A/L Sinhala Paper එකට A ගන්න පාඩම් කරපු විදිය📚|උසස් පෙළ සිංහල

#sinhalalessons #srilankanstudyvlog #sinhalapaper
ඔයාලගෙ ඉල්ලීමත් එක්ක මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නෙ අලුතින්ම උසස් පෙළ හදාරන්න පටන්ගත්ත නංගිලා මල්ලිලා වෙනුවෙන්😊❤️ පොදුවේ ඕනෑම විෂය ධාරාවක් කරන කෙනෙක්ට හොඳ ප්‍රතිපලයක් ගන්න වැදගත් study tips වගේම විශේෂයෙන් උසස් පෙළ සිංහල කරන අයට ඉහළම ලකුණු ගන්න වැදගත් දේවල් මගේ අත්දැකීම් සහ මම පාඩම් වැඩ කරපු විදියත් එක්ක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා🥰 හීන,අරමුණු වෙනුවෙන් ආසාවෙන් කැපවෙමු💪
This video is specially for my dear sisters & brothers who have just started their A/L journey💪. I'm so happy to share my own successful experiences with you as you requested this video to share with you❤️ So, I hope this video will be a support for you since I have shared a lot of study tips to get higher marks in A/L Art stream subjects. Specially for Sinhala.
Knowledge is power💪 Work hard to achieve your goals & dreams ❤️
✌️So, if you enjoy my videos, don't forget to subscribe to my channel 💕
/ @pubusdiaries
👍Pubu's Diaries FB Page - profile.php?...
👉My other videos
🎞️Night study vlog| Study with me🌃📚+☕ සීතලේ පාඩම් කරපු විදිය🥶✨️#SriLankan #studyvlog #notetaking
• Night study vlog| Stud...
🎞️Study Vlog📚|Study with me|පාඩම් වැඩ එක්ක දවසක්💕🏙️ #SriLankan #studyvlog #studymotivation
• STUDY VLOG 📚| Study wi...
🎞️ ලස්සන දවසක උදේ වරුව 💕 A Day in my life + Morning Vibes + Daily routine 🌄
• තවත් ලස්සන දවසක්💕🌄 A D...
🎞️ සාර්ථකව ගතවුණු දවසක් 💕 A productive day in my life + Study tips 📖️
• සාර්ථකව ගතවුණු දවසක්💕⏳...
🎞️Study With me📚| පාඩම් වැඩ එක්ක දවසක් 💕| Study Vlog + Study motivation | #studyvlog #studytips
• STUDY VLOG 📚| පාඩම් වැ...
🎞️My Desk Tour 📚| Study with me| මගේ පොත් මේසය 📖️ #desktour #srilankan #studyvlog
• My Desk Tour 📚| Study ...
Thank you so much for your love & support ❤️
Like the video 👍 & Comment your ideas📃
@Pubu's Diaries💕
🎈Song : Daystar - My small world / • ✨샛별 - My small world✨(...
👉Related
#studyvlog #AL #srilankan #examtips #sinhalapaper #sinhalawichara #sinhalarachana #baddegama #sinhalapaperdiscussion #sinhalaclass #2023planner #studytips #studymotivation #studywithme #bestresults #viral #alsinhala #bc #media #communication #exampreparation #productiveday #exammotivation #A3 #sinhala #literature #language #lawofattraction #pastpapers #pastpapersmcqs #essaywriting #essay #pubusdiaries #desktour #notetaking #studygirl #studymusic #christmas #shortnotes #highlights #exams #result #highmarks #islandrank #district #art #artstream #buddhist #civilization #educationalvlog #national #skills #2023al #2024al #advancedlevelsinhala #advancedlevel

Пікірлер: 669

  • @nishadhidilshika8327
    @nishadhidilshika8327 Жыл бұрын

    නියමයි අක්කේ ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලියි🤗....Time table හදන විදියත් කියල දෙන්නකො පුලුවන් නම්....

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️ මම නම් time table එකකට නෙවෙයි හැබැයි පාඩම් කරේ. සතියේ දවස් ටික විෂයන්වලට බෙදාගත්තා දවසකට එක විෂයක වැඩ කළේ. Class තියන දවසට ගෙදර ඇවිල්ලත් ඒ class තිබුණ විෂයම පාඩම් කරන වැඩ,short notes හදන එක,papers කරන එක තමා කළේ. පාඩම් කරන්න තියන කොටස් to-do list විදියට පොතක ලියාගෙන ඒවා කොහොමහරි එදා දවසට සම්පූර්ණ කරගන්න try කළා. පාඩම් කරන පැය ගාණට වඩා උදේ දවල්, රෑ මොන වෙලාවක වුණත් වැඩ කරන ප්‍රමාණය තමා වැදගත්😊 ඔයාටත් ඔයාගෙම ක්‍රමයක් හොයාගෙන වැඩ ටික plan කරගන්න නංගා

  • @chamilanadeshani5065

    @chamilanadeshani5065

    11 ай бұрын

    අක්කේ ඔයා සිංහල සාහිත්‍ය වලට හදාගත්ත ටියුට් වල මොනවද ලියා ගත්තෙ

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    සාහිත්‍ය ප්‍රශ්නවලට උත්තර ලියද්දි ඕන වෙන උද්ධෘත කොටස්, කලින් අවුරුදුවල එක එක සාහිත්‍ය පොත්වලින් අහලා තිබුණු ප්‍රශ්න, ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියද්දි ඇතුළත් කරන්න ඕනෙ කරුණු වගේ දේවල් තමා..මම පාඩම් කරද්දි, පේපර්ස් කරද්දි හම්බවුණු වැදගත් දේවල් ඒකටම එකතු කරා

  • @priyanka...1745
    @priyanka...1745 Жыл бұрын

    අක්කේ මං දැන් මේ වීඩීයෝ එක බලලා ඉවර උනේ හොදට පැහැදිලි උනා අක්කේ...ගුරුවරුන්ගෙන් ඇහුවත් හරියට..විස්තර කියන් නෑ..අපිට අනේ ....අක්කට බොහොම ස්තූතියි ...❤️ 🙏🏻🥺

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka Жыл бұрын

    Thank you akkiyo.media subject ek ganath video ekak genna akkiyo❤🤗

  • @divya7882
    @divya7882 Жыл бұрын

    ගොඩාක් පින් ඔයාට අක්කි...❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @Bhagi677
    @Bhagi6776 ай бұрын

    Super video akke,Good luck.බුදු සරණයි.

  • @PubusDiaries

    @PubusDiaries

    5 ай бұрын

    🥰❤️

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 Жыл бұрын

    thank you akki video ekata ❤️❤️❤️❤️

  • @ChamudiBhagya
    @ChamudiBhagya14 күн бұрын

    අනේ අක්කි ගොඩක් තැන්ක්ස් ❤️🫂 ඔයා කියලා දෙන විදියට ඔක්කොම තේරුනා මට පේපර් එක ගැන අවබෝදයක් තිබුනේ නැ අක්කි ගේ වීඩියෝ එක බැලුවට පස්සේ හොදට තේරෙනවා 💞

  • @PubusDiaries

    @PubusDiaries

    13 күн бұрын

    🤗❤️

  • @tharushikamaduwanthi5469
    @tharushikamaduwanthi54696 ай бұрын

    Thank you akke ....ගොඩක් වටිනවා video aeka 😍💞

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @madu...61
    @madu...61 Жыл бұрын

    නියමයි අක්කේ ගොඩක් හොදට තෙරුනා... thnks oyata...😊🥰

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @ayeshanicharuka-it1kz
    @ayeshanicharuka-it1kz10 ай бұрын

    අනේ ගොඩාක් පින් අක්කෙ මන් 12 වසර ඉතින් අපි අලුත් හරියට දන්නෙ නැ ඔයා නිසා එකත් දැන ගත්තා අක්කෙ ශෝක් අක්කෙ නියමයි අක්කට තව තවත් උපදෙස් දෙන්න පුලුවන් වේවා අක්කෙ තෙරුවන් සරනයි

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    ගොඩක් සතුටුයි නංගා🤗❤️ මම මහන්සි වෙලා හදපු වීඩියෝවලින් මේ වගේ ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා, ඒවා වැදගත් වුණා කියලා කියද්දි දැනෙන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ❤️ ඔයාටත් ස්තූතියි මේ විදියට මාත් එක්ක අදහස් බෙදා ගත්තට🌸💜️ මුල ඉඳන්ම පිළිවෙළකට වැඩ ටික කරගෙන යමු 💪

  • @user-tharindupr
    @user-tharindupr5 ай бұрын

    ඇත්ත ටම මට වියාකරන අමාරුයි ඒත් සාහිත්‍යය අඋලක් නෑ සාහිත්‍ය පේපරේට 80 අනිකට 20 ගත්තා නම් s එකක් සෙට් වෙනවා එහෙම වත් කරනවා ❤😔

  • @PubusDiaries

    @PubusDiaries

    5 ай бұрын

    💪❤️

  • @Pasangamge123
    @Pasangamge123 Жыл бұрын

    Maru akke niyamai hodata theru Na ane me wage thawa video dannako👌

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Thank you❤️ A/L කරන අයට තවත් වැදගත් videos මම කරලා තියනවා. ඔයාට අවශ්‍ය නම් ඒ දේවලුත් බලන්න පුලුවන්😊 kzread.info/head/PLk91qktL_ZmY0aY5Cl8_8G988UbMFb1uR

  • @nirmalanimapa2245
    @nirmalanimapa2245 Жыл бұрын

    Niyamai akki

  • @nethmiyashara3114
    @nethmiyashara3114 Жыл бұрын

    Godak hodata theruna akke ....❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-bn7ip5gi8z
    @user-bn7ip5gi8z10 ай бұрын

    ගොඩක් පින් ඔයාට ♥️

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Thank you akki😍😍❤️

  • @user-qw4tt6fy2d
    @user-qw4tt6fy2d7 ай бұрын

    Ane akki oya hodata kiyala denawa akki oyage idiri wada katayuthu බලාපොරොත්තු ishta wenn kiyala prarthana karanawa.❤❤ oyage video gdk wadgath akki

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    Thank you darling🤗❤️

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 Жыл бұрын

    Thank you akki , 😍💕

  • @chamodichamodi9819
    @chamodichamodi98197 ай бұрын

    හරිම පැහැදිලි අක්කේ.. ❤ Thank you❤

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @Chanu567
    @Chanu5676 ай бұрын

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක... ගොඩක් ස්තූති

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @RShemantha-bc1nb
    @RShemantha-bc1nbАй бұрын

    Thank you so much Akkiyo🤗ගොඩක් වටිනවා video එක 🥰💗

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @chalakshiakarsha3912
    @chalakshiakarsha3912 Жыл бұрын

    Thank you💛

  • @jayaniashinsha8231
    @jayaniashinsha823111 ай бұрын

    Godak watinwa akka ❤🎉😊

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @thambaraadhikari8014
    @thambaraadhikari80142 ай бұрын

    Media padm krpu vidiyt dnn hrd akki 😌❤️

  • @user-zs4lw2dr6u
    @user-zs4lw2dr6u7 ай бұрын

    මරු අක්කේ ගොඩක් පැහැදිලිව කියියලා දුන්නා

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @user-zr8sf9um4z
    @user-zr8sf9um4z6 ай бұрын

    Akiyo hariyatama theruna oyata godak pin

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @user-ej2ih7fv9y
    @user-ej2ih7fv9y5 ай бұрын

    හරිම පැහැදිලියි❤❤ ගොඩක් වටිනවා ඔයා කියලා දුන්න දේවල් 😘💖 ස්තුතියි අක්කෙ 💗

  • @PubusDiaries

    @PubusDiaries

    5 ай бұрын

    🥰❤️

  • @DhananjaliWijewardhana
    @DhananjaliWijewardhana8 ай бұрын

    හරිම සරල විදියට පාඩම් කරන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. Tnx අක්කියා ❤

  • @PubusDiaries

    @PubusDiaries

    8 ай бұрын

    🤗❤️

  • @Didularuwantha
    @Didularuwantha25 күн бұрын

    Niyamaaaaaii...❤❤❤ akki oyage short notes ndd 🥺🥺

  • @user-gu4fn4jf4y
    @user-gu4fn4jf4y Жыл бұрын

    Maru akki me video eka harima pahadili.* Me video eka godak watinawa.. Thank you akki...***

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-fe7pe6zm3t
    @user-fe7pe6zm3t Жыл бұрын

    Thank you akki godak hoda vedeo ekk

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @sanjanakasun8245
    @sanjanakasun8245 Жыл бұрын

    Godk pin akke . Oyge kalin video ekaka mata padam karanna kiyl mg ekakin kiyl dunn vidiyt man den padam krnw . Mt oy nisa exam gena balaporoththuwak thiyanawa den .oyge idiri gamana sarthaka wela hemdam sathutin parissamen inn lenenn oni .bs ❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    අනේ🥺❤️ මටත් ගොඩක් සතුටුයි නංගා. කාටහරි පුංචිම හරි උදව්වක් මගෙන් ලැබුණානම් ඒක තමා මටත් ඕන වුණේ. දිගටම ඒ විදියට උනන්දුවෙන් වැඩ කරගන්න නංගා💪❤️

  • @bkstudyvlog5894
    @bkstudyvlog5894 Жыл бұрын

    Akke aniwaryen oni media subject eka ganath me widihema vlog ekak mn balagena innawa .

  • @dasunnavodya5711
    @dasunnavodya5711 Жыл бұрын

    වැඩිපුර ටිකක් බලන්න ඕන b.c පාඩම් ගැනද වීඩියෝ එකක් දාන්න අක්කේ

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    Oyata godak pin akke

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @manelmangalika5584
    @manelmangalika5584Ай бұрын

    Aththatama akki mata me vidiyo eka mata godak wadagathuna thans akki😊😊😊😊

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @RishadiAsinsala-om3ex
    @RishadiAsinsala-om3ex10 ай бұрын

    Ane godak pin akke ☺️🥺🙏

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @ChethikaManohari
    @ChethikaManohari13 күн бұрын

    Tnx ❤

  • @sarasiimasha9301
    @sarasiimasha93016 ай бұрын

    Thank you so much for this vedio akki😊.

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 Жыл бұрын

    Thank you so much akkiyiooi😊😊

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-qt8vf4po8r
    @user-qt8vf4po8r10 ай бұрын

    ගොඩක් පින් අක්කියෝ...🙏❤️‍🩹😊

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @AsTroiXz
    @AsTroiXz7 ай бұрын

    Thank you so much akkeeee. oy kre loku idawwak ❤️🥺

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @akiladileep628
    @akiladileep628 Жыл бұрын

    අක්කෙ ගොඩක් ස්තූතියි ❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @dewmirashmika7482
    @dewmirashmika7482 Жыл бұрын

    Thank you so much akke😚❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @hashiniyashara2195
    @hashiniyashara219511 ай бұрын

    Godak watina video ekak.thanks 🙏🙏🙏.puluwn nm mehema ena prashna balala political walata hadala dennakooo plzzz

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️ මම Political කරලා නැති නිසා ඒ ගැන නම් එහෙම කියන්න දන්නෙ නැහැ නංගා

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tqАй бұрын

    Thank you akkiyo.oyage vidio 1godak hoday❤❤❤😊

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka15256 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤🎉 Thnk you... මම 24 A/L 🖤

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @nethmininawodya4732
    @nethmininawodya473210 ай бұрын

    හරිම පැහැදිලියි😍

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @SadunLakshan-oe7ve
    @SadunLakshan-oe7ve3 ай бұрын

    අනේ ගොඩාක් ස්තුතී...❤❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    3 ай бұрын

    🤗❤️

  • @hashikahasarangi1301
    @hashikahasarangi1301 Жыл бұрын

    තෑන්ස් අක්කෙ ❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @shanikapriyadarshani4277
    @shanikapriyadarshani4277 Жыл бұрын

    Thanks akkiyo oyata 🤗

  • @nethmibalasooriya681
    @nethmibalasooriya681 Жыл бұрын

    Thank you akki❤😊

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @kavindulakshan417
    @kavindulakshan417 Жыл бұрын

    Ada thama channel eka dakke 🙏😊 super video akke ..💪😎❤️. Akke oyata puluwannam political science padam karanna hodama vidiya gana video ekak karannako 🙏❤️😊

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    Thanks මල්ලී😊❤️ මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන විශේෂ ක්‍රමයක් කියන්න නම් දන්නෙ නැහැ ඇත්තටම. මීට කලින් මම කරපු වීඩියෝ එකක පොදුවේ ඕනම විෂයක් කරන කෙනෙක්ට හොඳ result එකකට යන්න මම A/L පාඩම් වැඩ කරපු විදිය share කරගත්තා. ඔයාට පුලුවන්නම් ඒ video එකත් බලලා අදහසක් ගන්න💪

  • @kavindulakshan417

    @kavindulakshan417

    Жыл бұрын

    @@PubusDiaries hari akke .bohoma sthuthi ❤️🙏😊

  • @ajithvikramarathna2850
    @ajithvikramarathna2850Ай бұрын

    ගොඩක් පින් අක්කි

  • @PubusDiaries

    @PubusDiaries

    25 күн бұрын

    🤗❤️

  • @nihalchanrasena6324
    @nihalchanrasena6324 Жыл бұрын

    Thank you akke marama watina widyoo ekk oyata oyage hineta yanna hakiyawa labenna akki😍 thanks anee

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    මේ video වලින් පොඩි උදව්වක් හරි අරන් ඔයාලත් ඔයාලගෙ වැඩ හොඳින් කරගද්දි මට ගොඩක් සතුටුයි🤗❤️

  • @shanthakumara2738
    @shanthakumara2738 Жыл бұрын

    Thank you akke .

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰❤️

  • @SakuniGaya
    @SakuniGaya Жыл бұрын

    Thank you akki ♥️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @isurikasilpathilaka1000
    @isurikasilpathilaka1000 Жыл бұрын

    ගොඩක් thanks අක්කි

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228Ай бұрын

    ගොඩාක් පින් ❤

  • @PubusDiaries

    @PubusDiaries

    Ай бұрын

    🤗❤️

  • @nishanthawerasinghe1505
    @nishanthawerasinghe150510 ай бұрын

    තැන්කූ අක්කියෝ❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    10 ай бұрын

    🤗❤️

  • @piumisandu2486
    @piumisandu2486 Жыл бұрын

    Godak thanks akki.🥺

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-fx6bg1jl6f
    @user-fx6bg1jl6f11 ай бұрын

    Thank you akkiyooo...🤍 loku uduwak una akkiyo💖🥰

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @user-fx6bg1jl6f

    @user-fx6bg1jl6f

    11 ай бұрын

    @@PubusDiaries

  • @racpranasinghe791
    @racpranasinghe7917 ай бұрын

    අක්කේ ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට ❤🥰

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @imashikawya1470
    @imashikawya1470 Жыл бұрын

    Thanks 🤗❤️ Akkiyo

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-pl3bt4qb2s
    @user-pl3bt4qb2s5 ай бұрын

    මරැ අක්කා ❤

  • @PubusDiaries

    @PubusDiaries

    5 ай бұрын

    🥰❤️

  • @ssdancercover2126
    @ssdancercover2126 Жыл бұрын

    මමත් 2024 A/l karanawa mm sinhalath karanawa thama hariyata sinhala padam karanna hithune na den nm loku gemmak awa oyage vlog eka balala mm ada oyage channel eka dekka 💖good luck and good work 😇

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    ගොඩක් සතුටුයි dear🤗❤️ ඔයාගෙ පාඩම් වැඩත් හොඳින් කරගන්න💪

  • @sarathchandrasiri7197
    @sarathchandrasiri7197 Жыл бұрын

    Thank you akke❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @vinodyarasadari1605
    @vinodyarasadari16058 ай бұрын

    Thanks akki😊💗

  • @PubusDiaries

    @PubusDiaries

    8 ай бұрын

    🤗❤️

  • @WageeshaEkanayaka
    @WageeshaEkanayaka2 ай бұрын

    Thank u so much Akkee 🥺❤️

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @Vishwa_keshara
    @Vishwa_keshara4 ай бұрын

    Akke oya godak lassanayi❤❤❤

  • @PubusDiaries

    @PubusDiaries

    3 ай бұрын

    🥰❤️

  • @amalkipramodaya206
    @amalkipramodaya206 Жыл бұрын

    Thanks akke godak pin 🤗🙇

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @NethmiShehara-jg6vq
    @NethmiShehara-jg6vq4 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ .. 12 වසරට අලුත් මම ඉතින් පාඩම් කරන්නත් තව ආස හිතුනා .. ආසාවෙන් වීඩියො එක බැලුවෙ ❤️ තෙරුවන් සරනයි අක්කෙ ඔයාට🙏

  • @PubusDiaries

    @PubusDiaries

    4 ай бұрын

    🤗❤️

  • @SithuGamage-un7tf
    @SithuGamage-un7tf Жыл бұрын

    Thanx akki❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @maheshidasilva4620
    @maheshidasilva4620 Жыл бұрын

    Thank you akke💙

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @OlgaJayawardana
    @OlgaJayawardana2 ай бұрын

    Akke video එක super

  • @PubusDiaries

    @PubusDiaries

    2 ай бұрын

    🤗❤️

  • @MaheshiHansika
    @MaheshiHansika7 ай бұрын

    ගොඩක් ස්තූතිය අක්කෙ❤❤️

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika45799 ай бұрын

    අක්කේ මම කෙටි කතා සංගහය හැදුවා මට හොඳ අවබෝධයක් ආවා බොහොම ස්තූතියි අක්කේ

  • @PubusDiaries

    @PubusDiaries

    9 ай бұрын

    නියමයි🥰❤️

  • @tasty_sk8869
    @tasty_sk8869 Жыл бұрын

    Godak hodai akke.

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @gayanisandamali3221
    @gayanisandamali322124 күн бұрын

    අනෙ අක්කියෝ ඔයාට ගොඩාක් පිං මම 12 වසර පේපරෙ හැදෙන විදිහ දැනගන්න ගොඩාක් හෙව්වා අක්කිට හැමදාම හැමදේම හොදට හරියන්න ඕන බුදු සරණයි අක්කියො ❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️

  • @PubusDiaries

    @PubusDiaries

    21 күн бұрын

    🤗❤️

  • @dulshanidilrangika-cj8tr
    @dulshanidilrangika-cj8tr Жыл бұрын

    Superb vedio.thank u 👍

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @DayaniPradeepika-ns6xl

    @DayaniPradeepika-ns6xl

    10 ай бұрын

    ​@@PubusDiaries akka man kalin karee budda daramay den bc karann innr tthaw masayai thiyenne mna hithan inne 2024 liyanna mata puluwan weid

  • @shehanidinushika3111
    @shehanidinushika3111 Жыл бұрын

    Thank you akke ❤

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @lakshanidarshani902
    @lakshanidarshani9029 ай бұрын

    Godk thnks akke ❤😇

  • @PubusDiaries

    @PubusDiaries

    8 ай бұрын

    🤗❤️

  • @TharushiMalshani-tc7xu
    @TharushiMalshani-tc7xu4 күн бұрын

    thanks akki ❤

  • @PubusDiaries

    @PubusDiaries

    4 күн бұрын

    🤗❤️

  • @chamicurten2140
    @chamicurten21407 ай бұрын

    Thank you so much akkiyo😊😊😊

  • @PubusDiaries

    @PubusDiaries

    7 ай бұрын

    🤗❤️

  • @KavindyaIdurani
    @KavindyaIdurani6 ай бұрын

    Thank you akki🥰

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @nuwanmarat9065
    @nuwanmarat9065 Жыл бұрын

    Thank අක්කා හොඳ වැඩක් thank

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🥰❤️

  • @saraachi3959
    @saraachi3959 Жыл бұрын

    Thank ❤

  • @maneeshiashinsana2004
    @maneeshiashinsana2004 Жыл бұрын

    Thank you akki 😘❤️

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @NethmimaleeshaAlagiyawanna
    @NethmimaleeshaAlagiyawanna4 ай бұрын

    Thank you akkiyoo♥️♥️♥️

  • @PubusDiaries

    @PubusDiaries

    4 ай бұрын

    🤗❤️

  • @peviharshamali2353
    @peviharshamali2353 Жыл бұрын

    Thank you akki❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @Viyonwt
    @Viyonwt27 күн бұрын

    Thank you 😊

  • @PubusDiaries

    @PubusDiaries

    25 күн бұрын

    🤗❤️

  • @GayanRP-pf9yo
    @GayanRP-pf9yo Жыл бұрын

    Tns අක්කි❤

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @user-yc5oe3rm7h
    @user-yc5oe3rm7h5 ай бұрын

    අනේ අක්කිට ගොඩක් ස්තූතිය ♥️ මම පාඩම් කරන්න පටන් ගන්නෙ කොහොන්ද කියල කල්පනා කරනකොට තමයි අක්කිගෙ වීඩියෝ එක දැක්කේ♥️♥️♥️

  • @PubusDiaries

    @PubusDiaries

    4 ай бұрын

    🤗❤️

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr Жыл бұрын

    Harima පැහැදිලි akkiyooo 🥺🥺🥺🥺 media walatath video ekak dannkoo akke

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️ Media ගැනත් මම වීඩියෝ එකක් දැම්මා නංගා. මෙතනින් බලන්න😊👇 kzread.info/dash/bejne/Z3yVrZKyndS7p7g.html

  • @piyanthawijerathna1960
    @piyanthawijerathna196011 ай бұрын

    tnx akke ❤

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    🤗❤️

  • @nadeekarasanthi949
    @nadeekarasanthi94913 күн бұрын

    ස්තූතියි 🎉

  • @PubusDiaries

    @PubusDiaries

    13 күн бұрын

    🤗❤️

  • @gaganavinuja3368
    @gaganavinuja3368 Жыл бұрын

    Good akki

  • @PubusDiaries

    @PubusDiaries

    Жыл бұрын

    🤗❤️

  • @buddikabuddika7701
    @buddikabuddika770111 ай бұрын

    ගොඩක් පැහැදිලි උනා ඔනෙම වෙලාවෙදී❤️ ගොඩක් ස්තූතී ඔයාට🎉 mn meka dapu dwswalama baluwa ath ganak giye na dan exam laga nisa 😢 hodin bluwa harima pahadili❤️🥺

  • @PubusDiaries

    @PubusDiaries

    11 ай бұрын

    ගොඩක් සතුටුයි🥰❤️ මේ වීඩියෝ වැදගත් වේවි කියලා හිතෙන තව යාලුවො ඉන්නවානම් එයාලටත් share කරන්න❤️ හැමෝටම අනිවාරෙන් ගොඩ යන්න පුලුවන්💪

  • @JayanthaKumara-mv5os

    @JayanthaKumara-mv5os

    10 ай бұрын

    ​@@PubusDiaries❤

  • @user-gz4jz3er7c
    @user-gz4jz3er7c6 ай бұрын

    අනේ අක්කි තෑන්ක්ස් 🥺💗

  • @PubusDiaries

    @PubusDiaries

    6 ай бұрын

    🤗❤️

  • @Rainforest253
    @Rainforest2536 ай бұрын

    Akki AL walta ena lessons tika witrak mt kianna pulwanda? Me novemer wala liyanne, eth theroy padam krala na mukuth idea ekl dennako 😢❤

Келесі