Mosfet පරීක්ෂා කරන ආකාරය මුල සිට සරලව

How to check Mosfet Transistor

Пікірлер: 74

  • @rio_zia
    @rio_zia8 ай бұрын

    බලන් ගියාහම ඇත්තටම අපි මෝඩයො නෙවෙයි අපිට උනේ මේවා මෙ විදිහට සරලව කියාදෙන්න ගුරුවරු හිටියෙ නැති එක.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks,lassana prakashayak oyata wagema matath oka hithila thiyanawa

  • @shanduminda2957

    @shanduminda2957

    8 ай бұрын

    තවත් කෙනෙකුට තේරෙන විදියට කියල දෙන්නත් හැමෝටම බෑ..මේ සර්ට ඒ හැකියාව තියනව...ඒක අපේ පින🙏❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    A

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @rio_zia

    @rio_zia

    8 ай бұрын

    @@shanduminda2957 ඒක ඇත්ත සහෝ.

  • @dihansasithmina453
    @dihansasithmina4538 ай бұрын

    සර් ඉලෙක්⁣⁣ට්‍රොනික් පාඩම දිගටම කරගෙන යන්න සතියකට එකක් වත් පුලුවන්නමිි කරන්න අනිත් ඒවත් එක්ක

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok ekakwath nawath wanne ne weda wedi kalete thamai delay wenne

  • @SamanKumara-ox1lp

    @SamanKumara-ox1lp

    8 ай бұрын

    Super sir

  • @sisirachandrasena963
    @sisirachandrasena963Ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp4 күн бұрын

    Bohoma sthuthi obathumata

  • @prasannawijerathne2386
    @prasannawijerathne23862 ай бұрын

    Thanks ❤

  • @MohamedNaseer-yr2tm
    @MohamedNaseer-yr2tmАй бұрын

    Very good sir thank you very much

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98188 ай бұрын

    Thank you very much sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @sandunjayalath2734
    @sandunjayalath27348 ай бұрын

    සර් ජීවිතේ ජයගන්න උදවු කරන ඔබ තුමාට නිදුක් නිරෝගී බව ලැබේවා...

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thamks

  • @NalakaLanaka
    @NalakaLanaka5 ай бұрын

    Hodatama තේරුණා r👍👍👍👍

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80068 ай бұрын

    බොහොම ස්තුතියි. ඔබට සුභ දවසක් වේවා.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome,subha dawasak

  • @wasanthaudaya990
    @wasanthaudaya990Ай бұрын

    හොදටම තේරුනා සර් බුදුසරණයි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Ай бұрын

    Budusaranai

  • @dericksanjeewa7071
    @dericksanjeewa70718 ай бұрын

    ගොඩක්ම වටින වීඩියෝ එකක් සර්....ගොඩක් ස්තූතියි ...

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @user-ni1kt3ou7b
    @user-ni1kt3ou7b8 ай бұрын

    Very good... Thanks my dear... 👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @shanduminda2957
    @shanduminda29578 ай бұрын

    ගොඩක් ස්තූතියි සර් 🙏❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Wrlcome

  • @paulranasinghe4013
    @paulranasinghe40138 ай бұрын

    Thank you. Excellent your explanation. This is what we should do to our young generation. Thank you aging, as a senior citizen.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    You are most welcome

  • @jayasrirawan6907
    @jayasrirawan69078 ай бұрын

    ඉතා අ⁣ගනෙයි..ස්තුතියි ඔබ තුමාට ..

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @dineshsampath2938
    @dineshsampath29388 ай бұрын

    ගොඩාක් පිං 🙏🙏 ලබාදෙන දැනුම ඉතා වටිනවා 🙏🙏💖

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @damindatecnology1108
    @damindatecnology11084 ай бұрын

    Niyamai sir. Sypiriyata kiyadenawa hemaema. Godak dewal igana gatta oyagen

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thanks

  • @dhammikapathirana7946
    @dhammikapathirana79468 ай бұрын

    සුපිරි හොදේ

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @slmobilegamer1084
    @slmobilegamer108414 күн бұрын

    Godak vedagath

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    14 күн бұрын

    Thanks

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya58956 ай бұрын

    Plz do a vedio about different applications of an op amp( LM741),thnks

  • @dineshrajapaksha2391
    @dineshrajapaksha23918 ай бұрын

    Super

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @ruwandhammika8374
    @ruwandhammika83748 ай бұрын

    Mosfet ගැන හොය හොය ඉද්දි වීඩියෝ එක දාල තියෙන්නෙ 😊 ඉතාම පැහැදිලියි ඉගැන්වීම්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @nihalsurasingha567
    @nihalsurasingha5678 ай бұрын

    ඉතා වටිනා වීඩියෝ එකක් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන කෘතගුණ සලකමු... ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Tuanks,0774143743

  • @brmmrathnayake1652
    @brmmrathnayake16525 ай бұрын

    Godak vatinava sir

  • @Inside25
    @Inside253 ай бұрын

    👍👍👍👍👍👍

  • @supunmadhuranga2786
    @supunmadhuranga27866 ай бұрын

    රිලේ ටිකත් වැඩ. මොස්ෆෙට් ටිකත් වැඩ. ඒත් out put එකෙන් කිසිම voltage එකක් එන්නෙ නෑ..... හීට් සින්ක් එකට ටෙස්ටර් එක තිබ්බාම පත්තු වෙනව.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe9788 ай бұрын

    ඊළඟ වටිනා වීඩියෝව බලාපොරොත්තු වෙමු. Thank's

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome,eelanga eka demma

  • @anurahenage4746
    @anurahenage47467 ай бұрын

    Obata hekinam Mata singer vistha 55 led TV eke power supply board eke sercuit diagram eka Danna puluwanda.model no .L3U03B

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    7 ай бұрын

    Mage langa ne mama hoyala balannam

  • @warunaillangasinghe9915
    @warunaillangasinghe99158 ай бұрын

    computer power supply එකක් ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok karamu

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e8 ай бұрын

    Oya multimeter eka mn ups ekata inverter ekata gahuwa Ac voltage check karanna pixhchuna

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Meke protection ne podi weredsatath pochchenawa oya hari ekane aduwata denne

  • @kgdissanayakedissanayake1633
    @kgdissanayakedissanayake16338 ай бұрын

    Smd code gena padamak karanna sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok karannam

  • @lahirudilshan3087
    @lahirudilshan30875 ай бұрын

    Depletion එව්වා check කරන විදිහ ගැන කිව්වේ නෑ නේ

  • @asangajayaweera8008
    @asangajayaweera80083 ай бұрын

    N chanel or P chanel Deplition mode Mosfet multimeter එකකින් පරීක්ශා කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද??

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Ай бұрын

    Ok

  • @jayasrirawan6907
    @jayasrirawan69078 ай бұрын

    සර් මට කියන්න පුළුවන් ද ..smd 3 terminal filter capacitor ..chek කරන විදිය හා මොනවද එයාගෙ වැඩෙ කියල..smd cap එක මැදින් තව සිල්ව පාට දෙපැත්තට පාට කරල තියෙන එක..ස්තුතියි ඔබට

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok ekata lwsson ekak karamu

  • @madushikadilrukshi7117
    @madushikadilrukshi71178 ай бұрын

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @maheshbandara7134
    @maheshbandara71348 ай бұрын

    Sir, ට්‍රාන්ස්පෝමර් ඉතිරි කොටස කරනකන් බලාගෙන ඉන්නවා 🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Practical ekada

  • @chamikakarli478
    @chamikakarli4788 ай бұрын

    Sae sansar ata tiualadanna

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok

  • @pkbkumara8824
    @pkbkumara88245 күн бұрын

    ස්තුතියි වගේම පිං. මේ අමතර කොටස් විශ්වාසව ගන්න පුලුවන් කොහෙන්ද

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 күн бұрын

    Manam ganne palaweni haras weediye,nethinam aliexpress

  • @lahirudilshan3087
    @lahirudilshan30878 ай бұрын

    Enhancement , Depletion මේ කතාව පැහැදිලි කරේ නෑ නේ 🙄