Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
Easy way to make dosa👇
තෝස එක මිශ්‍රනයෙන් ක්‍රම කිහිපයකට
• Five types of dosa /සි...
If you like my videos please do subscribe and stay tuned for more videos
Thank you 🙏
Chainy fernando 💚
විශේෂ දැනුම් දීමයි📣📢
මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න..
ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා..
චයිනි ෆර්නෑන්ඩො….
Пікірлер: 1 400
විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තූතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@menakamadushani4211
2 жыл бұрын
අක්කා මට හිතුනා ඔයයි අයියයි italy වල srilankan food shop එකක් කරානම් අනිවා ඔයා කප් එක ගහනවාමයි italy වල..ඒ තරම් වටිනා අත් දෙකක් ඔයාට තියෙන්නේ..🙏❤️ ඇස් වහක් කට වහක් වදින්න එපා අක්කා මැණික ඔයාට..🤗 අක්කේ මන් ආප්ප හදලම නෑ.. වැඩ වැඩි නිසා වැඩියත් කම්මැලි..ඒත් ඔයා අද මේ කියලා දුන්න විදිය හරිම ලේසිනේ..ඇත්තටම ආස හිතුනා..🤗 ඔයා හරිම ලස්සනට කෑම හදනවා විතරක් නෙමෙයි ඒ තරම්ම පැහැදිළි ව සරලව කියලත් දෙනවා..ඒක හැමෝටම පිහිටන්නේ නෑ අක්කේ..❤️ මේ හැමදේටම ඔයාට ගොඩක් ගොඩක් පින්..🙏 ඔයා හිතන පතන හැමදේම ලැබෙන්න ඕන ඔයාලට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏😘🙂
@suchitracolonne1481
2 жыл бұрын
මටත් එහෙම හිතුනා.
@teklaadikaram5716
2 жыл бұрын
Good good thanks
@inokasamanmalikarunarathna6803
2 жыл бұрын
👍👍🤗
@chamilakarunananda2838
2 жыл бұрын
මම අද ඔයා ගේ resapy එකට ආප්ප හඑඩුවා.හරියට ආවා.Thanks .
මේක trending යන්න ඕනෙ එකක්...ඒ තරම් වටිනව ❤️ thanks
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you 💚🥰😇
@inokanishanthi8083
2 жыл бұрын
එකනම් ඇත්තටම ඇත්ත mama me වෙනකොට deparak හදලා kawa mage daruwo හරිම ආසාවෙන් kawa
@ranganamadhushani8815
Жыл бұрын
Aniwaren.....
@mngmangalika6099
10 ай бұрын
❤❤❤
@lakshmieperera3709
8 ай бұрын
@@inokanishanthi8083😊
වැඩි වල් වටාරම් නෑ කිසිම දෙයක් නොහංගා පැහැදිලිව කියාදෙනවා ඇත්තටම ඔබෙන් අහං හදන කෑම වැරදෙන්නේ නෑ 🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi oyatath 💛💚
වෙනස් වෙනස් ආප්ප ගොඩාක් අද හදන්න ඉගෙනගත්තා..කවදාවත් මේවා හදලා නැහැ .බොහොම ස්තූතියි පුතේ දීපු දැනුමට 👏👏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi aunty 💚🥰
ඉදි ආප්ප පිටි වලින් මම කවදාවත් හදල නෑ.අනිවාර්යයෙන්ම හදනව නංගියා...ස්තූතියි..ඔයාට..👍👍👍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath godak sthuthi akka💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
මම හැදුවා මේ කියලා තියන විදියටම 👏👏👏 හරිම රසයි හොදටම තිබුනා, පැණි අප්ප 👌woah👌 superb and easy recipe 👏👏👏 thank u vry much💐❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Sathutui dear, thank you feedback ekata💚🥰
ඇන්ටි අපේ අම්මට resipies බලලා හදාගන්න බැරි උන ආප්ප ඇන්ටිගේ resipi එක බලලා හරියටම හැදුව thanks aunty,
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Sathutui darling, thank you 💚🥰
දැන් තමා නියම කෙනා හම්බ උනේ ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා අක්කේ බුදු සරණයි ❤❤❤❤
දේශීය වෛද්‍යවරයෙකු වශයෙන් හාල් පිටි ආශ්‍රිත ආහාර මම රෝගීන්ටත් අනුමත කරනවා, ආප්ප කියන්නෙ සැහැල්ලු ආහාරයක්. දැනුවත් කිරීම අගය කරනවා🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚💛🙏
@hshdhpshshs9203
26 күн бұрын
Nice hoppers. Goof.
ඇත්තටම දකිද්දිත් ආසයි.ඔයා කනකොට මම කෙල ගිල්ලා..... අනිවාර්යයෙන්ම ඔයාගෙ විදිහට හදලා බලන්නම්. බොහෝම ස්තූතියි ❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
Thank you so much. Didn't know that hoppers could be made so simply. Awesome hopper delights.!
කිසිම රහසක් නැතිව හැම දෙයක්ම කියලා දෙනවා ඔයාගෙන් මන් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ස්තුතියි අක්කේ🙏👌👌😍😍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚🥰
ඔයා ගේ හැම කෑමක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා .ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .👍💚
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi, Theruwan saranai 💚🥰
I also made this hoppers yesterday ..It was really really tasty and soft....highly recommend mom with Niki's recipes ,I have never commented any chanels but today I commented for the gratitude for your amazing job! Keep it up....!🥰
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Really happy and Thank you so much for your valuable feedback and comment dear 💚🥰
@nandath8901
2 жыл бұрын
Godak stote watena dawal tekak danagatta budo saranae 🙏😍
අදනම් කටට කෙලත් ඉනුවා. රස පාටයි.👍👍👍❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
දැක්කම කන්න ආස හිතුන මට පින නැ ඔයාගේ ගෙවල් ළග ඉන්න පැහැදිලි කිරීම ගොඩක් වටිනවා බුදුසරණයි ❤❤
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai..!!💚🥰
අහම්බෙන් හරි ඉතාම වටිනා විඩියෝ එකක් ලැබුණා,ගොඩාක් Thank you Dear,මම මේ විදියට හැදුවා ජයනී හරීම රසයි ඒවගේම ලස්සනයි, ගෙදර අය හැමෝම සතුටු වුණා, මම හැම යාළුවෙක්ටම යැව්වා මේ විඩියෝ එක, Thank you . Budusaranai ,♥️🇱🇰😋
I have tried many hoppers recipes and couldn't find the correct consistency. For the one last time I tried this recipe with half of ingredients and believe me it came out so perfectly.. Thanks a lot dear..
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Really really very happy about your feedback dear, thank you so much 💚🥰
@SagarikaAbeyrathne
Жыл бұрын
❤Verytesty
@shayaandj1358
10 ай бұрын
Hello, nicky mom..... I have made so many hoppers but your recipe was the best that I can ever make again and again. You need to be appreciated. Well done. Thank you and keep up the good work. ❤
Niyamai akki oyage videos mn harim asai balana boru weda ne harima saralwa kiyl denwa ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Sathutui nangi, Bohoma sthuthi 💚🥰
ඇතටම හරිම වටිනා විඩියෝ එකක් .ආප්ප කන්න හිතුනට හාල් කොටන්න කරදර නිසා කඩෙන් ගෙනත් කන්නෙ thank you thank you very much ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you 💚
ඉඳිආප්ප පිටි වලින් ආප්ප හදලම නැහැ...හදලා බලන්න ආසා හිතෙනවා කියලා දුන්න විදිහට...ගොඩක් ස්තූතී 🙏 ❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
💚🥰🙏🙏
Love all your videos! Can’t wait to see you planting your awesome garden again 😊 can’t wait to see more of your videos
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much dear 💚🥰
@rafeekamuhsin1769
2 жыл бұрын
Super very nice 👍🏼 thank you 😊
ගුරැ මුශ්ටිය හංගන්නේ නැතුව හිතට එකගව අවංකවම කියලා දුන්නාට ගොඩක් ස්තුතියි. හරිම ලෙහෙසියි පහසුයි. (සුභ දවසක් වේවා, ඔබට )සතුටින් හැමදාමඅපට කියලා දෙන්න. තෙරැවන් සරණයි.
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
නියමයිනේ ඔයාට ගොඩාක් ස්තූති සතුටින් ඉන්න පව්ලටම තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි සොයුරිය , හරිම වටිනවා මේ වීඩියෝ එක . එක විදියට හැදුවත් හරියට ආවෙ නැහැ.සොයමින් හිටියේ.ජයවේවා !!!💗💗💗💗💗
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
ඔයා නම් හරිම දක්ෂයි අක්කේ.....මං හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා....බුදු සරණයි ඔයාලට.....❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚🥰
සුපිරිම සුපිරි අක්කා 💓👌👌 ඔයා නියම ශ්‍රී ලාංකිකයි🇱🇰❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
අනේ මම අද හැදුව හරිම හොදට රසට ආවා.. ගොඩාක් ස්තුතියි 💐💐❤️😘
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Godak sathutui dear, thank you so much oyatath 💚💛
හරීම පැහැදිලියි .ලස්සනට කියල දුන්න ස්තූති ..👍❤️🥰🥰🥰🥰❤️❤️🙏
I already made this hoppers. But I cleared the doubts which I had earlier from ur recipe. Thanks a lot for sharing your recipes with us!😊👍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you 💚
ඔයා නම් හරි දක්ස කෙනෙක ❤️❤️❤️❤️
Your recipes are excellent..thanks so very much for sharing......
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Glad you like them!💚
අක්කි හිතා ගන්න වත් බෑ එක පිටි මිශ්‍ර නයෙන් වර්ග ගොඩාක් ඔයා රස බලනකොට ඇත්තටම කටට කෙල ආවා බඩේ අමරුවක් නම් හැදෙන්න එපා 😁😁😁 ඇත්ත මයි අක්කි ඔයා හැමදෙම හරිම පිලිවලට කියලා දෙනවා ගොඩාක් ස්තුතියි එවාට. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Ane Bohoma sthuthi nangi, Budu saranai oyatath..!!! විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
අමිමො නංගියො මාරලුනු මිරිස් කටට කෙලත් උනනව අපි පවනෙ ඔයා ආප්ප කනව ජයවෙිවා ස්තුතියි විඩියෝ එකට 😘😘
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi akka💚🥰
This came out well for me Chainy..thank u very much..my husband n kid really enjoyed it. I made egg n pani appa too..!!!
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
💚💚
Obathumiya ඉතාමත් හොඳින් කියා දුන්නා . කිසිම ගුරු mushtiyak තියාගන්න නැතිව . ස්තුති ඔබට තුණුරුවන් සරණ සිය පවුලටම ලැබේවා 🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi, thurunuwan saranai..!!💚🙏
මම මේ විදිහටම හැදුවා. කියන්න වටිනවා හරිම රසයි , ආප්පේ ලස්සනට එනවා. Thank you so much darling 😘 ඔයාට මේ විදිහට සරලව කියලා දෙනවාට පින් 🥰😘😘😘😘
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Sathutui dear, thank you Oyatath 💚🍃
Hi Akke, Mouthwatering recipe and I really loved the ways you made that all hoppers.. Thanks for the video 😍❤️👌
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much darling 💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@vinutv9085
2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 hi
හොද දේ අගයමු🙏 ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා බුදු සරණයි 🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 🙏🙏
මම කැමැතිම චැනල් එක.කියලා දෙන විදිහට කැම හදන්න ලේසියි .අමතර දේවල් දැන ගත්තා thankyou .......
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
ආසයි දැක්කම හදන්න.thank you ඔබතුමියට.
Thanks for the recipe, looks good. I am going to make it today. If there is extra, can I keep the batter in the fridge and reuse it tomorrow? Is it alright to keep after mixing the coconut milk, or before mixing? Thanks
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Definitely possible dear, I also put most of it in the fridge that day, and made it the next morning there was no problem, it was fine. Thank you 💚
Great cooking styles akki thanks lot’s shearing magical cooking tricks keep safe everyone”
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you too darling 💚🥰
When I’m looking at you and your family I feel so happy about the way you guys are living🥹❤️. Thank you so much for these wonderful recipes❤️. I’m very excited to try these out👀. Thank you so much akki and may God bless you ❤
I greatly admire your recipes.. thank you for this wonderful and detailed hopper recipe. It came out as per your video and I was so excited and happy because this is the first time they came out so well although I tried so many other... Thank you once again.
ඔයානන් සුපිරි හැමදාම වටිනා දෙයක් අපිට ගේනවා..ගොඩාක් පින්..ඔයාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Esema wewa nangi oyatath..!! Ewagema Bohoma sthuthi 💚🥰
@Sumin.131
2 жыл бұрын
❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
@@Sumin.131 💚
Wow you are amazing.first time I knew so many varieties in hopper.very clear recipie.👌👍Thankyou.sister you are also beautiful and I like very much you have tied the hair when cooking.
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much for your lovely comment 💚🥰
Hi Chainy, once more amazingly yummy recipe. I'll definitely give a try. You rock the internet with your amazing talents ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Definitely try my best dear, thank you so much ♥️💚
Oh my goodness akkiyoo...hamadama api surprise wenawa...😘💃💑
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much nangi 💚🥰
ඔයා කියන විදිහට හැදුවොත් හදන කෑම හරියටම එනවා අක්කා. 😘❤️😍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Ehema ahaddith godak sathutui nangi, Godak sthuthi oyatath 💚🙏 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
ගොඩාක් ස්තුතියි මේ රෙසිපි එක කියලා දුන්නාට.මමත් ඉන්නේ ඔබ තුමිය ඉන්න රටේ තමයි.ඉතිං ලංකාවේ වගේ සාර්ථකව මට ආප්ප හදන්නම බැරි උනා.අද මම මේ රෙසිපි එකට ආප්ප හැදුවා.හොදටම ආවා .ගොඩාක් ස්තුතියි 🙏❤
@nilanthisagarika5088
Ай бұрын
චීස් මොසැරැල්ලා ද
@nilanthisagarika5088
Ай бұрын
ස්තුති යි ..නියමයි❤❤
සුපිරි රෙසිපිය මම හැදුවා ජීවිතයේ මුල්ම අවස්ථාවට ආප්ප.නියමෙට හැදුවා 💐💐💕💖
Thank you akke 🥰🙏🌸 Godak watinawa. Adaren Asawen baluwe. Aniwaryen hadala balanawa.👌😘
I made hoppers for the 1st time today same as the video it turns out perfect.thanks for sharing
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Most welcome dear 💚
අලුත් අදහසක් අක්කේ...හදල බලන්න ඕන....budusaranai
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚🥰
ගොඩක් උත්සහ කරලා බැලුවා ආප්ප හදන්න. ඒත් බැරිවුණා. හැබැයි මේ resepi එක, එක පාරයි ට්‍රයි කලේ හරියටම හරි ගියා. ගොඩක් ස්තුතියි ඔබට 👍💐🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Ehema ahaddi godak sathutui dear, Oyatath bohoma sthuthi 💚🥰
ඇත්තටම ගොඩක් හොඳ වැඩ සටහනක් . නොදන්නා කාරනා ගොඩක් දැනගත්තා. Thank you .❤
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Welcome dear 💚🥰
නියමයි අනේ.මං මේ දවස් වල ඔය වගේම ආප්ප වීඩියෝ එකක් කරමින් ඉන්නේ.දැන් තමයි අනේ වීඩියෝ එක බැලුවේ.ඔයාගේ ඉවුම් පිහුම් නියමයි පැහැදිලි.හ හදවතින්ම සුබ පැතනවා නගා❤️❤️❤️🥰
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා..💚
I too love thin crispy edges of hoppers , then they give quite a contrasting taste to the fluffy , spongy middle parts of the hoppers , Love
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Ya my favourite 💚 thank you dear 💚🥰
@chandanikumari9794
Жыл бұрын
Thanks kiya dunnata
Maru akki ada maara kema tika. Mm batu mojuwath heduwa godaaak rasai.thawa thawa video oni hodada. Mt maaara happy mm thamai. 1st comment &like kare.
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Godak sathutui nangi, ewagema Bohoma sthuthi 💚🥰😘
අක්කා ගොඩක් ස්තුතියි .හරිම රසයි .මම හැදුවා .ඔයා හරියටම රෙසිපි එක දීල තියෙනවා .❤️🙏
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Sathutui nangi… Thank you 💚
ඒකනමි මරෑ. ඔයා දාන්නෙම බොහොම වටිනම. කෑම ජාති. ගොඩාක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️👍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi, theruwan saranai..!!💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
නැන්දී හරීම නිහතමානී ආදරණීය චරිතයක්....මට දැනෙන්නේ මගේ අම්මා කියලා...එච්චරට දැනෙනෙවා.....හැම විඩියො එකකම මොකක් හරි පාඩමක් කියා දෙනවා....ඇත්තටම පිං....හැමදාම සතුටෙන් පරිස්සමට ඉන්න නැන්දී ජේසු පිහිටයි...!!!💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Jesu pihitai 💚
Hi! Chainy, what type of cheese did you add? Was it Mozzarella? Thanks. Just subscribed. I am also in a cold climate so your tips are very valuable 🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Hi kumu, of course It is mozzarella and also thank you so much for your comment 💚🥰
දැක්කම ආස හිතෙන.බොහොම ස්තූතියි කියා දුන්නාට
ගොඩක් ගොඩක් ආදරෙන් කියලා අක්කි welcome කරන විදිහ හරිම ප්‍රියමනාපයි😍❤🥰
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰
@padmawanshathilake5168
Жыл бұрын
Ekama piti missranayen appa warga godak heduwa harima asi oya nangio harima bright lady thankyou very much
මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ මෙහෙම තමයි හදන්නේ... ඉදිආප්ප පිටිවලින්...ලංකාවෙ තියනව MDK කියල පිටි වර්ගයක්.. පැයක් අනලා තියන්න විතරයි අවශ්‍ය
@kawmiathapatthu1659
3 ай бұрын
MDK හරිම රසයි
ගොඩක් හොඳයි පොඩිත්තන් හරිම කැමැත්තෙන් කයි මේ විදිහට හදල දුන්නම ඔයාට බොහොම ස්තූතියි තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath bohoma sthuthi, theruwan saranai..!!💚
Wow.👍supiri දැක්කම ආසයි❤
නියමයි අක්කී❤❤❤
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you darling 💚🥰😘
Oyage recepie ekata pan hadanawda oya hariyata kiyala denawane thanks dear kalyani from Australia
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Aniwaryenma pan recipe ekakuth gennam dear, thank you 💚🥰
ඔයා හරිම නිර්මාණශීලි .හරිම පිලිවෙලයි .අදත් නියමයි ...👍❤❤
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi dear 💚🥰
හැමදමා ගෙඩක් අසවෙන් බලනවා දුවගේ හැමා වැඩ සටනක්මා ගෙඩක් පිංන් හැමදොමා හැමොටමා පැහැදිලිව කිලා දෙනවාට බුදුන්ගේ සරණයි ජොසු පිහිටයි merry cristmas Happy New year 🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️💖God Bless Your All family
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Wish you all the same aunty, thank you so much 💚🥰
නියමයි අක්කා 👍👍😊
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰😘
ඒක නියමයි ♥️🥰
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚💚
@chandralatha4638
2 жыл бұрын
😋
This was the best hopper I have made! Came out great! Thank you for sharing your recipe!
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Really happy for your feedback dear, thank you 💚
ශෝක්නෙ...මං හොයමින් හිටියෙ ඉඳි ආප්පපිටිවලින් ආප්ප උයන්න තෑන්ක්ස් ඔයාට
@mommywithniki-chainyfernan8742
Ай бұрын
💚
අම්මෝ ඒ ටික නම් මරු 👌👌👌👌
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
අනේ අක්කෙ කියන්න වචන නැහැ එචිචරටම ඔයා දක්ශයි කවදාහරි මාත් ඔයා වගේම වෙනවා අක්කෙ හොද ගෟහණියක් අක්කෙ ඔයා එක විඩියෝ එකක්වත් මඟනොහැර මම බලනවා එචිචරටම අාසයි අක්කා හදන කෑම බලන්න හැමදාම අාදරේයි අක්කෙ ජේසු පිහිටයි😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Godak sathutui nangi, Bohoma sthuthi oyatath, Jesu pihitai..!!😘😘
Wooww akki oya nam niyamaii....ane akke ediyappa kothutuwak hadana vidiya kiyala dennakoo...adareii akkiyooo...Jesu pithai akkiyoo 😘😘❣️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Aniwaryenma welawaka ekath hadamu nangi, thank you 💚🥰
Wooow nicely explained 👍 MAY GOD BLESS YOU N YOUR FAMILY 💐 Wish you a happy new year ❤
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much dear, God bless you 💚🥰
ආප්ප කියනකොට මතන් වෙනනෙ අත්තමිමව.....niyamayi thank you
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Eka aththa nangi, thank you 💚🥰
@amilachayangani202
2 жыл бұрын
Aniwaranma
ආප්ප හදලා තිබුනට ඉදිආප්ප පිටි වලින් හදලා න්හ් ස්තුතතීයි මිස් තෙරුවන් සරනයි
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Oyatath Bohoma sthuthi.. theruwan saranai..!! විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම ඔයාගෙ විදිහට හදලා බලන්නම්
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi 💚😊
නියමයි අක්කෙ ඔයාගෙ video පුදුම ආසාවෙන් බලන්නෙ. Good luck akke බුදුසරණයි දෙවිපිහිටයි ❤️
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai 💚🥰🙏
හරිම පැහැදිලිව කියලා දුන්නා❤️ ආදරෙ හිතුණා ...විශ්වයේ ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ලැබේවා සොයුරිය 🙏
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Esema wewa obatath, Bohoma sthuthi 💚🥰🙏
@sumudurandima7613
25 күн бұрын
@@mommywithniki-chainyfernan8742❤
ගොඩක් හොඳ , වටින video එකක් .මට හරිම ආස හිතුනා ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Bohoma sthuthi dear, Jesu pihitai 💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
අද ඔයා කියලා දුන්නා විදියට අප්ප හැදුවා. ලස්සනට රසට ආවා. මට godaak sathutui. Tks akki
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Matath sathutui nangi 💚😘
Who thought making hoppers is this easy! I 've made hoppers already twice since watching your video. Thank u so much!! ( from Melbourne )
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much for your lovely comment 💚🥰
I tried this recipe yesterday and turned out to be the best one so far ❤️ Thank you for the guidance.
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@Ramyalathakaanthi
9 ай бұрын
😅😊
@user-mt9sp5ju8q
19 күн бұрын
😊❤😅😊@@Ramyalathakaanthi
Thank you I really enjoyed not only watching you make the hoppers but also trying it out congratulations
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Really happy dear, thank you so much ♥️💚
ගොඩක් පින් අපි ලන්කාවෙ හිටියට නෙහෙම try karala nehe.thnz lot
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Welcome dear 💚💛
Must try hopper recipes 👍❤️your recipes are wonderful as always 👍 😍
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much dear 💚🥰 විශේෂ දැනුම් දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ මේ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
මේ විදියට වත් හදල බලන්න ඕන .හැමදාම මම හදන ආප්ප තොසේ වෙනව ආක්කා...☺️. එත් ඉතින් husband කනවා 😂😂😂😂😂
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Ehenam oyata inneth adaraneeya hubby kenek nangi, next time mage widihata husbandta aththatama appa hadala demu💚🥰
@d.i.p3221
2 жыл бұрын
Mama hadana awath ehemai husband hina wewi kanawa 😂😂💔😂😂
I tried this recipe with shop bought coconut water, turned out so good with golden crispy edges 😊
@ksommuweera3478
6 ай бұрын
ඛුදු සරනයි
Mama wage Palamuweni wathawata appa hadana kenekuta me vedio eka harima watinawa❤❤😇🙏🥰 Thank you so much for your delicious white hoppers recipe miss❤❤❤💝💝💝 May God Bless your Family!!
That's amazing. Thank you for giving tasty recipes and waiting for more...
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
For sure dear, thank you 💚🥰
ඔයාගෙ චැනල් එක mn ගොඩක් කැමැත්තෙන් බලනව. මට නම් hariyatama හරි ඔයාගෙ kama හදන ක්‍රමය. ගොඩක් chanal තිබුණත් මේක හිතට හොඳට ඇල්ලුවා. ගොඩක් පිං ඔයා ට. .. තෙරුවන් සරණයි ජය වේවා
You are the best my dear sis. God bless you more and more dear chiny
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much dear, God bless you 💚🥰
Video danakan balagena hitiye. Niyamai akkiyo. love you so much
@mommywithniki-chainyfernan8742
2 жыл бұрын
Thank you so much dear much love 💚🥰😘