S20 Router Unlock | S20 රවුටරය Unlock කරමු | Mobitel S20 Tozed Router Unlock

#S20 #S20unlock #S20Routerunlock #Unlockrouter #MobitelS20unlock #S20Router
Signal Strength Android App - play.google.com/store/apps/de...
මෙම Router එකට එන TDD ( රවුටර් සිම්) වැඩ කරන්නේ නැහැ.
FDD ( Frequency Division Duplex - සාමාන්‍ය phones වල භාවිතා කරන SIM ) සියල්ලම නිවැරදිව ක්‍රීයාත්මක වේ.
*Mobitel Official Router/ SIM Delivery Number - 070-1332211
(මේ නම්බර් එක මීට සතියකට පෙර වැඩ කලා නමුත් මෙ වෙන කොට මෙකෙ තත්වය දන්නැ..)
Mobitel Online - online.mobitel.lk/delivery/
#Mobitel ZLT S20 Tozed Router Unlocking - ලෙසියෙන් Unlock වෙන S20 රවුටරය Unlock කරමු | ZLT Unlock Router
© GrayTech

Пікірлер: 228

  • @MrBlackHatSL
    @MrBlackHatSL2 жыл бұрын

    වීඩියෝ එකෙදී කියන්න බැරි උන දෙවල් ටිකක්... 01. ZLT S20 රව්ටර් එක එක පාරට wifi connect වෙන්නේ නැතුව යනවා...එක හැමොටම තියෙන ගැටලුවක්... ----- 02. මේ Unlock කරන විදිහට...SIM එක මාරු කරන පාරට නැවත settings හදා ගන්න ඕනේ... මොකද රවුටර් එක Power Off කරපු ගමන් ආයේ automatically settings reset වෙනවා... හැබැයි... ඔයාට පුලුවන් රවුටර් එක off නොකර SIM එක මාරු කරන්න... උදාහරණයක් විදිහට... රවුටර් එකේ Mobitel SIM දාලා තියෙන වෙලාවෙ...Airtel වගේ SIM එකක් දැම්මාම...නිකංම්ම Airtel SIM එක වැඩ... නමුත් එකෙදි සමහර වෙලාවට පොඩි slow එකක් එන්න බැරි නැ... --- 03. මාස 6 කින් connetion එක disconnect කරලා නොමිලේම Prepaid SIM එකකට convert කර ගන්න පුලුවන්..arcade එකකට යන්න වෙනවා... Refundable Deposit එක විදිහට තියපු සල්ලි නැවතත් ගන්න පුලුවන් එදාට ( උදා : 1290 package එක නම් ගත්තේ, රු.2000ක් ගන්න පුලුවන්.. 990 එක නම්, 1500ක් ගන්න පුලුවන්....

  • @Roshan-ll7rf

    @Roshan-ll7rf

    2 жыл бұрын

    Me jathiyama slt ekendena eka me widiya unlok karanna baha video ekak plz

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    @@Roshan-ll7rf eh router eke firmware eke podi wenasak karala thiyenne...eka nisa ehema wenas karanna amarui...habai me video eke mobitel sim eka on eke thiyenakota ma...oyata oni wena jathiye sim ekak, dialog or hutch wage ekak danna.... off nokara...ehema try karala balanna

  • @prashananushka1336

    @prashananushka1336

    2 жыл бұрын

    Slt 4G router ekata user name eka root kiyala dunnata log wenna baane

  • @kusumkusumsara7456

    @kusumkusumsara7456

    2 жыл бұрын

    ඔයාගෙ නමබරෙ දෙන්නකො පින් සිද්ද වෙනවා

  • @bawanthaprasad7960

    @bawanthaprasad7960

    2 жыл бұрын

    Masa 6k ynna kalin me widihata unlock karoth prepaid sim wada nadda plzz reply mata preapaid sim ekakata hadaganna ona

  • @hasitha..259
    @hasitha..2592 жыл бұрын

    සුපිරියක්ම තමා ....100%ක්ම වැඩ..dialog වලට... Thank you...❤️❤️

  • @ranganatennakoon

    @ranganatennakoon

    Жыл бұрын

    root /admin වැඩ කරන්නෙ නෑනෙ

  • @vikumshahara
    @vikumshahara2 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් ගොඩක් දේවල් දැන ගත්තා.

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි මල්ලි......! අපිත් එක්ක දිගටම ඉන්න...❤️

  • @thiwa5974
    @thiwa59742 жыл бұрын

    Ada vedio eka dakke supiri!! Maara clear

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank you ❤️

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J2 жыл бұрын

    Full sharp and clear details බ්‍රෝ nice vdo keep it up

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank you very much bro ❤️❤️💪

  • @our-futureworld-
    @our-futureworld-8 ай бұрын

    Supiri video eka bro lankave pahadilima video ekake

  • @farcare4417
    @farcare44172 жыл бұрын

    palaweni camment eka magen💜 supiri digatama video oni aiye

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank You malli 😍💪

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna75588 ай бұрын

    Bro ,,,hutch wala brand aka mokdda?? Reply akak danna kipa denekma ahala thbuna oya reply karla thbun ne.

  • @k.k1090
    @k.k10902 жыл бұрын

    Unlock karata passe apita prepaid sim dala wadakarand puluwanda? Ehakot arcade eken dunna pospaid connection ekath wada karanwd eke bill eka enawd?

  • @MalindaFernando1
    @MalindaFernando12 жыл бұрын

    When I put root as the username and admin as the password, it says username or password error. What can I do?

  • @GanithMalage
    @GanithMalage Жыл бұрын

    Thank you bro

  • @isuruudawatta1106
    @isuruudawatta11062 жыл бұрын

    Slt zlt s10 4G router ekak ගත්තොත් me widihata unlock karala ona sim ekak use kranna puluwanda

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 Жыл бұрын

    mn m60 router ekak gaththa Rs/2550ta ekata ena bill eka nogeuwoth kisima dawasaka mobitel sim ekakwath use karanna barida 🙄🙄😍😍

  • @Dinuka001
    @Dinuka0012 жыл бұрын

    Super aiye

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank you Malli ❤️

  • @ekcjkeerthi1959
    @ekcjkeerthi195910 ай бұрын

    zte mf293n (SLT 4G) router එකක් unlock කරන ක්‍රමයකුත් කියල දෙන්න පුළුවන්ද?

  • @janirukumarage1234
    @janirukumarage12342 жыл бұрын

    gooooooooooooooooooooooooooooooog aiye api digatama karan yamu

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank you malli ❤️❤️

  • @wwruwan2012
    @wwruwan20123 ай бұрын

    super admin logwenna behe

  • @slmovieshub3911
    @slmovieshub39112 жыл бұрын

    supiri❤

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Thank you malli ❤️

  • @sajidis5816
    @sajidis5816 Жыл бұрын

    Prolink PRN3005L Router ek unlock krnn dannwda kauuuharii. plz help.

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya62972 жыл бұрын

    # ZTE Mf 293n router ekh unlock krnn පුලුවන්ද

  • @vijithabandara9880
    @vijithabandara98802 күн бұрын

    S20 රවුටරයට මොබිටෙල් prepaid sim එකක් දාල වොයිස්, ඩේට 2 පාවිච්චි කරන්නෙ කොහොමද දැනට ඩේට පාවිච්චි කරනව වොයිස් හදාගන්නෙ කොහොමද වොයිස් ටෝන් එක ඇහෙනවා calls ගන්න බෑ.

  • @roshanmadhusanka4862
    @roshanmadhusanka48622 жыл бұрын

    Mf293n rautar eka unlok videyo ekak onee

  • @harshamadusanka3281
    @harshamadusanka32812 жыл бұрын

    root gahala log wenna bane user name ek weradi kiyala enwa

  • @jagathchandra2421
    @jagathchandra24212 жыл бұрын

    Malli Aluth slt zlt s10 router eka unlock karanna puluWanda?

  • @user-qv6gm2rv9q
    @user-qv6gm2rv9q6 ай бұрын

    Nice video 👍.මේ රවුටර් එකේ wifi connect වෙන්න වෙලා යනවනෙ වෙලාවකට connect වෙන්නේ නෑ මේක හදාගන්න විදිහක් නැද්ද?

  • @cn-blackup8677
    @cn-blackup86777 ай бұрын

    Mage rauter eke sms ekt yanna baha wating kiyala watila karkrnawa ethnin ehata wada ne mekt mkd krnnee

  • @slgamer9524
    @slgamer95242 ай бұрын

    Off karala on karaddi ayee setting walata gihin hadanna wenaea neda eka hada ganna barida😢

  • @kavindulakshan8737
    @kavindulakshan87373 ай бұрын

    Me settings nane mage router eke, zlt s20 router ekak

  • @sureshindunil9672
    @sureshindunil9672 Жыл бұрын

    s20 aluth eka 1.10.1 version eka me vidihata unlock karanna be

  • @dineshtamil4571
    @dineshtamil45712 жыл бұрын

    slt mobitel zte mf293n router unlock video make

  • @madushankakappetipola5041
    @madushankakappetipola50412 жыл бұрын

    meke alut router ekat me wgema unlock krna puluwansa

  • @techcom9020
    @techcom90202 жыл бұрын

    SLT ZLT S10 AND S20 Unlock karana vidiyath danna

  • @asithasanjaya5547
    @asithasanjaya55472 жыл бұрын

    Slt telecom sim eka dala maru karana band eka mokakda

  • @kasunkalhara1565
    @kasunkalhara15652 жыл бұрын

    mcn s20 router eke wifi connectivity eke awlak nedda

  • @shanff1354
    @shanff13542 жыл бұрын

    Super admin හදන විදිය වීඩියෝ එකක් ඕනෙ ඉක්මනින් ම 🥺

  • @musicworld28906

    @musicworld28906

    2 жыл бұрын

    super admin eka hadanna deyak naa..eka samanyen router ekata ena deyak

  • @shanff1354

    @shanff1354

    2 жыл бұрын

    @@musicworld28906 හරි bro මම රවුටර් එක unlock කලා

  • @MalindaFernando1

    @MalindaFernando1

    2 жыл бұрын

    @@shanff1354 how did u get super admin?

  • @shanff1354

    @shanff1354

    2 жыл бұрын

    @@MalindaFernando1Is your router new version ?

  • @wpslakshita
    @wpslakshita3 ай бұрын

    super admin vidhiyata log wenne denne na ne (Username or password error!)

  • @rashmithaamarasinghe8194
    @rashmithaamarasinghe81942 жыл бұрын

    Mobitel date walin Ip ekata log wenna puluwanda

  • @KnowledgetoLife727
    @KnowledgetoLife727 Жыл бұрын

    Firmware wenas karala permanent unlock karana video eka danna bro!

  • @shanshanuka9681
    @shanshanuka96812 жыл бұрын

    P11H eka unlock karana video ekak danna puluwannam loku udauwak

  • @CHUTTAGAMING2005
    @CHUTTAGAMING2005Ай бұрын

    Ayiye router eka conet unata no intefnet kiyala watenne ayi 🥺 please reply karanna🥹

  • @s.lrivindhuwa2329
    @s.lrivindhuwa23292 жыл бұрын

    ඔය විදියටම පුලුවන්ද .ඔය රවුටරෙ .වෙන මොබයිල් වලට දන මොබිටෙල්.සිම් එකක් දාලා unlock karnn

  • @lakshanrajapaksha8033
    @lakshanrajapaksha80332 жыл бұрын

    slt mobitel s10 ruter unlock karan video ekak gennako

  • @rathnayakatharanga5766
    @rathnayakatharanga57662 жыл бұрын

    Pnr3005l rutar එක අන්ලොක් කරන්න පුලුවන් ද

  • @ranganatennakoon
    @ranganatennakoon Жыл бұрын

    root /admin වැඩ කරන්නෙ නෑනෙ !!! Firmware S20_1.10.1 .මට හම්බුනා මෙහෙම පාස්වඩ් එකක් Usn: administrator Ps: AU121BM213CH38E5 ඒත් Backup data නෑ ! සුපර් ඇඩ්මින් යන්නෙ කොහොමද අලුත් ඒවාට

  • @lashanprageeth8307
    @lashanprageeth83072 жыл бұрын

    Slt PRN3005L Router eka unlock karanna baridaa

  • @cn-blackup8677
    @cn-blackup86777 ай бұрын

    Super

  • @mohemadhakeem4826
    @mohemadhakeem48262 жыл бұрын

    Slt router prepaid package thiyanwadha

  • @s.lrivindhuwa2329
    @s.lrivindhuwa23292 жыл бұрын

    ZtE rutr unlock karnn puluwnd.kiyl podk kiyl oni me vidiytm

  • @janirukumarage1234
    @janirukumarage12342 жыл бұрын

    i am watching your vidiyo

  • @ktcool4660
    @ktcool46602 жыл бұрын

    I got 96Mbs download speed from my 4G dongle witch is attached to an external antenna. I think you will also get those kind of down load speed if you attach an external antenna.

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Wow ! nice speed ! If you can , please tell us about the dongle model, 4G carrier and your home town !

  • @hemanthat9026
    @hemanthat90262 жыл бұрын

    Zlt s25 Dialogue Router unlocking instructions need, can you please help on that

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Oya router modle eka nam unlock karanna baha... karath router sim only thama thiynne..

  • @slmovieshub3911
    @slmovieshub39112 жыл бұрын

    router eka off karala on karaddi aye setting hadanna oni ne ekat visadumak nadda airtel sim ekak dala dialog ekak daddi aye band wenas karanna onida

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Router එක Off කරාම ආයෙමත් Band Unlock කරන්න ඕනේ ... මොකද Router එක reset වෙනවා automaticaly ... ඒකට නම් විසදුමක් නැහැ... Router එක off කරන්නැතුව තියන්න වෙනවා...

  • @janidumadusanka482
    @janidumadusanka4828 ай бұрын

    Onama slt ekak ohoma unlock karaganna puluwanda

  • @lockdownstudio6079
    @lockdownstudio6079 Жыл бұрын

    PRN3005L Router එක Unlock කරන්න බැරිද?

  • @thampiraja8831
    @thampiraja88312 жыл бұрын

    Good

  • @chathura1555
    @chathura15552 жыл бұрын

    Slt eken dena s20 eka unlock karanna barida

  • @isurutharaka8284
    @isurutharaka8284 Жыл бұрын

    Mobitel zte MF293N router එකේ unlock කරන හැටි දාන්නකො අයියෙ

  • @ajithkumar-hg6pl
    @ajithkumar-hg6pl Жыл бұрын

    Meke nomal sim danna puluwada sir

  • @user-cw4zj3wh6r
    @user-cw4zj3wh6r2 жыл бұрын

    My ZLT S20 can't unlock. Can explain me more about that? I want to flash global rom.

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    I still have not found a way to unlock new router versions. But the older router version, we can change to global ROM, but there are many bugs! Also we can not claim the warranty. So I did not recommend it. If I'll find a way to unlock the new router version, I'll let you know!

  • @bilaalzaneer6281

    @bilaalzaneer6281

    2 жыл бұрын

    @gray tech how to find I have the old version or the new version ??

  • @gauva450
    @gauva45010 ай бұрын

    me speed eka thamath thiyeda Mobitel vala

  • @kavindulakshan8737
    @kavindulakshan87372 жыл бұрын

    මගේ 3G වැටිල තියෙන්නෙ කොමද හදා ගන්නෙ

  • @bongsonon2547
    @bongsonon25472 жыл бұрын

    how to access to bands locking

  • @hirunvlogs
    @hirunvlogs2 жыл бұрын

    Me aiye oke setting wlata yanna puluwan app ekak nedda.... Connect wela thiyena device gana ehema balanna puluwan....

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Play store eke nam eka eka apps thiyenawa malli wifi router ekata connect wela thiyena devices balaganna puluwan... anika..Google Chorme eken hari web browser eken hari ..router page ekata log unama nam oyata lesiyen wifi ekata connect wela inna aya dana ganna puluwan....

  • @PlayGames-bp3dx
    @PlayGames-bp3dxАй бұрын

    Ip address eka search krata search wenne nane

  • @nsclash8767
    @nsclash8767 Жыл бұрын

    Hutch wala band eka mokakd

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara90642 жыл бұрын

    මොබයිල් 4g රවුටර් එකට පාවිච්චි කරන පුළුවන් ද

  • @MrTravela19
    @MrTravela192 жыл бұрын

    Meke signal band change karana video akak dennako Matath meke aka welawakata wifi akata conet wenne nethuwa yanawa

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Wifi error eka fix karana video ekak issrata aran ennam... Band oke wada karanne 1,3,5 withrai... anithwa wada naha...

  • @macknremixofficial
    @macknremixofficial Жыл бұрын

    Zlt s12 pro eka oni brother

  • @kalharahansaka9359
    @kalharahansaka93592 жыл бұрын

    මේක permanant unlock කරන්න විදියක් නැද්ද?

  • @dmszone7195
    @dmszone719510 ай бұрын

    Dialog TDD band40 wada na.

  • @rspresent2980
    @rspresent29802 жыл бұрын

    S20 router ake colors නැති ලොගො aka thiyena router aka unlock karanna බැරිද ...

  • @pathumdilshann

    @pathumdilshann

    2 жыл бұрын

    Eka SLT..mageth eka.youtube eka purama hewwa thama na kramayak

  • @Geeth...
    @Geeth...2 жыл бұрын

    M60 router unlock after trcl block all Sim solution ekak nedda

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    මම දැනගත්තු ගමන් මම එක ගැන දන්වන්නම්.

  • @sachiraw
    @sachiraw Жыл бұрын

    අයියෙ මට slt 4G prolink 3005l router එක unlock කරන හැටි කියල දෙන්වද

  • @shashikajayan9953

    @shashikajayan9953

    Жыл бұрын

    barida unlock keranna

  • @DaytoDIY
    @DaytoDIY2 жыл бұрын

    Aiye mehema unlock karanna puluwan mul dwswl aapu router witharada?dn ena ewa unlock ba kiyanne aththakd?

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    දැනට මට හම්බුන හැම Router එකම Unlock වෙනවා... ඒවා නම් ගැටලුවක් නැහැ එහෙම...Firmware එක check කරලා බලන්න මුලින්.... එතකොට හරියටම ඒක දැනගන්න පුලුවන්...

  • @DaytoDIY

    @DaytoDIY

    2 жыл бұрын

    @@MrBlackHatSL eeem dngnn puluwan firmware monaad ??

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    @@DaytoDIY මේ S20_1.06.1 Firmware එක අනිවාර්යයෙන් Unlock කරන්න පුලුවන්.

  • @surajlakshan5363
    @surajlakshan53632 жыл бұрын

    මේක unlock කරාම prepaid ද අයියෙ

  • @sasmithadasanayaka6142
    @sasmithadasanayaka61422 жыл бұрын

    100mbps yanwa mage dialog royter eke b310 925. laga di wadi kala dialog la 😁

  • @yasindupawan7478

    @yasindupawan7478

    2 жыл бұрын

    FDD Sim danna plwnda?

  • @barnesrejohnrobiston8910
    @barnesrejohnrobiston89102 жыл бұрын

    Can I use my mobitel mobile phone prepaid sim without band change. (Will it work ?)

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Yes working well! No need to change the band or sometimes no need to power off and change the sim of your router when using any Mobitel sim! And sometimes other sims (dialog& hutch) are also working without band changing, but you need to change the sim without power off your router!

  • @barnesrejohnrobiston8910

    @barnesrejohnrobiston8910

    2 жыл бұрын

    @@MrBlackHatSL thanks sir.

  • @harshamadusanka
    @harshamadusanka Жыл бұрын

  • @HornetSpeed1
    @HornetSpeed12 жыл бұрын

    Router eka off karala on karankota settings reset wena eka hadanna barida

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Fully unlock karanna kramayak thiyenwa... habai eh kramayata unlock karath gdk prashna enna puluwan... eh wagema warrenty eka ain wenawa... router eka reset karanna aye baha lesiyen... waradunoth ..router ekama wada karanne nathuwa yanna puluwan.... eka widihata unlock nokara ... inna kiyala thama mn kiyanne....

  • @user-cr1ke8mj2i
    @user-cr1ke8mj2i2 жыл бұрын

    Bro SLT S20 ROUTER එක Unlock කරන වීඩියෝ එකක් ඕන

  • @pathumdilshann

    @pathumdilshann

    2 жыл бұрын

    Ow mage ekath SLT S20..Firmware 1.10.1

  • @EnnaEnnaSolranParunga0
    @EnnaEnnaSolranParunga02 жыл бұрын

    Bro... I can't find band lock option in my mobitel zlt s20 package router... what should I do??

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Bro ! Oya "root" kiyana eka pawichchi karalada router rkata log une...ehema log unama oyata "Band Locking" pennanwa

  • @EnnaEnnaSolranParunga0

    @EnnaEnnaSolranParunga0

    2 жыл бұрын

    OK thanks bro... now I did it...

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    @@EnnaEnnaSolranParunga0 niyamai 👌

  • @dilankaliyanage3432
    @dilankaliyanage34322 жыл бұрын

    Oya s10 ekada s20 kada hodam spped eka hoda ayye

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Eh dekama eka wage thama... ithin loku wenasak na....

  • @user-ny4zh4lu5y
    @user-ny4zh4lu5y9 ай бұрын

    Now how much?

  • @shanthiwadasinghe6906
    @shanthiwadasinghe69062 жыл бұрын

    Routers valata phone sim danna puluwanda ?

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    me router modle ekata puluwan.. habai dialog routers walata moble sim danna baha

  • @coffeemusic7781
    @coffeemusic77812 жыл бұрын

    Aiye zlt S10 new 4G only router ek unlock karana vidiha one aaaa plz🙏

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Dialog eke nam ba malli unlcok karanna.... habai mobitel eke ekanam puluwan ...

  • @dananjayasampath5268

    @dananjayasampath5268

    2 жыл бұрын

    @@MrBlackHatSL slt mobitel eke zlt s10 eka puluwanda aiye. Me lagadi apu router set eka..

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    @@dananjayasampath5268 kalin s10 enam nam puluwan... lagadi apu eka gananam danne na...

  • @dananjayasampath5268

    @dananjayasampath5268

    2 жыл бұрын

    @@MrBlackHatSL hmm

  • @nipunalakshan2031
    @nipunalakshan2031 Жыл бұрын

    Hutch 4g sgnl wadad

  • @sachithheshan5950
    @sachithheshan59502 жыл бұрын

    Brother meka gnne kohendh kiyl puluwndh branch ekt ekka

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Brother මම වීඩියෝ එකේ Description එකේ Number එකක් දාලා ඇති... ඒ නම්බර් එකට කොල් කරලා බලන්න...නැත්තං Mobitel Hotline එකෙන් තමා දැන ගන්න වෙන්නේ...

  • @ishararandika2107
    @ishararandika21072 жыл бұрын

    Unlock karala gevanne nathuva innath puluvanda ape sim ekak dala use karanna puluvanda

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    01. Unlock කරාට SIM එක active නිසා බිල මාස 6ක් යනකං අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ....ඔයා තෝර ගන්න package එකට අදාල Data එකේ තියෙනවනේ... ඒක නිසා ගෙවන්න වෙනවා... නොගෙවා හිටියාම බිලට අමතරව දඩයක් ගහනවා... 02. අනිත් දේ..ඔව්... ඕනම විදිහක .සාමාන්‍ය Phone වල පාවිච්චි කරන හැම SIM එකක්ම දාන්න පුලුවන්. 4G / 3G SIM ...4G නම් වඩාත් හොදයි.

  • @ishararandika2107

    @ishararandika2107

    2 жыл бұрын

    @@MrBlackHatSL router eka off karoth aimath setting hadanna onida

  • @aaron250rocks
    @aaron250rocks2 жыл бұрын

    Can use mobitel prepaid sim?

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Yeah.. We can use any network prepaid Sim for this.. This router model does not support router SIMs brother !

  • @d.r.kumuduni9738
    @d.r.kumuduni97382 жыл бұрын

    root dunnata log wenna baane

  • @elearning9969
    @elearning99692 жыл бұрын

    Router eka off karama aye mehema hadanna oneda

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    ඔව් ආයෙමත් settings හදන්න වෙනවා..bro...Off කරාම settings reset වෙනවා

  • @denuwantechofficial
    @denuwantechofficial2 жыл бұрын

    Zlt p28 router ekath ona

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    පුලුවන් උනොත් ඉක්මනින් දෙන්නම්...

  • @explyworld2048
    @explyworld20482 жыл бұрын

    මේ unlock කරන widihata TDD, FDD...ඕනම SIM ekk වැඩ ද?

  • @user-do3nj9sz1r

    @user-do3nj9sz1r

    18 күн бұрын

    Ccchuuyyyyyy655⅝tuti3eygyt3deettŕr4rueeerreee4333333oiutqy7788iiuuuuiuuuuuuuy669⁰iiu777777766666666😢

  • @mihinaththanayake1641
    @mihinaththanayake16412 жыл бұрын

    root kiyala login venna bena

  • @tharindudilharaprabhashkum8155
    @tharindudilharaprabhashkum81552 жыл бұрын

    Hutch sim eka unlock karana widiya kynko

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Dialog / Airtel unlock කරා වගේම ඔයාට පුලුවන් ,Hutch එකත් unlock කරන්න...

  • @user-mz2vn6pd6g
    @user-mz2vn6pd6g11 ай бұрын

    Mobile sim ඩාන් පුළුවන් ද

  • @chandima5538
    @chandima55382 жыл бұрын

    root . admin walin super admin yanna bene

  • @LUCIRFF
    @LUCIRFF2 жыл бұрын

    රවුටරේට එන mobitel sim එකත් ආයේ පාවිචිචි කරන්න පුලුවන්ද unlock කරාට පස්සේ

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    ඔව්...ඒ සිම් එකත් පාවිච්චි කරන්න පුලුවන්... මෙකෙන් සිම් එකට ගැටලුවක් වෙන්නේ නැහැ ... මෙකෙදි කරන්න... Firmware එකේ පොඩි Option එකක් On /Off කරන එක විතරයි...

  • @gamingwithsadda3089
    @gamingwithsadda30892 жыл бұрын

    okata relod dammahakida mobitel normal sim walata dana

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    ow puluwan

  • @gayananuradha1170
    @gayananuradha11702 жыл бұрын

    peek time eke speed eka kohamad

  • @MrBlackHatSL

    @MrBlackHatSL

    2 жыл бұрын

    Samanyen 20-30 Mbps wage thama thiyenne... habai eka pradeshayen pradesha walata wenas

Келесі