පරණ කුස්සියක් වුනත් හැඩ කරගන්න එක හිතන තරම් අමාරු නෑ🌹Small Kitchen Makeover Tips 🌹

#organizinghacks #kitchenmakeover #smallkitchenorganization #tipsandtricks #tinykitchencooking #kitchenracks,#glassracks,#smartorganisers #racks,#kitchentips #kitchenappliances #oldkitchen,
‪@lifewithlove89‬

Пікірлер: 157

  • @AhankaMax
    @AhankaMax9 күн бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ .හැමදාම විඩියෝ එකක් එනකම් බලාගෙන ⁣ඉන්නවා.ඇත්තමයි ඔයා ගෙදරදොර ගැන විතරක් නෙමෙයි පවුලක වටිනාකම බැඳීමක වටිනාකම මේ සියල්ලම ‌කියලා දෙනවා.හරිම ආසාවෙන් තමයි ඔයාගේ විඩියෝ එනකම් බලාගෙන ඉන්නෙ.ඔයාටයි ඔයාගේ පවුලේ හැමොටමයි බුදු සරණයි.❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne13499 күн бұрын

    හරිම ලස්සනයි ,ගොඩාක් පිලිවෙලයි ...අපිට ලස්සන බලාගන්න පෙන්නපු එකට ගොඩාක් ස්තූතියි පුතේ ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    ආදරෙයි මගේ ආන්ටි❤❤❤

  • @user-lb4ok4kz6g
    @user-lb4ok4kz6g9 күн бұрын

    Oyath piliwelai oyage wadath piliwelai, hamadama oyagen jivitheta ganna yamak thiyanawa eka hari watinawa. Adarei❤❤❤ Budusaranai 🌹🌹🌹🌹

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne94769 күн бұрын

    හරි ලස්සනයි. පිළිවෙලයි.👍 හිතට ගන්න හුඟක් දේවල් තියෙනවා. ඔබට බොහොම ස්තූතියි ❤ තෙරුවන් සරණයි 🙏

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @padminibandara1729
    @padminibandara17299 күн бұрын

    Very well organized small kitchen and it helps to get many ideas to manage a small space usefully. Thank you dear ❤🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana71929 күн бұрын

    harima lassanai bohoma sthuti nangi

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @SandaliWathsala-sq2od
    @SandaliWathsala-sq2od7 күн бұрын

    Harima lassanai

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw9 күн бұрын

    ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @DHartsandcrafts
    @DHartsandcrafts3 күн бұрын

    Kitchen cabinet organizig video ekak

  • @aroshapriyadarshani6339
    @aroshapriyadarshani63399 күн бұрын

    හැමදාම වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ නංගි. අදත් හරිම වැදගත් වීඩියෝ එකක්. 👍👍👍👍

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @wajiraarasanayagam6932
    @wajiraarasanayagam69329 күн бұрын

    Thank you for the video. Very useful.

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h7 күн бұрын

    ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤ බුදුසරණයි

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Stanvismitha
    @Stanvismitha8 күн бұрын

    Niyamai🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife7 күн бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88949 күн бұрын

    ලස්සනයි සුභපතනව .සියලු දේ සාර්ථක වෙන්න.නිරහංකාර සොදුරු සිතැත්තී. තෙරුවන් සරනයි .

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon92759 күн бұрын

    හොඳයි ලස්සනයි.

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo29009 күн бұрын

    Oyage kitchen eka harima lassnai akke..mn hrima asai..oya lassnta piliwelata tiyan innwa kitchen eka ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sujeewawasantha6336
    @sujeewawasantha63366 күн бұрын

    නංගී ඔයා කියා දීපු විදියට මුදල් එකතු කරලා අද මම රයිස් කුකර්ස් එකක් හා ප්‍රෙෂර් කුකර් එකක් ගත්තා මට හරි සතුටුයි ඔයා නිසා තමයි මට මෙහෙම කරන්න පුළුවන් උනේ ❤❤❤❤ තෑන්ක්ස් නංගී

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nuwansampath3801
    @nuwansampath38019 күн бұрын

    හරිම ලස්සනයි අක්කේ .මාත් ඔයාගේ vedios බලලා ගොඩාක් දෙවල්.ඉගෙන ගත්තා.🧡

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-eg6lo1ur1h
    @user-eg6lo1ur1h9 күн бұрын

    Lassanai , godak piliwelai ❤❤❤ Sathutin inna hamoma ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73219 күн бұрын

    Oyage kitchen eka godak lassanai.harima piliwelai.mama godak kamathi.❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-ud3yj8di6c
    @user-ud3yj8di6c4 күн бұрын

    ලස්සනයි ❤❤❤🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @shakilasalgado6106
    @shakilasalgado61069 күн бұрын

    Harima awanka adahas thiyena yahapath kenek.oyata uthuranna hariyanna ona.budu saranai..

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k8 күн бұрын

    Thankyou නංගී.ඔයාලට සුබ දවසක් වේවා...!!!💜💜💜

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu9 күн бұрын

    අදත් හරිම ලස්සනයි අක්කි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @amharriyas5041
    @amharriyas50419 күн бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @freeeducation3587
    @freeeducation35879 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe43727 күн бұрын

    Harima lassanai akke.. piliwelali.. tawa podi deyak ahana oni.. oyala wassa kaleta watha sudda krnawa neda.. outdoor cleanings ganath kiyanako..ape nm wasa kaleta wahala iwara wenkan balan inwa watha audda krna.. mata hitene ehema krama amarui kiyla .. oyage adahasath kiyanako

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-cv2il4dy4s
    @user-cv2il4dy4s9 күн бұрын

    Akke mama oya vidio ekak genkal balan hitiye adarei akke hamadama mama godak kamathi akkage vidio balannna meka masege eka balanna ❤❤❤❤😊😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dinushibandara
    @dinushibandara9 күн бұрын

    Good ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi9 күн бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58768 күн бұрын

    ලස්සනයි .පිළිවෙළයි.පිරිසිදුයි.

  • @lifewithlove89

    @lifewithlove89

    8 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare20739 күн бұрын

    Harem lassane ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nuwanweerasooriya1468
    @nuwanweerasooriya14689 күн бұрын

    Lassanai akke.....

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dilkodi1550
    @dilkodi15509 күн бұрын

    Nice organising. I love it.❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Vogs123
    @Vogs1239 күн бұрын

    ❤❤😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu9 күн бұрын

    Lassanai ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59388 күн бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ කිචන් එක❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nomendithilini4060
    @nomendithilini40608 күн бұрын

    Hamadama oya anakam balagena ennawa akki.budusaranai

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kavithabastian5725
    @kavithabastian57259 күн бұрын

    Nice vlog

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kalpanajayathilaka4631
    @kalpanajayathilaka46318 күн бұрын

    ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge53198 күн бұрын

    ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    8 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe55899 күн бұрын

    හරිම ලස්සනයි පිලිවලයි අක්කා.අක්කා ඔයා ඉන්ඩ්‍රෝ ප්ලාට් අව්වේ තියන්නෙ නැද්ද.මොකද මගෙ කුස්සියෙ තියෙන මල් පැල ටිකක් වේලිලා වගේ අනේ.අදහසක් කියන්නකෝ.අක්කා ඔයා මැටි භාන්ඩ ගන්නෙ දලදාගමින්ද.❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @shashidiary
    @shashidiary7 күн бұрын

    Hi akki.. math oyage videos balanawa.. godak helpfull videos oyage tiyenawa.. mamath youtube channel ekak karana kenek..❤️

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kalhari50
    @kalhari509 күн бұрын

    ලස්සනයි අක්කි. ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith3457 күн бұрын

    ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @thanujakalubadunage2374
    @thanujakalubadunage23749 күн бұрын

    Oyage video man den hemdama balanawa akka

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @JanamaniSenarathna
    @JanamaniSenarathna8 күн бұрын

    🎉❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @chaturanganiwasana9056
    @chaturanganiwasana90569 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ireshacha9176
    @ireshacha917610 күн бұрын

    😊😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dinushakumara8769
    @dinushakumara87695 күн бұрын

    Akke atule tiyala tiyana mal pala auwetiyanna ona nadda

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    කලින් indoor plant ගැන video දෙකක් තියෙනවා ..විස්තර ඔක්කොම ඒවගේ තියෙනවා

  • @Maduahi
    @Maduahi9 күн бұрын

    buget plan video serious eka ewaraida

  • @lifewithlove89

    @lifewithlove89

    9 күн бұрын

    බොහොම ස්තුතියි ❤නංගි.....ඔව් ඒක ඉවරයි..ආහාර ගැන..බිල් ගැන...මං කීවා..ඉතුරු පොඩි පොඩි budget විස්තර මේ විදිහයි කියලා මං එදත් ඔයාට කීවනේ..ඔන්න අදත් තියෙනවා ...මේවට අමතරව තව මොනාහරි දැන ගන්න ඕනේ නං කියන්නකෝ ..මං ඉදිරියට අරන් එන්නන් ... අපේ ගෙදර මාසික ආහාර වියදම 25000.. එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..ඒ ගොඩේ කිරිපිටි..තේ කොල සේරමත් තියෙනවා ...එකින් එකට පෙන්න පෙන්නම කරන්න ගියොත් video එක ගොඩක් දික් වෙනවා...මේ ඔයාට කරන පැහැදිලි කිරිම මං මගේ ලයිට් බිල් එක ගැන video එක කරද්දි සම්පුර්ණ summary එකක් කියන්නං හිටියේ...සමහරවිට රු 18000 පන්නලා grocery bill එක ආවොත් මං එ ගාන කඩේට අඩුවට දෙනවා...ඒ කඩෙන් තමා දැනට අවුරුදු 15 ඉදන් මං මාසේ බඩු ගන්නේ ..ඉතින් ඒ විශ්වාසයට අපිට් ඒ විදිහට බඩු ගන්න පුලුවන් ..ඊට පස්සේ මාස වල බඩු ගන්නකොට ටික ටික අර හිග පියවනවා..මස් මාලු පඩි දවසට රු 5000ත් 7000 ත් අතර ගේනවා..(18000+7000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ....ගෙදර 4 දෙනාට එක වේලකට මං උයන්නේ මාලු කැබලි 8 යි...පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..ඒ වගේම මං ගෙදරම මේ කියලා දුන්නා වගේ විවිද ක්‍රම වලට පොඩි මුදලක් ඒවට එකතු කරගන්නවා...දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..දානේ ගෙදරකට අපි ඔක්කොම යනවා නං රු.1000ක් දෙනවා...wedding වලට අපි ඔක්කොම යන්නේ පවුලේ ලගම නෑයන්ගේ විතරයි..එහෙම wedding අපිට අවුරුද්දකටම එකක් වගේ තියෙන්නේ ...ඒවට යන්න සේරම රෙදි අපි rent එකට ගන්නවා..පොඩි ගානයි යන්නේ....ගම් වල ගොඩක් wedding කියන්නෙත් පවුලක එක්කෙනෙකුට විතරයි..ඉතින් husband නං අවුරුද්දට wedding කීපයකට යනවා..මේ දවස්වල නං දෙන්නේ එයා තනියම යද්දි 5000 ක් විතර....ඒක අර loan එකේ සල්ලි වලින් ගන්නවා...නැත්තං පඩියෙන් ඒවට දෙන්න ඉතුරු නෑ..party වලට නං යැවෙන්නෙම නැති තරං ..එහෙමකට party මේ පැතිවල නෑ..big girl party දැන් ගොඩක් අය ගන්නේ නෑ..ගම් වල වුනත් ඒ අනවශ්‍ය දේවල් ගොඩක් අය කරන්නේ නැ ..අපිත්කිසිම දෙයක් කලේ නෑ..දරුවට ඒ ගැන විද්‍යාත්මක අවබෝධය කියලා දීලා පහුවදාම පාසල් යැව්වා..අල්ලපු ගෙදරවත් දන්නේ නැ.👍කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..මොකද මේ වෙනකොටනං මට you tube එකෙනුත් යම් මුදලක් ලැබෙනවා...ඒවා සේරම ඉදිරි video එකක කියන්නං..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha73779 күн бұрын

    Oya kema uyala thiyaganne koheda

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    ,කෑම මෙසේ

  • @CmiDream
    @CmiDream9 күн бұрын

    හැමදම වගෙම අදත් වැදගත් වීඩියෝ එකක් ඔයාගෙ වීඩියෝ එනකම් ආසාවෙන් බලන් ඉන්නව අක්කෙ

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @GayaniKumari-sk7hg
    @GayaniKumari-sk7hg9 күн бұрын

    හරි ලස්සනයි .යාපහුව පැත්තෙ පන් වැඩ කරන අය ඉන්නවා ඔයාට පුංචි බිස්නස් එකක් කරලා,ලොකු සෙවයක් කරන්න පුළුවන් ජය වෙවා ...

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @SumaliSumsli
    @SumaliSumsli9 күн бұрын

    ඔයා ගෙනාව කලින් වීඩියෝ දෙකක්ම මට බලන්න බැරිවුණා ......මේ දවස්වල ටිකක් වැඩ වැඩි උනා. අදත් වීඩියෝ එක ලස්සනයි ....මමත් මගෙ කුස්සිය සමහර තැන් වෙනස් කරන්න හිතුවා...මේ වීඩියෝ එක බලලා ....ආදරෙයි ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nilminisamarathunha5023
    @nilminisamarathunha50239 күн бұрын

    ❤Lassanai piliwelai..

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dilinimadushika1862
    @dilinimadushika18627 күн бұрын

    අක්කෙ ඔයාව මම හොදින්ම හදුනනවා.ඔයාගෙ ස්කූල් එකේමයි මමත් ❤❤ අය්යවත් හොදින්ම දන්නව.ඇත්තටම ඔයාගෙ චැනල් එක මට අද අහම්බෙන් හම්බුනේ😍😍.හරිම වැදගත් වටිනාකමක් තියෙන වීඩියෝස් ඔයා කරල තියෙන්නෙ..මම සෑහෙන දේවල් මගෙ ජීවිතේට එකතු කරගත්ත ඒව බලල💖💖.ඔයාට දිගු ගමනකට ආශීර්වාද කරනව මම හදවතින්ම...තෙරුවන් සරණයි අක්කා❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    ඔයාගේ නම කියන්නකෝ බබෝ❤❤❤

  • @dilinimadushika1862

    @dilinimadushika1862

    3 күн бұрын

    @@lifewithlove89 මාව නම කිව්වට මතක නැතිව ඇති අක්කේ🥺

  • @shalikajayarathna5190
    @shalikajayarathna51909 күн бұрын

    ඔන්න අදයි මට ඔයාව බලන්න එන්න පුලුවන් උනේ.පොඩි දෙන්න අසනීප උනා.phone අතට ගත්තෙ අදයි.ඉස්සෙල්ලම ඔයාව බලල යන්න හිතුවා.❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @craftyowl148
    @craftyowl1489 күн бұрын

    අපේ පෝරනෙන් වැඩක් ගන්න අදහසක් ආවා මටත්

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda91769 күн бұрын

    අක්කියෝ.. අර ඉටි පන්දම මොකේද තියල තියෙන්නේ.. වතුර එකකද.. සින්ක් එක ලග තිබ්බේ

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    ඔව් නංගීයෝ ❤❤❤

  • @user-vt4cz4is5z
    @user-vt4cz4is5z9 күн бұрын

    අක්කෙ මල්ටි කුකර් එක ගත්තේ කොහෙන්ද

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    Daraz එකෙන් නංගී

  • @Inoka9333
    @Inoka93338 күн бұрын

    ඔයාගෙ ගෙදර මීයන්ගෙන් කරදර නැද්ද . ඒකට විසදුමක් හැකිනන් කියන්නකො අනේ .😘😘

  • @lifewithlove89

    @lifewithlove89

    8 күн бұрын

    මං කලින් video වල ඒ ගැන කියලා තියෙනවා නංගී බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @prabhadil7460
    @prabhadil7460Күн бұрын

    මොනාද ඒ බිත්තියට අලවපු කොල අක්කෙ

  • @sandamaliranasingha1551
    @sandamaliranasingha15519 күн бұрын

    Ane kiyannako huno ehema enne nathda huno enavada mokada Karanne

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sujeewawasantha6336
    @sujeewawasantha63369 күн бұрын

    ඔයාගේ සාලයත් විඩීයෝ එකක් කරන්න නංගී

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-vt4cz4is5z
    @user-vt4cz4is5z9 күн бұрын

    ඔන්ලින් පේජ් එකකින්ද.අනේ එහෙනම් ඒක එවන්නකෝ

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Missinglove2010
    @Missinglove20106 күн бұрын

    ඔයාගෙ කුස්සිය පිලිවෙලයි.අර දර ලිප තිබුන තැන බිත්ති කලු වෙලා කිවුව නේද,ඒ දැලි යවන්න පුලුවන්.විම් කැටේ අරන් බ්ත්තිය අතුල්ලන්න පුලුවන් බ්‍රරෂ් එකක ගාලා හොදට මදින්න.මේක මදින්න මදින්න යන දැලි හොදට සෝදලා යවන්න.ඊට පස්සෙ වැට් එක කිහිප සැරයක් වේලෙන්න වේලෙන්න ගාන්න.පොටි ටිකකුත් ඇදලම වැට් එක ගෑවනම්,ලස්සනටම තියෙනවා.

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @aheshikakumari526
    @aheshikakumari5268 күн бұрын

    Harima lassanai piluvelai akkage kitchen eka.uyanna asa hitenava❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Kushivlog469
    @Kushivlog4697 күн бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @shaniishara6162
    @shaniishara61628 күн бұрын

    ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ShashisDiary
    @ShashisDiary9 күн бұрын

    ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @imsewwandi9636
    @imsewwandi96369 күн бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-lm3fz4si2z
    @user-lm3fz4si2z9 күн бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha73779 күн бұрын

    ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dilushagunasekara2198
    @dilushagunasekara21989 күн бұрын

    ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @chandrikanilmini3587
    @chandrikanilmini35879 күн бұрын

    ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z9 күн бұрын

    ❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

Келесі