පෝර්ක් පෙනුමට සොයා මීට් - Soya Meat Curry

Тәжірибелік нұсқаулар және стиль

අද මම පොර්ක් පෙනුමට සෝයා මිට් කාරියක් හදන විදිහ අරගෙන ආවා. ඔයාලත් හදල බලන්න හරිම ලේසියි. මස් වෙනුවට ප්‍රෝටීන් බහුල විකල්පයක් විදිහට හරිම රසට හදල කන්න පුළුවන්.
In this video, you'll learn how to make a delicious and flavorful soy meat curry recipe that looks and tastes like a traditional pork curry. The recipe uses simple ingredients and is easy to follow along. The soy meat provides a protein-rich and plant-based alternative to pork, making it a great option for vegetarians and vegans or anyone looking to reduce their meat consumption. This dish is perfect to satisfy your cravings for a hearty and comforting meal.
අවශ්‍ය ද්‍රව්‍ය:
සෝයාමීට් පැකට් 1 - Soya Meat
පොල්තෙල් මේසහැදි 2 - 2tbsp of Coconut Oilt
ලූනු - Onion
අමුමිරිස් - Green Chili
සුදු ලූනු - Garlic
උම්බලකඩ - Maldives Fish
කරපින්චා - Curry Leaves
රම්පේ - Pandan Leaves
තුනපහ මේසහැදි 2 - 2tbsp of Curry Powder
මිරිස් කුඩු මේසහැදි 2 - 2tbsp of Red Chili Powder
කහ කුඩු තේහැදි 1/2 - 1/2tsp of Turmeric Powder
ගම්මිරිස් තේහැදි 1 - 1tsp of Pepper Powder
ලුනු රස අනුව - Salt
ඩාර්ක් සෝයා සෝස් මේසහැදි 2 - 2tbsp of Dark Soya Sauce
අබ තේහැදි 1/2 - 1/2tsp of Mustard
ඔයාට ප්‍රශ්නයක් එහෙම තියෙන වනම් පහලින් කමෙන්ට් කරන්න. තව මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
If you have any questions, leave a comment. Also, don't forget to subscribe to me.
Music Credit: lemonmusicstudio
pixabay.com/music/id-108600/

Пікірлер: 25

  • @Rasangii
    @Rasangii5 ай бұрын

    Very tasty. Thank you for the recipe ♥️♥️

  • @sahashraanuhas5376
    @sahashraanuhas5376 Жыл бұрын

    😎😎

  • @doladuka505

    @doladuka505

    9 ай бұрын

    🥰🥰♥️

  • @LakshanTharaka-fg1mt
    @LakshanTharaka-fg1mt14 күн бұрын

    Good luck ❤

  • @doladuka505

    @doladuka505

    13 күн бұрын

    Thank Youu😊😇

  • @ThalukaNiman-gx7rn
    @ThalukaNiman-gx7rn8 ай бұрын

    Niyamai❤❤❤❤❤❤

  • @doladuka505

    @doladuka505

    8 ай бұрын

    Thank youu🥰😇

  • @shanurupasingha1357
    @shanurupasingha1357 Жыл бұрын

    ❤❤

  • @doladuka505

    @doladuka505

    9 ай бұрын

    🥰🥰

  • @trafficbase9464
    @trafficbase9464 Жыл бұрын

    Loooooks sooooooo delicious 🥰✨

  • @doladuka505

    @doladuka505

    9 ай бұрын

    Thank youu🥰🥰♥️

  • @user-zm4bl7tn9l
    @user-zm4bl7tn9l7 ай бұрын

    APo oya mala jarawa pennanala minissu rawattanna epa? Owath kamadA?

  • @batuwitamaithri9789
    @batuwitamaithri97898 ай бұрын

    ඔය සෝයාමිට් උයන හැටිනේ හදන හැටි කිවුවට 😅

  • @SandaliPavan
    @SandaliPavan9 ай бұрын

    ශෝක් බලු මැණිකක් ඉන්නෙ ❤❤🤗🤗

  • @doladuka505

    @doladuka505

    9 ай бұрын

    එයා ගොඩක් දේවල් වලට උදව් වෙනව🥰🥰❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage46134 ай бұрын

    අනෙ දර ටික අරගෙන එනව

  • @rohitharohitha2626
    @rohitharohitha26268 ай бұрын

    අනේ මෙයා බලු සුරතල් කරනවා...😃😃

  • @doladuka505

    @doladuka505

    8 ай бұрын

    😁😁😇

  • @nayomainisansala6536
    @nayomainisansala65368 ай бұрын

    ලුණු කුඩු😮😮😮😮😮

  • @doladuka505

    @doladuka505

    8 ай бұрын

    😁😁

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k8 ай бұрын

    අනෙ මෙහෙමත් පිස්සු අම්මන්ඩිල

  • @amilakrishantha4434
    @amilakrishantha44348 ай бұрын

    අම්මෝ බල්ලොන්ට ice ගහන්ඩ නම් දෙන්ඩ එපා 😂😂😂😂

  • @doladuka505

    @doladuka505

    8 ай бұрын

    😂😂😂🙌

  • @binalisahinsa3459
    @binalisahinsa3459 Жыл бұрын

    ♥️♥️♥️

  • @doladuka505

    @doladuka505

    9 ай бұрын

    ♥️♥️🥰

Келесі