රසකාරක නැතුව, මස් වගේම රසට "සෝයා මීට්" උයමු | Soya Meat Recipe Sinhala | Soya Meat Curry

Тәжірибелік нұсқаулар және стиль

Soya Meat Recipe Sinhala | Soya Meat Curry In Sri Lanka | Soya Meat Hadana Hati Sinhalen
Hi, I'm Gositha, Get ready to tantalize your taste buds with a savory twist! Our Soya Meat Curry is a game-changer, crafted without flavor packets but still delivering that mouthwatering taste reminiscent of chicken curry. It's a flavor-packed journey you won't want to miss-let's dive into this delicious adventure together!
Cooking Time: 20-25 Mins
Ingredients:
සෝයා මීට් තම්බා ගැනීමට | To Boil the Soya Meat,
• සෝයා මීට්, ග්‍රෑම් 90 | Soya Meat, 90 Grams
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• උණු වතුර | Hot Water
සෝයා මීට් කරි එක සාදා ගැනීමට | To make Soya Meat Curry,
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• තක්කාලි, ගෙඩි 1 | Tomato, 1 (Sliced)
• ඉගුරු & සුදුළූනු, මේස හැදි 1 ½ (තලාගත්) | Ginger & Garlic, 1 ½ Tbsp (Crushed)
‍• රම්පෙ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• කරදමුංගු, 4 (තලාගත්) | Cardamom, 4 (Crushed)
• කරාබුනැටි, 4 (තලාගත්) | Clove, 4 (Crushed)
• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Stick, A Little
• තක්කාලි සෝස්, මේස හැදි 1 | Tomato Sauce, 1 Tbsp
• බැදපු මිරිස් කුඩු, තේ හැදි 1 | Roasted Chili Powder, 1 Tsp
• බැදපු තුනපහ කුඩු, තේ හැදි 3 | Roasted Curry Powder, 3 Tsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Pwder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
• වතුර, කප් 1 | Water, 1 Cup
සෝයා මීට් කියන්නෙ සමහර අයගෙ රාජ භෝජනයක්නේ. අන්න ඒ රාජ භෝජනේ මම අද වෙනදා හදනවට වඩා වෙනස් කරලා මාරම රසකින් හදන්නයි යන්නේ.
Follow us on Facebook - / ceylonkitchenofficial
Soya Meat Recipe Sri Lanka | Soya Chunks Curry | How to Make Soya Curry | සෝයා මීට් | සෝයා මීට් රසට | සෝයා මීට් කරිය
#soyameat #soyameatcurry #soyachunks
Chapters,
Intro & Ingredients 0:00
Boiling Soya Meat 0:27
Making Soya Curry 1:20
Preserving 4:52

Пікірлер: 59

  • @gayanwimalarathna6202
    @gayanwimalarathna62022 ай бұрын

    මචං උබේ වට්ටෝරු නියමයි . හදන්නත් ලේසි විදිහට සරලව කියලා දෙනවා. තව ඉස්සරහට තව තව දේවල් කරන්න පිලුවන් වෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා, සුබ ගමනක්

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    අඩෝ තෑන්ක්ස් 😘

  • @user-uv2du4yl7j
    @user-uv2du4yl7j21 сағат бұрын

    Oyage resipy nam niyamai..

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od2 ай бұрын

    ම්ම්ම් නියමයි රස පාටයි❤❤❤❤

  • @nayominr7825
    @nayominr78253 күн бұрын

    නියමයි රසටම තිබ්බා

  • @KumariKumari-jx2xc
    @KumariKumari-jx2xcАй бұрын

    මම හැදුවා හරිම රසයි

  • @chamaribatheegama1185
    @chamaribatheegama118514 күн бұрын

    Mat iye heduwa Hebei podi dewal tikak man aduwen tamai ekatu karagatte man gawa ewa tibune neti nisa Hebei mara rasatama awa Thank u❤

  • @chaninanayakkara7137
    @chaninanayakkara71372 ай бұрын

    Thank you 😊

  • @prabathsudarshana1068
    @prabathsudarshana10682 ай бұрын

    පංකාදු පහයි මචන්⁣ .😋😋😋✌️✌️👌👌👌

  • @shiromirandol-qn7sg
    @shiromirandol-qn7sg2 ай бұрын

    Soya mit teka tekak badala waga gaththanam thawath rasai

  • @Duvidu77
    @Duvidu7725 күн бұрын

    මරු බං ආ❤

  • @user-rv3cr6kn7g
    @user-rv3cr6kn7g2 ай бұрын

    super and easy 👌👌👌 Hey Bro i have a idea for open a beach front restaurant and i would like to be ask you some simple one meal menu but i need sri lankan food can you recommend any ???

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738Ай бұрын

    කාලෙකින් රසට සෝයා කෑවා මචං ගොඩක් ස්තූතියි ❤

  • @asankapradeep1647
    @asankapradeep16472 ай бұрын

    Supiri ❤

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwaАй бұрын

    නියමයි 👌

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu2 ай бұрын

    Yummy

  • @dinushanilmini9878
    @dinushanilmini98782 ай бұрын

    රස පාටයි..

  • @TheekshanaPerera-uv1wd
    @TheekshanaPerera-uv1wdАй бұрын

    Godaak Rasai mn Ada haduwa , ekama widiyt kala epa wela hitiye ada asawenma kawa hamoma , THANK YOU SOO MUCH ❤❤❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    Ай бұрын

    Wow, Niyamaineeh. ☺️

  • @amayaraigama3942
    @amayaraigama39422 ай бұрын

    👍🏻❤️

  • @manofernando9918
    @manofernando9918Ай бұрын

    Son, if you blender all the items you tempered before adding water, it will be a tasty masala. Fry that paste in oil, then add soya meat, cook for about 5 mnts and then add thick coconut milk. Its very very tasty. Instead coconut milk, you can add curd or unsweetened Yoghurt.

  • @himalkosala8136

    @himalkosala8136

    Ай бұрын

    Can we add even yoghurt 😮😮😮

  • @sathayakarshi2895
    @sathayakarshi2895Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @AnomaAnoma-mh7wl
    @AnomaAnoma-mh7wl28 күн бұрын

    😋😋😋

  • @renukarenuka2702
    @renukarenuka27022 ай бұрын

    👍👍😘😘😘😘

  • @user-yj4py7uz9c
    @user-yj4py7uz9c2 ай бұрын

    ❤❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan70662 ай бұрын

    👍🔥👍🔥👍🔥👍

  • @selvamanisivakumar9344
    @selvamanisivakumar9344Ай бұрын

    🤩🤩🤩🤩🤩🤩🤩🤩💯

  • @randikadayan2112
    @randikadayan21122 ай бұрын

    👍💚

  • @idurangaesala6641
    @idurangaesala66412 ай бұрын

    🖤

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp2 ай бұрын

    ම්ම්ම්...

  • @apelakbima4755
    @apelakbima47552 ай бұрын

    Hi

  • @noylingeorge2563
    @noylingeorge25632 ай бұрын

    Hi can you please make a video on eggplant monju? 😊

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    Sure!

  • @Kumudusandeepani-ci8zl
    @Kumudusandeepani-ci8zl2 ай бұрын

    EkA knna hithenv

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi18252 ай бұрын

    Okata ala pthi tikak saha malu miris tikak udin demmahama thawath rasai.mas onema nehe bath kanna.

  • @nimeshasewwandi284

    @nimeshasewwandi284

    2 ай бұрын

    අල දාලා රස නැනේ

  • @rasikakaluarachchi1825

    @rasikakaluarachchi1825

    2 ай бұрын

    @@nimeshasewwandi284 patta rasai dawasaka wenasakata kala balannako.

  • @BuddhiSandamali
    @BuddhiSandamaliАй бұрын

    Thank you ❤❤❤

  • @shamakumari4906
    @shamakumari49062 ай бұрын

    Kiri onith nah rasa patai

  • @piumiwickramasinghe5815
    @piumiwickramasinghe58152 ай бұрын

    👍👍👍😋😋😋

  • @ruvinifernando8285
    @ruvinifernando82852 ай бұрын

    පොඩි දෙයක් කියන්න තියනවා Brother... වතුර දාන්න කලින් සොයාමීට් ටික දාලා කලවම් කරලා ටිකක් වෙලා තියලා වතුර දැම්මනම් තමයි රස වැඩි...

  • @anusharitigahapola2460

    @anusharitigahapola2460

    2 ай бұрын

    ඔව්

  • @sooriar6256

    @sooriar6256

    2 ай бұрын

    රසයිහලෝ රසයි ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද

  • @ruwaninalika4016

    @ruwaninalika4016

    Ай бұрын

    Wow real taste...Thankyou so much for your recipie....

  • @chanakaasintha6927
    @chanakaasintha69272 ай бұрын

    🍅 සොස් රස කාරකයක් නොවෙද

  • @shanukiamaya2735

    @shanukiamaya2735

    2 ай бұрын

    අන්නෙකයි මං කියන්නෙත් 😂😂😂 මේ ලංකාව බ්‍රෝ 😂😂😂😂

  • @sunakasukara3874
    @sunakasukara38742 ай бұрын

    මචං හරක් මස් සුපිරියට හදන විදිය ගැනත් video එකකින් දාපංකො❤.

  • @user-es7yk7qd4w

    @user-es7yk7qd4w

    2 ай бұрын

    Harakagen gnna thiyena okkm wda arn itpsse kapalla

  • @user-es7yk7qd4w

    @user-es7yk7qd4w

    2 ай бұрын

    E sththuntth jeewithe denna

  • @renukadamayanthi7341

    @renukadamayanthi7341

    Ай бұрын

    Ane ahensakama satha eyalage mas Kanna hetannawath epa koi taram pawakda?....😢😢

  • @asankawickramasinghe443
    @asankawickramasinghe4432 ай бұрын

    ගෝශිත ගාල්ලේ නේද ?

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    නැත. 😇 ඇයි එහෙම ඇහුවේ? 🥺

  • @Shanu93661

    @Shanu93661

    2 ай бұрын

    කොහොමත් ගාල්ලේ මාතර පැත්තේ උන් හිතාගෙන ඉන්නේ යූ ටියුබ් චැනල් කරන ක්‍රීඩකයෝ ,ලේකකයෝ සහ ජනප්‍රිය පුද්ගලයන් දකුනට විතරක් අයිති ලංකාවේ වෙන අය දක්ශ නෑ කියලා 😂

  • @Shanu93661

    @Shanu93661

    2 ай бұрын

    ​​@@CeylonKitchenඋබ MOVENPICK,CITRUS ,මැරියට් හරි ග්‍රෑන්ඩ් එකේ වැඩ කරාද මාත් කුක් කෙනෙක් බ්න් ❤උබව දැකලා තියෙනවා වගේ

  • @shanukiamaya2735
    @shanukiamaya27352 ай бұрын

    රසකාරක ඇත්තටම නැ කියලා රැවටුන මං වගේ අය තවත් සිටිද 😂😂😂😂😂😂 තක්කාලි සෝස් 😂😂😂😂

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    අපහසුතාවයට සමාවෙන්න, මන් අදහස් කලේ රසකාරක පැකට් භාවිතා කරන්නේ නැති එක ගැන. 😔

  • @RiyanaFonseka

    @RiyanaFonseka

    2 ай бұрын

    අම්මෝ යකෝ. අච්චර රසට සෝයා මීට් එකක් තියෙද්දී තමුන්ට පෙනුනෙ රසකාරක වල ඇදේ විතරද? අපේ ලංකාවේ උන් නම් මරැ 😂

  • @nirodhaellepola2515
    @nirodhaellepola25152 ай бұрын

    රස පාටයි 😊

Келесі