Sri Lankans in Australia | සමන් අයියගේ කතාව | Adelaide Sinhala | Yakagewada

Sri Lankans in Australia | සමන් අයියගේ කතාව | Adelaide Sinhala | Yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 121

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Жыл бұрын

    හරියට හරි ලංකාවේ මිනිස්සු හරිගියාට පස්සෙ උදව් කරපු කෙනා එක්ක තමයි තරහ වෙන්නෙ 99% ක් ම එහෙමයි අත් දැකීමෙන් කියන්නේ

  • @needrar.n.mperera9517

    @needrar.n.mperera9517

    Жыл бұрын

    So true Most of the Srilankans look away when they see another Srilankan in another country. People who go by student visa hardly share their experiences with others , as you say they do not want to divulge much information, and it is pure jeolousy. Not only Australia, mostly even in Canada and other countries, it is the same. But if you have genuine people or known parties in those countries, very especially close friends, they may share some information. You have a nice house and living in that country for thirty six year's it us quite an experience. Would love to see more videos on your experience and life over there. I appreciate and respect your words when you mentioned that once you realise that it is a Srilankan , you naturally feel for them and want to help. That is a very noble thought and thank you for those lovely words.

  • @menakagg
    @menakagg Жыл бұрын

    ලෝකයේ වෙනත් රටකට යන්න තියෙන අවස්ථා කියලා දෙන අපේ යකාට, තවත් යකෙක් සෙට් වෙලා...👌

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    ඉතාම සතුටුයි දියුණුවූ තවත් ලාංකිකයෙකු හදුන්වා දීම ගැන . ඔහුගේ නිවසත් ලස්සන තියෙනවා .. .ඔහු දුන් උපදෙස් ඉතා වටිනවා💐 ඔහුව හදුන්වා දීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි ❤️

  • @kelumyatawara
    @kelumyatawara Жыл бұрын

    ලoකාවෙ කට්ටිය ගැන කීව කතාවනම් පට්ටම ඇත්ත .....එක එක මූනු දාගත්තු අය ඉන්නවා .... නාග රාක්ශ, ගරා යක්කු....

  • @shanthaweerasooriya8237

    @shanthaweerasooriya8237

    Жыл бұрын

    🎉Y🎉🎉🎉🎉mi😮jQ😅

  • @pushpasenanayake5723

    @pushpasenanayake5723

    Жыл бұрын

    @@shanthaweerasooriya8237I

  • @gayantharanga4990
    @gayantharanga4990 Жыл бұрын

    සුපිරි කතාවක් කිව්වා සිංහල යයි කියා ගන්නා නොමිනුසුන්ට ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @sasindu_
    @sasindu_ Жыл бұрын

    මමත් ජර්මන් ටෙක් තමයි welding කරේ අපිට හිටියා mendis sir එයා තමයි section head සමහරවිට සමන් සර් දන්නවත් ඇති අඩම්බරයි සර්.

  • @earthexplorer579
    @earthexplorer579 Жыл бұрын

    ලන්කාවෙ උන්ට නැතිව තිබිල හම්බ උනාම අලිපුකෙන් තමයි යන්නෙ.

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    ජීවිතය ජයගත් සුන්දර ශ්‍රී ලාංකිකයෙක් ... ජය වේවා .. තෙරුවන් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰♥️

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 Жыл бұрын

    අපි ඉපදුණ ගමට වෙලාම මැරෙනකන් ඉන්නේ නෑ.රටේ හොදයි කියලා හිතෙන තැනක පදිංචි වෙනවා.ඒ වගේම තමා ලෝකයේ ඕනෑම රටක හැකිකමක් තිබේනම් පදිංචි වූවාට කමක් නෑ.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Жыл бұрын

    හරිම අවංකව ඇත්ත කතා කලා අයියා.සුපිරි.👍👍👍💯💯

  • @niroshanperera9722
    @niroshanperera9722 Жыл бұрын

    ඔයා නම් නියම යකෙක්.. මම dr නිරෝෂන්.. ශ්‍රී ලංකා.

  • @HasalakaTV
    @HasalakaTV Жыл бұрын

    මිනිසුන්ට උදව් කරන උතුම් මිනිසුන්ට ස්වභාවධර්මයේ රැකවරණය අනීවාර්‍යෙන් ලැබෙනවා

  • @surensalgado5430
    @surensalgado5430 Жыл бұрын

    Excellent discussion. Saman is a real achiever in his life.❤

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 Жыл бұрын

    ආ ඒක නම් ඇත්තටම ඇත්තටම අහක බලාගෙන යන එක

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 Жыл бұрын

    ජයවෙිවා ජයවෙිවා වාසනාවකි හරිම සතුටු හිතෙන දසුනක් ස්තුතියි හැකියාව දියුණු වෙිවා

  • @Anura666
    @Anura666 Жыл бұрын

    😢 Anyway, සම්පත්ල සමන්ල වගේ අයත් ඉන්න එක ගැන සතුටුයි.

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Жыл бұрын

    Typical Srilankan identity. Such a beautiful surroundings. Highly appreciate your genuine conversation. Wishing you every success in your life. Sending much love to your family. May the Triple Gem Bless you all. 🙏🙏🙏❤

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Wow lovely very beautiful. Thankfor sharing valuable information. Stay safe budusaranai

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 Жыл бұрын

    He is so genuine. So true to his words. I have same experience and seems like most peoples story. Theruvan Saranai

  • @sigmasl7506
    @sigmasl7506 Жыл бұрын

    Thanks for sharing this !!!

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Жыл бұрын

    very good one thanks

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 Жыл бұрын

    ඇත්තටම. ඇත්ත. මම ඉන්නේ. ප්‍රංශයේ. මේ යූරෝපයෙත් එහෙම තමයි. හරිම පව්.

  • @floridaflorida6370
    @floridaflorida6370 Жыл бұрын

    Aththetama hithth Honda kenak...aassawen baluwa program ekka.eawage kenak asraya karanna labanawanam apeth wasseanawak....budusaranai ❤❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 Жыл бұрын

    නියම ගැමි මනුස්සයෙක් ❤

  • @visionplus-xb2yp
    @visionplus-xb2yp Жыл бұрын

    කෙළෙහිගුණ නොදන්නකම අපේ රටේ අභිමානය😆

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    🤔

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Жыл бұрын

    Harima awankawa Katha karanawa ,harima sathuti...

  • @fairyadventrueandmore56
    @fairyadventrueandmore56 Жыл бұрын

    Really correct, Samantha ayya kiyapu kathawa hariyata hari..100% correct. Udaw kala minissuntama thamai wala kapanne..kiyapu siyaluma de hari..

  • @uaealmuwaji1279
    @uaealmuwaji1279 Жыл бұрын

    Top class manussayek. Jaya vewa aiya.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Жыл бұрын

    Attatama බොහොම හොඳ katavak ඔබට jesupihitai

  • @TechVevo
    @TechVevo Жыл бұрын

    Kalekin supiri chat ekak ahuwa....

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 Жыл бұрын

    Very good job

  • @thilakhettithanthri5289
    @thilakhettithanthri5289 Жыл бұрын

    සමන් කොහොමද ජයවේවා මම තිලක් වත්තෙගෙදර

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    අනේ සමන් මහත්තයා කුවේටයේ සිටින අපේ අප්පලා අම්මණ්ඩිලාත් එහෙමයි. දැක්ක ගමන් අහක බලාගන්නවා. ඒ මදිවට අනේ මම හිතුවේ ඔයා ඉන්දියාවේ කියලා ගරු නම්බුකාර ගහකටත් නග්ගවන්න උත්සාහ කරනවා. තෙරැවන් සරණයි

  • @malithliyanage3380
    @malithliyanage3380 Жыл бұрын

    Ayye Australia wala restaurants ganai ewawala tiyana jobs ganai Video ekak karannako Chef lata wage🙏🙏

  • @truths_mythstm
    @truths_mythstm Жыл бұрын

    Simple mam, great

  • @fritzfernandez8657
    @fritzfernandez8657 Жыл бұрын

    Australia is multicultural tolarant society . Lets live together .

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 Жыл бұрын

    ,Saman saho mama Italy inne.oya lankikayange lede meheth ohomama thiyenava. Theruvan saranai

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Жыл бұрын

    Nirogi sampaththiya lebewa.

  • @nethuv4951
    @nethuv4951 Жыл бұрын

    මේ වගේ තව වීඩියෝ ගේන්නකො

  • @Rasindu835
    @Rasindu835 Жыл бұрын

    German Tec කොල්ලෙක් ❤️

  • @budhishwaradananjaya6750

    @budhishwaradananjaya6750

    Жыл бұрын

    German tec nam gemmak thmai

  • @Rasindu835

    @Rasindu835

    Жыл бұрын

    @@budhishwaradananjaya6750 අනිවා💪

  • @champaperera8487

    @champaperera8487

    Жыл бұрын

    @@budhishwaradananjaya6750 ඇයි german tecnical විතරද හොද ..අනිත් tecnical colleges හොද නැද්ද්

  • @Rasindu835

    @Rasindu835

    Жыл бұрын

    @@champaperera8487 අනිවාර්යෙන්ම හොදයි.👏

  • @123ban
    @123ban Жыл бұрын

    good person

  • @pasindu1989
    @pasindu1989 Жыл бұрын

    200k soon🖤🔥

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ❤️❤️❤️❤️🙏

  • @RIUNirmal
    @RIUNirmal Жыл бұрын

    Hungary ගැන වීඩියෝ එකක් කරන්න?

  • @Kasu12264
    @Kasu12264 Жыл бұрын

    අන්තිමට කිව්ව කතාව ඇත්ත

  • @suniljayalath9728
    @suniljayalath9728 Жыл бұрын

    Thama kala hodanaraka thamai apita ithuru wenne hithahoda obata budusaranai wasara 2 paippa makanik puhunuwa thuyena aya gannawada mageputha dan puhunuwenawa

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna3743 Жыл бұрын

    Oba thuma kiyana dawal sahathika ethtta.ratakata awama mulin udau kala aya amathaka karanawa ath apita waradinne ne,daviyo hoda aya diha balanawa

  • @thamalravindudesilva5576
    @thamalravindudesilva5576 Жыл бұрын

    👌

  • @melbourneanton6199
    @melbourneanton6199 Жыл бұрын

    Hariyata Hari

  • @hitenadewal7063
    @hitenadewal7063 Жыл бұрын

    German tec ❤ Tec eke mona de karath goda tama😍❤️

  • @inranasingha
    @inranasingha Жыл бұрын

    මෙහෙමයි මචං අපි උදව් කරන්න ඕන මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි මචං අංකල්

  • @chathurikalakmali1568

    @chathurikalakmali1568

    Жыл бұрын

    Eka aththa habai wenne Anith paththa.

  • @manikedisanayaka389

    @manikedisanayaka389

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @maheshudayanga3296
    @maheshudayanga3296 Жыл бұрын

    Saman ayyala wage minissu inna eka ape rata Loku haiyak.harima awyaja minissu.mamath 5 years experience tiyana mig welder kenek.south Korean ship Wala weda kale.ohe apita jobs godak tiyanawalu neda.kohomada ayye apply karanna on.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kelumyatawara
    @kelumyatawara Жыл бұрын

    👍👍

  • @Palithasenanayake-ri4ld
    @Palithasenanayake-ri4ld Жыл бұрын

    ඔබ හරි

  • @felicitafernando7578
    @felicitafernando7578 Жыл бұрын

    👍

  • @gihankavindaliyanage996
    @gihankavindaliyanage996 Жыл бұрын

  • @roserihanna5126
    @roserihanna5126 Жыл бұрын

    Atta kathawa. Mehata awata passe mula mathaka naha. Mama udaw karapu ayo maath ekka tharahai.

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    🤔

  • @uaealmuwaji1279
    @uaealmuwaji1279 Жыл бұрын

    Mama dubai work karanne. Mage putha 4 th year QS Engineering (Moratuwa) Ause wala kohomada a degree ekata thiyena awasthawa. Wena monawada mama eyata ekathu karanna one. Please

  • @gallagesanjeewaneeshashika9472
    @gallagesanjeewaneeshashika9472 Жыл бұрын

    Broadcast engineering TV walata vacancies thiyanawada

  • @iil8723
    @iil8723 Жыл бұрын

    Given an Enta pata. Those days they did not do verbal interviews pal ..!

  • @maithrisilva8985
    @maithrisilva8985 Жыл бұрын

    අපිත් අඩිලෙඩ් ආවා ශො එකකට 3පරක්

  • @Pansindujayasekara
    @Pansindujayasekara Жыл бұрын

    අයියේ, ඔහේ second hand iphone 11 pro 512 කීයක් විතර වෙනවද ඔහේ මුදලින්?ඔහේ second hand ගන්න හොද shop එකක නමක් කියන්නකෝ plz reply 😌

  • @suneragayan2636
    @suneragayan2636 Жыл бұрын

    Mn dn ol karnna inne ita passe aniwa yanne german tec mge target eka bn ❤️🤟

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Жыл бұрын

    අයියෙ France පදිචි වෙලා ඉන්න කෙනෙක්ගෙන් invitation latter එකක් තිබුනොත් student visa reject වෙන සම්බාවිතාවය අඩුවෙයිද? 🥺🥺🥺🥺

  • @bimsarakavinda6828
    @bimsarakavinda6828 Жыл бұрын

    ඉගන ගන්න japan යන කෙනෙක්ට Europe වලට යන්න චාන්ස් තියනවද අයියේ. පුළුවන්නන් පොඩි අදහසක් දෙන්නකො

  • @tissahaluwana8253
    @tissahaluwana8253 Жыл бұрын

    1981 December wala fremental Adilad melban portperi se

  • @newrelease8837
    @newrelease8837 Жыл бұрын

    Oyage Parana video eke, oya kiyala thibba lankaven aapu kattiyakata job hoyala deela oyage job eka nethiunaa kiyala Ema video eka Balala UK Vola Parana students la aluth students lawa har aluth lankave Aya dekkahama duvanava... Anika kisima deyak kathakaranne nehe, kisima udawwak karanne nehe... "Ow Ne Be" kiyala duwanava Kanagatui

  • @mali.perera7995
    @mali.perera7995 Жыл бұрын

    මගේ මුණු පුරා.ජර්මන් ටෙක්එකේ.ඔටෝ ලෙක්ට්‍රිකල් පාඨමලොව කරා.විභාගය.ඉවරවුනේ මාර්තු.25.එයාගෙ තාත්ත.නැ.මමයි.උදව් කරේ වයස.23යි.හයත්.රටකට.යන්න.ආශාඩවන්.ඉන්නව ඔබට පු.වන්නම්.ඒ ගැන විස්තර.ටිකක්.හොයල.දෙනවදඔබට.පින්.සිදුවෙයි සටත්.වයස.74යි.මම වැඩකරන්නෙ.ග්‍රිසියෙ මටත් දැන් විවේක ගන්න ඕන.ඔබට හැකිනම් ඒ ගැන විස්තර.හොය..දෙන්න තෙරුවන්.සරණයි

  • @achinthanawa5329
    @achinthanawa5329 Жыл бұрын

    German tec ❤❤❤❤

  • @kumaraqortuba808
    @kumaraqortuba808 Жыл бұрын

    Hitha Hoda manussaye

  • @herathjayasundara6290
    @herathjayasundara6290 Жыл бұрын

    Oya me lankaawe un ge heti hariyatama hari sahoodaraya ❤😂 thitha aththa matath Oya deema wela thiyenawa me dubai eke mehe genu enne lob hoyaana higanniyak wage iita passe un ape muunak wath balanne ne

  • @user-eb6ch5ut3c
    @user-eb6ch5ut3c Жыл бұрын

    පුළුවන් නම් කෙයාගිවර් ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න....මම කාන්තාවක් දැන් සවුදියේ ඉන්නේ,,,

  • @rashmikaudagepala8334
    @rashmikaudagepala8334 Жыл бұрын

    German Tec couse karapu ayata job walata apply karanna site thiyenawada?

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    seek.com

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Жыл бұрын

    CGTTI..❤❤❤❤❤❤❤

  • @meriyanperera1825

    @meriyanperera1825

    Жыл бұрын

    Ceylon jerman technial training institute මේක තමා තේරුම CGTTI කියන එකේ

  • @chathurikalakmali1568
    @chathurikalakmali1568 Жыл бұрын

    Ammo amulika aththa lankawe Aya dura Indan scan karanawa langata enakotama ahaka balanawa😅

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 Жыл бұрын

    Pancha silaya rakinn utsha karanna. Nirayen galawenna

  • @tissahaluwana8253
    @tissahaluwana8253 Жыл бұрын

    Mage mama Tissa 1980 dese

  • @sherrimurphy5332
    @sherrimurphy5332 Жыл бұрын

    සමන් මහත්මයා කිවුව වගේ ලංකාවෙඉදල පිටරටකට ගිය ඕනැකෙනෙක් ස්ථිර පදිංචි අඅයෙකුගෙන් ආදරෙන් අනේ පනේ කියල උදවු අරන් සමාජයෙ තත්වයකට ආවහම පලවෙනියෙන්ම කරනදේ උදවු කරපු අයගෙ නැති වැරදි කිය කිය ගිහින් ඒ අය එක්ක තරහ වෙන එක තමයි. දෙවනුව කරන්නෙ ලමයි එක්ක සිංහල වචනයක් වත් කතා නොකර ඊලග පරනම්පරාවෙන් සිංහල ඉවත් කිරීම. ඒක අකුරටම කරන්නේ ලංකාවේ ඉගා අඩු ඉංග්‍රිසි දැනුමක් ඇතිව ඉංගීසි කතාකරන්න බැරිව ආව අය. ලමයි පාසලෙන් ඉගෙන ගෙන ඇවිත් දෙමවුපියන්ට ඉබේම ලමා ගුරුවරු වීමෙන්. නමුත් වරදින්නෙ නෑ. කිසි බලාපොරොතිතුවක් නැතිව උදවු කරපු පිනට තරහක් නැතාව ඒ අය හොදින් ඉනිනවා දැකල සතුටු වෙන ඒ පිනම ඇති

  • @chandranigunasekara6667
    @chandranigunasekara6667 Жыл бұрын

    Mage putha German TEC eke mortor mechanic 4year Karla 3year experience thiyanawa udawwak karanna puluwanda osi enna

  • @hitenadewal7063

    @hitenadewal7063

    Жыл бұрын

    Anna tec page eke vacancies dala tyenawa anty.

  • @chandranigunasekara6667

    @chandranigunasekara6667

    Жыл бұрын

    @@hitenadewal7063 TEC eke page ekada putha

  • @chandranigunasekara6667

    @chandranigunasekara6667

    Жыл бұрын

    @@hitenadewal7063 TEC page eka kiyanne mokakda

  • @momentofsanjaya
    @momentofsanjaya Жыл бұрын

    200k subscribers...❤️🙄

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much ❤️👍🔥

  • @nilangavithanage5471
    @nilangavithanage5471 Жыл бұрын

    If this Mr Saman lived ealier in Brunswick Victoria & if his wife's home town is Malwana , I may know him if he is willing please send me his contact , just to say hello

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    I'll pass this message to him. Thank you

  • @msro5594
    @msro5594 Жыл бұрын

    Oyw contact krgnn widihk nadda

  • @pradeepsandaruwan-jw1lb
    @pradeepsandaruwan-jw1lb Жыл бұрын

    ithin bn me minihata hina wewi yanna janadipathida australiyawe mu😀

  • @Thusharimanel1
    @Thusharimanel1 Жыл бұрын

    Saman ayya kiyn ek hriyt hri. Lankikin gan

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 Жыл бұрын

    Blan indooo 💪💪💪

  • @dushanimadurangi4425
    @dushanimadurangi44253 ай бұрын

    ඔයා නම් අයියේ අවංක කෙනෙක් කියල හොදටම තේරෙනවා.ඒ ඔයා පරණ මිනිහෙක් නිසා.අ පිත් ඔහේ ආව දවසක ඔයාව බලන්න එනවා 😂

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Жыл бұрын

    කොහොමද කොහොමද

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ❤️❤️❤️🙏

  • @robinhood254
    @robinhood254 Жыл бұрын

    german tec kollo 😎😎

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 Жыл бұрын

    ko

  • @senakitchen5560
    @senakitchen5560 Жыл бұрын

    Like 🔔🇱🇰👍✝️

  • @nethuv4951
    @nethuv4951 Жыл бұрын

    8:37 මට student visa දාල එන්න තර්ම් හැකියාවක් නෑ. ඒත් මොකක් හරි job permit එකකට job visa ඇවිත් මේ වගේ TAFE course 1ක් කරල මං ආස දෙයක් කරන්න qulification හදාගන්න පුලුවන් වෙයිද. මට මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් ඒ දේ වෙනුවෙන්.

  • @yasalbandara

    @yasalbandara

    Жыл бұрын

    Oyage thiyana qualifications walin 'seek' eke profile ekak hadala puluwan tharam aply karanna hriyata profile eka hada gaththama inna gaman aply karanna lesi. Thamange feild ekata adala australia standed cv kiala google eka gahala serch karanna e vidiata cv eka hadanna cover letter ela sponsor kenek balaproththu wenawa kiyala danna hama welema hama deyakma kisima boruwak nokara aththa kiyanna. Ayo australiya enne kiyala ahuwoth athtatama aus ena oyage hethuwa kiyanna. Mama seek eken apply karala wade hari giya oya wage thamai agency walata denna salli thubune naha puluwan kamak thibune naha mata age 40 dee muthshaya nisa me awasthawa labune oyata mata wada kalaya athi e nisa ath harinna epa autraliyawe inna ayagena udawa illanna epa eheta yanna mokada eyalata mokuth karanna baha ehema apima thamai ape gamana hada ganna oni giyata passe ehe danna aya udaw karai namuth yana eka api thaniyama mai kara ganna one

  • @nethuv4951

    @nethuv4951

    Жыл бұрын

    @@yasalbandara ane godak sthuthi mame. Mn ehema karannm.❤️🙏

  • @user-zy8je8hg1e

    @user-zy8je8hg1e

    Жыл бұрын

    Sudusukam thinawada oyata.

  • @nethuv4951

    @nethuv4951

    Жыл бұрын

    @@user-zy8je8hg1e A/L it ,english certificate course 2k kala. basic English knowladge 1k thiye. Computer operator kenek vidiyata wada karanawa eth temporary job 1.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Жыл бұрын

    ලංකාවේ මිනිස්සු උදවු කරලා ඔලුවෙ තියාගෙන ඉන්නවා ඒක. ඔතන තියන ගැටලුව ඔයාගේ ඔලුවෙ තියන එකක් මිසක් ඒ කථානොකරන අයගේ ගැටලුවක් නොවෙයි මල්ලි.

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 Жыл бұрын

    Hi saman aiya..how can i contact you ?? Im prasadi

  • @priyadarshanialath6073
    @priyadarshanialath6073 Жыл бұрын

    Yaka.malli.saman.aiyage.phone.number.eka.denna.puluwannda

  • @yasalbandara
    @yasalbandara Жыл бұрын

    👍👍

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 Жыл бұрын

    ❤️❤️❤️

Келесі