Smart Test Ep :110 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි|Riddles In Sinhala l Sinhala Riddles

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 110 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !! Riddles In Sinhala l Sinhala Riddles
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 3 600

  • @amalgunapala5049
    @amalgunapala5049 Жыл бұрын

    හොඩ්වැල් 6 කියන්නේ අලියන්ට ඇරෙන්න අනිත් සත්තු දෙන්නට හොඩවැල් නෑ . ඒකියන්නේ අලි හය දෙනෙක් ඉන්නවා. අලි හය දෙනාට කකුල් හතර ගානේ 24 යි .දෙක ගානේ ඇස් 12යි. එතකොට 50-12 එතකොට ඉතුරු ඇස් ගාන 38 ඊට පස්සේ 40-24 ඊගාවට වෙනවා ඉතුරු කකුල් ගාන 16කියලා . පැස්බරාට කකුල් දෙකයි ඒක නිසා 16දෙකට බෙදනවා. එතකොට එනව 8 කියලා ඒකියන්නේ පැස්බරු අට දෙනයි . පැස්බරාට ඇස් දෙකයි 8 දෙකෙන් වැඩි කරාම දාසයයි. 38-16 උත්තරේ එනවා 22 යි කියලා. ඇස් 22 ක් ඉතුරුයි . සර්පයන්ට තියෙන්නේ ඇස් දෙකයි නිසා 22 බෙදනවා දෙකෙන් එතකොට උත්තරේ 22 යි . සර්පයෝ 11 . හරි නේද පුදුමයෝ.🙂

  • @hiru3646
    @hiru36462 жыл бұрын

    අර Luck තව ඔනේ ❤️ ලස්සනයි පුදුමයො අපි හැමදාමත් ඔයා❤️😎😎😎🤟 එක්ක

  • @sandyakumari4519

    @sandyakumari4519

    Жыл бұрын

    නයි තුනක්

  • @RoshanKumara-iw2nu

    @RoshanKumara-iw2nu

    2 ай бұрын

    Luck

  • @shortvidiyo5564
    @shortvidiyo5564 Жыл бұрын

    1මට නෑනෙ ඔය මලක් 2යන යන තැ අවුලක් 3ජීවිතේම කෙහෙල් මලක් 4අනේ මට යන කලක් 5තාම නෑනෙ පවුලක් 6තේරැම් ගන්න බෑ මොලේ අවුලක් 7මමම අරන් සවලක් 8කපන් වැලලෙනවා වලක්

  • @BabaBaba-pe9ls

    @BabaBaba-pe9ls

    Ай бұрын

    SNAKE. 27

  • @chenayasayumdhi117
    @chenayasayumdhi1179 ай бұрын

    1. අපලක් 2.කෙහෙල්මලක් 3.කලක් 4.පලක් 5.මාගුලක් 6.සරලක් 7.මල

  • @benten3708
    @benten37082 жыл бұрын

    පුදුමයෝ ඔයාට පට්ට ටැලන්ට් එකක් තියෙනවා😘💕 කෝ ගායිස් මම විතරද හොඳ smart fan කෙනෙකොට ඉන්නෙ ❤️♥️

  • @umeshanethusara6584

    @umeshanethusara6584

    2 жыл бұрын

    ai me mama

  • @benten3708

    @benten3708

    2 жыл бұрын

    @@umeshanethusara6584 👍

  • @vajirawanniarachchi1105

    @vajirawanniarachchi1105

    2 жыл бұрын

    Na mama 🤭🤭🤭

  • @chinthakawarshamana9577

    @chinthakawarshamana9577

    2 жыл бұрын

    natooo

  • @nadundaneera867

    @nadundaneera867

    2 жыл бұрын

    😁😁 අපි

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka54042 жыл бұрын

    වෙනදා වගේම අදත් සුපිරියි පුදුමයෝ සුපිරියි .👍👍👍👍

  • @paramigunarathne9825
    @paramigunarathne9825 Жыл бұрын

    mata ooni thawa luck..

  • @nadeeshagunarathna2615
    @nadeeshagunarathna26153 ай бұрын

    1.අවුලක් 2.මලක් 3.කලක් 4.පවුලක් 5.මගුලක් 6. සවලක් 7.වලක් මම ඉතින් හැමදාම පුදුමයා එක්ක තමා..

  • @dinithigunawardana
    @dinithigunawardana2 жыл бұрын

    අර Luck තව ඕන😀 නයි 3 ‍ද‍ෙනයි. අලි 6 දෙනයි පැස්බරු 16 දෙනයි

  • @sahanlakshitaha6049
    @sahanlakshitaha60492 жыл бұрын

    1.මට නැනේ ඔය කෙල්ලක් 2.යන යන තැන අවුලක් 3.ජිවිතේම කෙහෙල් මලක් 4.අනේ මට යන කලක් 5.තාම නෑනේ පවුලක් 6.තේරුම් ගන්න බෑ මෙලෝ මගුලක් 7.මම අරන් සවලක් 8. කපන් වැළලෙනවා වලක්

  • @Amilaa211

    @Amilaa211

    4 ай бұрын

    Nadda kellek bn set karannada 😂😂

  • @yashodulamanapoorni6072
    @yashodulamanapoorni607211 ай бұрын

    පුදුමයා දාන විඩියෝ මම වගේ ආසාවෙන් බලන අය මේ කොනට❤😍❤

  • @Amilaa211

    @Amilaa211

    4 ай бұрын

    Mamath 😂

  • @Amilaa211

    @Amilaa211

    4 ай бұрын

    oyage nama mokadda

  • @yashodulamanapoorni6072

    @yashodulamanapoorni6072

    3 ай бұрын

    @@Amilaa211 yashodula

  • @vinodharitha4659
    @vinodharitha46593 ай бұрын

    මැද එකට කලින් එක😊

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    පුදුමයා අයියගෙ fans සෙට් එක ලයික් එකක් දාමු 🤗♥️

  • @sumuduthisari9156
    @sumuduthisari91562 жыл бұрын

    හොඩවැල් 6ක් නිසා අලි 6 අලි 6ට කකුල් 6x4= 24 40 - 24 = ඉතුරු කකුල් 16 16÷2 = පැස්බරන් 8 අලි 6, පැස්බරන් 8 ඇස් (6+8)X2= 28 50 - 28 = ඉතුරු ඇස් 22 22÷2 = සර්පයින් 11

  • @kasuntheekshana1897
    @kasuntheekshana1897 Жыл бұрын

    මන් ලගකදී ඉදන් මේක බලන්න ගත්තේ අම්මෝ අයියේ ඔයානම් පට්ට ආ තව නම් මට 70ක් විතර බලන්න තියෙනවා ඔක්කොම බලනවා අලුත් ඒවත් එක්කම 😌🤍

  • @user-pp6ty7cu9u
    @user-pp6ty7cu9u4 ай бұрын

    ඔයාටත් ඉතින් ගුඩ්ලක් 😂❤😊🎉

  • @inukimihinadi789
    @inukimihinadi7892 жыл бұрын

    ඊලග එකේ නම් දවස් 3 ගැලපෙන ලොකු ප්‍රශ්නයක් ඕනි පුදුමයෝ

  • @janiX55
    @janiX552 жыл бұрын

    හැමදාම වගේ අදත් මරු 😊😊😆😆😆

  • @user-nj3lw6mi7k
    @user-nj3lw6mi7k Жыл бұрын

    Sarpayo 25, elephant 6, pasdaro 20

  • @pravindyageesaraneepremach7971
    @pravindyageesaraneepremach79712 жыл бұрын

    නයි=11 අලි=6 පැස්බරා=8

  • @helaruhelamithkaviraj9176
    @helaruhelamithkaviraj91762 жыл бұрын

    මෙන්න ක්‍රමය හොඩවැල් 6 = අලි 6 කකුල් = අලි 6×4=24 40-24=16÷2= 8 = පැස්බරු 8 ඇස් = අලි 6 = 12 පැස්බරු 8 = 16 සර්පයො = 12+16 = 28 සර්පයො = 40-28 = 22÷2= 11 සර්පයො 11

  • @suranidulmini4929

    @suranidulmini4929

    2 жыл бұрын

    පත්තරෙ

  • @deepthianurangi4287
    @deepthianurangi4287Ай бұрын

    Mat. Thav. Luck

  • @malanilatha3030
    @malanilatha3030 Жыл бұрын

    Luck ඕනා

  • @savithrajayanath5870
    @savithrajayanath58702 жыл бұрын

    ඔයා දාපු ගමන් බැලුවෝ🤟🤟😆.. ගැම්මක් තමා පුදුමයෝ💪💪💪

  • @MyResearchGoal
    @MyResearchGoal2 жыл бұрын

    අලි 6යි උන්ට කකුල් 24යි ඉතුරු කකුල් 16 ම පැස්බරාලගෙ එතකොට පැස්බරාල 8යි එතකොට අලින්ගෙයි පැස්බරාලගෙයි ඇස් (2*6=12)+(2*8=16) එතකොට 16+12=28 ඉතුරු ඇස් 22 සර්පයින්ගෙ එතකොට සර්පයො 11යි

  • @kasunnethmina6698
    @kasunnethmina6698 Жыл бұрын

    හොඬවැල්: හොඬවැල් ගණන අලි ගණනට සමාන වේ: E = 6. ඇස්: ඇස් = (අලි සංඛ්‍යාව * 2) + (කුරුලු ගණන * 2) + (සර්පයන් ගණන * 2) 50 = (6 * 2) + (B * 2) + (S * 2) 50 = 12 + 2B + 2S කකුල්: කකුල් = (අලි සංඛ්‍යාව * 4) + (කුරුලු ගණන * 2) + (සර්පයන් ගණන * 0) 40 = (6 * 4) + (B * 2) + (S * 0) 40 = 24 + 2B 50 = 12 + 2B + 2S 40 = 24 + 2B 2B = 40 - 24 2B = 16 B = 16/2 B = 8 50 = 12 + 2(8) + 2S 50 = 12 + 16 + 2S 50 - 12 - 16 = 2S 22 = 2S S = 22/2 S = 11 ඉතින් සත්තු වත්තේ සර්පයෝ 11ක් ඉන්නවා.

  • @tharushitharushi3182
    @tharushitharushi31822 жыл бұрын

    ♦️හොඩවැල් 6යි=අලි 6යි ♦️අලියන්ගෙ ඇස්=12 ♦️අලියන්ගෙ කකුල් =24 ♦️පැස්බර කකුල් =40-24 =16 ♦️පැස්බරුන් =8 ♦️පැස්බරුන්ගෙ ඇස්=16 ♦️සර්පයන්ගෙ ඇස්=50-(16+12) =22 ♦️සර්පයින් ගණන =11

  • @iamarider4307
    @iamarider43072 жыл бұрын

    කෝ බලන්න ආයෙමත් luck ඕන කියන set එක 😎😎😋😍😍

  • @examhelp2911

    @examhelp2911

    2 жыл бұрын

    මට මට

  • @suddalittle3151

    @suddalittle3151

    Жыл бұрын

    Mata oni

  • @douglasjayathunga3003

    @douglasjayathunga3003

    Жыл бұрын

    Mata mata

  • @chandrikakumari1415

    @chandrikakumari1415

    Жыл бұрын

    Luck

  • @chandrikakumari1415

    @chandrikakumari1415

    Жыл бұрын

    Mata mata

  • @user-lw3pf9kr5f
    @user-lw3pf9kr5f3 ай бұрын

    අපි ඔයාලත් එක්කම ඉන්නවා පුදුමයි😍

  • @ayanthishani
    @ayanthishani24 күн бұрын

    luck × 100 දැන් හරිනේ. තව වීඩියෝ එකක් ඕනේ😊😊😊😊😊

  • @helaruhelamithkaviraj9176
    @helaruhelamithkaviraj91762 жыл бұрын

    Mama baluwo

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    Happy Mothers' day for everyone ♥️

  • @ashanlyn4345
    @ashanlyn4345 Жыл бұрын

    🐍 සර්පයන් 11

  • @surangimadubhashini3113
    @surangimadubhashini31133 ай бұрын

    තව ඔනේ luck

  • @indu_gril7558
    @indu_gril75582 жыл бұрын

    පුදුමයා පුලුවන්නං අපිට card majic ටිකක් ඊලඟ episode එක පෙන්නන්න පුලුවන්ද ඒකට මං විතරද කැමතියි

  • @dinushalakmali5477
    @dinushalakmali54772 жыл бұрын

    ඇස් 50,හොඩවැල් 6,කකුල් 40 හොඩවැල් 6 කියන්නෙ අලි 6 දෙනත , ඊට පස්සේ අලි 6 ගුණ කරන්වා 4 , 24, 40අඩු කරනවා ඉට පස්සේ 16 2බෙදනවා 8කියන්නෙ පැස්බරා

  • @thakshiladevi8988
    @thakshiladevi898820 күн бұрын

    නියමයි පුදුමයා

  • @neeljayashantha2716
    @neeljayashantha2716Ай бұрын

    මම තාම 7වසරේ

  • @imeshakash8022
    @imeshakash80222 жыл бұрын

    සුපිරියි පුදුමයෝ තව අර ලක් එකක් ඕනෙ ❤️❤️

  • @lakshmishyama2282
    @lakshmishyama22822 жыл бұрын

    අලි 6 = හොඩවැල් 6 කකුල් 24 ඇස් 12 පැස්බරාලා 8 = ඇස් 16 කකුල් 16 සර්පයෝ 11 = ඇස් 22 අදත් නියමයි පුදුමයෝ... 👍

  • @amaliwickramasinghe160

    @amaliwickramasinghe160

    2 жыл бұрын

    Nirosha

  • @ishanikamalika4591

    @ishanikamalika4591

    2 жыл бұрын

    හප්පට යට

  • @kavinduimeshsaranga8394
    @kavinduimeshsaranga8394 Жыл бұрын

    නාගයන් 7.

  • @user-lw3pf9kr5f
    @user-lw3pf9kr5f3 ай бұрын

    තව ඕන luck🎉

  • @funycat5134
    @funycat51342 жыл бұрын

    යන යන තැන අවු Luck ජීවිතේම කෙහෙල් ම Luck අන‍ේ මට යන ක Luck තාම නෑන‍ෙ පවු Luck ත‍ේරැම් ගන්න බෑ මෙලො මගු Luck මමම අරන් සව Luck කපන් වැලලෙනවා ව Luck

  • @crazyhunter1470
    @crazyhunter14702 жыл бұрын

    මට නෑනේ ඔය luck යන යන තැන අවුලක් ජීවිතේම කෙසෙල් මලක් අනේ මට යන කලක් තාම නෑනේ පවුලක් තේරුම් ගන්න බෑ මෙලෝ මගුලක් මම ම අරන් සවලක් කපන් වැලලෙනවා වලක්.

  • @ravindradasanayaka3577

    @ravindradasanayaka3577

    8 ай бұрын

    😂😂😂

  • @user-kt8oe2qd3j
    @user-kt8oe2qd3jАй бұрын

    50යි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nisansalamaduwanthi9269
    @nisansalamaduwanthi92693 ай бұрын

    ඔක්කොම මූණු හයයි😊❤

  • @NisansalaNethmi
    @NisansalaNethmi2 жыл бұрын

    අලියට හොඩවැල් තියෙන්නෙ එතකොට එතන අලියෝ 6 ක් ඉන්නවා. නයට කකුල් නෑ නේ. 6×4 =24 අලියන්ගේ සම්පූර්ණ කකුල් ගාණ 24 40-24 =16 පැස්බරුන්ගේ කකුල් තියෙනවා 16 ක් අලි 6 = ඇස් 12 පැස්බරු 8 = ඇස් 16 එතකොට අලියොන්ගෙයි පැස්බරුන්ගෙයි මුලු ඇස් තියෙනවා 28 ක් නයින්ගේ ඇස් ගණන හොයන්න 50-28 = 22 නයින් ගණන හොයන්න 22 ÷ 2 = 11 නයි 11 ක් ඉන්නවා.

  • @pasindulakshan7904
    @pasindulakshan79042 жыл бұрын

    අදත් Vedio එක සුපිරි පුදුමයෝ. හැමදාම Smart Test එක්ක තමා. ගොඩාක් දේවල් ලබා ගන්නත් පුළුවන්. පුදුමයාට ජයෙන් ජය.😎😎😎

  • @ShamilaManohari
    @ShamilaManohari3 ай бұрын

    Luck ඕනේ 🎉

  • @tharindusandaruwan9948
    @tharindusandaruwan99482 жыл бұрын

    ගැම්මක් පුදුමයෝ 😚😘💖හැමදාම ඔයත් එක්ක ඉන්නෝ❤️❤️❤️❤️❤️

  • @lasanthadissanayaka7579

    @lasanthadissanayaka7579

    2 жыл бұрын

    Ok

  • @jagathliyanage8131

    @jagathliyanage8131

    2 жыл бұрын

    Iuck

  • @bjjzjfzja7982

    @bjjzjfzja7982

    Жыл бұрын

    らやてひや

  • @chathuranga6455
    @chathuranga64552 жыл бұрын

    අලි 6 ,ඇස් 12 ,කකුල් 24 සර්පයො 11 ,ඇස් 22 ,කකුල් නැත පැස්බරෝ 8, ඇස් 16 ,කකුල් 16 හරිද පුදුමයො😎😎😁😁

  • @maneeshadevindi2823

    @maneeshadevindi2823

    Жыл бұрын

    Luck

  • @chandricka123senavirathna9
    @chandricka123senavirathna927 күн бұрын

    මෙතැනට තව athakuth awa

  • @Abhi-iy7ic
    @Abhi-iy7ic6 ай бұрын

    🐍 11 🐘 6 පැස්බරු 8

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    සර්පයෝ 11යි

  • @janulanethsara8636
    @janulanethsara86362 жыл бұрын

    ඇස්50, හොඬවැල06, කකුල්40, හොඬවැල අලින්ට විතරක් තියෙන නිසා අලි හය දෙනයි එතකොට අලියට තියෙන්නෙ කකුල් හතරක් නිසා 6 x 4=24 අලියට දෙකක් තියෙන නිසා 6x2=12, පැස්බරා 40-24=16 කකුල් දාසයක් නං පැස්බරු8 ඇස් 50-12=38 පැස්බරා ට ඇස්2 නිසා 8x2=16, නයි නයාට කකුල් නැත, හොඬවැල නැත එතකොට ඇස් විතරයි තියෙන්නේ ඇස් 38-16=22 නයාට ඇස් දෙකක් තිබෙන නිසා 22 බෙදන්න දෙකෙන් එතකොට නයි 11.

  • @kasunwarnakula5932
    @kasunwarnakula59323 ай бұрын

    සුපිරි ආ පට්ටම ප්ට්ට😮😮❤❤

  • @GayaniSenarathne-tv1pn
    @GayaniSenarathne-tv1pn6 ай бұрын

    [Ya hama ekatama] 1weni prashneta❤😊

  • @Achindu_Madushan
    @Achindu_Madushan2 жыл бұрын

    හෙට විභාහගෙ පුදුමයෝ🥲. පට්ට video එක🤩💙

  • @r.marosha4699
    @r.marosha46992 жыл бұрын

    හැමදාම වගේ අදත් පට්ටයි හොදේ ❤️

  • @nadikanadi2920
    @nadikanadi292028 күн бұрын

    මම නම් තාම 4 වසරේ හරිම ෆන්

  • @NiroshanGurusinge-gk7do
    @NiroshanGurusinge-gk7do4 ай бұрын

    නය් 11,, අලි 6,,,,පැස්බරු 8..

  • @nimsaraabeykoon9599
    @nimsaraabeykoon95992 жыл бұрын

    හොඩවැල් 6 = අලි 6 6×4=24 පැස්බරාට කකුල් දෙකයි = (50-24)÷2 = 13 අලි 6 පැස්බරෝ 13 = ඇස් 38 සර්පයො = (50-38)÷2 = 6 සර්පයො හයයි.

  • @user-sd2jz7cf8s
    @user-sd2jz7cf8s2 жыл бұрын

    ඇස් 50 කියන්නෙ ඔක්කොම සත්තු 25 හොඩවැල් 6 කියන්නෙ අලි 6 යිනෙ එතන කකුල් 24 ඉතුරු කකුල් 16 පැස්බරා ල 8 දෙනාගෙ 8යි 6යි 14යි ඉතුරු 11සර්පයෝ

  • @sanathedirisooriya5176
    @sanathedirisooriya51763 ай бұрын

    නයි 11 , අලි 6 ,කුකුල 8

  • @lakshminilanthe1460
    @lakshminilanthe1460 Жыл бұрын

    Pasbaru -10 Ali -12 Nai -6

  • @jeewanieweerarathne9324
    @jeewanieweerarathne93242 жыл бұрын

    හොඩවැල් 6 කියන්නෙ අලි 6 අලින්ගෙ කකුල් 24 එතකොට ඉතුරු 16ඒකියන්නෙ පැස්බරු 8 අලි+පෑස්බරු=14 එතකොට සර්පයො(ඇස් 50කියන්නෙ සත්තු 25)=25-14=11සර්පයො ගාන 11යි

  • @sethunranmeth4550

    @sethunranmeth4550

    2 жыл бұрын

    😁

  • @shehanidananjana3643

    @shehanidananjana3643

    2 жыл бұрын

    Hodawal 6 kiyanne ali 6 alinge kakul 24 etakota ituru16 akiyanne pasbarala8 ali + pasbaru = 14 etakota sarpayo( ass 50 kiyanne sattu 25)=25-14 =11 sarpayo gana11we

  • @chamindapihanduwage926
    @chamindapihanduwage926 Жыл бұрын

    3ෙවනිකප්එක යට

  • @lakshithaudayanga2874
    @lakshithaudayanga2874 Жыл бұрын

    nirosha.belle niro kiyalagahala

  • @Gamagegothami
    @Gamagegothami10 күн бұрын

    සර්පයෝ 25ක් ඉන්නවා😊😊

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    හොඩවැල් 6යි කියන්නේ අලි 6යි කකුල් එතකොට 24යි කුරුල්ලන්ට තියෙන්නේ කකුල් 2යි එතකොට ඉතිරි 40-24= 16 කුරුල්ලෝ ගාන 8යි ඇස් 50-6*2-8*2=22 ඇස් 22යි සර්පයන්ට සර්පයෝ ගාන 22/2 =11

  • @sinhalacartoontv6820

    @sinhalacartoontv6820

    2 жыл бұрын

    Congratulations!kaveesha Gimhana ඔයා smart ටෙස්ට් 111 ඩී පෙන්නුවා

  • @sinhalacartoontv6820

    @sinhalacartoontv6820

    2 жыл бұрын

    👍👍👍

  • @ladysungreat2406
    @ladysungreat24062 жыл бұрын

    සර්පයෝ 11යි...nice video aiya..❤️කොරියාවේ ජනප්‍රිය රාමෙන් නූඩ්ල්ස් ගෙදරදීම පහසුවෙන් හදමු😃 එන්න අපේ පැත්තට 😋😍

  • @sakilasanjeewa7838
    @sakilasanjeewa783811 ай бұрын

    Nirosha. Belle tattoo Eka.

  • @kamalprasad5431
    @kamalprasad54315 ай бұрын

    Luck තව ඕනි පුදුමය

  • @Luffyff5516
    @Luffyff55162 жыл бұрын

    හොඩවැල් 6 =අලි 6 කකුල් 40=අලියන්ගෙ කකුල් 24, පැස්බරුන්ගෙ කකුල් 16 ඇස් 50=අලියන්ගෙ ඇස් 12,පැස්බරුන්ගෙ ඇස් 16 ,නයින්ගෙ ඇස් 22 සත්තු වත්තෙ නයි 11 ක් ⁣ඉන්නවා

  • @user-ishini
    @user-ishini2 жыл бұрын

    ඔක්කොම සත්තු =25 අලි =06 පැස්බරා =08 සර්පයින් =11

  • @SriyaKanthi-qz6tl
    @SriyaKanthi-qz6tl9 ай бұрын

    O6 my. Mayukhi

  • @user-ci5pg4zq4e
    @user-ci5pg4zq4e6 ай бұрын

    පට්ට වැඩ්ඩෙක්

  • @KAvi_YA666
    @KAvi_YA6662 жыл бұрын

    හොඩවැල් 06 කියන්නේ අලි 6 ,එතකොට අලි 6ට කකුල් 24,ඉතුරු කකුල් 16ම පැස්බරාන්ගේ එතකොට පැස්බරු 8 යි.ඔක්කොටම ඇස් 50 කියන්නේ අලින්ට ඇස් 12 යි.පැස්බරුන්ට ඇස් 16 යි.50-(12+16)=22 ඇස් .එ කියන්නේ සර්පයෝ 11යි.

  • @manjulilakshika4447
    @manjulilakshika44472 жыл бұрын

    පුදුමයා ඔයාගෙ ඩිරෙක්ටිව් ඇකඩමියෙ කතාවක් අනිවාරෙන් ඕනේ ඊලග එපියෙදිනම් 🥺💜️

  • @dhanarasanjalee2665

    @dhanarasanjalee2665

    2 жыл бұрын

    Ow ane matath Detective Albertge kathavak oone🥺

  • @lalanikarunarathne9217

    @lalanikarunarathne9217

    2 жыл бұрын

    Luk

  • @nilukadamayanthi2843

    @nilukadamayanthi2843

    2 жыл бұрын

    @@dhanarasanjalee2665 okz.sjjdk1239394

  • @nilukadamayanthi2843

    @nilukadamayanthi2843

    2 жыл бұрын

    @@lalanikarunarathne9217 mskskkdi

  • @rangasandun3556
    @rangasandun3556Ай бұрын

    1 වෙනි කප්පිය යට

  • @pandaff2173
    @pandaff21732 жыл бұрын

    6×4=24(අලින්ගේ කකුල්) 40-24=16(සර්පයන්ට කකුල් නැති නිසා පැස්බරුන්ගේ කකුල්) 50/2=25(ඔක්කොම ඇස් දෙකේ සත්තු නිසා සත්තු ගාන) 16/2=8(පැස්බරුන්) 6+8+x=25 ("x" යනු සර්පයන් ගාන) 14+x=25 x=25-14 x=11 සර්පයන් ගාන 11 පුදුමයෝ. මම හරිනේ.......

  • @nuveenanimthaki8799
    @nuveenanimthaki87992 жыл бұрын

    අලි ඉන්නවා 6ක්, (ඇස් 12, කකුල් 24,) පැස්බරෝ 8( ඇස් 16, කකුල් 16) සර්පයෝ 11(ඇස් 22)

  • @ishucreations3018

    @ishucreations3018

    2 жыл бұрын

    ❤️👍

  • @ishucreations3018

    @ishucreations3018

    2 жыл бұрын

    kzread.info/dron/2XTgeD7AknSVNuYeODikEg.html

  • @shoba5197
    @shoba51976 ай бұрын

    අපි ට තව luck ඕන

  • @amilaranasinghe4345
    @amilaranasinghe43455 ай бұрын

    11 ඉන්නවා 😊😊

  • @salisanduni4221
    @salisanduni42212 жыл бұрын

    Luck game තව ඕන අදත් නියමයි🥰

  • @disalidias8200

    @disalidias8200

    2 жыл бұрын

    Oya radha krishna balanavada

  • @disalidias8200

    @disalidias8200

    2 жыл бұрын

    Mage favourite

  • @wwegeethshow9715
    @wwegeethshow97152 жыл бұрын

    සර්පයන් 11 අලියො 6 යි 6×4=24 (කකුල්) ඇස් 12 පැස්බරො 8 යි 8×2=16 (කකුල්) ඇස් 16 සර්පයන් 11×0=11 ඇස් 22

  • @SadewRandenige
    @SadewRandenige27 күн бұрын

    සර්පයන් 6

  • @ShiromiChandani-do3hk
    @ShiromiChandani-do3hk2 ай бұрын

    තව ලක් ඕනෙ

  • @elangaweerasinghe7302
    @elangaweerasinghe73022 жыл бұрын

    හොඩවැල් 6යි නම් අලි 6යි එතකොට අලින්ගෙ ඔක්කොම කකුල් ගාන 24යි ඒක මුලු කකුල් ගානින් අඩු කලාම ඉතුරු කකුල් ගාන 16යි ඒ ගාන දෙකට බෙදුවහම ආව උත්තරේ 8යි ඒ කියන්නෙ පැස්බරෝ 8යි ඇස් 50යි කියන්නෙ ඔක්කොම සත්තු 25යි නෙ ඒකෙන් අලි ගානයි පැස්බරෝ ගානයි අඩු කලා එතකොට සර්පයෝ ගාන 11යි

  • @tashigirl3531
    @tashigirl35312 жыл бұрын

    නයි 11යි- (ඇස් 22) අලි 06යි-(ඇස් 12, කකුල් 24) පැස්බරො08යි- (ඇස් 16, කකුල් 16)

  • @ishucreations3018

    @ishucreations3018

    2 жыл бұрын

    👍

  • @pasidudeshan5883
    @pasidudeshan5883 Жыл бұрын

    අඩෝ උබනම් මරු අයියෙ🥰

  • @sirimakumari
    @sirimakumari Жыл бұрын

    50යි

  • @user-qq1ls6sb1f
    @user-qq1ls6sb1f2 жыл бұрын

    ආදරෙයි 🌼🥺😘

  • @neeljayashantha2716
    @neeljayashantha2716Ай бұрын

    පැස්බරු අටයි අලි හයයි සර්පයො 11යි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😢😢😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤so easy

  • @anandabawan9015
    @anandabawan90156 ай бұрын

    සර්පයෝ =11❤❤ (අලියෝ=6 , පැස්බරා=8)

  • @tharushidheeshana4750
    @tharushidheeshana47502 жыл бұрын

    මෙන්න ක්‍රමය හොඩවැල් 6 = අලි 6 හොඩවැල් සර්පයාටවත් පැස්බරා ටවත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් අලි 6 කකුල් 40 = අලි 6×4= 24 පැස්බරා 40-24= 16 සර්පයන්ට කකුල් නැහැ. ඇස් = අලි 6×2=12 පැස්බරා 16÷2=8 8×2=16 සර්පයා 12+16=18 50-18= 22 22÷2=11 සර්පයෝ = 11

  • @wijesena9012
    @wijesena90122 жыл бұрын

    සුපිරි පුදුමයා මාමේ..❤️❤️

  • @puspakumara4959
    @puspakumara49593 ай бұрын

    සරපයි 15

  • @SankaKumara-rv6hw
    @SankaKumara-rv6hw3 ай бұрын

    Chocolate prashne uththare hari

  • @dinuboy5219
    @dinuboy52192 жыл бұрын

    මම ඔය ඔක්කොම බලලා චොක්ලට් එකට් දැක්කා මොකද මම ඔය විඩිඔ එක කොහෙදි හරි කලින් දැක්කා😹😁

  • @tharangasanjeewa7576

    @tharangasanjeewa7576

    2 жыл бұрын

    පට්ටම පට්ට්😍😍😍

  • @dinuboy5219

    @dinuboy5219

    2 жыл бұрын

    @@tharangasanjeewa7576 🥰

Келесі