මට අමීර් ඛාන් නැතුව බෑ..මැවි මැවී පේනවා | Sirasa Lakshapathi

Ойын-сауық

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 155

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    ෂෝක් දෝනි.දැක්ක ගමන් මට හිතුනෙ හින්දි නිලියක් ද කියල.රෑපෙත් ලස්සනයි....දැනුමත් හොදයි.....හිනාව ...ඇක්ෂන්....කථාව.....වාසනාවන් මැණික....පරිස්සමෙන්.....

  • @deshgaming5632

    @deshgaming5632

    Жыл бұрын

    😂

  • @user-yh4dt8rh8v

    @user-yh4dt8rh8v

    Жыл бұрын

    Good ,,

  • @musicwithsd5394

    @musicwithsd5394

    Жыл бұрын

    😂😂😂😂

  • @creesyme9261
    @creesyme9261 Жыл бұрын

    අපෙ රටේ මිනිස්සු කොච්චර පහත් නින්දිතද කියලා කොමෙන්ට්ස් වලින් පේනව.මේ දරුව දක්ශයි.හරිම ආකර්ෂණීයයි .අදරෙයි දුව.❤❤

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    11 ай бұрын

    ජරා හිත් ඒකයි ඒක උන්ගෙ කරුමෙ මෙයා

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 Жыл бұрын

    ඇත්තටම හරිම දක්ෂ, කටකාර, සුරූපී දියණියක් ආදරෙයි දුවේ. පරෙස්සමෙන් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @llayane8922
    @llayane8922 Жыл бұрын

    මාරම කෙල්ලෙක් බුදුසරණයි ජේසු පිහිටයි පුතේ ඔයාට

  • @KB-ft4rc
    @KB-ft4rc Жыл бұрын

    මේක බලන්න කියපු සර් Anuradha Perera සර් වෙන්න ඕන.මාත් බැලුවෙ සර් කියල❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Жыл бұрын

    ජේසු පිහිටයි දෝනි...ඔයා දිහා බලන් ඉන්දි ඇස් අහකට ගන්න ලෝබයි පුතේ . හරිම හුරතල් දක්ෂ දරුද්වක් ඔයා.. පරෙස්සමින් කල්පනාවෙන් බුද්ධිමත්ව තීරණ අරන් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්වා..

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️

  • @Lahiru923
    @Lahiru923 Жыл бұрын

    කවදාවත් ලක්ස පති බලපු නැති මම 😅😅😅😅 අද 😂😂😂

  • @AnomaRajapaksha-xn5hg
    @AnomaRajapaksha-xn5hg11 ай бұрын

    හරිම ලස්සන දුවක් බුදු සරණයි දෝණිට .

  • @muhammadhamhar6799
    @muhammadhamhar6799 Жыл бұрын

    Very cute and talent young girl .

  • @chandana8727
    @chandana8727 Жыл бұрын

    නැහැ ඇයගේ ඔය හැසිරීම මනස සැහැල්ලු කරනව හරිම වැදගත් විමසිලිමත්ව ඇහුන්කන් දෙන්න ඇයගේ අමතර රගපෑම් වලින් තවත් සිරස ලක්ෂපති තරගයක් විතරක්ම නෙවෙයි යන අර්ථය ගෙන දෙනවා නේද

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    Жыл бұрын

    ඒත් අනවශ්‍ය විදිහට වටේ යවලා වෙලාව නාස්ති කරන්න ඕනෙ නෑ නේද..... අනික ගුවන් කාලය තියෙන්නෙ පැයයි. පහුගිය ටිකේ සෑහෙන්න දෙනෙක් Rollover වුණා. ගොඩක් දුර ඉඳන් එන කෙනෙකුට ආයෙ දවසක් එන්න වෙනවා. ඒ එන මිනිස්සුන්ගෙ කාලෙත් අපරාදෙ.

  • @PoetryRobot
    @PoetryRobot Жыл бұрын

    ගැහැණියකට මේ වගේ සුන්දර කටක් තිබුණට කම්ක් නෑ නේද ? ඒයා බැන්ද කාලෙක වෙනස් වෙන්න ඒපා දෙයියනේ........

  • @gayananurudda6617
    @gayananurudda6617 Жыл бұрын

    ෂෝක් දෝනී හීන්දි නිලයක් වගේ ලස්සනයි අනේ මම දැන් කිසැරයක් බැලුවා ද

  • @isurudushan680
    @isurudushan680 Жыл бұрын

    සුපිරි ❤️❤️❤️

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Жыл бұрын

    ලස්සනයි හරිම සිරියාවයි බන් උබ❤❤❤

  • @DESH791
    @DESH791 Жыл бұрын

    හදවත ලස්සන කෙල්ලක්..

  • @samanthacooray7798
    @samanthacooray7798 Жыл бұрын

    ඇස් වහක් කට වහක් නැහැ හැම අතින්ම වාසනවන්ත දුවක් ..සුබ අනාගතයක්

  • @LifeConsultant
    @LifeConsultant Жыл бұрын

    උත්තරය ලේසි කරනවා වගේ... අමීර් ඛාන් ප්‍රධාන චරිතයනේ ඒක අයින් කරලා අනිත් චරිත ඇතුලත් කරානම් තත්වය මීට වඩා වෙනස් වෙනවා නොඅනුමානයි....

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Eka tma

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    So sweet ❤

  • @niroshmadushan8791
    @niroshmadushan8791 Жыл бұрын

    මේ program එක ප්‍රශ්න වලට උත්තර දෙන සහ තෑගි දෙන එකක් විතරක් උණා නම් හොඳයි... රටේ ඉන්න එක එක විදිහෙ මිනිස්සුන්ව පාවිච්චි කරල සිරස market කරවන තැනක් නොවී... කලින් අර සිංහරාජෙ කපනව කිව්ව සීීීන් එකෙන්ම ඒක පැහැදිලියි නෙ... භාග්‍යාව පාවිච්චි කරල සිරසට අවශ්‍ය විදිහෙ මතවාදයක් හදන්න උත්සාහ කරා... අනික පැහැදිලිව පේනව සමහර තරඟකරුවන්ට ඉදිරියට යන්න සහය වෙනව කියල... මේකෙ 50/50 අවස්ථාව හොඳම උදාහරණයක්...

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    Жыл бұрын

    තමන්ගෙ දුක මාකට් කරලා අවධානය ගන්න හදන උනුත් ඉන්නවා.

  • @niroshmadushan8791

    @niroshmadushan8791

    Жыл бұрын

    @@dileesharabasnayake6881 මොකෙක්ගෙ වත් අවධානය හම්බුණාම ලැබෙන වාසිය මොකද්ද...? සත පහකට වැඩක් තියෙනව ද...? 🤣 අනික ‌අවධානය ගන්නව නම් youtube comment තීරුව පට්ට platform එකක් නෙ නේද... වෙන නැත්නම් හොඳයි ඉතිං... 🤣

  • @upulranjana1480
    @upulranjana1480 Жыл бұрын

    තමන්ටත් ඔයවාගෙ දුවෙක් හරි සහෝදරික් හරි හිටියානම් .කවදාවත් ඔයවාගේ බාල කොමෙට් දන්නෙ නැ.හරිම දුකයි කොමෙට් බැලුවම.

  • @pathumjayasanka
    @pathumjayasanka Жыл бұрын

    50 - 50 දුන්නට වඩා හොඳය උත්තරේ කිව්වා නම්.... 😂

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    ශ්‍රී ලාංකිකයා කෝලමෙන් මායමෙන් ඇන්දවිය හැක.... 225කට රැවටුනෙත් එහෙමයි.... නිකන් කීවේ ...කොමෙන්ට් දැක්කම...😅😅😅

  • @DulikaPriyadarshani-fy4zl
    @DulikaPriyadarshani-fy4zl Жыл бұрын

    Lassanai❤❤

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names Жыл бұрын

    me akka nikn titanic eke rose wage kiyala hithenne mata witharada? lassany eya ❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Жыл бұрын

    මාර කෙල්ලෙක් 😂ආදරෙයි❤😘

  • @sanjuhettiarachchi5416
    @sanjuhettiarachchi5416 Жыл бұрын

    Meke full episode eka KZread dala nane?

  • @nishidissanayake9579
    @nishidissanayake9579 Жыл бұрын

    මෙයා ලස්සනයි.නමුත් නිකන් බොරු සෝබන දෙන්නෙ.දැක්කම තේරෙනවා.කැපිලා පේන්න වගෙ නිකන්

  • @rukmaleeliyanaarachchi8516

    @rukmaleeliyanaarachchi8516

    Жыл бұрын

    එහෙනං බං උබ ලක්ෂපති ඇවික් මෙයාට වඩා හොදට කරල පෙන්නන්න .

  • @rukmaleeliyanaarachchi8516

    @rukmaleeliyanaarachchi8516

    Жыл бұрын

    This girl is talented. Don’t try to stop her being herself!

  • @achalamadurapperuma9490
    @achalamadurapperuma9490 Жыл бұрын

    Ane manika oyanam manikakma thamai. Parissamin puthe oyata budu saranai manika .

  • @sanathrathnayake9630
    @sanathrathnayake9630 Жыл бұрын

    Hodi ,ath oniwata wadada kiyala hitanawa

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 Жыл бұрын

    යකෝ ප්‍රශ්නෙට උත්තර දීපන්කො වට්ටි අම්ම වගේ පොලේ ගියා වගේ....🥴

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මෙම වැඩසටහනේ ස්වභාවය මෙයයි.

  • @tharushalakshan6431

    @tharushalakshan6431

    Жыл бұрын

    Kiyana de bn karannona Nathnam harawala ewanawa

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@tharushalakshan6431 👌

  • @suranganikumari5514
    @suranganikumari5514 Жыл бұрын

    සෝක් කෙල්ල ආදරනීය යි❤️

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 Жыл бұрын

    සම්පූර්ණ වැඩ සටහන බලන්නේ කොහොමද

  • @Chanu543
    @Chanu543 Жыл бұрын

    Kauda me atamagale Eya hari cute hariii sweet kiyala eyama hithan dagalanawa …me wadasatahana dan vikarayak

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    Жыл бұрын

    ඕවා ඔක්කොම Scripted.

  • @chandralathasilva1908
    @chandralathasilva19082 ай бұрын

    ලස්සනදුවක්වාසනාවන්ත අනාගතයක්වෙවාජේසුපිහටයිදුවෙ

  • @Manojkrishantha630
    @Manojkrishantha630 Жыл бұрын

    අනුරාද සර් ෆිල්ම් එක බලන්න කිව්වනෙ

  • @lakmalsameera8724
    @lakmalsameera8724 Жыл бұрын

    Cute ❤

  • @nilupullife
    @nilupullife Жыл бұрын

    මනීෂා කොයිරාල වගේ ලස්සනයි ❤👍

  • @Alvin21-fq6vh

    @Alvin21-fq6vh

    Жыл бұрын

    මනීෂා ගොවිරාළ නමි පටිට කැතයි

  • @max-bro.1234

    @max-bro.1234

    Жыл бұрын

    @@Alvin21-fq6vh 😂

  • @tharidumadushanka6307

    @tharidumadushanka6307

    Жыл бұрын

    Mona ralada aiye . Meke prsna ahana mama ganda kiuye. Aya nam ape game abaran mama yage

  • @ds_video_praba
    @ds_video_praba Жыл бұрын

    eya cute

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Жыл бұрын

    😍❤️💐

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 Жыл бұрын

    දැනුමටත් වඩා බුද්ධිමත් තර්කානුකූලයි. ඒකයි ඉස්සරහට යන්නෙ

  • @nilukshimadupani9818
    @nilukshimadupani9818 Жыл бұрын

    ගැහැනු ලමෙක්ට කතා කරන්නවත් දන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මේක.තමන්ගේ අම්ම්ත් ගැහැනියක් කියන එක අමතක තිරිසනුන් .මේ දරුවට අකමැති නම් පාඩුවේ ඉන්න ඕන.මෝඩ කම ප්‍රදර්ශනය නොකර.පරිස්සමෙන් දුවේ.තෙරුවන් සරණයි ඔයාට .

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    අමීර් ඛාන් දෑන් හරිම වයසයි. දැන් දැක්කොත් දුවට පුදුම හිතෙයි.

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Kawurut waysata ynwa mokda puduma wenne

  • @georgehettiarachchi6346

    @georgehettiarachchi6346

    Жыл бұрын

    මම එහෙම දැම්මෙ මේ ලෝකෙ සෑම දෙයක්ම අනිත්‍ය, ස්වභාවයට පැමිණන නිසා ඒ ගැන වැඩි ය උපාදානය ඇතිවීම හොඳ නැති නිසා බව දන්වමි.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤❤

  • @dinurasampath3591
    @dinurasampath3591 Жыл бұрын

    👍

  • @sriyanilokugalappaththi9996
    @sriyanilokugalappaththi9996 Жыл бұрын

    Cute kese wethath panditha wachal a katak thiyenne awashya thanata obina widiyata newei kathawa

  • @mazdafamili5386
    @mazdafamili5386 Жыл бұрын

    කවුද yakune me pissi...kohenda hoygaththee....

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Tho nam pissek kiyala penawa🤣ay pacayoo bana bana data kapan balanne😹thota thiyana puke gaya😹

  • @chathusadamali5815
    @chathusadamali581511 ай бұрын

    Ane e hurathl ❤❤❤

  • @KAWEESHAMADHURANGA
    @KAWEESHAMADHURANGA10 ай бұрын

    Akka harima hurathal.. hodata vada Tika karaganna akke. Bs ,Jp

  • @chathukakaushan3064
    @chathukakaushan3064 Жыл бұрын

    මැන්ටල් කෙල්ලෙක්

  • @DK-xo7zk
    @DK-xo7zk Жыл бұрын

  • @shanthaliyanage2766
    @shanthaliyanage2766 Жыл бұрын

    Mewage raththaran daruwoo ratee pina budusaranai raththaran puthee

  • @domesticwiring5184
    @domesticwiring5184 Жыл бұрын

    😚😚😚

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Жыл бұрын

    මේක නම් ලේසි ප්‍රශ්නයක්. බෝමන් ඉරානි කළේ professorගෙ චරිතය.

  • @tharushalakshan6431

    @tharushalakshan6431

    Жыл бұрын

    Ammapa? Mona patada,

  • @idunilchandhana3954
    @idunilchandhana3954 Жыл бұрын

    Wire short

  • @upulube4143
    @upulube4143 Жыл бұрын

    god luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

  • @aseas2429
    @aseas2429 Жыл бұрын

    💐💐💐💐💐💐💐

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    ඉන්දියාවේ වග්‍රෙ රටක මේ වගේ ගොන් ප්‍රශ්න අහනවාද

  • @tharushalakshan6431

    @tharushalakshan6431

    Жыл бұрын

    Indiawa ,lankawa kiyala na bro 2ke ma ekawage gothayo inne

  • @sampathtravel6911
    @sampathtravel6911 Жыл бұрын

    බොරු සීන් වැඩිද මන්ද 😂😂😂

  • @ShaniShavi-te8yl

    @ShaniShavi-te8yl

    Жыл бұрын

    Over acting hurathlayk tynne... 😂😂😂

  • @sampathtravel6911

    @sampathtravel6911

    Жыл бұрын

    @@ShaniShavi-te8yl සිරාම 😂😂

  • @nethuallpositive

    @nethuallpositive

    8 ай бұрын

    Ehema thamai script ekakata wada karanne.eyala kiyanawa mehema arama karanna kiyala..😅

  • @samanrathnayake9783
    @samanrathnayake9783 Жыл бұрын

    සිරියාවයි කියල ආව ගමන් වැලලුනු අශාන්‍යා දැක්ක නෙහ්....... දුවේ උඹ අපේ සිංහල එකාලා කියන වචන වලට රැවටෙන්න එපා.

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Жыл бұрын

    Lasnnaai manikooo oyaaaaa jasu pihitai du oyata

  • @rasikapriyandani9357
    @rasikapriyandani9357 Жыл бұрын

    Ane shook doni oya

  • @aselafernando5919
    @aselafernando5919 Жыл бұрын

    Busines

  • @mariyaimarina2183
    @mariyaimarina2183 Жыл бұрын

    Mala samayamak ne☻☻☻☻☻☻

  • @sameenlal9247
    @sameenlal9247 Жыл бұрын

    Lankawe comment karana ballange hadiyawa ammooo

  • @shinnokx11

    @shinnokx11

    Жыл бұрын

    ඔයාගෙ හැදියාව ඔයාගෙ කමෙන්ට් එකෙන් පේනවා Lol 😂ammoh😂

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @sandarurathnayake Ay ithim ubata ridune🤣🤣ponna bijjonge irisiyawa😂💔

  • @sameenlal9247

    @sameenlal9247

    Жыл бұрын

    @@shinnokx11 thoge ata dekata hena gahuwage ne

  • @shinnokx11

    @shinnokx11

    Жыл бұрын

    හැදියාව පේනවා😂

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Жыл бұрын

    Lassana sidewi daruwek..J...p...

  • @zhuntermax
    @zhuntermax Жыл бұрын

    වෙලාවකට මේක කරන චන්දන සර්ටත් එපා වෙනව ඇති මොකද මෙතෙන්ට එන උන් සර්ට උගන්නන්න හදනවනෙ

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    E programme ekema kotasak😹uba danna magula

  • @zhuntermax

    @zhuntermax

    Жыл бұрын

    @@Lazy570 ඒක එයාගෙම ප්ලෑනක් ද නැද්ද කියල නෙමෙනෙ මන් කිව්වෙ, මොක වුනත් එයාට එපා වෙනව ඇති, උබ අතින් දාන් නැටුවට මට මොකැ

  • @user-jw4kc1yt4c
    @user-jw4kc1yt4c Жыл бұрын

    Girava godak katha kalata uta ahasata piyabanna ba eth ukussa 😢

  • @dilshanudara183
    @dilshanudara183 Жыл бұрын

    Me kella ragapanna hodai ,daga lamayekge line ekkne denne.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Жыл бұрын

    Ane harims shok poddige kathawata harima asa hithenawa b.s patiyo

  • @mmaxmmax6111
    @mmaxmmax6111 Жыл бұрын

    Ahana frsana epa wenawani ai ochchra wate yawanne utthara denna ane manda

  • @ishanikawindya5448
    @ishanikawindya5448 Жыл бұрын

    uththare kiyanna thibbe 😂

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Жыл бұрын

    Patta luckey girl kenek nil manik dekala nettam balapalla.....south korea api.....thatte hodin balaganna😊😊😊😊

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    මේව ගොන් ප්‍රශ්න

  • @SarathRadalage
    @SarathRadalage Жыл бұрын

    Kiri Kaleyta goma binduwak ekathu Kara gaththa. Kochchara daksha daruwekda!

  • @knowladge1334
    @knowladge1334 Жыл бұрын

    no

  • @nethmisenarathna5495
    @nethmisenarathna5495 Жыл бұрын

    Anuradha sirne kiuwe

  • @tharushalakshan6431
    @tharushalakshan6431 Жыл бұрын

    Amir Khan Mona uttekda😂

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Uba mona huttekda amir khan ekka baladdi😹😹thoge thathwe mathaka thiyan wena unta apahasa karapan🤣🤣amir khange lagatawath yanna bari ponnayek ahanawa u mokedda kiyala😂💔

  • @deepthikawijayanthi617
    @deepthikawijayanthi617 Жыл бұрын

    parani films wala hitiya lassana niliyo mathak wenawa,lankawe Rukmani devi,wage hindi films wala me wage aya godak hitiya kalathurakin mewani wasana guna phiti daruwo upadinawa, e kiyanne hamogema adraya labena gathi athiwa,pera kusal puthe

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    මං හිතුවේ D කියලා

  • @tharushalakshan6431

    @tharushalakshan6431

    Жыл бұрын

    Ane Mn hituwe E kiyal

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Pissuda eya hitiye

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Жыл бұрын

    කොච්චර කයිය්යද ? ඔය පොඩි ප්‍ර්ස්නෙ ඔහොම නම්

  • @piyalsenavirathna186
    @piyalsenavirathna186 Жыл бұрын

    meyata tikak luss gatiyak tiyanawa.

  • @shinnokx11

    @shinnokx11

    Жыл бұрын

    හ්ම්ම්

  • @danushka774
    @danushka77410 ай бұрын

    Yoniya urannm

  • @domesticwiring5184
    @domesticwiring5184 Жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන නෑ

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 Жыл бұрын

    Aiyoo ,over eki

  • @DIMOXIST
    @DIMOXIST11 ай бұрын

    😂😂😂😂

  • @MaleeshaJayathilaka-kq6kp
    @MaleeshaJayathilaka-kq6kp Жыл бұрын

    kzread.info/dash/bejne/iKJ-rcd_qKu0j7Q.html රනිල් වික්‍රමසිංහගේ ඔබ නොදත් ඇත්ත.රනිල් මහතා ලක්ශපති වැඩසටහනට ආව විට විකාශ නොකලේ ඇයි

  • @user-gk7jl4ns4n
    @user-gk7jl4ns4n Жыл бұрын

    Chu giada ekita

  • @shinnokx11
    @shinnokx11 Жыл бұрын

    පණ්ඩිතයි

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q Жыл бұрын

    ඕවර් ඇක්ටින් නම් සාප 😂😂වටේ යනවා නෝමල් ප්‍රශ්නයටත් හයියෝ සංසාරේ ..කියවිල්ල කටට නිවනක් නෑ.බොරුවට කාලේ කනවා.

  • @sumisumi6512
    @sumisumi6512 Жыл бұрын

    Pissiyek

  • @user-eh7zz8qs3q
    @user-eh7zz8qs3q Жыл бұрын

    විකාර

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    බලු හැත්ත ඇවිත් මෙතන 💩 💩

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    අකමැති නම් නොබලා ඉන්න ඕන.

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@skoswaththa8459 ඒකනේ. තමන්ගේ නැහැදිච්ච කම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ

  • @Hola99810

    @Hola99810

    Жыл бұрын

    ​@@Sandakathmini01 මොකද මොකද හුත්ති කෑගහන්නෙ. බැල්ලි වගේ කටවහන් ඉදපන් 😊

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@Hola99810 සුනඛයෙක් ෆෝම් වෙලා

  • @Hola99810

    @Hola99810

    Жыл бұрын

    @@Sandakathmini01 උබෙ කට ලැට් වලක් කියලා හිතලා මිනිස්සු රෙයි . බලාගෙන

  • @user-ow9kq6fg6d
    @user-ow9kq6fg6d10 ай бұрын

    Boru kolam

  • @pawanmadushan1234
    @pawanmadushan1234 Жыл бұрын

    මේ ඇන්ටි හරියන්නේ security job එකකට

  • @padminiperamuna4161
    @padminiperamuna4161 Жыл бұрын

    Hindu pissuwa

  • @sameeramm
    @sameeramm Жыл бұрын

    හුකද්දී, එහෙම.. දෙන ආතල් මැවිලා පේනවා..😂😂

  • @gamingshewwa2183

    @gamingshewwa2183

    Жыл бұрын

    ado

  • @sagarikanimali4171

    @sagarikanimali4171

    Жыл бұрын

    🤭🤭🤭🤭

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Жыл бұрын

    සිරා මචන් 😂😂🤣🤣👍

  • @DamithSampath-bq2oq

    @DamithSampath-bq2oq

    Жыл бұрын

    ඔබට යොමු වන පලවෙනි පස්නය.😂😂😂😂

  • @Alvin21-fq6vh

    @Alvin21-fq6vh

    Жыл бұрын

    උබලාගේ අාතාද දන්නෑ අාමිර් කාන් හැබැයි කැතයි

  • @user-gz6yn8je7p
    @user-gz6yn8je7p Жыл бұрын

    මේවගේ තැන්වලට ආවම හුරතලේ වැඩි වෙනවා වගේ

Келесі