවෙන්😊❤️ පොදුවේ ඕනෑම විෂය ධාරාවක් කරන කෙනෙක්ට හොඳ ප්‍රතිපලයක් ගන්න වැදගත් study tips වගේම විශේෂයෙන් උසස් පෙළ Media (සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය) කරන අයට ඉහළම ලකුණු ගන්න වැදගත් දේවල් මගේ අත්දැකීම් සහ මම පාඩම් වැඩ කරපු විදියත් එක්ක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා🥰 හීන,අරමුණු වෙනුවෙන් ආසාවෙන් කැපවෙමු💪
This video is specially for my dear sisters & brothers who have just started their A/L journey💪. I'm so happy to share my own successful experiences with you as you requested this video to share with you❤️ So, I hope this video will be a support for you since I have shared a lot of study tips to get higher marks in A/L Art stream subjects. Specially for Media.
Knowledge is power💪 Work hard to achieve your goals & dreams ❤️
🏷️Chapters
00:00 Media Study tips
09:18 Media Exam tips
✌️So, if you enjoy my videos, don't forget to subscribe to my channel 💕
/ @pubusdiaries
👉My other videos
🎞️A/L වලට මුල ඉඳලා පාඩම් කරපු විදිය📚 | උසස් පෙළ විභාගයට A3ක් ගමු #AL #studytips #advancedlevelsinhala
• A/L වලට මුල ඉඳලා පාඩම්...
🎞️A/L Sinhala Paper එකට A ගන්න පාඩම් කරපු විදිය📚|උසස් පෙළ සිංහල #AL #studytips #advancedlevelsinhala
• A/L Sinhala Paper එකට ...
🎞️Night study vlog| Study with me🌃📚+☕ සීතලේ පාඩම් කරපු විදිය🥶✨️#SriLankan #studyvlog #notetaking
• Night study vlog| Stud...
🎞️Study Vlog📚|Study with me|පාඩම් වැඩ එක්ක දවසක්💕🏙️ #SriLankan #studyvlog #studymotivation
• STUDY VLOG 📚| Study wi...
🎞️ ලස්සන දවසක උදේ වරුව 💕 A Day in my life + Morning Vibes + Daily routine 🌄
• තවත් ලස්සන දවසක්💕🌄 A D...
🎞️ සාර්ථකව ගතවුණු දවසක් 💕 A productive day in my life + Study tips 📖️
• සාර්ථකව ගතවුණු දවසක්💕⏳...
🎞️Study With me📚| පාඩම් වැඩ එක්ක දවසක් 💕| Study Vlog + Study motivation | #studyvlog #studytips
• STUDY VLOG 📚| පාඩම් වැ...
🎞️My Desk Tour 📚| Study with me| මගේ පොත් මේසය 📖️ #desktour #srilankan #studyvlog
• My Desk Tour 📚| Study ...
Thank you so much for your love & support ❤️
Like the video 👍 & Comment your ideas📃
@Pubu's Diaries💕
🎈Song : Daystar - Cherry blossom / • ✨샛별 - Cherry blossom✨(...
👉Related
#studyvlog #AL #srilankan #examtips #mediapaper #medialessons #mediarevision #mediapaperdiscussion #mediaclass #2023planner #studytips #studymotivation #studywithme #mediastudies #bestresults #viral #almedia #bc #sinhala #communication #exampreparation #productiveday #exammotivation #A3 #sinhala #literature #language #lawofattraction #pastpapers #pastpapersmcqs #modelpapers #mediamarkingscheme #essaywriting #essay #pubusdiaries #desktour #notetaking #studygirl #studymusic #newsyllabus #newyear #shortnotes #highlights #exams #result #highmarks #islandrank #srilankan #districtrank #art #artstream #buddhist #civilization #educationalvlog #national #skills #2023al #2024al #advancedlevelmedia #olmedia #advancedlevel

Пікірлер: 222

  • @Dileka687
    @Dileka687 Жыл бұрын

    Thankyou akki 🥰 මමත් media කරන්නේ

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰💪

  • @SesadiKodikara

    @SesadiKodikara

    2 ай бұрын

    @@PubusDiaries akki mth media geo history krnne e subject thuna hodaida kiynnko thava e subject krl ynn puluvn jobs degree kiynnko akki please thank u akkaa. ..❤️

  • @NimaliGunawardana-yv6wy

    @NimaliGunawardana-yv6wy

    2 ай бұрын

    0:22 ​@@PubusDiaries

  • @ukchannel8036

    @ukchannel8036

    Ай бұрын

    Nanu media panr .romb nanri ❤

  • @chethaniumaya2962

    @chethaniumaya2962

    Ай бұрын

    ​@@PubusDiariesane akki media walata s ekak thiyana eka a ekak ganne kohomada

  • @sunilfonseka6362
    @sunilfonseka636229 күн бұрын

    Godak hodai akki me vidiyo ek mn 2026 A/l krnne mara vidiht watinw akki me vidiyo eka💗💗

  • @PubusDiaries

    @PubusDiaries

    29 күн бұрын

    🤗❤️

  • @vvbrangel8347
    @vvbrangel8347 Жыл бұрын

    ඇත්තට ගොඩක් වටිනවා මෙ වීඩියෝ එක...thank you akke...ගොඩක් පින් ඔයාට💗

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @tharushihimasha
    @tharushihimasha Жыл бұрын

    Thnk you akkiyoo❤️❤️ .attama oyanan harima hodai vidio akak illapu gamanma denawa ❤️❤️🤗

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Oyala goda denek illapu nisama ikmanata ekth genawa nanga🤗❤️

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    සුපිරි සහෝදරිය I hope the New Year 2023 brings abundant joy, prosperity, love, and blessings! The New year will be extraordinary and filled with happiness for you. I wish you and your family a wonderful new year! I am very fortunate to have you in my life this New Year.

  • @Kumarapathum-ge9ei
    @Kumarapathum-ge9ei2 ай бұрын

    Media rachana prashna liyana eka gana video ekak karannako

  • @LAKSHANIRL
    @LAKSHANIRL2 ай бұрын

    Thanks akkiyo මාත් ඔය විදිහට කරන්නෙ මතක හිටිනවා❤

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @priyanka...1745
    @priyanka...1745 Жыл бұрын

    Thank you akke mn balagana hitapu video ekak..math midea karanne..❤️😊

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰💪

  • @pradepkumara2208
    @pradepkumara2208Ай бұрын

    Akke ict wishayata thiyena z core agaya ha samana agayak media walatath thiyenawada

  • @ShriyaniWikramasingh-mf8xi
    @ShriyaniWikramasingh-mf8xi7 ай бұрын

    2025 AL lamayek MN. Media math karanawa. Hodatama pehedili akki..❤thank you 🥰

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @KalaniMadhushika-wk4ku
    @KalaniMadhushika-wk4kuАй бұрын

    Thanks akki 🖤

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @SachiniDinesha1
    @SachiniDinesha111 ай бұрын

    අක්කෙ past papers,model papers සාකච්ඡා කරන්නකො❤️

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    Oyataa godak pin akke mn karana vishayan thunmai akkith karala thiyenne oyata thawth wediyen hariyanna kiyala hadawthinm mn prarthana lateness ❤

  • @user-gu3bm5bt6q

    @user-gu3bm5bt6q

    Жыл бұрын

    Karanwa

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    ඔයාලා කාට හරි වටීවි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ හැදුවේ. ගොඩක් සතුටුයි නංගා මේ වගේ දේවල් දකිද්දි🤗❤️ ඔයාගෙ වැඩත් හොඳින් කරගෙන ඔයා ආසාවෙන් ඉන්න විදියෙ හොඳ ප්‍රතිපල ගන්න ලැබෙන්න කියලා මාත් wish කරනවා🥰❤️✨️

  • @SayuriSewmini-os3rl
    @SayuriSewmini-os3rl2 ай бұрын

    Akke mn hithn inne A/l walata It , japan , media subject 3krnn .. eth media , japan ekt karanna balu.. eka aththada

  • @sadusadu1688
    @sadusadu16885 күн бұрын

    Thanks akkiyoo....❤❤❤❤😊

  • @PubusDiaries

    @PubusDiaries

    5 күн бұрын

    🤗❤️

  • @yashoravihangi2576
    @yashoravihangi2576 Жыл бұрын

    Thnx akki mamath media karanne...puluwan nm akki geography , history subject dekatath vlog ekak karannako.loku udawwak akki ♥

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️ මම A/L වලට කරපු විෂයන් (සිංහල,Media,BC) 3ට වැඩ කරපු විදිය ගැන තමා වෙන වෙනම video 3 ක් කළේ නංගා. අනිත් විෂයන් ගැන නම් එහෙම විශේෂයෙන් කියන්න මම දන්නෙ නැහැ මම උසස්පෙළට ඒ විෂයන් කරලා නැති නිසා. පොදුවේ ඕනම විෂයක් කරන කෙනෙක්ට වැදගත් වේවි කියලා හිතලා මම කරපු video එකක් තියෙනවා. ඒකෙ මම විභාගෙට ලෑස්ති වුණ විදිය tips 18 ක්ම මම share කරගත්තා❤️ ඒකෙනුත් ඔයාට වටින අදහස් ගොඩක් ගන්න පුලුවන් වෙයි🥰💪 kzread.info/dash/bejne/gKuNr7mvf7Cdk9o.html

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe Жыл бұрын

    Thankkyou akka! very valuable video, You are very smart student, I follow these method also!

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Happy to hear that dear🤗❤️ go ahead💪

  • @SachiniDinesha1
    @SachiniDinesha111 ай бұрын

    පාඩම් නෝට්ස් එක්ක සාකච්ඡා කරන්නකො.ක්ලාස් නොගිහින් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ❤️

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    මගේ වැඩත් එක්ක එහෙම විස්තර කරලා ලොකු වීඩියෝ නිතර හදන්න ඇත්තටම time මදි නංගා😐 පොදුවේ ගොඩක් අය ඉල්ලන දේවල් ගැන මම පුලුවන් වෙලාවට අනිවාර්‍යෙන්ම වීඩියෝ දානවා❤️

  • @user-sn9cd7rx9m
    @user-sn9cd7rx9mАй бұрын

    Thanks akkiyo.. 💗

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 Жыл бұрын

    Thank You Akki ❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @sewwandisewwandi2802
    @sewwandisewwandi2802 Жыл бұрын

    Ani akki oy me kiyl dena dewl nisa apiwa godm motivatoin krnw asa hithenawa pdm krnn ❤️akkit puluwannm mt media akki ghpu short note ewnwd

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️ Mma old syllabus karapu kenekne nanga. Thamanma padam karana gaman, thamangema widiyakata podiyata short notes hadaganna ek thama hodama

  • @pavithrasilva6644
    @pavithrasilva6644Ай бұрын

    අනේ මන්ද අක්කෙ මට මීඩියා වලට මොනා කරන්නද කියල තේරෙන්නෙ නෑ. ඔයාගෙ විඩියෝ එක බලල මගෙ හිත හැදුනා.ඔයාගෙ වැඩ හරි පිළිවෙලයි,ලස්සනයි❤.මං දැක්කා ඔයාගෙ short notes වල syllabus එකේ වචන එහෙම පිටින් තියෙනව. මට කරන්න අමාරුම ඒ අමුතු වචන ඔලුවට දාගන්න එක.මොකද ඒව නොලියා අදහස විතරක් ලිව්වට සාර්ථක උත්තරයක් වෙන්නෙ නෑ සහ ලොකු ලකුණක් ලැබෙන්නෙ නෑ කියන දේ තමයි මං දන්න හැටියට තියෙන්නෙ.අනිත් එක තමයි මං හැම paper එකකම අනිවාරෙන් ල.16 ,12 ප්‍රශ්නයක් ඉතුරු කරනව.මට වෙලාව මදි. ඔයා කිව්ව විදිහට මං අදාළ point එක කෙටියෙන් විස්තර කරල උදාහරණයක් ලියල බලනවා.හැබැයි පිටු 1/2 ක් නැති වෙයි.ඒත් අවශ්‍ය කරුණ තියෙන නිසා ලකුණු හම්බුනොත් මං දිගටම ඒ system එක follow කරනව. Thank you so much අක්කෙ❤ .සුභ පතනවා ඔයාගෙ අනාගතයට❤

  • @ishum.weerasinghe2681

    @ishum.weerasinghe2681

    Ай бұрын

    Puthe oya kohed

  • @neluksadewfernando
    @neluksadewfernando Жыл бұрын

    අක්කේ.... අනේ Wp වලින් group එකක් හදලා ඔයා පාඩම් කරපු note,maps වගේ ඒවා අපිත් එක්ක shear කර ගන්නකෝ.අනේ ඒක ලොකු උදව්වක් අක්කේ.ideya එකක් හරි හම්බෙනවා.please අක්කෙ 😢♥️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මම Old syllabus එකෙන් Exam කරපු කෙනෙක්..ඇත්තටම මේ Videos කළේ channel එකේ නංගිලා, මල්ලිලාම මම A/Lවලට වැඩ කරපු විදිය අහපු නිසා dear. ඒ නිසා මම New syllabus එක ගැනත් ගොඩක් හොයලා බලලා හැමෝටම වැදගත් වෙන්න මේ videos කළේ. මම A/L වලට පාඩම් කරපු විදිය ගැන tips 18 ක් ගැන කියලා දාපු විශේෂ වීඩියෝ එක ඔයා බලලා නැත්තම් ඒක බලන්න👇 kzread.info/dash/bejne/gKuNr7mvf7Cdk9o.html මේ මම Short Notes හදාගෙන Exam වලට වැඩ කරන විදිය කියලා දුන්න video එක 👇 kzread.info/dash/bejne/nX-Kp6-qhKjOqbw.html

  • @neluksadewfernando

    @neluksadewfernando

    Жыл бұрын

    @@PubusDiaries ❤❤

  • @Hasithaloku

    @Hasithaloku

    Жыл бұрын

    Ane ou akke

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr Жыл бұрын

    Ada beluwa akkee thank you oyata 😍🥺🥺🥺🥺

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @mulberrybushpro6643
    @mulberrybushpro6643Ай бұрын

    media wishayata Pitin pathiyakwath iskolewath ynnenathi nam kohomadha eke rachana prashna goda dha ganne

  • @BANGTANLOVE515
    @BANGTANLOVE5157 күн бұрын

    Al valata media logic french karannn puluvan neda

  • @DamagahfhiSuriqa
    @DamagahfhiSuriqa2 ай бұрын

    Thankyou akkiyo mam media karanne godak pin

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @SwarnaKumari-xl6ib
    @SwarnaKumari-xl6ibАй бұрын

    Thank you akke 🌸✨️

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @user-xu7jh4gk2g
    @user-xu7jh4gk2gАй бұрын

    Thnk youu akkii ❤ mth oya krna subject 3 krnne … 2024 A/l 💕 thnk you so much😊

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @NethmiThamara
    @NethmiThamara4 күн бұрын

    Thanks akke ,

  • @PubusDiaries

    @PubusDiaries

    3 күн бұрын

    🤗❤️

  • @chathuranikalpani8230
    @chathuranikalpani82302 ай бұрын

    Thank you akki❤❤❤mth AL wlata media karanne aliuthi. Mata therenne kohomada padam karanne kiyala man dan apdam 2k karala ewarai eth e denumin pass paper ekak karanna bari wei neda. E padam 2n question awith thiyenne poddai❤😢

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xd2 ай бұрын

    අක්කෙ media ,english , econ මේ විශයන් 3 එකට කරන්න පුලුවන්ද මේකෙ zcore එක හොදයිද. Teacher කෙනෙක් වෙන්න නම් මේ විශයන් 3 හොදයිද

  • @yasarasewwandi8738
    @yasarasewwandi87389 ай бұрын

    Essay prshanayaka anthima anu kotas dekata answer liyddi smnyen pitu kiyk wge liynn onada

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani237418 күн бұрын

    Tnx akki math media karanne

  • @DenethiKavindya-rt8eg
    @DenethiKavindya-rt8eg2 ай бұрын

    😍👌

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @keshani4633
    @keshani46332 ай бұрын

    Masa 6kin a/l subject maru karala krna krnekt tips tikk kiynnko akke subject eka hoda dagnna

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl72 ай бұрын

    Thank you akka

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @user-qk5wx5ro2f
    @user-qk5wx5ro2fАй бұрын

    Oya monawada krpu subject

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    Sinhala, BC, Media

  • @tharusew5344
    @tharusew53443 ай бұрын

    Nngi mn alevel kre bio walin.mta 2s pass thiyenne Al shy dekenma. 3rd shy eka art walin krnna inne me para art subject 3kin.media subject eka krgnna puluwnd masa 5 kin.mn job ekak krna gmn thmi krnna inne

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    ඔව් පුලුවන් අක්කෙ❤️ හරියට Notes හොයාගෙන ලෑස්ති වෙලා වැඩ කළොත් හොඳ රිසල්ට් එකක් දාගන්න ඔය මාස ටිකත් ඇති..Online class එකකින් හරි Media ගුරුවරයෙක්ගෙ උදව් ගන්න පුලුවන් නම් තවත් ලේසිවෙයි

  • @adepalabandara2723
    @adepalabandara2723 Жыл бұрын

    Thanks akkiyo😊 mm karanneth bc sinhala media❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰❤️

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana88349 ай бұрын

    අක්කේ 23 A/L walata me dewl kroth welawa madi weid me widiyat hadala padam kroth

  • @PubusDiaries

    @PubusDiaries

    9 ай бұрын

    Exam එකට ඉතුරු වෙලා තියෙන්නෙ පොඩි කාලයක් නිසා ඔයාගෙ වැඩත් එක්ක හිතලා බලලා time එක balance කරන් හැමදේම කරන්න වෙන්නේ. මේ ටිකේ වැඩිපුර Past papers, Model papers කරන එක වටිනවා. එතකොට හම්බවෙන ප්‍රශ්නවලට එවෙලෙම උත්තර හොය හොය පාඩම් කරන්න..කාලෙ අඩු නිසා ඔය විදියත් try කරලා බලන්න නංගා💪

  • @darshanimadhumali
    @darshanimadhumali13 күн бұрын

    Akke short note akka denne ndda

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    ♥️🙏Thank you akki🙋‍♀✨

  • @maheema2080
    @maheema2080 Жыл бұрын

    Media වලට practical තියනවද

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Exam එකට තියෙන්නෙ paper විතරයි

  • @NilukaMaduwanthi-k9b
    @NilukaMaduwanthi-k9b26 күн бұрын

    ❤ good pin Akka ma widiyo akata Thask❤

  • @PubusDiaries

    @PubusDiaries

    25 күн бұрын

    🤗❤️

  • @duminduvipun3358
    @duminduvipun33587 ай бұрын

    Akke man 2024 A / l tha mas 9 vage thiyenne man ada idala padam karanne mata puluvan veyida akki vibage goda danna 😢

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    ඔව් මල්ලි..උනන්දුවෙන් වැඩ කළොත් අනිවාර්යෙන්ම පුලුවන්❤️

  • @duminduvipun3358

    @duminduvipun3358

    6 ай бұрын

    @@PubusDiaries thank akki ❤️

  • @NelushaWimalaweera
    @NelushaWimalaweeraАй бұрын

    Masa 4n meadia goda danna puluvan da

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri39525 ай бұрын

    Akke mata media wala note mokuthma na mt kohend gnda puluwan poth

  • @SujthKumara-yn6zk
    @SujthKumara-yn6zk3 ай бұрын

    Akka 12 1st term test ekt adala ena tikak dnnko ikmantm

  • @Ishi_2006
    @Ishi_20066 ай бұрын

    Akke AL media walata gann ona amathra poth tikk kiyanako

  • @NethmiShehara-jg6vq
    @NethmiShehara-jg6vq2 ай бұрын

    ❤️Thank you akki ☆☆☆

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @Cutycuty128
    @Cutycuty1287 ай бұрын

    Short not tike photos denn brid 🥺

  • @SandaliPavithra-do6yy
    @SandaliPavithra-do6yy2 ай бұрын

    Akki math media karanne loku udauwak meka❤

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @DilmiRavisha
    @DilmiRavishaАй бұрын

    Ane akke oyagen ahnna godak dewl thiyenawa ... oyage no. Eka denna puluwanda.......

  • @user-tharindupr
    @user-tharindupr3 ай бұрын

  • @user-xp3hq8rv9n
    @user-xp3hq8rv9n8 ай бұрын

    Akke midiyawala short not tika ewannakoo🥺💖💖❤

  • @Gaja_raja__
    @Gaja_raja__2 ай бұрын

    Akke media paper ekaa aniwaren ena prashna thiyenawada 🙄🫠

  • @Notestickersjj7sm-ey5hw
    @Notestickersjj7sm-ey5hw2 ай бұрын

    අනේ අක්කේ ප්ලීස් මට කියන්නකෝ bc වලට ක්ලාස් කියපු සර්ගේ නම පුළුවන් නම් කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ ඒ සර්ගේ❓❓❓❓❓❓❓

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 Жыл бұрын

    Thankyouu akki💜

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @nilupulwagisha-jx1we
    @nilupulwagisha-jx1we Жыл бұрын

    Past paper witharak liyala A ekk gnn baid

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Past papersවලට හොඳ ලකුණක් ගන්න පුලුවන් තරමට ලියන්නත් අපි පාඩම්වල තියෙන දේවල් දැනගෙන ඉන්න ඕනෙනෙ..සාමාන්‍ය දැනුමින් ලියනවට වඩා Media වල ටිකක් පාඩම් කරලා මතක තියාගන්න ඕනෙ කොටස් තියනවා ගොඩක් පාඩම්වල. ඒ නිසා පාඩම් කරන අතරෙම Past papersත් කරලා උත්තර ලියන්න practise එක හදාගන්න එක තමා සාර්ථක. අනිවාර්‍යෙන් Past papers කරන්න කියන්නෙ පාඩම් කරපු දේවල් උපරිම ලකුණු ලැබෙන්න හරියට ලියන විදිය, Time balance කරගන්න විදිය එහෙම හොයාගන්න පුරුදු වෙන්නෙ ඒකෙන් නිසා. හොඳට පාඩම් කරන්න. පාඩම් කරපුවා check කරගන්න past papers කරන්න. එතකොට A ගන්න පුලුවන්😊

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    Akke padam weda kalamana karanaya kara ganan vidiha gena vedeyo ekk krnnko

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    ඒ වගේ දේවල් ගැනත් මම වීඩියෝ ගේන්නම්🥰 දැනට මගේ channel එකේ shorts videoවලත් මම පොඩි වීඩියෝ විදියට වැදගත් Study tips Share කරනවා

  • @Nesto-up4fe
    @Nesto-up4fe3 ай бұрын

    Lassanai akki

  • @PubusDiaries

    @PubusDiaries

    3 ай бұрын

    ❤️❤️

  • @lagensharupasinhe6699
    @lagensharupasinhe66993 ай бұрын

    Thank youuuuuu akkiyooooooo❤❤❤❤❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    3 ай бұрын

    🤗❤️

  • @kmsmanike111
    @kmsmanike1112 ай бұрын

    Thanks akkiyoo 🥰

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @user-jc3zs9pi3g
    @user-jc3zs9pi3g3 ай бұрын

    Thanks akki❤

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @madmiimalsha3146
    @madmiimalsha314611 ай бұрын

    Oy kiyn dewal hodata terenw akkiyo oyge note dakkam asa hitenw🥺♥️😍

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @bhagikulasinghe776
    @bhagikulasinghe776 Жыл бұрын

    🥰❤️❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @gimhaninethusara2651
    @gimhaninethusara2651 Жыл бұрын

    Thankyou akkiyooo 😊😊👍😍

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰❤️

  • @mohamedshameer9987
    @mohamedshameer998711 ай бұрын

    😃💓

  • @vinithchathuranjaya8453
    @vinithchathuranjaya84536 ай бұрын

    අක්කෙ උදව්වක්

  • @priyankaniroshini3531
    @priyankaniroshini353110 ай бұрын

    Thank you akke ❤..puluwnnma oya hdpu short notes denn puluwnd 🥺 media anila inne 😢

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️ මම old syllabus එකෙන් exam කරපු කෙනෙක්නෙ නංගා. New syllabus එක ගැනත් තොරතුරු හොයලා මේ video එක කළේ ගොඩක් නංගිලා මල්ලිලා මම පාඩම් කරපු විදිය එහෙම අහපු නිසා..ඔයාලට තියන syllabus එකේ notes, short notes ගන්න මම උදව්වක් කරන්නම්. Pubu's Diaries FB Page එකට message එකක් දාන්නකෝ 🤝

  • @user-qk8dx2qe1k

    @user-qk8dx2qe1k

    9 ай бұрын

    Ane akke mat hadapu short notes tika dena bida

  • @kaweeshagethminee3484
    @kaweeshagethminee3484 Жыл бұрын

    Ane akki mata mepara wishayan 9 yata ma lakunu aduyi mata lakunu wadi kara ganna karamayak kiyannako thawa ekkak study plan ekkak hadana widiha kiyala denna puluwanada plz

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    බාහිර වැඩ, phone එක බල බලා කාලය ගෙවනවනම් ඒ හැමදේම විභාගෙ කරනකම් අඩු කරන්න වෙයි නංගි. හැම විෂයකම ඔයාට ලකුණු අඩුවෙන්න හේතු මොනවද කියලා ඔයාම හිතලා බලන්න මුලින්. ඊට පස්සෙ උවමනාවෙන් වැඩ පටන්ගන්න. හැම විෂයක්ම ඇතුළත් කරලා සතියෙ දවස් 7 ඉස්කෝලෙ, පන්ති වෙලාවල් අතෑරලා නිදහස් වෙලාවල්වලට පාඩම් කරන්න plan එකක් කොලේක ලියලා හදාගෙන ඒ විදියට වැඩ කරන්න. ඕනම විභාගෙකට ඔයා වැඩ කරන තරම අනුව තමා ලකුණුත් ලැබෙන්නෙ..මේ video එකෙත් O/L අයට වැදගත් දේවල් කියලා තියනවා kzread.info/dash/bejne/eIGut6ieYZXLY9I.html

  • @sarathchandrasiri7197
    @sarathchandrasiri7197 Жыл бұрын

    Thank you akke

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @sudunona6713
    @sudunona6713 Жыл бұрын

    Mmth 21 al media kle A ekk tynoo 🤗🤗

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Niyamai🥰💪

  • @Hasithaloku
    @Hasithaloku Жыл бұрын

    Akke wats App valin group ekak hadala Shote note gahala shere karannako

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මල්ලි පුලුවන් නම් Pubu's Diaries FB Page එකට message එකක් දාන්න. මම Old syllabus එකෙන් exam කරපු කෙනෙක්. Channel එක දැකපු ගොඩක් නංගිලා මල්ලිලා මම A/L වලට පාඩම් කරපු විදිය එහෙම අහපු නිසයි මම New syllabus එක ගැනත් තොරතුරු ගොඩක් හොයලා බලලා ඔයාලට උදව්වක් විදියට මේ videos දැම්මේ. මට පුලුවන් හැටියට ඔයාලට New syllabus notes, short notes හොයාගන්න උදව් කරන්නම්😊 Page එකට message එකක් දාන්න

  • @Munasinha468
    @Munasinha4687 ай бұрын

    Thank you akki ❤

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @danurajapaksha
    @danurajapaksha Жыл бұрын

    ❤️❤️❤️✨️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @madawakasun9578
    @madawakasun9578 Жыл бұрын

    thank u akkiii😊❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Hi malliya😁❤️

  • @omalidilhara814
    @omalidilhara814 Жыл бұрын

    Akke media wlt නිර්වචන kiyak thiyenwda serama padam walin

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මම නම් old syllabus එකෙන් exam කරේ නංගා. මේ වීඩියෝ එක කරද්දි New syllabus එකේ paper එක හැදෙන විදිය හොයලා බලලා තමා මම ඔයාලා වෙනුවෙන් තොරතුරු කීවෙ. නිර්වචන හරියටම ගාණක් නම් කියන්න අමාරුයි මට. මම exam කරපු කාලේ හදාගත්ත short note එකේ නම් නිර්වචන කොටස් 20 ක් විතර එකතුවෙලා තිබුණා Media syllabus එක ඉගෙනගෙන ඉවර වෙද්දී

  • @sudu_doni-ci4yw
    @sudu_doni-ci4yw2 ай бұрын

    Akki a/l midiya lesi d

  • @yenu5525
    @yenu5525 Жыл бұрын

    Thnk😜

  • @hansamalishashi9565
    @hansamalishashi9565 Жыл бұрын

    Thnks akki ♥️🤗

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰❤️

  • @savidishashin2288
    @savidishashin2288 Жыл бұрын

    Logic , english lit krn nedd

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Na dear. Mma A/L walata karapu subjects 3 ta witharai videos 3k kare

  • @savidishashin2288

    @savidishashin2288

    Жыл бұрын

    @@PubusDiaries ok 😊

  • @gimhaniupamalika9070
    @gimhaniupamalika907011 ай бұрын

    Thank you akki ❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @harshanimaduwanthi2512
    @harshanimaduwanthi25127 ай бұрын

    අක්කියෝ ඔයා A/L කළේ මොන අවුරුද්දේද.😊

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    2020

  • @ThusithaChandani-nu1pt
    @ThusithaChandani-nu1pt10 ай бұрын

    👍👍👍👍

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @user-vl6tv9df4g
    @user-vl6tv9df4g7 ай бұрын

    ❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @ThushiDissanayake
    @ThushiDissanayake Жыл бұрын

    Ane akke puluwnnm media shot note eka ewannako ❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මම Old Syllabus එකෙන් exam කළේ dear. තමන්ගෙ notes පාඩම් කරන ගමන් පොඩියට short note හදාගන්න එක තමා ගොඩක්ම හොඳ. ඔයාට Media Notes හරියට නැත්නම් මේකෙන් ගන්න පුලුවන් වෙයි😊👇 drive.google.com/drive/folders/1D0qwrj5swP-LoAqkUw7EpTgT4rKQjS-v (මේවා මගේ නෙවෙයි. ඒත් ඔයාලට වැදගත් වේවි කියලා හිතලයි link එක හොයලා දැම්මේ)

  • @dulshanidilrangika-cj8tr
    @dulshanidilrangika-cj8tr Жыл бұрын

    Thank u

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-ub8vu1hj1w
    @user-ub8vu1hj1w11 ай бұрын

    Akki media hoda media clz ekak dnwanam kiyannako

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    මම Media ඉගෙනගත්තෙ ගයාන් ඉද්දමල්ගොඩ සර්ගෙන්😊 මට ඒ class එක ඕන කෙනෙක්ට recommend කරන්න පුලුවන් නංගා❤️

  • @user-ub8vu1hj1w

    @user-ub8vu1hj1w

    11 ай бұрын

    Thank yuu akki clz thiyenne kohed kiyala kiyannako boddak

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    සර් online , physical දෙවිදියටම classes කරනවා. 070-3000122 මේ සර්ලගෙ official whatsapp number එකට message එකක් දාලා අලුත් classes ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයි

  • @user-ub8vu1hj1w

    @user-ub8vu1hj1w

    11 ай бұрын

    @@PubusDiaries thank yuu akki

  • @tharushadushen5808
    @tharushadushen580811 ай бұрын

    Akke mn 2024 A/l mn subject maru kala geo wlin media walata .. dn patan arran kara ganna puluwn weid akke😢

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    ඔව් මල්ලි කාලය ඇති හොඳටම❤️. Syllabus එක හරියට දැනගන්න ඕන නිසා Mediaවලට හොඳ class එකක් හොයාගන්න. A/L media පාඩම් දාන හොඳ Channels youtube එකෙත් තියනවා. ඒවත් බලන්න. Media පාඩම් කරද්දි හො๬ඳ note එකක් තියාගන්න පාඩමෙන් පාඩමට. Note එකටම සීමා නොවී සමාජයේ, ලෝකයේ කාලීනව වෙන සිදුවීම් ගැන alert එකේ ඉන්න. කම්මැලි නැතුව මේ ටික කාලෙ විභාගෙ ගොඩදාගන්න උවමනාවෙන් පාඩම් කරන්න. ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය, තාක්ෂණය එක්ක ජීවත් වෙන අයට media විෂය තේරුම් ගන්න, media papers වලට හොඳ උත්තර ලියන්න ගොඩක් ලේසියි

  • @tasurikasandamanthi7112
    @tasurikasandamanthi7112 Жыл бұрын

    Thanks akkee🥰🥰

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @tasurikasandamanthi7112

    @tasurikasandamanthi7112

    Жыл бұрын

    ඒ අනු කොටස් රූල් කොච්චරක් විතර විස්තර කරන්න ඕනිද 2,3,4

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    @@tasurikasandamanthi7112 ii,iii,iv කොටස්වල කරුණු විස්තර කරද්දි නම් එක කරුණකට රූල් 10-12 ක වගේ පොඩි ඡේදයක් ගානේ වගේ ලියන්න කියලා තමා අපිට නම් කියලා තිබුණෙ😊

  • @tasurikasandamanthi7112

    @tasurikasandamanthi7112

    Жыл бұрын

    @@PubusDiaries hari akke thank you🥰

  • @manishashehani
    @manishashehani Жыл бұрын

    Bc වලටත් vedio ekak dannako akke

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    E genath ikmaninma video ekak dannam nanga❤️

  • @maheema2080
    @maheema2080 Жыл бұрын

    අක්කේ ඔයා media ගුරු මාර්ගෝපදේශ පොත use කරාද?

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මම නම් ඒ දවස්වල අපේ සර් දීපු notes, tutes තමා බැලුවෙ..teachers guide එක බලන්න උවමනාවක් වුණේ නෑ හැබැයි..Past papersවල marking scheme නම් හොයාගෙන බැලුවා

  • @donrathnasena4888
    @donrathnasena48888 ай бұрын

    Math මීඩියා කරන්නේ thank you akke

  • @PubusDiaries

    @PubusDiaries

    8 ай бұрын

    🤗❤️

  • @ShiroIran
    @ShiroIran2 ай бұрын

    Akke A/l වලට media කරද්දි පැට්‍රිකල් කරන්ඩ තියනවාද

  • @ShehanChathuranga-nj7mx

    @ShehanChathuranga-nj7mx

    27 күн бұрын

    නැ 😊

  • @user-vi4rb4yd2s
    @user-vi4rb4yd2s Жыл бұрын

    online sir kenek innwnm kiynnko media walata

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Gayan Iddamalgoda සර්. මම Media ඉගෙන ගත්තෙ සර්ගෙන්

  • @KaviKavi-np1wc
    @KaviKavi-np1wc Жыл бұрын

    අක්කේ මීඩියා බූගොලය ඉතිහාසය මගෙ විශයන් ...කැම්පස් සිලෙක්ට් වෙන්න නම් අනිවාර්යයෙන් මීඩියා වලට A එකක් ගන්න ඔනෙද

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    ඒ විෂයන් 3ම ගොඩක් හොඳයි නංගා. කැම්පස් තෝරගද්දී බලන්නෙ අපි විෂයන් වලට A ද, B ද ගත්තෙ කියලා නෙවෙයි. අපේ A/L Z අගය අනුව තමා campus වල පාඨමාලාවලට ගන්නේ. මට Media B තිබුණෙ. අනිත් විෂයන් 2ට A තිබුණෙ. ඒත් මගේ Z එක වැඩියි. District rank එක 15. ඒ නිසා අනිවාර්‍යෙන්ම campus select. දැන් හැමදේටම තරඟෙ වැඩි නිසා Arts වල මොන විෂයන් කරත් ඒ 3ටම ලකුණු 80 ට වඩාවත් ගන්න try කරන්න. එතකොට campus යන්න පුලුවන් මට්ටමේ Z අගයක් හැදෙනවා කොහොමත්😊

  • @KaviKavi-np1wc

    @KaviKavi-np1wc

    Жыл бұрын

    @@PubusDiaries thx akke

  • @thejavidee3231
    @thejavidee3231Ай бұрын

    Media walata hoda online class ekak thiyenawanam kiyannako

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    Gayan Iddamalgoda Sir

  • @thejavidee3231

    @thejavidee3231

    Ай бұрын

    @@PubusDiaries Thank you sis💗

  • @achirahasaranga6779
    @achirahasaranga6779 Жыл бұрын

    Akke media da political da lesi

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මම පොලිටිකල් කරලා නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ මල්ලි. ඒ දෙකම සමාජ විද්‍යා විෂයන් කාණ්ඩයට අයිති වෙන්නෙ. කොයි විෂය කරත් ටිකක් වැඩිපුර කැපවෙන්න වෙනවා ලේසි කරගන්න නම්

Келесі