ඔබටත් නිවසෙ පාවිච්චි කිරිම සදහා තින්ත spray bottl එකක් හදන විදිය/spray bottle make/

ඔබටත් නිවසෙ පාවිච්චි කිරිම සදහා තින්ත spray bottl එකක් හදන විදිය/spray bottle make/#chathuraslmt /

Пікірлер: 24

  • @sumedaasanka7406
    @sumedaasanka7406Ай бұрын

    සූපිරිමාමෙ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thimirasineth
    @thimirasineth10 ай бұрын

    සුපිරි මොලයක් තමයි..එල..ජයවේවා❤❤❤

  • @thethemiya5
    @thethemiya5 Жыл бұрын

    watina video ekk ..❤👍👍👍👍👍

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara52816 ай бұрын

    සුපිරි

  • @upalibandara9530
    @upalibandara95308 ай бұрын

    ස්තුතියි ඔබට.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara864211 ай бұрын

    Thank you dear

  • @anandahettiarachchi2214
    @anandahettiarachchi22148 ай бұрын

  • @twmbandaranayakay5674
    @twmbandaranayakay56746 ай бұрын

    Sprey kalaata pasuva තීන්ත nosal එක athule ගල් venava නේද? Cleen කරන්නේ කොහොමද?

  • @buddhikamalwana3467
    @buddhikamalwana346711 ай бұрын

    wena color ekak danna kalin athula clean kara ganne kohomada?

  • @yohanmendis1290
    @yohanmendis1290 Жыл бұрын

    Spray gun ekak gaththanam harine

  • @mmmanjula50
    @mmmanjula506 ай бұрын

    චාර්ජින් වෑල්ව් කීයන්නෙ මොකක්ද?

  • @user-ym2ud2gu3w
    @user-ym2ud2gu3w9 ай бұрын

    Jayaweva

  • @luckybilly8808
    @luckybilly8808 Жыл бұрын

    ටින් එකට ස්ප්‍රේ කොච්චර පුරවනවද ටින් එකෙන් බාගයක් විතර එහෙම නැත්නම් කාලක්ද

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    බාගයක් විතර

  • @luckybilly8808
    @luckybilly8808 Жыл бұрын

    වැදගත් වීඩියෝ එකක් අයියේ... ස්ප්‍රේ ටින් එකට දෙන ප්‍රෙශර් එක බාර් කීයක් නැත්නම් psi කීයක් වගේද?.. අර ගම් එක මොකක්ද.. ස්තුතියි ❤️

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    මම නම් දැම්මෙ අැලර්ඩයිට් ගම්එක psi 150 විතරදෙන්න

  • @rajahettigama1394
    @rajahettigama139410 ай бұрын

    අර දාපු වෑල් එක මොකක්ද?

  • @chathuraslmt

    @chathuraslmt

    10 ай бұрын

    chrgen Vall akk

  • @naveendrabotheju9669

    @naveendrabotheju9669

    9 ай бұрын

    Chagrin Val ekak kiyanne mokakda pahadala denna

  • @mangalagawarathenna2557
    @mangalagawarathenna25575 ай бұрын

    මෙම වෑල් ලබා ගන්න පුළුවන් ;කොහෙන්ද

  • @chathuraslmt

    @chathuraslmt

    5 ай бұрын

    A/c බඩු තියෙන කඩවල තියෙනවා

  • @mangalagawarathenna2557

    @mangalagawarathenna2557

    5 ай бұрын

    THX

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera41927 ай бұрын

    Valve eka pahadili naha

  • @chathuraslmt

    @chathuraslmt

    7 ай бұрын

    වෑල් එකේ නම චාර්ජින් වෑල්

Келесі