කොරියාවේ සාම්ප්‍රදායික ගම | South Korea

Пікірлер: 393

  • @krishan5973
    @krishan5973 Жыл бұрын

    ලොකේ කොයි රටක ගියත් ඕනම කෙනෙක් ඉස්සරහ ගැම්මෙන් සිංහල කතාකරන චතුර අයිය ඔයාටනම්.respect ❤️

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN Жыл бұрын

    චතුර අයියගේ රජ ඇඳුම නිසා ජෝසන් රාජ්‍යයේ ලස්සන කතා ටික මතක් උනා.. නියම වෙනසක්

  • @shashi4287

    @shashi4287

    Жыл бұрын

    Ha ha japan doubla mokda korea paththe 😁🤭❤️

  • @chamiamasha7628

    @chamiamasha7628

    Жыл бұрын

    Hi rashee

  • @kavindub549

    @kavindub549

    Жыл бұрын

    Hithumathe😍❤️

  • @user-nishiniyuvindidesilva

    @user-nishiniyuvindidesilva

    Жыл бұрын

    Hi

  • @dreamgirl8961

    @dreamgirl8961

    Жыл бұрын

    ❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    චතුර අයියා කොහෙ ගියත් ලංකාව ප්‍රසිද්ධ කරනවා මිසක් කවදාවත් ලංකාව ගැන වැරැද්දක් කියලා නැ 💐💐💐💐 හරිම නිහතමානී කෙනෙක් ඔයා වගෙ අය හොයා ගන්නත් අමාරුයි 😍🤗🤗❤️😍🤗🤗❤️😍 බුදු සරණයි 🙏❤️😍🤗🤗❤️

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @koreannetwork
    @koreannetwork Жыл бұрын

    හරිම සතුටුයි කොරියාවේ කට්ට කාගෙන වැඩකරන ගමන් අපේ samee & sandu නංගියි මල්ලි කරන චැනල් එකටත් දුන්න ලැබුන අවස්ථාව ගැන... 🇰🇷🔥❤😘🇱🇰 ඉදිරියට යමු...😘❤🔥

  • @lakshithachathuranga1912

    @lakshithachathuranga1912

    Жыл бұрын

    Me kyongsang psththada?

  • @poornisahasra3374
    @poornisahasra3374 Жыл бұрын

    අනේ..😍මින්ජුන් හෝ.. සුජාත දියණී, අභීත දියණී.... චතුර අයියටත් හිතන දේවල්...😝 මරු ඈ...👍 මාත් ගියානම් මාත් කර්න්නෙ ඒක..😁😁😁🇱🇰💪 ඒක තමා මන් බැලුවා tv එකේ උදේට කෝ කියලත්... බුදුසරණයි !!💜️

  • @itv4455
    @itv4455 Жыл бұрын

    චතුර අයියා ඒ කාලෙ හරි ලස්සනයි . 2009 අවුරුද්දෙ සිට මම යාත්‍රා . වගේම Travel with chatura බලනවා අද වෙනතුරු .. හරිම ලස්සනයි .. ❤❤❤❤❤😍😍

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    ඔය අයියගෙයි අක්කගෙයි චැනල් එකත් මන් බලල තියෙ🖤චතුර අයියත් නියමෙට වීඩියො එක කරනවා🖤කොරියාව හරිම ලස්සන රටක් යන්න ආස හිතෙන රටක්🖤වීඩියො එක නියමයි චතුර අයියා🖤

  • @tharushifonseka5252
    @tharushifonseka5252 Жыл бұрын

    දෙරණෙන් අලුත් කොරියන් කතාවකුත් දාමුකෝ.........💗

  • @roshanpriyadarshana2884

    @roshanpriyadarshana2884

    8 ай бұрын

    No

  • @SK_Dreamer
    @SK_Dreamer Жыл бұрын

    චතුර අයියා කියන්නේ ආසම චරිතයක් ඒත් එක්කම අපේ හීන දේශෙ කොරියාව මාරම ලස්සනට අපිට පෙන්න ආදරණීය චරිත දෙකක් සදු අක්කී & සමී අයියා.. මේ Vlog එක සුපිරියක් තමා.. 🥺❤️🥰

  • @Maduwanthamusicstudio02

    @Maduwanthamusicstudio02

    Жыл бұрын

    E dennage channel eka mata nata hoyala denna puluwanda

  • @sajifernando3862

    @sajifernando3862

    Жыл бұрын

    @@Maduwanthamusicstudio02 samee and sandhu

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @roshanipavithra
    @roshanipavithra Жыл бұрын

    මේ විඩියෝ එක බලද්දි මතක් වෙන්නේ අසලියා මල කොරියන් කතාව..💫

  • @nadeeshaupamali1144

    @nadeeshaupamali1144

    Жыл бұрын

    ඔයා නම් රට දාලා යන්න එපා අයියා අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ලස්සන රටක් කරමු

  • @imayanethmi8807
    @imayanethmi8807 Жыл бұрын

    ලස්සනයි චතුර අයියා... සමී අයියා & සදූ අක්කා ඔයාලා දෙන්නත් ලස්සනයි ...❤️🇰🇷🇰🇷😘😘

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 Жыл бұрын

    මං කොරියාවට ඇවිල්ලා මාස දෙකයි.මං එන්න කලිනුත් චතුර අයියා කොරියාවේ කරපු videos බැලුවා.මාත් දවසක youtube කෙනෙක් වෙනවා.දැනට පොඩි videos ටිකක් දැම්මා..සතුටුයි චතුර අයියේ.ආයෙමත් එද්දි කියලා එන්න අපිට බලන්න.😍😍❤️

  • @jees261

    @jees261

    Жыл бұрын

    Ela brother mama oyage videos baluwa..digatama karagena yanna හොඳ තම්නේල් ටිකක් ගහන්න.ජය✌️

  • @koreanlifewithnamal798

    @koreanlifewithnamal798

    Жыл бұрын

    @@jees261 බොහොම ස්තූතියි..💪❤️

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @pasinduvimod8006
    @pasinduvimod8006 Жыл бұрын

    මාරම ලස්සනයි..චතුර අයියගේ රජ acting ටිකත් නියමයි ඈ..😀❤❤

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy Жыл бұрын

    ගොඩක් කතා මතක් වුනා hwarang තමයි ගොඩක් මතක් වුනෙ අයිත්ම ගියොත් මරු අනිත් එක samee and sandu අක්කටයි අයියටයි අාදරෙයි 😘😍😘❤

  • @ishu_girl_419
    @ishu_girl_419 Жыл бұрын

    අනේ අපේ සදූ අක්කියි,සමී අයියයිත් ඉන්නො ...❤️

  • @kavee5738

    @kavee5738

    Жыл бұрын

    Owww 😎🤗

  • @senurilakshani7815
    @senurilakshani7815 Жыл бұрын

    Samee and saduu ආසම දෙන්නා එක්ක 😍😍😍😍

  • @lifewithisuru4283
    @lifewithisuru4283 Жыл бұрын

    අපටත් රජෙක් පහලව ඇතේ 😄😊😆😍

  • @hashipgamage
    @hashipgamage Жыл бұрын

    මම කොරියාවට යන්න මොටිවෙෂන් එකක් උනේ චතුර අය්යා කර 2015 2016 වගේ කරපු කොරියානු සංචාරය... පාඩම් කරන්න කැම්මැලි වෙද්දී වෙද්දී බැලුවෙ ඒ විඩියොස්.. කොහොමහරී යනවා කියන හයිය ගත්තෙ එකෙන්.. .. ආයෙ යන්න ආසයී සතියක් හරි ඇවිදලා එන්න.. මේ දෙවල් දකින කොට .. ඒ කෑම වර්ග දකින කොට ...

  • @RS20223
    @RS20223 Жыл бұрын

    Travel With Chathura ❤ Samee and Sandu Dream catches ටික දකිද්දි heirs මතක් උනා😍🤓

  • @apikoreangia
    @apikoreangia Жыл бұрын

    අපේම අයට ..සිහින දේශයට ආදරේ තව වැඩිකරන...චතුර අයියා..samee and Sandu.. 💖🇰🇷

  • @hareshharesh1164

    @hareshharesh1164

    Жыл бұрын

    කොරියාව විතරයිද ලස්සන තව ලස්සන කොච්චර ලස්සන රටවල් තිනොද උබලා සල්ලි දුන්නොත් ගු උනත් කාවි සත්තු🤣

  • @라베카

    @라베카

    Жыл бұрын

    @@hareshharesh1164 එයා කිව්වේ සිහින දේශය කියලා ඉතින් මොකක් ද එකේ ඇති වැරැද්ද...

  • @hareshharesh1164

    @hareshharesh1164

    Жыл бұрын

    @@라베카 මිනිස්සු කොරියාවේ යන්නෙ අදික තන්හාවට සල්ලි දුන්නොත් ඔනේ දෙයක් කරාවි (කොටි ගනන් එකතු කරන්න 🤮🤮🤮

  • @user-xi4zt9mh9h

    @user-xi4zt9mh9h

    Жыл бұрын

    @@hareshharesh1164 මොඩ කතාවක්.

  • @hareshharesh1164

    @hareshharesh1164

    Жыл бұрын

    @@user-xi4zt9mh9h ඇත්ත ඒකයි සල්ලි තන්හාවට යන්නෙ සල්ලි දුන්නොත් අනිත් රටවලුත් සිහින දේශය ගගා හැමිනේවී🤮

  • @rash6311
    @rash6311 Жыл бұрын

    Ai ලංකවේ මේ වගේ concept එකක් කරන්න beri අපිටත් මේ ක හොඳ දෙයක් අපේ සංස්කෘතිය ලෝකෙට පෙන්නන්න. මේ රටෙන් අපිට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ♥️

  • @dammikanakkawita8414

    @dammikanakkawita8414

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම .ඒ වගේම ඒකෙන් සංචාරක ආකර්ශනය වගේම ආදායමකුත් ලැබෙනව

  • @mu7511

    @mu7511

    Жыл бұрын

    Ehhma krnnd dennd ba... Nilme aduma awata giyta pita rattunt adinn denn ba( ඩෝං ප්‍රියසාද් )

  • @wasanthajayalath2702

    @wasanthajayalath2702

    Жыл бұрын

    Lankaweth thanak thiyenawa.chathura aiya video ekakuth kala eka gana.mata mathaka vidihata dabulla paththe.

  • @Sithagi

    @Sithagi

    Жыл бұрын

    ඇත්තෙන්ම ....

  • @rash6311

    @rash6311

    Жыл бұрын

    @@mu7511 ඔන්න ඔය pada ෂෝ නිසා තමයි bn ලංකාවට kela උනේ aethi මගුල කුත් නෑ ඒත් ලොකු kamanam ihatath උඩින් 😅😅😅😹

  • @JRC432
    @JRC432 Жыл бұрын

    අර ඇඳුමට චතුර අයියා මාර හැඩයි ඈ, 👌😉👍

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st Жыл бұрын

    T.V දෙරණ මහා රාජ වන්ශයේ.. මහා චතුර්ජෝන් රජතුමා..😳😀😍

  • @dinuththaragamage6583
    @dinuththaragamage6583 Жыл бұрын

    අපේ ලාංකික කොරියානු රජතුමා 😎✊❤️ නිකන් රාජ ගැම්ම අවිත් වගේ 😁😁

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Жыл бұрын

    චතුර අයියා සුපිරි වැඩක්...ලංකාවේ අද වෙද්දි ගොඩාක් අයගේ ලොකුම හීනය.ඒක තේරුම් ගත්ත නිවේදකයෙක් වීම ගැන godak සතුටුයි

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @indurupasinghe876
    @indurupasinghe876 Жыл бұрын

    හරිම ලස්සනයි ..ආදරනීය හීනයක් කොරියාව නම්..

  • @Akash43613
    @Akash43613 Жыл бұрын

    Samee and sandu ♥️

  • @dilukshibimasha1173
    @dilukshibimasha1173 Жыл бұрын

    මන් දැන් බැලුවේ හරිම ආසයි දැන් කොරියන් එන්න. ලස්සන ට කරා. නොදන්න දේවල් දැනගත්තා. 🥰🥰😍😍❤️❤️❤️

  • @kanthimanike8729
    @kanthimanike8729 Жыл бұрын

    ඔයාගේ video කවදත් බලන්න ආසයි පුතේ .පරිස්සමෙන් එන්න ඔයාලට බුදු සරනයි .සතුටින් ඉන්න.👍👍🌍

  • @Disna0608
    @Disna0608 Жыл бұрын

    ජර්මනියෙ baveria ප්‍රාන්තෙ අපි ඉන්නෙ.මෙහෙ ඔක්තෝබර් මාසෙම බියර් festival තියෙන්නෙ.ඒවට හැමෝම අඳින්නෙ සාම්ප්‍රදායික එකම ඇඳුමක්.පිරිමි අය කව් බෝයි කිට් එක වගේ ගැහැනු අය ලස්සන ගවුමක්.ඒ වගේම තමා හැම city එකක්ම තියෙන්නෙ පැරනි නගර ඉතුරු කරල අලුත් එක වෙනම හදල.හරිම ලස්සනයි . Munich,passau,regensburg ,වගේ හැම නගරයක්ම හරිම ලස්සනයි .වෙලාවක එන්න චතුර අයියෙ .

  • @fofeviljoon6546
    @fofeviljoon6546 Жыл бұрын

    දැක්ක ගමන් ආවේ ,,,අදත් එහ්නම් කොරියාවේ රව්මක් දාන්න යමූ,,,,💞💞💞

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    චතුර අයියේ ලස්සනයි රජ ඇඳුමට ...👍👍 ape asama couple ekath ekathu karan me video eka karata thanks ❤️❤️❤️

  • @kavee5738

    @kavee5738

    Жыл бұрын

    Ane ow ..samee and sadu ekka video ek krt gdariyk thxxxx 😊💜

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Жыл бұрын

    🥺 ගොඩක් ආසයි කොරියන් එන්න අනිවාර්‍යෙන්ම එනව🤭🥺♥️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Жыл бұрын

    KathA set ekama mathak una ❤️❤️❤️👍

  • @Englis7825
    @Englis7825 Жыл бұрын

    අපේ රටේ නොරකින සංස්කෘතිය ඒ රටවල් තමුන්ගේ සංස්කෘතිය රකින අපූරුව.ඒකෙනුත් රටට ආදායමක් හොයනවා.දුප්පත්ව හිටිය රටක් අද.අපි කොතැනද අපිට වැරදුනු තැන කොතැනද ඇයි දැන්වත් හැදෙන්නේ නැත්තේ අපි.පණිවිඩයක් දෙන්න චතුර.වටිනා වැඩසටහනක් චතුර හැමදාම ටැවල් එකෙන් කළේ ලොකු පණිවිඩයක් එක්කම

  • @ramanayake4833
    @ramanayake4833 Жыл бұрын

    හැමොටම එන්න ලැබේවා" සිහින දේශයට❤

  • @wssupuntv6749
    @wssupuntv6749 Жыл бұрын

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    බොහෝම ලස්සන කුඩා ගම්මානයක් මං හිතන්නේ කොරියාවේ ජපානයේත් චීනයේත් මේ බොහෝ රටවල් වල බොහොම සමානකමක් තියෙනවා මේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව බොහොම ස්තූතියි චතුර සහ අපේ මෙය කොල්ලයි කෙල්ලයි ට බොහොම ස්තූතියි අපිට මේ වගේ video ගන්න අද ඉඩ සැලැස්වීම පිළිබඳව

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    2023 මගේ හීනේ.. දකුණු කොරියාව ❤

  • @a.sdiwyanjalee4153

    @a.sdiwyanjalee4153

    Жыл бұрын

    කවෘ උනත් ඒ හීනෙට සුබපතනවා හදවතින්ම ♥️

  • @QuickFlicks208

    @QuickFlicks208

    Жыл бұрын

    Fb ඉන්නවා නේද බුද්ධික ❤️

  • @kavinduvihagana6631

    @kavinduvihagana6631

    Жыл бұрын

    ❤❤❤❤

  • @kavinduvihagana6631

    @kavinduvihagana6631

    Жыл бұрын

    Mageth hine❤oyata subapathanava

  • @GodEyeMalshanLK

    @GodEyeMalshanLK

    Жыл бұрын

    මගෙත් ඒකමයි

  • @dilumisithara9495
    @dilumisithara9495 Жыл бұрын

    Chathura aiyagei sandu and samee aiyalage degollogema you tube fan kenek man...godak asawen baluwa ada.maru✌❤

  • @sahaskodikara8741
    @sahaskodikara8741 Жыл бұрын

    I remember watching your vlogs as a kid. Rediscovered your channel today and I'm so happy to see you're still travelling. Please keep up the good work sir!

  • @QueenOfYt12
    @QueenOfYt12 Жыл бұрын

    Very impressive ...wow absolutely amazing vedio...keep continue ..

  • @kamalpradeep376
    @kamalpradeep376 Жыл бұрын

    වැඩේ ලස්සනයි සමීරයා..❤🇰🇷

  • @nipunidilshani2724
    @nipunidilshani2724 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ මගෙ එක හීනයක් 🇰🇷❤️ සිහින දේශය ❤️❤️❤️

  • @artbro1358
    @artbro1358 Жыл бұрын

    සමී & සඳු youtube Chanal එකෙන් මේ video එක බලන්න ආපු අය මෙතනට..🤗😘❤️❤️

  • @dewminidiwyanjali5204
    @dewminidiwyanjali5204 Жыл бұрын

    කියන්න දෙයක් නෑ.සිහින දේශය ගැන....😢❤️ඒ තරම් හිත ගියපු වෙන රටක් තවත් නෑ..ඒ පිස්සුව නම් ඉතින් නැතිකරන්න බැරි දෙයක්..ඔයාට ගොඩක් ස්තූතී..මේවගේ විඩීඕ කලාට..ආසම කෙනෙක් චතුර අයියේ ඔයා..❤️😇ගොඩක් තෑන්ක්ස්..🥰❤️

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    මොඩ ගැනු ටික සිහින දෙශිය කිය කිය කොරියාවෙ ගිහින් කෙලින පිස්සු අපි දන්නවා නෙ ලාන්කාවෙ කෙල්ලොන්ට ජොබ් දෙන්නෙත් නැහැ කොරියාවෙන් කෙල්ලො කොරියාවෙ ගිහින් කෙලින පිස්සු නිසා 😂🖕

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    @@kavee5738 ලබ්බ 😂

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    Жыл бұрын

    @@tektok6630 මොනවද බන් කෙල්ලො කොරියාවේ ගිහින් කෙලින පිස්සු...එහෙම පිස්සු කෙලල එහෙ ජීවත් වෙන්න බැහ බන්. සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි සල්ලි හම්බ කරන්න. ලංකාවේ වගේ පිනට කන්න ආන්ඩුව වේ ජොබ් දෙන්නේ නෑ කොරියාවේ .

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @sasinthasankalpa6976
    @sasinthasankalpa6976 Жыл бұрын

    Korean පාඩම් කරන ගමන් දැක්ක පලවෙනි වීඩියො එක ❤️🇰🇷😘

  • @angeldremas

    @angeldremas

    Жыл бұрын

    Korean walid set wemu♥️

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    Mamat giya inchon අයියා ❤ ලස්සනයි Thank for sharing Iam srilankan 🇱🇰 boxing

  • @kavithehasna9568
    @kavithehasna9568 Жыл бұрын

    ලස්සනයි චතුර රජා,💙💙 අපි දැකලා නැති ලස්සන දේ පෙන්වන ඔයාට ස්ස්තුතියි චතුර අයියේ,😘

  • @tharushadilshang0200

    @tharushadilshang0200

    Жыл бұрын

    kzread.info/dash/bejne/hWels8RtnpXMlso.html

  • @roshanariyadasa936
    @roshanariyadasa936 Жыл бұрын

    Thank you chathura ayya marama lassanai video eka

  • @ino789
    @ino789 Жыл бұрын

    හරිම ලස්සන යි අයියෙ 🇰🇷😘🥰❤

  • @Travel_With_Januka
    @Travel_With_Januka Жыл бұрын

    Excellent !! 👍

  • @annchamodi9398
    @annchamodi9398 Жыл бұрын

    Wow ada video eka harima lassanai chathu aiya... godakma asawen balapu dawasa ada❤❤❤❤

  • @Mimmimm
    @Mimmimm Жыл бұрын

    Samee and sandu ❤️😎🙏

  • @_vihagi_1572
    @_vihagi_1572 Жыл бұрын

    😍❤️ beautiful video ❤️‍🔥 sameera aiya & saduni akka and our dream land 😘

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️👍👍

  • @samanthiherath4278
    @samanthiherath4278 Жыл бұрын

    මාත් හරිම ආසවෙන් බලන චැනල් එකක් ච‍තුර මල්ලි ගේ බුදුසරණයි 🙏❤

  • @Amith_Shanaka
    @Amith_Shanaka Жыл бұрын

    සුපිරි වීඩියෝ එක🔥🔥🔥

  • @slpodda4988
    @slpodda4988 Жыл бұрын

    හරිම ලස්සන වැඩක් චතුර අයියේ. 😋❤️අපිටත් රජෙක් පහල උනා එහෙනම්❤️😋 see you again sound track ekath ahuna mata❤️🥰 ආදරෙයි ඇහ් 🇰🇷❤️🇱🇰

  • @slabyagamingyt6
    @slabyagamingyt6 Жыл бұрын

    Samee and sandu ගෙ video 1 බලපු ගමන්ම Travel with chathura අයියගෙ video 1ත් බලන්න ආව.

  • @dh8475
    @dh8475 Жыл бұрын

    Samee and sandu channel eka yanna inna ayata niyama motivation ekak...

  • @nimeshalakmini7495
    @nimeshalakmini7495 Жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️

  • @malsha3860
    @malsha3860 Жыл бұрын

    නියමයි මේ video එක.❤❤

  • @kavee5738
    @kavee5738 Жыл бұрын

    Chathura ayiya klin korea vl krpu video ekth mn balala athi ek 10 parakata vadiy ....... 😇Maruuuuu ............😍

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 Жыл бұрын

    ☝☝☝☝☝☝☝👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌චතුර හරිම ලස්සනයි වෙනස්ම දෙයක් 👍👍👍👍👍👍

  • @maleeperera9055
    @maleeperera9055 Жыл бұрын

    I really like the way you talk in Sinhala especially in abroad in front of other nations. You talk proudly and decently. Love you. Take care.

  • @amatharushinawodya8774
    @amatharushinawodya8774 Жыл бұрын

    Dream Country ❤️❤️

  • @shehanfernando729
    @shehanfernando729 Жыл бұрын

    මාරම ලස්සනයි ❤️

  • @sajiyavlogs663
    @sajiyavlogs663 Жыл бұрын

    කොරියන් ජාතික ඇදුම hanbok(한벅)එක ඇදල photo shoot කරන්න ඉන්න ලංකාවේ අපේ අයට සුභ ආරන්චියක් ලගදීම 😍😍❤️❤️🦹💃

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Жыл бұрын

    ලස්සනයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    ලස්සනයි 👍

  • @piumi_5
    @piumi_5 Жыл бұрын

    චතුරයියා 😁♥️✌️

  • @hashi8539
    @hashi8539 Жыл бұрын

    Samee & sandu ❤ korea 🇰🇷😍

  • @weer6304
    @weer6304 Жыл бұрын

    Samee & Sandu🤩

  • @denethshivon8375
    @denethshivon8375 Жыл бұрын

    Traval with chathura..maru aiye oyala me apita pennana dewal...e wgem same & sandu ❤️❤️

  • @ayodyaudayangani9090
    @ayodyaudayangani9090 Жыл бұрын

    හරිම ලස්සනයි චතුර අයියා.

  • @worldentertainment983
    @worldentertainment983 Жыл бұрын

    අවුරුදු ගානක ඉදල බලන program එකක්.

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Жыл бұрын

    සුපිරියක් ❤️🔥

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Жыл бұрын

    Lassanai Aththenma apita thamath yanna Bari unu places mehema Hari apita dakinna salaswana ekata nn Ayye oyatath oyalage team ekatath Deranatath hugakma pin

  • @deumisheharaa
    @deumisheharaa Жыл бұрын

    ආදරෙයි ඔක්කොටම.samee and sandu හරිම කැමති මං ඔයාලාට.

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    ලස්සනයි අයියා Vlog එක ♥️😍

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 Жыл бұрын

    චතුර අයියා පට්ට ආදරෙයි ඈ

  • @user-mb7ok7mi9o
    @user-mb7ok7mi9o Жыл бұрын

    2023 මාත් කොරියාව ට💜️💜️

  • @sumudushakila4953
    @sumudushakila4953 Жыл бұрын

    Chathura aiya, samee and Sandu.. 💖 Travel kiuvoth ratama adare thundenek...thawa tika dawasakin math eno...man adare karana dewni rata korea... 사랑행 💖💖💖💖💖💖💖💖

  • @anncrish8105
    @anncrish8105 Жыл бұрын

    Thank you very much chathura 💛💜❤💙💚

  • @sithumgamage3643
    @sithumgamage3643 Жыл бұрын

    අම්මෝ චතුර මල්ලි දැකපු කල් 👍👍❤❤❤❤

  • @sllittlemochi5462
    @sllittlemochi5462 Жыл бұрын

    My dream country 😍

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ආයුබෝවන් අයියා මමත් ආවා කොරියන් බලන්න ..

  • @dineli12
    @dineli12 Жыл бұрын

    Dream country 😍❤️

  • @yzhan9245
    @yzhan9245 Жыл бұрын

    chathura ayiyah raja action super apitath rajek innoh

  • @Poorvi.17
    @Poorvi.17 Жыл бұрын

    Asama dennath ekka korean lassani 🤗❤

  • @dinethrabandara6750
    @dinethrabandara6750 Жыл бұрын

    ආපෙ අක්කයි අයියත් ඉන්නවනෙ අනේ මරු

  • @THELIFe2002.
    @THELIFe2002. Жыл бұрын

    අපෙ අය ඔසරිය අඳින්න ගියොත් සෑහෙන වෙලාවක් යනවනෙ 🤭😍❤️

  • @supunyasiru777
    @supunyasiru777 Жыл бұрын

    මගේ හීනේ♥️♥️♥️

  • @pasindumethsara118
    @pasindumethsara118 Жыл бұрын

    කැමරා අයියා දියා රවla බලපු අය නම් බොහොමයි😂😂❤️

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    Cheers

  • @akilasachintha3900
    @akilasachintha3900 Жыл бұрын

    Korean technology gannath,karamantha shala genath,Japan culture and technology genath loku video denna puluwand

  • @hareshharesh1164
    @hareshharesh1164 Жыл бұрын

    කර්මය සමග රැස් කල යුත්තේ මුදල් නොව කුසල් ය☸️

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    Nice man

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka Жыл бұрын

    Ade mee dennaane❤️👍

Келесі