No video

Smart Test Ep :101 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි|Riddles In Sinhala l Sinhala Riddles

යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 101 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !! Riddles In Sinhala l Sinhala Riddles
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubestock.com​
KZread Channel: goo.gl/aayJRf

Пікірлер: 1 000

  • @dsgeek167
    @dsgeek1672 жыл бұрын

    රටකට ඕනෙ අපමණ අගයක් හෙටකට ඕනේ පුදුමයගෙ යුගයක්

  • @kithnulidahamsa2378
    @kithnulidahamsa23782 жыл бұрын

    නියමයි පුදුමයා මාමේ...😎✌ ඇල්බට්ගෙ අලුත් වීඩියෝ එකක් ඕන...🥺😲 හැමදාම වීඩියෝ බලනවා...😍😍 ලයිවු එකක් එන්නැද්ද...🥺

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.......

  • @kumaravijaya5899

    @kumaravijaya5899

    Жыл бұрын

    සංජීව තමයි තරගය දිනන්න⁣ේ

  • @KkdsamanthaLalith-nr8tq

    @KkdsamanthaLalith-nr8tq

    10 ай бұрын

    යලුවෙමු

  • @gagannimsara1241
    @gagannimsara12412 жыл бұрын

    102 ත් ඕනේ ඉක්මන්ට

  • @lakmalisathini4761
    @lakmalisathini47612 жыл бұрын

    අනේ මම හැමදාම අහනව පුදුමය මාමෙ ඔයාගෙ ඇත්තම නම කියන්නකෝ ඇත්ත නම අහන්න ආස කට්ටිය 👍 දාගෙන යන්න

  • @dineshpriyanka322

    @dineshpriyanka322

    Жыл бұрын

    අනේ මමත් හරි ආසයි මමේ

  • @sanugahasmira3247

    @sanugahasmira3247

    Жыл бұрын

    Me too

  • @EninduGaganath

    @EninduGaganath

    Жыл бұрын

    yes

  • @ravindradasanayaka3577

    @ravindradasanayaka3577

    9 ай бұрын

    මම දන්නව

  • @ravindradasanayaka3577

    @ravindradasanayaka3577

    9 ай бұрын

    සුරේන්

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi48692 жыл бұрын

    ස්මාට් ටෙට්ස් සහ ඇල්බට් ගේ වීඩියෝ එනකන් බලන් ඉන්න අය ලයික් එකක් දාගෙන යමු👇👇👇👇👇👇👇👇

  • @luckydesilva7137
    @luckydesilva71372 жыл бұрын

    සුභ පතනවා පුදුමයා 👍 සුපිරි 😀😀❤ 🥰🥰🥰

  • @slanuja9698
    @slanuja96982 жыл бұрын

    අදත් වීඩියෝ එක සුපිරි 😀😀❤

  • @sandamaliedirisinghe4252
    @sandamaliedirisinghe42522 жыл бұрын

    නියමයිනේ pudumaya

  • @rohanpriyantha6742
    @rohanpriyantha67422 жыл бұрын

    පුදුමයාගෙ එපිසෝඩ් 101ම බලපු කට්ටිය ලයික් එකක් දාගෙන යන්න

  • @harshachandana7912
    @harshachandana79122 жыл бұрын

    නියමයි පුදුමයා. 🤗

  • @pinchalk1793
    @pinchalk17932 жыл бұрын

    ඔච්චර දෙයක් කරන්න ඕනේ නෑනෙ ඔරලෝසුව යාලුවගෙ ගෙදර ගෙනියවුවා නම් ඉවරයිනෙ

  • @user-bd5rw1pc6q
    @user-bd5rw1pc6q2 жыл бұрын

    අරකෙන් වැරදි කවුරුත් නෙවේයි සර්පයා ඌ මොකටද අරකිගෙ අත කෑවේ 😂😂😂

  • @omashachamuditha2002
    @omashachamuditha20022 жыл бұрын

    නියමයි පුදුමයා 💕

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako......

  • @ukkunbro1775

    @ukkunbro1775

    2 жыл бұрын

    Ok

  • @tharinduchinthana3385
    @tharinduchinthana33852 жыл бұрын

    රොදේ නේ අන්තිම ප්‍රශ්න යට උත්තරේ

  • @surangasuranga1667
    @surangasuranga16672 жыл бұрын

    පුදුමයා අදත් හෙටත් හැමදාම සුපිරිම තමා😀😃😀😃💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    පුදුමයාගෙ ස්මාට් ටෙස්ට් එපිසෝඩ්ස් 101 ම බලපු සෙට් එක කෝ ♥️🔥

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako........

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    @@MusicBant8200 matth diynko

  • @y.twithst8283

    @y.twithst8283

    2 жыл бұрын

    Api

  • @erangaranuka3303

    @erangaranuka3303

    2 жыл бұрын

    Ape

  • @user-sj8tg4el8b

    @user-sj8tg4el8b

    2 жыл бұрын

    Mama

  • @ishanj1477
    @ishanj14772 жыл бұрын

    5:31 ඉතින් ඔරලෝසුව යාළුවගේ ගෙදර ගෙනියලා වයින් කරල ගෙන්න පුළුවන් නේ ආපහු

  • @sajiyasaji9303

    @sajiyasaji9303

    2 жыл бұрын

    මටත් හිතුනෙ ඒකමයි

  • @mdeditorsl

    @mdeditorsl

    2 жыл бұрын

    @@sajiyasaji9303 matath

  • @daysoframidu6290

    @daysoframidu6290

    2 жыл бұрын

    ඒක තමයි මටත් හිතුනෙ

  • @gaminggagu4499

    @gaminggagu4499

    Жыл бұрын

    Ithim pudumaya kiwane eya eka kawada hari jeewithayata adarshayak ganna kiwwe kiyala

  • @user-qg5ds5qh3l

    @user-qg5ds5qh3l

    3 ай бұрын

    Anee matath 😮😅

  • @karunadasakariyawasam9087
    @karunadasakariyawasam90872 жыл бұрын

    Fantastic pudumaya mame 😊

  • @dilshanthathsara1167
    @dilshanthathsara11672 жыл бұрын

    ඔරලෝසුව ගලවගෙන යාලුවගෙ ගෙදරට අරං ගියානම් ඉවරනෙ 😄

  • @Topeditsandgaming
    @Topeditsandgaming2 жыл бұрын

    ඇල්බට් ගේ එකක් ඕනි පුදුමයා 😍😍😍

  • @senarathkumara2648

    @senarathkumara2648

    2 жыл бұрын

    Ow

  • @vibuddaravihara745
    @vibuddaravihara7452 жыл бұрын

    වාහනේ අමතරව තියෙන රෝදෙ නේද පුදුමයෝ 🙂🙂

  • @gamingwithceylonkolla6884
    @gamingwithceylonkolla68842 жыл бұрын

    වාහන වල තියෙන අමතර රෝදය නේද අදත් මරු පුදුමයෝ ❤️❤️

  • @mano_Music_Official
    @mano_Music_Official2 жыл бұрын

    නියමයි ❤️🤪

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako..........

  • @gamingyahoo308
    @gamingyahoo3082 жыл бұрын

    Smart test 1 ඉදලා 101 වෙනකම් බලපු අය කෝ

  • @maliduprebath132
    @maliduprebath1322 жыл бұрын

    ලස්සනයි video 😊😁😀😂ඒක ඇල්බට්ගේ කතාවක් දේන්නේ නැද්ද පුදුමයෝ😓😥😢😫😪😥😭😰

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako............

  • @maliduprebath132

    @maliduprebath132

    2 жыл бұрын

    ඔව් පුදුමයො 😅😶😑😓😪😢

  • @maliduprebath132

    @maliduprebath132

    2 жыл бұрын

    sub ඒකක් දුන්ඩො😊😁😁😃😄😁😄

  • @vibuddaravihara745

    @vibuddaravihara745

    2 жыл бұрын

    අනේ පුදුමයෝ.ඇල්බට්ගේ එකක් දෙන්නකෝ 102 වෙනි එපියෙදි

  • @benmax23494
    @benmax234942 жыл бұрын

    සුපිරි පුදුමයා අදත් පට්ට

  • @shamahewawasam5697
    @shamahewawasam56972 жыл бұрын

    අද smart test එකත් සුපිරි 🥰🥰🥰

  • @vidushaabimani6082
    @vidushaabimani60822 жыл бұрын

    අර එක්ස්ට්‍රා ටයර් එක නේ පුදුමයෝ . අද එපිසෝඩ් එක මරු .

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako......

  • @premalaljayantha3301
    @premalaljayantha33012 жыл бұрын

    නියමයි.පුදුමයෝ

  • @slanuja9698
    @slanuja96982 жыл бұрын

    නියමයි 😊🤘

  • @user-qg5ds5qh3l
    @user-qg5ds5qh3l3 ай бұрын

    Pudumaya godak hodai karunawanthai e wagema anith aya ganath hithana paraarthakaami kenek💖😍🥰😌☺😚🤭💖

  • @gayanigunasinghe8427
    @gayanigunasinghe84272 жыл бұрын

    Niyamai pudumayo albert ge video ekak one ❤️

  • @jeevaninishandi5750
    @jeevaninishandi57502 жыл бұрын

    අදත් වෙනදා වගේම හරිම ලස්සනයි . මම හැමදාම පුදුමයා ගේ ස්මට් ටෙස් නැමත් නැවතත් බලන්වා . මගේ කම්මැලි කම නැති කරේ පුදුමයා ස්තූතියි . තවතවත් ඉදිරියට යන්න මම සුභ පතනවා 🥰

  • @dhammikachandralal692

    @dhammikachandralal692

    2 жыл бұрын

    Dkbm

  • @anurasudu5840
    @anurasudu58402 жыл бұрын

    කර් එකේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න තියෙන extra ටයර් එක නේද

  • @helaruhelamithkaviraj9176
    @helaruhelamithkaviraj91762 жыл бұрын

    පුදුමයා දුන්න ඒ ආදර්ශය ජීවිතයට ගොඩක් වැදගත්... පුදුමයට කවමදාක්වත් වරදින්නෙ නෑ... 1M ඉක්මනට ගහන්න.. All the best 👍👍👍

  • @oshadhibhaggya8198

    @oshadhibhaggya8198

    2 жыл бұрын

    😍ow aa

  • @gamindasamaraweera1068

    @gamindasamaraweera1068

    2 жыл бұрын

    @@oshadhibhaggya8198 ද්දද්ද්ද්ද්දද්ද්ද්දද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්දද්දද්ද්ද්ද්ද්ද්

  • @oshadhibhaggya8198

    @oshadhibhaggya8198

    2 жыл бұрын

    @@gamindasamaraweera1068 moko

  • @ayanthimadavi3524

    @ayanthimadavi3524

    Жыл бұрын

    අන්න හරි r👍👍👍❤️❤️

  • @wickramasinghawickrama5948

    @wickramasinghawickrama5948

    Жыл бұрын

    0:58 pudumaya

  • @sahirukalpage6462
    @sahirukalpage64622 жыл бұрын

    පුදුමය මාමා ඔයාගෙ වීඩියෝ නම් පට්ට උත්තරෙ තමයි Expair Wheel

  • @ushandineth4188
    @ushandineth41882 жыл бұрын

    500K ඉක්මනට දාමූ පුදුමයා 👍

  • @suranidulmini4929

    @suranidulmini4929

    2 жыл бұрын

    දෙන්නම

  • @kimtaesan1661
    @kimtaesan16612 жыл бұрын

    වාහනයක තියෙන රෝද 4න් එකක පැච් එකක් ගියාම වාහනයේ අමතරව තියන් යන රෝදය නැතන්ම් ජැක් එක 😇

  • @dihenmethnila6227
    @dihenmethnila62272 жыл бұрын

    පුදුමයා දුන්න ඒ ආදර්ශය ජීවිතයට ගොඩක් වැදගත්.. thanks

  • @xmastertechsinhala3523
    @xmastertechsinhala35232 жыл бұрын

    අර වාහන වල තියෙන එක්ස්ට්‍රා ටයර් එක නේ පුදුමයෝ?🙂

  • @dilankalakshani1934

    @dilankalakshani1934

    2 жыл бұрын

    577885

  • @PAMUZIR

    @PAMUZIR

    2 жыл бұрын

    Hm

  • @anuraweeraman7714

    @anuraweeraman7714

    2 жыл бұрын

    Waaaw

  • @REDSAMURAI-ie3rz

    @REDSAMURAI-ie3rz

    2 жыл бұрын

    ඒලම

  • @thushankalana4940

    @thushankalana4940

    Жыл бұрын

    සුපිරි ❤️🔥❤️

  • @user-ll3vb1yr6i
    @user-ll3vb1yr6i2 жыл бұрын

    නියමයි පුදුමයා! අදත් වීඩියෝ එක මරු! ❤

  • @SuduBebi
    @SuduBebi2 жыл бұрын

    වාහනේ රොදේ නේද අන්තිම ප්‍රශ්න යට උත්තරේ

  • @rohanapu6580
    @rohanapu65802 жыл бұрын

    Onna pudumaya man 101 baluwa nice

  • @nilukasanjeewani9993
    @nilukasanjeewani99932 жыл бұрын

    niyamai pudumayo

  • @j.s.kindelpitiya9360
    @j.s.kindelpitiya93602 жыл бұрын

    🤪නියමයි පුදුමයෝ❤️❤️❤️❤️❤️❤️

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.......

  • @ruwansamaranayaka4441
    @ruwansamaranayaka44412 жыл бұрын

    වාහනේ තියෙන අමතර රෝදය නේද 😀

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako...........

  • @yt-gf3he
    @yt-gf3he Жыл бұрын

    3.21 the lodge එකේ ගෙදර

  • @vibuddaravihara745
    @vibuddaravihara7452 жыл бұрын

    1 ප්‍රශ්නෙට උතතරේ පුදුමයා

  • @deepadias1617
    @deepadias16172 жыл бұрын

    නියමයි 🤗

  • @The_Blue_Hunter
    @The_Blue_Hunter2 жыл бұрын

    බත් කකා බලන්නේ හිරවෙයි ද දන්නේ නෑ

  • @sachiniimesha1432
    @sachiniimesha14322 жыл бұрын

    Oya dunna advise eka nm maru aiye oya widiyama mtth hithuna kalin idnma eth mn always hithena deyk thamai ai me mt theruna de anith ayata therune naththe kiyalai. hama kenkma balanne thaman ganai thamnta anith kenata nathi eth e deya thamanta thiyenawanm adambara wenawa e nisama thmn anith aya gana wadawenne na eth e aya atharinuth 100ta 5ka withara kattiyak innawa eetath wada adu pramanyk wenna puluwn thamn gana wagema anith aya ganath hithana eth dan kale e wage kattiya hoya ganna gdk ......amarui e kohoma unth me rate dan thina prashne diha hodin as arala baluwoth apita me praprashneta wisadumk hoya ganna puluwn ikmantama eth kauruwth uthsaha karanne na me prashne gana tikk gamurin hithanne na ehema hithuwanm udgoshana thiyanna kohethma ona wenne na me situation eked. Me situation ekedi mehema hithenawa mt nm pudumaya aiya kiuwa wage mehema hithenawa president of sri lanka (GOTABAYA RAJAPAKSHA Janadipathi thumage pita udatath loku barak e kiuwe ekaparin nagitaganna bari barak thinawa kohomath pita uda barak theena kota e kenata wagema ape aga uda thibbath apitath ekaparin nagitaganna ba neda? Eat a api apema uthsahayen tiken tika nagitinna ona mehema udgoshana thibba kiyala me prashne wisadanna ba hama Kenekma president wa thani karala eka pilak wela ethumata dan kiyaganna bari wenna puluwn me gana e wagema eyata dukath athi me dewal nisa api ape gana wagema presidentge paththenuth hithanna ona neda kauruwth ehema hithuwe na dannawada kawadawth ehema karanna epa. Oyalama hithanna tikk me karana wade hrida? Na.hodatama methana pahadili wenawa minissu thamn ganai hoyanne anith kena gana hoyanne na kiyala boruda mn kiyanne ? na aththai kiuwe oyala eka pilak hadila e kenata danna okkoma wachana kiyala e wagema thamai samharak wita api ahalath nathi wachana hadala kiyala e kenata puluwn tharam hurt karanna balanawa aththatama ehema hurt karala monawada apita labenne Mkuth labenne na mkuthma na... e nisa poddak hithanna e kenage paththen eya gana witharak newei anith ayage paththenuth hithanna. Mn kagewath paththak gaththe na e kiuwe mage amma thaththa pohottuwata chande dunna kiyalawath aliyata chande dunna kiyalawath ehema ekk na mn gawa.eth mn mt hri kiyala hithena dei comment kare. Gdk kattiya thamange amma thaththa chande dunna paththatai katha karanne ane ehema wenna epa mn wadala kiyannan kawadawth ehema wenna epa dan gdk lamai bad words kiyanawa ai? M... eyalata adala deyk nemei meka mkada thamnge amma thaththa parata basse lamai nisa , badu mila ihala gihin nisai. Ethakota lamayi gewl wala idn phone eken pracharaya karanawa hithanne na baninawa eka eka posts hadala , vedeos hadala FB, KZread eyala mme wadawalin sathutu wenawa.hodada? Me karana wada na kohethma na ... thawa gdk dewl thiyei mt kiyanna eth mn methanin nawaththanawa. Mn dapu me comment eka kiyawana kena hithai sure kata me yaka presidentge paththe kiyala ow mkada presidentge paththen baluwoth eyata ganna wechcha thirane kamathi nathi unth ganna wela thinna puluwn eth mt hithennema eka thamai wela thinne eth mn 225 gema paththa ganne na eth eyala atharath hri de karana aya inna puluwn neda? Nadda? M.....thawa mehemath kiyai me comment eka dala thinne buruwek kiyala naththan mt ahenne nathi unata eyala gewlwala idn bad words walin baneewi newei baninawa eth mn aththai kiuwe . mn mulin wagema anthimetamaththank karanawa apita gdk hoda adarsha denawata advices denawata. E wagema oyage hama wadakma sarthaka wenna kiyala mn mulu hadawathinma wish karanawa brotherta e wagema puluwn nm reply ekk danna damme nathath mage comment eka kiyawanna. Thawath videos hadala danna sure mn wagema anith ayath aiyage videos balanna waiting list eke innawa.

  • @---ws8tz
    @---ws8tz2 жыл бұрын

    වාහන වල තියෙන අමතර රෝදය නේද ?🤔

  • @lakminimadhumali4519
    @lakminimadhumali45192 жыл бұрын

    ආදරෙයි pudumayo ❤️❤️❤️

  • @helenasha107

    @helenasha107

    2 жыл бұрын

    සුපිරිමසුපිරි 😍❤️🤭

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    වාහනේ ස්පෙයා වීල් එක නේද පුදුමයෝ

  • @AruNa-mh5pz
    @AruNa-mh5pz11 ай бұрын

    දෙන්නම

  • @Liynage08
    @Liynage082 жыл бұрын

    නියමයි පුදුමයා ❤️

  • @nandakumara1791
    @nandakumara17912 жыл бұрын

    අදත් නියමයි පුදුමයෝ 😘😍

  • @little_artist13
    @little_artist132 жыл бұрын

    නියමයි

  • @DinujaRashmika
    @DinujaRashmika2 жыл бұрын

    පුදුමයෝ අදත් සුපිරී ❤️❤️❤️

  • @chinthakadesilva8657
    @chinthakadesilva86572 жыл бұрын

    උත්තරෙ ටයරය

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako...........

  • @champikananayakkara7315
    @champikananayakkara73152 жыл бұрын

    Antima prashneta uththaraya kudaya

  • @shalukavidusha3739
    @shalukavidusha37392 жыл бұрын

    හිතාගන්න බෑ පුදුමයා😇

  • @chinthakadesilva8657
    @chinthakadesilva86572 жыл бұрын

    Good video 👍👍👍😊

  • @praneethsandeepana3810
    @praneethsandeepana38102 жыл бұрын

    ස්පෙයාර් වීල් එක්

  • @avishkasahan8558
    @avishkasahan85582 жыл бұрын

    Spare wheel එක උත්තරේ

  • @savidyasupeshala3999
    @savidyasupeshala39992 жыл бұрын

    ස්මාර්ට් ටෙස්ට් 101 වන වීඩියෝ එක ස්කිප් නොකර බැලුවෙ කට්ටිය කො

  • @ahcytstudio3959
    @ahcytstudio39592 жыл бұрын

    හිතවත්කම් බෝවේ........😂😂😂😂😂😂

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako............

  • @dammikarathnayaka4712
    @dammikarathnayaka47122 жыл бұрын

    දෙන්න

  • @ishanichampika7099
    @ishanichampika70992 жыл бұрын

    පැය15විනාඩි15

  • @omashachamuditha2002
    @omashachamuditha20022 жыл бұрын

    ඒත් පුදුමයෝ යන්නෙ උදේ වරුවකනේ යන්න විනාඩි 20යි යන්නෙ එටකොට යාලුවගෙ ගෙදරට යද්දි හවස 7.15 උනේ කොහොමද 🙄

  • @rrarra7469

    @rrarra7469

    2 жыл бұрын

    ඉතින් අනෙ ඒ පුදුමය හිතගෙන ගියපු වෙලාවනෙ ඇත්ත වෙලාව නෙවෙයි

  • @omashachamuditha2002

    @omashachamuditha2002

    2 жыл бұрын

    @@rrarra7469 හරි අපිට කියන්න බැරිද උදේද දවල්ද රෑද කියල ඔරලෝසුවක් නැතුව 🙄 එහම හරියටම දැන දැනම හවස කියල උදේ වෙලාවක් දාන්නෙ 🤔

  • @Suddha456

    @Suddha456

    2 жыл бұрын

    වාහන වල පිටුපස තිබෙන රෝදය නේද?

  • @heshithaprabhashana20
    @heshithaprabhashana202 жыл бұрын

    💪😎

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako...........

  • @knowledgearoundtheworld8422
    @knowledgearoundtheworld84222 жыл бұрын

    7:50 - 8:20 එක්ස්ට්‍රා ටයර් එකනේ

  • @REDSAMURAI-ie3rz
    @REDSAMURAI-ie3rz2 жыл бұрын

    අමතර රොදය

  • @nadeemapeellawaththa6084
    @nadeemapeellawaththa60842 жыл бұрын

    හතරවෙනියට බැලුවෙ මමයි 😁

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako......

  • @kavetulaksanabayasire4803
    @kavetulaksanabayasire48032 жыл бұрын

    හිරමනය හරි පනාව හරි තමා ඉතින්

  • @lakmalilakmali2645

    @lakmalilakmali2645

    9 ай бұрын

    පිස්සුද

  • @garukakavinda3669
    @garukakavinda36692 жыл бұрын

    1st

  • @dineshmunasinghe647
    @dineshmunasinghe6472 жыл бұрын

    Mama thamai Ginipatia

  • @rajitharumesh7827
    @rajitharumesh78272 жыл бұрын

    ❤️❤️❤️❤️🙏

  • @slspecularytoon551

    @slspecularytoon551

    2 жыл бұрын

    Ane ape peththeth awilla apiwth subscribe krnnk 🥺♥️♥️♥️🥺

  • @dihansaudani5994
    @dihansaudani59942 жыл бұрын

    වාහනයක අමතර රෝදය නේද පුපුදුමයෝ🤣

  • @priyapathmendra3824
    @priyapathmendra38242 жыл бұрын

    පට්ට

  • @mallikathennakoon3473
    @mallikathennakoon34732 жыл бұрын

    100 ap මරු පුදුමයා

  • @kethaki4144
    @kethaki41442 жыл бұрын

    ඇල්බට්ගෙ එකක් ඔනි අද විඩියො එකත් මරු👍👍👍👍😙😙😊😘

  • @sumithedirisingha1082

    @sumithedirisingha1082

    2 жыл бұрын

    Yes😊

  • @Fathi_girl960
    @Fathi_girl9602 жыл бұрын

    අපිව බුද්ධිමත් කරන පුදුමයාට ගොඩක් ආදරෙයි . ඊළඟ එපියේදී ගෙස් කරන ඒවා දාන්න .❤️😍😍😍

  • @nishshankaapn3936

    @nishshankaapn3936

    2 жыл бұрын

    ඒක ඇත්ත පුදුමයා මට කිසිම රිප්ලය් එකක් කරන්නෙ නහ.☹️☹️😪😫😫🤐

  • @nadeekadilhani9442
    @nadeekadilhani94422 жыл бұрын

    වාහනවල තියෙන අමතර රෝදය.

  • @funyman104.
    @funyman104.2 жыл бұрын

    පුදුමයෝ ඔයා අර සුනඛ ශාපය කියලා කෙටි කතාවක් හදලා වීඩියෝවක් හදලා දැම්මේ . ඉදලා හිටලා ඒවගේ වීඩියෝවක් දාන්න කො.🥺😥😢

  • @pradeephemalal1874
    @pradeephemalal18742 жыл бұрын

    වැඩි පුර ඇති රෝදය නේද පුදුමයෝ

  • @info_.
    @info_. Жыл бұрын

    නියමයි පුදුමයෝ

  • @ranaweerachithrani6390
    @ranaweerachithrani63902 жыл бұрын

    අදත් සුපිරි

  • @slkna3775
    @slkna37752 жыл бұрын

    කැබ් එකේ යට තියෙන රෝදය නෙද🙃

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako.............................

  • @Luffyff5516
    @Luffyff55162 жыл бұрын

    ජීප්වල තියන රෝද 4 ට අමතරව තව රෝදයක් තියනවා ඒක වෙන්න ඇති

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako..........

  • @user-ft9sz6zb9w

    @user-ft9sz6zb9w

    2 жыл бұрын

    Mmmmm

  • @slgamemax3097
    @slgamemax30972 жыл бұрын

    වාහනේ අමතරව තියෙන රෝදෙ

  • @artbro2976
    @artbro29762 жыл бұрын

    දිනන්නෙ පුදුමයා

  • @Korean...editz_
    @Korean...editz_2 жыл бұрын

    පොඩ්ඩක් පරක්කු වුනා පුදුමයෝ😭😭

  • @user-mc8fq5qf7p
    @user-mc8fq5qf7p2 жыл бұрын

    උත්තරේ කුඩය නේද පුදුමයො😌

  • @nayanabatangala8648

    @nayanabatangala8648

    2 жыл бұрын

    Kudaya wenne kohomada ?

  • @lakmalilakmali2645

    @lakmalilakmali2645

    9 ай бұрын

    මොන පිස්සුද ?

  • @rajakarunaherath6067
    @rajakarunaherath60672 жыл бұрын

    Pudumay yluwaga agdarin

  • @malkichathushika1956
    @malkichathushika19562 жыл бұрын

    Spare weel eka

  • @Eagle_eye469
    @Eagle_eye4692 жыл бұрын

    වාහනේක තියෙන ( අමතර රෝදය ) ස්පෙයා වීල් එක නේද පුදුමයෝ😍😍 සහෝදරයො හතර තමයි අනිත් රෝද හතර. ඇවිදින්න යද්දි නිදාගෙන කියන්නෙ ඒක ගලවල පැත්තකින්නෙ දාල තියෙන්නෙ. රෝදයක් කැඩුනහම විතරයිනෙ එයාව ගන්නෙ. අරගෙන ආපහු දානව. එයා තමයි වාහනවල අමතර රෝදය. මම හරිනෙ😍😍

  • @shiromideepika6499
    @shiromideepika6499 Жыл бұрын

    Pudumayo harima lassany oyage videos

  • @nilukasanjeewani9993
    @nilukasanjeewani99932 жыл бұрын

    detective albert ge video ekak ona

  • @sudheerakarunaathilaka6326
    @sudheerakarunaathilaka63262 жыл бұрын

    mama hithanne eyalage bala sahothara ya oya venna athi

Келесі