Smart Test EP:123| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

ස්මාට් වෙන්න ඕනි බුද්ධියෙන් මිස රූපයෙන් නොවේ.මෙන්න එහෙනම් ස්මාට් වෙන්න ස්මාට් ටෙස්ට් 123 වෙනි එපිසෝඩ් එක .
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 1 000

  • @Pabaya588
    @Pabaya588 Жыл бұрын

    අත්බූත වීඩියො දාන අයියා තමයි පුදුම💖 එකක් නෑර හැම වීඩියො එකක්ම මම බලන💖 අනාගතේ පරපුරටත් මෙම වීඩියො බැලීමටයි මේ පිදුම💖 තව තව ඉදිරියට යන්න පතනවා සුබම💖

  • @thinukahansitha2801
    @thinukahansitha2801 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක් බලන්න ආසාවෙන් හිටියේ පුදුමයෝ

  • @rajendranrajitha9171

    @rajendranrajitha9171

    20 күн бұрын

    5'

  • @gayan7721
    @gayan7721 Жыл бұрын

    පලවෙනි ගානනම් පුදුමය අයියා jackpot film එකෙන් බලල නේ දැම්මේ😁

  • @sehasgaming6000
    @sehasgaming6000 Жыл бұрын

    ඔක්කොම 23 පුදුමයා අයියේ අවසානෙට අහපු ප්‍රශ්නෙට ❤️👍

  • @mgskumara953

    @mgskumara953

    Жыл бұрын

    මමත් ඔයාගේ උත්තරයට එකගයි

  • @mgskumara953

    @mgskumara953

    Жыл бұрын

    @Nimsara Creative Academy බැහැ

  • @Mr.vihaga

    @Mr.vihaga

    Жыл бұрын

    Ayye 29yi

  • @priyantasaman5235

    @priyantasaman5235

    Жыл бұрын

    @@mgskumara953 no

  • @lakshanranawaka1490

    @lakshanranawaka1490

    Жыл бұрын

    @Nimsara Creative Academy K

  • @denethperera9208
    @denethperera9208 Жыл бұрын

    කාලෙකින් Smart test එකක් දිගටම smart test දාන්න. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @LKsUpErTEch_8542

    @LKsUpErTEch_8542

    Жыл бұрын

    @@slkaiser mokada oya?

  • @achira_bus_kingdom
    @achira_bus_kingdom Жыл бұрын

    වීඩියෝ එක සුපිරි ඩිටෙක්ටිව් ඇල්බට්ගේ වීඩියෝ එකක් කවද්ද එන්නේ පුදුමයෝ

  • @sigithi4967
    @sigithi4967 Жыл бұрын

    pudumaya nam niyama vadda . prashna visadanna prashna tharagekata giya nam 1st vey aaaaaaaaa................................... suba pathum parissamen inna.......

  • @nagahawattaarachchigecheni3847
    @nagahawattaarachchigecheni3847 Жыл бұрын

    රීයේ වීඩියෝව.මාරයි

  • @gayanchinthaka8540
    @gayanchinthaka8540 Жыл бұрын

    වීඩියෝ එකනම් සුපිර.ඊලග එකත් ඉක්මනට ඕනි හොදේ.අපි බලාගන ඉන්නව 👍👍👍👍👍👍👍👍👍👍

  • @CreaterMMR
    @CreaterMMR Жыл бұрын

    😂😂නාමල් රාජපක්‍ෂ කියල කිව්වහම රූප ටිකේ 3න් වෙනි එක දැකල හිනා ගියේ මට විතරද?😂

  • @darshanimuthumali2614

    @darshanimuthumali2614

    Жыл бұрын

    ඔක්කොම 21i

  • @see4689

    @see4689

    Жыл бұрын

    Me too 😹😹😹😹😹😹😹😹

  • @LKsUpErTEch_8542

    @LKsUpErTEch_8542

    Жыл бұрын

    math baluwata kamak nadda???????????

  • @LKsUpErTEch_8542

    @LKsUpErTEch_8542

    Жыл бұрын

    @Nimsara Creative Academy kzread.info/dron/Tglhhd5hVapleyVtH_9I4Q.html for you 😂😂

  • @saumyakumari3486

    @saumyakumari3486

    Жыл бұрын

    😎💎👨‍👨‍👦‍👦

  • @ajanidevika3931
    @ajanidevika3931 Жыл бұрын

    නියමයි❤😊

  • @Jerry94761
    @Jerry94761 Жыл бұрын

    පලවෙනි ප්‍රශ්නෙ jackpot ෆිල්ම් එකෙන් නේද පුදුමයෝ🤣

  • @danukadilshan9115

    @danukadilshan9115

    Жыл бұрын

    Ou ou ඔක ෆිල්ම් එකක කැල්ලක්

  • @avishkad1701
    @avishkad1701 Жыл бұрын

    නියමයි පුදුමයා අයියා ♥️💙😊

  • @manoriuswaththa7066
    @manoriuswaththa7066 Жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ 11යි අම්මයි තාත්තයි -2 පුතාලා -3 සහෝදරියෝ -2 ඥාති සහෝදරියෝ -3 අාච්චියි -1 ඔක්කොම -11

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa2378 Жыл бұрын

    නියමයි පුදුමයා මාමේ ❤️

  • @chandanigamage3353
    @chandanigamage3353 Жыл бұрын

    මුලින්ම පෙන්නපු එක Jackpot ෆිල්ම් එකේ සිද්දිය නේද පුදුමයෝ 😎😎😎 අද විඩියෝ එක නියමයි පුදුමයෝ 👍👍👍

  • @sanjayamahagedara8669

    @sanjayamahagedara8669

    Жыл бұрын

    Ow ne😄

  • @funnyjokes3836

    @funnyjokes3836

    Жыл бұрын

    Ow neda pudumayo?

  • @vijithakarunanayaka7256
    @vijithakarunanayaka7256 Жыл бұрын

    සල්ලිවල අංක ඔක්කොම සල්ලිවල එක වගේ නිසා 👍

  • @kumara2314
    @kumara2314 Жыл бұрын

    නියමයි පුදුමයො අදත් සුපිරි වැඩක් 🔥🔥🔥🔥

  • @allaboutthings3712
    @allaboutthings3712 Жыл бұрын

    anthimata depu com.parashneta uththare 9 denek 😍

  • @KkKk-tg7to
    @KkKk-tg7to Жыл бұрын

    අදත් පට්ට නියමයි පුදුමයෝ

  • @NotBasket
    @NotBasket Жыл бұрын

    Ambo goda kalekin😍😍😍

  • @ashokaherath7997
    @ashokaherath7997 Жыл бұрын

    ඇල්බට්ගේ වීඩීයෝ එකක් ඕනි හරිද 😊

  • @janithasarachchandra5674
    @janithasarachchandra5674 Жыл бұрын

    salli nottuwala ekama anke thiyena nisa...Hi Pudumayo Thank you smart test ekak danmata adayi gedara awe.....

  • @gayanisamarakoon1285
    @gayanisamarakoon1285 Жыл бұрын

    අන්තිම එකට උත්තරය 10 පුතාලා 3 දුවලා 4 ආච්චි 1 සැමියා 1 බිරිඳ 1 ඔක්කොම 10

  • @Sthee....musicworld
    @Sthee....musicworld Жыл бұрын

    මේවා පුදුමයට විතරයි❣️ මමත් ආසාවෙන් බලනවා🌟🌟

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    පැනල්ටි 5යී මගේ හරි ගියේ.....👍👍 අදත් සුපිරි පරී ඉතිරී ඈහ්හ් 👌👌💐💐

  • @nagahawattaarachchigecheni3847
    @nagahawattaarachchigecheni3847 Жыл бұрын

    DETECTIVE ALBERT ගේ අලුත් INVESTIGATION එකක් ඕන PLEASE 🙏🙏👍👍👍🔥👌❤❤

  • @salisanduni4221
    @salisanduni4221 Жыл бұрын

    එනකම් හිටියේ 🙂 වෙනද වගෙම සුපිරියි 💯💖💫💢

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 Жыл бұрын

    Thanks පුදුමයෝ කාලෙකින් Smart test එකක් දුන්නට 😘

  • @Sanju-Dinu
    @Sanju-Dinu Жыл бұрын

    නියමයි පුදුමයා අදත් සුපිරියක්❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @Sanju-Dinu

    @Sanju-Dinu

    Жыл бұрын

    @@slkaiser ok

  • @Sanju-Dinu

    @Sanju-Dinu

    Жыл бұрын

    @Nimsara Creative Academy ok

  • @dhhfggcgdgdfgx
    @dhhfggcgdgdfgx10 ай бұрын

    Anthimaprashnata. Uthhara 11.

  • @sanjayamahagedara8669
    @sanjayamahagedara8669 Жыл бұрын

    Ane pudumayo dasa thorana challenge ekak ilaga video ekata dannako please ❤️

  • @kavishkalakshan9095
    @kavishkalakshan9095 Жыл бұрын

    නියමයි පුදුමයෝ 👍👍👍👍👍👍👍

  • @tilaniperera9779
    @tilaniperera9779 Жыл бұрын

    පුදුමයාත් film බලනවා නේ. ඒ දැම්ම නෝට්ටු ඔක්කොම අච්චු ගහපු නෝට්ටු වෙනව . ඔක්කොම එක වගෙනේ 😊

  • @kaushalyasandamali843

    @kaushalyasandamali843

    Жыл бұрын

    Jackpot neda

  • @DulaniHarshika-uj5wi
    @DulaniHarshika-uj5wi5 ай бұрын

    11 අන්තිම ta ahapu prashnaya ta❤❤😊😊

  • @anushawewalage9351
    @anushawewalage9351 Жыл бұрын

    Detective Albert channl එකට අලුත් video එකක් ඕනේ..❤❤

  • @anujisilva337
    @anujisilva337 Жыл бұрын

    අදත් මරු පුදුමයෝ 💗

  • @thinukahansitha2801
    @thinukahansitha2801 Жыл бұрын

    මෙච්චර කල් ආසාවෙන් බලන් හිටියේ

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Жыл бұрын

    පුදුමයානම් එකෙන්ම සුපිරියක් ❤ ආදරෙයි පුදුමයො❤

  • @Dmusic1118
    @Dmusic11184 ай бұрын

    Ayye aluth video ekak dannko❤

  • @alvin_gaming_718
    @alvin_gaming_718 Жыл бұрын

    ඇල්බට්ගේ කතවක් දෙන්නකෝ❤❤❤

  • @nishanthabandara9016
    @nishanthabandara9016 Жыл бұрын

    නියමයි පුදුමයෝ👍❤️

  • @Senesh9425
    @Senesh9425 Жыл бұрын

    නව දෙනයි. අම්මයි, තාත්තයි, පුත්තු තුනයි, සහෝදරියෝ තුනයි,අච්චිය්

  • @harshanaerandha417
    @harshanaerandha417 Жыл бұрын

    ඇල්බට් ගෙ රහස් පරීක්ෂක කතා වක් ඕනෙ පුදුම යො❤❤👌👌

  • @umayanganasawindi30

    @umayanganasawindi30

    Жыл бұрын

    11

  • @user-sz9ps4qx1w

    @user-sz9ps4qx1w

    8 ай бұрын

    11

  • @dhammikamunasinghe8865
    @dhammikamunasinghe8865 Жыл бұрын

    හම්මෝ ගොඩක් දවස් ඉදන් පුදුමයගෙ වීඩියෝ එකක් බලාගෙන හිටිය. ඉල්ලීම නම් ඉශ්ට වුණා

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka5404 Жыл бұрын

    හුග කාලෙට පස්සෙ ස්මාර්ට් වුනේ.😀😀😀

  • @malshidilshani5469
    @malshidilshani5469 Жыл бұрын

    Ammo thanks pudumayo smart test akak dunnata.supiri 👍👍

  • @nethinithathsara8922
    @nethinithathsara8922 Жыл бұрын

    11 යි

  • @thulashashmika9334
    @thulashashmika9334 Жыл бұрын

    පුදුමයා like ලයික් එකක් දානවදඅනේ

  • @elangaweerasinghe7302
    @elangaweerasinghe7302 Жыл бұрын

    ලමයි 08i එක ආච්චියි අම්මයි තාත්තයි ඔක්කොම 11i.😁😁

  • @sigithi4967
    @sigithi4967 Жыл бұрын

    niyamay aaaa.... video eke anthima prashnayata uththare 11 meka thamay mama maheema

  • @avishkasandakelum6014
    @avishkasandakelum6014 Жыл бұрын

    ඉස්සරහට

  • @recpectherenow3286
    @recpectherenow3286 Жыл бұрын

    අන‍්තිම ප්‍රශ‍්නයට උත‍්තරය තමයි සාමාජිකයෝ 11 මන් හරි නේද පුදුමයෝ!!!!!!!

  • @MoonMusic23
    @MoonMusic23 Жыл бұрын

    ඔක්කොම 53 දෙනයි පුදුමයෝ.....අවසානෙට අහපු ප්‍රශ්නෙට .... ❤️

  • @sanjayamahagedara8669
    @sanjayamahagedara8669 Жыл бұрын

    E bajanayata Damma salliwala ekama anke thiyenna athi😊

  • @dineshbro868
    @dineshbro868 Жыл бұрын

    සුප්පා ..තව එපියක් ගේන්න ඉක්මනට

  • @gamingshimmuyt5089
    @gamingshimmuyt5089 Жыл бұрын

    Hii පුදුමයෝ.. කාලෙකින්...

  • @tharuang493
    @tharuang493 Жыл бұрын

    අන්තිමට අහපු එකට උත්තරේ 10යි😁❤️

  • @user-mn2iu9kp7e
    @user-mn2iu9kp7e Жыл бұрын

    21 anthima prashneta

  • @user-oc4eh4fc6p
    @user-oc4eh4fc6p3 ай бұрын

    7sarauak Giya

  • @umayanganimeah5777
    @umayanganimeah5777 Жыл бұрын

    ඔක්කොම 59 දෙනයි පුදුමයෝ 😉 අදත් මරු..❣️

  • @indikaprasad1750
    @indikaprasad1750 Жыл бұрын

    පුදුමයෝ ඉක්මනට පුදුම වීඩියෝ 124 දාන්න.

  • @wajirapriyadharshaneedissa8080
    @wajirapriyadharshaneedissa8080 Жыл бұрын

    සුපිරියි පුදුමයෝ thanks 💗💖

  • @wajirapriyadharshaneedissa8080

    @wajirapriyadharshaneedissa8080

    Жыл бұрын

    Hmm

  • @irudinisenansha5354
    @irudinisenansha5354 Жыл бұрын

    සුපිරි

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 Жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඒ අම්මයි තාත්තයි ඇතුලුව 11යි 😒

  • @DOOM999.
    @DOOM999. Жыл бұрын

    ඒ සල්ලිවල සිරියල් නම්බ එක එකම නම්බරෙ😂

  • @BuddhikaSampathBuddhika

    @BuddhikaSampathBuddhika

    Жыл бұрын

    කාසි වලින් දැම්මනම් ගොඩ නේද 😂😂😂

  • @studylife7969
    @studylife7969 Жыл бұрын

    9 දෙනයි 🤩👍

  • @poornimamalshani9925
    @poornimamalshani9925 Жыл бұрын

    10 දෙනයි..

  • @user-sk1xc6cb4h
    @user-sk1xc6cb4h Жыл бұрын

    ඔක්කොම ගාන 7 යි.මිසිස් සිල්වයි මිස්ටර් සිල්වයි එක්ක 9 යි 😊

  • @dragonworld7473
    @dragonworld7473 Жыл бұрын

    උත්තෙරේ 72 යි මට සපොට් එකෙක් පුදුමයො … 💙💙

  • @NICO_YT6
    @NICO_YT6 Жыл бұрын

    මරු

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 Жыл бұрын

    8ක් හරි goal

  • @wishwaya123
    @wishwaya123 Жыл бұрын

    Detective ඇල්බට් කතාවකුත් ඉක්මනට ඕනේ පුදුමයෝ එකේ තියේන ඔක්කොම Ep.බලලා ඉවරයි අනේ ☹️☹️👍

  • @mayonmishamdemelmmd348
    @mayonmishamdemelmmd348 Жыл бұрын

    Adath supiri

  • @imaliranasinghe.2273
    @imaliranasinghe.2273 Жыл бұрын

    Wow 🤩 pudumamaya❤

  • @anushalakmali7153
    @anushalakmali7153 Жыл бұрын

    ඔක්කොම 9යි

  • @nadhiyafathima8246
    @nadhiyafathima8246 Жыл бұрын

    ඔක්කොම 14 යි

  • @Shanelwithanage.
    @Shanelwithanage.7 ай бұрын

    7කට❤

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 Жыл бұрын

    අම්මෝ දාලා❤

  • @himaliverjiniya4848
    @himaliverjiniya4848 Жыл бұрын

    අවසාන ප්‍රශ්නයට උත්තරය 11 යි.

  • @sajithsandharuwan1383
    @sajithsandharuwan1383 Жыл бұрын

    ඔක්කොම 10

  • @niroshaniaththanayake4327
    @niroshaniaththanayake4327 Жыл бұрын

    9.16

  • @chadradasakandanaarachchi6239
    @chadradasakandanaarachchi6239 Жыл бұрын

    11 යි.

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 Жыл бұрын

    නියමයි පුදුමයෝ 👍👍👍

  • @sujeewalakmali5361
    @sujeewalakmali5361 Жыл бұрын

    ඇල්බට්ගෙ වීඩියෝ එකකුත් ඕනෙ පුදුමයා මාමෙ

  • @sandaniishanka9554
    @sandaniishanka9554 Жыл бұрын

    Namal Rajapaksha

  • @salisanduni4221
    @salisanduni4221 Жыл бұрын

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ 9 යි💛💖

  • @frozendreams2742
    @frozendreams2742 Жыл бұрын

    Anthima prashneta uththare 7 I mn hithanne mn 1 onna pudumaya

  • @frozendreams2742

    @frozendreams2742

    Жыл бұрын

    @@slkaiser hariii😄😄😄

  • @frozendreams2742

    @frozendreams2742

    Жыл бұрын

    @Nimsara Creative Academy hariii

  • @frozendreams2742

    @frozendreams2742

    Жыл бұрын

    Onna dennawama sub kera

  • @mulberrybushpro6643
    @mulberrybushpro6643 Жыл бұрын

    ප්‍රශ්නෙට උත්තරේ 7යි . ආච්චිලා 1යි. 3 දෙනාටම එකම ආච්චි. සහෝදරයො 3 දෙනා තනි තනිවම ගත්තත් එයාලට සහෝදරයො 2න්නයි. එක්කෙනෙක් දෙන්නෙකුට සහෝදරයෙක් වෙන්න පුලුවන්. ඒ වගේමයි සහෝදරියොත්. එතකොට ඔක්කොම 7යි. සහෝදරයො 3යි සහෝදරියො 3යි . ආච්චි 1යි

  • @crtoon2170
    @crtoon2170 Жыл бұрын

    නියමයි

  • @chandanisenewirathna7713
    @chandanisenewirathna7713 Жыл бұрын

    නියමයි pudumayo

  • @dulipmahesh2337
    @dulipmahesh2337 Жыл бұрын

    10 යි

  • @user-sj8tg4el8b
    @user-sj8tg4el8b Жыл бұрын

    9 dhenai

  • @lakminidharmasena6362
    @lakminidharmasena6362 Жыл бұрын

    adath patta

  • @sarathhemachandra8813
    @sarathhemachandra8813 Жыл бұрын

    Welawa 9.15,3.45

  • @bohanbohan8490
    @bohanbohan8490 Жыл бұрын

    30 ඔක්කොම

  • @tharangasajeewani3445
    @tharangasajeewani34454 ай бұрын

    11යි.

  • @krishanidesilva5037
    @krishanidesilva5037 Жыл бұрын

    අන්තිම ප්‍රශ්නයට උත්තරය 11

  • @ashokaherath7997
    @ashokaherath7997 Жыл бұрын

    වීඩියෝ එකනම් මරු පුදුමයෝ

  • @sayamalikumari941
    @sayamalikumari9419 ай бұрын

    11

Келесі