හැටන් - නල්ලතන්නිය පාරෙන් සිරිපාදේ යන හැටි - සියලුම විස්තර සහිතව

Ойын-сауық

Subscribe to me for more videos - bit.ly/ranshan
The Sobasiri team is made up of nature enthusiasts looking for new experiences. Since 2008, our prime hobby has been travel and adventure, and we have explored many mountains, waterfalls, caves, rivers, plains, forests, historical places, etc. We enjoy sharing our experiences and knowledge with nature lovers in Sri Lanka, guiding them to new destinations and revealing the deep beauty of our mother land.
We will also share news and incidents concerning nature and its resources. We always share the truth and real information with you after verifying them with the relevant people and professionals. Enjoy and leave your comments, and don't forget to subscribe our channel.
Sobasiri Team - / sobasirisl
සමනල කන්ද රසික එකමුතුව - / sripadayafans
#Hiking #Sobasiri #Trekking #Waterfalls #Mountains #Caves #Plains #Sri_Lanka #Travel #Travel_Sri_Lanka #Beauty #Tourism #Lanka #Nature #Environment #Sripadaya #Sripada #Siripadaya #Siripade #Adventure #HikingLanka #Traveling #Traveler #Camping #Environment #Conservation #Ceylon

Пікірлер: 78

  • @rekhanwijesinghe5283
    @rekhanwijesinghe52835 ай бұрын

    ශ්‍රී පාදය ගැන කියවෙන විස්තර ගැන පැහැදිලි වෙන හොඳම වීඩියෝ එකක් . අනික් ඒවයේ නිකං කාපු බීපු ඒවා ගැන විතරයි කියන්නේ . බොහෝම ස්තූතියි බොහෝම පින් ඔබතුමාට.

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ❤❤

  • @kkjewwani3498
    @kkjewwani34985 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් සහෝදරයා ඔබට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි ජයවේවා 🙏🙏🙏🙏🙏

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ❤❤

  • @dharmanandani3196
    @dharmanandani3196Ай бұрын

    Awasyade pamanak kiyana watinama weediyowak minissunge kale watinakama hadunana obe hema weediyowakma balanna ashawen innawa budusaranai.

  • @SobasiriLK

    @SobasiriLK

    Ай бұрын

    🙏🙏

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe86305 ай бұрын

    ස්තුතියි .ඔබ තුමාට....❤

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏🙏

  • @padminiwijetunga4531
    @padminiwijetunga45312 ай бұрын

    🙏🙏🙏

  • @SobasiriLK

    @SobasiriLK

    2 ай бұрын

    🙏🙏

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk4 ай бұрын

    Boho se watina video ekak

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    🙏🙏

  • @user-ht9sv4ok5m
    @user-ht9sv4ok5m5 ай бұрын

    Obata pin

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @ashanikaushalya5502
    @ashanikaushalya55025 ай бұрын

    Math kodu karayek විදිහට ඊයේ siripa karuna කරලා awa ...🙏🙏🙏🙏

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    කරුණාවයි 🙏🙏

  • @samsonn.b.4299
    @samsonn.b.42995 ай бұрын

    Thanks

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @dasunsaranga2677
    @dasunsaranga26775 ай бұрын

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri29245 ай бұрын

    හොද පැහැදිළි කිරීමක්. ඔබට ස්තූතියි.

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ස්තූතියි.

  • @akithmithenara161
    @akithmithenara1615 ай бұрын

    Rathnapura paren karuna karath hatton parata magadi ekathuwenawada?

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    Nehe, e deka tamai depatten wena wenama uda maluwata yanne. Ratnapura pare Adiyamalathanna ambalame idala Hatton pare idikatupanata yanna by pass parak thiyenawa 650m wage thiyenne.

  • @R.L.Gkumarasinha
    @R.L.Gkumarasinha3 ай бұрын

    Haton margayen km kiyak wage duraida sripadayata

  • @SobasiriLK

    @SobasiriLK

    3 ай бұрын

    6.5km wage

  • @jani17
    @jani174 ай бұрын

    Hatton patten sripa karuna kara ratnapura palabaddala paren yanna puluwanda. Nice vedio. Not gone yet to Sripada.

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Ow puluwan. Siripa kruna karanna firat time nam week day ekaka. Monday or Tuesday hodai

  • @jani17

    @jani17

    4 ай бұрын

    Godak pin dunna upadesta. Theruwan saranai

  • @oshadabandara9723
    @oshadabandara97235 ай бұрын

    හැටන් පාරේ වැසිකිළි පහසුකම් තියේද ගොඩක්

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    Ow thiyenwa, mudal aya karanawa.

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    4 ай бұрын

    ඔව් රුපියල් 50/=යි

  • @ruvinvaas7281
    @ruvinvaas72815 ай бұрын

    Dan rathnapure adi pare light dalada

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    Ratnapura adi parak nehe, Mulu parama concreate padi walin hadala thiyenne. Palabaddala para patan ganna thana idala uda maluwatama padi 11,600 k tiyenwa naginna. Mulu parama lights thiyenwa, kada thiyenawa, wasikili thiyenawa.

  • @achinijayasinghe1757
    @achinijayasinghe17575 ай бұрын

    පලවෙනි.පාරට මමත් ගිහින් ආවා.මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා .බොහොම ස්තුතියි 🙏

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ස්තුතියි 🙏🙏

  • @roshansilva3524
    @roshansilva35244 ай бұрын

    ඉදිකටු පානෙන් තියෙන by pass එකේ condition හොදනෑ. විදුලිය නෑ ,පඩි නෑ ගල් උඩින් පැන පැන යන්න තියෙන්නෙ. වැස්සොත් ගොඩක් අවුල් වෙනවා. රෑට නම් යන්නම එපා. හැබැයි ලස්සනයි. මහන්සි අඩුයි.වයසක අයට ටිකක් අමාරුයි. අනිකයට මහන්සි අඩුයි. දිය කඩිති කිහිපයක් තියේ. සීතල වතුර. ගොඩක් පිරිසිදුයි. බොර නොකර ගත්තොත් බොන්නත් පුලුවන්.වීඩියෝ එක හොදයි.❤ පින් ඔබතුමට හොද පැහැදිලි කිරීමක්

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Bypass eke current eka denna okkoma hadala thiyenne CEB eken tama bulbs fix karala nehe.

  • @anushiupeka3544
    @anushiupeka35444 ай бұрын

    Aware yanakota kadawal tiyanawada

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Nehe

  • @user-lc2up9bf7l
    @user-lc2up9bf7l5 ай бұрын

    සෙනග අඩු දවස් කොහොමද දැනගන්න පුළුවන්

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    Weekdays

  • @malapriyanthi9766
    @malapriyanthi97665 ай бұрын

    ස්තුතියි ඔබට

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @user-fj8gw1yx3k
    @user-fj8gw1yx3k4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    🙏🙏

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz5 ай бұрын

    Amaruwen sripada kanda nagala balanna deyak na parisaraya hara sri pathula walhala redi dala hamuduruwarunge wadema hama dema waha ganna eka daruwo adanawa pathula penne na kiyala eka wahagena inna eunta ithin hena thama

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @user-lq8gx1xc8q
    @user-lq8gx1xc8q4 ай бұрын

    කොටුව ස්ටේෂන් එකෙන් නල්ලතන්නිය ට කෝච්චිය තියෙන්නේ කීයටද

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Badulla yana ona train ekaka gihin Hatton walin bahinna.

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    4 ай бұрын

    නල්ලතන්නිය ට කෝච්චි නෑ .හැටන් වලින් බැහැල නල්ලතන්නිය ට බස එකේ යන්න ඕනෙ

  • @nadeeshindrajith1761
    @nadeeshindrajith17615 ай бұрын

    සීත්ගගුල ලග වැසිකිලි සංකීර්ණය දැන් ජනතාවට භාවිතා කල හැකිද?

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    Ow Puluwan. Rs.50/- ticket

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    4 ай бұрын

    ඔව් සල්ලි තමයි

  • @chandikarajapakse7228
    @chandikarajapakse72284 ай бұрын

    දැන් නම් පානීය ජල පහසුකම් නෑ ..කඩ කාරයෝ ඒවා කඩලා ...වතුර සල්ලි වලට ගන්න ඕනෙ

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Ow

  • @BrathanaDhamma
    @BrathanaDhamma3 ай бұрын

    හැටන් පාරේ උදේ හතට පමන නගින්න පටන් ගත්තොත් අව්වෙන් පිඩාව වැඩිවේ ද දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්න බොහොම පිං

  • @SobasiriLK

    @SobasiriLK

    3 ай бұрын

    Me tike poddak awwa. Etha eka ganak ne

  • @BrathanaDhamma

    @BrathanaDhamma

    3 ай бұрын

    Mama swamin wahanse kenek bohoma pin 10 11 wadinna inne

  • @user-ww9sm9fj7h
    @user-ww9sm9fj7h5 ай бұрын

    Bs samn devi phitai

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @poornimasewwandi7224
    @poornimasewwandi72245 ай бұрын

    කවුරු හරි කියන්නකෝ මලගෙදරකට ගිහින් සිරීපාදේ යන්න කරුණාකරන්න හොද නැද්ද කියලා .

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ගැටලුවක් නැහැ

  • @amalirasika6688

    @amalirasika6688

    4 ай бұрын

    එහෙම එකක් නැ ඔයා කරැනාකරන කොට සීත ගගුලෙන් නාල දෙහි ගාල පේවිල යන්න පුලුවන්

  • @NiroshaniKanchana-mh9zq

    @NiroshaniKanchana-mh9zq

    4 ай бұрын

    Vadiya hitanna epa api yanne hite ස්‍රද්දාවෙන් නේ ඒක නිසා බයවෙන්න එපා බුදුසරනයි

  • @ravindinawanjana6293

    @ravindinawanjana6293

    4 ай бұрын

    Awlak neh bn

  • @user-pr8iu5td9l

    @user-pr8iu5td9l

    3 ай бұрын

    Hhhhhh​@@SobasiriLK

  • @rekhanwijesinghe5283
    @rekhanwijesinghe52835 ай бұрын

    ශ්‍රී පාදය ගැන කියවෙන විස්තර ගැන පැහැදිලි වෙන හොඳම වීඩියෝ එකක් . අනික් ඒවයේ නිකං කාපු බීපු ඒවා ගැන විතරයි කියන්නේ . බොහෝම ස්තූතියි බොහෝම පින් ඔබතුමාට.

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    ❤❤

  • @anushiupeka3544
    @anushiupeka35444 ай бұрын

    Aware yanakota kadawal tiyanawada

  • @SobasiriLK

    @SobasiriLK

    4 ай бұрын

    Neh

  • @VILLAGETRAVELINGDIARY
    @VILLAGETRAVELINGDIARY5 ай бұрын

    ❤️

  • @SobasiriLK

    @SobasiriLK

    5 ай бұрын

    🙏🙏

  • @user-pr8iu5td9l

    @user-pr8iu5td9l

    5 ай бұрын

    ​@@SobasiriLKggggghhhhhhhhg

  • @user-pr8iu5td9l

    @user-pr8iu5td9l

    5 ай бұрын

    ​@@SobasiriLK hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh❤️❤️❤️❤️❤️❤️❤️🌦️🌦️🌦️🌦️

Келесі