sri lankan roast paan recipe,බේකරියේ රසට සුවදාට රෝස්ට් පාන්,පාන් පිටි 500g,රෝස්ට් පාන් 12 හදමුද
Roast paan recipe🔥
flour 500g
suger 20g
butter 20g
yeast 10g
salt 10g
hot water 40g
water 220ml
roast paan Oil recipe 🔥
flour 10g
butter 10g
Oil 30g
all items mix,
if you think my video is good SUBSCRIBE my channel.
Пікірлер: 43
Niyamaine
Recipe ekak hoya hoya unne... thank you so much aiye... good job 💐💐
Thanks for your recipe friend.👍👍
Hari niyamai
ලස්සන 🌺👍🕭
@Thebread626
2 жыл бұрын
ස්තුතිය ,
Niyamai 👌 hadala vista kiyannam
Harima niyamai dakkama asai
Looking very nice.
❤️
නියමයි😋😋
Supiri wadak 👍👍👍👍👍
Supiri dear....lehesima method ekak...thanks
We made. Perfect recipe keep it up the good work. 👍
Api heduwa.hodai niyamata awa oyage menu eka balala
Mama ros pan hadhuwa. Hadata rasata awa.
Good luck putta
Good👍
chef මම අද ඔයාගෙ රෝස්ට් පාන් හදනවා. තාම හදන ගමන්. chef කිබුලා බනිස් ලේසි ක්‍රමයක් නැද්ද,
Spoons walin kohomada Ganne kiyala denawada Godaaak isthuthi obata ❤
Your recipes are the best of any other youtubers recipes... So keep it up ❤and plz upload more recipes
@Thebread626
Жыл бұрын
Nethu seluna kadulin desa themi...
Harima pehediliy! Apata 10 g, 20g wage Podi pramana kiranna beri nisa handi walin kiyanna please. Obata jaya!
Thank you.😊
ඔබතුමා අරගත් පාන් තැටියේ දිග පළල කියන්න පුළුවන්ද
Bread hadana Hati kiyala denawada❤
I was making fish buns following other cookery channels, but today I made followed your recipe, came out perfect, 🙏🏻🙏🏻 make puff pastry
@Thebread626
2 жыл бұрын
Ok
ඔන්න මමත් රතුපාට බට්න් එක සුදු පාට කලා
Suwadee beruwaaa🤪🤪🤪🤪🤪🤪
මාඵ පාන් හදන හැටි වීඩියෝ එකක් දාන්න
@Thebread626
3 жыл бұрын
Fish bung video 2 thiyenawa
Thank you putha. Please tray eke diga palala usa kiyanna puluwanda .
@Thebread626
3 жыл бұрын
පුළුවන්
@Thebread626
3 жыл бұрын
තැටිය දිග සෙන්ටිමීටර් = විසිදෙකහ මාරයි. ( පළල = දාහතරහමාරයි.( උස = එකොළහමාරයි.
Pan hadana lesi vidiyak kiyanna
උනුවතුර නොවෙයිනේ මදඋණුසුම් වතුර.
Godak rasne wadi hot water ekathu karanna epa.yeast wala kiyakarithwaya merenawa.👍👍👍
What are the dimensions of the tray please
@Thebread626
2 жыл бұрын
Aluminum
මචං ඇත්තෙන්ම වැඩේ සුපිරි යි ..👍 ඔයා මේ බේකරි field එකේ ගොඩක් පළපුදුරු කෙනෙක් බව වැඩේ යන විදියෙන් කියන්න පුළුවන්.
ග්‍රෑම් වලින් කියනවට වඩා මේස හැදි තේ හැදි වලින් ගන්න කීවනම් ලේසිනෙ.
නියමයි. මමත් ආවා. මගෙ පැත්තට එන්න ආරාධනා