ලක්ෂපති වේදිකාවම පුදුමයට පත්කළ පුංචි දෝනිගේ කොරියන් ගීතය | Sirasa Lakshapathi S11 | Sirasa TV

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 244

  • @traveldiary1207
    @traveldiary1207Ай бұрын

    ලස්සනයි දුවේ❤ කොරියාවේ දැන් අපේ දරැවො ගොඩක් ඉන්නවා , ඉස්සරහට කොරියන් ගිත එයාල හරහා එළියට එයි,, මගේ දරැවත් කොරියන් සිංග් කරනවා දැන්

  • @anjalivijayange392
    @anjalivijayange392Ай бұрын

    අනේ මැණික ❤❤ ඔයාගේ අම්මා තාත්තට.. අකිකිට දැනුන සතුට අපිටත් දැනුනා... පවුලේ ම ආදරය එකතු වෙන වෙලාවක් තමයි කවදා ..කොයි මොහොතේ ගියත් ලක්ෂපති කියන්නේ... මගේ නම් හිනයක් ❤❤

  • @a-z132
    @a-z132Ай бұрын

    Army and blink come on....💜️

  • @Jinu716

    @Jinu716

    27 күн бұрын

    ❤❤❤❤

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e21 күн бұрын

    අනේ බලන්න එ තාත්තාගේ සතුට මැණික ඔයාට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @JanakiSenaviratneBTS
    @JanakiSenaviratneBTSАй бұрын

    මමත් කැමතිම BTS BAND එකටමයි හැමදාමත් මමත් යන්න බලාපොරොත්තු වෙන එකම රට දකුණු කොරියාව මම ඒ band songs මයි හැම වෙලාවෙම කටපාඩම් කරන්නේ. ඒ වගේ මම කොරියාවට යන්න කොරියානු භාෂාව පවා ඉගෙනගන්නවා. මම වගේ දකුණු කොරියාවට යන්න කැමති අයට ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම සුභ පැතුම් එක් කරනවා. ඒක මගෙත් හැමදාමත් හීනයක්. ඒ සිහිනය මම කොහොම හරි සැබෑ කරගන්නවා. මම ඒ කොරියානු සංගීත කණ්ඩායම් 155 ක් දන්නවා වුණාට මගේ හිත ගියේ BTS,♡BLACKPINK BANDS දෙකට විතරමයි. මම ආසම BTS songs අහන්න. මම ඒවා හරිම ආසාවෙන් කියනවා. මගේ ලෝකයම කොරියාව මගේ ජීවිතයම කොරියාව මගේ හැමදාම සිහිනයත් දකුණු කොරියාව විතරමයි

  • @priyanigunawardana1144

    @priyanigunawardana1144

    24 күн бұрын

    අනේ ඉක්මනටම එන්න. ආවම අපිටත් කතාකරන්න. මගෙ නම 김유리 kim yuli මෙහෙ ඉන්න ලංකාවෙ ගොඩක් අය මාව දන්නව.

  • @JanakiSenaviratneBTS

    @JanakiSenaviratneBTS

    24 күн бұрын

    @@priyanigunawardana1144 අනේ ස්තූතියි 김유리 김사힘미가 අනිවාර්යයෙන්ම මම ඉක්මනට දකුණු කොරියාවට එනවාමයි. එතකොට අපිට අනිවාර්යයෙන්ම අඳුරගන්න පුලුවන්💜💜🇰🇷🇰🇷🫰🥰

  • @ShiyaniShiyani-rp4jo

    @ShiyaniShiyani-rp4jo

    24 күн бұрын

    😘😘💞💞

  • @JanakiSenaviratneBTS

    @JanakiSenaviratneBTS

    23 күн бұрын

    @@priyanigunawardana1144 Thanks AKKI. කොරියාවට ආවම අපිට අඳුරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම 😊😘🥰🫰

  • @chandimasaroji1659

    @chandimasaroji1659

    21 күн бұрын

    ❤❤

  • @GimharaJayasinghe-ik9sk
    @GimharaJayasinghe-ik9sk27 күн бұрын

    Proud ARMY💜💜💜💜💜💜💜

  • @JiSHAmin
    @JiSHAminАй бұрын

    Niyama Army kenek e nangige akka , eyala wenuwen katha kara.Respect

  • @kavishkamadugeeth1132

    @kavishkamadugeeth1132

    Ай бұрын

    😂😂😂😂

  • @saddesilva5927

    @saddesilva5927

    Ай бұрын

    Oba Paule siyaluma denata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @flowergurl1130

    @flowergurl1130

    Ай бұрын

    Blink yko

  • @cheemscheems9286

    @cheemscheems9286

    Ай бұрын

    Eww😂😂😂

  • @deshanlakshitha990

    @deshanlakshitha990

    29 күн бұрын

    army newei hby 🤣🤣

  • @vinodyalakshani...7
    @vinodyalakshani...722 күн бұрын

    Wowwww... Chandana Sooriyabandara Sir💜 ARMY and Blink Comeonn❤❤

  • @GKSLeducation
    @GKSLeducationАй бұрын

    සාමාන්‍ය දැනීම ප්‍රශ්නවලට ආස අය මේ කොනට ❤

  • @dohaqatar9055
    @dohaqatar9055Ай бұрын

    බුදු සරණයි මැණික හැම භාෂාව ඉගෙන ගන්න ලංකාවේ හොද තැනකට ඵන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි

  • @tharuu77
    @tharuu77Ай бұрын

    Baby blink💗

  • @chamosilva8055
    @chamosilva8055Ай бұрын

    ලක්ෂපති සම්පූර්ණ වැඩසටහන you tube දෙන්නකෝ

  • @SLDGOFFICIAL2678
    @SLDGOFFICIAL2678Ай бұрын

    ලක්ෂපති live දෙනවට කැමති අය කෝ

  • @sarasudrama5327
    @sarasudrama5327Ай бұрын

    චුටි මැණික හරිම ලස්සනයි.ඔයාට සුභ අනාගතයක් .තිවිධරත්නයේ ආශීර්වාදය ලැබේවා . ❤❤❤❤❤❤❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913Ай бұрын

    නොදැක්ක දෝනි superb 👍👏

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasinghaАй бұрын

    Ice cream chillin chillin Ice cream chillin 💚

  • @kpopfangirl95460
    @kpopfangirl95460Ай бұрын

    Hi... I'm a Srilankan Army and blink❤❤

  • @user-cp8bk5cd2t

    @user-cp8bk5cd2t

    Ай бұрын

    To me❤❤

  • @chathudlk6389
    @chathudlk638920 күн бұрын

    හරිම ලස්සනයි ඒ voice එක්.. කොරියන් බබෙක් කියනව වගේමයි දැනුනෙ.

  • @chanmimitchel1972
    @chanmimitchel1972Ай бұрын

    Song : Ice cream Artist : BlackPink 🌸

  • @Zen_le
    @Zen_leАй бұрын

    A little blink 💗

  • @pererayolga3831
    @pererayolga3831Ай бұрын

    BTS Army........💜💜💜💜💜 and thanks for girl mentioned BTS...

  • @imasha-uo7ue

    @imasha-uo7ue

    Ай бұрын

    😂

  • @Samanali75

    @Samanali75

    Ай бұрын

    😂😂

  • @shahidaibrahim2917

    @shahidaibrahim2917

    Ай бұрын

    🤣BTS newei. BLACKPINK🖤💗

  • @SlytherinMalfoy-cb4xj

    @SlytherinMalfoy-cb4xj

    Ай бұрын

    ​@shahidaibrahim2917 ඇයි මෝඩයා මුළු programme එකම බැලුවේ නැද්ද..😂😂😂

  • @shahidaibrahim2917

    @shahidaibrahim2917

    Ай бұрын

    @@SlytherinMalfoy-cb4xjNE Modaya . meke mulu program ekama na..

  • @cakeroad99
    @cakeroad993 күн бұрын

    චන්දන මහත්තයා ඔබ තුමා මධ්‍ය තුල අපි දැක්ක දැවැන්ත චරිතයක් ,හැම මිනිහෙක්ටම ගරුත්වයක් ඇති බව ඔබේ මධ්‍ය හැසිරීම තුල හොදට දැනෙනවා ,ස්තුතිය ඔබට,ඔබෙන් ඉගෙන ගත්තේ සාමාන්‍ය දැනීම පමණක් නොවේ,නීරෝගී සුව,

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    දෝණි බුදු සරණයි ඔයාට පුතේ හරිම ලස්සනයි

  • @Xtheticstar027
    @Xtheticstar02727 күн бұрын

    Song :ice cream Artists:BLACKPINK Alway armink🥰

  • @user-jl3dz7cf3j
    @user-jl3dz7cf3jАй бұрын

    ලක්ෂපති full episode දෙනවා නම් 😶❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara930822 күн бұрын

    Tao song? Oh god she sings all❤️👍proud dad.. Bts, tao, my fav❤️

  • @shani4037
    @shani4037Ай бұрын

    ආදරණීය තාත්තෙක් 😍 ආදරණීය දුවලා එක්ක ලස්සන family එකක් 💛😍

  • @manjulaekanayaka3512
    @manjulaekanayaka3512Ай бұрын

    Bts ,blackpink gammak thama donige sinduva patta lassanai

  • @nelumrambukella577
    @nelumrambukella577Ай бұрын

    Ammo..manikak❤

  • @user-ob2mz1mc9i
    @user-ob2mz1mc9iАй бұрын

    Hari lassanai dude, ewagema chandana sir godak hoda manussayek, sir paulema dakshatha eliyata gannawa❤❤❤

  • @sacricketmaster4432
    @sacricketmaster443227 күн бұрын

    FOREVER BLiNK ❤️❤️❤️❤️

  • @devikanisansala5603
    @devikanisansala5603Ай бұрын

    Black pink ice cream song😊

  • @malanisenehelatha2373
    @malanisenehelatha2373Ай бұрын

    Lassanai doni theruwan saranai chilin chilin

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388Ай бұрын

    Budusaranai ❤

  • @Rozana8573
    @Rozana8573Ай бұрын

    Shoi patiya 🥰

  • @user-fg9dv1sx3h
    @user-fg9dv1sx3hАй бұрын

    ❤❤❤❤❤Manika

  • @rukmagunawardana8285
    @rukmagunawardana8285Ай бұрын

    ආදරෙයි දෝනි .තවතවත් ගීත ගයන්නට හැකිවේවා තෙරුවන් සරනයි පුතේ .

  • @upawansabanange8063
    @upawansabanange8063Ай бұрын

    සුපිරි දෝනී තෙරැවන් සරණයි .

  • @dazzlinglightiny
    @dazzlinglightinyАй бұрын

    Good job little blink ❤

  • @ssbro7484
    @ssbro7484Ай бұрын

    Blackpink songs 🖤💖

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika37057 күн бұрын

    දෙමව්පියන්ට. කොච්චර. සතුටුද. තෙරුවන් සරණයි. මැණික. ඹයාට ❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627Ай бұрын

    thanks

  • @rajapakshachandrasena8902
    @rajapakshachandrasena8902Ай бұрын

    Bts armyyy💜💜💜💜💜💜

  • @B.P664
    @B.P664Ай бұрын

    Blackpink 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x22 күн бұрын

    මගේ නංගිගේ දුවත් BTS ලාට ආස කෙනෙක් තමයි ❤

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb26 күн бұрын

    Lassanai duwe❤

  • @user-dl3wi9om2t
    @user-dl3wi9om2tАй бұрын

    මේ කියන්නේ black pink ලාගේ ice crem song එකනේ

  • @indraniweragoda9431
    @indraniweragoda9431Ай бұрын

    🎉❤cuti.duwe.oya.lassanatama.gayana.kala

  • @karunarathna37
    @karunarathna37Ай бұрын

    💜💜💜💜💜

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wАй бұрын

    Good. Good ❤❤❤❤❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909Ай бұрын

    Doni 🌸🌸😍😍🇱🇰🇦🇪

  • @sewminikaushalya2705
    @sewminikaushalya2705Ай бұрын

    💜🖤💓

  • @paranamanagenandani6655
    @paranamanagenandani6655Ай бұрын

    BTS 💜️🇰🇷😍

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833Ай бұрын

    💖💖💖💖💖💖💖💖💖💖

  • @ManoriSamaradinghe-ik4mz
    @ManoriSamaradinghe-ik4mzАй бұрын

    ❤❤❤❤❤

  • @itsb2619
    @itsb2619Ай бұрын

    Wow

  • @jayawathisiriwardana6390
    @jayawathisiriwardana6390Ай бұрын

    Theruwansaranai Oba samata 🙏🙏🙏💐💐💐

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8omАй бұрын

    ❤❤❤

  • @jayawathisiriwardana6390
    @jayawathisiriwardana6390Ай бұрын

    Theruwansaranai Obsamata ❤🙏🙏💐💐💐

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6qАй бұрын

    ❤️❤️❤️❤️👌

  • @priyanigunawardana1144
    @priyanigunawardana1144Ай бұрын

    කොරියන් ඉගන ගන්න කැමතිනම් මට පුලුවන් ඔයාලට කියල දෙන්න.

  • @RuwaniHamidDaranagama

    @RuwaniHamidDaranagama

    Ай бұрын

    Asai math igana ganna...

  • @ChannelZine

    @ChannelZine

    Ай бұрын

    මමත් කැමතියි ❤

  • @cmchatura811

    @cmchatura811

    Ай бұрын

    මමත් කැමති

  • @yasmisahasra6472

    @yasmisahasra6472

    Ай бұрын

    Yes

  • @user-du7ud9ub3l

    @user-du7ud9ub3l

    Ай бұрын

    අනේ අපිටත් කියලා දෙන්නකෝ

  • @dinusharuwanthi9476
    @dinusharuwanthi947622 күн бұрын

    Blinksla ko❤

  • @pamithagamage2873
    @pamithagamage2873Ай бұрын

    Why don’t you all put full program in YT?

  • @ManoriSamaradinghe-ik4mz
    @ManoriSamaradinghe-ik4mzАй бұрын

    Nihari sudu manika budusarani 🙏❤️❤️❤️

  • @prasadmaduranga154
    @prasadmaduranga154Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203Ай бұрын

  • @AjithKumara-cd9sv
    @AjithKumara-cd9svАй бұрын

    Budu saranayi manka

  • @imashiU2005
    @imashiU200522 күн бұрын

    My mind left me😂💜

  • @user-xk4ch8hm1b
    @user-xk4ch8hm1bАй бұрын

    BLACKPINK IS THE BEST ❤️‍🔥

  • @sacricketmaster4432

    @sacricketmaster4432

    27 күн бұрын

    Ofc Blackpink is the best ❤️

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6mАй бұрын

    ❤👌😀

  • @sousouateyat8758
    @sousouateyat8758Ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-wb9eh6nz7f
    @user-wb9eh6nz7fАй бұрын

    ❤❤❤❤😊

  • @madavimadavi6630
    @madavimadavi6630Ай бұрын

    Lassaniii

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xrАй бұрын

    ❤❤

  • @anjalabotejue6204
    @anjalabotejue6204Ай бұрын

    Ice cream ganata thaleta kiwuwa niyamayi, suriya banda ayith hora gediya wage idan okoma danawada koheda kpop groups gena 😂

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    Ай бұрын

    උබට එහෙමවත් පුලුවන් ද බල්ලෝ

  • @vinodyalakshani...7

    @vinodyalakshani...7

    22 күн бұрын

    Ooo.....ey dannawa wage. K pop famous in this World.kawda dannththe e gena❤💜🙂

  • @user-cp8bk5cd2t
    @user-cp8bk5cd2tАй бұрын

    Math oya wagemai nangi❤😂

  • @Black__serpent
    @Black__serpentАй бұрын

    💜💜💜💜

  • @BTS_Army_srilanka19
    @BTS_Army_srilanka194 күн бұрын

    💜️🥺

  • @user-ct6my5ji5r
    @user-ct6my5ji5rАй бұрын

    ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq6 күн бұрын

    Cleaver baby song😍😍😍😍😍😍😍😍😍😍

  • @niffy__
    @niffy__Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @leelaratnealuthge
    @leelaratnealuthgeАй бұрын

    👍

  • @milroynishantha6458
    @milroynishantha6458Ай бұрын

    🙏🇱🇰💛🧡💛🧡💛🧡6

  • @BabyMons7er_TV
    @BabyMons7er_TVАй бұрын

    Blackpink in ur area 😌❤️

  • @madhavinanayakkara611
    @madhavinanayakkara611Ай бұрын

    BTS❤❤

  • @tulip.windxo
    @tulip.windxo24 күн бұрын

  • @chandrajayasundara642
    @chandrajayasundara642Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sujeewalakmali-jh8sq
    @sujeewalakmali-jh8sqАй бұрын

    Blackpink ❤❤❤❤❤❤🎉

  • @ResandhiSenudima
    @ResandhiSenudima29 күн бұрын

    BTS💜️🥹

  • @user-ub3vy8bu1o
    @user-ub3vy8bu1oАй бұрын

    BTSලගෙන් ගොඩක් හොද දේවල්, සුපිරි motivation ගන්න පුළුවන්... ඒත් ඇයි ලංකාවේ සම*හරක් එයාලට බනින්නේ..? එයාලගේ මොළේ අවුලක්ද එහෙම ගොං විදියට හැසිරෙන්නේ? 😂😂😂

  • @YOKO999

    @YOKO999

    Ай бұрын

    ඇත්ත කතාවක්😢😢

  • @changunchangun2556

    @changunchangun2556

    Ай бұрын

    Mathupitin balala hodai keyala hithanna epa.

  • @FelicityRivers-pp8bw

    @FelicityRivers-pp8bw

    Ай бұрын

    පිට කවරෙ විතරක් බලලා පොත මනින ජාතියෙ මිනිස්සු😌මාත් කාලයක් ඒ විදිහටයි BTS දිහා බැලුවෙ. ඒත් දැනුයි තේරෙන්නෙ කලින් තිබ්බ අදහස් කොච්චර වැරදිද කියලා💜

  • @scary31fh

    @scary31fh

    Ай бұрын

    ඇයි උබලට මතක නැද්ද. උන් බුදුහාමුදුරුවොන්ට කරපු අපහාස. මම නම් ඒ හින්දමයි කැමති නැත්තෙ උන්ට

  • @changunchangun2556

    @changunchangun2556

    Ай бұрын

    @@scary31fh ow eka thamai pitin balala hodai keyana minissu inne.eken passe meheth godak ayata eyalawa epa una.mata nam eka dakkata passe pilikul una.

  • @nimalshantha340
    @nimalshantha340Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤menika

  • @piyuminiroshima7314
    @piyuminiroshima7314Ай бұрын

    💜️

  • @vihansaediriweera6015
    @vihansaediriweera6015Ай бұрын

    If i am there i will tell, i like bts because kim taehyung is my crush

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @happyheelsworldshoes2325
    @happyheelsworldshoes2325Ай бұрын

    Bts ❤

  • @swargaperera364
    @swargaperera364Ай бұрын

    I can feel the embarrassment her dads face 😂

  • @lachimolala198

    @lachimolala198

    Ай бұрын

    But he himself expressed his daughters love towards korean songs😪

  • @swargaperera364

    @swargaperera364

    27 күн бұрын

    @@lachimolala198 yes true dads are always let daughters do anything 🙃❤️

  • @nimeshmaduwanta3386
    @nimeshmaduwanta338625 күн бұрын

    Blackpink ice cream ❤❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477Ай бұрын

    🙏🙏🙏💖❤️💜️💕✨️💑👏👍👊

  • @Aaku_02
    @Aaku_02Ай бұрын

    Ane cute❤🩷◾️

  • @ContentOrchids-zu9hp
    @ContentOrchids-zu9hpАй бұрын

    I love bts

Келесі