අලුත්ම ප්‍රශ්න 🤣 Slviral Tiktok Video🤣

ප්‍රශ්න උත්තර මාලාව 🤣 #viral #for #comedytiktok #slfunny #foryou SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma

Пікірлер: 221

  • @priyasilva5086
    @priyasilva508621 күн бұрын

    ආච්චිව සතුටින් තියන මුනුපුරා.දෙපොලටම බුදු සරණයි.

  • @lalaniamarasinghe3611
    @lalaniamarasinghe361121 күн бұрын

    හරියටම උත්තර දෙනවා.....අම්මා ලස්සනයි බුදුසරණයි.....

  • @sadunihimansha9193
    @sadunihimansha919321 күн бұрын

    අනේ බුරෝ කවුද මේ ප්‍රස්න හදන්නේ අත්තම්මත් දැන් ඒවාට හරියට හරි අත්තම්මෝ හැමදාම නිදුකින් නිරෝගීව සතුටින්ම ඉන්න ඒකයි අපේ පැතූම❤❤❤❤❤

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna945721 күн бұрын

    අනේ පව් හිනා කාලා මැරෙනවා.අත්තම්මා ලස්සනයි .❤️

  • @mashi462
    @mashi46221 күн бұрын

    Achchi dannawa Dan ගොන් ප්‍රශ්නවලට උත්තර දෙන්න. 😂😂

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage542821 күн бұрын

    මොනවා වුනත් තමන්ගේ දෙමාපියන් සමග කතා කරන්නවත් වේලාවක් නැති me සමාජයේ me wage මුණුපුරන් inna ekath හරි සතුටුයි . Dennaatama සුභ පැතුම් "

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169921 күн бұрын

    අනේ ආදරෙයි සුදු ආච්චි .පව් බන් ඔය මනුස්සයා ❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook138821 күн бұрын

    පව් බං ආච්චි අම්මාට ඔහොම කරන්න එපා, හිනා වෙද්දි සිරියාවයි ❤, හරිම ආදරණීයයි. ඔයා එයාව බයිට් කලා වගෙ නෙවෙයි බණ්ඩෝ, නැති කාලෙට ඔයාට දරාගන්න බැරි වේවී 😢🥺. කොහොමින් හරි එයාත් මරු උත්තර දෙනවා නේද? මුණුබුරාටම ගැලපෙන ආච්චි 😂. ප්‍රශ්න පත්තරේ හදපු එකාට 👏😉. ආදරෙයි ආච්චි අම්මේ 🫶❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima787621 күн бұрын

    අනේ ලස්සන අත්තම්ම, මුණුපුරාගේ සුපිරි ප්‍රශ්න හැබැයි, හපොයි, දෙවියනේ, 😃 දෙන්නම සුපිරිම සුපිරි, අත්තම්මට මම ගොඩක් ආදරෙයි,

  • @Munupura

    @Munupura

    21 күн бұрын

    🌸🌸

  • @user-zq2wu2pw4f
    @user-zq2wu2pw4f7 сағат бұрын

    Hinahawe lassan achchiyage ආදරෙයි godak dennatama

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini468020 күн бұрын

    අනේ මුනුපුරෝ ආච්චිත් එහෙනම් අපේ දරුවෝ වෙනුවෙන් හරිම තීරනය ගත්තා.තෙරුවන් සරණයි දෙන්නටම දීර්ගායුෂ ලැබේවා

  • @jms.kumari5067
    @jms.kumari506720 күн бұрын

    ආච්චිට මංගානේ ගල් බනිස් දෙකක්, මුනුබුරාට සිමෙන්තිදාපු හත්මාළුව සමග කබරහොදියි,ගල්පරාටා 🤣🤣🤣🤣🤣🤣

  • @Mandaravithanage.
    @Mandaravithanage.21 күн бұрын

    අනේ ආච්චි මැනික ❤.....බුදුසරනයි දෙන්නටම

  • @senukaweerasinghe7052
    @senukaweerasinghe705220 күн бұрын

    අත්තම්මා එන්න එන්න ලස්සන වෙනවා..හරිම සුන්දරයි.. දීර්ගායු වේවා... දෙන්න ටම. බුදුසරණයි.

  • @chandrikaasankabandara7243
    @chandrikaasankabandara724321 күн бұрын

    මුණුබුරෝ ආච්චි පව්….❤❤❤තෙරුවන් සරණයි දෙන්නටම

  • @devikamalkanthi9702
    @devikamalkanthi970221 күн бұрын

    අනේ පව් දෙයියනේ කිරි අම්මට .ගොඩාක් සතුටුයි වගේ කියන බොරු වලට.😃🤣🤣🤣🤣🤣🤣

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr21 күн бұрын

    Aneeeeeee❤❤❤❤❤......හුස්ම වැටෙන thurama සතුටින් දෙන්නට ඉන්න වාසනාව ලැබේවා ....munupurooooooo ❤❤❤❤❤❤❤adarei godak....

  • @kusuma3180
    @kusuma318021 күн бұрын

    මුනුපුරාටම හරියන ආච්චි

  • @mykitchenlife5122
    @mykitchenlife512221 күн бұрын

    අනේ අම්මා ආදරෙයි ❤❤

  • @kumarikumari8449
    @kumarikumari844921 күн бұрын

    නියම මුනුබුරයි ආච්චියි නියමයි උත්තර බුදුසරණයි අම්මට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි ❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏

  • @Munupura

    @Munupura

    21 күн бұрын

    බුදුසරණයී..

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur21 күн бұрын

    අනේ ලස්සනයි මැනික බුදු සරණයි

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy18 күн бұрын

    එතකොට 2500 ඉවරයි ඔය ටික ගේනකොට...අම්මේ😂😂😂😂

  • @ayursrilanka5476
    @ayursrilanka5476Күн бұрын

    😘😘😘achchi ammata deergayuu

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n21 күн бұрын

    පුදුම ප්‍රශ්න සහ පිලිතුරු😂 තෙරුවන් සරණයි ඔයාලට 🙏😘❤

  • @sujeewasamanrukshi501
    @sujeewasamanrukshi50118 күн бұрын

    ඉල්ලීමක් කරන්නම් එයාගෙ මතක ශක්තිය දියුනු වෙන්න සරල ඇත්ත ප්‍රශ්න අහන්න

  • @user-vt1vk1wr1x
    @user-vt1vk1wr1x21 күн бұрын

    සතුටින් ඉන්නේ අම්මා ...❤

  • @savithriwickramanayake3207
    @savithriwickramanayake320721 күн бұрын

    Sweet Ane Good

  • @manoriNayanakanthi
    @manoriNayanakanthi21 күн бұрын

    අනේ ආදරේයි අමිමා ගොඩක්

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri635521 күн бұрын

    මුනුබුරාගෙ හිනාව,කට හඬ හරිම ලස්සනයි

  • @Munupura

    @Munupura

    21 күн бұрын

    අනේ🌸

  • @deepthidissanayake3929
    @deepthidissanayake392921 күн бұрын

    අනේ ආච්චි අම්මාගේ ලස්සන හිනාව ❤ මාර ප්‍රශ්න ඒවා හිනා යනවා අප්පා 😂😂 ආදරෙයි පුතේ දෙන්නටම ❤

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721Күн бұрын

    Anee achchi lassanai. Pau anee. Achchiyooo. Budu sarani.

  • @gangalakmali9753
    @gangalakmali975321 күн бұрын

    ආදරෙයි අත්තම්මේ ❤️

  • @user-vr8cx5fj7b
    @user-vr8cx5fj7b21 күн бұрын

    Ammo niyamai ne adarei aacchi 👍❤️ budusaranai 🙏

  • @kwt465ryt2
    @kwt465ryt216 күн бұрын

    අනේ පවු 💕💞💕💕💞💞පුතේ

  • @user-lk8ji3yr1q
    @user-lk8ji3yr1q21 күн бұрын

    කොහෙද ඒ හැමදාම යං යං ගාන්නෙ 😂❤

  • @Munupura

    @Munupura

    21 күн бұрын

    පල්ලෙහාට 🥺

  • @indrarani9373
    @indrarani937321 күн бұрын

    Today grandma very happy god bless 😊🙏❤

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n21 күн бұрын

    කිරි අම්මේ මම ඔයාට හරිම ආදරෙයි

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna20516 күн бұрын

    Adarei achchi ammee❤❤❤❤😂

  • @Dilini-nk9fp
    @Dilini-nk9fp21 күн бұрын

    අනේ ඉතින් ❣️❣️💐

  • @GangaGamage
    @GangaGamage21 күн бұрын

    අනේ සිමෙන්ති දාලා උයන හත් මාළු 🫢ආච්චි කොලොප්පන් වෙයි ලොකු 🤣😘🙏

  • @chamilaniroshani4229
    @chamilaniroshani422921 күн бұрын

    ආච්චිත් දන්නවා මුනුපුරාගේ එවා හොඳට 😍

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi21 күн бұрын

    තියාගන්න ලු සල්ලි😂😂❤

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha265920 күн бұрын

    ආදරෙයි ආච්චි අම්මා .....දීර්ඝායු වේවා .....❤️❤️❤️

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p20 күн бұрын

    ආච්ච් අම්මා නියමයි .මාලිමාවටලු 😅😅❤❤

  • @user-br7oy2tw5v
    @user-br7oy2tw5v21 күн бұрын

    බුදුසරනයි අම්මා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා !අම්මාගේ හිනාව හරිම ලස්සනයි ❤❤

  • @nilanthirenuka1699
    @nilanthirenuka169910 күн бұрын

    Budusarani ආච්චි ❤️❤️❤️

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne20 күн бұрын

    අනුර ලස්සන රටක් හදයි ❤

  • @prasannaniluka6911
    @prasannaniluka691121 күн бұрын

    යමන් හරි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-wf3xd6ib4p
    @user-wf3xd6ib4p21 күн бұрын

    යමන් කාලි .😂 හිනා යනවා .මරු අත්තම්මා.🤣

  • @user-sp9xh7he8h
    @user-sp9xh7he8h21 күн бұрын

    අම්මෝ බුදු සරනය් ❤❤

  • @KumaariPushpa
    @KumaariPushpa14 күн бұрын

    හයියෝ😂😂😂😂

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi17 күн бұрын

    ආත්තම්මා පොසොන් පොහොයට සිල් සමාදන් වෙන්න.පුතා ගෙදර නැති වෙලාවට බණ අහන්න පොඩි.රේඩියොවක් ගෙනත් දෙන්න. දවසකට එක දහම් දෙසුමක් ඇසුවත් ඇති .සසර පිනට සතුටින් ඉන්නවා මතු සසර සුගතිගාමි කර ගන්න ආත්තම්මට පින් රැස් කර දෙන්න.පුතාට ඒ පිනම ඇති,බුදුසරණයි.

  • @fathmathahmed390
    @fathmathahmed39021 күн бұрын

    Jayamaa kaali/ yaman hari🤣🤣🤣😇😇

  • @maheejananayakaya5721
    @maheejananayakaya572120 күн бұрын

    අනේ අම්මේ ඔයාට බැරිද ඕකගෙ ඔලුව පලන්ඩ ආදරෙයි ඔයාට

  • @rohinidilhani432
    @rohinidilhani43221 күн бұрын

    Adarei menika budu sarani ❤❤❤

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi147421 күн бұрын

    හරි ජොලි අම්මා ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha21 күн бұрын

    අනේ අම්මෝ 😂😂😂😂

  • @thusharithushari9730
    @thusharithushari973021 күн бұрын

    හැරි ෂෝක්ක අනේ අම්මා ❤️❤️❤️ බුදු සරණයි

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8b16 күн бұрын

    ඔයලා දෙන්නා සොක් අනෙ 😃 😃 😃

  • @user-dy2fr4ly7w
    @user-dy2fr4ly7w21 күн бұрын

    අනේ අපොයි මේ ගිරි අම්මා

  • @IroshikaChamini
    @IroshikaChamini20 күн бұрын

    Loku aiya NM 😂😂 aththammatai Loku aiyatai Budu saranai ❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo308621 күн бұрын

    කරුණාවන්ත Achchi අම්මා දැක්කත් සතුටුයි ❤❤

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp16 күн бұрын

    අනේ අවිව් ආම්ම ඔයා හරි ම ලස්සනයි සුන්දර ජිවිතේ ය ක්‌ ම ගන්න කරන්න ලපෙන කියලා පන්නව බුදුසරණයි

  • @rashanidil8553
    @rashanidil855320 күн бұрын

    ඔයා ඔය සල්ලි අපහු ගන්නවනෙද ?😅😅😅😅 බුදුසරනයි දෙන්නටම!❤❤❤

  • @user-cg9lp5hs1m
    @user-cg9lp5hs1m6 күн бұрын

    හැමදාම උදේ පාන්දර වැඩසටහන් නොකර ආච්චි අම්මා හොදට කාලා බීලා ඉන්න වෙලාවේ හවස් වරැවේ කලා නම් ඔයිට වැඩිය සුන්දර වේවි.

  • @SasiniJayaweera
    @SasiniJayaweera21 күн бұрын

    ආච්චම්මාගේ ඉස්සර photo බලන්න ආසයි ආච්චම්මාව ඉතා හොදින් පරිස්සමෙන් බලා ගන්න තෙරුවන් සරනයි

  • @maliesudharshi1488
    @maliesudharshi148820 күн бұрын

    Ape siriyawantha aththatamata budusaranai 😊

  • @SunethraKalyani-jg3uu
    @SunethraKalyani-jg3uu21 күн бұрын

    අනේ කොල්ලො පව් ආච්චි අම්මා .

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne16 күн бұрын

    අනිවාර්යෙන් ආච්චි අම්මගේ videos balnw ආදරෙයි ආච්චි අම්මා ❤😍😘

  • @dammikabandara4410
    @dammikabandara441021 күн бұрын

    ආච්චි අම්මා ත් මාලිමාවට...ජයවේවා ....❤❤❤❤❤

  • @sularisajeewani2561
    @sularisajeewani256121 күн бұрын

    Danbatama godak adari budu saranai. ❤🎉 achci amma dan ganata awilla 😂

  • @nadeekahemali2397
    @nadeekahemali239721 күн бұрын

    ආදරෙයි ආච්චි අම්මේ...😘

  • @poornikamadhushani-hb6sg
    @poornikamadhushani-hb6sg21 күн бұрын

    Prashna tika thamai maru 🤣🤣

  • @niranjalaweera6837
    @niranjalaweera683720 күн бұрын

    අනේ පුතේ ඔයාට ඔයාට ඔව කොහේන්ද😂😂😂එන්නේ

  • @himashinimsara3739
    @himashinimsara373921 күн бұрын

    මුනුපුරෝ මටත් ඔහොම ප්‍රශ්න ටිකක් දීල සල්ලි ටිකක් දෙනෝ..😅😅😅

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna20516 күн бұрын

    Prashna haduwa ekkenatath sahenna loku thaggak denna one 😂😂😂😂😂😂

  • @SachinthaSamarasinghe
    @SachinthaSamarasinghe21 күн бұрын

    ❤❤❤Kiri amma

  • @POAsirini
    @POAsirini17 күн бұрын

    හරි ම වැදගත් වැඩසටහනක් බැලුව නිදාගන්න කලින්

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep21 күн бұрын

    Budu saranae amme..❤❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando233317 күн бұрын

    ආච්චි අම්මා හරිම සීදේවි ..අව්‍යාජ යි...හැබැයි මුණුබුරෝ,,ආච්චි අම්මව ඕනවට වඩා කේන්ති ගස්සවන්න එපා..ඔයා එයාට ගොඩක් ආදරේ බව පේනවා ..ආච්චි ත් ඔයාට ආදරෙයි ..වයසක අය වැඩිහිටි නිවාසවල හිර කරන මේ වගේ කාලයක ආච්චි ව සතුටින් තියෙන එක ලොකු පිනක්..ඔබ දෙපලට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

  • @Esh004
    @Esh00419 күн бұрын

    ආච්චි කෙට්ටු වෙලානෙ

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge21 күн бұрын

    Pawu ane maru achchi amma.❤❤❤

  • @piumikamadurangi7819
    @piumikamadurangi781921 күн бұрын

    Budusaranai achchi ammta❤

  • @gnanawathiekottahachchi6340
    @gnanawathiekottahachchi634021 күн бұрын

    Lassanai achiamma..❤❤❤❤❤

  • @ireshasamandari4277
    @ireshasamandari427720 күн бұрын

    Munupura ganath video ekak karanna ko

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana953021 күн бұрын

    Ammoooooo.simenthi.dala.hathmaluwa🤣🤣🤣🤣🤣🤣🤣 ammmoooo

  • @shiwanthesudu7020
    @shiwanthesudu702021 күн бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @padmawijesekara9164
    @padmawijesekara916421 күн бұрын

    Pinna පිපෙන rea yame කියන්නේ samitha

  • @user-jq9mf3yd9g
    @user-jq9mf3yd9g21 күн бұрын

    Powa ana ❤❤❤

  • @vinithafdo6721
    @vinithafdo672121 күн бұрын

    ඇයි පුතේ ගොං ප්‍රශ්න අහන්නෙ😁ආදරෙයි දෙන්නටම❤️❤️

  • @sandhyamithrahettiarachchi9662
    @sandhyamithrahettiarachchi966221 күн бұрын

    හරි ෂොක්. අනේ.

  • @ViduraSankalpa-fd3tk
    @ViduraSankalpa-fd3tk21 күн бұрын

    Meri achchiga vidio beluwa nathnam kewa nahe waga achchi

  • @Munupura

    @Munupura

    21 күн бұрын

    අනේ🥺

  • @renukakumari5890
    @renukakumari589021 күн бұрын

    අනේ සුදූ ආච්චි අම්මේ ආදරෙයි බුදු සරණයි

  • @xavatarx8635
    @xavatarx863521 күн бұрын

    අත්තම්මා ට අත්තම්මා කියන්ට බැරි ඇයි මොඩ මුණුපුරො?

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so21 күн бұрын

    අනේ ❤️රෝස මල 🌹

  • @Venura1211

    @Venura1211

    21 күн бұрын

    😂😂😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage985920 күн бұрын

    Maru prasna😂😂

  • @gamingc2k115
    @gamingc2k11514 күн бұрын

    අත්තම්මව ඔහොම මඩවන්න එපා අනේ.එයා දන්න දේවල්වලින් ප්‍රශ්න අහන්නකෝ.

  • @sithyalkamya1253
    @sithyalkamya125321 күн бұрын

    පවු හලෝ කරන දේ ඒ ආත්තමිමා විහිළුවට අරගෙන

  • @erandisilva1512
    @erandisilva151220 күн бұрын

    මුනුබුර man oyage vdo ekak hoyanawa thama hambunea nea..ara suba අලුත් අවුරුද්ද k wewa kiyla ආච්චි padipelen behela යනකොට athdeka ekata karala benala yana short vdo eka ane.

  • @saas179
    @saas17921 күн бұрын

    Samitha mona namda thibbea poww achchi 😅😅😅😅😅😅

Келесі