No video

Melbourne ඇව්ත් මුලින්ම කරපු දේ | යකඩ වලින් මෙච්චර දෙයක් 😍 | Train එකත් miss උනා | Sachini & Isuru

Пікірлер: 101

  • @nisansalahansamali3637
    @nisansalahansamali36378 ай бұрын

    ඉසුරු දෙන support එක කියල වැඩක් නෑ.අනෙ ඇස්වහක් කටවහක් වදින්නෙපා...තුන් දෙනාටම...හැමදාමත් සතුටින් සැනසීමෙන් පරිස්සමින් ඉන්න ලැබේවා!.

  • @premilakumari-yw3ch
    @premilakumari-yw3ch8 ай бұрын

    ඔයා හරි වාසනාවන්තයි අක්කි ඉසුරු අයියා වගේ කෙනෙක් ලබන්න එයා බබා ඔයාට දීලා ඉන්නවා දැක්කෙ එකම එක තැනක විතරයි එය අර්වින් බබාට කවනවා බලා ගන්නවා හැමදේම කරනවා ඇත්තමයි කවදාවත් කරදරයක් වෙන්න එපා ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න ලැබේවා හැමදාම හරියන්න ඕන මම හරිම ආදරෙයි ❤❤❤❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala94608 ай бұрын

    මගේ මහත්තයාත් ඉසුරු අයියා වගේ තමයි. ❤❤❤. ළමයා ඉන්නේ හැම වෙලේම අප්පච්චි එක්ක. වාහනේ drive කරනකොටත් පුළුවන් නම් තියාගනී. ළමයා කැමතිත් එයා ළග ඉන්න. අප්පච්චි කැමතිත් ළමයා එක්ක ඉන්න. දූ පැටියෙක් නිසා කොහොමත් අප්පච්චිට වැඩිපුරම කැමති. ළමයත් වඩන් බෑග් සේරමත් එල්ලන් මාවත් අනිත් අතෙන් අල්ලන් තමයි යන්නෙ. ඒකට පිං කරන්න ඕනි. මම අකමැති නෑ ළමයා වඩන් යන්න. ඒ ළමයා එයා එක්ක ඉන්නවට මම හරි ආසයි ❤❤❤. ළමයි එක්ක trip මාර jolly. අමුතුම filling එකක් ඒක. පරිස්සමින් ගිහින් එන්න ඔායාලා. බුදු සරණයි!

  • @waruwaru8269

    @waruwaru8269

    8 ай бұрын

    Apeth ehemai😊

  • @lokayenanthayata.2665
    @lokayenanthayata.26658 ай бұрын

    ඉසුරූ පුතා හරිම help නේද දුව ඔයාට සිය පවුලටම බුදුසරණයි ..❤

  • @nirmalaabeywickrama6175

    @nirmalaabeywickrama6175

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @h_i_m8836
    @h_i_m88368 ай бұрын

    මල්ලි බබා තාත්තටත් වඩා ලස්සන වෙයී.......උම්ම්මා.. ඔයාටත් ආදරෙයි cudu නෝනා 🤗😘❤

  • @ashalucky1776
    @ashalucky17768 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කී..අදමයි දැක්කේ.තෑන්ක්ස් ඒ experience එක බෙදාගත්තට.අක්කි මාරම lucky අයියා වගේ supporting husband කෙනෙක් ලබන්න.❤තෙරුවන් සරණයි තුන් දෙනාටම

  • @mashi2444
    @mashi24448 ай бұрын

    මාරම ලස්සනයි ඒක.අදමයි ඒක දැක්කේ ගොඩක් ලස්සනයි.thank you ඒක පෙන්නුවට ලස්සනයි.අර පාරේ ගිය අක්කා දැකලා පුරැදුයි වගේ ඒත් මතක නැහැ.ඉසුරු අයියා ආදරෙයි ඔයාට ගොඩක් ❤❤❤❤❤❤❤

  • @rumeshisewwandi2561
    @rumeshisewwandi25618 ай бұрын

    Arvin බබා ලොකුවෙලා මේ වීඩීයෝ බලද්දි එයාර ගොඩක් ආස වගේම සතුටු හිතෙයි නේද අක්කියෝ...ආසයි ඔය දෙන්නටම....සුභ පැතුම් දෙන්නටම❤

  • @rumeshisewwandi2561

    @rumeshisewwandi2561

    8 ай бұрын

    @shashikalanethmini3507 ow anee

  • @diwyanjaleem8907
    @diwyanjaleem89078 ай бұрын

    ඔයාලගෙ වීඩියෝස් බැලුවට කමෙන්ට් කරන පලවෙනි වතාව..හැම වීඩියෝ එකකම වගෙ දැක්ක අයියා අක්කට මාරම ආදරෙයි මාර සපෝට් එකක් හම්බ වෙන්නෙ ❤ අක්ක ඔයා ගොඩාක් වාසනාවන්තයි අයිය වගෙ කෙනෙක් හම්බෙන්න ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි තුන්දෙනාටම..ආවින් බබාව දැක්කම හිතට මාර නිදහස් ❤ මන් හරිම ආදරෙයි ❤ බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤🎉🤗

  • @oshadhichamodya5057
    @oshadhichamodya50578 ай бұрын

    Sachini akka isuru aiya ඒ දෙන්නගෙ ලස්සන අනේ🥺❤️ආදරේ

  • @akkaakka9210
    @akkaakka92108 ай бұрын

    ගොඩක් .ලස්සනයි ..ඉසුරු .පුතා .දුව .චුටි බබා .ඇතුළු සැමට.තෙරැවන් සරණයි

  • @difislslls1580
    @difislslls15808 ай бұрын

    Sachini parissemen satuten kalaya gata keranda arvinn patiyawat parissan keraganda oyalata api hamadama aderei ❤❤❤❤.

  • @chathuriruwanthika6204
    @chathuriruwanthika62048 ай бұрын

    Ane akki harima lassamai.. Podi deyak kiyanna one.. Came eka karakawala wate penwaddi poddak hemita karakawanna... Mawath nikan eke ethule kerakuna wage....😂 Ane weradiyata hithanna epa hode...oya video eka baladdi oyata eka therei.... Enjoy your vacation dr❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi8 ай бұрын

    Akkai aiyai godaaaàk sathutin, hodin, lokamin nethi, nihathamani, saralawa jeewath wena dennek... Man godaaak asai oya dennata. Mage babata aur. 2 1/2 eya nidiathare oyalage vidio balanawa... Oya dennatath chuuti puthatath budu saranai..... Sachini akke babata nama kiyala katha karanna epa..... Nama kiyala kata karanne adare nethi ayalu. Ehema nama kiyanna epa puthata.... Parissamin sathutin inna.... Theruwan saranai....❤❤❤❤❤

  • @IMESHKTGA
    @IMESHKTGA8 ай бұрын

    apith melbourne giya wage. lassanai adath.babanam qute ane..

  • @harshanifernando2804
    @harshanifernando28048 ай бұрын

    Blessed with the best family ❤

  • @Isanka_9196
    @Isanka_91968 ай бұрын

    Ane Sachini, Its amazing ❤ Thank you for showing this.

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke5 ай бұрын

    Sachini akka kiyanne api podi kale idnm tv eke programme walin dkpu kenek , ithin ada oyatam family ekk thiyenw, sathuti. Isuru ayya nm ratak watinw 😍❤ maram supportive. Arvinui isuru ayyai ekk sathutin inna hamadama ❤ we lv u so much 🤗

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne8 ай бұрын

    Sathutin adaren inna hamadama💜💜💜

  • @Lidiyaruth
    @Lidiyaruth8 ай бұрын

    isuru marama supportive ❤

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe85158 ай бұрын

    Arvin babaa shoi.... cute family...❤

  • @wajiranidinushika5558
    @wajiranidinushika55588 ай бұрын

    Man asama family ekak .❤❤

  • @Ge-eg4fu
    @Ge-eg4fu8 ай бұрын

    ආස ම Family එකක්❤🎉ආදරෙයි අක්කි අයියා & බබා ❤️🥰බුදු සරණයි 🙏❤️

  • @piyumaliweeradiwakara1563
    @piyumaliweeradiwakara15638 ай бұрын

    Love you to Akka ,Ayya & Arvin Baba❤

  • @nethmikavindya5835
    @nethmikavindya58358 ай бұрын

    Sooooo Beautiful & thank you for sharing ♥️

  • @ShashiniMadushika-kq8zi
    @ShashiniMadushika-kq8zi8 ай бұрын

    Lovely family❤❤

  • @Ruwi_vlogs
    @Ruwi_vlogs7 ай бұрын

    අනේ🥰😍

  • @isurinibaravinda4688
    @isurinibaravinda46888 ай бұрын

    City eke parking amarui and gini ganan. Pubic transport outside working hours easy.

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa26618 ай бұрын

    ඒ යාලුවා නේද ශනූගේ වීඩියෝවලත් ඉන්නේ.

  • @hansiwijerathne8850
    @hansiwijerathne88508 ай бұрын

    ❤very beautiful family ❤ love family ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50088 ай бұрын

    Beautiful family Stay safe Happy and Bless ❤❤❤

  • @kawishkaherath5408
    @kawishkaherath54088 ай бұрын

    ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @nipuniudeshika7292
    @nipuniudeshika72928 ай бұрын

    Just wowwwww!!

  • @amaseneviratne4143
    @amaseneviratne41438 ай бұрын

    Arvin is sooo cute❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o8 ай бұрын

    Beautiful family 💞💞💞💞💞💞

  • @nipunisenevirathna1073
    @nipunisenevirathna10738 ай бұрын

    Lovely family ❤️😍😍

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td8 ай бұрын

    අපේ ඉම්ලි ❤❤❤

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi29328 ай бұрын

    Lovely family akke ❤

  • @isuriovindiya3643
    @isuriovindiya36436 ай бұрын

    Wow wow wow මාර ලස්සනයි ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59028 ай бұрын

    Arvin soo cute ❤❤❤

  • @sanuritharushika8216
    @sanuritharushika82168 ай бұрын

    Fav family ekk❤

  • @m.d.d.i7057
    @m.d.d.i70578 ай бұрын

    Lassanaiii akki ❤️

  • @user-dv2od7vo1o
    @user-dv2od7vo1o8 ай бұрын

    Me girl shanudrige videos walth idiya neda ❤❤❤

  • @g.k.w.jayarathna6741
    @g.k.w.jayarathna67418 ай бұрын

    Woow akki mru Matath asa hithuna

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi13368 ай бұрын

    Aw lovly family

  • @deepikabandara1839
    @deepikabandara18398 ай бұрын

    Puthala hda par.... Ghn vinoda wela par.... Lankawata enna OK oyla hmtma samma sambudu saranai dp tc gn ❤️🏯🙏🙏🙏🙏🙏👍

  • @shelomibandara1730
    @shelomibandara17308 ай бұрын

    Akkiii did yall meet yash and hasss❤?? Love you too alsooooo

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe7998 ай бұрын

    Very Beautiful seen 👍apitath mewa penwima gana really happy avin babata nam eya karapu de hoda mathakayak wewi, dennama jolly nisa niyamai බුදු සරණයි ඔක්කොටම 🙏🙏🙏

  • @UdayanganiMediwake
    @UdayanganiMediwake8 ай бұрын

    Enjoy ❤❤❤❤

  • @anjanichamoda1136
    @anjanichamoda11368 ай бұрын

    Avin baba godak lasani❤

  • @nmjauasiriya2547
    @nmjauasiriya25478 ай бұрын

    Very beautiful seen

  • @madukanimanthi6882
    @madukanimanthi68828 ай бұрын

    Newziland ennako❤

  • @sl25475
    @sl254758 ай бұрын

  • @avindigunarathna8959
    @avindigunarathna89598 ай бұрын

    ❤️❤️❤️

  • @Cookingjoy69
    @Cookingjoy698 ай бұрын

    finallyyy 😌❤️

  • @chathurikamadushani3919
    @chathurikamadushani39198 ай бұрын

    Love you❤

  • @user-qx8gn7wf4n
    @user-qx8gn7wf4n8 ай бұрын

    First coment ❤️❤️❤️❤️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40878 ай бұрын

    ❤❤

  • @kaushijayaweera9251
    @kaushijayaweera92518 ай бұрын

    ❤🌸

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi31308 ай бұрын

    ❤❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody45058 ай бұрын

    💥💥❤❤👍👍

  • @raneisujata8623
    @raneisujata86238 ай бұрын

    Very ❤❤❤❤❤ Nice 🎉🎉🎉🎉🎉

  • @emeshasulakshani1722
    @emeshasulakshani1722Ай бұрын

    😍😍😍😍

  • @PramudiO.m
    @PramudiO.m8 ай бұрын

    ❤😍

  • @malmimandira2454
    @malmimandira24548 ай бұрын

    🥰❤️

  • @dulasi.tennakoon
    @dulasi.tennakoon8 ай бұрын

    You did NOT say kauda boy to Woody in Toy Story

  • @SachiniNipunsala

    @SachiniNipunsala

    8 ай бұрын

    Lol i did 😂

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani64798 ай бұрын

    Ane oya ousi giyada...ayyooo maxi......

  • @Nilakshi2001
    @Nilakshi20018 ай бұрын

    💞💞

  • @user-nm3if5pi5g
    @user-nm3if5pi5g8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @NITHU-1
    @NITHU-18 ай бұрын

    ❤️🙈

  • @user-sp1ph7qh4x
    @user-sp1ph7qh4x8 ай бұрын

    family ||°~😍😙❤❤

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi81908 ай бұрын

    ❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💗💗💗💗💗💗

  • @indikapradeep9031
    @indikapradeep90318 ай бұрын

    Kud e girl dakala purudui ane🤔

  • @R.P.N.S.R.

    @R.P.N.S.R.

    8 ай бұрын

    Ane kauda e

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61378 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mattc4906
    @Mattc49068 ай бұрын

    Tramp නෙවෙයි tram 😂😂

  • @isuriovindiya3643
    @isuriovindiya36436 ай бұрын

    Wow wow wow මාර ලස්සනයි ❤

  • @nishandarshana4105
    @nishandarshana41058 ай бұрын

  • @malthitharushika-bl4ls
    @malthitharushika-bl4ls8 ай бұрын

    ❤❤

  • @myself9700
    @myself97008 ай бұрын

    ❤❤❤

  • @niroshagunarathne990
    @niroshagunarathne9908 ай бұрын

    ❤❤❤❤

  • @amalmendis8937
    @amalmendis89378 ай бұрын

    ❤❤❤

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka96628 ай бұрын

    ❤❤❤❤

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka96628 ай бұрын

    ❤❤❤❤

  • @user-er7jk6re8d
    @user-er7jk6re8d8 ай бұрын

    ❤❤❤

  • @madavidilrukshi1998
    @madavidilrukshi19988 ай бұрын

    ❤️❤️❤️

  • @shehanmadusha-ej7jy
    @shehanmadusha-ej7jy8 ай бұрын

    ❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py8 ай бұрын

    ❤❤❤❤

  • @Catsanddogs-qw5nz
    @Catsanddogs-qw5nz8 ай бұрын

    ❤❤❤❤

  • @visalghimhana3274
    @visalghimhana32748 ай бұрын

    ❤️❤️❤️💖

  • @anuradhachethana3500
    @anuradhachethana35008 ай бұрын

  • @lifeinaussie22
    @lifeinaussie228 ай бұрын

  • @ThamaliMilandika
    @ThamaliMilandika8 ай бұрын

  • @rosegold1097
    @rosegold10978 ай бұрын

  • @saik2244
    @saik22448 ай бұрын

    ❤❤❤❤

Келесі