✔කිරි ටොපි හරියට හදන්න කවුරුත් නොකියන රහස්|sri lankan milk toffee| kiri toffee recipe💓M.R KITCHEN💓

#mrkitchen#kiritoffee#milktoffee#
අවශ්‍ය ද්‍රව්‍ය
ටින්කිරි පොඩි ටින් එකක්
සීනි 300g
වැනිලා තේ හැඳි දෙකක්
බටර් හෝ මාගරින් මේස හැඳි තුනක්
ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න තනි භාජනය හදන සුපිරි කෑමක්
• ✔ගෙදර හැමෝටම බඩ පිරෙන්...

Пікірлер: 415

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Жыл бұрын

    මං කවදාවත් කිරිටොපි හදලා නෑ .හේතුව හදන්න බයයි හරියට එන්නෙ නැති නිසා .ඒත් මේ වීඩියෝ එක බලලා ට්‍රයි කරන්න හිතුණා .ජිවිතේ පලවෙනි වතාවට හදපු කිරිටොපි එක හරියටම ආවා.හරිම රසයි .මගේ මහත්තයා දැන් ඉවර වෙන්න වෙන්න හැමදාම කිරිටොපි හදලා ඉල්ලනවා.🥰🥰 මට හරිම සතුටුයි .ගොඩක් ස්තුති ඔයාට

  • @user-ep5mu5eu5q
    @user-ep5mu5eu5q3 ай бұрын

    ඉතිහාසයේ පලපලවෙනි වතාවට කිරිටොෆි හදන්න ගිහින් බුල්ටො නොවී ලස්සනට කිරිටොෆි හදාගත්තා.තැන්ක්‍ යූ නන්ගී.කටේ දියවෙන රසම රස කිරිටොෆි හැදුවෙ අදමයි.සතුට කියාගන්න බැරි තරම්.ආදරෙයි.❤

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 Жыл бұрын

    හෑමදාම මට කිරි ටොපි වැරදුනා, M r kitchen, වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බැලුවා, ඒ විදිහටම හැදුවා, චුට්ටක්වත් වැරදුනේ නෑ, ඔන්න අද මම කිරි ටොපි හරියට ම හැදුවා, ගොඩක් තැන්කිව් M r kitchen ගොඩාක් ගොඩාක් ගොඩාක්💖💖

  • @virajiudayangika2495
    @virajiudayangika24952 жыл бұрын

    ඔයාගේ රෙසිපි හරියටම හරි....ස්තුතියි දැනුම ලබාදෙනවාට....

  • @manuu7321
    @manuu73212 жыл бұрын

    ඉස්සර කුස්සියට යන්නෙවත් නැති,කෑම හදන්න බය මම දැන් රසට ගොඩාක් කෑම ජාති හදනවා😊😊ඒ සේරටම ස්තූති කරන්න ඕන ඔයාට ඔයාගේvideo බලලයි උයන්න ආස හිතුනේ❤😘

  • @dilinipanditharathna3706
    @dilinipanditharathna37062 жыл бұрын

    මමත් අද කිරිටොපි ඔයා කියන විදියට හැදුවා.රසට ආවා.ගොඩක් ස්තුතියි .බුදු සරණයි

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi84082 жыл бұрын

    ඔයාගෙ recipe එකට මම කිරිටොපි හැදුවා හරියට ම හරි ගියා ස්තුතියි ඔයාට ❤️

  • @srilankasbeauty1621
    @srilankasbeauty16212 жыл бұрын

    Woww. Looks so yummy. Thank you for letting us know about this recipe.

  • @chamigunarathna5656
    @chamigunarathna56562 жыл бұрын

    ඔයා කියපු විදියටම තමයි හැදුවේ අනේ ඒක හොඳටම ආවා ඇත්තටම ඔයාගේ මේක ගොඩක් වැදගත් උනා ඔයාට ගොඩක් පින්

  • @warna85
    @warna852 жыл бұрын

    බොහොම ස්තූතියි . හරිම පදමට ආවා. බබාල කන්න ආසා වුනාට හදන්න බයෙන් හිටපු කෑමක්. පළවෙනි පාරම හරියටම හරි ගියා. වරදින්න පුලුවන් හැම දේම කියල දෙන නිසා ඔයාගෙ recipe හදන්න මම නම් බය නෑ. අවශ්‍ය ප්‍රමාණත් හරියටම දෙන්නෙ ඔයා විතරයි. බොහොම ස්තූතියි .

  • @anuradhakalum389
    @anuradhakalum3892 жыл бұрын

    අනේ හොය හොය හිටපු Recipe එකක් ❤️ . THANK YOU MR Kitchen ... 😍😍

  • @user-vs7df8xp1g
    @user-vs7df8xp1g2 жыл бұрын

    ඔයාගෙ රෙසිපි ගොඩක් සාර්තකයි...ඊයෙ වන්ඩු හැදුවා පටස් ගාලා විකිනුනා...අද කිරි ටොෆී හදනවා...මම ගොඩක් දේවල් හැදුවා...හැමදෙම හරියටම ආවා thank you මිස්..💝💝💝

  • @pushpakumara8207
    @pushpakumara82072 жыл бұрын

    Mamath dapu gaman baluwa akke niyamai budusaranai

  • @dishneefonseka2492
    @dishneefonseka2492 Жыл бұрын

    Oya kama hadana widiyata mama harima asai. Harima lehesiyata hadana widiya kiyanawa. Thank you so much

  • @REHAN-xg2xv
    @REHAN-xg2xv2 жыл бұрын

    ඔයාගෙ රෙසපි එකට මම කිරිටොපි හැදුවා හරියට ම හරි ගියා ස්තුතියි ඔයාට 🌹🌹

  • @niwsadielpitiya6133
    @niwsadielpitiya61332 жыл бұрын

    හරිම ආසාවෙන් මන් Mr kitchen එකේ videos බලන්නෙ..Thank you..👍👍👍

  • @kalyaniherath4814
    @kalyaniherath48142 жыл бұрын

    ගොඩක් හොදට හැදුනා.බොහොම ස්තුතියි .

  • @madushikasamarakoon8916
    @madushikasamarakoon891611 ай бұрын

    Thank you soo much. Maath haduwa hariyatama haduna ❤️♥️

  • @manuu7321
    @manuu73212 жыл бұрын

    Hoya Hoya hitiya recipe ekak tnx❤❤❤️

  • @thusharigamage9921
    @thusharigamage99212 жыл бұрын

    I made milk toffee according to this method. It was delicious. Thank you so much.

  • @sajanimadusanki9055
    @sajanimadusanki9055 Жыл бұрын

    මම අද කිරිටොපි හැදුව හොඳටම ආවා ඔයාට ගොඩක් ස්තූතී කියල දුන්නට👍👍👍

  • @user-oo9wy5pg4n
    @user-oo9wy5pg4n9 ай бұрын

    ගොඩක් රෙසිපි හරිම සාර්ථකයි.රසා....යි.මේකත් අද හදල comment එකක් දාන්නම්.thanks ❤

  • @iresha3710
    @iresha3710 Жыл бұрын

    ගොඩක් ස්තුතියි. හොදටම හැදුනා

  • @champananayakkara5765
    @champananayakkara57652 жыл бұрын

    Thanks nanga ,mata meka hariyata baruwa hitiye,me vidiyaya hadannam,thanks 😘👍

  • @bangtanbtsarmy1861
    @bangtanbtsarmy18612 жыл бұрын

    මමත් හදලා බැලුවා හරිම රසයි අක්කී thanks 😍😋😋😋

  • @threesamendis4695
    @threesamendis4695 Жыл бұрын

    Harima රසයි. හොඳට ම haduna. Thank you.

  • @induwareesilva4545
    @induwareesilva45452 жыл бұрын

    මම කලින් හදපුවා බුල්ටො වගේ ඇලුන. ඒත් ඔයාගේ ක්‍රමෙට හදාළ බැලුවා. හරියටම ආවා..45minutes ගියා හදන්න. husband ගොඩක් රසයි කිව්ව. ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @CH-vn6vc
    @CH-vn6vc2 жыл бұрын

    ආසම කෑමක් තැන්කූ😉😚

  • @champikakumari5973
    @champikakumari5973 Жыл бұрын

    මමත් අද ආසාවෙන් කිරිටොෆි හැදුවා.හරියටම ආවා.රසයි.හොදට ගැලවුනා.ඔයාට බොහෝම ස්තූතියි.♥️👍💕

  • @thilinithushari1654
    @thilinithushari16542 жыл бұрын

    අපි හැදුවා හොඳට ආවා හරිම රසයි

  • @dmanike6278
    @dmanike62782 жыл бұрын

    ගොඩක් හොඳයි Aniwaren try karanwa

  • @rupasinghasenavirathna4135
    @rupasinghasenavirathna41352 жыл бұрын

    අම්මෝ😛😋 ඒක නම් මරු අක්කීයෝ 👌

  • @anomawijasiri3888
    @anomawijasiri38882 жыл бұрын

    දැම්ම ගමන් බැලුවා .Thanks nagi

  • @yuwaniperera7412
    @yuwaniperera74123 ай бұрын

    Thank you dear......Hariyata hada gatta me para

  • @SheNKu120
    @SheNKu1203 ай бұрын

    මං පළවෙනි වතාවට හැදුවෙ, හරියටම ආව, ගොඩක් ස්තූතියි❤

  • @safreenazafreena6753
    @safreenazafreena67532 жыл бұрын

    හරිම ලස්සනයි ලේසියි ස්තූතියි

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 Жыл бұрын

    Thank you so much! 💕💕💕💕💕 සුපිරියටම ආවා

  • @sleducationkid9161
    @sleducationkid91612 ай бұрын

    බොහෝම ස්තූතියි නංගි පදම හරියටම එනවා . අපේ දුව හැමදාම ඔයාගෙ video බලලා දේවල් හදනවා දැන් එයාට හොදටම පුලුවන් කෑම හදන්න.

  • @dilkisadarenu1015
    @dilkisadarenu1015 Жыл бұрын

    Math heduwa godak godta Hari giya. Thank... ❤️ ❤️ ❤️

  • @kenusandu557
    @kenusandu5572 жыл бұрын

    මගේ ආසම කෑමක් මේ රෙසිපි එකත් හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් අක්කට ගොඩක් ස්තූති අක්කගේ වැඩකටයුතු තව තවත් සාර්ථක වෙන්න

  • @hirudyavidarshana5620
    @hirudyavidarshana56202 жыл бұрын

    අපි milkmade kiritoffi හෑදුවා හරියටම ආවා ගොඩක් ස්තුති ♥♥

  • @dinushkasanjeewani7677
    @dinushkasanjeewani7677 Жыл бұрын

    මාත් මේ රෙසිපි එකට හදලා බැලුවා ගොඩක් රසට කිරිටොෆි ටික ආවා තැන්ක්ස් අක්කි ♥️

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka3462 жыл бұрын

    හැදුවා .හොදට පදමට හදාගත්තා .

  • @manojaranaweera6850
    @manojaranaweera68503 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි හොඳට හැදුනා තෙරුවන් සරණයි

  • @manoriwijesuriya6867
    @manoriwijesuriya68676 ай бұрын

    Mamath hadala baluwa. Harima rasi Oyata godak thank you so much 💓 Thawa me wage video oni ❤❤❤

  • @anuill156
    @anuill1563 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි ... මම වෙනදට හැදුවම කර වෙනවා වගේම හපන්නත් අමාරුයි .. ඔයාගේ වීඩියෝ එක බලලා හරිම ලස්සනට, රසට, නීට් එකට කිරිටොෆි හැදුවා. ගොඩාක් ස්තුතියි .. 😘❤❤❤❤

  • @dhanupereraofficialfan....2810
    @dhanupereraofficialfan....28102 жыл бұрын

    බොහොම ස්තූතියි ..❤️❤️

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy6 ай бұрын

    Mamath haduwa niyamet awa ❤❤❤

  • @dhanushkadilhani7735
    @dhanushkadilhani77352 жыл бұрын

    මමත් මේ විදියට හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි

  • @nadeeshaniwijesinghe6395
    @nadeeshaniwijesinghe6395 Жыл бұрын

    Thankyou dr, mn first time ada thamai milk toffees haduwe, oya video eka piliwelata kiyanawa, thankyou hodatama awa

  • @madubashinidisanayaka9526
    @madubashinidisanayaka95262 жыл бұрын

    akkiyo oyage resipi eka mama haduva oyata godak thenks 🤗

  • @apsarasandamali3733
    @apsarasandamali37332 жыл бұрын

    ඔයාගේ කිරි ටොපි එකත් හැදුවා.හරිම රසට තිබුනා.

  • @matalageniroshani760
    @matalageniroshani7602 жыл бұрын

    Thankyou akka...Math haduva ....

  • @chathuryamadurabani8775
    @chathuryamadurabani8775 Жыл бұрын

    Math haduwa oya recipe ekata...hariyatama awa...godak sthuthii..❤

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi72547 ай бұрын

    මමත්.හදලා බලන්න ස්තුතියි .දැනුවත් කලාට.බුදුසරණයි ❤

  • @tharanganiewimalasuriya8042
    @tharanganiewimalasuriya80422 жыл бұрын

    ගොඩක් ස්තුතියි,

  • @nilankamadhushani3691
    @nilankamadhushani36918 ай бұрын

    මමත් හැදුවා. හරිම රසයි. ලේසියි. Thank you❤

  • @FunWithKitchenDish
    @FunWithKitchenDish3 ай бұрын

    I made this recipe today and IT WAS SO GOOD!!! Thank you so much for sharing ❤️

  • @tharanganeedesilva1770
    @tharanganeedesilva17702 жыл бұрын

    මං කවදාවත් තනියම කිරිටොපි හදලා තිබ්බේ නෑ. ඔයා කිව්ව විදියට මම හැදුවා. හොදටම ආවා. ඔයාට වඩා වෙලාව ටිකක් ගියා. එත් නියමෙටම ආවා. ස්තුතියි ඔයාට ගොඩක්... ❤❤

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q3 ай бұрын

    මාත් මේක බලලා දැන් හැදුවා.නියමෙට ආවා. ස්තුතියි ඔයාට. ❤

  • @amilathilakkumara3946
    @amilathilakkumara3946 Жыл бұрын

    Godak sthuthi miss mamath oyage kama warga hadanawa godak rasawath.🙏🙏🙏

  • @nuwanchamara9814
    @nuwanchamara9814 Жыл бұрын

    Hariyatama awa.meeta kalin hadapu ewa waraduna.oyage video eka balala ada hodata hadagatta.thanks .

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya485916 күн бұрын

    Thank you so much!!!

  • @neelikasanjiwani9187
    @neelikasanjiwani91872 жыл бұрын

    Haduwa ada mama oya hadana vidihataama balagena ..hariyatama awa.oyata godaak tanks ..tawath oya wage video danna hada..budu saranai jesu pihitai oyata ..

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani18492 жыл бұрын

    බොහොම ස්තූතියි නන්ගි

  • @pavithraweerakoon5305
    @pavithraweerakoon53052 жыл бұрын

    Niyamai akkeee thanks

  • @sandy-zd7ys
    @sandy-zd7ys8 ай бұрын

    Anee oyta thanx.mn oyage resipy ekta haduwa.hriytama awa.rasai❤❤❤

  • @irangijayawardana1269
    @irangijayawardana12692 жыл бұрын

    Wow akkiyoo.. anee ada thamai mage kiritoffee eka hodatama awe.thank you thank you oyata...

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera96672 ай бұрын

    Thank you .🙏

  • @priyankamelani1585
    @priyankamelani15852 жыл бұрын

    දාපු ගමන්ම බැලුවා 😋බොහොම ස්තූතිය අක්කී💕

  • @kasadodugesusantha1610
    @kasadodugesusantha16102 жыл бұрын

    හරිම රසයි ස්තුතියි .

  • @mumsview8016
    @mumsview80162 жыл бұрын

    Mmm mama asma kamak , yummy video 😋

  • @Pathivlogs
    @Pathivlogs2 жыл бұрын

    ස්තුතියි අක්කේ 😀

  • @disnadevika1762
    @disnadevika1762 Жыл бұрын

    හැදුවා .හරියට ආවා..ස්තුතියි .

  • @srm5577
    @srm55773 ай бұрын

    Thank you🌹

  • @madaviruwanthi7911
    @madaviruwanthi79112 жыл бұрын

    Thank you very much Madu

  • @dammikamarasinghe506
    @dammikamarasinghe5062 жыл бұрын

    Me recipe eka nm godak watinawa..✌️😍

  • @armygirl4928
    @armygirl49282 жыл бұрын

    Today is my birthday I'll try this recipe in my kitchen thanks for uploading m.r kitchen

  • @mallikamendis1430
    @mallikamendis14302 жыл бұрын

    Thank u. Harima. Asayi. Kallak. Kanna

  • @nssubhashini3866
    @nssubhashini38668 ай бұрын

    ඔයාගේ කෑම හරිම රසයි ස්තූතියි ඔයාට 🙏🙏❤

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 Жыл бұрын

    ස්තුතියි👍

  • @SachChathuVlog
    @SachChathuVlog5 ай бұрын

    Mat 1st time haduwe meka balala hamoma kiwa gal wenawa hadanna ba kiyala habai mn hadapu eja hodatama awa thank you ❤

  • @rattamalli2434
    @rattamalli24342 жыл бұрын

    Tanks akka😍

  • @geethika3427
    @geethika34273 ай бұрын

    Thank you very much. නියමෙට ආවා ❤️❤️

  • @sasangikodagoda4917
    @sasangikodagoda4917 Жыл бұрын

    ඔයාගෙ කෑම අපිත් හදනවා ඒවා හරි රසයි 💖💕💖💕💖💕💖💕💖💕💖

  • @NiroshaChandani-dg6bo
    @NiroshaChandani-dg6bo2 ай бұрын

    මමත් හැදුවා වීඩියෝ එක බලලා හරි ගියා thank you

  • @deepika6435
    @deepika6435 Жыл бұрын

    Akki kiyapu widiyata ma haduwa hariyatama awa harima rasai Thank u very much..

  • @thilinigunarathne3704
    @thilinigunarathne37043 ай бұрын

    Thank you ❤❤

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha40072 ай бұрын

    මේ නංගීගේ රසිපි වලට කෑම හදපුහාම වරදින්නේ නැතිව හදාගන්න පුලුවන් ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරණයි

  • @user-hv9ik2li4m
    @user-hv9ik2li4m3 ай бұрын

    පළමු වතාවට හැදුවේ. ඒකත් මේ වීඩියෝ එක බලලා. හොඳටම ආවා ❤ ස්තූති ❤

  • @santhuruperadeep5731
    @santhuruperadeep57312 жыл бұрын

    Thank you akka❤❤❤❤

  • @phoneinfomationwithishani348
    @phoneinfomationwithishani3482 жыл бұрын

    මමත් ඔයා කිව්ව විදිහටම හැදුවා හරිම රසයි බොහොම සුතූතියි අක්කි

  • @githmitharushika6327
    @githmitharushika6327 Жыл бұрын

    කියා ඇති විදියටම කිරිටොපි හැදුවා .හරිම රසයි.ගොඩක් ස්තුතියි .

  • @yasithasampath5289
    @yasithasampath52892 жыл бұрын

    අක්කේ අපි හැදුවා.හරිම රසයි.

  • @dilanilaksurani3162
    @dilanilaksurani31627 күн бұрын

    Thank u soo much ❤

  • @gaminiabesingha9104
    @gaminiabesingha91042 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @HoldHandwithHesaraFounda-ho3zy
    @HoldHandwithHesaraFounda-ho3zy2 ай бұрын

    Miita kalin hadanna haduwata hari giyeema na. Ahamben oyagr recipe eka dakala haduwe.life ekatama first time hariyata milk toffee haduwe. Thank you....

  • @gangakumari8340
    @gangakumari83402 жыл бұрын

    Thank you very much

  • @dilanidilrukshi8486
    @dilanidilrukshi8486 Жыл бұрын

    Thank u very much oyage recipe ekata mama me dan haduwa,this my first time,thanks again

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu2 ай бұрын

    Ane nangi oyata godak pin manike mn හරියටම kiri toffee haduwa oyata godak ස්තුති nangi කියලා dunna ta .❤❤❤

Келесі