No video

කාලෙකින් SOLO DATE | දවසම තනියෙම💓

Пікірлер: 931

  • @nayanapathirana4627
    @nayanapathirana4627 Жыл бұрын

    හිත හොඳටම රිදිලා ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මේක බලන්නෙ. ඔයාට ගොඩ පිං .😢

  • @princyperera2639

    @princyperera2639

    Жыл бұрын

    Hii❤

  • @nimmikasthuriarachchi27

    @nimmikasthuriarachchi27

    8 ай бұрын

    Ane ekanam aththa math dukak danuna gaman karana eka balapu shanuge video ekak hari balanawa

  • @inokasatharasingha2583

    @inokasatharasingha2583

    20 күн бұрын

    එකනම් අැත්ත .හිත ටිකක් සතුටුයි මෙික දකිද්දි

  • @SankaHW

    @SankaHW

    18 күн бұрын

    Ane ou❤

  • @chathuchathu1859
    @chathuchathu1859 Жыл бұрын

    මං හොයන ජීවිතේ ඔයා විදිනවා..හරි සතුටුයි අනේ ඒවා දැක්කම..බුදුසරනයි

  • @AshiAdhikari-jp3yc

    @AshiAdhikari-jp3yc

    11 ай бұрын

    Eknm atta...

  • @donutdiaries6975
    @donutdiaries6975 Жыл бұрын

    ඔයානම් පිස්සුවක් අනේ...පුලුවන් හැම දවසකම vlog එකක් ගේන්නකො....❤️🧚

  • @sachirathnayaka39

    @sachirathnayaka39

    Жыл бұрын

    එහෙම එපා එතකොට ඔනීම කෙනෙක්ට තියන අගේ නැති වෙනවා 🙂

  • @rose_766

    @rose_766

    Жыл бұрын

    Ou🥺

  • @manjusanju2555

    @manjusanju2555

    Жыл бұрын

    අනෙ ඔහු♥️🦋

  • @malshakannangara1697

    @malshakannangara1697

    Жыл бұрын

    Owww ane

  • @rashmidevika3165

    @rashmidevika3165

    Жыл бұрын

    හැමදාම මෙහෙම video දාන්නකො අනේ 😢

  • @induwariupekkha
    @induwariupekkha Жыл бұрын

    Solo date කියන්නෙ නම් අනිවාරෙන්ම හැමෝගෙම ජීවිතේට ඕනිම දෙයක්.. තනියම, තමන්ට ඕනි දෙයක් කාලා, තමන්ට ඕනි දෙයක් කරාම ඒක වෙනම feeling එකක්.. solo date එකක් ගිහින් නැති අය ඉන්නවා නම් අනිවාරෙන්ම යන්න.. එදාට ඔයා ඔයා වෙනුවෙන් වියදම් කරන්න.. පුදුම නිදහසක් දැනෙනවා මටනම්

  • @sujaniuthpala3781
    @sujaniuthpala3781 Жыл бұрын

    Solo date එකක රහ දන්නේ Solo Date කරපු අයම තමා...නිදහස තමා ලොකුම දේ..❤️

  • @user-Dinesh12

    @user-Dinesh12

    5 ай бұрын

    Akkige phone eka ee back cover ekamai matat tiynne

  • @danushihasitha7222
    @danushihasitha7222 Жыл бұрын

    මමත් ආසම දෙයක් solo date කියන්නෙ . පුළුවන් හැම වෙලේම මම solo date යනවා . ඒක හරිම soothing feeling එකක් . මම වෙනම playlist එකකුත් හදාගෙන ඉන්නවා solo date වලටම වෙනම.

  • @chathurikalakmali5476

    @chathurikalakmali5476

    Жыл бұрын

    Me too

  • @minojsanshika8102

    @minojsanshika8102

    Жыл бұрын

    Ane eke thiyna awa tikak kiyannako

  • @cgeneration1962

    @cgeneration1962

    Жыл бұрын

    Pls suggest places you go to.

  • @stylishs.w
    @stylishs.w Жыл бұрын

    ගොඩක් upset එකෙන් ඉන්න වෙලාවක vlog එක බැලුවේ. අර දුන්න advice එකට හිත හැදුනා..ඒක මටම කීව දෙයක් වගේ උනා.. ඔයාත් මගේ age ඒ උනාට ඒක මේ වේලාවේ මගේ හිතට වැදුනා... ඇත්ත ,තමන්ගේ හිත දන්නවා හරි දේ කරානම් ඒ ඇති තමන්ට සතුටු වෙන්න.💓🇱🇰

  • @inushashena5386

    @inushashena5386

    Жыл бұрын

    Aka ඇත්ත

  • @nimeshikaranasinghe1865

    @nimeshikaranasinghe1865

    Жыл бұрын

    Math 💫

  • @deshanidevendrika

    @deshanidevendrika

    Жыл бұрын

    Ys 🥺

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    අක්කි..ඔයානමි superb character එකක්..❤ හරිම චාමි බොරැ පොෂ් නැති හරිම ආදරනීය පුංචි සුරංගනාවියක්❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    කමෙන්ට් කලේ නැති උනාට ඔයාගෙ වීඩියෝ හැම එක්කම මම බලනවා හරිම ආසාවෙන් ,කවුරු මොනවා කිවුවාත් මම නම් ඔය තුන්දෙනාටම හරිම කැමති ,සුබ පතනවා ශනු ඔයාටත් 🥰🥰🥰🥰♥️♥️♥️♥️

  • @sudarshiweerasinhe4323

    @sudarshiweerasinhe4323

    Жыл бұрын

    🤗

  • @dehaminimthara9018
    @dehaminimthara9018 Жыл бұрын

    හරිම හොද ගැනු ළමයෙක්🦋 සතුටින් ඉන්න ශනු අක්කී හැමදාම ❤️

  • @hashidissanayake9058
    @hashidissanayake9058 Жыл бұрын

    දිනේශ් අයියගෙ වාසනාව.. කොල්ලා සිං කරද්දි කොහොමද කෙල්ලගෙ මූනෙ සතුට ❤❤❤

  • @ruvianuththara7680
    @ruvianuththara7680 Жыл бұрын

    ආසම චරිතයක්❤ ලස්සන simple humble life එකක් ගත කරනවා කියන්නේ ඒක හරිම වටිනවා 🌼💜🌸

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Hri simple

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 Жыл бұрын

    Shanu akki ❤️😘 Gajaman eke dinesh ayyage song ek ලස්සනයි 🥰

  • @Acgtyj
    @Acgtyj Жыл бұрын

    ශනූ මේ දේ කියන්නම් ඕනි මං...මං ගජමෑන් film එක බැලුව...ඒත් ඔයා පෙන්නනකන් මං අවසානෙ එහෙම නම් ටිකක් දැක්කෙ නෑ ඇත්තටම .... මං අවසානෙ අර song එක ඒකත් බැලුව ඉවරමයි ඔන්න මෙන්න කිඅ,නැකිට්ටෙ ...එතකොට ත් film hall එකේ හිටපු අය ගිහින්...ඇත්තටම දුකයි...වැඩක් කරහම ඒකට නිසි ඇගයීමක් නැත්තම් හිත රිදෙනව එපා වෙනව ඇත්තටම 🙂...ඔයා ඔය දේ කියපු එක ඇත්තටම හොඳයි ❤️✨️

  • @dilshanimadushika855
    @dilshanimadushika855 Жыл бұрын

    දිනේෂ් අයියාත් ගජමෑන් ෆිල්ම් එකට ලොකු කැප කිරීමක් කරලා තියනවා.අක්කි කිව්වා වගේ ඒ වැඩේට මහන්සි වෙන අයට හරි තැන ලැබෙන්නෙ නෑ.

  • @dewmaleeniwarthana4319
    @dewmaleeniwarthana4319 Жыл бұрын

    Song එකක් කරමුකො.....❤️ cover එකක් හරි කමක්නෑ 🥺❤️

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    අපිත් ගියා film එක බලන්න .දිනේෂ් අයියත් film එකට මහන්සි වෙලා තියෙනවා කියලා අදයි දන්නෙ

  • @kethnidimalka3873
    @kethnidimalka3873 Жыл бұрын

    වෙලාව යනව තේරෙන්නෙ නෑ ඒ තරම් ආසයි අක්කගෙ vlogs බලන්න.. හරියට පේන මානෙ ඉන්නව වගේ.. ආදරෙයි ශනූ අක්කා..තව තව videos ඉක්මනට ඕනි..😍❤️🤗🥰

  • @madunikachathurangani3767
    @madunikachathurangani3767 Жыл бұрын

    අක්කි කියපු කතාවලින් ගොඩක් motivate වුනා. මොකද දැනුත් මම මට වුනු ඒ වගේ දෙයක් ගැන හිත හිත ගොඩක් දුකින් හිටියේ . Thank you so much akki Shanu💝❤️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Жыл бұрын

    ඔයා නම් හරිම සෝයි ලමයෙක් අනේ,ඇත්තටම ආඩම්බරයි ශනූ ඔයා ගැන,හැමදේම තනියම කරගෙන ලොකු ගමනක් යනවා,ආදරේයි ශනූ,❤️❤️

  • @kaushiid
    @kaushiid Жыл бұрын

    "If you can eat alone at a restaurant and if you can watch a movie alone at a cinema, you can do anything in your life". And the quote isn't a joke. Right akki ? Keep uploading because I'm so into this❤️

  • @kaumiwithanage2710

    @kaumiwithanage2710

    Жыл бұрын

    aw there's actually a quote right!!♥

  • @kaushiid

    @kaushiid

    Жыл бұрын

    @@kaumiwithanage2710 yeah

  • @saragray4872

    @saragray4872

    Жыл бұрын

    @@kaushiid Didn't know that was a quote 😊🫠

  • @thephfamly
    @thephfamly Жыл бұрын

    ඇත්තටම... මමත් මාරම අාසයි Solo dates වලට..ඒත් ඉස්සර මම ටිකක් nervous තනියම ඇවිදින්න, restaurant එකකට ගිහින් තනියම කන්න 🙊 ඒත් ඔයාගෙන් මම ගොඩාක් inspire වුනා..බැඳල බබාලත් දෙන්නෙක් හම්බුනාට පස්සෙ solo date ආසාව තවත් වැඩිවුනා සහ ලොකු confidence එකක් ආවා.. 😍 thank you so much... Love u 🥰❤️

  • @Chris-re1rc

    @Chris-re1rc

    Жыл бұрын

    ඔයා තනියම යන්න. කා දිහාවත් බලන්න එපා. ඔයාගේ පාඩුවේ තනියම යන්න

  • @sandawije4699
    @sandawije4699 Жыл бұрын

    මම නම් හැමදාම සොඋලො ඩේට් තමා..😢අම්මා තාත්තා අක්කා මගේ ආදරය හැමොම ලංකාවේ ඉද්දි මම තනියම ජපානේ..ලගදිම මගේ ආදරෙ මගෙ ලගට එනවා එදා ඉදන් නම් සොඋලො ඩේට් එපා..එතකොට තනිකම ගොඩාක් වැඩිය්..මේක හැමොටම පොදු නෑ මම වගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න අයටන්ම් සුන්දර නැතිව ඇති...මොනා උනත් මම ඔයාගෙ ෆැමිලි එකට මාආආආරම කැමතිය්...❤

  • @pam5021
    @pam5021 Жыл бұрын

    Im a doctor by profession and i have 2 kids. My husband is also a doctor who works in the other end of Sri Lanka. Im still in my early 30's. With my busy schedule i rarely get free days. Even when im free, its hard to find a friend to go out with. After watching your VLOGs, i started going on Solo dates and i loooooove it ❤️ so far i have watched 3 movies alone. You realy inspired me to have my 'me time' Thank you so sooo much. Much love 😘

  • @sadisam4320

    @sadisam4320

    Жыл бұрын

    Shanu inspired me too . Same story .

  • @kmanil8689

    @kmanil8689

    Жыл бұрын

    I have two grown up sons but I love solo date. It's amazing.

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 Жыл бұрын

    පිස්සුවෙන් වගේ ශනූ අක්කිගේ හැම විඩියෝ එකක්ම හොය හොය බලන මං🥺♥️💗😘 ඔයානම් හරි ශෝයි ශනූ අක්කි..🤗🌸

  • @hashi1305

    @hashi1305

    Жыл бұрын

    වීඩියෝස් නැති දවස්වලට පරන වීඩියෝ දෙපාර දෙපාර බලන මං 🥺❤️😂😂

  • @pramodhipramodhi1132

    @pramodhipramodhi1132

    Жыл бұрын

    @@hashi1305 මාත්🥺💗

  • @harinimadhusha6868
    @harinimadhusha6868 Жыл бұрын

    Your videos always make me think positive about life♥️

  • @shashikidivyanjalee231

    @shashikidivyanjalee231

    Жыл бұрын

    Yeah🥺🥺🥺♥️

  • @ayeshajayarathne3488
    @ayeshajayarathne3488 Жыл бұрын

    අක්කි දිනේෂ් අය්යා එක්ක වීඩීයෝ එකක් කරන්නකෝ

  • @RashiiVlogs
    @RashiiVlogs Жыл бұрын

    ශනූ අක්කිනම් ඇත්තටම පිස්සුවක්..😁♥️💯ආසම,නිහතමානී චරිතයක්💯♥️🥺 දිනා අක්කි,ශෙෂා අක්කි,ශනූ අක්කී නිහතමානී චරිත 3ක්..🥺♥️💯 තව Solo Vlog ඕනේ ශනූ අක්කී..❤️🔥😘

  • @isankaperera8577
    @isankaperera8577 Жыл бұрын

    මගේ vision board එකටත් එකතු කරලා තියන්නේ .. solo date එකක්.. ඒක මන් ගොඩක්ම මටම interest කරගත්තෙත් ඔයාගෙ vedios නිසා... දවසක මට ශනූව හම්බවෙන්න පුලුවන් නම්..නියමයි ශනූ 😍😍

  • @gayalimithara3701
    @gayalimithara3701 Жыл бұрын

    මාරම හොඳ girlfriend කෙනෙක් අක්කි ඔයා.. ❤️😘 It's not wasaabi akki.. It's (わさび) වසබි❤️❤️ අක්කි මාරම ආදරෙයි නේද Dinesh අයියට.. 🥺🥺 දකින්නත් ආසයි famous වෙලත් ඔහොම ආදරෙන් ඉන්නවා.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 😘

  • @J......M
    @J......M Жыл бұрын

    අනේ වීඩියෝ එකක් එනකන් බලාගන හිටියා ඉතින්.. ශනුගෙ වචන වල තිබුනෙ දිනේශ් ගැන මාරම ආදරයක්... ආදරෙයි♥️😍

  • @anojad7275
    @anojad7275 Жыл бұрын

    මමත් කැමතිම solo date තමා. කට්ටියක් එකතු උනාම අපිට ඕන දෙයක් ගන්න, කන්න බැරි වෙනවා . අනික එහෙම ගියාම ගොඩක් අය කතාකරන්නෙම තමතමන්ගෙ ප්‍රශ්නම තමා. ඒ වෙලාවෙවත් ඒවා අමතක කරන්නෙ නෑ..

  • @oasis7905
    @oasis7905 Жыл бұрын

    Shanu dinesh ayy gena kyddi harima lejjai. Love u both

  • @jub4094
    @jub4094 Жыл бұрын

    Shanu and her solo dates are magical ❤

  • @iduranganimadu4900
    @iduranganimadu4900 Жыл бұрын

    විදින jivitha😍😍😍

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 Жыл бұрын

    ඔයා නිසාම solo date යන්න ආසාවෙන් ඉන්නෙ ❤️🔥🌹ඔයාගෙ fashion, personality.. Love to follow you 🌹

  • @thiya1979
    @thiya1979 Жыл бұрын

    හැමදාම vlog එකක් ඕනෙ...මං මේ utube videos බලන්නෙම නැති තරම් උවමනාවකට ඇරෙන්න...ඒ වුනාට අක්කිගෙ වීඩියො තියෙනව නම් දවසම බලන් ඉන්න පුලුවන් මෙ වගෙ විඩියෝස් හැමදාම දෙන්නකො 🥺❤️🦋

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 Жыл бұрын

    දින්නගේ ගෙදර අය එක්ක volg එකක් දාන්නකෝ

  • @lankangirl923
    @lankangirl923 Жыл бұрын

    Thanks for bringing in the concept of Solo Date's 😎🔥👌🏻you're just killing it 😩🤤

  • @dinukahashan375
    @dinukahashan375 Жыл бұрын

    ඇත්තටම vlog එක අතරමග kiyana කතා පට්ට විදියට හිතට වදින්නේ නිකන් බලන් ඉදලා කියනවා වගේ ❤❤❤. තව ඔනේ ඉස්සරහට

  • @Dhana833
    @Dhana833 Жыл бұрын

    ඔයාට තරම් අක්කි සල්ලි නැහැ මට.ඔයා තරම් ලස්සනත් නැහැ.ඒත් ඔයාගෙ ව්ලොග් එකක් ගේනකල් බලන් ඉන්නව පිස්සුවෙන් වගේ.අක්කිගෙ විදියට අදින්න කරන්න ආසයි.❤️💓😻හැමදාම සතුටින් ඉන්න ඕනි

  • @hansanimaduka9008

    @hansanimaduka9008

    Жыл бұрын

    Thaman thamanva kethai kiyala kavadavath hithanna epa,onama kenek lassanai

  • @theyoutube1846

    @theyoutube1846

    Жыл бұрын

    ඔයාට තියෙන තරම්වත් සල්ලි නැති අය අනන්ත ඉන්නවා මැටි වලින් රොටි කන අය ඉන්න ඔයා කොච්චර ලකීද තමන් ව උඩින් තියන්න හැම වෙලෙම

  • @gmeye6503

    @gmeye6503

    Жыл бұрын

    තමන්ව අවතක්සේරු කරගන්න එපා

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    ඔයාගේ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා❤️❤️❤️

  • @user-nc9vi9nz9w
    @user-nc9vi9nz9w2 ай бұрын

    ඔයාගෙන් ගිඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් අක්ජෙ❤️

  • @pinkgirl111
    @pinkgirl111 Жыл бұрын

    ප්‍රියසාද් පවුලේ කොලු කෙල්ල 😍❤️ i like you & i love shanu akki 🦋😍😚

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 Жыл бұрын

    Oyagen mn ada igena gaththa. Kenek godak mahansi wenawanm api eyawa agaya krnna gift ekak denna puluwan kyl

  • @sani__official_01
    @sani__official_01 Жыл бұрын

    මමත් ආසයි අක්කි වගේ වෙන්න.... අක්කිගේ හැම vlog එකක්ම සියවතාවකටත් වැඩිය මන් බලලා තියේනවා...❤️ තව vlogs අපිට දෙනකම් ආසාවෙන් මන් බලන් ඉන්නවා...love you akki..❤☺️

  • @sameeshagunathilaka7262
    @sameeshagunathilaka7262 Жыл бұрын

    අනේ ශනු අක්කා විඩියෝ එකක් දාන්නෙ නැද්ද ..... කියලා හිත හිත ඉන්නකොට ම දලා 😚❤️ ඔයාගෙ විඩියෝ බලනකොට අනේ මන්ද හරිම ශොක් ❤️

  • @sriyamaekanayake1738
    @sriyamaekanayake1738 Жыл бұрын

    "shanu vlogs" ඇබ්බැහි වෙන සුලුයි,

  • @achinisayon5507
    @achinisayon5507 Жыл бұрын

    ඉන්නවා ඉන්නවා දිනේෂ් නැතත් අපි ඉන්නවා ශනූ.....ආදරෙයි නංගෝ ගොඩාරියක් අනේ

  • @gaganadissanayake8172
    @gaganadissanayake8172 Жыл бұрын

    මම youtube එකේ ආසාවෙන්ම බලන්නේ shanu akkige vlogs💓

  • @amalshajayasingha75
    @amalshajayasingha75 Жыл бұрын

    Mn marama asai shanu akkita .eyage voice ekata eyage rupeta hamadema hari shokkkk 😊😊😊❤❤❤❤🥀volg ekk enkn marama aswen inne aswen ballnooo

  • @sadisam4320
    @sadisam4320 Жыл бұрын

    I see you as such an independent person . Some girls bug their guys for everything. But you … in that case is inspirational. Love you Shanu.❤

  • @imafernando5207
    @imafernando5207 Жыл бұрын

    සිංදු ඇහුවේ නැත්තන් වාහන වල යන්න බැරි මම 😒💖

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ඔයා නම් මාර ජොලි කෙල්ලෙක්. ආදරෙයි..Enjoy great video love

  • @sapna2062
    @sapna2062 Жыл бұрын

    ඇත්තටම අරිම ලස්සනයි විඩියෝව ඇමදාම vlogs කරන්න නංගි😘

  • @ganguperera2456
    @ganguperera2456 Жыл бұрын

    🥺මං ආසම විදිහ තව කෙනෙක්ටත් තියෙ 🥺😍🥰. ගොඩක් ලංකාවට වඩා රට ඉන්නකොට මං කලෙ අක්කි වගේම තනියෙන්ම ෆිල්ම් බලන්න යනවා කන්න යනවා බීච් යනවා ශොපින් යනවා අනිවාරෙන්ම. ලංකාවට ආවාම ගොඩක්ම තනියෙන් ඉන්නකොට අම්මාගෙ වැඩේ නම් බනිනවා ලංකාවේ යන්න එපා කියලා මං හිතන්නෙ එ ලංකාවේ විදිහ එක්ක වෙන්න ඇති 🙁. Anyway ඒත් මාත් ගියා ගජමෑන් බලන්න 😁 තනියම මාත් ගියා colombo. මොකද ලංකාවේ මට යාලූවෝ නෑ එක නිසා වෙන්න ඇති මං තනියෙන් යන්නෙ 🥺. මගෙ ගමන් ඔක්කොම මං තනියෙන් යන්නෙ ෆැමිලි එකෙ අයත් රට නිසා 🥺. Girl කෙනෙක්ට මාරම වටිනෝ අක්කේ මේම ඔයා vlog දානකොට. 🥺 මොකද ගොඩක් අය ගෙදරට හිර වෙලා නැත්තම් බයේ ඉන්න නිසා මේම කවුරු හරි යනකොට ආසාවක් ආවාම යනෝනෙ ඒක මාරයි අක්කි❤ එ feeling එක boyfriend or family ගියාම ගන්නවට වඩා අමුතුම feeling එකක්❤😍.

  • @movimoon5223
    @movimoon5223 Жыл бұрын

    issara hamadama baluwe sangeeth vlogs. Dn balanne shanu Vlogs

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    මමත් තනියම ගමන් යන්න අාසයි. මගේ වැඩ වලට සහ කන්න යන්න අැදුම් ගන්න යන්න,එ්ත් හැමෝම boy friend එක්ක යන නිසා ඔයාගේ විඩියෝ දකිනකම් මම හිතන් හිටියේ මට පිස්සු කියලා😌

  • @Nipu24
    @Nipu24 Жыл бұрын

    අනේ අක්කි ඔයානම් ශෝයි😍😍 ..මම කිසිම කෙනෙක්ට කමෙන්ට් කරන්නෑ..ඒත් අක්කිගෙ වීඩියෝස් බලනවා..ඒ වගේ vlogs ගේන්න..ඔයා වගේ අක්ක කෙනෙක් මටත් හිටියනම් කියලා හිතුනා😍😍♥️

  • @januliya7947
    @januliya7947 Жыл бұрын

    අනේ ඔයානම් මරු...අපේ ගෙදර හැමෝම ඔයාට ගොඩාක් කැමතියි ..ඔයා දවසක හම්බුනනම් මට ගොඩාක් සතුටු හිතෙයි❤️

  • @nethumalshika3750
    @nethumalshika3750 Жыл бұрын

    Ane shanu oya nm wawwww. Oye wge life ekk gattha krnna hamoma asai. Ath hamotama bh. Ath pluwan deyk tyna widiyta krna oyage vlogs baluwama api motivate wenwa. Thanks shanuu

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 Жыл бұрын

    මමත් ගොඩාක් ආසයි තනියම ඇවිදින්න යන්න ඇති තරම් කන්න බොන්න😋 විනෝද වෙන්න මොකද ගොඩක් අයට මෙ දෙවල් ලැබෙන්නේ හරිම අඩුවෙන් ඉතින් පොඩි වෙලාවක් හදාගෙන මෙහෙම solo date එකක් දාන් යන්න ඔන තමන් ගැනත් හිතන්න ඔනෙනේ😊

  • @malshakannangara1697
    @malshakannangara1697 Жыл бұрын

    අනේ vlog එකක් දාන්නකො මං මෙ කීවෙනි පාරරද මංද මේක බලන්නෙ

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ඇත්තටම අක්කි ඔයා නන් මාරයි හොදේ .තනියම ඔහොම දෙයක් කරන්න මං නන් හරිම ලැජ්ජයි.ඒත් ඔයා විදියට solo day out යන්න මාත් හිතන් ඉන්නවා .අනිවාර්යයෙන්ම කරන්න ඕන

  • @manelmanel1342
    @manelmanel1342 Жыл бұрын

    මම ආසම 3දෙනෙක් ඔයාලා. කිසිම ලොකුකම් නෑ. අක්කලා නංගි.

  • @user-dy1kf9rn4v
    @user-dy1kf9rn4v9 ай бұрын

    ඔයාගේ Video බලලම මත් දැන් SOLO DATE යනවා අක්කි මාරම ආසාවෙන් ❤

  • @user-mu9cb7bp9w
    @user-mu9cb7bp9wАй бұрын

    ආයෙත් බලනවා .. shanuu love youhhh.❤❤❤❤

  • @niwanthikamihiranik8016
    @niwanthikamihiranik8016 Жыл бұрын

    Thank you akki ❤️ e vachana tika godk vtinva. Thank you so much. Gevena hama thapparema niduk nirogiva sathutin inna labenna vgema oyage hithe thiyena hama balaporoththuvkma e vidiytama itu krgna shakthiya dairya labenna kiyla wish krnva ❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Oya kiyapu eka aththa shanuu💯♥️ matath ohoma wenoo♥️♥️ aniwaren API karana hoda Dewal wlt apita kawadama hari hoda prathipala labei 🥺❤️

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    මන් නම් බලපු හැම ගජමෑන් interview එකේම කට්ටිය දිනේශ් අයිය ගැන කිව්ව ❤ btw love ur solo dates akki ❤

  • @dineshacosta5208
    @dineshacosta5208 Жыл бұрын

    I’m so gonna watch movies alone. Thanks for the inspiration. You are such a cute independent girl!

  • @Shyamikaushalya
    @Shyamikaushalya Жыл бұрын

    ඔයානම් නියමයි ඔයාගෙ vlog බලන එක දැන් පිස්සුවක් වෙලා..❤️ඔයාගෙ voice එකත් හරිම ලස්සනයි...ඔයා වගේම ඔයාගෙ family එකත් ලස්සනට ජීවිතේ විදිනවා❤️

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    Oyage vlogs blnna mara asai akki💖 Ane hama sathiyema diga vlogs dannako plz 💖

  • @navodachanchala6105
    @navodachanchala6105 Жыл бұрын

    අක්කිගෙ videos වලින් මාව inspire වෙනව මාර විදිහට...❤️

  • @Nisharatharudini
    @Nisharatharudini Жыл бұрын

    Last minutes🥺her happiness❤️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Жыл бұрын

    You are so strong Shanu.. We can learn something from you really. Sometimes we are shy to going along specially fim halls. But now I will think about this💕😍

  • @ganulimenara2961
    @ganulimenara2961 Жыл бұрын

    Vlog ekak Dala kiyala dakkama danena sathuta 🥺💗

  • @dewminimaheema3295
    @dewminimaheema3295 Жыл бұрын

    Akki MN first time oya Podi kale act karapu agara dagara film eka harima lassani akki

  • @ryansamuel5789
    @ryansamuel5789 Жыл бұрын

    Thank you for the valuable advices & the Concept of Solo Dates Shanu ❤❤🌟. You are an inspiration ☄☄.

  • @vihangasawandhi2033
    @vihangasawandhi2033 Жыл бұрын

    Akkge konde dik wela ❤️

  • @ishugirl8663
    @ishugirl8663 Жыл бұрын

    අනේ අක්කී ඔයාගේ වීඩීයෝ එකක් එනකල්මයි බලන් හිටියේ අනේ ශෝයී අක්කී ඔයා 🙈❤️

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Жыл бұрын

    You're 100% right on people taking others' credit! Don't mind, what you do will come around one day 😊💐

  • @dilru9819
    @dilru9819 Жыл бұрын

    ඔයාගෙ ෆෑන්ස්ලා එන්නේ නැද්ද ඔහොම යද්දී , ඔයා ශෝයි අනේ ,මං ආසම ❤️

  • @Acgtyj
    @Acgtyj Жыл бұрын

    ශනූ අපි youtube shorts එකක් දැක්ක video call එහෙකින් දින්නව පෙන්නනව😚❤️

  • @mihijayasekara
    @mihijayasekara Жыл бұрын

    ඔයා හරි ලස්සනයි ළමයෝ Shanu darling 😍😍

  • @sethu585
    @sethu585 Жыл бұрын

    ආ මන් දැක්කා ශනු අක්කා විඩියෝ cll eken balan inna vidiyo ekak 💞😍

  • @amaniintikhab8875
    @amaniintikhab8875 Жыл бұрын

    Your vlogs are so satisfying to watch 😭😭

  • @sulakshanifonseka5162
    @sulakshanifonseka5162 Жыл бұрын

    හෙටම යන්න ආස හිතුනා අනේ ❤️😊

  • @diliniupeksha2616
    @diliniupeksha2616 Жыл бұрын

    ඔයා ඒ කියපු දේ හිතට මාරෙටම දැනුනා ❤️😍 ඇත්ත අපි කරන දේ හිතට එකගව හරියටම කරනවනම් පෙරලා අපිටත් හැමදේම ⁣ලැබෙයි❤️❤️❤️

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    Shanu solo date video එකක් එනකන් බලන් හිටියේ 💝💝 anyway thank you Shanu advice එකට 🤗🤗

  • @dasunirajapaksha9245
    @dasunirajapaksha9245 Жыл бұрын

    මමත් solo date යන්න මාරම ආසයි.එත් දැන් ආර්ථිකය හොද මදී

  • @sandunichathurika661
    @sandunichathurika661 Жыл бұрын

    Akki dinesh aiya gen gdk,hithnawa 🥺🥺 me dennawa nm wen k epa dewiyane

  • @irangaperera7115
    @irangaperera7115 Жыл бұрын

    Most awaited video akki...actually cuzz of u I hv started 2 luv myself and accept myself...thanq so much akki....❤️🥺

  • @achinihamesha1455
    @achinihamesha1455 Жыл бұрын

    Akki oya mechchara video karanawa e hama ekak ma math balanawa aththatama lassanai 😍😍😍😍😍😍😍😍😍 eth akki munata wage kondetath karanna hotha deyak kiyannako, ema video ekkakuth karannako😔

  • @samithriwee855
    @samithriwee855 Жыл бұрын

    කාජල් ගේ පෙනුම ❤🎵🌷

  • @Nethusha22
    @Nethusha22 Жыл бұрын

    Dumplings dough එක හදන්න අමාරු නැහැ.මම හදලා තියෙනවා. Chicken Dumplings ❤️

  • @tharukisanjula298
    @tharukisanjula298 Жыл бұрын

    Hey . Oya Christmas party eke hadala tibunu mailo biscuits pudding @ garlic bread eke recepi dannako

  • @raveendrapusmeqyou2806
    @raveendrapusmeqyou2806 Жыл бұрын

    Oyage advice EkA nisada koheda ada mata meka balanna dewiyan hitha denne aththe.mokada man ada tikak awulen indiye wada karana thane pashna nisa.thanks oyage advice walata.

  • @piumihansika229
    @piumihansika229 Жыл бұрын

    ශනූ අක්කි ඔයා use කරන green tea brand එක කියන්නකො 👀

  • @pavithramaduwanthi7072
    @pavithramaduwanthi7072 Жыл бұрын

    හෙට exam තියාගෙන මේක බලන්නේ ඇත්තටම ශනූ අක්කිට දැන්නම් ඇබ්බැහි වෙලා ❤️

Келесі