No video

පරණ Router වලින් වැඩගමු |Usages of a Router With No Internet Connection

#sinhala #Router #UnusedRouter
#networking # #LAN
Hello dear,
⏭⏭⏭⏭⏭
ඔබගේ ණය සම්බන්ද සියලුම ගණනයකිරීම් සදහා "Dream Loan Calculator" නොමිලේ Download කරගැනීමට පිවිසෙන්න : -play.google.co...
FTP වලදි වැදගත් වෙන Static IP- • IP Address මාරුවෙනවද ...
FTP setup Process- • FTP හදමුද? |FTP Serve...
⏭⏭⏭⏭⏭
You're welcome to the Paradis of technology. I am Oshan Rasanjana a software engineer student at Esoft Lk. In this channel my main purpose is to improve technical literacy of Sri Lankan people because most of people in our society are didn't get technical skills because our Education system is always base on facts and history. So let me talk about technology, review new tech gadget ,share my knowledge about cording, video editing, photography & more.
⏭⏭⏭⏭⏭
😎Thank you for stay tuned.😎
✅Subscribe to our channel.
✅Like
✅Share- - / @dragontechofficial
✅Comment
😎Our Social Media Links are below..😎▶
✅WhatsApp-wa.me/message/...
⏭⏭⏭⏭⏭
In this informative and practical video, we delve into the exciting world of repurposing old routers for home networking. Join us as we uncover the hidden potential of your unused devices and transform them into valuable tools for enhancing your network setup.
Are you looking to upgrade your home network without breaking the bank? Do you have an old router collecting dust in a drawer? This video is your ultimate guide to putting those forgotten devices to good use.
Discover how to breathe new life into your old router and extend the range and capabilities of your network. We'll walk you through step-by-step instructions on how to configure, optimize, and integrate your old router seamlessly into your existing network infrastructure.
Learn valuable DIY networking techniques, from router modifications and hacks to ensure optimal performance, to setting up secure wireless connections and maximizing network extension. Our expert tips and tricks will help you overcome common challenges and unlock the true potential of your home network.
Whether you're a tech enthusiast, a budget-conscious individual, or simply seeking to improve your network's coverage, this video has something for everyone. Join us on this journey of repurposing and unleashing the power of your old router for a robust and efficient home networking experience.
Don't let your old router go to waste any longer. Watch this video now and embark on an exciting adventure of transforming your home network with the power of creativity, ingenuity, and resourcefulness.
Disclaimers- This is generated by AI....
⏭STAY TUNED⏭
00:00-Intro
01:14-About
04:36-Turn off Internet
04:50-About
05:33-1)For Wireless Debugging
07:12-2)FTP
08:52-3)Networking(IOT)
10:15-4)Networking(LAN)
11:15-Outro
⏭⏭⏭⏭⏭
@dragontechofficial #sinhala #HomeNetworking, #RouterUpgrade, #OldRouterReuse, #DIYNetworking, #RouterConfiguration, #HomeNetworkSetup, #NetworkExtension, #WirelessNetworking, #InternetSetup, #NetworkOptimization, #RouterHacks, #NetworkingTips, #RouterModifications, #NetworkSecurity, #WiFiSetup

Пікірлер: 93

  • @user-ht5bj8nm7q
    @user-ht5bj8nm7q Жыл бұрын

    සුපිරි. සුබපැතුම් 🤩

  • @bandujayanath3763
    @bandujayanath3763 Жыл бұрын

    වැදගත් 👍👍

  • @dragontechofficial
    @dragontechofficial Жыл бұрын

    FTP වලදි වැදගත් වෙන Static IP-kzread.info/dash/bejne/gnaTu6uHlbzYd7g.html FTP Setup -kzread.info/dash/bejne/qKad1LyAcaeeadY.html Router මිලදී ගැනීම සහ Antenna ගැන-kzread.info/dash/bejne/mXxrm9qKZJm4aKg.html ඔබගේ ණය සම්බන්ද සියලුම ගණනයකිරීම් සදහා "Dream Loan Calculator" නොමිලේ Download කරගැනීමට පිවිසෙන්න : -play.google.com/store/apps/details?id=com.dragontech.dreamloancalculator

  • @slktec

    @slktec

    Жыл бұрын

    ane puluwannam genna aiiye apita signal patta awul

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    ලබන සදුද publish කරන්න ඉන්නෙ

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    @@slktec kzread.info/dash/bejne/mXxrm9qKZJm4aKg.html , 12:00:04-Rural Area Networking

  • @slktec

    @slktec

    Жыл бұрын

    @@dragontechofficial ❤

  • @user-pc9pe7fv4x
    @user-pc9pe7fv4x9 ай бұрын

    Good job brow👍

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    සුපිරි. සුබපැතුම්

  • @slbeats_PG
    @slbeats_PG Жыл бұрын

    next level machan

  • @user-iz4nm9we8w
    @user-iz4nm9we8wАй бұрын

    Thanks for your information

  • @user-cr8lt4fu6l
    @user-cr8lt4fu6l12 күн бұрын

    P25 postpeid,Router ,එකක් මන් ලග තියෙනවා .ඒක Dialog එකෙන් කපලා තියෙන්නේ .ඒක වෙන සිම් එකක් දාලා අන්ලොක් කරගන්න පුලුවන් ද

  • @dragontechofficial

    @dragontechofficial

    12 күн бұрын

    Router sim එකක්ම ඕනි

  • @dragontechofficial

    @dragontechofficial

    12 күн бұрын

    Zlt routers firmware වලින් නෙමේ hardware වලින් lock කරල තියෙන්නෙ

  • @itsolutionspro
    @itsolutionspro Жыл бұрын

    සුපිරි

  • @SimpleMathsLK
    @SimpleMathsLK Жыл бұрын

    ඔයාගෙ concept එක ගොඩක් පුළුල්. හොඳ ම දේ තමයි ඔය කියන දේවල්වලින් එකක් හරියට කරන විදිහ පෙන්වන එක. 🙂

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    වෙන video වලින් ඉස්සරහට ඒ concept වෙනම කතාකරනව මේක ශාරාන්ශයක්

  • @prabhathmadusnka

    @prabhathmadusnka

    Жыл бұрын

    Ooo karana vidiya video walin genna puluwan nm aniwa watinawa

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    @@prabhathmadusnka Ftp ගැන video එකක් කරා .

  • @hemanthasamarakoon2016

    @hemanthasamarakoon2016

    Жыл бұрын

    Cctv කැම් එකක් ඔය විදිහට රවුටරයක් හරහා .. මොනිටරයකට හෝ පෝන් ස්ක්‍රීන් එකකට ගන්න පුලුවන්ද ..?

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    @@hemanthasamarakoon2016 පුලුවන්,wifi enable එකක් නම් easy

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    Brother, උදාහරණයක් විදිහට ගෙදර එක කාමරයක දැනට වැඩ කරන රවුටර් එකක් තියනවා කියලා හිතන්නකෝ. ඒ වගේම මීට අවුරුදු ගානකට කලින් අතහැරලා දාපූ ඩයලොග් හරි මොබිටෙල් හරි මොකක් හරි රටුවර් එකතුත් ගෙදර තියනවා නම්, අපිට බැරිද ඒ වැඩ කරන්නෙ නැති රවුටර් එක දැනට වැඩ කරන රවුටර් එකේ wifi range එක වැඩි කරන wifi extender එකක් විදිහට භාවිතා කරන්න. එහෙම පුළුවන් නම් ඒ ගැන වීඩියෝවක් ගේන්න කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝව වෙනුවෙන් ස්තූතියි. ❤️

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    simply බෑ ,එත් සමහර model unlock කරොත් පුලුවන් specially huawei

  • @janithgajanayaka4901

    @janithgajanayaka4901

    Жыл бұрын

    සමහර රවුටර් තියෙනවා support කරන. මම කිසිම වෙනසක් නොකර පරණ ඩයලොග් රවුටර් එකක් range extender එකක් විදිහට use කරනවා.

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    @@janithgajanayaka4901 tnx for sharing this valuable experience

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    Жыл бұрын

    @@janithgajanayaka4901 බොහොම ස්තූතියි. මම ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බලන්නම්.

  • @bandaraherath1987
    @bandaraherath1987 Жыл бұрын

    good video

  • @roydias8821
    @roydias8821 Жыл бұрын

    Can we use other sim cards with a router? For an example a hutch sim on a lankabell router? Seeking advice, TIA

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Sorry,cant untill unlock

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    A description on Routers -kzread.info/dash/bejne/mXxrm9qKZJm4aKg.html

  • @user-zp7qi3ur5w
    @user-zp7qi3ur5w2 ай бұрын

    How To Share your Mobile Data Wirelessly to PC via WiFI Router diolog kiyala dennako...........

  • @dragontechofficial

    @dragontechofficial

    2 ай бұрын

    You need a ethernet to usb c adapter

  • @user-zp7qi3ur5w

    @user-zp7qi3ur5w

    2 ай бұрын

    @@dragontechofficial ehem nethuwa wena kramayak nedda bro

  • @dragontechofficial

    @dragontechofficial

    2 ай бұрын

    ඔයාට router එකක් නැතුව wifi adapter එකකිනුත් පුලුවන් routers wireless accept කරන්නෑනෙ , or wifi extender එකකිනුත් පුලුවන්

  • @Best_movieclip
    @Best_movieclip Жыл бұрын

    😍

  • @chamindajayakody4716
    @chamindajayakody47165 күн бұрын

    gedara use karana router eka computer eka ta connect karanna puluwanda me vidihata

  • @dragontechofficial

    @dragontechofficial

    5 күн бұрын

    Yes, Ethernet cable එකක් ඕනි වෙනව , නැත්තම් wifi adapter එකක් .

  • @nuwanch
    @nuwanchАй бұрын

    Internet connection තියෙන router එකක් connect කරපු network එකක local file share කලාට data අඩු වෙන්නෙ නෑ. එහෙම අඩු වෙන්නෙ connect වෙලා තියෙද්දි signal KB වලින් යනකොට

  • @dragontechofficial

    @dragontechofficial

    Ай бұрын

    Thanks for your insights , ඒක අපි use කරන software ,app , protocols අනුව change වෙන්නත් පුලුවන්

  • @nuwanch

    @nuwanch

    Ай бұрын

    @@dragontechofficial ඒ්ක ඇත්ත

  • @SHR-Films
    @SHR-Films Жыл бұрын

    කවුරු හරි කියනවද මට අන්ලොක් කරල හරි කමක් නෑ hutch 4G sim එකක් දාගන්න හොඳ මොන රවුටරයද කියලා? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ (සිග්නල් අඩු ප්‍රදේශයකට) ගන්න විදියකුත් කියන්න. කවුරුවත් කියන්නේ නෑ නේ අන්ලොක් කරලා වෙන phone sim එකක් දාගන්න router 1ක්ගන්න විදිහක්.... කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො අනේ පින් සිද්ධ වෙනවා.....

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Ok, ටිකක් අමාරු වැඩක් ඔයාට electronic වැඩ එහෙම පුලුවන්ද , මම video එකක් කරන්නම් පරණ router එකක් හම්බ උනොත් .

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    ඔයාට දැනට router එකක් නැත්තම් අලුතෙන් ගන්න ඉන්නොනම් unlocked එකක් ම ගන්න ,company එකක් නැතුව මන් video එකක් කරන්නම් හොද router ගැන

  • @SHR-Films

    @SHR-Films

    Жыл бұрын

    @@dragontechofficial thanks. ganna vidiyath kiyanda..

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    @SHR-Films -kzread.info/dash/bejne/mXxrm9qKZJm4aKg.html

  • @vipulathilak3781
    @vipulathilak3781Ай бұрын

    වැඩෙට වඩා කියවනව බලන එකාට එපාව්ව්නව

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Жыл бұрын

    Bigger easy for A to Z explain But Your explain bigginer to Z to A Can't understanding Bro, KZread 100 , you are teaching one KZread channel I think 99% can't understanding what you said

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Sorry for the problem and i can't understand your english so be kind to send your opinion in sinhala or to recheck again if you using english.

  • @RBfreemusicstudio
    @RBfreemusicstudio Жыл бұрын

    🥰💕

  • @SHR-Films
    @SHR-Films2 ай бұрын

    මන් router සිම් එකක් ගන්ඩ ඇහුව sltmobitel customer call කර.... රුපියල් 5500 ක් ඕනලු. සිම් එක විටරක් දෙන්ඩ බෑලු. සිම් එක විටරක් අඩුවට ගනඩ විදියක් නැද්ද? මට දැනටමත් sltmobitel router එකක් ටියේ. unlocked කරලා විකුනපු කෙනෙක්ගෙන් ගත්තේ. please help me...

  • @dragontechofficial

    @dragontechofficial

    2 ай бұрын

    Nope,Unlock කරලනම් normal sim එකක් use කරන්න , hutch වගේ

  • @SHR-Films

    @SHR-Films

    2 ай бұрын

    @@dragontechofficial dan hutch vala signal meheta. masyak vitara idan. awlak na bro mata ganda kenk hammba una... thanks

  • @sugathgamage4214

    @sugathgamage4214

    Ай бұрын

    ​Dialog route ekak unlock karanne kohomada @@dragontechofficial

  • @dragontechofficial

    @dragontechofficial

    Ай бұрын

    @@sugathgamage4214 zlt router එකක්නම් බෑ

  • @user-vr5nw9jg6f
    @user-vr5nw9jg6f3 ай бұрын

    Bro oya router sim eke apn setting dannakonmata mage dongle eke use karannà

  • @dragontechofficial

    @dragontechofficial

    3 ай бұрын

    Use default setting , Router apn setting dongle වලට match වෙන්නෑ 🥹

  • @lalkahandawa8923
    @lalkahandawa8923 Жыл бұрын

    Really useless video. Wast of tine and data. කරන්න පුළුවන් වැඩ කරන හැටි පෙන්නන්න . ඔයා දන්න නිසා , අරක කරන්න පුළුවන් , මෙිික කරන්න පුළුවන් , ඒක කරන්න පුළුවන් කියල කියවල වැඩක් නෑ. අඩු ගානෙ ඔය කියපු වැඩ වලින් එකක් වත් කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකකින් නියල දෙන්න ඒකයි බලන අයට වැදගත් වෙන්නෙ .

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    මේක සාරාන්ශයක් විතරයි එක video එකකින් concepts ගොඩක් කරන විදිහත් එක්ක කතාකරන්න අමාරුයි , basic idea එකක් අවාම බලන කෙනාට පුලුවන් තත්පර ගානකින් ඔය හැම එකම setup කරගන්න ,tnx for your feedback .

  • @thariduhansika7677
    @thariduhansika7677 Жыл бұрын

    kiyawanawa wedi

  • @HasankaGayansomaweera-wv2do
    @HasankaGayansomaweera-wv2do Жыл бұрын

    FTP කරන විදිය වීඩියෝ එකක් හදලා දාන්න පුළුවන් ද?

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Sure,ටික දවසක් යයි දැනට video 2k editting level එකේ

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    kzread.info/dash/bejne/qKad1LyAcaeeadY.html -> ada hawasa 4 n passe balanna puluwan

  • @gamingwithdina
    @gamingwithdina Жыл бұрын

    good luck bro🤭😘

  • @SmithKings-kd9wb
    @SmithKings-kd9wb Жыл бұрын

    Ketiyen linesman iwarayne

  • @ETK2022
    @ETK2022 Жыл бұрын

    ඔය කියපු දේවල් කරන්න දන්නේ නෑනේ..ඒ ගන video ඔනි

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Ftp ගැන කරල තියේ අනික්ව ඉක්මනට ගේනව

  • @lionking4304
    @lionking43042 ай бұрын

    Prolink router unlock karanna barida

  • @dragontechofficial

    @dragontechofficial

    2 ай бұрын

    Prolink routees unlock කරමනෙ එන්නෙ🧐

  • @darshanawickramasinghe8895
    @darshanawickramasinghe8895 Жыл бұрын

    Postpaid routets baha neda

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    පුලුවන්

  • @maheshsuranga1030
    @maheshsuranga1030Ай бұрын

    කියන්නෙ නැතුව කරලම පෙන්නනවට අපි කැමතී

  • @dragontechofficial

    @dragontechofficial

    Ай бұрын

    මේ video එක summary එකක් , එකින් එකට වෙනම video තියනව channel එකේ ❤️

  • @placeeka
    @placeeka10 ай бұрын

    Unlock පැත්ත ඕන

  • @dragontechofficial

    @dragontechofficial

    10 ай бұрын

    Video එකක් තියේ channel එකේ 📌💢 networking playlist එක බලන්න 💡

  • @sumindapriyankara402
    @sumindapriyankara402 Жыл бұрын

    Kaiya wadi

  • @IndikaDeSilva-cw1bi
    @IndikaDeSilva-cw1bi Жыл бұрын

    Meya kiyana melo deyak therenne na....ekama de thamai kiyanne

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    Sorry for the inconvinience , video එක සම්පූර්ණයෙන් බැලුවනම් තේරෙන්න ඕනි , first 3m වගේ intro එක තියෙන්නෙ

  • @kushansadaru4078
    @kushansadaru407814 күн бұрын

    කියවිල්ල විතරයි වැඩේ ගැන කියන්නැ නේ

  • @dragontechofficial

    @dragontechofficial

    14 күн бұрын

    Its a summery. වෙන වෙනම video තියනව channel එකේ කරන විදිහ

  • @Foxrunner3
    @Foxrunner33 ай бұрын

    Padam kranwa wage

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын

    වැඩ තික කරන විදියත් දාන්න

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    FTP karala thiyenne අනික්ව ඉස්සරහට දාන්නම්

  • @Electronic_IOT
    @Electronic_IOT2 ай бұрын

    😂

  • @sadunsenvirathna5061
    @sadunsenvirathna50616 ай бұрын

    Karnne kohomd kiyl pennuv nam hari ned... katin kivt puluvn kiyl ..

  • @dragontechofficial

    @dragontechofficial

    6 ай бұрын

    මේ video එක summery එකක් විතරයි , තනි තනි තනි items ගැන full videos channel එකේ තියේ

  • @sadunsenvirathna5061
    @sadunsenvirathna5061 Жыл бұрын

    කරල පෙන්නුවානම් හොදයි නේද . තම්මේල් එකේ බොරුවට ලොකු කතා දාල තියෙන්නෙ .....

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    මේක Routet එකකින් කරන්න පුලුවන් එවුව , හැම දේම එක video එකේ පෙන්නන්න බෑ පැය ගානක් දික් වෙයි. ඉතින් කට්ටිය කරන විදිහ තේරෙන්නෑ කියන එවුව වෙන video වලින් කරනව Ftp video එක වගේ

  • @shihansameera4231
    @shihansameera4231 Жыл бұрын

    ADE MU KIYANA EWA ATTADA BN KO EKAK WATH KERALA PENNUWE NA NE

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    බොරු කියන්න ඕනිනැ, මෙවුව ඔක්කොම මන් use කරනව , video එක දික් වෙන නිසා කරන විදිහ දැම්මෙ නැත්තෙ , කරගන්න නොතේරෙන part එක comment කරන්න video එකක් කරන්නම් කරන විදිහ 🤗.

  • @lashithamadhushanka
    @lashithamadhushanka Жыл бұрын

    😂😂😂😂😂

  • @electrical3276
    @electrical3276 Жыл бұрын

    Penne na

  • @dragontechofficial

    @dragontechofficial

    Жыл бұрын

    මොකද්ද පේන්නෙ නැත්තෙ , quality එක 360p වගේ දාගන්න .

  • @artsandeducation7716
    @artsandeducation7716 Жыл бұрын

Келесі