මස් වගේ රසට කෘතීම රසකාරක නැතුව සෝයාමීට් හදමු| Soya meat curry sri lankan| Soya meat curry sinhala

මස් වගේ රසට කෘතීම රසකාරක නැතුව සෝයාමීට් හදමු| Soya meat curry sri lankan| Soya meat curry sinhala
අවශය ද්‍රව්‍ය
සෝයාමීට් පැකට් 1
උණුවතුර
රම්පෙ ,කරපිංචා
ඉඟුරු ,සුදුළුනු
රටළුනු ගෙඩියක්
කොච්චි ටිකක්
මස්කරි කුඩු තේහැදි 2 ක්
බැදපු තුනපහ| කලු කුඩු තේහැදි 1 ක්
මිරිස් කුඩු තේහැදි 1/2 ක්
කෑලි මිරිස් තේහැදි 1/2 ක්
ගම්මිරිස් කුඩු තේහැදි 1/4 ක්
කහ කුඩු තේහැදි 1/4 ක්
ගොරකා ක්‍රීම් තේහැදි 1/4 ක්
රස අනුව ලුණු කුඩු
පොල්තෙල් මේසහැදි 2 ක්
මෙවැනි රසවත් රෙසිපි නැරබීමට අපගේ චැනල් එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න.ඔයාගෙ වටිනා අදහසත් පහලින් comment කරන්න යාළුවනේ
Thank you
#srilankanstyle #curryrecipe #hotkitchen

Пікірлер: 31

  • @lovelynovels
    @lovelynovels Жыл бұрын

    නියමයි දුවේ . සෝයා නම් මේ විදියට තමා හදාගන්න ඕන . හරිම ලස්සනට ඔයා කරිය හැදුවා . ඇත්තටම ස්තූතියි ඔයාට විවිධ ක්‍රමවලට කෑම වර්ග හදාගන්න මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් ඉන්න හොදේ . ප්‍රාර්ථනා කරනවා සුභ රාත්‍රියක් ඔයාට . 🙏🙏💐💐💐❤❤❤❤👌👌👌

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති නැන්දෙ ඒ වටිනා අගයකිරීම සහ ආශිර්වාදය මට ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි නැන්දෙ.සුභ දවසක් වේවා ❤️

  • @sldineshbro
    @sldineshbro Жыл бұрын

    ගොඩක් වටිනා විඩියෝ එකක් හරිම රසවත් ආහාර පිසීමක් තෙරුවණ් සරණයි ❤️❤️❤️

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති අයියෙ.තෙරුවන් සරණයි

  • @bntoursing
    @bntoursing Жыл бұрын

    නියමයි රසවත් ව හැදුවා .සුපිරි සෝයා මීට් එකක් 🍲👌

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති අයියෙ.තෙරුවන් සරණයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath Жыл бұрын

    නියමයිනේ හරිම රසවත් ගුනවත් රෙසිපි එකක් ගොඩක්ම ලස්සනයි සුභ දවසක් වේවා 👌

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා

  • @nishavideochannel8814
    @nishavideochannel8814 Жыл бұрын

    මේ recipe එක නම් ගොඩක් වටිනා රස කාරක නැති සොයාමීට් ඉස්තුතියි නංගා ❤😍😋

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ.සුභ දවසක් වේවා

  • @kavihomerecipes
    @kavihomerecipes Жыл бұрын

    ඔයා ඒක ලස්සනට රසවත් ව හැදුවා .ජය වේවා හොදේ 👍

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති යාළුවේ

  • @HomemadeCanada
    @HomemadeCanada Жыл бұрын

    Meat Curry Recipe looks delicious, tasty and unique!

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    Thank you so much ❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 Жыл бұрын

    ඒකනම් නියම රෙසිපි එකක් වගේ 😋

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    Hi friend iam1st comment and like

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    Thank you so much my friend

  • @kavihomerecipes
    @kavihomerecipes Жыл бұрын

    ම්ම්ම් ඒක නම් නියමයි හොදේ 😋👌🔥

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති අක්කෙ

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 Жыл бұрын

    super

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    Thank you

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    ඒකනම් සුපිරි හොට් සහෝදරිය 👌🙏😌

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති යාළුවේ

  • @travelwithrandika6183
    @travelwithrandika6183 Жыл бұрын

    රසයි හාද 👍🤗

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති

  • @travelwithrandika6183

    @travelwithrandika6183

    Жыл бұрын

    @@Hotkitchen1 👍

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    රස පාටයි....පැකට් එකේ තියෙන රසකාරක පැකට් එක දාලා කන්නම බෑ....😯

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ගොඩක් ස්තූති අයියෙ.තෙරුවන් සරණයි

  • @time-to-travel0504
    @time-to-travel0504 Жыл бұрын

    කාලෙකින් එන්න බැරිඋනා 💙💙💙💙

  • @Hotkitchen1

    @Hotkitchen1

    Жыл бұрын

    ඒකනෙ.ගොඩක් ස්තූති යාළුවේ

Келесі