No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala

Ғылым және технология

#deadmobile #repair #nopower
Hello friends!
🔰WhatsApp Group 02💠 chat.whatsapp.com/It5wD9LEBan...
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq04E9iOTg1
🔰This video is about - No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ දුරකතනයක් No Power වූ විට එය චෙක් කරනා පිලිවලයි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
• How to ic reballing si...
⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
• ජංගම දුරකතන අලුත් වැඩි...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
• How to check Any mobil...
⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
• How to repair android ...
Keywords
How to repair any no power dead mobile phone sinhala, how to repair any dead or short mobile sinhala, how to repair water damage no power mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 134

  • @SirinjmRmj-ee6ki
    @SirinjmRmj-ee6ki6 ай бұрын

    ඉතාම හොඳට පැහැදිලියි. මෙහෙම නිර්ලෝභීව කියා⁣දෙන ඔබට මෙන්ම ඔබේ දෙමව්පියන්ටත් දීර්ඝායුෂ හා ඉසුරුමත් දිවියක් වේවා.

  • @laktecyoutubechannel2479
    @laktecyoutubechannel24797 ай бұрын

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්! ජයවේවා !

  • @shanduminda2957
    @shanduminda29578 ай бұрын

    ඇත්තටම පිළිවලට කියල දෙන එකනම් වටිනව...මම ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියා කරන්නෙ...මේ කියල දෙන විදියට mobile phone repair වලටත් ආස හිතෙනව....ස්තූතියි දිගටම කරන් යන්න මචං

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb9 ай бұрын

    Aththatama thanks malli..api mara widihata danuma ekathu karagannawa brother..🙏🙏🙏🙏

  • @user-wo3tm1hx6s
    @user-wo3tm1hx6s6 ай бұрын

    godak hodai digatama karagena yanna oyata budu sarani

  • @MerryFlamingoBirds-kn5mp
    @MerryFlamingoBirds-kn5mp3 ай бұрын

    ගොඩක් පින් මල්ලි මං බලපු phone repair වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක ඔයාගේ වීඩියෝ මාලාව කියල ගොඩක් පින් මල්ලි තව තවත් ඉදිරියට මෙවැනි දේවල් කරගෙන යන්න ඔයාට පින් ඔයා හැදූ වැඩු දෙමාපියන්ට ගොඩාක් පින් බුදු සරණයිබුදු සරණයි

  • @supunsupun8007
    @supunsupun80079 ай бұрын

    Thank you godak dewal denagaththa good ❤❤

  • @manalai
    @manalai4 ай бұрын

    ගොඩාක් වැදගත්.. ඔබට ජය.

  • @user-wz3go4pc8o
    @user-wz3go4pc8o7 ай бұрын

    Bohoma sthuthi putha jayawewa

  • @mohamedfiraz7041
    @mohamedfiraz704112 күн бұрын

    Hoda pahadilikrimak Thank you very clear

  • @user-qu9iv2qc5m
    @user-qu9iv2qc5m9 ай бұрын

    Hodai.hodat therum gnn puluwn kiyl dena eka.jaya wewa...❤❤

  • @KINGTHARUWA2002
    @KINGTHARUWA2002Ай бұрын

    ඇත්තටම පැහැදිලි good luck

  • @user-kg4ey3bi1m
    @user-kg4ey3bi1m5 ай бұрын

    අයියා බයවෙන්න එපා අයියට හැම දාම හරි යනවා❤❤❤

  • @kamalbandara4525
    @kamalbandara45255 ай бұрын

    thanka හොද පැහැදිලිකිරීමක්

  • @PriyanjaliSawbhagya
    @PriyanjaliSawbhagyaАй бұрын

    Niyamai.hodata terum karala denawa.

  • @Matheeshaprabath.1234
    @Matheeshaprabath.12349 ай бұрын

    Supirima vedeo ekak ❤

  • @nilukadilrukshi6618
    @nilukadilrukshi66189 ай бұрын

    Niyamai malli

  • @chathurangaperera9250
    @chathurangaperera92507 ай бұрын

    ගොඩක් වටිනවා සහෝදරයා ඔයා කියල දෙන දේ 🤝❤️ මමත් ආදුනිකයෙක් ෆෝන් රෙපෙයාරින් වලට

  • @pradeepweerakkody-hv7ht
    @pradeepweerakkody-hv7ht25 күн бұрын

    good malli owata budu sarani karagena yana gaman pohne lok kadana padama kuth karanna

  • @rajapakshasaman
    @rajapakshasaman5 ай бұрын

    බුදු සරනයි මල්ලි ඔයාට ජයෙන් ජයම වෙිවා

  • @sumithudayakumara4749
    @sumithudayakumara47499 ай бұрын

    බොහොම හොඳයි සර්ට ගොඩක් පිං සර් Ic පාත් චෙක් කරන්න කියලත් දෙන්න 👍👍👍👍👍❤❤❤

  • @user-we6os4xx5j
    @user-we6os4xx5j22 күн бұрын

    හොදට තේරුනා.☺️❤️

  • @anthoneybandara6619
    @anthoneybandara66199 ай бұрын

    ඇත්තටම හොදයි දැනුම බෙදාගන්න එකට. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @chamaraamarasena9539
    @chamaraamarasena95398 ай бұрын

    Niyamai yalu❤❤❤❤❤

  • @user-we8ug8dy9z
    @user-we8ug8dy9z2 ай бұрын

    සුපිරි 🔥🔥

  • @shalukasadew5456
    @shalukasadew54566 ай бұрын

    Niyamyi godak pahdili

  • @user-tj2zn8ds7x
    @user-tj2zn8ds7x7 ай бұрын

    ඇත්තටම මාරම වටිනව ජය වෙවා සහෝ

  • @KVTechnology

    @KVTechnology

    7 ай бұрын

    ස්තූති

  • @user-fs6kw1dt3n
    @user-fs6kw1dt3n7 ай бұрын

    andoid phone repairing vedio set ekak patan gamu da.. theory tika hodata teruna super

  • @isharasahan540
    @isharasahan5406 ай бұрын

    ❤❤❤Good sir

  • @kumarajyantha7303
    @kumarajyantha73039 ай бұрын

    ඉතා වටින ඉදිරිපත් කිරීමක්..මම දැනුම හොයන විශ්‍රාමික නිලධාරීයෙක්..මගේ යෝජනවක් තියෙනවා...ඔබගේ video අනුක්‍රමික අංකයකට යොමු කලොත් පිලිවෙලට ඉගෙනගන්න පහසුයි..මෙතෙක් upload කල වීඩියෝ අනුපිලිවෙල ඉදිරිපත් කල පිලිවෙලට අංකනය කොට මාතෘකා සහ ඊට අදාල අංකය වෙනම video එකකින් අපව දැනිවත් කරන්න පුලුවන් ...ඔබට සහ ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා...

  • @ShavinShavin-tj7ni
    @ShavinShavin-tj7ni4 ай бұрын

    Machan hodai loku deyak minissuta ehemahari ugannana eka

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana9 ай бұрын

    ගොඩක් පිම්

  • @sugandikalakmali1581
    @sugandikalakmali15814 ай бұрын

    Godak hoda pahadili krimak.godak pahadili..

  • @mauralakshan9062
    @mauralakshan90627 ай бұрын

    Ela supiri

  • @snjcom283
    @snjcom2837 ай бұрын

    Niyamai

  • @udithpreboda2249
    @udithpreboda22498 ай бұрын

    Oyahodata kiyaladenawa.niyamimamath asai.oben.egana.ganna

  • @chamikakeshan985
    @chamikakeshan9855 ай бұрын

    Thanks ❤

  • @KVTechnology

    @KVTechnology

    5 ай бұрын

    You're welcome 😊

  • @theideatv456
    @theideatv4565 ай бұрын

    මරැ

  • @akashprathap-ju4nw
    @akashprathap-ju4nw9 ай бұрын

    good video bro

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Thanks for the visit

  • @kvcpgunathilaka3011
    @kvcpgunathilaka30114 ай бұрын

    Hodi aiye

  • @janajanaka187
    @janajanaka1879 ай бұрын

    thank you brother🙏

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Welcome!

  • @user-dk9wv4xd4l
    @user-dk9wv4xd4lАй бұрын

    සුපර්👌👍👍👍

  • @ChampikaNirmal

    @ChampikaNirmal

    22 күн бұрын

    Niyami

  • @user-we6os4xx5j
    @user-we6os4xx5j22 күн бұрын

    විඩියෝ එකක් ඔනී හොට්ගන් එකෙන් ic replace කරන. Hot Limited,air limited ,components ගලවල

  • @technichub4030
    @technichub40302 ай бұрын

    Thanks Mchn

  • @KVTechnology

    @KVTechnology

    2 ай бұрын

    Thank you too!

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka15699 ай бұрын

    Thank your brother❤❤❤

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Thank you too

  • @darshanadayarathna8383
    @darshanadayarathna83839 ай бұрын

    Thanks dear🎉

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Welcome 😊

  • @darshanadayarathna8383
    @darshanadayarathna83839 ай бұрын

    Key pad check karanne kohomada kiyala kiyala dennakooo

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_20039 ай бұрын

    Charging part eke full videos tika gennako...

  • @ruwansagara6697
    @ruwansagara66979 ай бұрын

    👍👍

  • @chamindakumara6451
    @chamindakumara64519 ай бұрын

    Samsung m02s ෆොන් එකේ බොර්ඩ් එක වැඩද බලන හැටි video එකක් කරන්නකෝ අයියේ😊

  • @sugathshirantha5208
    @sugathshirantha52087 ай бұрын

    Good

  • @KVTechnology

    @KVTechnology

    7 ай бұрын

    Thanks

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_20039 ай бұрын

    Brother dead phone wala charging system uth api balanawaneh ekak genna...

  • @vinojshanaka8073
    @vinojshanaka80739 ай бұрын

    Good work

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    Thanks

  • @gunananda123
    @gunananda1236 ай бұрын

    👍👍👍

  • @prasadpiyamantha5499
    @prasadpiyamantha54994 ай бұрын

    😮😊❤❤👌

  • @anushikahewage3075
    @anushikahewage30754 ай бұрын

    china keypad phone power button line eka check karagena yana vidiya danna

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera86489 ай бұрын

    Power section aka gena වැඩිදුරටත් කියලා dennako

  • @mawathatv9309
    @mawathatv93094 ай бұрын

    POWER KIY Chek karanne kohomada podi phen ake

  • @imeshmayuranga7447
    @imeshmayuranga74479 ай бұрын

    Line aduna ganna vidiya gana video ekak dennako

  • @mohamedashik2580
    @mohamedashik258027 күн бұрын

    do u start class

  • @PriyanjaliSawbhagya
    @PriyanjaliSawbhagyaАй бұрын

    Batry pin wala eka pattakaya harasiya ganak pennanawa.anit pattata no reeding.eth on wenne na

  • @srimusicstudio4565
    @srimusicstudio45656 ай бұрын

    Analog multimeter eken phone check karana hati kiyla dennako

  • @vimalvimal7032
    @vimalvimal70329 ай бұрын

    👍👌👍

  • @user-mi5me9uz7z
    @user-mi5me9uz7z2 ай бұрын

    DT-830B mulimeter no power no screen no power. Power smd resistor place help karana

  • @FarisFais-np2wr
    @FarisFais-np2wrАй бұрын

    👍🏻👍🏻👍🏻👍🏻

  • @user-fk8yp5mm4x
    @user-fk8yp5mm4x9 ай бұрын

    ❤❤❤❤

  • @sajithpriyantha3721
    @sajithpriyantha37219 ай бұрын

    😍

  • @kavindumadushan1497
    @kavindumadushan14979 ай бұрын

    Power key ekata voltege eka ennaththan eka chek karaganne kohomada eka video ekakin oni

  • @udaraindeewara5259
    @udaraindeewara525925 күн бұрын

    Power key weys missing unama chek karaganne kohomada nokiya 1280

  • @pradeepk2327
    @pradeepk23279 ай бұрын

    ප්‍රායෝගිකව ඔයා හදන එකක් දාන්න පුලුවන් උනොත් දානවද?

  • @TempoDisc
    @TempoDisc23 күн бұрын

    Mage phone ekkuth thiyenawa no power... Eeka hadanna denna baye inne. Ayya koheda inne eeka hadanna denna.

  • @amithsanjaya5483
    @amithsanjaya54839 ай бұрын

    මල්ලි no power anroid phon dc power supply aken හදන විදිහ කියලා දෙනවද

  • @maradayal1712
    @maradayal17129 ай бұрын

    Pawer batan wada nattham eka daganna vidiha kiyla denna

  • @sangeethsankalp7155
    @sangeethsankalp71559 ай бұрын

    Software paththa oni

  • @user-vo8vo1nz5p
    @user-vo8vo1nz5p9 ай бұрын

    Supar

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb9 ай бұрын

    Malli,.smart phone ekaka network dosa hadana hati pahadili karala vedio ekk dannako..🙏🙏

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    dala thiyenne

  • @PathumSandaruwanKulaweer-bc7zb

    @PathumSandaruwanKulaweer-bc7zb

    9 ай бұрын

    @@KVTechnology hari hari,.thnks

  • @chandanakumara7049
    @chandanakumara70499 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් pone nambar එක දෙනවාද

  • @dimuthuthushan2682
    @dimuthuthushan26827 ай бұрын

    අයියා මට පුළුවන් නම් haier g7s display එකක් හොයලා දෙන්න

  • @dulshansuraweera3344
    @dulshansuraweera33449 ай бұрын

    me vidio eke dewani kotasa ikmnta dannaaa

  • @KavishkaGimhana-yf3rf
    @KavishkaGimhana-yf3rf8 ай бұрын

    Ayye Power Key misin unama Hada ganna Vidiya Kiyala Dunne nane 😢

  • @vravi5774
    @vravi57744 ай бұрын

    පලමු පාඩමෙ ඉදම් හොයා ගන්න අමාරුයිනෙ

  • @dinushaprasad9550
    @dinushaprasad95509 ай бұрын

    nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata

  • @user-rj2wt4vl6v

    @user-rj2wt4vl6v

    8 ай бұрын

    BSI line එකත් Supply එකට Connect කරලම On කරන්න, 3A වගේ දීලා 4.2V වලින් On කරලා බලන්න

  • @darshanadayarathna8383
    @darshanadayarathna83839 ай бұрын

    Key pad eka mada pin ekata ekak conectivite check karama beep tone ekak enne ai.samaharak eva ge beep tone enne na. Mama oya step tika kara value ok . Power dunnama on venne na. Mama key pad sticker eka galavala check karadi mata hambuna de oka pahadili karanako dear. Oya hota ugannanava..... mama lagadi thama me filed ekata ave.

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    whatsapp group ekata join wela mg ekak danna pahadili madi

  • @user-rl4xr2gy3u
    @user-rl4xr2gy3u4 ай бұрын

    එලම මචෝ. මගේ Nokia 1100 එකක් තියනවා sim එක දාලා on කරාම off වෙනව sim එක නැතුව on වෙනවා අැයි එහෙම වෙන්නේ,..?

  • @KVTechnology

    @KVTechnology

    4 ай бұрын

    line short ekak athi

  • @user-wo3tm1hx6s
    @user-wo3tm1hx6s6 ай бұрын

    oyage watsap no dunnoth hodai waradina thana aha ganna puluwan

  • @niro655
    @niro6559 ай бұрын

    Ratakata ona me wage minissu.Mamat tool aragena inne. oyage video balala geemak gahagena yanawa dan.issarahatat oyage udaw one

  • @andyveron3171
    @andyveron31719 ай бұрын

    Power key eke currant eka neththn repair kranna khmda

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    jumper

  • @fixyourmobile90
    @fixyourmobile909 ай бұрын

    Android කියලා දෙන්නකෝ බටන් එපා

  • @user-pm7vt6zc4v
    @user-pm7vt6zc4v5 ай бұрын

    yamak karanakota adupadu hoyana gonnu innawa malli oya wade karanna modayo awasane halanawa apita hodata theranawa oya uparima karanawa kamathinam nodanna deyak ahaganna 4n number eka danna eka watinawa

  • @KVTechnology

    @KVTechnology

    5 ай бұрын

    description check brother

  • @malshadulari6943
    @malshadulari69439 ай бұрын

    මචන් ඔයාගේ ඉගැන්වීම් හොදයි ඒත තව ටිකක් ඔයා ඉගෙන ගන්න මොකද මෙක බලන්නේ නොදන්න අය AC 20V දාලා චෙක්කරන්න බැහැ DC 20V දාන්න නැත්නම් ඔයාගෙ වීඩියෝ බලන අය පවු ....ඉගැන්වීම සුපර්....👏👏 👍👍👍👍

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    oooo sory eke mn ac 20Vdala thiyenne dc 20V enna one

  • @user-do4wr3du8b

    @user-do4wr3du8b

    9 ай бұрын

    No power phone ekaka pawer ic cpu chek karana video ekak karannko

  • @user-qp4wn3rl5o

    @user-qp4wn3rl5o

    5 ай бұрын

    Me krma 4ta ma check Kara phone eka eth on wenne na mokada karanna puluwan

  • @imeshmayuranga7447
    @imeshmayuranga74479 ай бұрын

    Power button ekata 2.8v enawa ..eth power on wen ne..

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    model eka mokakda

  • @shalukasadew5456
    @shalukasadew54566 ай бұрын

    Phone wala battery ping ekata v4.5 kawata battery chaj wanwa pannana natha ai

  • @KVTechnology

    @KVTechnology

    6 ай бұрын

    BSI LINE EKA BALANNA

  • @yomalbuddika
    @yomalbuddika8 ай бұрын

    Nokia ( TA 1034) කියුව ස්ටෙප් සේරම ok ඒත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑනේ...power suply ගහලා power button එක ඔබපුවාම 0.02 අරන් key pad light එකෙ පත්තු වෙලා නිමෙනවා 0.00 වෙනවා ඒක කොහොමද හදන්නේ... Plzz කියන්නකෝ

  • @Akiramedia007

    @Akiramedia007

    8 ай бұрын

    Software

  • @user-rj2wt4vl6v

    @user-rj2wt4vl6v

    8 ай бұрын

    1.මුලින්ම ඔයා ඔය Phone එකේ Display එක Bouth එකෙන් Heat කරලා හරි, hotgun එකෙන් හරි පරිස්සමට ගලවලා අයින් කරගන්න, 2.ඊට පස්සේ ඔයා Supply Connect කරලා Power Key එකට Current එක එනවද කියලා Check කරන්න. (3.7V - 4.2V) 3. එනවනම්, ආයෙත් බෝඩ් එකේ Display Path ටික හොදට Clean කරලා Resold කරන්න Display එක, අලුත් එකක් ගහන්න පුලුවන්නම් හොදයි. 4. මේ කියපු විදිහට 85%ක්ම හරියනවා, mokada Nokia TA-1034 (105) එක Display එක නැතුව හෝ Display Fault එකක් නම් On වෙන්නෙම නෑ.

  • @shortcut5001
    @shortcut50019 ай бұрын

    Mokadda me sound aul kiyanne ahema aulk nanae🤔

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    full short video eka balanna eeke aul

  • @dinushaprasad9550
    @dinushaprasad95509 ай бұрын

    Mama ara yata ahapu ekata uttarayak nadda

  • @KVTechnology

    @KVTechnology

    9 ай бұрын

    mokakda

  • @dinushaprasad9550

    @dinushaprasad9550

    9 ай бұрын

    nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata

  • @SuwanRonal-gt8tp
    @SuwanRonal-gt8tp2 ай бұрын

    Aiye mage phone ekk tiye hadala dennapuluwand please 🛏️🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @KVTechnology

    @KVTechnology

    2 ай бұрын

    ewanna

  • @chandimasaman8042
    @chandimasaman80429 ай бұрын

    Phone no denna puluwanda

  • @madurajayawardana8946
    @madurajayawardana89466 ай бұрын

    Power key එකට වොල්ටෙජ් එකක් එන් නැත්නම් මොකො කරන්න ඕන

  • @KVTechnology

    @KVTechnology

    6 ай бұрын

    ජම්පර් කරන්න ලයින් එක

  • @danushkapemarathna3896
    @danushkapemarathna38968 ай бұрын

  • @TempoDisc
    @TempoDisc23 күн бұрын

    Mt ayyage whatsapp number eka ganna puluwanda?

Келесі