Step by car painting-තහඩුවේ සිට අවසානය දක්වා වාහන පේන්ට් කරන හැටි ඉගෙනගමු01.

Автокөліктер мен көлік құралдары

වාහන පේන්ටින් මූලික පියවර සරලව ඉගෙනගමු episode 01.
වාහන පේන්ට් සම්බන්ධ ගැටලු විමසා දැනගන්න 👇
Fb page: profile.php?...
#car #painting #sinhala
Sri lanka vehicle painting 2022

Пікірлер: 252

  • @ShalithaAutoPainting
    @ShalithaAutoPainting Жыл бұрын

    තහඩුවට ගහන්න හොදම ප්‍රයිමර් එක තමා epoxy primer(එපොක්සි ප්‍රයිමර්)එක

  • @hansajithhansajith5475

    @hansajithhansajith5475

    Жыл бұрын

    සුපිරියි 😘👩‍🔧🛵

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@hansajithhansajith5475 thank you brother♥️

  • @lakshansamith2433

    @lakshansamith2433

    11 ай бұрын

    Video Part 1 vitarai neda tiyenne.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    @@lakshansamith2433 part 2 eka primer gena dala thiyenne

  • @dharmeayya8377
    @dharmeayya83773 ай бұрын

    නියමයි ❤

  • @isharaherath7575
    @isharaherath7575 Жыл бұрын

    ජය වේවා❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you bro ජය වේවා ♥️

  • @madushankaabekoon5864
    @madushankaabekoon586411 ай бұрын

    👌👌👍👍👍👍 Thanks ජයවේවා

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    ❤❤❤

  • @dilanmadunil2899
    @dilanmadunil2899 Жыл бұрын

    බොහොම ස්තුතියි යාලුවා ඉල්ලපු විදිහටම පැහැදිලිව කියලා දුන්නා. ඔබට ජය

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ගොඩක් ස්තූති දිරිමත් කරාට♥️.තවත් දැන ගැනීමට අවශ්‍ය දේවල් තියේනම් ඒවත් කියන්න 👍

  • @shortsvideo1991
    @shortsvideo199110 ай бұрын

    ඇත්තටම ගොඩක් වටින video එකක්💗

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    10 ай бұрын

    ❤️❤️❤️

  • @asankachandimal2857
    @asankachandimal2857 Жыл бұрын

    නියමයි

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @nimalshantha4305
    @nimalshantha4305 Жыл бұрын

    නියමයි ..

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @user-ed2yl9zq1z
    @user-ed2yl9zq1z Жыл бұрын

    දිගටම වීඩියෝ කරන්න ජය වේවා❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    අනිවාර්යයෙන්.ගොඩක් ස්තුතියි ♥️

  • @Madushan31
    @Madushan31 Жыл бұрын

    Supiriyak ♥️♥️♥️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 Жыл бұрын

    Jayawewa

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ❤❤❤

  • @samilapothuhera-gv2ss
    @samilapothuhera-gv2ss5 ай бұрын

    ගොඩක් ලස්සනයි වැඩේ

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    5 ай бұрын

    ♥️♥️♥️

  • @udayasinghe3838
    @udayasinghe3838 Жыл бұрын

    Great

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @user-nn1nm6dv9c
    @user-nn1nm6dv9c6 ай бұрын

    Ela kiri kollo .

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    6 ай бұрын

    ♥️♥️♥️

  • @user-th4vp2do1f
    @user-th4vp2do1f Жыл бұрын

    කඩියා සුපිරි බොක්ක. good luck මචෝ.keep it up❤❤❤❤💪

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you machn ❤🍻 message ekak danna 👉facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL

  • @danushkagayashan4850
    @danushkagayashan485011 ай бұрын

    ගොඩක් දේ ඉගෙන ගත්තා... ගොඩක් පිං ඔයාට..❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    Thank you brother♥️

  • @suniljayawanshe
    @suniljayawanshe Жыл бұрын

    Mhatmaya hodama khart.poholess eka.ha whkss eka ghana wisstarayak denna theruwan saranai

  • @asankachandimal2857
    @asankachandimal2857 Жыл бұрын

    Good job

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥

  • @mr.badiyh001
    @mr.badiyh001 Жыл бұрын

    එලකිරි කොල්ලෙක්❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you brother♥️

  • @UDA343
    @UDA343 Жыл бұрын

    Great video Thank you brother ❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ❤❤❤

  • @dmaxagro6288
    @dmaxagro6288 Жыл бұрын

    thanks Mr Shalitha

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Your welcome ❤

  • @piumibandaranayaka1330
    @piumibandaranayaka1330 Жыл бұрын

    Good job bro

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much !!

  • @supunakalanka9296
    @supunakalanka9296 Жыл бұрын

    Good job ❤️❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you brother♥️

  • @sampathbandara504
    @sampathbandara5047 ай бұрын

    මරු මල්ලී

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    4 ай бұрын

    ♥️♥️♥️

  • @lalithprasanna2726
    @lalithprasanna2726 Жыл бұрын

    Supiri

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @vimukthiharshana9953
    @vimukthiharshana9953 Жыл бұрын

    👍👍

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    සහෝ♥️

  • @LakmalRangika
    @LakmalRangika Жыл бұрын

    good job

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much

  • @tharangasuresh1941
    @tharangasuresh1941 Жыл бұрын

    කාලයක් තිස්සෙ හොයපු එකක් ජයවේවා ඔබතුමාට

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤

  • @upalimahinda6120
    @upalimahinda61209 ай бұрын

    ඇත්තටම ස්තුත්යි ඔබ තුමාට මමත් අසයි ඔය දේ ඉගන ගන්න ..එහෙම මොහොතක මේ වීඩියෝ දැකල ගොඩක් දේ දැනගත්ත.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    9 ай бұрын

    ජයවේවා ❤

  • @praveenandraa8364
    @praveenandraa8364 Жыл бұрын

    Niyamaay mchoo

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ♥️

  • @thedesignerd7295
    @thedesignerd72956 ай бұрын

    ස්තුතියි ...🙏

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    6 ай бұрын

    ♥️♥️♥️

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Жыл бұрын

    බොහෝම හොදයි... හොද දැනුමක් ලැබුනා... දිගටම කරගෙන යන්න සහෝදරයා...

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    බොහොම ස්තුතියි යාලුවා..ජය වේවා!♥️

  • @ushanigayantrika5619
    @ushanigayantrika5619 Жыл бұрын

    Congratulations

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ❤

  • @ushankak
    @ushankak Жыл бұрын

    කාලයක් තිස්සේ හොයපු දෙයක් බොහොම ස්තූතියි

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මේකට පස්සේ ප්‍රයිමර් ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒකත් බලන්න.ඒ වීඩියෝ එකේ තමා හරිම විස්තර ටික තියෙන්නේ ♥️👍

  • @nishanthaheenkenda455
    @nishanthaheenkenda4552 ай бұрын

    Respect ❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    2 ай бұрын

    ♥️♥️♥️

  • @Sangeethhiran123
    @Sangeethhiran12311 ай бұрын

    Catlo dala malakda kapu eva vahana aya athare akuratama vada karana ekek❤ jayen jayama kolla❤❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    Thank you so much brother♥️

  • @user-it7cx3tl7j
    @user-it7cx3tl7j4 ай бұрын

    Damage thiyenawa nc primer gahuwe aka udin monawada gahana poti aka thank

  • @slkasuntech3064
    @slkasuntech3064 Жыл бұрын

    Matath igena ganna oni ❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Videos ගොඩක් දාලා තියෙනවා බලන්න❤

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 Жыл бұрын

    👍👍👍👍👍

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you brother♥️

  • @kane3524
    @kane3524 Жыл бұрын

    Pastel pink wage colour ekt car paint krnnda

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 Жыл бұрын

    Super super super super super super super super

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you so much ❤

  • @santhajayakody4505
    @santhajayakody450511 ай бұрын

    🌹👍❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    ❤❤❤

  • @atechacademy3217
    @atechacademy3217 Жыл бұрын

    Bike චැසිය paint කරන්නේ කොහොමද

  • @harshasudesh4811
    @harshasudesh48116 ай бұрын

    කිසිම ලෝබකමක් නැතුව කියාදෙනවට බොහොම ස්තුතියි සහෝ...

  • @harshasandaruwan1948
    @harshasandaruwan1948 Жыл бұрын

    Aiye, silancer ekak paint krddi kohomada karanne? Primer gahala da heat paint gahanne? Filler gahuwata awlk nadda? Catloi dammata awlk nadda silancer ekata

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ඒ මුකුත් කරන්නෙ නෑ.කෙලින්ම heat paint එක ගහන්න ඕනේ

  • @thisenmethnuka3547
    @thisenmethnuka35473 ай бұрын

    Aiye caravan van ekak paint karagann puluwanda

  • @ujithathushara7002
    @ujithathushara7002 Жыл бұрын

    Suba anagatayak

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    බොහොම ස්තූති ♥️

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 Жыл бұрын

    Bike ekak තහඩුව tama soorala. Full faint gahana widiya kiyala denna.katloi poty frimer eke indalama. Clear cort eka wenakama kiyala denna.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    හරි කියලා දෙන්නම් ඒ වගේ බයික් එකක් පේන්ට් එකකට ආවාම♥️

  • @supunmadhusnka7794
    @supunmadhusnka7794 Жыл бұрын

    Niyami bro. Oyage wadapala kohada tiyanne

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මම මාතලේ.වෙනම වැඩපලක් නෑ මගේ ගෙදරම තමා වැඩ කරන්නේ

  • @user-ed2yl9zq1z
    @user-ed2yl9zq1z Жыл бұрын

    අයියෙ honda civic 1985 car ekk thiye dirum nam na paint eka gahanna kiyak wage yaida hariyatama ganak ona na nikam danaganna ahanne.ස්තූතිය්❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    වාහනයෙ දැනට තියෙන පේන්ට් එක මොනවගේද කියන කාරනා දන්නෙ නැතුව ගානක් කියන්න අමාරුයි යාලු.

  • @Happyflour
    @Happyflour Жыл бұрын

    Vanat ekai .ara rathu pata flendar ekei peynt eka dekkama kiyanna puluvan hekiyawa nipunathvaya dakshathawaya vahana pintharu kalawey uparimayek .api kiyannam kollo herenakota .

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි දිරිගැන්වීමට ♥️💯

  • @padmaharsha
    @padmaharsha10 ай бұрын

    Lankave tiyana tahaduwata kapala gahana honda 2k primer ekak kiyanavada

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    10 ай бұрын

    Epoxy primer 👉kzread.info/dash/bejne/dqdmpauvkbizmps.html මේ වීඩියෝ එක බලන්න

  • @kasundananjaya4237
    @kasundananjaya4237 Жыл бұрын

    අයියෙ plastic එක්ක් උඩින්(paint කරල තියන)nc filler ගහල ඊට උඩින් 2k primer ගහන්න පුලුවන්ද?

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    NC filler ගහන්න එපා කෙලින්ම 2k primer ගහන්න.NC filler , NC primer උඩින් 2k primer ගහන්න හොද නෑ

  • @damithdepapriya4828
    @damithdepapriya48289 ай бұрын

    Filler ghala poti adinna oni ndda?kelinma paint ghnvda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    9 ай бұрын

    Putty adinne damage තියෙන තැනකට විතරයි.මගේ අනිත් වීඩියෝ වල ඒ ගැන කියලා දීලා තියෙනවා

  • @sumathipalaariyarathna1680
    @sumathipalaariyarathna16807 ай бұрын

    හරිම වටිනා වැඩ සටහන.ඔරිගිනල් තද කහ පාට වාහනයක් අලුතින් පේන්ට් කරන විට ගෝල්ඩ් ඩස්ට් එක සහිතව ගහගත්තට කමක් නැද්ද, නැතිනම් % සියයක් මුල් එකට සමාන වෙන්නම ඕනමද,

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    7 ай бұрын

    එහෙම නෑ.තමන්ට අවශ්‍ය විදියට හදාගන්න පුලුවන්

  • @danushkasaliya4815
    @danushkasaliya48159 ай бұрын

    Epoxy marin eka gahala plent karanna berida wena praimer hoyaganna nene

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    9 ай бұрын

    ඒක සාර්ථක ක්‍රමයක්නම් නෙවේ.

  • @aindika1637
    @aindika1637 Жыл бұрын

    Daawas kiyak yanawadae van akak pull plant karannae

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    වාහනේ දැනට තියෙන තත්වය දන්නෙ නැතුව දවස් ගානක් කියන්න අමාරුයි මහත්මයා

  • @adherath6580
    @adherath6580 Жыл бұрын

    99 weni sub eka..

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබගේ සහයෝගයට ♥️💯

  • @sarathkumara1775
    @sarathkumara17759 ай бұрын

    අවශ්‍ය නම් ඔය වගේ සුදු පාටක් තියෙන වාහනේකට නිල් පාට උනත් Paint එකක් ගහන්න පුලුවන් ද

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 Жыл бұрын

    Paint karanna compressor ekak ganna kohomada

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    අඩුම ලීටර් 60 හෝ ඊට වැඩි එකක් ගන්න

  • @shashinthachamod1183
    @shashinthachamod11838 ай бұрын

    aiya charade ekak full paint karaganna kiyak vithara yanwada

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    8 ай бұрын

    Vahanayak balanne nahuwa ganak kiyanna be brother .fb page ekata awith message ekak danna👉facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL

  • @laksirilakmal3879
    @laksirilakmal387923 күн бұрын

    Car ekak ful pent ekak karanna kiyak vithara yanawada.2k pent

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    21 күн бұрын

    150000/=ඉදන් වගේ උඩට යනවා..පේන්ට් එක කරන්න තියෙන විදිය අනුව තමා ගනන් වෙනස් වෙන්නේ

  • @prasannasajith1776
    @prasannasajith1776 Жыл бұрын

    Car ekak tiynva paint krnda.. koheda hoda thenak tiyenne

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ඔයා ඉන්නේ කොහෙද?

  • @ranajayaironwork4157
    @ranajayaironwork4157 Жыл бұрын

    ගොඩක් වටිනව මේ වීඩියො එක. මම පේන්ට් වැඩට ආධුනියෙක්. මට ඉදිරි⁣යෙදි මතුවෙන ගැටලු වලට ඔබ තුමාට කතාකරාට කමක් නෑ නේද.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    කමක් නෑ කතා කරන්න 0702624546

  • @lepanhar9350
    @lepanhar9350 Жыл бұрын

    මල්ලි .මාතලේ කොහෙද ඔයාගේ වැඩපොල තියෙන්නේ.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මම බන්ඩාරපොල.වෙනම වැඩපොලක් නෑ ගෙදරම තමා වැඩ කරන්නේ

  • @Xavierdayski
    @Xavierdayski3 ай бұрын

    අයියේ කාර් පෙයින්ටර් කෝස් එකක් කියවද ලංකාවේ කරන්න තියෙන

  • @upulmadushanka9968
    @upulmadushanka9968Ай бұрын

    Mama li badu.plent.karana.kenek gan aka.hodata.hurui wahana plent.karanna.puluwan.weida mama oyage vidiyo balala tikak denuwath.wela thiyenne

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Ай бұрын

    ඔයා වගේ කට්ටිය මන් ලග පුහුනුවීම් වලට එනවා..හැබැයි ගන් එක හුරුපුරුදු වුනාට වාහන පේන්ට් කරන්න බෑ..ඒකට වෙනම පුහුනුවක් සහ වාහන පේන්ට් ගැන දැනුවත්වීම අවශ්‍යයි.

  • @kcdmine3635
    @kcdmine3635 Жыл бұрын

    මුලින්ම කපන්නෙ මොන වැලි කොලෙන්ද බ්‍රදර් ? නියමයි ❤️❤️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මොකක් සම්බන්ධවද ඔබ තුමා අහන්නේ?

  • @anandakumara8483
    @anandakumara8483 Жыл бұрын

    Hyundai accent එකක පොඩි bubbles වගයක් තීනෝ සාමාන්‍ය paint එක හොදයි කීයක් වගේ යයිද සාමාන්‍යයෙන් ඒ ටික හදාගන්න ??🤔🤔😥

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    0702624546 whatsapp karanna brother wisthara tika

  • @raaluminum8762
    @raaluminum8762 Жыл бұрын

    Hoda metlic color brand eka mkdda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Debeer ,Hipic,Sikkens,Dupont ,Cromax

  • @indikamadurangaindikamadur8057
    @indikamadurangaindikamadur80572 ай бұрын

    Aiya ketalo danna ona fimer karanna kalinda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    2 ай бұрын

    ප්‍රයිමර් කරාට පස්සේ.

  • @asankapradeep3222
    @asankapradeep3222 Жыл бұрын

    3 dot eka sand karanne vaturenda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Body filler(කැටලොයි)දාන්න කපනවානම් වතුරින් කපන්න ඕනෙ නෑ .,dry sand කරන්න පුලුවන්

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn Жыл бұрын

    Godak wathinwa denuwath karata

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you ❤

  • @channa7805
    @channa780511 ай бұрын

    වාහනේ පොඩ් මලකඩ පාරක් ආපුවහම වැලි කඩදාසියකින් සුද්ද කරලා හාර්ඩ්වෙයාර් වල තියන සාමාන්‍ය දුබුරු පාට oil ප්‍රරයමර් ගාන එක සාර්ථකද??

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    Oil primer එක විතරක් ගාලා තියන එක අවුක් නෑ.ඊට උඩින් පේන්ට් එකක් කරන එක අසාර්ථකයි

  • @dilshanmaduwantha2414
    @dilshanmaduwantha24146 ай бұрын

    Spray paint walin wahana paint karana eka hodda.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    6 ай бұрын

    Wahana paint karanne spray paint walin thama saho

  • @heamamalyrathnasean7821
    @heamamalyrathnasean7821 Жыл бұрын

    catloy dala itapasse ganna oni monawada

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Primer/filler

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi84807 ай бұрын

    Under body coat පින්සලෙන් ගාන්න පුළුවන් ද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    7 ай бұрын

    පුලුවන්

  • @damindasuresh5623
    @damindasuresh56232 ай бұрын

    මටත් පුරුදු වෙන්න ඔීනි

  • @lakmal2089
    @lakmal2089 Жыл бұрын

    Koheda workshop eka tiyenne...

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මමනම් මාතලේ

  • @edwardjayaraj3296
    @edwardjayaraj32968 ай бұрын

    How.do i adjust paint gun ?

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    8 ай бұрын

    Watch this video👉kzread.info/dash/bejne/paGe3MSHlNiTY5s.htmlsi=0zu-trBKaMutkzWL

  • @yasirugunawardana7983
    @yasirugunawardana79839 ай бұрын

    Aiye oya kiyanawa ned 2k primer / filler kiynne dekama eki kiyl oyge priner video eke? Me video eke oya lancer box ekt gahala thiyenne 3 dot kiyana primer ek kiuw ned 3 dot primer kiynneth 2k primer ekakma neda? Ethkota oya klin video eke kiynne thahaduwata polyester putty danna kiyl, ethkot ai lancer box ekata 2k primer ekak gahala putty danne mokadda hri widiya? 2k primer ekk (3 dot hri wena brand ekak hri) gahala putty danawada? Putty dala 2k primer ekk gahana ekada? Mn oyage primer video ekath bluwa hriyta therun nh mokdda hri widiya kiyala Anith eka epoxy merine paint ķiyanne 2k primer ekaknam samanyen wahaneka yatata (under body ekata) 3 dot hri wena brand ekakin 2k primer ekak gahala merine paint ekak gahana ekada hri kelinma thahaduwata merine paint ekak witharak gahana ekada hri?😢 puluwannam kiyala denna loku udauwak❤ wassa dawasaka 2k primer hri putty hri dana eka aulakd ekath puluwannam kiyala dennako🙏😍❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    9 ай бұрын

    තහඩුවට පොටි දාන්න ඕනෙනම් polyester putty එක දාන එක හොදයි.එහෙම නැත්නම් epoxy primer/3dot primer වගේ එකක් ගහලා පොටි දාන්නත් පුලුවන් .තහඩුවට ගහන්නේ epoxy primer හරි 3dot primer දෙකෙන් එකක්.2k primer ගහනන්නේ පොටි(කැටලොයි)උඩින් .3dot කියන එකේ 3dot filler කියලා වෙනම එකක් එනවා

  • @yasirugunawardana7983

    @yasirugunawardana7983

    9 ай бұрын

    Thanls aiye wassa dawaswala me wge dawas wala paint krnna epada mn ahanne 2k primer (3dot ) nthnm merine paint wge ewa gahuwata aulak ndda ehem gahuwoth aulk weid puluwannm kiyala dennko sathiyak dekak withr bln innawa auwak enakan😢❤

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    9 ай бұрын

    @@yasirugunawardana7983 වහින්නෙ නැත්නම් ගහන්න.අව්ව තියෙන්න ඕනෙම නෑ

  • @user-sx3sy9rd2m
    @user-sx3sy9rd2m Жыл бұрын

    Aiye oya koheda van ekak paint kara ganna puluwan da😢😢

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Puluwan .mm matale brother

  • @Natureinvisible
    @Natureinvisible27 күн бұрын

    Oya painting shop akak karanawada

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    27 күн бұрын

    Ow

  • @thiliraj9228
    @thiliraj9228 Жыл бұрын

    Paint වැඩ වලට ආසයි.Auto painter කෙනෙක් ගේ salary එක කොහොම ද සාමාන්‍යයෙන් ලංකා⁣⁣ෙවි ??

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ලංකාවේ විවිධ company වල auto painter කෙනෙක්ට ගෙවන salary විවිධ ගනන් වලින් තමා තියෙන්නෙ.සාමාන්‍යයෙන් රු:20000 ඉදලා ලක්ෂ දෙක,තුන දක්වා salary rate එකක් තියෙනවා.

  • @phonemaster50
    @phonemaster50 Жыл бұрын

    කොහෙද තියෙන්නේ work shop එක

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මම මාතලේ

  • @asankachandimal2857
    @asankachandimal2857 Жыл бұрын

    මේරින් ප්‍රයිමර් ගැන විස්තරයක් ඕනෙ

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    අනිවාරයෙන්..ඊලග වීඩියෝ එක ප්‍රයිමර් ගැන ගේනවා ♥️

  • @dakshithanissanka2361
    @dakshithanissanka2361 Жыл бұрын

    Sunny paint warge hode da ?

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    low budget,low quality 🙂

  • @dakshithanissanka2361

    @dakshithanissanka2361

    Жыл бұрын

    Car ekak thiyenne... eketa bonnet ekata gahanna oni... mokdde hoda warge samanyen ganata watina hoda peweththamk thiyena ekak

  • @dakshithanissanka2361

    @dakshithanissanka2361

    Жыл бұрын

    @@ShalithaAutoPainting sunny eka gahala hode clear coat ekak gahanna thama plan karan inne.... ita wada hode option ekak thiynwd? Mokade sunny ekata viyadam karana sallith aparade man nethnm

  • @dakshithanissanka2361

    @dakshithanissanka2361

    Жыл бұрын

    @@ShalithaAutoPainting හරි බොහොම ස්තූති මේ ගැන කිව්වට... sunny එක ඇරෙන්න තව වෙන මොනාද ගෙවන ගානට හොද පැවැත්මක් තියන paint වර්ග ?

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@dakshithanissanka2361 facebook page එකට ඇවිත් message එකක් දාන්න යාලූ👇facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL

  • @blackbean273
    @blackbean273 Жыл бұрын

    කැට්ලොයි දාලා ටික කාලයක් ගියාම ඒවා පැලෙනවනේ. කැට්ලොයි වෙනුවට තහඩුවෙන්ම හදන්න බැරිද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ඩැමේජ් උනු එකක්නම් තහඩුවම හදන්න අමාරුයි.පුලුවන් තරම් තහඩුව කෙලින් හදලා තුනීවට කැටලොයි දාන්න ඕනේ.ගොඩක් ඝනකමට දැම්මොත් තමා පැලෙන්න බලන්නේ

  • @user-fm8iz3jw1h
    @user-fm8iz3jw1h4 ай бұрын

    Bearanne.nadda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    4 ай бұрын

    Therune ne???

  • @fernandoautopaintcy9294
    @fernandoautopaintcy9294 Жыл бұрын

    If you want help, I will be with you.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    Thank you very much. It is a great strength for me♥️ Can I contact you?

  • @gghgggh
    @gghgggh Жыл бұрын

    Aiye Q D fimar ekaa aulak neddaa nipon

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    QD primer ගහන්නෙ නෑ සාමාන්‍යයෙන් වාහන වලට.තහඩුවට ගහන එකක් ගැනද අහන්නේ?

  • @gghgggh

    @gghgggh

    Жыл бұрын

    ඹවිි තහඩුව ට සුද්ද කරලා

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@gghgggh QD ගහන්න එපා.මන් ප්‍රයිමර් ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න

  • @therochandima6489
    @therochandima6489 Жыл бұрын

    මය්නර් කාර් එකක තහඩුව ට සුද්ද කරල නැව් පය්මර් එක ගැහුවට කමක් නැද්ද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    කමක් නෑ,epoxy primer (එපොක්සි ප්‍රයිමර්) තමා තහඩුවට ගහන්න හොදම ප්‍රයිමර් එක

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    නැව් ප්‍රයිමර් එකත් epoxy ප්‍රයිමර් වර්ගයක්ම තමා

  • @samiththilakarathna8770
    @samiththilakarathna8770 Жыл бұрын

    Aiya oya koheda

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    මම මාතලේ

  • @user-nk1dj8ml6x
    @user-nk1dj8ml6x11 ай бұрын

    බොඩියෙ සෙට් හදන වීඩියෝ එකක් නැද්ද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    11 ай бұрын

    kzread.info/dash/bejne/p4Ft3K-ld9PZnpc.html මේ වීඩියෝ එක ඒ ගැන තියෙන්නෙ සහෝ ❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Жыл бұрын

    දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    0702624546

  • @cuddayt1k858
    @cuddayt1k858 Жыл бұрын

    තියන ප්ලේන්ට් එක උඩින් තව එකක් ගහන විදිහ කියල දෙන්නක්

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    තියෙන පේන්ට් එකේ පොටි දාලා හදන්න ඩැමේජ් නැත්නම් 800 වැලි කොලෙන් කපලා ඊට උඩින් පේන්ට් කරගන්න පුලුවන් .

  • @sinharajarainforestsrilank2211

    @sinharajarainforestsrilank2211

    Жыл бұрын

    @@ShalithaAutoPainting මල්ලී මගේ 3 weel එකේ කොල පාට එකක්...මට ඒක මන්ම පේන්ට් කරන්න හිතාගෙන ඉන්නේ...අකුරු 3 අලුත් එකක් මේක..කලින් තීන්ත කෝඩ් එකක් ගහලා ලැකර් ගහලා තියෙන්නේ ...දැන් මන් ඒකට ගහනවා නම් 800 කොලෙන් ලැකර් එක වතුරෙන් කපලා තීන්ත කෝඩ් දෙකක් ගහලා ලැකර් කෝඩ් දෙකක් ගැහුවොත් හරිද? මෙන්න මේකට reply එකක් දෙන්න.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@sinharajarainforestsrilank2211 ඩැමේජ් මුකුත් හදන්න නැත්නම් 800න් කපලා පේන්ට් එකක් කරගන්න පුලුවන් .තින්ත කෝඩ් දෙකයි ලැකර් කෝඩ් දෙකයි ගහගන්න අවුලක් නෑ.ලැකර් කෝඩ් දෙකක් ගහලා මදි වගේ දැනුනොත් ආයෙ තුන්වෙනි කෝඩ් එකක් ගහගන්නත් පුලුවන්

  • @sinharajarainforestsrilank2211

    @sinharajarainforestsrilank2211

    Жыл бұрын

    @@ShalithaAutoPainting හරි මල්ලී ස්තූතිය් ..මන් උවමනාවක් උනොත් කෝල් එකක් ගන්නම්. ජය වේවා.

  • @gayansamitha1985
    @gayansamitha1985 Жыл бұрын

    සුපිරී....❤අයියෙ නම්බරේ පොඩ්ඩක් දෙන්නකො...

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    0702624546 thank you ♥️

  • @Happyflour
    @Happyflour Жыл бұрын

    Ketoyenma kiyannam weddek

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ♥️

  • @kasundissanayaka3479
    @kasundissanayaka3479 Жыл бұрын

    ප්ලාස්ටික් බෆර් වලට ගහන්නෙ මොන පේන්ට් වර්ගෙද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    ප්ලාස්ටික් බෆර් එකට ගහන්නෙ ප්ලාස්ටික් ප්‍රයිමර් කියල එකක්.ඒක ගහන්නෙ බෆර් එකේ ප්ලාස්ටික් තැන් මතු වෙලා තියෙන තැනකට විතරයි.පේන්ට් එකක් උඩින් ගහන්නෙ නෑ.

  • @kasundissanayaka3479

    @kasundissanayaka3479

    Жыл бұрын

    @@ShalithaAutoPainting එතකොට ෆ්ලෝබෝඩ් එකෙ මලකඩ ඇවිත් තියෙන ඒවට ගහන්න හොද ප්‍රයිමර් එක මොකක්ද

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@kasundissanayaka3479 ෆ්ලෝබෝඩ් එකේ මලකඩ හොදට සුද්ද කරලා nc ප්‍රයිමර් හරි ගහලා තහඩුව වහගෙන ඊට උඩින් අන්ඩර් බොඩි කෝඩ් කියල එකෙක් තියෙනවා ගහන්න..ගොඩක් කල් පවතිනවා ඒක.වීඩියෝ එකේ තියෙනවා ඒක

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    ඔය සැන්ඩරය කියද ගත්තේ.

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    13k උනා

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    Жыл бұрын

    @@ShalithaAutoPainting කොම්පෙසර් එකෙන් වැඩ වෙන එකක් වෙලා ත් එච්චර ගණන්ද? 😬✌️

  • @ShalithaAutoPainting

    @ShalithaAutoPainting

    Жыл бұрын

    @@awishkaakalanka7751 ඔව් .දැන් 15ක් 20ක් වගේ වෙයි

Келесі