Sinhala Songs | Mandanawa Karanawa (මන්ද නාව කාරණාව) - Dr. Nanda Malini , Prof Sunil Ariyaratne 1998

Ойын-сауық

Mandanawa Karanawa( මන්ද නාව කාරණාව) - Dr. Nanda Malini , Prof. Sunil Ariyaratne
Listen To all Songs on Nilambare Album
• Sinhala Songs | Nilamb...
Mandanawa Karanawa 1998
Vocals: Dr. Nanda Malini
Lyrics: Sunil Ariyaratne
Music: Dr. Rohana Weerasinghe
Album: Nilambare
මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ
කතරගමට ගියා තමයි
මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ මළුව වටේ
පහන් වැටම නිවිලා
මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ
ඉකි බිඳ බිඳ මං ඇඬුවලු
මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කළා
වැඩහිටි කන්දේදී
ලොරි බාගේ මඟ හිටියා
එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල
තිස්සමහාරාමේ
මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ
#CeyMusic #RohanaWeerasinghe #SinhalaSongs

Пікірлер: 42

  • @piumalperera4701
    @piumalperera47012 жыл бұрын

    ආදරය සරල වචන වලින් විග්‍රහ කරන ගීතයක්...අතීතයේ වන්දනාවක් ගිය තනි පෙම්වතියක් තම පෙම්වතා නොමැතිව වැලපෙන අයුරු, වන්දනාවෙ ඇති රස මුසු තැන් සරලව ගායනා කරමින් අපගේ රසතැන් ආනන්දයට පත් කරන අරුම පුදුම ගීතයක්

  • @user-zm8vk1iq3q
    @user-zm8vk1iq3q4 ай бұрын

    මම හරිම ආස සින්දුවක් වගේම මම ආදරය කරන ගායිකාව තමයි නන්දාමාලනී❤❤

  • @navakalakulanthaivel
    @navakalakulanthaivel Жыл бұрын

    , பாடல் அருமை ❤️ வாழ்த்துக்கள்

  • @charithruk
    @charithruk4 ай бұрын

    අඬන්නේ නැති විරහා ගීත ❤

  • @hasithlakshan8214

    @hasithlakshan8214

    Ай бұрын

    Ou eth eka therum gaburata gihin baladdi adeno 🥺🥺

  • @chandranigamage5857
    @chandranigamage5857 Жыл бұрын

    Thanks for signing about my life and God bless to all of you from me and my family ❤️❤️❤️

  • @jayaniganga5894
    @jayaniganga589425 күн бұрын

    ❤❤❤❤

  • @janithchanuka190
    @janithchanuka1902 жыл бұрын

    ස්තූතියි ඔබට.... ආදරයේ කෝඩුකාරයෝ ගීතයත් දෙනවද

  • @buddhikagayanliyanaarchili2570
    @buddhikagayanliyanaarchili25702 жыл бұрын

    මෙන්න 🎵🎵🎵🎵🎵🎸🎸🎸🎸🎸🎸🎙️🎙️🎙️🎙️🎙️🎙️

  • @smartphone733
    @smartphone7332 жыл бұрын

    Harima lassanai.adaa wageema adath

  • @dinushiperera2024
    @dinushiperera2024Ай бұрын

    ❤ lassanai lassanai ❤

  • @LovelyHikingWaterfall-cy3cs
    @LovelyHikingWaterfall-cy3cs4 ай бұрын

  • @LovelyHikingWaterfall-cy3cs
    @LovelyHikingWaterfall-cy3cs4 ай бұрын

    Very nice song.

  • @manchanayakemkc2725
    @manchanayakemkc2725 Жыл бұрын

    🎶👍❤🇱🇰Classic🇱🇰❤👍🎶

  • @hasithasampath7689
    @hasithasampath76892 жыл бұрын

    kan dekath pin karala tynawa mewa ahanna thanks rohana sir ❤❤❤

  • @milanruwantha8165

    @milanruwantha8165

    Жыл бұрын

    💟💟💙💙💙💙🌝

  • @thilinakasthuriarachchi9374
    @thilinakasthuriarachchi93742 жыл бұрын

    මට හරි පාළුයි ළමයෝ .....🎉🎊🎉🎉🎉🎉💝💝💝💝💝

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    ❤️❤️❤️

  • @kasunnavoda3698
    @kasunnavoda36982 жыл бұрын

    කොච්චර සරලව ආදරය විරහව උපමා එක්ක පබඳලා කණට මිහිරි තනුවක් සංගීතයක් එක්ක අපිට දායාද කරලා තිබ්බත් අහන හැමවෙලේකම ඔලුවට එන්නෙම කිරිවෙහෙරේ මලුව වටේ සුසන්තිකා දුවලා වගේ වචන ටිකක්...

  • @sethumdewnitha3523

    @sethumdewnitha3523

    2 жыл бұрын

    🤣

  • @milanruwantha8165

    @milanruwantha8165

    Жыл бұрын

    😂😂😂😂😂

  • @Keshini.D

    @Keshini.D

    5 ай бұрын

    😂

  • @thaku7050

    @thaku7050

    Ай бұрын

    😂😂😂😂

  • @shamilasenanayaka7990
    @shamilasenanayaka79902 жыл бұрын

    👍

  • @rashangikakumari4888
    @rashangikakumari48882 жыл бұрын

    Thel ne lamayo

  • @ganeshshantha3700
    @ganeshshantha37002 жыл бұрын

    මන්දනාව කාරනාව යන්න අපේ වන්දනාව දැන් තෙල් නෑ ළමයෝ 😥😥😥😥

  • @imalkajayasooriya5023

    @imalkajayasooriya5023

    2 жыл бұрын

    😁🤣

  • @Anujamethsara

    @Anujamethsara

    Жыл бұрын

    dan thel thiyanwa modayooo ..

  • @ganeshshantha3700

    @ganeshshantha3700

    Жыл бұрын

    Man kiuve masa pahakata kalin ada iye newei 😂😂😂

  • @sarathdissanayake6145

    @sarathdissanayake6145

    Жыл бұрын

    Eka oya mechchara kalayak chande dunna horunta kiyanna brother

  • @Srilankamisucart

    @Srilankamisucart

    Жыл бұрын

    වැඩ කරන අපේ විරුවා

  • @malshigunasekara2287
    @malshigunasekara22872 жыл бұрын

    මේ සිංදුව දැනගත්තෙ ෆැලන් අක්කගෙ cover එකෙන්.. දෙකම ලස්සනයි ❤❤❤❤

  • @Anujamethsara

    @Anujamethsara

    Жыл бұрын

    lol ehemada . ipadune 2000 n passe neda sure ekatama ?

  • @sethumdewnitha3523

    @sethumdewnitha3523

    Жыл бұрын

    @@Anujamethsara මං 2006.මං මේක දන්නේ පුංචිම කාලේ ඉඳන්.හැම එකටම 2000න් පස්සෙ අයව අල්ලන්නෙපා.😒

  • @milanruwantha8165

    @milanruwantha8165

    Жыл бұрын

    💟 love u

  • @Srilankamisucart

    @Srilankamisucart

    Жыл бұрын

    😂😂Ubl komd me sidu dnne lol😂😂

  • @Savee803

    @Savee803

    3 ай бұрын

    😂

  • @runikw5409
    @runikw5409 Жыл бұрын

    Koi tharam apuruida

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v8 күн бұрын

    අම්මණ්ඩි කෙනෙක් වතුර කලයක් ගෙනත් මට එළියේ ඉඳන් බොන්න කියලා කිව්වා. ඒක හින්දා මම එන්නෙම නෑ වන්දනාවේ යන්න. ඕන දේවාලෙක ඕන දෙයියෙක්ට මල පුදන්න තියෙන්නේ.😂😂😂😂😂

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 Жыл бұрын

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz7 ай бұрын

    ❤❤❤❤

Келесі