පැරීසියේ Sri Lankan shops | Sinhala & English Vlog| Exploring Sri Lankan shops in Paris

Ойын-сауық

Hello guys,
This is a continuation of the previous video of where we went to find cheap clothes in Paris. If you didn't watch that yet I recommend you to watch it first. If you enjoy todays video give it a thumbs up and don't forget to subscribe.
Music is from Bensound

Пікірлер: 39

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne2 жыл бұрын

    Ye ye 😍😎nice video....good luck 🔥❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    I'm glad that you enjoyed! 💜

  • @nayaniwickramasinghe259
    @nayaniwickramasinghe2592 жыл бұрын

    Nice video akki 😍

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    💜

  • @oshez6500
    @oshez65002 жыл бұрын

    Nice video akki ♥️

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    Thank you! 💜

  • @himeshdahrshana8246
    @himeshdahrshana82462 жыл бұрын

    Wow stuff❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    💜

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.79112 жыл бұрын

    ගොඩක් හොදයි නංගි මම ඔයාගෙ පැරිස් ගමන ඇන බැලුව . ගෙදර ඉදල ආපු විදිහ ගැන .හොදයි ඔයා මෙ කරන වැඩෙ මම නම් ගොඩක් ඉගෙනගත්තු කෙනෙක් නෙමයි එත අපිටත් හොදයි ඔයාගෙ වීඩියො අපි රොමෙනියාවෙ ඉන්නෙ මගෙ ලොකුම ආසාවක් තමයි අයිෆල් කුලුන ගාවට ගිහින් පොටො එකක් ගන්න එක ..එක මගෙ තියෙන ලොකුම බලාපොරොත්තු වක් නමුත් මම ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි එත් මම කොහොම හරි එක කරනව...ගොඩක් ස්තුතියි අපි දිගටම බලන්නම් ඔයාග් වීඩියො good luck ....

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    බොහොම ස්තූතියි comment එකට සහ videos බැලුවට. ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වෙන්න කියලා සුබ පතනවා! 💜

  • @inoshikaratnayaka981
    @inoshikaratnayaka9812 жыл бұрын

    Superb video ....im very happy there are no street dogs ...that means roads are not dirty

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    Haha I have never seen street dogs but gare du nord is so dirty when compared to other areas in Paris.

  • @sameerabandara5493
    @sameerabandara5493 Жыл бұрын

    👍👍👍👍👍

  • @dhanuchula7446
    @dhanuchula7446Ай бұрын

    Mata kiyanne france wala koi palathada hoda jiwat wenna job walata ehema. Franchr comte palata gana oyagr adahasa mokakda

  • @veekitemple9482
    @veekitemple9482 Жыл бұрын

    කවුද අර පිලිපීන් කෙනා ඔයාගේ බෝයි පෙන්ද

  • @lakmaljayasinghe837
    @lakmaljayasinghe8372 жыл бұрын

    Paris is like pettah, little dirty? I live in New Zealand, the cities are so clean

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    I would say Gare du Nord is kinda dirty. If you check my other vlogs, you will see how clean the other parts of the city are. 🤗

  • @yasithsme5879
    @yasithsme58792 жыл бұрын

    Need to know few things,is anyone has taken dependant along with them while they are coming for master's M2 or phds

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    Hi, it's not possible to bring in dependents from a student visa

  • @yasithsme5879

    @yasithsme5879

    2 жыл бұрын

    @@ruvisthoughts any options available..it is quite complicated even campus france doesn't have exact idea

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    @@yasithsme5879 no. There is no way bring in dependents unless you are a french citizen.

  • @yasithsme5879

    @yasithsme5879

    2 жыл бұрын

    @@ruvisthoughts the funds in the account, VFS are they mentioned any time period to be keep in our accounts and source of funds while applying visa

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    @@yasithsme5879 No they did not.

  • @sadun4029
    @sadun4029 Жыл бұрын

    කොහොමද මිනිස්සුන්ට සරනාගතයො විදිහට එන්න එපා කියන්නෙ මොන පදනමකින්ද .ප්‍රාන්ශයට ඉතාලියට ඇතුලු යුරෝපෙට වැඩිපුරම ලන්කාව ඇතුලු ආසියාතික රටවල් වල මිනිස්සු ඇවිත් තියෙන්නෙ එහෙම තමයි ඒ මිනිස්සුන්ට අද හොද ස්තාවරත්වයක ඉන්නව වීස හදාගෙනpr ,citizen එහෙම අරගෙන මුල් කාලෙ කට්ට කෑවත් පසුව හොද ස්‍තාවරත්වයක් හදාගෙන තියෙනව .යුරෝප් වල සරනාගතයන්ට දැඩි නීති කොහොමටවත් නෑ.සමහර මිනිස්සු විශේශයෙන්ම ලන්කාවෙ මිනිස්සු කැමති නෑ තමන්ගෙ රටේ මිනිස්සු ඒ රටට එනවට.මමනම් කියන්නෙ ඕනම කෙනෙක් ඕනම විදිහකට බෝට්ටුවෙන් හරි හොද රටකට ගිහින් හොදින් ජීවත් වෙනවනම් හොදයි.

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 ай бұрын

    සරණාගතයෝ සහ අනවසර සංක්‍රමණිකයෝ කියන්නේ වර්ග දෙකක්. ලංකාවේ මිනිස්සුන්ට සරණාගතයෝ වෙන්න valid reason නැහැනේ. කිසිම රටකින් අනවසර සංක්‍රමණිකයන්ව encourage කරන්නේ නෑ. මේ channel එකේ අපි කොහොමත් illegal දේවල් promote කරන්නේ නැහැ. මීට කලින් ඕනේ තරං මිනිස්සු නීති කඩපු නිසා තමයි දැන් studies or travel කරන්නවත් මනුස්සයෙක්ට visa එකක් හම්බෙන්නේ නැත්තේ. අපේ passport එකේ rank එක හොයලා බලන්නකෝ.

  • @apprenons-enfrancaisavecvi2098
    @apprenons-enfrancaisavecvi20982 жыл бұрын

    Akki studies krana athra part time krnne nddda oya?

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    Na malli

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.79112 жыл бұрын

    ඔහෙ මිනිස්සු ටිකක් හොදයි මම හිතන විදිහට මම තව වීඩියො බැලුව මිනිස්සු ෆ්‍ර්‍රෙන්ඩ්ලි නෙද රොමෙනියාවෙ ඉන්න මිනිස්සු නම් එච්චර හොද නෑ මිනිස්සුන්ට ගරු කරන්නෙ නෑ එ අතින් ෆ්‍රරන්ස් මිනිස්සු හොදයි කියල හිතෙනවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    ඔව් මෙයාලා හරිම හොඳයි. සමහර අය කියනවා ඒ අයව discriminate වෙනවා කියලා. මටනං අද වෙනකං උදව් මිසක් වෙන දෙයක් කරලා නෑ.

  • @inoshikaratnayaka981
    @inoshikaratnayaka9812 жыл бұрын

    But according to other places this place is untidy.....bcoz indians ne 😁😁😁

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 жыл бұрын

    Yup. When compared to most of the other areas this is so dirty and smells bad sometimes.

  • @inoshikaratnayaka981

    @inoshikaratnayaka981

    2 жыл бұрын

    @@ruvisthoughts 😁

  • @slraymond7674
    @slraymond76742 жыл бұрын

    Singapore also have little india 🤮🤮🤮.but india and sri lanka more than Singapore little india is gud😀😀😀.And peoples are very gud.Guds prize are very cheap.

  • @suntechchilaw2880
    @suntechchilaw2880 Жыл бұрын

    Oya English girl the ..Sinhala netha ..

  • @Ajithjayawardena
    @Ajithjayawardena9 ай бұрын

    Oya enna inna ayageth motivation neti karanna epa ,godak inna aya avith inne refugees vidiyata tama ,den settle unata

  • @ruvisthoughts

    @ruvisthoughts

    9 ай бұрын

    Those things happened years ago and we don't promote illegal things on this channel anyway. If somebody wants to come there are many legal ways to come to the European Union.

Келесі