Sinhabahu ol | සිංහබාහු ලෙන අතහැර යාම | lena athahara yama O/L | sinhabahu lena athahara yama

Sinhabahu | සිංහබාහු ලෙන අතහැර යාම | lena athahara yama O/L | sinhabahu ol
📺Subscribe To My Channel and Get More Great Videos ► bit.ly/2DvJmpk
🕰SCHEDULE
--
👤Connect with me:
KZread: / gurupiyasa
Facebook: / gurupiyasa.guru
Twitter:
Web: gurupiyasa.guru/
Music in this video - Glowing In The Dark - • Aculite Intro Outro Mu...
All rights to published audio, video, graphic and text materials belong to their respective owners. If you are the author or copyright owner of any of the material used, and you want it to be REMOVED, please mail us here: eranda8024@gmail.com and we will delete it immediately.
#sinhabahu #lena #AthaharaYama
sinhabahu,sinhabahu o/l,sinhabahu drama,sinhabahu book pdf,sinhabahu drama full,sinhabahu drama songs,sri lankan stage drama,ediriweera sarathchandra,Gallena Bindala Lendora Aralaa,lena athahara yama,lena athahara yama o/l,ලෙන අතහැර යාම,sinhabahu gen liya manak song,sinhabahu lena athahara yama,lena atha hara yama, sinhabahu ol, lena atha hara yama

Пікірлер: 536

  • @GuruPiyasa
    @GuruPiyasa3 жыл бұрын

    විචාර ලිවීම - kzread.info/dash/bejne/lX6CtMyxoduyYpc.html බැද්දේගම - kzread.info/dash/bejne/Y6Z7y9JynaWad9I.html

  • @pemiprojects

    @pemiprojects

    3 жыл бұрын

    Thanks a lot Teacher 👍❤👍❤

  • @dbkingsl2586

    @dbkingsl2586

    3 жыл бұрын

    @@pemiprojects meka sinhala padamak sinhalen type karanna

  • @kgshyamali2136

    @kgshyamali2136

    2 жыл бұрын

    5wasara

  • @Shazaafnaan2010

    @Shazaafnaan2010

    2 жыл бұрын

    Thank u a lot

  • @sangeethamaduwanthi9844

    @sangeethamaduwanthi9844

    2 жыл бұрын

    ❤️🙏

  • @Shen_boy783
    @Shen_boy783 Жыл бұрын

    _2k24 OL_ 😌🧘🏻

  • @mihininduwara2524

    @mihininduwara2524

    Ай бұрын

    Prince of wales college - moratuwa ❤❤❤❤❤

  • @fire_creation-nf3nd

    @fire_creation-nf3nd

    Ай бұрын

    2k24 o/l

  • @rominafonseka3992

    @rominafonseka3992

    18 күн бұрын

    ❤❤

  • @lihinichamathka9664

    @lihinichamathka9664

    15 күн бұрын

    ✋✋

  • @Shen_boy783

    @Shen_boy783

    14 күн бұрын

    @@mihininduwara2524 😪🤌🏻

  • @nithyadivyanjalee2414
    @nithyadivyanjalee24143 жыл бұрын

    මිස්.. පාඩමට අමතරව අපේ ජීවිත වලට දෙන උපදෙස් වලට ගොඩක් ස්තුති.🙏හොඳට තේරෙනවා මිස් කියලා දෙන විඳියට ..මේ පාඩමේ විචාර ලියන විඳිය ගැනත් video එකක් කරන්න 😇thank you so much ♥

  • @sudewhimahansa493

    @sudewhimahansa493

    3 жыл бұрын

    ❤❤❤

  • @nethminranithu1321

    @nethminranithu1321

    3 жыл бұрын

    Number eka denna barida

  • @nimalwijitha8035

    @nimalwijitha8035

    2 жыл бұрын

    ❤️😊🥰😘😘

  • @nishamalimadhuka5829

    @nishamalimadhuka5829

    Жыл бұрын

    🖇️😘

  • @vipdinigirl1359
    @vipdinigirl1359 Жыл бұрын

    කියලා දෙන දේවල් මොලේටම දාන මන් දැකලා තියන හොදම ටීචර් _♡_ ගොඩාක් පිං ටීච ඔයා මේ කරන උදව්වට 🙏🙏🙏❤️

  • @anandawijesundara8702
    @anandawijesundara87022 жыл бұрын

    Miss ලස්සනට හිතට දැනෙන විදිහට කියලා දෙනවා.පාඩම හොදට තේරෙනවා..thnk u miss godaak❤

  • @dinujakalubowila8189
    @dinujakalubowila81892 жыл бұрын

    මිස් කියලා දෙන ඒවා හොදට තෙරෙනවා මිස් 👍👍අනිත් පාඩම් ටිකත් දාන්න මිස් ඉක්මනට ❤️❤️බුදු සරනයි මිස් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @sujisusila6817
    @sujisusila68172 жыл бұрын

    අද තමයි චැනල් එකට සෙට්උනේ මිස්ගෙ voice එක ගොඩක් ලස්සන පාඩම නම් හොදටම තේරුනා thank you very much miss ✨✨✨✨✨✨✨✨✨✨✨

  • @GuruPiyasa

    @GuruPiyasa

    2 жыл бұрын

    😊

  • @kumarajasinge1903

    @kumarajasinge1903

    2 жыл бұрын

    Thank u miss

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    😍

  • @anu2570
    @anu25702 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ටීච.හොදටම තේරුනා හරිම ලස්සනට සරලව කියලා දෙනවා අහගෙන ඉන්නත් ආසයි. පුලුවන් නම් සන්ධි පාඩමත් කරන්න ටීච 😃😃

  • @dileeshaperera3367

    @dileeshaperera3367

    Жыл бұрын

    ana thank you miss. missta godak pin ma padam wala vichara kiyala danna puluwanda puluwannam

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi52282 жыл бұрын

    ලස්සනට පාඩම කියලා දුන්නා ටීචර්...ගොඩක් පින්...මේ කරන කැපවීම් වලට ටීචර්ට පොඩි කැස්සක් වත් හැදෙන්න එපා ...❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි ටීචර්

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    Elaamma

  • @oshadiumayanga8608
    @oshadiumayanga86082 жыл бұрын

    තැන්ක් යූ ටීච පාඩම් හොදට තේරෙනවා ❤🥺

  • @denuwan4886
    @denuwan4886 Жыл бұрын

    මිස්.. පාඩමට අමතරව අපේ ජීවිත වලට දෙන උපදෙස් වලට ගොඩක් ස්තුති.🙏

  • @raninduvishwa3441
    @raninduvishwa34412 жыл бұрын

    ❤️😎හොදට තේරෙනව මිස් සුපිරී ඉස්කෝලෙට වඩා හොදට තේරෙනව ❤️❤️❤️😁😁😁😁😁😁🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @user-tk7ds3vr2q
    @user-tk7ds3vr2q2 жыл бұрын

    මිස් ගොඩක් හොදට තේරෙනවා බොහොම ස්ත්තුතියි 🙏🙏😊

  • @user-dh1bi5nh5g
    @user-dh1bi5nh5g2 жыл бұрын

    අනේ මිස් කර්තෘ කාරක හා කර්ම කාරක වාක්‍ය පාඩම් 10/11දෙකම කරමුකෝ o/l වලට කලින් .අනේ

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    Wena mokuth epada patto

  • @dammikajayalath2995
    @dammikajayalath29952 жыл бұрын

    මට ගොඩක් වැදගත් උනා මෙ vedio එක

  • @ShagyBoy-os4vd
    @ShagyBoy-os4vd Жыл бұрын

    ලෙන අතහැර යෑම ආරම්භය - 12:45

  • @CoolgirlAhas

    @CoolgirlAhas

    6 ай бұрын

    Thank you 🙂

  • @pushpadhamayanthi9221
    @pushpadhamayanthi92212 жыл бұрын

    බොහොම ස්තූතියී මිස් හොද ට තේරෙනවා

  • @rohithaanurakumara1177
    @rohithaanurakumara11772 жыл бұрын

    ගොඩක් හොදට තේරුණා Teacher 🥰🥰 ගොඩක් ස්තුතියි.....❤️

  • @gauriariya1190
    @gauriariya11903 жыл бұрын

    I found you accidentally when searching for OL sinhala lessons for my nephew because they are not getting any lessons from their teacher. I appreciate your hard work. It benefits not only your students but also thousands of other children. I wish our education department recognize teachers like you. Your lessons are clear and to the point. I had my OL several decades ago but I listen to your lessons enthusiastically. I hope many more children take advantage of your lessons. Wish you all the best and keep up the good work.

  • @ktime9316
    @ktime93163 жыл бұрын

    මිස්ගෙ පාඩම් හොඳට තේරෙනව.මම මේ දෙසැම්බර් O/Lලියනවා.මිස්ට පුලුවන්ද sinhala literature පාඩම් ටිකත් කරන්න.

  • @adithyapeiris9169
    @adithyapeiris91692 жыл бұрын

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් මිස්

  • @indikadinesh4843
    @indikadinesh48433 жыл бұрын

    Thank you Teacher ....... Teacher හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ. Teacherge ලස්සන මූණ දැක්කහම ඔක්කොම මටක හිටිනවා. Teacher පොඩි ඉල්ලීමකුත් තියෙනවා මට සන්ධි පාඩම ගොඩාක් අමාරුයි ඒ පාඩම කරන්න පුළුවන් ද Teacher ? Please ......

  • @GuruPiyasa

    @GuruPiyasa

    3 жыл бұрын

    Karannm puthe

  • @GuruPiyasa

    @GuruPiyasa

    3 жыл бұрын

    😊

  • @indikadinesh4843

    @indikadinesh4843

    3 жыл бұрын

    @@GuruPiyasa Thank you Somuch Teacher

  • @nimalwijitha8035

    @nimalwijitha8035

    2 жыл бұрын

    @@GuruPiyasa Thank You so much teacher .

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    Padama ahaganim pnnyek nowi

  • @chamikamalinda5543
    @chamikamalinda55432 жыл бұрын

    නියමයි හොදට තෙරුම් ගන්න පුලුවන් පඩම්🥰

  • @user-yr9pc9rj3s
    @user-yr9pc9rj3s2 жыл бұрын

    Thank you mis.හොඳටම theruna.🙏🙏🙏🙏🙏

  • @neranjanirathnayaka3253
    @neranjanirathnayaka32532 жыл бұрын

    ටීචර් හරිමපැහැදිලි බොහොම ස්තූතී

  • @asankakumara2386
    @asankakumara23862 жыл бұрын

    Thank you sooo much mis...නියමට තෙරුනා මිස් ....කියා දෙන විදිය සරලව හිතට වදිනවා...😊

  • @btsgirl2214
    @btsgirl22142 жыл бұрын

    ස්තුතිය මිස් හොඳට තේරෙනවා ❤️

  • @prabashwaramadushani-ri5nc
    @prabashwaramadushani-ri5nc Жыл бұрын

    Thank you miss oya ta godakk pin 🥺🙂 miss oya kiyan dewal hodata terenwa 🙂 miss ape hith dina gen lasanata kathawakk wage padam kiyala denwa miss thank you miss 🙏🙏🙏 missta budusaranai miss

  • @tharusavithri3390
    @tharusavithri33903 ай бұрын

    මිස් මං මැයිවල විභාගේ ලියන්න ඉන්නේ ඒත් මට මෙච්චර කල් ලෙන අතහැර යාම බෑ ඒක නිසා මං කවදාවත් මේ පාඩ්මේ විචාර ලිව්වෙත් නෑ දැන් මිස්ගේ වීඩියෝ එක බැලුවම මට හොදට තේරුණා thanks teacher

  • @shanukiyashera397
    @shanukiyashera397 Жыл бұрын

    බොහොම ස්තූතියි ටීච. හොදට තේරෙනව හරිම පැහැදිලියි. ❤️

  • @Deneth_NimZara_
    @Deneth_NimZara_2 жыл бұрын

    හෙට සාපෙ සිංහල තියාගෙන මේක බලන මම🤣✌️🌾

  • @dkhanuma2460

    @dkhanuma2460

    Жыл бұрын

    දැන් උබ elevel වෙන්න ඇති නේ බන්

  • @chathuryadiwyanjali8101

    @chathuryadiwyanjali8101

    Жыл бұрын

    @@dkhanuma2460 🤣u ai prk liynwlu o/l

  • @OnaDeyakmusic006

    @OnaDeyakmusic006

    Жыл бұрын

    🙂 දවස් හතරක් තියාගෙන බලන මම

  • @dkhanuma2460

    @dkhanuma2460

    Жыл бұрын

    @@OnaDeyakmusic006 ගේමක් ගහප 😌

  • @OnaDeyakmusic006

    @OnaDeyakmusic006

    Жыл бұрын

    @@dkhanuma2460 😌❤ aniwa mchn

  • @l0k56w
    @l0k56w2 жыл бұрын

    Thank you madam😊 very useful. Excellent 👍

  • @k.kalhara1349
    @k.kalhara13492 жыл бұрын

    ටිචර් ව්‍යාකරණ පාඩම් ටිකකුත් තව දාන්නකෝ.plz teacher

  • @dewmithpahasara9771

    @dewmithpahasara9771

    2 жыл бұрын

    ඔව් මිස්

  • @imalkayoutubechannel3585

    @imalkayoutubechannel3585

    11 ай бұрын

    Ow miss

  • @pavansripurnima9601
    @pavansripurnima9601 Жыл бұрын

    මිස්ට ගොඩාක් පිං ..හොදට තේරෙනවා කියලා දෙන දේවල්.බුදු සරණයි මිස්❤️🙏🙏❤️🙏🙏🙏🙏❤️🙏

  • @w.l.cfernando7689
    @w.l.cfernando76892 жыл бұрын

    ස්තූතියි..මිස් හොදට තේරුනා❤️❤️❤️

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස් මේ පාඩම මුකුත්ම තේරෙන්නෙ නැතුව ඉදියෙ.

  • @rehanranasinghe6015
    @rehanranasinghe60153 жыл бұрын

    Thank you Tr understood very well.

  • @nayanadhammikasenavirathne
    @nayanadhammikasenavirathne2 жыл бұрын

    Goog lesson 🙏

  • @billalrabbie3413
    @billalrabbie34133 жыл бұрын

    Thanks ms for the valuble support, hope to see more such vidoes, pls if possible grade our marks by looking our විචාර

  • @Machanicle_fyp

    @Machanicle_fyp

    Жыл бұрын

    Sinhala walata result eka mokakda

  • @himalithennakoon4742
    @himalithennakoon47422 жыл бұрын

    මිස්ට ගොඩක් පිං හොදට තේරුණා 🙏🙏🙏

  • @kssudarmakssudarma3256
    @kssudarmakssudarma32563 жыл бұрын

    Thank you teacher 🌹

  • @SahanJayasinghe543
    @SahanJayasinghe5432 жыл бұрын

    Thank You Teacher ! 🙏❤

  • @ishadidehikumbura5313
    @ishadidehikumbura5313 Жыл бұрын

    මිස් කියලා දෙන දේවල් හොදටම තේරෙනවා. thank you මිස්♥️♥️♥️

  • @sayurif2336
    @sayurif23362 жыл бұрын

    Thank you teacher 🙏💖

  • @kavimalkrishantha3911
    @kavimalkrishantha3911 Жыл бұрын

    Thank you very much teacher ...god bless you

  • @dil...8987
    @dil...89872 жыл бұрын

    අනේ ටීච...මේ පාඩමේ විචාරයක් ලියන විදිය වීඩියෝ එකක් දාන්නකෝ මිස් plz...😣😪😪😪😪

  • @spacetravel123
    @spacetravel1232 жыл бұрын

    Thank you so much teacher 🙏

  • @sabrinarizwan7868
    @sabrinarizwan78682 жыл бұрын

    Miss ur explaination is really awesome and easy to understand. Keep going

  • @nilukapriyadharshani9424
    @nilukapriyadharshani94243 жыл бұрын

    Thank you teacher😊

  • @thulya8279
    @thulya82792 жыл бұрын

    Thank you miss This video very useful to us 😇😇

  • @sanalieakanayaka3736
    @sanalieakanayaka37362 жыл бұрын

    Thank you teacher ...

  • @sujithpiyantha8564
    @sujithpiyantha85642 жыл бұрын

    හොඳට තේරුනා ටීච බුදු සරණ යි ටීච🙏🙏🤞

  • @kaveeudubattawa1477
    @kaveeudubattawa14772 жыл бұрын

    ගොඩක් ලස්සනයි ටීච..😊 හොදට තේරුනා තෑන්ක්ස්❤️🤗

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    Ehmd

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    Thanks patiyo

  • @chathuryadiwyanjali8101

    @chathuryadiwyanjali8101

    Жыл бұрын

    @@senula2007 😅

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    @@chathuryadiwyanjali8101 👉👈ai ai oy mokda hola gediya 😏

  • @senula2007

    @senula2007

    Жыл бұрын

    @@chathuryadiwyanjali8101 sudu

  • @thusharierandika7792
    @thusharierandika77922 жыл бұрын

    Thank you so much teacher ....

  • @kalugamagkumariannesajeewa1523
    @kalugamagkumariannesajeewa1523 Жыл бұрын

    මිස් උගන්නන දෙවල් හොදට තෙරෙනවා 🙂

  • @Chathumini801
    @Chathumini801 Жыл бұрын

    Teacherth lassanai... kata hadath lassanai... padamath hodata therenawa... Thank you teacher 💖💖💖

  • @navodyahansani9685
    @navodyahansani96852 жыл бұрын

    හොදට තේරෙනවා මිස්

  • @sandyakumari1145
    @sandyakumari11453 жыл бұрын

    Mis thank you... Very useful this video

  • @jayanathimanike2761
    @jayanathimanike27612 жыл бұрын

    teacher kiyala dena padam hodata therum ganna puluvan . Mis ta godakgodak godddddddakkk thanks . Mis parissamin inna

  • @tharinduchathuranga1443
    @tharinduchathuranga14432 жыл бұрын

    නියමයි මිස් හොදට තේරැනා

  • @sithmiayesha1719
    @sithmiayesha17192 жыл бұрын

    ගොඩක් හොදට කියල දෙනවා මිස් Good Luck❤️

  • @arqamafham6353
    @arqamafham63539 ай бұрын

    Thank you madam for your great effort.

  • @srilankaomladinskazajednic609
    @srilankaomladinskazajednic6092 жыл бұрын

    හරිම වටින විඩියෝ එකක්.ඇත්තටම කියල දෙන හැමදේම තෙරුනා.

  • @anurathasenarathna692
    @anurathasenarathna6923 жыл бұрын

    Thank you teacher

  • @user-zg5uo1sh4b
    @user-zg5uo1sh4b11 ай бұрын

    පාඩම් ටික මරු ටීච හොදට තේරෙනවා😊

  • @ss-wz6hm
    @ss-wz6hm2 жыл бұрын

    Wow really excellent I got the knowledge about this lesson. Thankyou so much for your effort.🙎

  • @lifeisanart8510
    @lifeisanart85102 жыл бұрын

    Thank you teacher 🙏

  • @damayanithkarunarthna5829
    @damayanithkarunarthna5829 Жыл бұрын

    මිස්, tnx හොදට තේරුම් කරලා දෙනවා 🥰🙏ජේසුපිහිටඉ 🥰😍

  • @gayanisandamali3221
    @gayanisandamali3221 Жыл бұрын

    ගොඩාක් හොදට තේරැනා ගොඩාක් පිං මිස් 🙏🙏🙏🌹🌹🌹🌸🌸❤️👍❤️🙏🙏

  • @TECH-js4rb
    @TECH-js4rb2 жыл бұрын

    මිස් ලස්සනට කියා දෙනවා..හෙට විබාගෙ මට මේ video එක ගොඩක් වදගත් උනා..😍

  • @kawindushan817
    @kawindushan8172 жыл бұрын

    නියමයි teacher

  • @dinithinikeshala9026
    @dinithinikeshala90262 жыл бұрын

    හොඳට තේරුනා ටීචර්.......🙏🙏

  • @user-zd7bf4gx3p
    @user-zd7bf4gx3p27 күн бұрын

    සුපිරියටම තේරුනා මිස් .මිස්ගෙ ලස්සන නිසා පාඩම් අහන් ඉන්න තවත් ආසයි❤️❤️❤️

  • @tharu84
    @tharu842 жыл бұрын

    Thank teacher😍😄 niyami.

  • @hewawasamchandralatha7123
    @hewawasamchandralatha7123 Жыл бұрын

    හොදට තේරුනා මිස්. ගොඩාක් ස්තුතියි .. 🙏

  • @hemalimadushani4709
    @hemalimadushani47092 жыл бұрын

    thank you teacher 😘

  • @nethmiroshel7506
    @nethmiroshel75062 жыл бұрын

    Thank you teacher.pademe hoderter kiyala dunna.❤️

  • @ksgarden4559
    @ksgarden4559 Жыл бұрын

    Thanks a lot to this video and you

  • @wikmaashwini1523
    @wikmaashwini15232 жыл бұрын

    Thank you teacher 😊😊😊😊❤

  • @deepthikaabeysinghe800
    @deepthikaabeysinghe8002 жыл бұрын

    Thank you teacher 😊😊😊😊

  • @dammikakumari4995
    @dammikakumari4995 Жыл бұрын

    Thank you teacher 🌸🤗

  • @nimeshikamaduwanthi7174
    @nimeshikamaduwanthi71742 жыл бұрын

    Budusarni techer 🙏🙏

  • @shashnipaboda8082
    @shashnipaboda808210 ай бұрын

    ගොඩක් හොදට තේරුනා මිස් Thanks 💕

  • @VicknarajHensman-du1vn
    @VicknarajHensman-du1vn Жыл бұрын

    Teacher thank you it's really help full

  • @oshanviraj6945
    @oshanviraj69452 жыл бұрын

    Thank you madam 🙏

  • @tharangahafa1935
    @tharangahafa1935 Жыл бұрын

    Teacher godak hodhata therenava teacher ta godak pin 🙏🙏😍😍😍

  • @nironiroshan2247
    @nironiroshan22472 жыл бұрын

    Patta mis o/l barch marama suppot ekaka thank you mis😘😘😘😘

  • @dinithiapsara5395
    @dinithiapsara53952 жыл бұрын

    Hodata theruna mis thank you🤗❤️

  • @sandalisd
    @sandalisd2 жыл бұрын

    Thank you teacher ❤️

  • @lahiruart3582
    @lahiruart35822 жыл бұрын

    හොදට තේරුණා teacher😊

  • @mihininduwara2524
    @mihininduwara2524Ай бұрын

    Eth hodata teruna teacher. thank you❤❤❤

  • @imashichamathka3191
    @imashichamathka31913 жыл бұрын

    Teacher hondata kiyala denawa.kiyana ewa hondata oluwata yanawa thanx teacher thawa danna plzz 😍❤

  • @namalgunarathna2990
    @namalgunarathna29902 ай бұрын

    මිස්ගෙ කට හඩ හරිම.ලස්සනයි පාඩමත් තේරෙනව...❤

  • @sahanrashmika2039
    @sahanrashmika20392 жыл бұрын

    Hodata theruna madam thanks

  • @chandrikakumari5771
    @chandrikakumari57713 ай бұрын

    Thank you Teacher. Hodata theruna.❤

  • @tishanweerasingha4969
    @tishanweerasingha49692 жыл бұрын

    Thank you ❣️❣️❣️❣️❣️❣️

  • @HappyJs581
    @HappyJs581 Жыл бұрын

    Thank you Teacher 💗

  • @p2igamingmasters795
    @p2igamingmasters7952 жыл бұрын

    Tanke you mis

  • @zjhhhkzhhkk383
    @zjhhhkzhhkk3832 жыл бұрын

    Thank you miss godak hodata theruna

  • @damithdamith7104
    @damithdamith710410 ай бұрын

    Teacher kadahada maram lassani padama ahan inna asa hithenwa 🙏

Келесі