Srilankan Restaurant in Australia | සුද්දො පිස්සු වට්ටපු ලංකාවේ ලම්ප් රයිස් එක |4k| MapPin Travel|

#MapPinCouple #SinhalaTravelVlogAustralia
Srilankan Restaurant in Australia
Map Pin
Fallow us on
KZread
kzread.info/dron/1G_.html...
FaceBook
/ mappintravel
instagram
/ map_pin_cou. .
map_pin_couple
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Spicy Swan
Address: 273 Huntingdale Rd, Huntingdale VIC 3166
Hours:
Wednesday 10:30am-8pm
Thursday 10:30am-8pm
Friday 10:30am-8pm
Saturday 10:30am-8pm
Sunday Closed
Monday Closed
Tuesday 10:30am-8pm
Phone: (03) 9543 8596
Srilankan Restaurant in Australia
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Gears
GoProHiro8Black
GoProHiro9Black
SonyA6400
DJI Mavic Air2
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Music
Track: Ship Wrek & Essy - Fools Gold [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Ship Wrek & Essy - Foo...
Free Download / Stream: ncs.io/FoolsGoldYO
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 225

  • @KadThushan
    @KadThushan3 жыл бұрын

    තාම දවල්ට කාලා නැතුව මේක බලන මම 😬😍

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80333 жыл бұрын

    මම වත්තේ කෙසෙල් කොළ වලින් ඔය විදිහට බත් බැඳලා තියලා කනවා. මාරම රසයි.... 👍

  • @pramithkumara9799

    @pramithkumara9799

    3 жыл бұрын

    😋💪🇨🇦😜

  • @gnccreations277
    @gnccreations2773 жыл бұрын

    ඔතාගෙන ගිය එක පෙන්නපු එකම ලොකු දෙයක්, මං හිතුවා අහකදායිද කියද, ඒකට ගරුකරන්න ඕනි , කොයිරටේ උනත් ගත්තනම් කන්න ඕනි, කොහොමහරි කොයිවෙලේ හරි, ජර්මනියේ නම් අහක දාන්න දෙන්නේ නෑ, තමුන්ගේ සල්ලිවලින් ගත්තා කියල නෑ, ඒක හැමතැනම පුරුදු වෙන්න ඕනි හොද දෙයක්, සෝමාලියාව වගේ රටවල බත් ඇටයක්වත් නැතුව පුංචි ලමයින්ම නම් කීදාහක් නම් ඉන්නවද? ඒක පාපයක් ඒනිසා කෑම අහක දාන එක, පොඩ්ඩ පොඩ්ඩ 10 පාරක් හරි කෑවත් කමක් නෑ, කන්න පුලුවන්නම්, ඒක පෙරේත කමත් නෙවී. ඒත් අපේ රටේ ගොඩක් පාටී වලදී පුදුමාකාර විදිහට අහක දන්නේ, ඒ අර ලැජ්ජාව නිසා දෙපාරක් යන්න තියෙන එකට එකපාර තොගයක්සබෙදාගෙන එනවා, කාගන්න බැරි උනාම විසිකරනවා, ඒකටයි ලැජ්ජා වෙන්න ඕනි ඇත්තටම. ඒනිසා අන්න ඒ මතය අයින් කරන්න මේක ගොඩක් දායක වේවී කියලයි මගේ අදහස.

  • @irenohewa6346

    @irenohewa6346

    2 жыл бұрын

    Apo ehema aya hareyata ennwa. Mage asdekin dakapu ewa. Oya dennata thanks 😃 budusarnai.

  • @piumimedha7746

    @piumimedha7746

    2 жыл бұрын

    ඔව් Ausi වලත් හරියට කෑම disposal එකට දානව

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa3 жыл бұрын

    මාසෙකින් ගෙදරින් එලියට ගිහින් නැතිව ඉන්න අපිට මුන් දෙන්නා කරපු වැඩෙ. හොරෙන් කඩේකට ගිහින්. Lamprice හදන්න බඩු ගේන්න ඔනි. 😓😓😓

  • @SlTravelTv273010
    @SlTravelTv2730103 жыл бұрын

    උදේ ඉදන් බලන් හිටියේ🙂 ලස්සනයි විඩියෝ එක දෙන්න ලස්සනට කරනව ප්‍රෝග්‍රෑම් එක 👍✔

  • @oshinidulara2058
    @oshinidulara20583 жыл бұрын

    නදී අක්කගෙ කඩේ නියමයි වගේ.කෑමවල සුවඳ අපට දැනෙනව.මරු මරු.ලංකාවෙ වගේමයි.පිටරටකදි ලංකාවෙ දේවල් එ් විදියටම දකින්න ලැබෙන්නෙ ඔිස්ට්රේලියාවලදි විතරක් වෙන්න අැති.Travel vlog බලන කොට එ්ක හොඳට තේරෙනව.

  • @samjewellery3336
    @samjewellery33363 жыл бұрын

    Nice video.nicely explained.increased my apetite.good focusing.nice restaurent,clean,good selection of food.thank you.

  • @wasanthavitharana7247
    @wasanthavitharana72473 жыл бұрын

    Your food reviews are best, impressed. Waiting for more. Thank you.

  • @trendingwwwandw
    @trendingwwwandw3 жыл бұрын

    thanks for share great looking Sri Lankan restaurant

  • @pearlofmontc450
    @pearlofmontc4503 жыл бұрын

    Nice vlog akka n aiyah.. wish you too all the best for release nice cutie vlog videos.

  • @dimuthusampath2464
    @dimuthusampath24643 жыл бұрын

    සතියක් පහුවුනු video එකක්..අද ඉරිද නිවාඩු දවසේ මමත් ලංකාවෙ කඩයකින් mix rice එකක් ගෙනල්ල කන ගමන් ,ඔයාලගේ video එක බැලුව...ඉතින් ලස්සනයි ...සුන්දරයි හැමදේම..ජයවෙවා...

  • @shaniguruge6325
    @shaniguruge63253 жыл бұрын

    Akkanm maru ane. Kanna bari unama itiri tika gedaratg aran yanwa. Mn asawen balagena hitiye oyalge vedio1 🙂

  • @sunilfernando8605
    @sunilfernando86053 жыл бұрын

    Shhhhh. Interesting video. ". Wow big rice portions. ".

  • @maleshasadaruwan4861
    @maleshasadaruwan48613 жыл бұрын

    Beautiful video aka Niyama y jaya wawa

  • @sayuminimthera2826
    @sayuminimthera28263 жыл бұрын

    akkagei ayyagei love story එක ඕනෙ කියන අය මේ පත්තට 😍😍

  • @-wedikawa
    @-wedikawa3 жыл бұрын

    එක මරු රහයි 😍

  • @kuvindudilshan1875
    @kuvindudilshan18753 жыл бұрын

    Vlog එක සුපිරී💟 කෑම එක ඊට වඩා සුපිරී 😋😻

  • @chethiyagunawardhna8239
    @chethiyagunawardhna82393 жыл бұрын

    Oya dennam patta akke and aiye aniwa oya dennath thawa chuti kalekin ජනප්‍රිය wenawa❤️😘😘😍

  • @sohanabhishek8236
    @sohanabhishek82363 жыл бұрын

    සුපිරි ......❤️❤️

  • @chanakabandara2363
    @chanakabandara23633 жыл бұрын

    නියමයි අක්කෙ ❤️❤️❤️👍👍👍👍

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps3 жыл бұрын

    නියමයි සුපිරි කටට කෙල උනනවා අපිව පිස්සු වට්ටනවා ඔයාලා දෙන්නා 😋😋😋😋😋😬😬😬

  • @theexplorersl
    @theexplorersl3 жыл бұрын

    ඒක නම් නියමයි.❤️❤️

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 Жыл бұрын

    Lassana video ekak.💖💖💖 Ayya kanna kalin piliwelata diga ariya wageema kala iwara wela kema kole piliwelata ethuwa..👍

  • @dinushawijesingha5214
    @dinushawijesingha52142 жыл бұрын

    අම්මෝ ඒකට නම් බඩගිනි හැදුනා 😰😰❤️❤️💖 මොනවා වුනත් වීඩියෝ එක නම් මරු 👍👍

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe33013 жыл бұрын

    හරිම හොදයි අනේ ඔයාලා jeewitha ya සතුටින් ව්දිනවා.දකිනව්ට මට හරිම සතුටුයි .සිනාව පිරි මුහුණ මෙ හැම දෙයටම වඩා වටින්නෙ ඔයාලාගෙ නිහතමානී කම ඒවා ම්ලට ගන්න බැහැ. එක වෙලාවකට අවුරුදු 8 ,10 ළමයි ව්දියට හැසිරෙනවා .හරිම සතුටුයි harima sweet අනේ ඔයාලා .තෙරුවන් සරණයි .

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe88023 жыл бұрын

    🖤 පුළුවන් නම් අපිට වාහානෙ review එකක් දෙන්නකො 4WD system එකෙ කරපු upgrade ගැන Diff lockers ගැන එහෙම 🤓 4wd උනක් තියෙනවා, එකයි 😘 අයියලාගෙ වහාන වගේ ලංකාවේ හරියට කරන build එකක් දකින්නත් අමාරුයි..

  • @ArtGallery-ni3uw
    @ArtGallery-ni3uw3 жыл бұрын

    දානකං බලාගෙන හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.

  • @achirawelagedara8774
    @achirawelagedara87743 жыл бұрын

    Australiawe කෑම තියෙන resturant ekaka vedio ekak onii 😋 australiawe special

  • @ardsangel5610
    @ardsangel56103 жыл бұрын

    Good Luck Guys 🌿

  • @niraweerasinghe869
    @niraweerasinghe8693 жыл бұрын

    Akki,oy 'kannai yanne' kiyana vdha Lassanai.😘

  • @sinhalaya9029
    @sinhalaya90293 жыл бұрын

    සුභ පැතුම් ඔයාලට

  • @sltravelboy6595
    @sltravelboy65953 жыл бұрын

    Adrey map pin😍😍😍

  • @bisararanatunga2388
    @bisararanatunga23882 жыл бұрын

    හරිම අරපිරිමැස්මෙන් ඡීවත් වෙනවා මේක තමයි ඕන..🌟😊

  • @hirunidinara47
    @hirunidinara472 жыл бұрын

    Oyala dennata budu saranai!

  • @darshana573
    @darshana5733 жыл бұрын

    සන්සිදු අයියට තියෙන්නේ බඩක් නෙවෙයි ,බැරල් එකක් ද කොහෙද තියෙන්නේ ...

  • @vinodaprabodha8369
    @vinodaprabodha8369 Жыл бұрын

    සුපිරි

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha59843 жыл бұрын

    Supiri🍻

  • @isharaindrajith3761
    @isharaindrajith37613 жыл бұрын

    Apita naddo😂😍amazing 😍

  • @user-uu7sk8bz5l
    @user-uu7sk8bz5l2 жыл бұрын

    ආඩම්බරයි .ජය ශ්‍රී

  • @rasanjalivithana3124
    @rasanjalivithana31242 жыл бұрын

    Mn asama akki knwa blnna ....❤️🤪maru anee

  • @TravelWithAyale
    @TravelWithAyale3 жыл бұрын

    රස පාටයි.

  • @RyzerTech
    @RyzerTech2 жыл бұрын

    Superb

  • @tharuxlanka4302
    @tharuxlanka43023 жыл бұрын

    Akki nam maru 😁😁😁😁😁

  • @shanikaperera5931
    @shanikaperera59313 жыл бұрын

    Super❤

  • @chandula1234
    @chandula12343 жыл бұрын

    Supiri ❤💗💗

  • @manelpathiranage1454
    @manelpathiranage14543 жыл бұрын

    Omg mgae kata ta 🤪kela awaaaaa😃

  • @ashenchaminda9256
    @ashenchaminda92563 жыл бұрын

    කටට කෙලත් එනවා... 😍😄😄😄😄👍❤️😍☺️😄😄😄

  • @thishanirandeniya7762
    @thishanirandeniya77623 жыл бұрын

    Patta

  • @neelsankalpana9214
    @neelsankalpana92143 жыл бұрын

    අද තමා සෙට් වුනේ වීඩියෝ මරු ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් කරා ආදරෙයි

  • @asnarikas6696
    @asnarikas66962 жыл бұрын

    Akke oyage dait plane aka genath vidio akak k ko..kettu venna monda kanna kiyala

  • @dilugamage5232
    @dilugamage52323 жыл бұрын

    රස 😋😋😋

  • @asnarikas6696
    @asnarikas66962 жыл бұрын

    Akke diat akedi oya buger bun items kewta mahath vennethuva inna mkda k ne

  • @naveenmoragalla6773
    @naveenmoragalla67733 жыл бұрын

    ekata nam badaginna wadi una 🥲❤️ nice video

  • @niraweerasinghe869
    @niraweerasinghe8693 жыл бұрын

    Ambooh.😋

  • @hiru7105
    @hiru71053 жыл бұрын

    මම නම් කෙල ගිල්ලා 🤣🤣😋

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma96103 жыл бұрын

    Yummy !! ✌️

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka03153 жыл бұрын

    රස පාටයි.ලංකාවෙවත් නැද්ද මංදා මෙච්චර ලොකුවට ❤️‍🔥

  • @myvid65

    @myvid65

    3 жыл бұрын

    lankawe aya posh ne,,, rice cup eka denne... FAB eke balanna size eka... podima podi

  • @sasirudilshan3560
    @sasirudilshan35603 жыл бұрын

    Congratulations❤️❤️wenasak

  • @ausharajanayka2139
    @ausharajanayka21393 жыл бұрын

    Wow Mata badagini heduna katata kelatha aawa dekama 😋😋😋😋👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum99963 жыл бұрын

    Wow

  • @Denumamawatha
    @Denumamawatha3 жыл бұрын

    Maru maru

  • @gnccreations277
    @gnccreations2773 жыл бұрын

    අම්මෝ යකඩෝ ඒක නම් හෙන කාලෙකින් මාත් කෑවේ නෑ කොරෝනත් හරි, හදන්න ඕනි එකක් ගෙදරවත්

  • @chani6804
    @chani68043 жыл бұрын

    Mm harima rasi.mamath kawa onna oyalath ekkama.

  • @lakshan4556
    @lakshan45563 жыл бұрын

    ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ කඩ තියෙන එක ගැන සතුටුයි ♥️♥️♥️

  • @darshana573

    @darshana573

    3 жыл бұрын

    අපෙ එකකුත් තියෙනවා ..

  • @warnaprakash2161
    @warnaprakash21612 жыл бұрын

    Oya denna godak pinwanthai bs

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya49753 жыл бұрын

    Yamy yummy....hmmmmm...wowwwwwww....super kesal kolaya

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli91243 жыл бұрын

    කටට කෙළ ඉනුවා. ❤

  • @ismailvloger9916
    @ismailvloger99162 жыл бұрын

    Good🇱🇰💖

  • @villagecuisinetv
    @villagecuisinetv2 жыл бұрын

    Lassanai godak

  • @mishelfernando1076
    @mishelfernando10762 жыл бұрын

    Maru akkio🔥🔥🔥🇱🇰👈❤💪💪💪🥰

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    48 hrs දිගටම ඩයට් එකේ ඉන්න ගමන් මේක බලන මම 😩😩😩

  • @amilaprasad6807
    @amilaprasad68073 жыл бұрын

    Eka bala bala...rathu bath kewaaaaa.....😄😄😄😄😄😄

  • @dinukachathuranga1387
    @dinukachathuranga13873 жыл бұрын

    Eka nam Patta Rahai wage😁 kehal kollet kana hituna

  • @shashindupp2475
    @shashindupp24752 жыл бұрын

    මාත් එනවා next month🤗💟

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Harima shook..

  • @rukshaladealwiskulasekera6650
    @rukshaladealwiskulasekera66502 жыл бұрын

    Looks delicious 😋

  • @jasinthakarunarathne8760
    @jasinthakarunarathne87603 жыл бұрын

    Sweet

  • @nawodaily
    @nawodaily3 жыл бұрын

    😍😍

  • @ruwithaksila4182
    @ruwithaksila41823 жыл бұрын

    තැන්කියු අක්කේ කැම කටට 😋😋😋😋

  • @udayaellepola4787
    @udayaellepola47872 жыл бұрын

    Just taste it now 😋👍

  • @ruwithaksila4182
    @ruwithaksila41823 жыл бұрын

    අම්මෝ ඒ කැම එක 😢😋😋😋😋😋

  • @priyangabandara793
    @priyangabandara7932 жыл бұрын

    Wow wooowww...... hmmmmmm..........

  • @priyangabandara793

    @priyangabandara793

    2 жыл бұрын

    😋😋😋😋😛😛😛👍👍👍👍👍👍👍👍🦴🦴🦴🦴👍👍👍

  • @vevolyrics8012
    @vevolyrics80123 жыл бұрын

    Akke aiye ehe daham pasal wala ugan wanne sinhalen da

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka3 жыл бұрын

    Ekatanam peretha hithuna ❤️❤️

  • @savindusasmina4247
    @savindusasmina42473 жыл бұрын

    ❤️❤️❤️

  • @Homiesvlog10
    @Homiesvlog103 жыл бұрын

    😋❤🔥🔥👊

  • @thisaruthenuwara8793
    @thisaruthenuwara87933 жыл бұрын

    වීඩියෝ එක සුපිරියි. Shopping vlog එකක් ඕනේ.

  • @nisharasomasiri544
    @nisharasomasiri5443 жыл бұрын

    Opera house video ek dan ndd akke

  • @MapPinTravel

    @MapPinTravel

    3 жыл бұрын

    Issarahata

  • @bisararanatunga2388
    @bisararanatunga23882 жыл бұрын

    Hari shoiii වැඩසටහන කරන විදිහට එක දිගට බලන්න හිතෙනවා වෙන ඒවා වගේ නෙ⁣වෙයි

  • @krishanthajayalath1773
    @krishanthajayalath17732 жыл бұрын

    නියමයි මේ නිලන්ති අක්කා අපි ට ත් අසයි දැක්කම අඩුවට දෙන්න අපේ අයට 😁😁👍👍🙏💋💋

  • @Avi.256
    @Avi.2563 жыл бұрын

    Australia wala iphone price gana vlog ek ona 😁

  • @hasinilakshani8969
    @hasinilakshani89693 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadund1
    @nadund12 жыл бұрын

    👌

  • @Dmthamindakumarasenairathne
    @Dmthamindakumarasenairathne2 жыл бұрын

    Apitath restaurant akak denna oyalath godadagihillla apith goda yanna..😀 Proud to be 🇱🇰 .Lumb 🍚

  • @ashaniperera8151
    @ashaniperera81513 жыл бұрын

    ❤❤

  • @israelsamaje
    @israelsamaje3 жыл бұрын

    ඒකටනම් මටත් කටට කෙල ඉනුවා බං.,....

  • @sithmi3605
    @sithmi36052 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @yenulahettiarachchi2634
    @yenulahettiarachchi26342 жыл бұрын

    Mula edan okkoma video balagena ena mama 😝❤️

  • @niraweerasinghe869
    @niraweerasinghe8693 жыл бұрын

    Matath wenne oo tika thma akki.kanda gannwa.awasaanaye kanda bh.othagena ynwa.😂

Келесі