SLT Mobitel Tozed S10 router unlock & slt mobitel S20 router Unlock
Ғылым және технология
#slgadgetman #tech #subscribe
• Music - KZread Audio library
• Edited & Present by -Lasitha chathuranga
zlt tozed s10 / zlt tozed s20 4G WiFI Router superadmin
user: administrator
password: AU121BM213CH38E5
If you can't understand the language I speak, visit my website now. I have posted all these facts in English on the website.
My Website - www.slgadgetman.com
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe to my channel for more upcoming awesome projects.
If you have any questions related to this project then let me know in the comment section below :)
Пікірлер: 137
user: administrator password: AU121BM213CH38E5
@samyaniroshani9858
Жыл бұрын
🥰🔥
@slcrickrtlover4469
Жыл бұрын
AU121BM213CH38E5
@skymaxaki94
Жыл бұрын
meka wada nane s10 mobitel eke?
@akesh1221
Жыл бұрын
@@skymaxaki94 oka SLT eken dena V10,S10 router models walata wada karanne.
@ruwanleelananda2881
Жыл бұрын
මේ පාස්චර් ඩි ගන්නේ නැහැ නේ.
mobitel or SLT which is the best one to buy and where do you get it and how do you get it explain please
Thank you aiya ❤❤❤❤❤❤
Ayye ikmanata parmenet unlock video eka oni ❤😊
Meke wifi ekata device hiti gmn connect wenne naha. Mac filter add krth ehemai. Fix ekak ndd?
Nice
අයියේ dialog s 12 pro router එක ගැන rivers කරන්නකෝ
Meka slt mobitel ZLT MF 293 ta hariynne ndd?
ගානට sim eka dala log wela baladdi no sim card detected kiyala weteno neh😢
ඩයලොග් පරන මයිෆයි රවුටර් එක අන්ලොක් කරන්න පුළුවන් ද අලුත් එක නෙවෙ පරන එක LCD DISPLAY එකක් එක්ක තියෙන්නේ
@tecknoledgelanka1320
Жыл бұрын
puluwan
s10 eke support karana bands monawada
දිගටම dialog sim එකක් දගෙන වැඩ කරන්න unlock කරන්න බැරිද .
s20__1.10.1 permanent unlock karanna method ekak nadda ?
Gm machn
Ayya slt s10 router permenent unlock video ekka dhanna pls ayya🙁
Dialog p28 unlock sim video ekk dannko😢
dialog s10 router ඒකත් unlock කරන video ඒකක් ගෙන්නකො😢😱
Katha karana normal sim routers walata daana kramayak nedda
Meeka taama wadada, 😊
@slgadgetman
10 ай бұрын
Ow
Mage router ip address එක pc එකේ ගැහුවට log වෙන්න බෑනෙ. ඇයි ඒ
atel alr-u339dv router unlock krnna barida?
Maru ❤️❤️❤️
rouiter eka off una gaman oka na neda
S20 router permanent unlock karana vidiha kiyala denna puluwanda sir.
❤️❤️
aiye podi prashnyak thiynwa mn slt router eka aran masa 6 wage dan me widihata temporary unlock krn use krnwa hutch sim ekak dala eth slt eke cl kra kra bill eka dnna nathnam router eka denna kiyanwane.ekata mkd krnna puluwan😥
@PlayGames-bp3dx
Ай бұрын
Matath oma call kra. Arn yanna enwa enwa kiuwa awena dn godk kal
Ip address eka gahuwata page eka load wenne nane
Ayye new s20 version eke permanent unlock eke video ekak karannako
@thealpha3270
Жыл бұрын
ai temperary unlock kiyanne tika dwsakin wada natuwa yanwada
Zlt p11(idu) dailog ගෙ ඇන්ටනාව තියෙන රව්ටරේ unlock කරන්න බැයිද
@slgadgetman
Жыл бұрын
රවුටරයක් හමිබඋනොත් බලන්නමි
Slt v10 router unlock කරලා ,router off කරලා on කරපුවාම වැඩ නැ නෙ එක හදගන්න විදිහ කියන්නකො 🙏🙏🙏
@Madusanka-gp1xk
Жыл бұрын
ඔවු අනෙ එකට ඉක්මනට විඩියො එකක් ඔනි
@bandaradamith9901
Жыл бұрын
@@Madusanka-gp1xk 😥
Ip ek ගැවුවම display ek oka නෙමෙය් එන්නේ අනේ help ekk dennko
🔥😍❤
Router 2n hodata signal strength tiyena router eka mokakda
@slgadgetman
Жыл бұрын
දෙකම එක වගේ ...
Dialog zlt p11 unlock please
prolink Prn 3005l unvlock ekk one
dialog router sim band eka mokakkda
S12 Pro router ekta meka weda kale nane
Dialog එකේ s10 router එකත් ඔහොම unlock කරන්න පුළුවන් ද
@slgadgetman
Жыл бұрын
Test karala nm na try karala balanna
Me vidiyata dialog s10 eka unlock karanna puluwanda ?
@slgadgetman
Жыл бұрын
Sure na ...try karala balanna
අය්යේ ikman එකේ මේ මොඩෙල් එකේ unlock කරපු රවුටර් එක තියනවා එක ගත්තොත් again lock වෙයි ද plz කියන්න ලොකු හෙල්ප් එක්කක්. මේක temporary කිව්වේ ඇයි අය්යේ. මේක තාව පාරක් lock වෙන්නේ අයි කියන්න අය්යේ.
@slgadgetman
10 ай бұрын
මේක permanent unlock කරන අයත් ඉන්නවා එහෙම අන්ලොක් කරාම ආපහු ලොක් වෙන්නේ නෑ... මේ වීඩියෝ එකේ විදියට අන්ලොක් කරාම ආපහු off කරලා on කරනකොට ලොක් වෙනවා
@nafeezrock342
10 ай бұрын
@@slgadgetman thank u ayye❤️ permanent unlock karana yage details puluwan nm denna thank u for reply ayye ❤️
Warranty nathi wenawada. Ohoma karama
@slgadgetman
Жыл бұрын
Na ..router eke mokuth wenasak wenne na
unlock කරාම එන බිල නොගෙවා හිදියට නඩු දාන කතාව ඇත්ත ද
Off karath aye okama karanna onada
@slgadgetman
2 ай бұрын
Ow
Prepaid router නැද්ද මොබිටෙල්
Mobitel Postpaid router eka unlock karama prepaid wenawada
@slgadgetman
Жыл бұрын
Na .. වෙනත් සිමි දාන්න පුලුවන් වෙනවා
@prasannamadushanka1474
Жыл бұрын
@@slgadgetman ape normal 4n sim ekak dala prepaid use karanna puluwan neda.
@slgadgetman
Жыл бұрын
@@prasannamadushanka1474 ow
@prasannamadushanka1474
Жыл бұрын
@@slgadgetman Thanks ❤️❤️
ZLTS 10 dialog එකට හරියන්නේ නැහැ නේද?
@slgadgetman
Жыл бұрын
දෙකටම හරියනවා
Hutch සිම් එකක් දාලා තියෙන්නේ permenently unlock එකක් ඒත් අනිත් සිම් වැඩ huch එකේ gsm කියලා විතරයි පෙන්නන්නේ එක හදන්නේ කොහොමද
@slgadgetman
7 ай бұрын
Hutch සිග්නල් ඇත්තේ band 8 වලින්... එහෙමනමි මේ රවුටරයෙන් hutch පාවිචිචි කරන්න බැහැ... band 3 ,5,1 වලින් සිග්නල් එනවනමි විතරයි වැඩ
@user-qv6gm2rv9q
7 ай бұрын
@@slgadgetman ප්‍රතිචාරයට ස්තුතියි. ඒත් huch වැඩ කරන්නේ band 1,3 වල නේ.
@slgadgetman
7 ай бұрын
එක එක පැතිවලට වෙනස් සමහර පැති වල 8 එකෙනුත් දෙනවා...එහෙමනමි network settings walin band okkoma select karala 4g only dala balanna
@user-qv6gm2rv9q
7 ай бұрын
@@slgadgetman ස්තුතියි එක කරා හරි ගියේ නෑ. මං හිතන්නේ මෙහෙ සිග්නල් වැඩ කරන්නේ බෑන්ඩ් 8.උපදේශයට ස්තුතියි.👍
@user-qv6gm2rv9q
7 ай бұрын
@@slgadgetman සමහර තැන් වල තියනව මේ router එක band 8 support කියලා ඒ ඇයි?
Pc ekak ne phone ekn log wenne kohomd
@slgadgetman
11 ай бұрын
Me widiyatama web browser eken karanna
@chalshhardik8458
11 ай бұрын
Phone eken beluwa karala beni aluth router ek
Unlock karanne nathuwa mobitel sim wadakaranne nadda
@slgadgetman
9 ай бұрын
Na
Slt prolink router unlock karanna beri da
@slgadgetman
11 күн бұрын
ba
off karala on karaddi aye wada karanne nane
@slgadgetman
Жыл бұрын
Ow
මේක අය Rest කරපුහම අය Unlock කරන්න ඕනද Brother කියන්න කො😊
@slgadgetman
10 ай бұрын
Ow
හැමදාටම පුලුවන් ද මේ ක අයියේ
Sim ekk dala thiyenne
අයියෙ ඔක්කොම හරියටම කලා මම sim එක කොල පාටත් උනා එත් wifi එක වැඩ නැ නෙහ්
@slgadgetman
Жыл бұрын
Wifi settings walata gihin balanna wifi off karalada kiyala..
Permanent unlock karannath puluwanda?
@slgadgetman
Жыл бұрын
Ow
@nilangarukshan8464
Жыл бұрын
@@slgadgetman permanent unlocked eken wenne reset option eka ain wena eka neda.. permanent krana eke awasi thiyenwa neda? Reset klata lock wenne ne kiuwata password amathaka unoth reset krnna be neda reset wenwa wage pennuwata reset ekak wenne ne
working 😍
Dialog S10 ekata baida ayye
@slgadgetman
Жыл бұрын
ඩයලොග් s10 එකේ මොබයිල් සිමි වලට සපෝර්ට් නෑ ..අන්ලොක් කරලා තේරැමක් නෑ .. නිකමට ට්‍රයි කරලා බලන්න ..මේ ක්‍රමය හරියයිද කියලා කියන්න බෑ ..Software / web ui වෙනස් ඇති..
Aiye permanent unlock karanna puluwannm kiyala dennako😭
@slgadgetman
Жыл бұрын
තාම මට ඒ method එක හරිගියේ නෑ මල්ලි
UNLOCK wenne nene aiye
ඕක හැමදාටම බැරිද තාවකාලිකව කියන්නෙ
Mobitel pre paid රඋටර් නැද්ද
@slgadgetman
Жыл бұрын
Na
@gsdimansha6094
Жыл бұрын
@@slgadgetman Mobitel රඋටරයක් ගත්තොත් අනිවාර්යයෙන්ම මාසෙට බිලක් ගෙවන්න ඕනෙද?
@slgadgetman
Жыл бұрын
Ow
@playthegames568
2 ай бұрын
@@slgadgetman mata mf293n ekata oka gahuwama log una
dialog s10 router unlock
Airtel වැඩද?
@slgadgetman
Жыл бұрын
Ow
S10 vs S20 = kokada hoda?
@slgadgetman
Жыл бұрын
දෙකම එකවගේ ...s20 එකේ නමි කෝල්ස් ගන්න පුලුවන්
@SHR-Films
Жыл бұрын
youtube එකේ video එකක් තිබ්බා එකෙ මේ දෙකම pc cable වලින් connect කරලා පෙන්නනවා. එතකොට S20 එකේ ස්පීඩ් එක හුඟක් වැඩියි. S10 speed හුඟක් අඩුයි. ඔයාට එහෙම නැද්ද?
මේ රවුට එක කීයද
@slgadgetman
Жыл бұрын
ආකේඩ් වල 4000 වගේ ඉස්සර
@Dilacreations.
Жыл бұрын
@@slgadgetman රවුට එක විතරක් ගන්ට බැරිවෙයිද
@hasara_wickramasinghe
Жыл бұрын
@@slgadgetman ඩයලොග් පොකට් රවුටර් පරන එක අන්ලොක් කරන්න පුළුවන් ද අලුත් එක නේවේ පරන එක.
signal kanu 5 thibila ei speed neththa Mage..s20 Ekak Thiyenne
@slgadgetman
Жыл бұрын
Band 3 walata dala balanna
@theracingmobile4136
Жыл бұрын
band 3 valata nemei band 5 vlata signal thiyenne
Off karala on karadi aye rest venawada
@slgadgetman
Жыл бұрын
Ow
@sl_theja
Жыл бұрын
@@slgadgetman rest kalama ape acc eka nathi wenawada
Dialog bayida
@slgadgetman
11 ай бұрын
Dilog eka unlock karala therumak na ..router sim witharai wada
daraz /ikmanlk එකේ කියනවානෙ මේ රවුටරය s10 permanent unlocked ඒවා විකුණන්න. ඉතින් ඇයි ඔයාට බැරි එ විදිය කියලා දෙන්න?
rouiter eka off una gaman oka na neda
unlock කරාම එන බිල නොගෙවා හිදියට නඩු දාන කතාව ඇත්ත ද
@youteube8104
Жыл бұрын
අලුත් එකක් ගෙනත් එක අන්ලොක් කරල...වෙන සිම් එකක් දාල පාවිචි කරනවා.. mobitel එකෙන් අවුලක් දානවද බිල ගෙවන්න කියල
@ChathurangaSadharuwan
6 ай бұрын
@@youteube8104 සදහටම පුුලුවන්ද
rouiter eka off una gaman oka na neda
rouiter eka off una gaman oka na neda
@slgadgetman
Жыл бұрын
Ow
@sl_theja
Жыл бұрын
@@slgadgetman ඕක කරන්නම රව්ටරේකුත් ගත්ත බන් කියන්න එපැයි ඕක ඔෆ් උන ගමන් නැති වෙනව කියල .. බලු වැඩ බන්😒💔
@SHR-Films
Жыл бұрын
@@sl_theja ow ban onama eka kiwwe na nane..
rouiter eka off una gaman oka na neda