Sirimavo Bandaranaike last moment | සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දැයෙන් සමුගත් මොහොත

#cbk #chandrika #slpolitics #sirimavo #bandaranaike #slfp #srilanka #srilankanpolitics #srilankaparliament #srilankaprimeminister

Пікірлер: 31

  • @tinula
    @tinula7 ай бұрын

    නිදහසින් පසුව වසර 75ක අතීතය තුලදී රටට දැනෙන සේවයක් කල එකම (මේ දක්වා) ඉතාම දුර දැක්මක් සහිත මනා සැලසුමක් සහිත (ගමන දුෂ්කරයි ඒ්ක තමයි ඇත්ත ජපානය, ද කොරියාව , ඊශායලය වැනි දියුනු වූ රටවල් පවා එවැනි යම් කාලයක් පසු කර ඇත) කල් පවතින දෙයක් කල සැබෑ ශ්‍රී ලාංකික නායකත්වයයි මේ. (මේක පැරණි අයගෙන් අසා තහවුරු කර ගන්න එනම් වසර 60 ක් විතර අය හෝ වැඩි නැති නම් පොත පත අධ්‍යය කරන්න.)

  • @yasiruweerakkody6560

    @yasiruweerakkody6560

    3 ай бұрын

    Ane ow me gani thama ada me rata me thanta wattuwe

  • @sellapperumagesunanda773

    @sellapperumagesunanda773

    2 ай бұрын

    @@yasiruweerakkody6560 thoge ammata hikuwe buuruwekda buuru puthee

  • @chamidukaveen2003
    @chamidukaveen200310 ай бұрын

    නිවන් සුව අත්වේවා 🥺🙏🏻

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 Жыл бұрын

    අමාමහ නිවනින් සැනසීම ලබත්වා! 🙏🌹🙏

  • @sumududesilva6782
    @sumududesilva67827 ай бұрын

    77 දක්වා පැවති ස්වදේශික හා අභිමානවත් දේශපාලනයේ අවසන් පුරුක! සෞභාග්‍යයමත් සිරිලක් දේශයක් ගොඩනැගීමට බොහෝ කැපවීම් සිදුකල පරමාදර්ශී නායිකාව. ඔබතුමිය පාලනය කල සමයක මෙලොව එළිය දැකීමට හැකිවීම භාගයක් කොට සළකමි! නුදුරු භවයක නිවනින්ම සැනසීම ලැබීමට හැකියාව වාසනාව උදාවේවා!

  • @slwide7507

    @slwide7507

    5 ай бұрын

    උඹ මේ ගෑනිගේ '70-'77 පාලන කාලේ ඉන්ට නැහැ. ඒ කාලේ රටේ මිනිස්සු පාන් රාත්තලක්, කරවල කෑල්ලක්, පරිප්පු, හාල්, කිරි පිටි, ඇඳුමකට රෙදි කෑල්ලක් ගත්තේ වරුවක් පෝලිමේ ඉඳලා. ඒ වුනාට මුන් කවදාවත් පෝලින්වල ඉන්නවා අපි දැකලා නැහැ. තරුණයින්ගේ රැකියා විරහිත බව 35% ක්. බස් එකකට, දුම්රියකට නැග්ගේ දිග පෝලිම්වල ඉඳලා. මේ ගෑනි 1970 දී චන්දෙ දිනුවේ හාල් සේරු දෙකක් හඳෙන් හරි ගෙනත් නොමිලේ දෙනවා කියලයි, එත් '77 වෙනකොට රටේ මිනිසුන්ට ඉතුරු වුනේ උන්ගේ ඇට දෙක විතරයි.

  • @sumududesilva6782

    @sumududesilva6782

    5 ай бұрын

    78 වෙනකොට උඹේ ඔය කියපු ඇට දෙකත් නැතිවෙන්න ඇති. මොකද ජේආර් ගෙ ඇට අට කන්න බලං හිටපු හැත්ත නේ!

  • @slwide7507

    @slwide7507

    5 ай бұрын

    @@sumududesilva6782 ජේ ආර් හින්ද තමා තාම ඇට දෙක බේරිලා තියෙන්නේ.

  • @sellapperumagesunanda773

    @sellapperumagesunanda773

    2 ай бұрын

    @@slwide7507 anee keri weesa ballo methumiyage kramaya kriyaathmaka nowune thopi waage wxeesa higana balu hetthak nisaa thoge taaththage ete deka thibunu ekekk wenna behe

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe88926 ай бұрын

    One and only greatest leader of Sri Lanka. Mrs Sirimawo Bandaranayaka. 🙏🙏🙏🌷🙏 no body understood her great vision for our motherland.

  • @thalgamuwesudhirananda5908

    @thalgamuwesudhirananda5908

    Ай бұрын

    Definitely true.

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 Жыл бұрын

    🙏❤️🙏

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka2 ай бұрын

    4:33 රනිල නේද😄.පොඩ්ඩක් හිතපල්ල මුන් ඒකාලෙ ඉඳලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු😄.ඒත් හෙට ජනාධිපතිවරණය තිබ්බත් කියන්නෙ අවුරුදු 5ක් දෙන්න රට සුරපුරයක් කරනව කියල😄.මදිද මහත්තයෝ මේ රටේ අහින්සක මිනිස්සු උඹලට කාලෙ දුන්න.උඹල උඹලගෙ වැඩේ හරියට කරානම් අද අපේ රට කොහොම තියෙයිද😢.පේන හැටියට නිමල් සිරිපාලත් ඉන්නව වගේ 😄.මිනිහත් හැමදාම මොන ආණ්ඩුව තිබ්බත් කැබිනට් ඇමති😆.කාලකන්නි දේශපාලුවෝ😡

  • @surangathilinakumara6612
    @surangathilinakumara6612 Жыл бұрын

    Niwan suwan mathiniyata

  • @lankajayawe1324
    @lankajayawe1324 Жыл бұрын

    😢😢

  • @SKASKumar
    @SKASKumar Жыл бұрын

    එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (1899 - 1959 විජය කුමාරතුංග (1945 - 1988) සිරිමාවෝ බණ්ඩාරනායක (1916 - 2000) අනුර බණ්ඩාරනායක (1949 - 2008)

  • @dilipsilva7716

    @dilipsilva7716

    3 ай бұрын

    අනුර බන්ඩාරනායක 2006

  • @SKASKumar

    @SKASKumar

    3 ай бұрын

    2008

  • @surangathilinakumara6612
    @surangathilinakumara66126 ай бұрын

    දෙවන කොටසත් දාන්න

  • @surangathilinakumara6612
    @surangathilinakumara66126 ай бұрын

    Sampurna video eka danna puluwan nm

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 Жыл бұрын

    Chandrika..didnot..follow..the Footsteps..of..her..mother. Samal..canada.

  • @sagara31122006

    @sagara31122006

    7 ай бұрын

    Absolutely correct

  • @keshalyarajapaksha4063
    @keshalyarajapaksha4063 Жыл бұрын

    තම්බ්නේල් එකේ දාලා තියන ටයිට්ල් එක නම් හරිම චීප්. "චන්ද්‍රිකා අනුර හඬා වැටෙයි" යැයි යැයි තමා 🥴

  • @tvdawasatvdavasatv

    @tvdawasatvdavasatv

    Жыл бұрын

    Thank you

  • @gaminijayalath8730
    @gaminijayalath8730 Жыл бұрын

    Why were they not seated on the floor while the last ritual was being administered by Maga Sangha?

  • @user-pf7ft1dt1z
    @user-pf7ft1dt1z3 ай бұрын

    Garu mathiniyani nawatha lakbimata enna.

  • @hiruniperera2352
    @hiruniperera2352Ай бұрын

    Me mona wasareda

  • @kumara9933
    @kumara99336 ай бұрын

    Api marila ipadune naha Sirma hinda api vinda duka apita mathakai gangawala mini pawuna hati apita mathakai HAL polu yugaya Destruction of judiciarry system Nepotism Killing of youth Killing of university students Banda pawula rata kawa Banda pawula makaba weyalla She is a killer She is a Dirty killer Apaye suwa sampath labewa Lodiya rasaya divagata danewa

  • @agMaheshika

    @agMaheshika

    3 ай бұрын

    එතුමියට එහෙම වියයුතු නායිකාවක් නොවේ. සිරිමාවෝ මැතිනිය රටට ණය නැති උදාර මාතාවයි♥️ හොර්කම් කරලා රට පාලනය කල නායිකාවක් නෙවේ. එදා අපේ මිනිස්සුන්ට හොද කරන්න ගිහින් එතුමියතමා වරදකරු උනේ. මිනිස්සුන්ට ඕනෑ උනේ නිකන් කන්න . අපේ රටට ආදරය කල එකම නායකත්වය එතුමියයි♥️♥️🙏ගරු සිරිමාවෝ මැතිනියනි ඔබතුමියට උතුම් වූ නිවන් සුව ලැබේවා 🙏

Келесі