ප්‍රවීන දුම්රිය රියදුරෙකුගේ කතාව - Story of a Retired Engine Driver in Sri Lanka Railway

All Rights of this video is Reserved. Republishing without any permission is extremely prohibited.
Ceylonese © 2021
☛ Subscribe Us. Like the Video. Thank you for Watching!

Пікірлер: 51

  • @indikasuranga395
    @indikasuranga3952 жыл бұрын

    ලස්සන වවැඩසටහනක්.. කුරේ අයිය කියන්නෙ දුම්රිය තාක්ෂණය සම්බන්ධ ප්‍රවීණයෙක්.දුම්රිය සේවයට අමිල සේවයක් කරපු නිහතමානී පුද්ගලයෙක්. ඔබ දෙපලටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා..

  • @janithchamara5496
    @janithchamara54962 жыл бұрын

    රේල්ලුවෙ වැඩ්ඩෝ දෙන්නෙක් එක්ක නියම වැඩසටහන් 😍 💪 🤗👌 ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් ගේන්න..❤️

  • @AyeshDumindu
    @AyeshDumindu2 жыл бұрын

    වටිනා වීඩියෝ එකක් 😍

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray54992 жыл бұрын

    ඉතාම ආකර්ෂණීයයි හොඳින් සංස්කරණය කර ඇත. කාටත් වටිනාකමක් ඇති වැඩක් ජයවේවා.

  • @rkchannel6003
    @rkchannel60032 жыл бұрын

    මාත් ආසාවෙන් මේක බැලුවා...මාත් දුම්රිය රියදුරෙක් වෙන්න ආසාවෙන් ඉන්නෙ😊😊

  • @indeewarithambugala8897
    @indeewarithambugala88972 жыл бұрын

    Mr Mangala Perera ... is a best engine driver ... This program is very important to know about the real condition of the railway ... Thank you both u ... Good bless u

  • @Ceylonese

    @Ceylonese

    Жыл бұрын

    Thank you so much. I'll pass the message to him. :)

  • @yenukanethsara3484
    @yenukanethsara34842 жыл бұрын

    Super කියන්න වචන නෑ තවත් මේවගේ drivers ලා එක්ක video කරන්න 👍❤️

  • @tharinduchathuranga1885
    @tharinduchathuranga18852 жыл бұрын

    ගොඩක් හොඳ වැඩක්. ❤️❤️❤️

  • @TrainEnthusiast
    @TrainEnthusiast2 жыл бұрын

    Wow superb video 😍❤️

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v5 ай бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්, ගණේමුල්ලේ පදිංචිකරුවකු වශයෙන් මට මේ රියැදුරු මහත්මයා හොඳින් මතකයි නිතරම මේ වර්ගයේම කැප් එකක් පැළඳ සිටින නිසා. ඔබට දීර්ඝායුෂ වේවා මැතිතුමනි දුම්රිය සේවය වෙනුවෙන් අපට කල සේවයට.තෙරැවන් සරණයි

  • @Ceylonese

    @Ceylonese

    4 ай бұрын

    බොහොම ස්තූතියි එතුමා තවමත් සේවයේ ඉන්නවා ොන්ත්‍රාත් පදනම යටතේ

  • @chamindanath
    @chamindanath2 жыл бұрын

    niyamai mangala boss and cooray aiya

  • @gns4433
    @gns44332 жыл бұрын

    really glad to see these legends.. !!

  • @ishansteve5183
    @ishansteve51835 ай бұрын

    රෙල්ලුවේ වැඩ්ඩෝ දෙන්නෙක් ❤ එකම වැඩසටහනකින් ❤🎉

  • @Ceylonese

    @Ceylonese

    5 ай бұрын

    ඔව්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට ☺️

  • @hannanaism
    @hannanaism2 жыл бұрын

    40:42 ඉතා අනුවේදනීයයි

  • @kalanasamaraweera6978
    @kalanasamaraweera69782 жыл бұрын

    Really good video. Sound nm podak quality madi puluwan nm improve karaganna

  • @mohamedaadil1107
    @mohamedaadil1107 Жыл бұрын

    අන්තිම break පාර කියල කියන කොට නම් හරිම දුකක් ඇතිවුනේ. නමුත් කියන්න සතුටුය් එතුමාව හමුවෙලා කෙටි වෙලාවක් දුම්රිය සම්භන්දව හොඳ කතා බහක් කරලා ආවා.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 Жыл бұрын

    නවක රියදුරන්ට පුහුණුවිම සදහා මෙම මහත,න් පාඨමාලාවන්ට යොදවා ගැනිම ඉතා වැදගත් .සුභ අනාවක් ඔබට

  • @Ceylonese

    @Ceylonese

    9 ай бұрын

    Thank you! 😊

  • @mohansilva1897
    @mohansilva18972 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩසටහනක්, බොහොම අනර්ගයි , තව දුරටත් මෙවාගේ වැඩසටහන් ඉදිරියට බලාපොරොත්තු වන අතර, පටිගත කිරිමේදී බාහිර ශබ්දයන් අවම කරන්න ගන්න පුලුවන් කමක් තියෙනවා නම් එය අගය කරමි.ඔබ දෙපොලටම ස්තුතියි.

  • @Ceylonese

    @Ceylonese

    Жыл бұрын

    බොහෝම ස්තූතියි :)

  • @mhsasithrandeep3376
    @mhsasithrandeep33762 жыл бұрын

    😍😍😍💓💓

  • @TrainTravelInSriLanka
    @TrainTravelInSriLanka2 жыл бұрын

    🤗🤗🤗💓

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 Жыл бұрын

    How can a locomo pilot make himself self confidence and endurance to confront suicide incident s

  • @maheshchandima5925
    @maheshchandima59252 жыл бұрын

    I wish you old the best Mangala uncle

  • @esandaweerasinghe9162
    @esandaweerasinghe9162 Жыл бұрын

    දුම්රිය රියදුරෙක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කිරිමක් කරන්න පුවන් නම් එයට කැමති බොහෝ දෙනාට එය ගොඩක් වටීවි

  • @GehanChandika

    @GehanChandika

    Жыл бұрын

    වීඩියෝව සම්පූර්ණයෙන් බැලුවනම් ඒ ගැන කියල තියෙනවා. ස්තුතියි ප්‍රතිචාරයට :)

  • @nisansalasadamali3212

    @nisansalasadamali3212

    Жыл бұрын

    Dan nam NDT HNDE NDES wage diploma ekak oni

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 Жыл бұрын

    Mangala boss 🙏🙏

  • @priyadarshanirathnayaka4387
    @priyadarshanirathnayaka4387 Жыл бұрын

    Tripod eke sadde wediy

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 Жыл бұрын

    1. මංගල පෙරේරා කියන්නෙ, දුම්රිය ආඥා පනත/දුම්රිය නීති රීති/ආයතන සංග්‍රහය වගේ හැම දෙයක් ගැනම හොඳම දැනුම් සම්භාරයක් තියෙන කීර්තිමත් රියදුරු මහත්තයෙක් බව දන්න අය දන්නවා. 😇 හිටපු ගමන් ඉතිං පොඩී නිදිමතක් එනවා තමයි. 🤭 හැබැයි on time කෝච්චිය අරන් යන සුපිරි මහත්තයෙක් ! 2. කුරේ මහත්තයාත් (M2 කුරේ කියලා දුම්රිය දෙපා‍ර්තමේන්තුවෙ අය ආදරේට කියන්නෙ) දුම්රිය එංජින් සම්බන්ධයෙන් පරතෙරට දැනුමක් තියෙන සුපිරි දක්ෂයෙක් ❤ Sounds වල පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් අපූරු වැඩසටහනක් ! 😊

  • @Ceylonese

    @Ceylonese

    9 ай бұрын

    Thank you! 😊

  • @sllife7373
    @sllife7373 Жыл бұрын

  • @Ceylonese

    @Ceylonese

    9 ай бұрын

    Thank you! 😊

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v5 ай бұрын

    ප්‍රවීන දුම්රිය රියදුරෙකුගේ කතාව

  • @Ceylonese

    @Ceylonese

    4 ай бұрын

    ස්තුතියි

  • @malithmalshanmalshan417
    @malithmalshanmalshan417 Жыл бұрын

    O/L 8 sammana6 trindrivar vanda puluvanda kiyanda puluvanda

  • @KaviduGimhana-bh8mb

    @KaviduGimhana-bh8mb

    9 ай бұрын

    Ba bm A/L C.Maths karanna oni Avama S3 k thiyenna oni

  • @somethingaboutsrilanka...
    @somethingaboutsrilanka... Жыл бұрын

    Train driver wenne kohomada al karala

  • @Ceylonese

    @Ceylonese

    Жыл бұрын

    Video eke kiyanwa balannako

  • @nisansalasadamali3212
    @nisansalasadamali3212 Жыл бұрын

    Cme eke majan nagattu cooray

  • @Ceylonese

    @Ceylonese

    9 ай бұрын

    :D

  • @user-pz3jo2sh1r
    @user-pz3jo2sh1r6 ай бұрын

    Parera.mathi.tomni.oba.tumata.dalada.sami.dunge.pihita.labawa.dareward.megama.pawala.ayak

  • @Ceylonese

    @Ceylonese

    6 ай бұрын

    🥰

  • @w.n.nfernando3177
    @w.n.nfernando31772 жыл бұрын

    Mee uncle inne kohedha mee uncle ge nama mokakdha

  • @Ceylonese

    @Ceylonese

    Жыл бұрын

    Video eka balanna. Serama wisthara thiyenwa.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්, ගණේමුල්ලේ පදිංචිකරුවකු වශයෙන් මට මේ රියැදුරු මහත්මයා හොඳින් මතකයි නිතරම මේ වර්ගයේම කැප් එකක් පැළඳ සිටින නිසා. ඔබට දීර්ඝායුෂ වේවා මැතිතුමනි දුම්රිය සේවය වෙනුවෙන් අපට කල සේවයට.තෙරැවන් සරණයි

  • @dlwickzz2425

    @dlwickzz2425

    Ай бұрын

    බොරු නේ.. මෙයා අන්තිමට පහුගිය කාලෙම හිටියේ නාවලපිටියේ..

Келесі