Smart Test EP:122| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

ස්මාට් වෙන්න ඕනි බුද්ධියෙන් මිස රූපයෙන් නොවේ.මෙන්න එහෙනම් ස්මාට් වෙන්න ස්මාට් ටෙස්ට් 122 වෙනි එපිසෝඩ් එක .
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 4 200

  • @sadarekashanthani1963
    @sadarekashanthani1963 Жыл бұрын

    Yes හුස්ම අල්ලගන ඉදල තව පොඩ්ඩෙන් පණ යනව 🤣😂 අදත් vidio එක මරු 😍🤘😇

  • @plainKOLLAnew

    @plainKOLLAnew

    4 ай бұрын

    Yes

  • @shiran7403
    @shiran7403 Жыл бұрын

    චැලේන්ජ් එකෙන් ගොඩගිය සෙට් එක කෝ ?.

  • @aminthashaluka6259

    @aminthashaluka6259

    Жыл бұрын

    Mama💯

  • @bhagyapigion602

    @bhagyapigion602

    Жыл бұрын

    ගේම ගැහුව මල්ලී 👋🤣

  • @ajeekum

    @ajeekum

    Жыл бұрын

    Yes

  • @gihaniasetha5140

    @gihaniasetha5140

    Жыл бұрын

    Yes

  • @shadowboy6404

    @shadowboy6404

    Жыл бұрын

    Mama

  • @chandralalgamini4071
    @chandralalgamini407111 ай бұрын

    🎉🎉 Yes තව පොඩ්ඩෙන් මැරිලා වැටෙනවා අදත් සුපිරිය ක්

  • @MalithaKaveena

    @MalithaKaveena

    8 ай бұрын

    yes

  • @slfishworld6043
    @slfishworld6043 Жыл бұрын

    Yes 🤭🤭 මට නම් challenge එක තව ඉන්න පුලුවන් 🤭

  • @user-le9qm6kk3f

    @user-le9qm6kk3f

    4 ай бұрын

    Yes මට පුළුවන් වුණා

  • @darshanadarshana8978
    @darshanadarshana8978 Жыл бұрын

    ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ☺️☺️☺️☺️☺️☺️😁😁😁😁😁😁😃😃😃😀😀😀

  • @dileeshalakmini2568
    @dileeshalakmini2568 Жыл бұрын

    yes 🥺 මන් හුස්ම ගන්නෙ නැතුව ෆෝන් එක දිහා බලන් ඉද්දි අපේ පූසා මගෙ දිහා බය වෙලා බලන් ඉන්නව ෆෝන් එකෙන් ඩඩ් ඩඩ් සද්දෙත් ඇහෙන හින්ද 😂😂

  • @methu2770
    @methu2770 Жыл бұрын

    Yes හුස්ම අල්ලන් ඉඳලා තව ටිකකට hospital යන්නත් වෙනවා ඔයා නම් මරු පුදුමය

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Жыл бұрын

    නියමයි පුදුමයෝ❤

  • @mavindiranahansika9231
    @mavindiranahansika9231 Жыл бұрын

    බඩවැල් වගේ දිග සිංහල drama බලන්නේ නැති මට කියාගන්න පුළුවන් උනේ දෙකයි😐😁

  • @diliya9825
    @diliya9825 Жыл бұрын

    මුතුලෙන්දොරයි,දරනී,දිවිතුරා විතරයි අය්යෝ හොයා ගත්තේ.ඒකෙත් අමුතුම ගතියක් තියේ😍

  • @KaveeshaKaveesha-ov3dh
    @KaveeshaKaveesha-ov3dh2 ай бұрын

    Husma allagen inna gihin tawa podden marila watenawa 😢🎉❤

  • @Craftwithmansana1117
    @Craftwithmansana1117 Жыл бұрын

    Yes තව ටිකක් වෙලා හිටියනම් මැරෙනවා. දිගටම වැඩේ කරගෙන යන්න පුදුමයෝ ඔයාට ජය

  • @gaminDARSHAA
    @gaminDARSHAA Жыл бұрын

    Yes තව ඩින්ගෙන් මැරෙනවා පුදුමයො ආදරෙයි

  • @tharangasampath9517

    @tharangasampath9517

    Жыл бұрын

    Y

  • @dmpbandara1986
    @dmpbandara1986 Жыл бұрын

    Yes, තව පොඩ්ඩෙන් ඉවරයි පුදුමයෝ😂😂

  • @dineshpriyankara2173
    @dineshpriyankara2173 Жыл бұрын

    Pudumaya aiye oya දෙන අභියෝග Gammak thamai මම ee abiyogen dinna

  • @priyankara6126
    @priyankara6126 Жыл бұрын

    Yes.oywage wat godak oniwei maw parddann. Kiwat viswas karnne Mt vinadi 2k Inn puluwan

  • @kaveeprouduction5256
    @kaveeprouduction5256 Жыл бұрын

    Yes...තව පොඩ්ඩෙන් කහ ඉර යනකන් ඉඳලා මැරෙනවා..............🙂🙂😣😊😊🤗

  • @sajanaamandi8534
    @sajanaamandi8534 Жыл бұрын

    Yes 👍 තව පොඩ්ඩෙන් සුදු කොඩි පේනවා

  • @leelawijesinghe8301
    @leelawijesinghe83019 ай бұрын

    Yes ඉසි වැඩේ අප්පා

  • @pradeepkumara7035
    @pradeepkumara7035 Жыл бұрын

    Yes .තව ටිකෙන් හුස්ම හිර වෙලා මැරෙනවා 😁

  • @shradhi7897
    @shradhi7897 Жыл бұрын

    ආසම කතාවත් නාඩගන්කාරයෝ ❤හරියටම කියන්න පුලුවන් උනෙත් එකම තමා 🤭

  • @dhanushkaperera2114

    @dhanushkaperera2114

    Жыл бұрын

    kzread.info/dash/bejne/i2yry9inqtSeicY.html

  • @keerthibandara8730
    @keerthibandara8730Ай бұрын

    Yes ammooo mamam marenava thava pooddakin 😢😅 Amma ahanava mana magulakda oya karanne kiyala 😂😂😂😊😊😊😊 Digatama karamoooo

  • @ajithkumaragamage5608
    @ajithkumaragamage5608 Жыл бұрын

    හරි

  • @sanduldamhiru5155
    @sanduldamhiru5155 Жыл бұрын

    නියමයි පුදුමයා Great Work

  • @mledu1053
    @mledu1053 Жыл бұрын

    නියම වීඩියෝ එක 👍👍👍👍

  • @rasikarasikajeewani8283
    @rasikarasikajeewani8283 Жыл бұрын

    Yes තව පොඩ්ඩෙන් මැරෙනවා

  • @MalikaKanchani
    @MalikaKanchaniАй бұрын

    Soo❤ අන්තිම එකට උත්තරය😊

  • @tiktokvip4885
    @tiktokvip4885 Жыл бұрын

    ලක්ෂ 4 ගැහුවා නේ 1 m ඉක්මනට ගහමු😘

  • @user-vw7px7et9q
    @user-vw7px7et9q Жыл бұрын

    yes කැත වැඩ කරන්න එපා අන්තිම ටික ස්ලො කලා😂 අදත් මරු🙂

  • @darshanidarshani5529

    @darshanidarshani5529

    Жыл бұрын

    🤣🤣

  • @matiltaanthony6515
    @matiltaanthony6515 Жыл бұрын

    Yes,❤️ මරු

  • @user-kr5eh1yj4d
    @user-kr5eh1yj4d9 ай бұрын

    yes..😅😅thawa tikkakin amage mala gedara lassthi karanna wennawa

  • @m.k.ramyalatha777
    @m.k.ramyalatha777 Жыл бұрын

    Yes... බොහොම අමාරුවෙන් හුස්ම අල්ලන් හිටියෙ🙂

  • @shiran7403
    @shiran7403 Жыл бұрын

    නාඩගම්කාරයෝ කොටස් 400 ම ෆෝන් එකෙන් බලපු සෙට් එක කෝ ❤

  • @tayashavihari9609

    @tayashavihari9609

    Жыл бұрын

    අපි

  • @Songcrazy-vp5mj

    @Songcrazy-vp5mj

    Жыл бұрын

    හෙ හේ☺️💞

  • @dammikajayamini7769

    @dammikajayamini7769

    Жыл бұрын

    Api

  • @thinulajayakodi3382

    @thinulajayakodi3382

    Жыл бұрын

    Mage asama tele natya Nadagamkarayo

  • @niroshanfrenando6328

    @niroshanfrenando6328

    Жыл бұрын

    හස්තය

  • @gimhanisudeshika9498
    @gimhanisudeshika9498 Жыл бұрын

    👍

  • @Aviya--short.
    @Aviya--short.9 ай бұрын

    Yas

  • @chamindabandula5794
    @chamindabandula5794 Жыл бұрын

    යකෝ අයියේ ගැම්මක් ඈ තව පොඩ්ඩෙන් මේ ගෙදර මළ ගෙයක් වෙනවා. ඔයා ඉක්මනට කහ ඉර ඉවර කරපු එකට ස්තූතියි එල එල

  • @Thepuli185
    @Thepuli185 Жыл бұрын

    Yes තව පොඩ්ඩෙන් ඉවරයි 😂

  • @dimuthukumara259
    @dimuthukumara2597 ай бұрын

    YES😄THAWA EKAK ONE E WAGE mama asama chanal eka 🤩

  • @wasanthapradeep2321
    @wasanthapradeep2321 Жыл бұрын

    අපේ මල්ලී

  • @sujithprasanna5766
    @sujithprasanna5766 Жыл бұрын

    Yes අම්මෝ තව පොඩ්ඩක් හිටියනම් ඉවරයි තමා 😂💔

  • @himalinadeeka6474
    @himalinadeeka6474 Жыл бұрын

    Yes තව ටිකෙන් මගෙ හුස්මත් හිර වනව 😌

  • @HansaniWaranakulasuriya-xe7du
    @HansaniWaranakulasuriya-xe7du11 ай бұрын

    Yes thawa podden husma hirawenwa

  • @dilupanishanthi8432
    @dilupanishanthi8432 Жыл бұрын

    Yes මම හුස්ම අල්ලගෙන ඉදියා

  • @chamudilakshani8661
    @chamudilakshani8661 Жыл бұрын

    Yes 😂 තව ටිකෙන් මැරෙනවා

  • @slbuspodda1234
    @slbuspodda1234 Жыл бұрын

    සුපිරියි පුදුමයො 💜️

  • @AVYgaming2010
    @AVYgaming2010 Жыл бұрын

    Yes . Man Allan hitiya😊

  • @nilukakumuduni4784
    @nilukakumuduni47842 ай бұрын

    Yes මට නම් හුස්ම හිරකරගෙන ඉන්න පුළුවන් වුණා

  • @Nethu_x_Music_Vibes
    @Nethu_x_Music_Vibes Жыл бұрын

    යකො අනිත්ම ⁣ටිකට යනකන් හුස්ම අල්ලන් හිටියා.මරන්නද හදන්නෙ අපිව🤣

  • @champikakumari8629

    @champikakumari8629

    Жыл бұрын

    Ekanam aththa

  • @dineshadilrukshi3353
    @dineshadilrukshi3353 Жыл бұрын

    අදත් වීඩියෝ එක මරු. වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ.ඊළග වීඩියෝ එකෙන් ඇල්බට්ගේ කතාවක් ඕනේ. අද ගැටළු ටික මරු.

  • @rithmiyoutubechanel8401

    @rithmiyoutubechanel8401

    Жыл бұрын

    Yes

  • @indikakulasekara9063

    @indikakulasekara9063

    Жыл бұрын

    F

  • @studywithjaya76

    @studywithjaya76

    Жыл бұрын

    Yes

  • @tiktokpodda836
    @tiktokpodda83610 ай бұрын

    yes maru ayya

  • @chandhimaharshani1820
    @chandhimaharshani18203 ай бұрын

    මේවගේ තව ඕන

  • @Jsjdhfvjx
    @Jsjdhfvjx6 ай бұрын

    Yes husmath hira unna.😂❤

  • @inokapathirana4938
    @inokapathirana4938 Жыл бұрын

    Yes

  • @Spiderbro7242
    @Spiderbro7242 Жыл бұрын

    99 .9 තුන්කඅලෙන් බේරුනා තවටිකක් තිබ්බනනඉවරයි

  • @chamindaneel
    @chamindaneel8 ай бұрын

    Yes තව ටිකෙන් ඉවරයි .😅

  • @nadeekalakmali8465
    @nadeekalakmali846510 ай бұрын

    Yes තව ඩිංගෙං මල ගෙදර තමා .

  • @swarnamalkanthi7105
    @swarnamalkanthi7105 Жыл бұрын

    Yes හම්මෝ බොහොම අමාරුවෙන් හිටියේ .😁 තව පොඩ්ඩෙන් ඉවරයි 😁😁

  • @annie881

    @annie881

    Жыл бұрын

    Yes

  • @charithdissanayake2395

    @charithdissanayake2395

    Жыл бұрын

    ඔව් අම්මෝ.........

  • @d.m.s.dissanayake562

    @d.m.s.dissanayake562

    Жыл бұрын

    Bull shit

  • @thanujakumari7355
    @thanujakumari7355 Жыл бұрын

    මං ආසයි නාඩගම්කාරයො Mr පුදුමයා.......👍👍👍👍👍

  • @sugawika7888
    @sugawika7888 Жыл бұрын

    ඒකට උත්තරය තමයි I love you

  • @user-xb9qo2sd8x
    @user-xb9qo2sd8x Жыл бұрын

    Yes කොහොම හරි හුස්ම අල්ලගෙන ම හිටියා 😌😌🤭

  • @SABEE.BLACKHEART11420
    @SABEE.BLACKHEART11420 Жыл бұрын

    👍 yes yes

  • @nilanthakumara1786
    @nilanthakumara17869 ай бұрын

    මෙවගෙ එව තව ඔනි

  • @nilushasandamali-nx3hl
    @nilushasandamali-nx3hl Жыл бұрын

    💕💕💕💕💕💕💕

  • @SPDLKCreations
    @SPDLKCreations Жыл бұрын

    හැමදාම Detective Albert චැනල් එකට යනවා එනවා 😢 අනේ ඉක්මනට වීඩියෝ එකක් දාන්නකෝ ඒකට

  • @bailasongsrasulkaamalkavin3726
    @bailasongsrasulkaamalkavin3726 Жыл бұрын

    Yes😊

  • @kaweshapiumal
    @kaweshapiumal6 ай бұрын

    Eyas

  • @nalikachandrakanthi4931
    @nalikachandrakanthi49319 ай бұрын

    yes තව පොඩ්ඩෙන් මැරෙනවා

  • @sachinikavindyadharmapala7444
    @sachinikavindyadharmapala7444 Жыл бұрын

    මට මං ගැන පට්ට ආඩම්බරයි .හෙම්බිරිස්සාව හැදිලා අමාරුවෙන් හිටියත් කොහොමහරි හුස්ම අල්ලන් හිටියා ..😄 Yes

  • @t.grathnapala3087

    @t.grathnapala3087

    Жыл бұрын

    good

  • @dinelkayashoth7582
    @dinelkayashoth7582 Жыл бұрын

    ඔයා නම් පට්ට එනෙ🥰🥰

  • @user-qg5ds5qh3l
    @user-qg5ds5qh3l5 ай бұрын

    Pudumayage challenge eka ➡️☑️❤ Yes 👍

  • @omanruwi9932
    @omanruwi99326 ай бұрын

    ears හරි

  • @chadupathashara1939
    @chadupathashara1939 Жыл бұрын

    ඉරි කෑලි 6 ට තවත් ඉරි කෑලි 5 ක් එකතු කරලා 9 හදන්නේ NINE කියලා ඉංග්‍රීසියෙන් ලියලා.

  • @manodyabtsarmy5380
    @manodyabtsarmy5380 Жыл бұрын

    yes

  • @vinukiwithmusic
    @vinukiwithmusic Жыл бұрын

    Thawa podden mage husmath nawathinawa😮😮😂😂❤❤

  • @darshanipriyangika6242
    @darshanipriyangika6242 Жыл бұрын

    Yes අම්මෝ මම තවටිකෙන් මැරෙනවා.

  • @allheros2286
    @allheros2286 Жыл бұрын

    Yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    නාඩගම්කාරයෝ තමා ආසම.😍

  • @chamindadikkuburage4600

    @chamindadikkuburage4600

    Жыл бұрын

    Hmm

  • @ajaj8287

    @ajaj8287

    Жыл бұрын

    Hmm

  • @antondinesh771

    @antondinesh771

    Жыл бұрын

    Apith

  • @thusharinadeeka6939

    @thusharinadeeka6939

    Жыл бұрын

    මමත් හරී ආසයි.....💕❤️💕❤️

  • @dhanushkaperera2114

    @dhanushkaperera2114

    Жыл бұрын

    kzread.info/dash/bejne/i2yry9inqtSeicY.html

  • @wasanaruwani7602
    @wasanaruwani7602 Жыл бұрын

    Yas අම්මෝ මැරෙන්නේ නැතුව බේරුනා

  • @user-rr6gk5rx9p
    @user-rr6gk5rx9p7 ай бұрын

    yes tawa podden marila watenawa😝❤🎉

  • @sadewmalshan9638
    @sadewmalshan9638 Жыл бұрын

    ආදරණීය පුදුමයා වෙත, පුදුමයා අනේ ආයේ "වියරු දිනපොත" කියන කතාව දාන්නකෝ. මම ඒකට ගොඩක් කැමතියි. මම ආසාවෙන්ම බලපු කතාවක්. මම KZread එකෙත් බැලුවා පුදුමයා. ඒකත් පුදුමයාගෙන් Copy කරගත්තු Video එකක්. අනේ ඒ කතාව ආයේ ගේනනකෝ. මීට, ඔබගේ රසික, සදෙව්. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ImashaNethmi-ls3to

    @ImashaNethmi-ls3to

    Жыл бұрын

    අනේ මේ පුදුමයා දාන්නේ පුදුමයට ඕන පොත , නැතුව උබට ඕනපොත නෙවෙයි දැනගන්වා😡

  • @lasanthimunasinha5815
    @lasanthimunasinha5815 Жыл бұрын

    අම්මෝ හුස්ම හිර කරගෙන තවටික්කෙන් මම මැරෙනවා.

  • @kadsenani9281

    @kadsenani9281

    Жыл бұрын

    ow aththa

  • @sadamalirangika7963
    @sadamalirangika79638 ай бұрын

    තව එකක්

  • @jayanathwithanachchi4414
    @jayanathwithanachchi441410 ай бұрын

    Yes එක නම් නියම චැලේන්ජ් එක 👍👌

  • @sandashasaral1542
    @sandashasaral1542 Жыл бұрын

    අන්තිම එකට උත්තරේ Bullshit නේද

  • @ireshamadushanthi7239
    @ireshamadushanthi7239 Жыл бұрын

    සුපිරි 😔❤️😘

  • @user-yk4dl6tc5f
    @user-yk4dl6tc5f7 ай бұрын

    බොරලු පාර නීල පබළු මුතු ලෙන් දොර දරණී ඉර හඳ පායන ලෝකේ නාඩගම්කාරයෝ මැටි කඩුලු දිවිතුරා වසන්තේ වී දුරු මල්

  • @madushimadushi5605
    @madushimadushi5605 Жыл бұрын

    යස්

  • @kumarikumari3540
    @kumarikumari3540 Жыл бұрын

    Yes😋 තව ටිකක් හිටියනම් ඉවරයි..මල ගෙදර එන්න වෙයි පුදුමයෝ 😂😂❤️❤️❤️❤️

  • @random9875
    @random9875 Жыл бұрын

    Bullshit තමා අන්තිම ප්‍රශ්නයට උත්තරේ

  • @chandanichandani7732
    @chandanichandani773211 ай бұрын

    Yesss

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 Жыл бұрын

    Comment කරන්න දුන්නු ප්‍රශ්නෙට උත්තරේ " Bueeshit "

  • @isurichathurya1091

    @isurichathurya1091

    Жыл бұрын

    ඔයා දිනුම්🌝👍

  • @Songcrazy-vp5mj

    @Songcrazy-vp5mj

    Жыл бұрын

    කෝමද අනේ හෙව්වෙ😳

  • @NATURE.LOVER...

    @NATURE.LOVER...

    Жыл бұрын

    Bullshit නේද

  • @janithasarachchandra5674
    @janithasarachchandra5674 Жыл бұрын

    පළමු වරට comment section එකෙන් අහන ප්‍රශ්නේ.මේක Funny ප්‍රශ්නයක්,ඊලග SMART TEST එපිදී මුලින්ම හරි උත්තරේ දෙන කෙනාගේ නම මම කියනවා...[ලොව ඉපරනිතම සත්ත්වයා කවුද?] Funny උත්තරයත් එක්ක අපි ඊලග එපියේදී හමුවෙමු......

  • @chathurangapathirana6508

    @chathurangapathirana6508

    Жыл бұрын

    සීබ්‍රා

  • @Jeewanthikaludewa

    @Jeewanthikaludewa

    Жыл бұрын

    මාලුවා

  • @MRsahan

    @MRsahan

    Жыл бұрын

    Ane manda

  • @gangakalpanigallearachchi1960

    @gangakalpanigallearachchi1960

    Жыл бұрын

    Maluwo thamay

  • @chethilamandira4078

    @chethilamandira4078

    Жыл бұрын

    ප්‍රාග් සෛලය

  • @wasanthirathnayake8092
    @wasanthirathnayake8092 Жыл бұрын

    පුදුමයො bullshit තමයි අන්තිම එකට උත්තරේ ❤

  • @Youthgamers1
    @Youthgamers1 Жыл бұрын

    උත්තරය තමයි MarchofTime

  • @ShiromiJayakodi-vf2dy
    @ShiromiJayakodi-vf2dy Жыл бұрын

    👍👍👍👍

  • @samanpradeep7955
    @samanpradeep795511 ай бұрын

    Yos

  • @wasanthapushpakumara4075
    @wasanthapushpakumara4075 Жыл бұрын

    Yes. බොහොම කොහොමහරි හුස්ම අල්ලං හිටියා

  • @SewwandikumariBoyagoda-tr2ed
    @SewwandikumariBoyagoda-tr2ed4 ай бұрын

    Yes🤭තව ඩින්ගෙන් ඉවරයි 🤣

  • @sakithumayangaranaweera
    @sakithumayangaranaweera3 ай бұрын

    nadagamkarayo

  • @manojrathnayaka5868
    @manojrathnayaka5868 Жыл бұрын

    Thava tikak hitiya nam marei

Келесі