SMD Resistor චෙක් කරන්න ඉගෙනගමු | How to check mobile resistor using digital multimeter sinhala

Ғылым және технология

#smdcomponents #resistors #mobilephone
Hello friends!
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq04E9iOTg1
🔰This video is about -SMD රෙසිස්ටර් චෙක් කරන්න ඉගෙනගමු | How to check mobile resistor using digital multimeter sinhala
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාවේදී අවශ්‍යවන රෙසිස්ටර් චෙක් කිරීම සම්බන්ද දැනුමයි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
• How to ic reballing si...
⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
• ජංගම දුරකතන අලුත් වැඩි...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
• How to repair android ...
⭕How to repair any no power dead mobile phone sinhala | No power දුරකතනයක් චෙක් කරන පිලිවල
• 🗣️🚫මෙම වීඩියෝවේ හඩ නිර...
⭕How to check mobile capacitors using digital multimeter sinhala | කැපැසිටර් චෙක් කරන්න හරියට ඉගෙනගමු
• How to check mobile ca...
Keywords
How to repair any no power dead mobile phone sinhala, how to repair any dead or short mobile sinhala, how to repair water damage no power mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #resistors #capasitor #smdcomponents #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 70

  • @user-ou5pe6jz2f
    @user-ou5pe6jz2f8 ай бұрын

    මාරයි .. ඉතාමත් හොදින් කියල දෙනව . මම සල්ලි ගෙවල ඉගන ගන්න ගියා. මේ කිසිවක් එතන කලේ නෑ . සල්ලි ගත්ත විතරයි . කැපෑසිටර් . රෙසිස්ටර්. කියන නමවත් අහන්න උනේ නෑ.. කියල දුන්නෙ නෑ.

  • @rakalanapramod4711
    @rakalanapramod47116 ай бұрын

    කෝටියක් වටිනවා සුද්දෝ දිගටම වීඩියෝ දාන්න ජය වේවා!❤❤❤

  • @naveendrabotheju9669
    @naveendrabotheju966912 күн бұрын

    Niyamay putha hondata pehedili karanawa malimawata jayawewa

  • @KVTechnology

    @KVTechnology

    10 күн бұрын

    ජය වේවා !

  • @mithurupasala
    @mithurupasala8 ай бұрын

    Godak watinawa

  • @nimeshmari3323
    @nimeshmari332310 ай бұрын

    ජයවේවා අයියේ හදටම තේරුම් ගන්න පුළුවන් කියල දෙන විදිහට ❤❤❤

  • @gamesfun3913
    @gamesfun391311 ай бұрын

    හොදටම කියලා දෙනවා..❤❤❤.smd component ඔක්කොම කියල දෙන්න මල්ලී ..❤

  • @user-hp6in4jx2p
    @user-hp6in4jx2p9 ай бұрын

    නියමයි වැඩේ. පුළුවන් නම් මේ රෙසිස්ටර් වෙනම ලොකු කරලා පෙන්නන්න.

  • @madurangaprabath
    @madurangaprabath2 күн бұрын

    මරු...❤

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka156910 ай бұрын

    ජයවේවා සහෝදරයා ❤

  • @asifameen392
    @asifameen3929 ай бұрын

    Video eke patte❤🔥puluvan nam resister ,capacitor galevela apahu daane vidihe genne😊

  • @user-mm1wn3bq3z
    @user-mm1wn3bq3z5 ай бұрын

    super SUPIRI VEDIO EKA JAYAWEWA 🙏

  • @theideatv456
    @theideatv4565 ай бұрын

    මරැ

  • @dhanushkalakshan7547
    @dhanushkalakshan75479 ай бұрын

    Good Luck broo...hodata pehedili...hodata kyla denawa...oya wdytama krgena yamu

  • @harshapradeep8680
    @harshapradeep868011 ай бұрын

    Super brother 🎉

  • @lasanthadesilva1995
    @lasanthadesilva19959 ай бұрын

    Good

  • @user-rw3ii8jr4s
    @user-rw3ii8jr4s4 ай бұрын

    Super

  • @KVTechnology

    @KVTechnology

    4 ай бұрын

    Thanks

  • @piyalchandrasiri848
    @piyalchandrasiri84811 ай бұрын

    ඇත්තටම මේ විඩියෝ එකෙන් රෙසිස්ටර් ගැන ඕම්ස් ගැන කරන විස්තර හා න්‍යායික කරුනු නිවැරදිද,,?,,

  • @KRCMOBILE

    @KRCMOBILE

    11 ай бұрын

    බොන්න ඕන ප්‍රශ්නයක් 😄

  • @wasanthakumara4315
    @wasanthakumara431511 ай бұрын

    නියමයි මල්ලි

  • @user-gf5fp8gu1m
    @user-gf5fp8gu1m11 ай бұрын

    සූපිරි ❤️

  • @mohomadramsan3586
    @mohomadramsan358611 ай бұрын

    Good explanation thank you bro 👍👍👍

  • @tharangakumara9117

    @tharangakumara9117

    10 ай бұрын

    විඩියෝ ටික පිළිවෙළට අංකනය කරන්ඩ පුලුවන් නම් ගොඩක් වටිනවා .

  • @IDMMOBAIL
    @IDMMOBAIL11 ай бұрын

    Ayya niyamai thawa videos karanna

  • @nishanajith2007
    @nishanajith200711 ай бұрын

    Puluwan nam Borneo aka gena full video ekak karanna

  • @harshapradeep8680

    @harshapradeep8680

    11 ай бұрын

    Ou akanam loku deyak brother

  • @rasikanatureboy117
    @rasikanatureboy1179 ай бұрын

    good job

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Thanks

  • @NalinMalavige
    @NalinMalavige10 ай бұрын

    Hodtama therenwa kiyla dena ewa💖💖

  • @NalinMalavige
    @NalinMalavige10 ай бұрын

    ජයවේවා 💖💖💖

  • @user-fk8yp5mm4x
    @user-fk8yp5mm4x10 ай бұрын

    ela kollek❤❤❤❤

  • @flokigaming2469
    @flokigaming246910 ай бұрын

    Niyamai.❤

  • @nadeeshabandara2531
    @nadeeshabandara25314 ай бұрын

    Buzzer mode/diode mode ekedi Resistor eke voltage reading ekak penwanne ai...?

  • @nilanthijoseph5759
    @nilanthijoseph57598 ай бұрын

    Suba gamank

  • @sasikasanjeewa1304
    @sasikasanjeewa1304Ай бұрын

    🤜🤛

  • @chamodthushantha5099
    @chamodthushantha509910 ай бұрын

    niyamayi 😍

  • @user-ew8kl5wd2t
    @user-ew8kl5wd2t11 ай бұрын

    දෙපැත්තට බසර් වදින්නේ ෆියුසබල් රෙසිස්ටර් නෙවෙයි ද අයියේ. හැම රෙසිස්ටර් එකකටම බෝඩ් එකේ තියෙද්දි මල්ටි මීටර් එකෙන් චෙක් කරද්දි බසර් වදිනවාද මෙහෙම දෙපැත්තටම තියද්දි ඒක ගැන පොඩ්ඩ්ක් කියලා දෙන්නකෝ අයියේ අයියේ පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් ද ඔයා මේ Components පාඩම කියාදෙනකොට ඒ components Board තියෙද්දි chek කරන්න කියලා දෙනවා වගේම Board එකෙන් ගලවලා Chek කරන විදිහයිත් කියලා දෙන්න පුළුවන් ද අයියේ ඒ එක්කම පුළුවන් නම් කියලා දෙන්න අයියේ ඒ දෙවිදිහෙන්ම හොඳ Components එකක් හා හොඳ නැති Congratulations එකක් chek කරන්නේ කියලා ප්‍රැක්ටිකලි කියලා දෙන්න පුළුවන් ද අයියේ.

  • @KVTechnology

    @KVTechnology

    11 ай бұрын

    dennm

  • @user-ew8kl5wd2t

    @user-ew8kl5wd2t

    11 ай бұрын

    @@KVTechnology ස්තූතියි අයියේ.♥️🙏

  • @slcovers6142
    @slcovers61427 ай бұрын

    thank you

  • @KVTechnology

    @KVTechnology

    7 ай бұрын

    Welcome!

  • @NuwanMalaka-qz6tg
    @NuwanMalaka-qz6tg11 ай бұрын

    Ela broooo

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera864811 ай бұрын

    Niyamai symbol akath danna resistor wala

  • @nuwanlasith2652
    @nuwanlasith26529 ай бұрын

    Ela ❤❤❤

  • @user-mi5me9uz7z
    @user-mi5me9uz7z2 ай бұрын

    Smd resistor mulimeter DT830B no screen power please video

  • @dammajith
    @dammajith8 ай бұрын

    ela bro

  • @PrabhathMadhusanka-sm6jl
    @PrabhathMadhusanka-sm6jl7 ай бұрын

    ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට අගය වෙනසක් වෙන්නැද්ද.. දැන් අර බලුබ් එකට 3.7v එකක් ඕනි නම් එතන රෙසිස්ටර් එක ඕපන් උනොත් ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට් අගය 3.7 අඩු වෙනවද සර්..

  • @KVTechnology

    @KVTechnology

    7 ай бұрын

    හොද ප්‍රශ්නයක් එහෙම වෙනසක් වෙනව ඒක ගැන අපේ පාටමාලාවන් තුල අපි කතා කරනව

  • @gamersland9570
    @gamersland95706 ай бұрын

    එවුනාට හැම රෙසිස්ටර් එකක්ම බීප් වෙන්නෙ නෑ නේද .. ඕම්ස් ගාන වැඩී නම් බීප් වෙන්නෙ නෑ වැලියු එකක් තමයි පෙන්නන්නෙ. මොකද මල්ටිමීටර් එකත් කන්ටිනිවිටි චෙක් කරගන්න යවන්නෙ කුඩා වෝල්ටීයතාවයක් . එතකොට ඕම්ස් ගාන වැඩී රෙසිස්ටර් එකක් හරහා යනවා නම් ඒ වෝල්ටීයතාවය හරියට ගමන් කරන්නෙ නෑ . එතකොට ඩයෝඩ් මෝඩ් එකයි කන්ටිනිවිටි මෝඩ් එකයි දෙකම එකට තියන මල්ටිමීටර් එකක නම් වැලියු එකක් තමයි පෙන්නන්නෙ .. මම දන්නෙ නෑ හරිද කියලා මම වැරදී නම් නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිනවා . ❤️❤️

  • @KVTechnology

    @KVTechnology

    6 ай бұрын

    ඔයා හරියටම හරි දකින කෙනෙක්ට පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් වෙන්න අදහස යොමු කරල තියෙනව

  • @dulshanshalinda3828
    @dulshanshalinda38289 ай бұрын

    කලින් වීඩියෝ වල ඇහෙන්නෙ නැති ඒව අයිත් දාන්න 💪

  • @prabathchanaka2707
    @prabathchanaka270711 ай бұрын

    resister ekk open unoth pcb board eke value eka kohomada pennanne sir

  • @KVTechnology

    @KVTechnology

    11 ай бұрын

    resister ekakin valiu balanna amarui

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk855310 ай бұрын

    බ්‍රෝ resistor එකකින් වෙන්නේ විදුලිය යම්කිසි අගයකින් අඩු කරල වෙනත් එකට බලය දෙන එකනේ, එතකොට අපි jumpar එකක් දැම්මොත් ඒක කෙලින්ම එන විදුලිය අදාල Component එකට ලැබෙනවානේ එතකොට ඒක පිච්චෙන්නෙ නැද්ද??

  • @KVTechnology

    @KVTechnology

    10 ай бұрын

    රෙසිස්ටර් කිවුවම රෙසිස්ටර් වර්ග කිහිපයක්ම තියෙනව යාලුවා සාමාන්‍යයෙන් ඕමස් අගයට අදාල රෙසිස්ටර් එකක් හොයල දාන්න බැරි උනොත් අපි කරන්නෙ ජම්පර් ගහන එක තමා එහෙම දැම්මාම හානි වෙන්න පුලුවන් හොද ප්‍රශ්නයක් පුලුවන් නම් ඕමස් ගාන බලල එතනට අදාල කම්පෝනට්ස් එක දානව නම් ඒක නියම රෙප්පයාඑ එකක්

  • @dilukshajayaruk8553

    @dilukshajayaruk8553

    10 ай бұрын

    @@KVTechnology Thanks bro 👍

  • @Tha_rin_du

    @Tha_rin_du

    9 ай бұрын

    ​@@KVTechnologyඑතනට එන resistor එක පිච්චිලානම් ඒ resistor එකේ ඕම්ස් අගය අපිට මනින්න බැහැනේ...කොහොමද ඒක මැනගන්නෙ...schematics read කරන්න වෙනවාද ඒ තැනට අදාලව...?🙄

  • @user-nx9bh2bv6j
    @user-nx9bh2bv6j11 ай бұрын

  • @user-ef8gq6hy3p
    @user-ef8gq6hy3p10 ай бұрын

    Ressister wala podi awlak awith thiyanawa hama resister ekakma beep enne nahane mama hodha bord ekakin thama check kale

  • @KVTechnology

    @KVTechnology

    10 ай бұрын

    ow waliu ena eewath thiyenawa

  • @wasanthakumara4315
    @wasanthakumara431511 ай бұрын

    ❤❤❤❤❤

  • @sumaljayasekara4817
    @sumaljayasekara481711 ай бұрын

    Hoda resistar kohomada beep karanna?

  • @KVTechnology

    @KVTechnology

    11 ай бұрын

    video eke thiyenawa

  • @IDMMOBAIL
    @IDMMOBAIL11 ай бұрын

    Ekekwath kiyala dhenne ne dhanna un

  • @mithurupasala
    @mithurupasala8 ай бұрын

    Resistar pichchuna ewage anka mekuna ewa hoyanne kohomada

  • @damindatecnology1108
    @damindatecnology11089 ай бұрын

    Super

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Thanks

Келесі