කෙට්ටු වෙන්න මං මොනාද කලේ | අපි shoots කරන හැටි | හොදම ටික අන්තිමට 😂 | Sachini & Isuru

Ойын-сауық

#transformation #shootdiaries #sachiniandisuru

Пікірлер: 158

  • @iroshanilmini7776
    @iroshanilmini77765 ай бұрын

    ඉසුරු කියන්නෙ හොද hubby කෙනෙක් .සතුටින් ඉන්න හැමදාම අක්කා .ආදරෙයි ❤

  • @akilamaheshi3537
    @akilamaheshi35376 ай бұрын

    ඔයා අයින් උනත් හරි championstar බැලුවෙ නෑ ඔයා එනකන් බලන්නෙත් නෑ අර ඩබලට හරියන්නේ ඔයාව 😢😢😢 ඉක්මනට එන්න අනේ❤❤🤷

  • @user-rj3mw7zn7i
    @user-rj3mw7zn7i6 ай бұрын

    මරු අනෙ ඉසුරු අයියායි සචිනි අක්කායි ගොඩක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ ඔයා ඉන්නවා කියන්නෙ සචිනි අක්කෙ හිනා වෙනවා ඇති වෙන්න ආදරෙයි පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi57396 ай бұрын

    මං හරිම ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න ... ආදරෙයි ඔයාලා තුන්දෙනාටම....❤❤❤

  • @orshadi51
    @orshadi516 ай бұрын

    අනේ සචිනි අක්කේ champion star එන්නකෝ හැම සතියෙම ගිහින් බලන්නෙ ඔයා ඇවිත් ද කියල නැති නිසා බලන්නැ හුම් එන්නකො අනේ ඉක්මනටම🥺🥺❤

  • @JNM_7.7

    @JNM_7.7

    6 ай бұрын

    ඔව්.. ගීත්මා වැඩේ කනවා

  • @life-time-experience

    @life-time-experience

    6 ай бұрын

    I am the same , if I see geethma skip the program

  • @santhanimal7675
    @santhanimal76756 ай бұрын

    අනේ අක්කියූ ඉක්මනට චැම්පියන්ට්ස්ටා එන්නකෝ 😢

  • @isharachathurangi4324

    @isharachathurangi4324

    6 ай бұрын

    ඔව් අනේ

  • @SmilingAquariumFish-il3fp

    @SmilingAquariumFish-il3fp

    6 ай бұрын

    Mek attc😢

  • @user-vk1kc3fs5e

    @user-vk1kc3fs5e

    6 ай бұрын

    Oww aneee ennkoo ikmnt❤

  • @AhinsaDil-fv7io

    @AhinsaDil-fv7io

    6 ай бұрын

    Attak

  • @JNM_7.7

    @JNM_7.7

    6 ай бұрын

    ඔව්.. ගීත්මා ඒක කනවා

  • @yedhmiayeshika5871
    @yedhmiayeshika58716 ай бұрын

    Akki thawath lassanai wela and aiya also, akki kiynnako champion star enwd nedda kiyl thawa kochchra dawas api balan innd ikmnt ennako champion star❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @difislslls1580
    @difislslls15806 ай бұрын

    Sachini lassanaiiii oyalata hamadama adarai satutin nirogimatwa inda kiyala prartana karanawa ❤❤❤davi pihitai

  • @anuradakumari2336
    @anuradakumari23366 ай бұрын

    අක්කේ අනේ එක පාරක් හරි champion star එන්නකෝ ආයෙ ❤❤❤❤❤❤❤❤❤

  • @JNM_7.7

    @JNM_7.7

    6 ай бұрын

    ඔව්.. ගීත්මා වැඩේ අල කරනවා

  • @Linda-kx7sb
    @Linda-kx7sb6 ай бұрын

    ආදරෙයි ලියන්න දෙයක් නැහැ සේරම ලියලා තියෙන්න බබා කෝ එයත් ආදරයෙන් මතක් කරනවා ❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake95225 ай бұрын

    ඹයාලා දෙන්නා හරිම ලස්සන ආදරණීය පවුලක් කෝ බබා හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka90546 ай бұрын

    ඒ ආදරේ ට නම් ඇස්වහක් වදින්න එපා ❤❤❤🎉

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka2796 ай бұрын

    අනේ මේ champions star ආවේ නැත්නම් බලාගමු හරිද 😊😊 පේෂල අයියගේ පම්පෝරිය අහගෙන ඉඳලා එපා වෙලා තියෙන්නේ 😂😂, හරියට නිකම් පම්පෝරි පේශල වගේ , එයා අනිත් අය නෝන්ඩි කරලා චාටර් කරනවනේ එක එක දේවල් අහලා, එයාව චාටර් කරන්න නම් ඔයා ඉන්නම ඕනේ සචිනි අක්කි 😂😂, ආදරෙයි family එකට ❤❤

  • @anupamadilruwan7779
    @anupamadilruwan77796 ай бұрын

    චැනල් එක සචිනිගෙ උනාට බලන්නෙ ඉසුරු හින්දා 😁

  • @difislslls1580

    @difislslls1580

    6 ай бұрын

    Apinam sachini hamadama aderai ❤ kauru ayage jiviteta awat ❤

  • @ashadammi6524

    @ashadammi6524

    5 ай бұрын

    Mamat Isuzu aeya enna nisai balane

  • @user-zo5re8dg5c
    @user-zo5re8dg5c6 ай бұрын

    Man asama kena sachini akki.oya kohomth lassani ne...❤❤

  • @maleeshasandeepani8441
    @maleeshasandeepani84416 ай бұрын

    ආසම couple එකක් ආදරෙයි අක්කි අයියා ❤ 🌹🥰

  • @hashinimeegama7571
    @hashinimeegama75716 ай бұрын

    Champion star ennko akke❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana11114 ай бұрын

    ඉසුරු වගේ ආදරනීය හස්බන් කෙනෙක්..😊 ඔයාලා හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ❤

  • @pavithrahansani2622
    @pavithrahansani26226 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤

  • @champikanandirathne1644
    @champikanandirathne16445 ай бұрын

    Ane sachini oya nawatha rajakariyata pamineema gana godak sathutin. E wagema champion stars ekata awe nathi eka nam dukai. Dan balanna hithenneth ne. Ikmanata champion star enna. Nathnam su bage no. Eka denna . API kiyannam

  • @sanindidulanima892
    @sanindidulanima8926 ай бұрын

    Harima shoii anee denna❤🥰🥰

  • @apnsandamali7228
    @apnsandamali72286 ай бұрын

    ❤❤❤❤මරැ අනෙ ඔය දෙන්නා ❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91006 ай бұрын

    අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️

  • @rashiniwathsala3157
    @rashiniwathsala31576 ай бұрын

    Shooii ane oyala dennaa...❤❤❤

  • @shamendananjana737
    @shamendananjana7375 ай бұрын

    Akka oya kondeta karapu shampoo treatment kiyannako.. Dan konde godak thiyenawa oyage. Harima lassanai

  • @ShaniEsa5572
    @ShaniEsa55726 ай бұрын

    Dn me bada tikak mage wadi wechcha ek gana kalpana kra kra iddi vi ek dakke😂❤ lassani vi 1❤

  • @dilshanirashmika5290
    @dilshanirashmika52906 ай бұрын

    Adarei isuru aiye.. Ummmmmmmmmmmaaaa ❤❤❤

  • @sachinibv9321
    @sachinibv93216 ай бұрын

    😂😂 marum couple ekak❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha67076 ай бұрын

    Isuru aiya❤❤❤

  • @Sandamali..537
    @Sandamali..5375 ай бұрын

    සචිනි අක්කා ඔයාට acne තිබුණ කාලෙ use කරපු products ගැන video එකක් ගේන්නකො ප්ලීස් 😢❤

  • @sadushjayasene9564
    @sadushjayasene95645 ай бұрын

    අක්කි crimp iron එකේ brand එක් කියන්නකෝ...

  • @millathiya3015
    @millathiya30156 ай бұрын

    hadamath sathutininna ko cuti adarei godak ❤❤❤bs🙏🏻

  • @pawaninisansala9460
    @pawaninisansala94606 ай бұрын

    TV Comercial එකක්වත් කලාද දෙන්නා. ❤❤❤. champion stars එන්න අප්පා. අක්කා ඒකේ නැති වුනත් හරි එක episode එකක් බැලුවේ නෑ. දැන් ඔයා බලන්න ඕනි නිසා little star බලනවා. අද ආවින් කෝ. බුදු සරණයි! 🙏🙏🙏

  • @asddffggggghhh
    @asddffggggghhh5 ай бұрын

    මන් ආසම සචි එක්කිගෙ හිනාව

  • @fonsekaniroshani9170
    @fonsekaniroshani91706 ай бұрын

    Adanam isuru ayya thama❤️😍

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne6 ай бұрын

    Hamadama sathutin adaren inna💜💜💜💜

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya16886 ай бұрын

    Isuru dan kochchara advance da,eyata dan monawada bari😊❤

  • @dasuni3304
    @dasuni33046 ай бұрын

    Akki dancing class patan gamuko dear ayeth boralasgamuwa❤

  • @mayurikanchanamala6879
    @mayurikanchanamala68795 ай бұрын

    Akkii..man oyata harima adarei.hama video ekakma kohoma hri balanwa..🤗🥰 akkigen mata me comment ekata rp onamai.. tv derana ekka join wenne kohomada akki puluwn man visual and performing arts uni eke.. man asai tv deranata join wenna

  • @dasunipabodha9249
    @dasunipabodha92495 ай бұрын

    අක්කි තමයි හොදටම රඟපාන්නෙ😂😂😂

  • @avindigunarathna8959
    @avindigunarathna89596 ай бұрын

    Champion star ennko akkii ❤❤

  • @JNM_7.7

    @JNM_7.7

    6 ай бұрын

    ඔව්.. ගීත්මා වැඩේ කනවා

  • @achinihamesha1455
    @achinihamesha14556 ай бұрын

    Akkige dancing cover ekak enakan balan inne😢❤

  • @user-pb3ek7qo9v
    @user-pb3ek7qo9v6 ай бұрын

    Ane sachiniyoo champion star endako ane . Oya nathuwa kisi gathiyak na

  • @champikanandirathne1644
    @champikanandirathne16445 ай бұрын

    අනිවාර්යයෙන්ම චැම්පියන් ස්ටාර් එන්න. අපි බලාපොරොත්තු වෙන් ඉන්නව. ඔයා තමයි එයට සුදුසුම කෙනා.❤❤❤

  • @Toidi123

    @Toidi123

    5 ай бұрын

    Owu akki oya ennm oneee😍😍😍

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara26266 ай бұрын

    Ane.. Sachini akke champion Star ennako..

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs6 ай бұрын

    Ei champion star enne nette.ain welada.plz kiyanna.balanna hithenne ne den oya nethuwa

  • @nawanjanalakmali7271
    @nawanjanalakmali72715 ай бұрын

    Akki use krna makeup products gana vlog ekk klnko

  • @user-md6we1wt4q
    @user-md6we1wt4q6 ай бұрын

    Dennama shoooi❤champion star anne nedda kiyannako akkee🙄

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v6 ай бұрын

    Great all ways watching

  • @nisansalahansamali3637
    @nisansalahansamali36376 ай бұрын

    අනේ...මේ ආදරේට ඇස්වහක් කටවහක් වදින්නෙපා....ඇත්තටම මුලු ජීවිතේම දිව්‍ය ලෝකයත්, අපායත් වෙන්නෙ තෝර ගන්න සහකාරයා සහකාරිය අනුව තමයි...ඒ අතින් ඔයා වාසනාවන්තයි ....

  • @hirushiabilasha4498
    @hirushiabilasha44986 ай бұрын

    Mth diet krnw.thnks akki oy kiypuwta. Mth oy qwa wgem e dewl krnwa.

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake60776 ай бұрын

    Cute couple ❤

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera67166 ай бұрын

    Both of you are sooooo cute. Where is the baby.

  • @tharuart288
    @tharuart2886 ай бұрын

    Akki ❤❤❤️😍

  • @hirunirangika5542
    @hirunirangika55426 ай бұрын

    අක්කෙ, කොන්ඩෙ කලින්ට වඩා ගොඩක් හොදයි, මොනවද කරපු treatments කියලා කියන්න පුළුවන් ද

  • @pradeepamadushani7612
    @pradeepamadushani76126 ай бұрын

    හායි අක්කි ❤

  • @sachinimaheshika0712
    @sachinimaheshika07125 ай бұрын

    Aneee oy denn shooi ❤❤

  • @maduniumayanga6914
    @maduniumayanga69145 ай бұрын

    Akke diet karanna gaththe babata masa kiyenda ??

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya33136 ай бұрын

    You are very beautiful akki 💝😘

  • @ManjulaAjith-ex1nx
    @ManjulaAjith-ex1nx6 ай бұрын

    Ane oya kawadada champion star ekata enne😢😢

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5934 ай бұрын

    ඇත්තට ඉසුරු අයියට රගපාන්න එන්න තියෙන්නෙ ..main character දාලා 👌😍( ආවින් කෝ කියලා කිව්වෙ නෑනෙ )

  • @hirushiabilasha4498
    @hirushiabilasha44986 ай бұрын

    Akki oy gnn mackeup product kiynko

  • @nuwankumara7632
    @nuwankumara76325 ай бұрын

    අනේ ඇතතටම ඔයාට තරම් ලස්සනට චැම්පියන්ස්ටාර් කරන්න කාටවත් බෑ. ඉක්මනට එන්න ඔයා..

  • @radeeshaloshani102
    @radeeshaloshani1025 ай бұрын

    The end😂😂😂

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59026 ай бұрын

    කෝ අනේ අර්වින් බබා??එයා නැතිව vlog එක පාළුයි..🥰🥰

  • @shenulihimansa1252
    @shenulihimansa12526 ай бұрын

    Champion star akata ennako harima asai oya enwanan balanna dan api balanne na

  • @nethukiahasna5557
    @nethukiahasna55576 ай бұрын

    Anee❤

  • @mihirinimanthika9541
    @mihirinimanthika95416 ай бұрын

    Love u both ❤️

  • @pavithrahansani2622
    @pavithrahansani26226 ай бұрын

    My fv oneeeee❤❤❤❤❤❤

  • @gjdilhara2538
    @gjdilhara25386 ай бұрын

    10:32 rape කරලා වගෙ ඉන්නේ😂😂😂😂❤ අද වීඩියෝ එකේ ආතල්ම කෑල්ල 😂😂😂

  • @emeshasulakshani1722
    @emeshasulakshani172221 күн бұрын

    😍❤️

  • @MadushiBuddhiLifestyle
    @MadushiBuddhiLifestyle5 ай бұрын

    Patta couple ❤

  • @gjdilhara2538
    @gjdilhara25386 ай бұрын

    වන්නකු මෙතඩ් කරන්න ඉක්මනින්ම කෙට්ටු වෙනවා... අත්දැකීමෙන් කියන්නේ ✋❤

  • @dinithideumini1287

    @dinithideumini1287

    6 ай бұрын

    ඒ කියන්නේ මොකාක්ද Dr😊

  • @mwasana6081

    @mwasana6081

    6 ай бұрын

    මොකක්ද ඒ 😮

  • @k.dramak.pop2
    @k.dramak.pop25 ай бұрын

    Akka is one hour enough for workouts ( home workouts ) ♥️

  • @imashilusena9238
    @imashilusena92386 ай бұрын

    ❤❤❤❤❤

  • @Madu2006-4mb
    @Madu2006-4mb6 ай бұрын

    ❤❤❤❤

  • @ImashaUdani
    @ImashaUdani9 күн бұрын

    Work out video ekak ❤

  • @kawishkaherath5408
    @kawishkaherath54086 ай бұрын

    ❤️😘

  • @thushsena7828
    @thushsena78286 ай бұрын

    බර අඩු උන ප්‍රමාණය හා කලය කියන්න . අදහසක් ගන්න.

  • @imandijayasooriya2877
    @imandijayasooriya28776 ай бұрын

    Dawasakata withra isuru ayyawa rent ekta gattoth kiyk withra yaida akki😂❤

  • @dilupaprasadini1582
    @dilupaprasadini15826 ай бұрын

    Avin baba ko ane❤

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage57735 ай бұрын

    Skin care products kiyannako Sach oya use karana

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe4 ай бұрын

  • @Cheon_sara
    @Cheon_sara6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @virashadilhani3921
    @virashadilhani39216 ай бұрын

    ❤❤❤

  • @chamodanihiruska1069
    @chamodanihiruska10696 ай бұрын

    ❤❤

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi54646 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chaminiperera7250
    @chaminiperera72506 ай бұрын

    Akke me parath රසායනාභිෂේකයට එනවා නේද

  • @showdy-00
    @showdy-005 ай бұрын

    ස්ට්‍රෙච් මාක්ස් වලට මොකද කරේ අක්කි ඔයා

  • @Madu654
    @Madu6545 ай бұрын

    Isuru soi

  • @dasuni3304
    @dasuni33046 ай бұрын

    10:33

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli46156 ай бұрын

    Champion enna ane 😢

  • @ahmadaad7125
    @ahmadaad71256 ай бұрын

    ජේසු පිහිටයි ❤❤❤❤

  • @Leo-mq5pe
    @Leo-mq5pe4 ай бұрын

    Gani mune gu ulgnnwa.. miniha kussiye uynwa😂

  • @rasikamudalige532
    @rasikamudalige5326 ай бұрын

    Champion star enna sachiniiiiiii

  • @udayadilshan7838
    @udayadilshan78385 ай бұрын

    Oya nathuwa champion star wadak ne ane😢

  • @malshamadumali1016
    @malshamadumali10165 ай бұрын

    Mokakda nangi oya use karana primer eka

  • @dimazdeep6464
    @dimazdeep64645 ай бұрын

    Akke champion star ekata mokada wenne???? Oya enne nadda????

  • @NethuminiJ
    @NethuminiJ6 ай бұрын

    මහතට ඉන්නකොට සෙක්සි ගොඩක්

Келесі