A/L ගොඩදාගන්න මං වැඩ කරපු විදිය | හැමදේම සරලව පාඩම් කරගන්නේ මෙහෙමයි | Effective Method

Hi Friends,
ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් A/L exam එකට කොහොමද හරිම ලේසියෙන් පාඩම් කරගන්නේ කියලා දැනගන්න වගේම සංකීර්ණ පාඩම් සරලව පාඩම් කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගැනත් දැනගන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. මගේ විඩියෝවලට ඔයාලා කැමතිනම් Like කරලා Comment එකකුත් දාන්න. Enjoy this Video..Byee Byee...
Hi Friends,
In today's video, you can learn how to study for the A/L exam very easily and learn about the methods that can be used to study complex lessons easily. So I cordially invite you all to continue to be with me. If you like my videos, please like and leave a comment. Enjoy this Video...Bye Bye

Пікірлер: 63

  • @inokasubasinghe1956
    @inokasubasinghe19563 күн бұрын

    7 වසරේ දී tern test එකට පාඩම් කරපු විදිය ගැන video එකක් දාන්නකෝ

  • @Studywithsaravi

    @Studywithsaravi

    3 күн бұрын

    @@inokasubasinghe1956 ඔය කාලෙදි සැහැල්ලුවෙන් පාඩම් කරන්න..තව ඉස්සරහට තමා ඔයා හොඳටම මහන්සි වෙලා පාඩම් කරන්න ඕනි..ඒ නිසා ලොකුවට හිතන්න එපා..🥰❤️

  • @Chocogirl-2007
    @Chocogirl-20077 күн бұрын

    අක්කියෝ ඔයානම් සුපිරියි මේ වගේ study vlogs ගේන්න තවත් ඔයාගේ වැඩ හරි ම ලස්සනයි පිලිවෙලයි ආස හිතෙනවා මේ වීඩියෝ එකත් මරු අක්කියෝ ❤❤❤❤❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Thank you Nangiyo🥰❤️

  • @methmenimaheesha9893
    @methmenimaheesha98937 күн бұрын

    ගොඩක් වටින vedio එකක් 😍❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Thank you dr🥰❤️

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe88186 күн бұрын

    Great

  • @Studywithsaravi

    @Studywithsaravi

    6 күн бұрын

    Thank you 😇

  • @laknihaseka498
    @laknihaseka4987 күн бұрын

    අක්කා මං 2024A/L අක්කා කරපු විශයන්ම තමයි මාත් කරන්නෙ ...💜️ අනේ ගොඩක් ස්තුතියි අක්කේ... පාඩම් කරන්න ඔන විදිහ ගැන අලුත් අදහස් වගේම ආස හිතුණා...💜️🙏👩‍❤‍💋‍👩

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Thank you nanga..hodta pdm krla hoda result ekk gnna..❤️🥰

  • @chamodianuththara5889
    @chamodianuththara58892 күн бұрын

  • @Studywithsaravi

    @Studywithsaravi

    2 күн бұрын

    @@chamodianuththara5889 ❤️❤️

  • @duleeartcraft
    @duleeartcraft4 күн бұрын

    😍😍

  • @Studywithsaravi

    @Studywithsaravi

    4 күн бұрын

    @@duleeartcraft ❤️❤️

  • @user-imasha
    @user-imasha7 күн бұрын

    👍❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    🥰❤️

  • @sanjeewanithennakoon-rx2tj
    @sanjeewanithennakoon-rx2tj8 күн бұрын

    😍😍😍😍

  • @Studywithsaravi

    @Studywithsaravi

    8 күн бұрын

    ❤️🥰

  • @pavanivihanga
    @pavanivihanga8 күн бұрын

    ❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    8 күн бұрын

    ❤️🥰

  • @thishumi5959
    @thishumi59593 күн бұрын

    Akke මම 2026 AL . මම තෝරගෙන ඉන්නෙ Logic, Sinhala, History, මේ විෂයන් වල z core එක හොඳයි නේද අක්කේ, law faculty යන්න.

  • @Studywithsaravi

    @Studywithsaravi

    3 күн бұрын

    @@thishumi5959 ඔව් නංගී..🤗

  • @wiharshana
    @wiharshana8 күн бұрын

    ❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    8 күн бұрын

    ❤️🥰

  • @utharasubhasingha3431
    @utharasubhasingha34317 күн бұрын

    ❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    ❤️❤️

  • @Takshi166
    @Takshi1668 күн бұрын

    😘😘❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    8 күн бұрын

    ❤️🥰

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by8 күн бұрын

    Akki ethakota genaral english and common test ekata kohomada lasthi une❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Commen test eka qwama mta mthk une GIT exam eka..Sry nanga..GIT exam eka thibbe na..common test ekatnm past paper hoyagnna puluwan..General englishwalta clz ekkt giya nango😁❤️

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u5 күн бұрын

    Akki sinhala padam කරන්නේ කොහොමද කියලා viedo එකක් ගේන්න ❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    5 күн бұрын

    @@user-gu6th1bl3u ඔයාට ඕනි සාහිත්‍යද ව්‍යාකරණද...දෙකමද😇

  • @user-gu6th1bl3u

    @user-gu6th1bl3u

    5 күн бұрын

    දෙකම

  • @Studywithsaravi

    @Studywithsaravi

    5 күн бұрын

    @@user-gu6th1bl3u hari nanga🥰

  • @EnuriWathmali-kh3yw
    @EnuriWathmali-kh3yw2 күн бұрын

    Akkege o/ l result kohomada akke

  • @Studywithsaravi

    @Studywithsaravi

    2 күн бұрын

    @@EnuriWathmali-kh3yw A8B1 Nanga..❤️

  • @ChethanaKumari
    @ChethanaKumari6 күн бұрын

    Akke math krnne oya karapu subject tikamai mn me 2024 thmy A/L karnne😊

  • @Studywithsaravi

    @Studywithsaravi

    6 күн бұрын

    @@ChethanaKumari Hodta padm krla best result ekk gnna nangi..❤️

  • @ChethanaKumari

    @ChethanaKumari

    5 күн бұрын

    Hri akke thank you❤

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u5 күн бұрын

    අක්කේ oya sinhala valta gatta amatara poth vala nam tika kiyannako😊

  • @Studywithsaravi

    @Studywithsaravi

    5 күн бұрын

    @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa patto..❤️ e tika tama gatte

  • @Studywithsaravi

    @Studywithsaravi

    5 күн бұрын

    @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa nango..❤️

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u7 күн бұрын

    District rank eka z core aka mokadda

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Rank - 43 Z score- 1.77😇

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u7 күн бұрын

    University eka mokadda

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    Gampaha Wickramarachchi University of Indigenous Medicine

  • @priyankaniroshini3531
    @priyankaniroshini35316 күн бұрын

    Sinhala notes denna puluwnda akke 😢

  • @Studywithsaravi

    @Studywithsaravi

    6 күн бұрын

    @@priyankaniroshini3531 vedio eke mn dala tiyenwane❤️🥰

  • @Uresha_
    @Uresha_4 күн бұрын

    අක්කි මට සිංහල වල අක්කා ලියලා තියෙන සිලබස් එක දෙන්න පුලුවන් ද

  • @Studywithsaravi

    @Studywithsaravi

    4 күн бұрын

    @@Uresha_ ඒ කිව්වෙ නංගා..

  • @Uresha_

    @Uresha_

    4 күн бұрын

    අක්කා සිංහල වල පාඩම් ඔක්කොම ටික ලියාගෙන තිබුනෙ..ඒක මටත් දෙන්නකො

  • @Studywithsaravi

    @Studywithsaravi

    4 күн бұрын

    @@Uresha_ දෙන්නම් නංගා..සිංහල විෂය පාඩම් කරගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්නම්..🤗එතකොට ඔයාට ඒ ටික ගන්න පුලුවන් ඒකෙන්..

  • @Uresha_

    @Uresha_

    4 күн бұрын

    @@Studywithsaravi Ane haa akkiyo 💗🫶

  • @Ishuwithinarya
    @Ishuwithinarya6 күн бұрын

    Hello dear just subscribed from PNG join with us .🫶🏻nice vlog and keep it up

  • @Studywithsaravi

    @Studywithsaravi

    6 күн бұрын

    @@Ishuwithinarya thank you😇

  • @kavindyanethmini9088
    @kavindyanethmini90887 күн бұрын

    ❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    🥰❤️

  • @Sathya2540
    @Sathya25406 күн бұрын

    ❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    6 күн бұрын

    @@Sathya2540 ❤️🥰

  • @Dreamchaser25al
    @Dreamchaser25al9 күн бұрын

    🥰❤️

  • @Studywithsaravi

    @Studywithsaravi

    8 күн бұрын

    ❤️🥰

  • @creationswithme7710
    @creationswithme771023 сағат бұрын

    ❤️🥰

  • @Studywithsaravi

    @Studywithsaravi

    21 сағат бұрын

    @@creationswithme7710 ❤️😍

Келесі