නවාංජනා පුදුමයට පත්කළ මස්ඉඹුල මහතාගේ සුබ පැතුම | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi34693 жыл бұрын

    මස්ඉඹුල සර්ව හමුවීම නවාංජ්නාගේ බලාපොරොත්තුවක් සේම දිනක චන්දන සූරියබණ්ඩාර සර්ව හමුවීම මගේ ජීවිතයේ එක් බලාපොරොත්තුවක් ...❤️

  • @user-us1vx4uk1v

    @user-us1vx4uk1v

    3 жыл бұрын

    Mageth

  • @Sandeepa_Sewmini_Hettiarachchi

    @Sandeepa_Sewmini_Hettiarachchi

    3 жыл бұрын

    මගෙත් එක හීනයක්😘💯

  • @shashikaperera7116

    @shashikaperera7116

    Ай бұрын

    Ane manda

  • @dushanchanuka9668
    @dushanchanuka96683 жыл бұрын

    මේ ළමයා තමන්ගේ උගත් කම අනුව පණ්ඩිත වෙන්න පුලුවන් ඒත් අර ටික්ටොක් කරන උන්ට වැඩිය මේ ළමයා වටිනවා.මේ වගේ උගත් පරපුරක් තමයි රටේ අනාගතය විය යුත්තේ.

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    නියම කතාව සහොදරයා. ටීක් ටොක් කාලකන්නි සෙට් වලට වඩා මෙම දරුවා කොපමණ අගෙයි ද?????💐🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👪👪👪👪🤱🤰👩‍💼🕵️👩‍✈️👩‍🎓👩‍⚕️👩‍🔬👩‍⚖️👩‍🎨👩‍🎤👮🕵️🕵️👭👬🧑‍🤝‍🧑🧑‍🤝‍🧑👫🧑‍🤝‍🧑👭👭👬

  • @anushadisanayaka4589

    @anushadisanayaka4589

    3 жыл бұрын

    ඒක ඇත්ත.... ❤️❤️

  • @kanchanaakmeemana3789

    @kanchanaakmeemana3789

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම...

  • @priyalalwijesooriya2625

    @priyalalwijesooriya2625

    Жыл бұрын

    පොත් කියවිම තුලින් දැණුම වර්ධනය වෙනවා.

  • @aluthgamayalagesiriyawathi9791

    @aluthgamayalagesiriyawathi9791

    10 күн бұрын

    Daruvo danathmaka lesa pandetha venava nam kopamana ageda..modain nove ❤

  • @susanthakarunarathna2429
    @susanthakarunarathna24293 жыл бұрын

    මෙවැනි දරුවන් බලාපොරොත්තු වෙන හොද දේ දීම උගත් බුද්ධිමත් විද්වතුන් ගේ යුතුකමකි..මසඉබුල මහතාට ස්තූතියි සමාජයක් ඉදිරියේ මේ දරුවාව ශක්තිමත් කලාට

  • @chammijayarathna3918
    @chammijayarathna39183 жыл бұрын

    මස්ඉඹුල සර් අපේ වීරයෙක් මගේ ගමට මිණි පහනක් නිහතමානී මිනිසෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙇🙇🙇🙇

  • @TechStackIn
    @TechStackIn3 жыл бұрын

    මස්ඉඹුල සර්ගෙ වචනයත් පොතක් වගෙ අර්තවත්

  • @nelumrambukella8402
    @nelumrambukella84023 жыл бұрын

    මං සෙංකොට්ටං පොත තාම කියවලා නෑ😢😢😢😢එ්ත් මාණික්කාව පොත....මස්ඉඹුල සර් ගේ....ඉතාමත් විශිෂ්ඨයි....එක හුස්මට කියවලා ඉවර කලේ මං..එ් තරම්ම රසවත්....

  • @anulakarunarathna5450
    @anulakarunarathna54503 жыл бұрын

    ගොඩාක් දක්ෂ දැරිවියක් ❤️❤️🇱🇰 දුවේ නුඹේ සිතුම් පැතුම් සියල්ල ඉටුවි රටට වැඩදායි කෙනෙකු වන්න තෙරුවන් සරණයි

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    ලොකු දැනුමක් හා රටට ලොකු වටිනාකමක් තියෙන පැටියෙක් ඇත්තටම සතුටම ඇඩුනා මස් ඉඹුල සර් නිහතමානිව ළමා පරපුරත් එක්ක ඉන්න ඔබට බොහොම පිං

  • @sundara6585
    @sundara65853 жыл бұрын

    පුංචි කටකාරි තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත්

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka3 жыл бұрын

    කටු ඉඹුල් නංවන ලොවක මස්ඉඹුල “ ඇත්තටම මහත්මයෙක් “ ජය ම වේවා මස්ඉඹුල අයියේ ආදරනේ ඉන්න !

  • @rishi9360
    @rishi93603 жыл бұрын

    Tik tok කරන හාල් කැලි එක්ක බලද්දී මේ දරුවා රත්තරන් ♥️

  • @jestercodm2027

    @jestercodm2027

    3 жыл бұрын

    ක්ක් 😂

  • @timalka8411

    @timalka8411

    3 жыл бұрын

    @@rabbit6575 ඊර්ෂ්‍යාව නේද

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    හරියටම හරි 👍👍👍💯👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    Tik tok විකාරයක් 😭😭😭😭😭🙅🙅🙅🙅🙅👩‍🎓👩‍✈️👩‍⚕️👩‍🔬👩‍⚖️👩‍🎨🕵️👩‍🎤👮👩‍💼👫👬👭🧑‍🤝‍🧑👫🧑‍🤝‍🧑👭👬👬👭 තමයි.අපෙ රටේ ආදරණීය බුද්ධිමත් ජනතාවගේ අවධානය පිණිස.. රටේ ආදරණීය අහිංසක දරුපැටවි රැක බලා ගැනීම සඳහා අප රටේ සිටින සියලුම දෙනාට විශාල වගකීමක් තියෙනවා.... rishi 93 Thank you so much for your great idea. We respect you...💐🌹🙏🌹💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯💯👩‍💻👩‍⚖️👩‍🔬👩‍⚕️👩‍✈️👩‍💼👩‍🎓👩‍✈️👩‍🎓👩‍🎤🕵️👩‍🎨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦

  • @monsurmonsur3607

    @monsurmonsur3607

    3 жыл бұрын

    Aka aththa

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage3433 жыл бұрын

    මස්ඉඹුල සර් ඒ කතා කරපු වචන කිහිපයම මට නම් කතා දහසක්... ඇත්තටම එතුමා ගොඩක් නිහතමානි පුද්ගලයෙක්.... මටත් ඒ වාසනාව ලැබුණා එතුමා සමඟ කතා කරන්න... සර්ව හොයලා හොයලා හති වැටිච්ච වෙලාවක දැක්කේ... ඒ නිහතමානි පුද්ගලයාව කවදාවත් අමතක කරන්න බෑ.. එතුමන් ලියපු හැම පොතක්ම මගේ පුස්තකාලෙත් සංචිතයි...ඒ හැම පොතකම එතුමන්ගේ අත්සන් සහිතයි... මං ගොඩක් වාසනාවන්තයි කියලා ඒ පොත් බලන හැම වෙලාවකම මට හිතෙන්නේ ඒකයි... 🙏🙏🙏

  • @dhammikaperera4059

    @dhammikaperera4059

    3 жыл бұрын

    පොඩ්ඩක් ඉන්න දැන් මේ ලියල තියන කතා කරන බාෂාව සිංහලද ? එහම නැත්තම් මම බුද්ධියෙන් අඩු නිසා ත්රෙරෙන්නේ නැද්ද ? එහම නැත්තම් ඒ දෙකමද ?

  • @nilathalgaswaththage343

    @nilathalgaswaththage343

    3 жыл бұрын

    @@dhammikaperera4059 ඇයි මොකක්ද ප්‍රශ්ණේ..

  • @user-mx5jr8wq6o

    @user-mx5jr8wq6o

    3 жыл бұрын

    Ammo 🤣🤣🤣🤣

  • @user-mx5jr8wq6o

    @user-mx5jr8wq6o

    3 жыл бұрын

    ඇයි දම්මික 🤣🤣

  • @dhammikaperera4059

    @dhammikaperera4059

    3 жыл бұрын

    @@user-mx5jr8wq6o what ?

  • @hansimuthu3084
    @hansimuthu30843 жыл бұрын

    හැඩකාර කටකාර පුංචි දෝනිට වාසනාවන්ත සුපින්බර අනාගතයක් ප්‍රාර්ථනා කරමි .. 👍👍💗💖💟

  • @dhomitha
    @dhomitha3 жыл бұрын

    1.දැනුම සහ බුද්ධිය කියන්නේ කරුණු දෙකක් 2.පිරුණු කළේ දිය නොසැලේ කියන්නේ ඇත්තක් 3.හිස් පීප්පයට කන තිබ්බාම හෝ ගාලා සද්දයක් ආවාට පිරුණු පීප්පයකට කන තිබ්බාට කිසි සද්දයක් ඇහෙන්නේ නෑ නිකන් කීවේ ආහ් 🤣

  • @football_for_life1629

    @football_for_life1629

    3 жыл бұрын

    Legendary talk ekakne 👍

  • @wthp2213

    @wthp2213

    2 жыл бұрын

    🤟🤟

  • @manjalisachithra860
    @manjalisachithra8603 жыл бұрын

    Godakkama ආදරෙයි mage punchi කටකාර ..nuwanakkaar දුවේ ඔයාගේ හඬ ඇහෙන කොට ලොකු සතුටක් දැනුණ ඇත්තටම ...oya මිලියන 2 නොගත්තත් ....oya ge දක්ෂතා වය මිලියන 2 ta සම කරන්න be...oya godakkama දක්ෂයි i mage දුවේ ..හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna බුදුන් වහන්සේ සරණයි දෙවියන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👸..මුළු ලෝකේ බබළන න්නි ඔයා......ඔයාගේ බුද්ධිය godakkama ...ඉහළයි mage දුවේ ..ඔයාලා ta පුළුවන් .....දුවේ .

  • @goldenheart5844
    @goldenheart58443 жыл бұрын

    රටට වැඩදායි වාසනාවන්ත දැරියක්...❤️❤️

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri45723 жыл бұрын

    ජයෙන් ජයම වේවා මගේ දුවේ ඔබට!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dreamingabout3027
    @dreamingabout30273 жыл бұрын

    ගොඩක් වටිනා අවස්ථාවක් 👏තෙරුවන් සරණයි දුවේ ඔයාට❤️🇱🇰 ජය වේවා ලක්ෂපති වැඩසටහනට 🙏

  • @nurasinhaldarant.vdubai4699

    @nurasinhaldarant.vdubai4699

    3 жыл бұрын

    jayawewa

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds32133 жыл бұрын

    ගොඩක් දක්ෂ දරුවෙක්... තෙරුවණ සරණයි 🙏🙏🙏

  • @navodinissanka6050
    @navodinissanka60503 жыл бұрын

    මම මහින්ද ප්‍රසාද් මහත්මයාගේ ගමට අල්ලපු ගමේ. මං හැම කවි , කතා පොතක්ම කියවනවා එතුමගේ. මාව පාරෙදි දැකල වාහනේ දාගෙන ගිහින් පන්තිය ලගින් බස්සවලා අලුත්ම කවි පොතකුත් දුන්නා. එ්ක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. හරිම නිහතමානි කෙනෙක්

  • @asithasampath6579

    @asithasampath6579

    3 жыл бұрын

    කොහෙද ගොඩකවෙලද මාත් ගොඩකවෙල , මාත් කියෙවුවා සෙංකොට්ටන්

  • @user-hs3qf4dq4s

    @user-hs3qf4dq4s

    5 ай бұрын

    lamayek ehema dunnne naddda

  • @RuchiraBandara-sq8ch

    @RuchiraBandara-sq8ch

    Ай бұрын

    ​@@user-hs3qf4dq4sකාලකන්නි කියලා කියන්නෙ උබලා වගේ උන්ටතමා 😂 කොහොමත් දැන් ඉන්න ගොඩක් අයට හොද ඔය tiktok කරන හාල් කෑලි තමා 😂

  • @empty3371
    @empty33713 жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන දාන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා. වෙන හැම මාධ්‍ය ඡාලයක්ම ඔවුන්ගේ වැඩ සටහන් youtube එකට මුදා හරිනවා ඇයි මෙක දාන්න සිරස පරක්කු . Good luck සිරස family.

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    බුදුසරණයි නංගී ඔයාට

  • @shainihewapathiranage2877
    @shainihewapathiranage28773 жыл бұрын

    She's very lucky 😍😍😍❤

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi65793 жыл бұрын

    ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවෙිවා . තෙරුවන් සරණයි .🙏🙏🙏🌷🌷🥀🥀🥀🥀

  • @dinushaekanayake4592
    @dinushaekanayake45923 жыл бұрын

    මෙවන් දක්ශයන් මගේ රටට මේ මුලු ලෝකෙටම තව තවත් බිහි වේවා❤️

  • @persysriyalatha5212
    @persysriyalatha52123 жыл бұрын

    ඔයා පුතා අදර්ස math දරුවක් ජයවේවා බුදුසරණයි bharain

  • @manelsudu1507
    @manelsudu15073 жыл бұрын

    නියමයි 👌 👌👌👌👌

  • @dilusandamali8808
    @dilusandamali88083 жыл бұрын

    පින්වත් deyaniyak..තෙරුවන් සරණයි ඔයාට

  • @vishmikulathunga2493
    @vishmikulathunga24933 жыл бұрын

    You are a luckily sister.congratulations sister.

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage98673 жыл бұрын

    Budu saranI nangi ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @srilankan2586
    @srilankan25863 жыл бұрын

    U made lakshapathi programme colourful So proud of u💚💚💚

  • @musicvideo-gj9ze
    @musicvideo-gj9ze3 жыл бұрын

    Great job sirasa laksha pathi..

  • @inujafernando4628
    @inujafernando46283 жыл бұрын

    God bless you nawanjana

  • @renukadamayanthi21
    @renukadamayanthi213 жыл бұрын

    මෙි දරැවට බුදුසරනයි වැඩ සටහන සමිපුර්න යෙන්ම දාන්න

  • @hopetomorrow7786
    @hopetomorrow77863 жыл бұрын

    මන් හම්බෙලා තියෙනවා මස් ඉඹූල සර්ව

  • @dilrukshidilruba4505
    @dilrukshidilruba45053 жыл бұрын

    Sirasa lakshapathi giravi katha karanawa oni tharam ahan inna puluwan. Jayaweva nangi

  • @dinubash1079
    @dinubash10793 жыл бұрын

    Super

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon98222 жыл бұрын

    සතුටුයි ....... ජයවේවා ..........

  • @lakvideo7726
    @lakvideo77263 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ......

  • @tharakanuwanthika94
    @tharakanuwanthika943 жыл бұрын

    එයා ශෝයි💋

  • @deepasenani1731
    @deepasenani17313 жыл бұрын

    Lankawata upanna wasanawantha daruwek Ihin. Budusaranai puthe🙏🙏

  • @janakiwasala5891
    @janakiwasala58912 жыл бұрын

    ගොඩක් දක්ශ අක්කෙක්

  • @neelaharshani3473
    @neelaharshani34733 жыл бұрын

    Boho aya me daruwa gena wiwida de kiyanawa.meweni lamai me wage kaleka inna eka gena sathutu wenna ona. Mokada samajaya phone ekath ekka jarajeerna wena yugayaka meweni lamai apita inna eka gena api godak admbara wenna ona. Loke godak dewal soyagaththu aya athareth ,aluth dewal karapu aya athareth inne hari hapuru wenas minissu. Me daruwath a wage kiyala hithamu. Oyata budu saranai.

  • @oshadi1128
    @oshadi11283 жыл бұрын

    සෙංකොට්ටන් 😍 ලස්සනම කතාවක්

  • @lankadilanikodithuwakkuara947
    @lankadilanikodithuwakkuara9473 жыл бұрын

    ඔයා ගැන ආඩම්බරයි දූ...

  • @iroshakumanayaka7663
    @iroshakumanayaka76633 жыл бұрын

    This girl is a tressure,,,👍

  • @punaraseshani
    @punaraseshani3 жыл бұрын

    මමත් යන්න ආසාම වැඩසටහක් එක වතාවක් යන්න උත්සාහ කළා ඉන්ටවිවි එකටත් ගියා.

  • @prasadperera4129
    @prasadperera41293 жыл бұрын

    Hrima daksha deyaniyk theruwan sarani

  • @abfheart5381
    @abfheart53813 жыл бұрын

    මන් ආස චන්දන සූරිය බන්ඩාර සර්

  • @janakiwasala5891
    @janakiwasala58912 жыл бұрын

    අනේ අක්කි මමත් ඔය වගේ මංසිඹුල මහත්මයාගේ පොත් පිස්සෙක්

  • @hansihansi9839
    @hansihansi98393 жыл бұрын

    Niyamai..👍👍👍

  • @sjayaweera9298
    @sjayaweera92983 жыл бұрын

    Budusaranai duwa

  • @shashikachandimal330
    @shashikachandimal3303 жыл бұрын

    Me wage Aya Inna eka sathutui

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    හපොයි... 🙂🙂🙂 චන්දන දෙන සප්‍රයිස්. 😊😊😊😊 පපුවේ අමාරුවක් එහෙම තිබුණ නම් සොරි තමයි.

  • @NishaNisha-qd8fr
    @NishaNisha-qd8fr3 жыл бұрын

    Maath kiywla thiynw senkottan potha. 😊😊....aththatama maarai.....❤❤😊😊 maath ee bas wahrt kamathi. ......❤❤❤maath poth liyana kenek. ....mgeth balaporoththuwak ee wagee kiywnna aasa hithena widiyt pothk liyna eka😌😌😌habai gdk miss la kamathi nh oya potha kiywnwt. ...eka miss kenek Mt banna ada wagee mathaki😕😕eeth Mn dant kiywl thiyena poth walin aasama potha meeka❤❤❤❤❤✌✌✌✌maath kamathi kathuwariyk widiyt masibula sir wa hambenna🙏🙏🙏

  • @thilakdarmasiri7760
    @thilakdarmasiri77603 жыл бұрын

    duwa ouata budu saranai

  • @madhaviyasodara3831
    @madhaviyasodara38313 жыл бұрын

    අවන්ක නිහතමානි චරිතයක්

  • @vijithchandimal9845
    @vijithchandimal98453 жыл бұрын

    Good luck

  • @tharusanjeewani26
    @tharusanjeewani263 жыл бұрын

    ඔයාගොඩක් දක්ශ නංගි කෙනෙක්..බුදුසරනයි

  • @ayeshakumare9416
    @ayeshakumare94163 жыл бұрын

    සුබ පැතුම් නංගී

  • @sakunthalaabeyrathne3706

    @sakunthalaabeyrathne3706

    3 жыл бұрын

    lassanae

  • @kss8387
    @kss83872 жыл бұрын

    මම දවස් 2ට සෙංකොට්ටං පොතයි මානික්කාවත පොතයි කියවලා ඉවර කලා.. මට හිතාගන්නවත් බෑ අපේ අතීතයේ හැංගිලා තියන විරහවක ප්‍රමාණය

  • @note3files799
    @note3files7993 жыл бұрын

    සම්පූර්ණ වීඩියො එක දාන්න මේ ළමයව නිකන් නෙගටිව් මාකටින් වලට පාවිච්චි නොකර

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara4 ай бұрын

    Mas ibula❤❤❤❤❤

  • @gmingwiththanuwa2030
    @gmingwiththanuwa20303 жыл бұрын

    Onna mama palaweniyaaa

  • @wasanafernando7734
    @wasanafernando77343 жыл бұрын

    සාහිත්‍යය නිර්මාණයක් යනු සත්‍යයත් කල්පිතයත් අතර දොලනය වන දෙයක්............ ,🌷💐🙏💐🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰👪👪👪👪👪👪👪👪👪

  • @dinusharathnayaka9416
    @dinusharathnayaka94163 жыл бұрын

    ගොඩක් අය මේ නංගිට එයාගෙ ඕනවට වඩා වැඩී,අරකයි මේකයි කියලා කමෙන්ට් කරලා තිබුනා.ඒක ඒ නංගිගෙ හැටි මිසක් මවාගත්ත දෙයක් නෙවෙයි කියලා හරියට බලන කෙනෙක්ට තේරෙනවා..එක එක්කෙනාට ඇද කියන ගොඩක් මිනිස්සුන්ට මේ නංගිට තියෙන දැනුමෙන් දශමයක්වත් තියනවද කියලා සැකයි..අනිත් මිනිස්සුන්ට කතා කියන එක නවත්තලා ඒ අයව අගය කරන්න ආශිර්වාද කරන්න පුලුවන් නම් තමා වටින්නෙ.😒

  • @sundara6585

    @sundara6585

    3 жыл бұрын

    වේස බල්ලෝ උන්ට පිස්සු පොඩි දරුවෙක් කියලා තෙරෙන්නේ නැද්ද කොයි තරම් බුද්ධිමත් දරුවෙක්ද දෙමාපියන්ට ආඩම්බරයක් ඇය

  • @w.s.6303

    @w.s.6303

    3 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත. ඒක එයාට උපතින් ලැබුණු දෙයක්. ඇත්තට ම එයාට වඩා වැඩිමල් කෙනෙක් ඔය hot seat 1ට ගියත් මම නම් හිතන්නේ නෑ ඒ වගේ ලොකු දැනුමක් පෙනවන ගමන් ඔය විදියට දක්ෂ විදියට උත්තර දෙන්න පුලුවන් වෙයි කියලා. ඒ ළමයගේ දක්ෂකම් ගැන හිතාගන්නත් අමාරුයි.

  • @nilukanilmini8143

    @nilukanilmini8143

    3 жыл бұрын

    👍

  • @Udara2000
    @Udara20003 жыл бұрын

    Action🎬😂

  • @inujafernando4628
    @inujafernando46283 жыл бұрын

    🤩🤩🤩🤩

  • @rana_boi
    @rana_boi3 жыл бұрын

    ❤❤❤

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    ♥♥♥

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 Жыл бұрын

    වාසනාවන් !

  • @thusithamadhusanka8308
    @thusithamadhusanka83083 жыл бұрын

    nawanjana👍

  • @KavindaYouTubetv
    @KavindaYouTubetv4 ай бұрын

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    ගුණය නැනය කතිකත්වය දැගලිල්ල නිහතමානිකම සියල්ල තියෙනවා ටකක් පණ්ඩිත උනාට. හැබැයි ඉලක්කය කරා යන්න පුවන් දරැවෙක්. හොදයි.ඉදිරියටම යන්න. ඔබටත් සමාජයට වැඩදායි යමක් කරන්න පුලුවන් වගෙයි සුබ පැතුමි❤️🙏

  • @damithroshankumara4532
    @damithroshankumara4532 Жыл бұрын

    ⭐⭐⭐

  • @kelumudara1710
    @kelumudara17103 жыл бұрын

    ඔවර් ඇක්ටින් 😁

  • @sanduni2045

    @sanduni2045

    3 жыл бұрын

    😂😂😂😂 owww

  • @jestercodm2027
    @jestercodm20273 жыл бұрын

    දිල්වාලේ පුච් දේනේ චා...

  • @rajithjayadeepa340
    @rajithjayadeepa3403 жыл бұрын

    ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ගොඩක් ඇහුම් කන් දෙන්න

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala5 ай бұрын

    Mas imbula mahattaya hamuwenna Aasay...

  • @sujathat.s6869
    @sujathat.s68693 жыл бұрын

    Godak sathutui eth me lamayage dakuna mathara kiya kiya loku kam daddi nam asama naha mokada a kiyanne eya ape rata beda bedai katha karanne

  • @monsurmonsur3607
    @monsurmonsur36073 жыл бұрын

    Ana දෝනි මම දුව ගැන ආඩම්බරයි

  • @ravinduramesh4554
    @ravinduramesh45543 жыл бұрын

    මම ගෙඩක්‌ දේවල් ඒ අක්ක ගේන් ඉගෙන ගත්ත🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @w.s.6303

    @w.s.6303

    3 жыл бұрын

    මම වැඩිමල් වෙලත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @ravinduramesh4554

    @ravinduramesh4554

    3 жыл бұрын

    @@w.s.6303 අන්න ඒකයි ඉගෙන ගන්නවා කියන්නේ

  • @asankaasanka6744
    @asankaasanka67443 жыл бұрын

    mewata kiyanneth track kiyalane 🤔🤔🤔🤔

  • @samacookingsama414
    @samacookingsama4143 жыл бұрын

    Kiyawanne natnm onawata wada hodai.ahana prashneta uttra dena ekai wadagat.

  • @kusumkumara5926
    @kusumkumara59263 жыл бұрын

    Kella dakshai.eth oonawata wwdi.pudama panditha paatai

  • @vishmitheekshana3301

    @vishmitheekshana3301

    3 жыл бұрын

    Oba Hari.hamadama mama me program eka balanawa but ada sinduwak ahagena hitiya.appiriyai

  • @sharminiabayaratna1624

    @sharminiabayaratna1624

    3 жыл бұрын

    එහෙම කියන්න එපා ඒ දරැවාව බොහොම ආදරෙන් නිදහසේ හදල තියෙන්නෙ දෙමාපියන් ❤😇

  • @kusumkumara5926

    @kusumkumara5926

    3 жыл бұрын

    @@sharminiabayaratna1624 eeka wenna athi ee unaata genu lamayek unaama tikak sanwara widiyata hesirenna katha karannath igena ganna ona neda.hema ekatama maha pandithaya wage penala denawa.eya dannawa kiyanna bohoma dagalanawa wagei apata penne.meka prashna wichara wedasatahanakne.thamange prashneta uththara deel nikam hitiyanam iwaraine.meya ehema ne serama meya dannawa wagei kathawa.

  • @sajaniperera63

    @sajaniperera63

    3 жыл бұрын

    Ane me pirimi lamayek hina wela haiyen katha karama e lamaya dakshai ganu lamayek ehema katha karama eya asanwarai.ane lankawe gon logic.

  • @shehanPremarathne

    @shehanPremarathne

    3 жыл бұрын

    Aniwaryenma dakshakama piligannawa. Ethme boru dengalili hariyenne. Boruwata ranganawa kiyala ona kenekta pennawa. Okathamai lankaweunta welathiyenne. Den warenko me comment eke edayak hoyan mokekhari

  • @dileeshamadhumali1656
    @dileeshamadhumali16563 жыл бұрын

    Math godaak adare karana pothak senkottan

  • @thilankamanthriratne4190
    @thilankamanthriratne41903 жыл бұрын

    Art walata hodai

  • @nethuayesha115
    @nethuayesha1153 жыл бұрын

    sirasa best

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali91253 жыл бұрын

    Oya pothe wachanayak wachanayak gane loba badinawa man adarei sir godaaak.....adatat man e loketa gihin idala awa kenk wage mathak wenawa.

  • @ravinerishani2207
    @ravinerishani22073 жыл бұрын

    එපා වෙනවා මල වදේ 🤔🤔🤔🤔🤔🤔🤔

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge36233 жыл бұрын

    Mevage manava sampat tiyagena api tavana danaganava

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 жыл бұрын

    දැනුමින් සන්නද්ධ වුනාට ජීවිතේ දිනන්න බෑ . මාන්නෙ වැඩි වෙලා ,සසර දික් වෙනවා. මරනින් ඔය සේරම දැනුම ඉවරයි . පුලුවන් නම්,නිවනින් දිනන්න .

  • @neranjanweerakkody3118

    @neranjanweerakkody3118

    Жыл бұрын

    මේ මොන විකාරයක්ද මිට්‍යා දෘශ්ටිකයො...හැම මගුලටම නිවන නිවන...නිවනට යන්න පුලුවන් මැරියං .ජීවිතේ විදිනි කාලෙ විදපිය..

  • @skyphone8133

    @skyphone8133

    Жыл бұрын

    ගෝඩාක් අයට ලග පේන්නේ දුර පෙන්නේ නැ බෝහෝ නවකථ කෙට්කතා ලියන අය නපුංෂකයො ඒ අයට හෝද ගෘහ ජීවිතයක් නැ භනොලෝකවල ඉන්නේ. නිවන පෙන්නන්නබැ යථාර්ථය මතක්කලාට ස්තුතියි

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    ඔයාගෙ ශෝ එක වැඩි නවා 😂

  • @subashinidilrukshi7465
    @subashinidilrukshi74653 жыл бұрын

    Appo nwanjama thmi dakune anjnama dakunama nondi una

  • @abeyruwannimnad8601
    @abeyruwannimnad86013 жыл бұрын

    E as wala thibba sathuta ....

  • @milindamadawa8876
    @milindamadawa88762 жыл бұрын

    Pandithai eth wadkaryi

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe73513 жыл бұрын

    ලක්ෂපති මාකටිං බොරුව..??🤔 මේක මරු වැඩසටහනක්. ඇත්තටම දැනුම වර්ධනයට වගේම බලං ඉන්න කම්මැලි නැති වැඩක්. දවසින් දවස වෙනස් වෙන ඉවරයක් නැති විදියට කරගෙන යන්න පුලුවන් හොඳ කන්සෙප්ට් එකක්. හැබැයි මෙතනදි සිරසට සිද්ධවෙනව මේකට මිනිස්සු එන්න හිතෙන විදියට වැඩේ කරගෙන යන්න. එන එන හැම එකාම කීයක්වත් ගන්නැතුව, එහෙමත් නැත්තං දහදාහක් විතර අරන් වරද්දගෙන යන්න ගද්දි මිනිස්සුන්ට මේක එපා වෙනව. උං කරනව මෙතනදි මරු වැඩක්. ඉඳල හිටල සල්ලි ටිකක් දීලා දාලා ඈත්වෙන ප්‍රේක්ශකයව මේක වටේට ආයිත් එකතු කරගන්නව. එතනදි කොහොමද මෙහෙම කලොත්. ටිකක් රඟපාන්න පුලුවන් විදියෙ කතාකරගන්න පුලුවන් ඇට්‍රෑක්ටිව් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයාගන්නව. ඌත් එක්ක ගහනව ඩීල් එකක්. අපි උඹව හොට් සීට් එකේ වාඩි කරවනව. Fasters fingers first ටයිමින් දාන්නෙ අපිනෙ. උඹව පුටුවට ගේන්නං. අහන ප්‍රශ්ණ 15ත් අපි දෙනව. උත්තරත් දෙනව. ඒ උත්තර වලට එද්දි මොනවගේ ක්‍රම පාවිච්චි කරනවද කියල උඹ තීරණය කරපං. අපිත් පොඩි පොඩි හින්ට්ස් දෙන්නං. හැබැයි සැක හිතෙන්න බෑ. මොනම හේතුවකටවත් මේක එළියට දාන්න බෑ. උඹට ලක්ෂ 4ක් දෙනව. ලක්ෂ 20ම දිනනව පෙන්නුවට අපි ඇත්තටම දෙන්නෙ ලක්ෂ 4යි. වැඩේ ඉවරවුනාම එහෙනං කොල්ලො අපි ගියා කියල පැත්තකට වෙන්න ඕන. අපේ කොන්දේසි වලට එකඟනං මේක හොඳට කියවල මෙන්න මෙතන අත්සනක් දාන්න.. එපිසෝඩ් එක හිට්වෙනව. යූටියුබ් වල ට්‍රෙන්ඩිං වෙනව. දෙවනි දවස වෙනකල් ඇදිල ඊලඟ සතියටත් ඇදුනම ඇඩ් වලින් පට්ට ගානක් හොයන්න පුලුවන්. චැනල් එක ගොඩ. වැඩසටහනත් ගොඩ. Sponsorsලත් ගොඩ. චන්දන ලොක්කත් ගොඩ. අරුත් ගොඩ. ප.ලි ඇත්තටම කලින් දිනපු දෙන්නම උත්තර දෙනව බලං හිටියම හිතුනෙම කියල දීලා වගේ. පට්ට අමාරු ප්‍රශ්ණ වලට ටක්කෙටම කණා ගහනව කිසි ඇහිල්ලත් බැලිල්ලක් නැතුව. ඒකත් මේ ලක්ෂ පහේ මිලියනේ ප්‍රශ්ණෙට. අදත් එහෙම එකක් ගියා. සැකයි නේ. ප.ප.ලි. ඇත්තටම මෙහෙම වෙනවද දන්නෙත් නෑ.. 😜 #SirasaTV #Lakshapathi #whowantstobeamillionaire

  • @user-mv1jg2xb4p

    @user-mv1jg2xb4p

    3 жыл бұрын

    ඇත්තටම සහෝ මීට සමාන දෙයක් තමයි වෙන්නේ, මමත් ඕකට ට්‍රයි කලා මේ සැරේ කලින් තිබුන ඔක්කෝම ඉන්ටවීව් පාස්, හැබැයි program එකට චාන්ස් එකක් දුන් නෑ, හැබැයි program දාන්නේ විශේෂ හැකියාවන් තියන අය කියල වගේ එකක් ඉන්ටවීව් කරපු කෙනා අතින් කිය උනා, මේ වගේ වැඩසටහනක ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔනෙ දැනුම මිසක් බොරු කයිවාරු සෝබන තිබිල වැඩක් තියනවැයි,

  • @hkcreations5736

    @hkcreations5736

    3 жыл бұрын

    @@user-mv1jg2xb4p ඉන්ටර්විව්ස් ඔක්කොම පාස් කියල කොහොමද දන්නෙ? ඉන්ටර්විව්ස් කීයකට ගියාද? එහෙම නොවෙන ඕන තරම් අය ලක්ෂපති ඇවිත් තියෙනව මම අනන්තවත් දැකල තියෙනව. ලක්ෂපති තරඟ ඉතිහාසෙම කොච්චර තරඟකාරයො හොට් සීට් එන්න ඇත්ද? සල්ලි දිනන්න ඇත්ද? ඔයාල මේ කතාකරන්නෙ ඔයාලට මතක තියෙන කීපදෙනෙක් අල්ලගෙන විතරයිනෙ. මේ සීසන් එකේ නම් ගියේ ඉන්ටර්විව්ස් වලට තාමත් කට්ටියව ප්‍රෝගෑම් එකට ගන්නව. ඔයාට තියෙන හදිස්සියට ඒ මිනිස්සු කෝල් කරන්නෙ නෑ කොහොමත්. අඩුම ගාණෙ වැඩසටහන රෙකෝඩ් කරන ඕඩියන්ස් එකකවත් හිටියා නම් කෙනෙක් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ කියල මට හොඳටම විශ්වාසයි. ඒ නිසා තමන්ට අවස්ථාවක් ලැබුණෙ නෑ කියල, තවත් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් පහත්කරල කතාකරන්න එපා ඇහින් දැක්කා වගේ. හොඳටම දන්නව වගේ. ඒ මිනිස්සුන්ගෙ අදහස්වලින් අපට ජීවිතේට දේවල් ගන්න පුළුවන් මිනිස්සු කීදෙනෙක් වයස් භේදයකින්, තරාතිරම් භේදයකින් තොරව ඔය වැඩසටහනේ හොට් සීට් එකට ඇවිත් තියෙනවද? අනික ජීවිතේටම ප්‍රශ්න පත්තරේකවත් කණාවට ගහපු උත්තරයක් හරි ගිහින් නැද්ද? ජීවිතේටම එහෙම වැඩ වෙලාම නැද්ද? 😀ප්‍රශ්නවලට පිළිතුරු දීමම විතරක් නෙවෙයි වැදගත්. නරියත් උඩ පැනල උඩ පැනල කඩාගන්න බැරිවුණාම මිදි තිත්තයි කිව්වලු සහෝදරයා😊

  • @user-mv1jg2xb4p

    @user-mv1jg2xb4p

    3 жыл бұрын

    @@hkcreations5736 ඔයා වැඩකරන්නේ සිරසෙනම ඔයාගෙ කතාව හරියටම හරි, මම කිව්වේ මගේ අදහස විතරක් නෙවෙයි, මම වගේම තව පිරිසකගෙ complain එකක් මම කිව්වෙ, මම මීට කාලෙකට ක්ලින් audience එක වගේම, caller friend වෙලා උත්තර දීල තියනවා, මම ඉන්ටවීව් පාස් කියල දන්නේ ඒවගෙ අහපු හැම ප්‍රශ්නයකටම හරි උත්තර දුන්න හින්දා, හැබැයි මම මේ වගේ බොරු පූච්චානම් කයිවාරු ගහන කෙනෙක් නෙවෙයි, මීට කලින් ලක්ෂපති වැඩසටහන් ඇත්තටම හොදයි සුසාර දිනාල් එහෙම director හිටිය කාලෙ, හැබැයි සූරියබණ්ඩාර director උනාට පස්සෙ ඔක්කොම මාකටින් සහ වංචාව (ඔයා වැඩකරන්නේ සිරසෙනම් කොමෙන්ට් එක අමතක කරන්න)

  • @hkcreations5736

    @hkcreations5736

    3 жыл бұрын

    @@user-mv1jg2xb4p සිරසෙ වැඩකරන කෙනෙක් නම් නෙවෙයි. හොට් සීට් එකේ වාඩිවෙලා සම්පූර්ණ මුදලම ජයග්‍රහණය කරපු කෙනෙක් හැටියට දන්නවා. මේ අත්දැකීම විඳපු නිසා. ‍තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබ කියපු කතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව. මගේ ගෑවිච්ච කෙනෙක්වත් සිරසෙ වැඩකරන්නෙ නෑ, ඒ වගේම මම ඔය කියන විදියෙ මහ ලොකු විශේෂ හැකියා තියෙන විශේෂ කෙනෙකුත් නෙවෙයි. මගෙන් ඉන්ටර්විව් කරද්දි ඇහුවෙත් අනිත් අයගෙන් අහපු සාමාන්‍ය ප්‍රශ්න. එයාලට ඉතින් මාව තරඟෙට තෝරගන්න කිසිම විශේෂ හේතුවක් තිබුණෙ නෑ. මේකට මම වගේම සාක්ෂි දරන්න ගොඩක් අය ඉන්නවා. අනික මටත් තරඟයට එන්න කියල කිව්වෙ කෝල් කරල ඉන්ටර්විව් කරලත් සෑහෙන කාලෙකට පස්සෙ. එහෙමයි කියල මම මට හිතෙන දේ ඇහින් දැක්කා වගේ තැන තැන කියවන්න ගියේ නෑ. එක සීසන් එකක මම හොට් සීට් එකටවත් යන්නෙ නැතුව ගෙදර මිනිස්සුවත් එක්කරගෙන ගිහින් ආපහු හැරිල ආවා. ඉල්ලුම් කරේ මේ සීසන් එකේ නම් ටිකක් ඉවසීමෙන් කටයුතුකළා නම් නේද හොඳ. තවකෙනෙකුගෙ අවස්ථාවක් පහත හෙලලා කටයුතු කරන්නෙ නැතුව. අනික මේ ළමයා එහෙම පූචානම් කියවන බවක් මට නම් පෙනුණෙ නෑ. ඒ කරුණ ගැන ඇය දන්න දේවල් තමා කිව්වෙ. තමන් ගැන පම්පෝරියකුත් නෙවෙයි නෙ. මමත් ඒ ළමය කියපු සමහර දේවලින් දැනුමට යමක් එකතුකරගත්තා. වැරදිලාවත් ඔබට තරඟයට එන්න කියල ඔබ හොට් සීට් එකට සිලෙක්ට් වුණොත් ඔබේ ප්‍රතිචාරය මොකක් වේවිද කියල ඔබටවත් හිතාගන්න බැහැ. මොකද දැනටමත් ඔබ තරඟයට ඉල්ලුම් කරල තියෙන නිසා. ඒකට මිනිස්සුන්ගෙ ප්‍රතිචාර මොන වගේ වේවිද කියල ඔබට කොහොමටවත් හිතාගන්න බැහැ. මොකද අත්දැකීමෙන් මම ඒක දන්නවා. ඒ නිසා අපි යමක් කියන්න කලින් හොඳට හිතල බලල ඒක කියන්න ඕන කියලයි මම නම් හිතන්නෙ

  • @user-mv1jg2xb4p

    @user-mv1jg2xb4p

    3 жыл бұрын

    @@hkcreations5736 මෙවන් ගොන් ගස් සිටිනාතුරු වංචාව සැමදා රජයනු ඇත... @Janith jayashanka thank u, oyage comment ekata

  • @madaperadiga5488
    @madaperadiga54883 жыл бұрын

    Pota*pata*kiyawana*awidina*pustakalayak

  • @priyanthikalyani6708
    @priyanthikalyani67083 жыл бұрын

    මාර කටක් නේ

  • @janakiwasala5891
    @janakiwasala58912 жыл бұрын

    අනේ මම කවියකුත් ලිව්වා මාණික්කාවත ගැන

Келесі