ගල් ලෙන බිඳලා... | සිංහබාහු ලෙන අතහැර යාම | Gal Lena Bindala - Sinhabahu Drama (සාමාන්‍ය පෙළ)

#ol #piymanhackdat #gallenabindala #sinhala #sinhabahu
www.piymanhackdat.com
For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
bit.ly/3j89aa8
සිංහල පාඩම් කෙටික්‍රම
bit.ly/2GJnxo5
ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
bit.ly/37AqjY6
විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
bit.ly/3osZlHG
Click here to subscribe
short.lokuads.com/TOK3n

Пікірлер: 512

  • @ravindujanadeepa6513
    @ravindujanadeepa651310 ай бұрын

    ඉදිරි පරම්පරාවට තවත් දක්ශ සින්හබාහුවෙකු වීමට මා සූදනම් 🌏😍 ආදරෙයි කලාවට. සර්ච්චන්ද්‍යයන්ට පින්. ❤

  • @sadboy-qu9mu

    @sadboy-qu9mu

    5 ай бұрын

    ඇත්තටම වාව් ❤️‍🩹

  • @chithmalinethsara6016

    @chithmalinethsara6016

    4 ай бұрын

    💖

  • @Englishstorylover8933
    @Englishstorylover89332 жыл бұрын

    මගේ ආසම සිංහල සාහිත්‍ය කතාව. සිංහබාහු නාට්‍යහි ලෙන් දොර ඇරලා ජවනිකාව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ.

  • @PIYMANHACKDAT

    @PIYMANHACKDAT

    2 жыл бұрын

    👍

  • @maduwathsala9800

    @maduwathsala9800

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @anjaninuwandara2453

    @anjaninuwandara2453

    2 жыл бұрын

    Mageth......

  • @gayeshasadamali8836

    @gayeshasadamali8836

    Жыл бұрын

    🙏👆👆👆

  • @suneethapushpalatha3016

    @suneethapushpalatha3016

    Жыл бұрын

    8natyawala thawa wistara denna

  • @jeewanthalakmal1235
    @jeewanthalakmal12353 жыл бұрын

    ඉතා ම වැදගත් .හැකි නම් කොටස් වශයෙන් මෙම නාට්‍ය ලබා දෙන්න.අපේ සිංහල විෂය හදාරන දරුවන්ට ඉතා වැදගත් . ස්තුතියි ඔබට

  • @lasinduhashan8523

    @lasinduhashan8523

    2 жыл бұрын

    Ou eeka වටිනව

  • @irushiamodya7803

    @irushiamodya7803

    Жыл бұрын

    නාට්‍ය කරන ළමයින්ටත් වැදගත්

  • @cm..music..6940
    @cm..music..69402 жыл бұрын

    සාමන්‍ය පෙල ඩ්‍රාම ප්‍රැක්ටිකල් එකට මම කරේ ගල් ලෙන බිදලා ගීතය..මට ලොකු සහයක් වුනා..මේ වීඩියෝව...🙏

  • @mrtocsin5386

    @mrtocsin5386

    Жыл бұрын

    Bohoooma hodai

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku61543 жыл бұрын

    පොතේ ගුරු. මනමේ කුමාරයා ජානක මුණසිංහ සහොදරයා පේරා⁣දෙණියේ අපේ කාලයේ නාට්‍ය සලකුණ. ආඩම්බරයි අය්යේ

  • @ranjithkarunarathna9897

    @ranjithkarunarathna9897

    3 жыл бұрын

    Me vage program thava danna . Hari lassanai. Ape athitheta apiva aye aragena yanava.👍👍👍👍

  • @asokagunasinghe5266

    @asokagunasinghe5266

    3 жыл бұрын

    maru lassani

  • @susiripalasusiripala4450

    @susiripalasusiripala4450

    2 жыл бұрын

    Mahasara

  • @ruhcreations8097

    @ruhcreations8097

    2 жыл бұрын

    Mànam

  • @darasanapasanga3538

    @darasanapasanga3538

    2 жыл бұрын

    ලස්සනයි

  • @user-yv5jv3st4t
    @user-yv5jv3st4t Жыл бұрын

    සරච්චද්‍රයන්ගේ සුවිශේෂීම නිර්මාණයක් ! සිංහල නාට්‍ය කලාවෙ හැරවුම් ලක්ෂය ! පුදුම අභිමානයක් එන්නෙ මේක දකිද්දි ! ❤️සිංහබාහු❤️

  • @ATProduction122
    @ATProduction1222 жыл бұрын

    නාට්‍ය හා රංග කලාව විශය හදාරන අපිට බොහොම වැදගත් කොටසක් මේක,ස්තූතියි ❤️

  • @maduwathsala9800

    @maduwathsala9800

    2 жыл бұрын

    Hmm godak වැදගත්

  • @user-sp7un2jm4s

    @user-sp7un2jm4s

    11 ай бұрын

    හ්ම්ම්ම්❤

  • @nelumkumari3641

    @nelumkumari3641

    8 ай бұрын

    👍

  • @Bimbisara2000

    @Bimbisara2000

    5 ай бұрын

    අනිවාරෙන්

  • @rashansss2774
    @rashansss27742 жыл бұрын

    නියම තාත්වික රංගනය...අපේ රජිත හේවත්‍රන්ත්‍රිගේ අයියා...පට්ට ඒ මුහුනේ feeling ..🙏❤️

  • @gangadilhani5268

    @gangadilhani5268

    2 жыл бұрын

    මේක ඇත්තටම හොදයි කොටස් වශයෙන් බලන්න පුළුවන් නම් හොදයි.

  • @thevinduliyanaarachchi1287
    @thevinduliyanaarachchi12872 жыл бұрын

    වටිනවා... දේශීය නාට්‍ය තවකල් වැජබේවා.. ! සරච්චන්ද්‍රයනි ඔබ තවමත් ජීවමානය...!

  • @tharushikasamarasinghe1567

    @tharushikasamarasinghe1567

    Жыл бұрын

    Ow ekanam aththa....👏

  • @Vibewith_her415
    @Vibewith_her4154 жыл бұрын

    වේශ නිරූපණය නියමයි ❤️❤️❤️👌

  • @ireshakumari2167

    @ireshakumari2167

    3 жыл бұрын

    Wow

  • @thunderkunt5416

    @thunderkunt5416

    3 жыл бұрын

    සුවර් ද ?

  • @induwarakawshalya4521

    @induwarakawshalya4521

    3 жыл бұрын

    ඔව් නේ ❤️😯

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 Жыл бұрын

    කවිගී ලියවී මදි වූ පිය සෙනෙහස වෙනුවෙන් නිමවූ නාට්‍යය..සිංහබාහු...❤

  • @rdeye
    @rdeye2 жыл бұрын

    පොතේ ගුරු ....ජනක සර් අපේ හදවතේ ගුරුවරයා ❤️

  • @thimirachamod5302
    @thimirachamod53022 жыл бұрын

    සිංහබාහු බැලුවහම පිස්සු හැදනවා මම සාමාන්‍ය පෙල කරනකොට ගියා බලන්න පිස්සුවක් තමා 😍😍

  • @white-de1vt

    @white-de1vt

    2 жыл бұрын

    සිරා 👀

  • @tharushinidamsara8376

    @tharushinidamsara8376

    Жыл бұрын

    ඇත්තක්

  • @lonelyheart2650

    @lonelyheart2650

    9 ай бұрын

    ඔව්. මම බලපු පළවෙනි වේදිකා නාට්‍ය. ඒක නිසාම නාට්‍ය වලට ආස කරන්නත් ඒ ගැන අධ්‍යයනය කරන්න පෙළඹුනේ .....

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen44473 жыл бұрын

    හරිම වැදගත් දෙයක් ලෙස මම දකිමි.ඉතිහාසය ගැන පැහැදිලි කරන හොඳ වීඩියෝවක්. දරුවන්ට හරිම වටිනවා

  • @ranjithkarunarathna9897

    @ranjithkarunarathna9897

    3 жыл бұрын

    Eka aththa.

  • @rukshanronin5498
    @rukshanronin54983 жыл бұрын

    අනේ ගල් ලෙන බිඳලා පාඩමේ පොතේ තියෙන ඔක්කොම කවි ටික තියෙන video එකක් කරන්න පුලුවන්ද ?

  • @pshelton4247
    @pshelton42473 жыл бұрын

    මේක අපිට ගොඩාක් වැදගත් අයියේ ආයේ මේ drama video දාන්න.....❤❤

  • @rohanapriyankara4964

    @rohanapriyankara4964

    2 жыл бұрын

    Ow

  • @bandukumara6061

    @bandukumara6061

    2 жыл бұрын

    Ow 👊👊

  • @induwarakawshalya4521
    @induwarakawshalya45213 жыл бұрын

    වේශ නිරූපණය නම් 👌 ❤️❤️

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    මම සිංහබාහු බැලුවේ වලෙ පෙරාදෙනියෙ.නවසිය හැටඅටෙ.

  • @otomanking3380

    @otomanking3380

    Жыл бұрын

    @@mahindasurasinghe4179 සිරාවටම

  • @ranaweeramunagamage2105
    @ranaweeramunagamage21053 жыл бұрын

    ⁣හැකිනම් සම්පුර්ණ නාට්‍යයේ කතාව දිගහරින්න දුප්පත් අපේ දුදරැවන්ට දැකබලාගන්න බුදුසරනයි

  • @update2398

    @update2398

    3 жыл бұрын

    Ou ane

  • @ChandaniKumari-rs7yg

    @ChandaniKumari-rs7yg

    2 жыл бұрын

    ❤️

  • @rashmishehana7541

    @rashmishehana7541

    2 жыл бұрын

    Ow ❤️

  • @sahanprasannajith7622

    @sahanprasannajith7622

    Жыл бұрын

    poor sri lanka😮‍💨

  • @magicworld8756

    @magicworld8756

    Жыл бұрын

    දුප්පත්😅☝️

  • @chethanivihara9186
    @chethanivihara91862 жыл бұрын

    ගොඩක් වටිනවා සා.පෙල කරන අපට.👍

  • @h4dassissians698
    @h4dassissians6983 жыл бұрын

    නියමයි ඔයාලට ගොඩක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savidudinum7831
    @savidudinum78312 жыл бұрын

    මේ කවියෙන් සිංහ තාත්තා ගැන හරි දුකක් මට ඇති වුණා පව් තාත්තා දරු දුක තමයි

  • @maheesharavindi
    @maheesharavindi4 жыл бұрын

    මේක ගොඩක් වැදගත් video එකක්

  • @navindyahettiarachchi6673

    @navindyahettiarachchi6673

    3 жыл бұрын

    ඇත්ත

  • @methmi8558

    @methmi8558

    3 жыл бұрын

    👍👍

  • @gamingwithslfreefire1989

    @gamingwithslfreefire1989

    3 жыл бұрын

    Ya

  • @sasnimohamad2739

    @sasnimohamad2739

    3 жыл бұрын

    👍👍👌

  • @indikakumara639
    @indikakumara6392 жыл бұрын

    නාට්‍ය හදාරන අපිට ගොඩක් වැදගත්.thanks.

  • @hamdio7302
    @hamdio73022 жыл бұрын

    10 වසර සිංහල සාහිත්‍යය ට මේක තියෙනවා මූලු එකම දැම්මනම් හොදා

  • @darasanapasanga3538
    @darasanapasanga35382 жыл бұрын

    අපේ සර් සිංහබාහූ නාට්‍ය දාලා දුන්න එක හරිම ලස්සන යි Grade 10 sinhala වලට මේක තියෙනවා කියලා

  • @otomanking3380

    @otomanking3380

    Жыл бұрын

    සිරාවටම

  • @henryperera1998
    @henryperera1998 Жыл бұрын

    ,සර්වකාලීන රසාවාස්වාදයක් ලබාදෙන සිංහබාහු නාට්‍යය සරත් චන්ද්‍ර ශූරින්ගේ අපූර්ව නිර්මාණයක් .❤ 💘

  • @upulnishantha5301
    @upulnishantha53013 жыл бұрын

    10 වසරෙ තියෙන පාඩම ඔක්කොම දාන්න 😆😆😆

  • @sudumdilrushi9387

    @sudumdilrushi9387

    3 жыл бұрын

    Hama padamakma Dana mamata videos tka

  • @sudumdilrushi9387

    @sudumdilrushi9387

    3 жыл бұрын

    Mary video eka

  • @nethmi3166

    @nethmi3166

    3 жыл бұрын

    🙄🙄🙄🙄 ඒකනම් ඇත්ත

  • @ochinibhagya4888

    @ochinibhagya4888

    3 жыл бұрын

    අනේ ල්ළ මටත් ona

  • @chathuketakubura3476

    @chathuketakubura3476

    3 жыл бұрын

    අනේ මටත් ඕනි...🤗🤗😁😁

  • @tikitiki1195
    @tikitiki11953 жыл бұрын

    ගොඩක් වටිනවා 👍

  • @danushkaudesh6439

    @danushkaudesh6439

    3 жыл бұрын

    Aniwa

  • @dislshanimalk7563
    @dislshanimalk75633 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් ඉන්නව.මම මේ නාට්‍ය සජීවීව නරබන්න.ඒත් තාම බැරි උනා.

  • @mohemmadaadhil2562

    @mohemmadaadhil2562

    3 жыл бұрын

    මේක 3 පාරක් බලල තියෙනව මං. සජීවීව බලල තියෙන්නෙ 3න් පාරම✌️❤️

  • @hsiwbwbisbwbwi8409

    @hsiwbwbisbwbwi8409

    3 жыл бұрын

    මම 5 ස් පාරක් බලලා thiyenawa sajiwiwa

  • @u.t......

    @u.t......

    11 ай бұрын

    @@hsiwbwbisbwbwi8409 ඈ😪😪😪 මම එක පාරයි😪😪😪

  • @MahindaMahinda-ey2bd

    @MahindaMahinda-ey2bd

    21 күн бұрын

    මම මෙ නාට්‍ය බැලුවේ 1968 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසරේදී වලේ ... සිංහ ඔයාට රගපෑවෙ මාර්ක් ඇන්ටනී සිඅංහ සීවලී ටීලීශීයා බොතේජු මාගේ වයස අවුරුදු 74 දැන්. මේ ගම පේරාදෙණිය රරියගම.

  • @lnaekanayaka4244
    @lnaekanayaka42442 ай бұрын

    අලංකාරය ඉතා වටිනවා

  • @nirmaaththanayeka1733
    @nirmaaththanayeka17332 жыл бұрын

    සින්හබහු නාට්ටය අපිට ගොඩක් වැදගත් උනා සර් ..

  • @dulsiudayangika1070

    @dulsiudayangika1070

    2 жыл бұрын

    අපටත්

  • @rohanasarath2190
    @rohanasarath21902 жыл бұрын

    "පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"

  • @sarathstickermodification5426
    @sarathstickermodification54262 жыл бұрын

    සිංහයා අපේ ජගත් සහෝදරයා

  • @rashansss2774

    @rashansss2774

    2 жыл бұрын

    නෑ...මේ රජිත හේවත්‍රන්ත්‍රිගේ

  • @senarathchandrasekara4875

    @senarathchandrasekara4875

    2 жыл бұрын

    @@rashansss2774 Dan සිංහබාහු නාට්‍යයේ sinhayage චරිතය rangapanne ජගත් සහෝදරයා neweda?

  • @rashansss2774

    @rashansss2774

    2 жыл бұрын

    @@senarathchandrasekara4875 ඔව් සහෝදරයා ...දැන් මං ඉහත නම සදහන් කරපු කෙනා..❤️

  • @nethashasithumini4696
    @nethashasithumini46963 жыл бұрын

    Thanks මේවගේ video එකක් dammata

  • @nethminethmi2331
    @nethminethmi23312 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender17273 жыл бұрын

    මේ නාට්‍ය මතකයට එනවා. විසිස්ටයි.

  • @senu6992

    @senu6992

    2 жыл бұрын

    Ow

  • @hamdansajith3001

    @hamdansajith3001

    2 жыл бұрын

    hi

  • @otomanking3380

    @otomanking3380

    Жыл бұрын

    එහෙමද

  • @002rajakarunanalin4
    @002rajakarunanalin43 жыл бұрын

    Excellent.The Sinhabahu drama song ,it's a very rare song to see

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara99782 жыл бұрын

    වේශ නිරූපණ පට්ටයි🥺❤️

  • @kaveenindusara8623
    @kaveenindusara86232 жыл бұрын

    හරිම වැදගත් Video එකක් අයියේ..

  • @lakshikanimendri9525
    @lakshikanimendri95253 жыл бұрын

    This is very importanat video for O/L examination . Thank you very much ❤️❤️

  • @hsiwbwbisbwbwi8409
    @hsiwbwbisbwbwi84093 жыл бұрын

    ලස්සනයි 👍

  • @nawodyagrade98730
    @nawodyagrade987303 жыл бұрын

    ගොඩක් වටිනවා☺👍👌

  • @artbro1358
    @artbro13582 жыл бұрын

    හදවතටම දැනුණා..😪😥😥❤️❤️

  • @thilakgunasekara3446
    @thilakgunasekara34462 жыл бұрын

    සම්පූර්ණ නාට්‍යම ඕන ❤❤❤ තරුණ පරපුර වෙනුවෙන්

  • @otomanking3380

    @otomanking3380

    Жыл бұрын

    උබ වයසක පරපුරේද 🤣🤣🤣

  • @jimrovs4252
    @jimrovs42523 жыл бұрын

    Thanks ..niyamai video eka👍

  • @sumuduperera7184
    @sumuduperera71843 жыл бұрын

    Harima lassanai. 👍👍👍

  • @chamilagayani1917
    @chamilagayani19173 жыл бұрын

    ලස්සනම ලස්සනයි

  • @user-sf8uu9iu2f
    @user-sf8uu9iu2f5 ай бұрын

    මගෙත් ආසම වේදිකා නාට්‍යයක් සිංහබාහු කියන්නේ මාරම ලස්සනයි . ❤❤❤💖💖

  • @Ayodhya458
    @Ayodhya4586 ай бұрын

    මගෙ ආසම සිංහල නාට්‍යක් 💖✨️

  • @gamininuwarapaksha7932
    @gamininuwarapaksha79323 жыл бұрын

    Lassanai godak 😘😘😘😘😘😘😘😘

  • @sujeewakaluarachchi1264
    @sujeewakaluarachchi12642 жыл бұрын

    මේක අහනකොට තාත්තා කෙනෙකුගෙ දරු දුක දැනෙනවද

  • @Army-xz2mu
    @Army-xz2mu3 жыл бұрын

    වැදගත් video ekak.

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    ඉතාමත්ම වටිනව දරුවන්ට.

  • @nasniromi6135
    @nasniromi61353 жыл бұрын

    අපි මේ video එකෙන් හොද දෙයක් ඉගෙන් ගත්තා

  • @Nisaa587
    @Nisaa58710 ай бұрын

    මාරම ලස්සනයි ❤

  • @Chuti702
    @Chuti702 Жыл бұрын

    සින්හල සාහිත්‍යට වගේම නාට්‍ය හා රන්ගකලා කරන අයට ගොඩක්ම වැදගත් 👍❤️

  • @dulangiamasha6921
    @dulangiamasha69213 жыл бұрын

    Aththatama watinawa awagema lassanai

  • @disnapremarathna4421
    @disnapremarathna44213 жыл бұрын

    Excellent 🙋👍💖

  • @shanalikumudu1693
    @shanalikumudu16932 жыл бұрын

    ගොඩක් වැදගත් මෙක

  • @Wajirarahul
    @Wajirarahul4 ай бұрын

    අපේ රටේ කලාව රැකේවා බුදු සරණයි

  • @amasharanasinghe3009
    @amasharanasinghe30092 жыл бұрын

    Excellent 🙏🤗

  • @user-hj3fp7tb6t
    @user-hj3fp7tb6t8 ай бұрын

    හරි ම ලස්සන හා ඉතා වැදගත් වේ.

  • @nimalperera4801
    @nimalperera4801 Жыл бұрын

    සරත්චන්ද්‍ර යාණෙනි ඔබ තාමත් ජීවමානයි !

  • @dipanijayanthika7680
    @dipanijayanthika76803 жыл бұрын

    ලස්සන drama ekak

  • @nethmivindya5953
    @nethmivindya59533 жыл бұрын

    මාරයි 👍

  • @jnk3222
    @jnk32223 жыл бұрын

    Great ! Uve chosen the best Performance , out of all

  • @randimasithumini7255
    @randimasithumini72553 жыл бұрын

    ගොඩක් හොද අවස්ථාවක්

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8xАй бұрын

    බොහොම පින් මුළු නාට්‍යම බලන්න ආසයි සරච්චන්ද්‍ර ඇදුරු තුමාට පුණාමය දැන් මේ වගෙ නාට්‍ය නෑ.

  • @jayanthisamarasekera8005
    @jayanthisamarasekera80053 жыл бұрын

    Very valuble ,appriciate this effort

  • @janudadias9175
    @janudadias91753 жыл бұрын

    supiri perfomance eka

  • @chandimaherath8746
    @chandimaherath87463 жыл бұрын

    Godaak watinawa apita thanks😊😊😊😊😊

  • @yasaswadugoda
    @yasaswadugoda7 ай бұрын

    තවත් පරපුරකට සිංහබාහුව.. 🥰 ජාති ජාතිත් පිං මේ කරන කාර්යයට

  • @nimalkumara8234
    @nimalkumara82343 жыл бұрын

    Supiriiiiii👍👍

  • @nethmininawodya4732
    @nethmininawodya47322 жыл бұрын

    Wow පට්ට වැඩක්🥰🙂

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8xАй бұрын

    මම ආසම සිංහබාහු මහාචාර්ය එදිරිවිර සරච්චන එයිත් ලෙන් දොර ඇලො❤❤❤❤ ස්තුතියි❤

  • @teklamalkanthi444
    @teklamalkanthi4443 жыл бұрын

    Thanks for your service

  • @royalacademy7499
    @royalacademy74993 жыл бұрын

    very nice song .......

  • @samudhikasamudhika773
    @samudhikasamudhika7733 жыл бұрын

    Very useful .Thank you very much

  • @udithadarshana1019
    @udithadarshana10193 жыл бұрын

    Maru niyamai

  • @thamaradisanayaka7796
    @thamaradisanayaka77962 жыл бұрын

    පොතේ ගුරු ජනක මුනසිංහ පෙරාදෙනියෙ අපෙ සගයා ඔබ අපෙ ආහිමානය

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 Жыл бұрын

    A captivating song. I like the song.

  • @tharushi183
    @tharushi1832 жыл бұрын

    Harima vadagath,😊

  • @sethmiravindra962
    @sethmiravindra9623 жыл бұрын

    10 wasere apita godak watinawa 👍👍🤙thank u

  • @mrshok3292
    @mrshok32922 жыл бұрын

    lassanai song

  • @nadeekalpana9991
    @nadeekalpana99917 ай бұрын

    ගොඩක් පිං thank you 💕 so much 🥰😘🎉🎉

  • @ndisanayaka2377
    @ndisanayaka23772 жыл бұрын

    හොඳම සිංහල චිත්‍රපට

  • @thashmini2009

    @thashmini2009

    2 жыл бұрын

    චිත්‍රපටයක් නෙමේ ..නාට්‍යක්

  • @nishanthaliya4022
    @nishanthaliya40223 жыл бұрын

    Meka igenaganimu ganna apita godak wadagath.👌👌

  • @jokeslion9115
    @jokeslion91153 жыл бұрын

    මට මේ ව්‍ඩියෝ එක වටිනවා

  • @Mayomi_Ranasinghe
    @Mayomi_Ranasinghe3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @amidupabasara9240
    @amidupabasara92403 жыл бұрын

    Great job

  • @ravindrasarath3247
    @ravindrasarath32473 жыл бұрын

    Super.👌👍👌👍👌👍👏👏

  • @rgchandralatha4816
    @rgchandralatha48163 жыл бұрын

    Thank you,👍👍🙂

  • @samiyaproduction8319
    @samiyaproduction83192 жыл бұрын

    good job sinhabah 🦁🦁

  • @chamidudumidu5018
    @chamidudumidu50183 жыл бұрын

    superb

  • @susanthakulathunga9926
    @susanthakulathunga99263 жыл бұрын

    Very useful vedio

  • @prabathpalagama529
    @prabathpalagama5292 жыл бұрын

    Supperb 👍👍

  • @user-mk4qw1cy6r
    @user-mk4qw1cy6r6 ай бұрын

    හොද වීඩියෝ එකක්..අපිට සිංහල විශයට බොහෝම වැදගත් 😊

  • @duleeshidilhara3888
    @duleeshidilhara38882 жыл бұрын

    Beautiful

  • @nupunisehara6246
    @nupunisehara62462 жыл бұрын

    Niyamai aiye apita godak wedagath 👍👍👍

  • @janinduranatunga2663
    @janinduranatunga26633 жыл бұрын

    Thanks a lot

Келесі