Car Spray Paint මුල සිට හරියට ඉගනමු

Car Spray Paint

Пікірлер: 133

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe25485 ай бұрын

    තමන් දන්නා දෙය හොර බොරු නැතිව ගුරු මුෂ්ඨියක් නැතිව කියලා දෙන කෙනෙක් කියන්නේ මනුෂ්‍ය වෙස් ගත් දෙවි කෙනෙක් තමයි. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා! දීර්ඝායු ලැබේවා!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @kumaravije9369

    @kumaravije9369

    5 ай бұрын

    Thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @srchannelstar3632

    @srchannelstar3632

    Ай бұрын

    ඉතාමත් වැදගත් සර් . සර් දන්න දේ නිසි ලෙස ගුරු මුෂ්ඨියෙන් නිසි ලෙස කියලා දෙන සර් වගේ අය ගොඩක් අඩුයි.. සර් ට තව තවත් හරි යන්න ඔනී...

  • @sameraprijanaka9830
    @sameraprijanaka98305 ай бұрын

    රුදුරු මිනිස් වනයේ අහබු ලෙස පිපෙනා කිණිහිරියා මලක් ඔබතුමා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks ,lassana nisasdesak

  • @lankalandkandyproperty4499
    @lankalandkandyproperty44993 ай бұрын

    කුහකයෝ පිරුණු ලෝකයේ,, ඔයා මිනිසෙක් නෙවෙයි *දෙවියෙක් සහෝදරයා.. මේ වීඩියෝ නිසා, අහිංසකයෝ දස දහස් ගණනින් තමන්ගේ බඩවියත් රැක ගනිමින් තමන්ගේ පවුල් ජීවත් කරන රැකියා බිහි කර ගන්නවා ෂුවර්.. ඒ පිනම ඇති ඔයාටත් ඔයාගේ පවුල් වල ජීවිත සුඛිත මුදිත වීමට.. සොබාදහමද ඔයාලා වගේ අයට ආශිර්වාද කරනවා සත්තයි.. ඔයාලා වගේ අය නිසයි ලෝකය ලස්සණ වෙන්නේ සහෝදරයා.. කියන්න වචන මදී ඇත්තටම.. අදහාගන්න බැරි රත්තරං හදවත් තියෙන මිනිස්සූ, කියන්නේ ඔයාලා වගේ අයට.. හදපූ වදපූ දෙමාපියන් මාරම වාසණාවන්ත මිනිස්සු..

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Godak sthuthi

  • @premarathnagagabada5518
    @premarathnagagabada55185 ай бұрын

    වටිනා කියාදීමක් ඉතාම හොඳවීඩියෝ එකක් ස්තුතිය්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thanks

  • @SK-wh3xr
    @SK-wh3xr5 ай бұрын

    ඇත්තම ගොඩක් වටිනවා ලංකාවේ ⁣මේ වගේ පිරිසිදු සිතකින් කියලා දෙන සර්ට බුදුසරණයි මුල ඉදලාම මං විඩියෝ බලනවා ගොඩක් පිං

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thamks

  • @buddhikawanniarachchi3184

    @buddhikawanniarachchi3184

    3 ай бұрын

    Godak hodai tharum karala dena ewa❤

  • @user-gf2ne5qj2m
    @user-gf2ne5qj2m4 ай бұрын

    හොඳ අවබෝධයක් ලබා ගත්තා.ගොඩක් පිං ඔබ තුමාට.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Thanks

  • @sndfamily5831
    @sndfamily58315 ай бұрын

    එකම කියනව කියල බනින්නෙ තව කෙනෙක් දෙයක් හරියට ඉගෙන ගනී කියල බය මිනිස්සු සර්. හරිම පැහැදිලියි සර් කියල දෙනව.මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ වීඩියෝ බලල.කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට උනත් සර්ගෙ වීඩියෝ බලල ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන්..ඒ තරම් හොදින් කියල දෙනව.සර්ට ගොඩක් පිං.බුදු සරනයි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @allinlife.4969

    @allinlife.4969

    20 күн бұрын

    Budu saranai sar oba tumata pin siduwenawa me tharam pehediliwa kiyala dena vidiyata.

  • @wijayangadilshan3249
    @wijayangadilshan32495 ай бұрын

    මේවගෙ වැඩ වලදි ප්‍රැක්ටිකල් වලින් විතරයි වැඩ පුරුදු වෙන්න පුළුවන්.හරියට ගන් එක අතට හුරු උනාම එක දිගටම ස්ප්‍රේ එක අල්ලන්න ඕනි නෑ නවත්තල වැහුන නැති තැන් ගහන්නත් පුළුවන් පේන්ට් එකේ වෙනසක් නැතුව..good luck sir❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @IsuruTharuka-fv9pl
    @IsuruTharuka-fv9plАй бұрын

    ගොඩක් වටින දෙයක් ❤️😊👍

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna567927 күн бұрын

    Acquired great deal of knowledge,,thanks, a lot I am trying to repair Nissan datsun old cab, with your knowledge and experience thanks again

  • @nera456
    @nera4565 ай бұрын

    පට්ටම වටින වීඩියෝ එකක් ❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @sameerasoysa1641
    @sameerasoysa16413 күн бұрын

    Patta❤

  • @express6468
    @express646822 күн бұрын

    සර් ගන් එකෙන් ස්පීකර් බොක්ස් ඒන්ට් කරන විදිය කියලා දෙන්නකෝ අමුද්‍රව්‍ය එක්කම. ගොඩක් වැදගත් දෙයක් ඒක. ලංකාවේ අංග සම්පූර්ණ වීඩියෝ එකක් නෑ කොහෙවත්

  • @hmupathisda1757
    @hmupathisda17574 ай бұрын

    සුපිරි

  • @prabaththilina1965
    @prabaththilina19655 ай бұрын

    Bohoma sthuthi ❤️

  • @warnchan7060
    @warnchan70605 ай бұрын

    Many thanks for the very informative explanation 👍

  • @madushankaabekoon5864
    @madushankaabekoon586422 күн бұрын

    ❤❤❤❤❤ Thanks ජයවේවා

  • @udyanga875
    @udyanga8755 ай бұрын

    මාමේ මම ඉස්කොලෙ යනවා මාමගඟේ vedios බලනවා අැත්තටම මරැ මාමා All rounder කෙනෙක් වගේෙ මටත් අාසයි ඔහුොම වෙන්න😊❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Godak sathutui hemdema igena ganna 20years wenakota oya honda weddek wei

  • @udyanga875

    @udyanga875

    5 ай бұрын

    @@charithasanjeewa4748 aniwa mame mn automobile degree ekk karanna tami hitan inne 😇

  • @user-gf2ne5qj2m
    @user-gf2ne5qj2m4 ай бұрын

    Good job❤

  • @user-ge3lc6ci5m
    @user-ge3lc6ci5m4 ай бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @hitihamimudiyanselagedilsh8489
    @hitihamimudiyanselagedilsh84895 ай бұрын

    Supiri aiyee 🎉🎉 ජයවේවා

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @JagathRanaweera
    @JagathRanaweera11 күн бұрын

    කුහක මිනිසුන් ඕනතරම්.ඔබ තුමා කරන දේ ගොඩාක් සාර්තකයි.ජය වෙවා.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 күн бұрын

    Thanks

  • @ushanigayantrika5619
    @ushanigayantrika56195 ай бұрын

    සුපිරි lot of thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @samanthaautoengineering8792
    @samanthaautoengineering8792Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @handapangodapriyantha4809
    @handapangodapriyantha48095 ай бұрын

    Great idea you have giving for new biginer. Thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @user-wv4zo8gg9l
    @user-wv4zo8gg9l5 ай бұрын

    Niyamai ayya thanks oyage knowledge eka bedala denawata

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @premasirihewage5687
    @premasirihewage56873 ай бұрын

    Thanks very much 🙏❤

  • @mydeascraft3026
    @mydeascraft30265 ай бұрын

    නියමයි ❤️ ජය වේවා

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @sumith9446
    @sumith94465 ай бұрын

    Niyamai sir godak watinawa istutiyi

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @thushararuwan6298
    @thushararuwan62985 ай бұрын

    Thank you so much sir great job God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @chamindapiyasoma2930
    @chamindapiyasoma29304 ай бұрын

    Thank you very much. It's a wonderful explanation. I wish you all the best for your future endeavors 😊

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Tjank you very much

  • @mahendranimesh3638
    @mahendranimesh36385 ай бұрын

    Niyamai❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @piyumisubanika2041
    @piyumisubanika20415 ай бұрын

    වැදගත් පාඩමක් සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera41925 ай бұрын

    Thrruwan saranai obathumata nirlobeewa adyapana katayuththak kiyadeemata, jayawewa!!!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g5 ай бұрын

    සුපිරි 🎉

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @ajantharangana31
    @ajantharangana315 ай бұрын

    nice video....

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha81445 ай бұрын

    Niyamai sir thankyou ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen98895 ай бұрын

    Son superb thank you🎉

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome 😊

  • @saliyaherath7500
    @saliyaherath75003 ай бұрын

    supiri

  • @dhanudhanushan5665
    @dhanudhanushan56654 ай бұрын

    ❤✌️🥰🥰

  • @w.d.tperera2476
    @w.d.tperera24762 ай бұрын

    Super❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    2 ай бұрын

    Thanks

  • @dhanudhanushan5665
    @dhanudhanushan56654 ай бұрын

    Adha paint kadala heata clear cote Ganda puluvandha aaiyea

  • @husaldulaj1657
    @husaldulaj16573 ай бұрын

    ❤❤

  • @buddikavijsekara9353
    @buddikavijsekara93535 ай бұрын

    Niymai❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @gayanliyanage4197
    @gayanliyanage41975 ай бұрын

    Godak hodai malli.thawa kenekuta jivithaya dena uthum wedak bs

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Bs thanks

  • @janathlakshan325
    @janathlakshan3253 ай бұрын

    Thank you...👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Welcome

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j5 ай бұрын

    ස්තුතියි සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @anjumax2570
    @anjumax25705 ай бұрын

    Thank you sir ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Most welcome

  • @madushansubasinghe
    @madushansubasinghe5 ай бұрын

    Thank you❤💪

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome!

  • @wgpriyanthakumara5230
    @wgpriyanthakumara52305 ай бұрын

    Wadagatma lesson akak sir.thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @madhurangapathirana1934
    @madhurangapathirana19345 ай бұрын

    Measuring tool ගැන vedio එකක් කරන්ට

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Ok

  • @kbg162
    @kbg162Ай бұрын

    කමිපසර් එක ලිටර් කියද ඔන පෙඩිම එක බැරිද ?

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera41925 ай бұрын

    ❤❤❤❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @zuzaa_yt_1K
    @zuzaa_yt_1K3 ай бұрын

    sanjeewa aiye van eke front buffer eka ta paint gahanne kohomada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Mama buffer paint video ekak thawa padam keepayakon danawa ethakan poddak iwasanna,erhakota hariyatama karanna puluwan

  • @electronicgallerya
    @electronicgallerya5 ай бұрын

    Hodama padamak . Thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @KamraSelav-mc9xk
    @KamraSelav-mc9xkАй бұрын

    එතකෝට අන්ඩ කෝටින් ගහලා කැට්ලෝ දාන්න බැරිද

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg5 ай бұрын

    ස්තූතියි සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Welcome

  • @srilankaratnayaka7107
    @srilankaratnayaka71073 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Thanks

  • @chandanawickrama2257
    @chandanawickrama22572 ай бұрын

    Allion 240,කාර් එකේ හෙඩි ලයිටි දෙක අව පැහැයි... 2000 කොලෙන් කපලා ,පොලිස් කලොත් හරි යනවාද .. කරන විදිහ කියල දෙන්න .. ස්තුතියි ..❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    2 ай бұрын

    Epa epa light 2000 kapanna epa,oka compound ekak aran gana redi keellakin kapanna

  • @MohanRanawakage-xo2vw
    @MohanRanawakage-xo2vw5 ай бұрын

    E unata ithaliye poti adinne na.filar gahanne .catloi adda mattan kala filar gahuwa.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Itali gena danne ne ehema kalama quality adui

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts4 ай бұрын

    අය්යේ ලී බඩු පේන්ට් කරන්කොට සමහර බාස්ලා ටොප් කෝට් සදහා 2k clear coat භාවිතා කරනවා කල් පැවැත්ම සදහා.2k clear coat mix කිරීමේදී nc thiner භාවිතා කිරීමෙන් ලැකර් එක අව්ල් වෙනවද.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Mama 2k gena issarahata leaaons godak karanawa

  • @toons7076
    @toons707624 күн бұрын

    Air compashor ekk gannwanm hp gaana ehema kohomda ganne

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    24 күн бұрын

    Monawage wedakatada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    24 күн бұрын

    Monawage wedakatada

  • @toons7076

    @toons7076

    23 күн бұрын

    @@charithasanjeewa4748 thriwil ekk wage paint ekk karnna..amp, rice cooker ekk wge pait ekk ghanna

  • @Geeth...
    @Geeth...5 ай бұрын

    diy compressor ekak hadamu sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Ok

  • @shalikasilva72
    @shalikasilva725 ай бұрын

    Mama balan inne tv repair genakan.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Ok

  • @user-bs5pg3ks1c
    @user-bs5pg3ks1c5 ай бұрын

    කට් ඇන්ඩ් පොලිෂ් විඩියො එකක් ඔනෙ සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Ok

  • @sumithpubudu8073
    @sumithpubudu80735 ай бұрын

    සුදු sandpaper බිත්ති වලට නෙමේ ද..

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Yes

  • @anurabkarunathilaka8790
    @anurabkarunathilaka87905 ай бұрын

    Loku denumak apata lebuna meweni dewal thawathawath kereemata sakthiya dairyaya labewa theruwan saranay obathumata

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Theruwan satanai

  • @FullRange114
    @FullRange1143 ай бұрын

    MDF PAINT KARANA WIDIHA GANA VIDEO EKAK ONE

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Ok

  • @HappyJetSki-ht2oe
    @HappyJetSki-ht2oe3 ай бұрын

    Me wage Magnusson tama lankawata ona

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    3 ай бұрын

    Thanks

  • @priyanthapussawalage8749
    @priyanthapussawalage87495 ай бұрын

    ගැලපෙන Spray ගන් එකක් තෝරගන්නකොට බලන්න ඕන මොනවද

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Spraygun eke wedagatma wadina dots kuda weema ethakota quality eka godak hondai

  • @sarathjayakodi2962
    @sarathjayakodi29625 ай бұрын

    ඩාං ඩාං ටින් ඩෝන් පටාන් ඩාං ඩින් ඩෝන්) 🎆🎆🎆🎆🎇🎇🎇🎇🧨🧨🧨 (සතුටට 🛺🚲🏍🛵🚙🚚🚐🚌🚛🚚🚍🚌🚐

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @nuwanpradeep5315
    @nuwanpradeep53154 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі