No video

අපි කරපු cherry picking 🍒 | කට රතු වෙනකන් cherry කාපු ආවින් 😂 | කලින්ම ආවෙ ඇයි | Sachini & Isuru

#melbourne #cherrypicking #sachininipunsala

Пікірлер: 77

  • @tharangi8458
    @tharangi84588 ай бұрын

    කාගෙවත් වැඩි ප්‍රතිචාර නෑ වැඩිපුර ඇහෙන්නේ සචිනිගෙ හිනාව විතරයි වටින වීඩියෝ එකක්

  • @Feelings953
    @Feelings9538 ай бұрын

    මං vlogs බලන්නෙම වැඩිපුර ඉසුරු අයිය හින්දා , එයා කෝලි වගේ 👀

  • @bhagyamadhushani7291

    @bhagyamadhushani7291

    8 ай бұрын

    Ou neda

  • @dehemikavindya1986

    @dehemikavindya1986

    8 ай бұрын

    ඔව් ඔව්❤️

  • @imandijayasooriya2877

    @imandijayasooriya2877

    8 ай бұрын

    Damnnnnnnnnnn ...yeahhh its truewwwwwwe....❤love you isuru ayya❤

  • @thusharijayasena348

    @thusharijayasena348

    8 ай бұрын

    මාත් වැඩිපුරම බලන්නෙ අයියා නිසා 👀🍉

  • @Feelings953

    @Feelings953

    8 ай бұрын

    👀❤️🌹

  • @user-ip7jv5pg9g
    @user-ip7jv5pg9g2 ай бұрын

    ඇත්තටම ඉසුරු අයියා හරිම ආදරණීය තාත්තා කෙනෙක් මොකද පෙලක් වෙලාවට එයා තාත්තා විතරක් නෙවෙයි අම්මා වෙන අවස්තා තියෙනවා ඇත්තටම හරිම කැමති මම ඉසුරු අයියට එයා ගොඩක් හොද ස්වාමිපුරුෂයෙක් වගේම තාත්තා කෙනෙක් සචිනි අක්කා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ හස්බන් කෙනෙක් ලබන්න ❤️🥰

  • @gihangarandeepani3735
    @gihangarandeepani37358 ай бұрын

    ලබන මාසෙ exm තියන් clz ඉවර උනාම relax වෙන්න මරු ඔයාගෙ විඩියො අක්කි ❤ love this 🎉😊

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93048 ай бұрын

    Vlog එක ලස්සනයි අක්කි...චෙරි දැක්කම නම් ආසයි 😍😍😍😍😍 🍒🍒🍒🍒🍒🍒 ආර්වින් මැනිකට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ ඔයාලා තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    So cute අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @SakuniMaleesha
    @SakuniMaleesha8 ай бұрын

    Arvin is soo cute baby ❤😘

  • @ereshaspaulding6223
    @ereshaspaulding62238 ай бұрын

    Love your videos. They're so natural and feel a part of your journey when watching your videos.

  • @DulsharaGamage
    @DulsharaGamage8 ай бұрын

    ඉස්සර ඉදන් ආසම කෙනෙක් සචිනි අක්කි ❤️ family ekama shoi

  • @jayarangatv1230
    @jayarangatv12308 ай бұрын

    Aththata isuru aiya koli wage...❤❤hebei kolita wada godaaaakkkk nihatha mani lassana jarithayak....❤❤❤sachini akki oyath awage harima නිහතමානීව joli porak akke...adarei 2ma❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22028 ай бұрын

    අක්කේ 🌲🎅christmas Vlogs 🌲🎅 Vlogs එකක් ගේන්න කෝ

  • @oshi2111
    @oshi21118 ай бұрын

    Red color 1 wada rasa tikak dark red color cherry rasa wedi.yummy....ciliegi 🍒

  • @geethkavinda5234
    @geethkavinda52348 ай бұрын

    අර්වින් ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amalshadias6185
    @amalshadias61858 ай бұрын

    Arvin is soo cute 🤩😍

  • @bandarachandana8692
    @bandarachandana86928 ай бұрын

    Kavindya dulshanith methanat awith vlog ekak karaa...

  • @Chamu-20
    @Chamu-207 ай бұрын

    Cute family ♥️ 💞

  • @imcreativedance2142
    @imcreativedance21428 ай бұрын

    Mn Asama sachini akkage hinawata ❤ eka Maru 😂

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59027 ай бұрын

    මම ආසම චූටි පැටිය බලන්න ❤😘😘😘

  • @IMESHKTGA
    @IMESHKTGA8 ай бұрын

    hi sachi.adath maru vlog eka.lassanai.very funny

  • @ShashiniDananjana-mv1ny
    @ShashiniDananjana-mv1ny8 ай бұрын

    ගොඩක් සතුටුයි අනේ ඔයා ආපහු ආව එකට ඔයා champion එකට නැතුව ගොඩක් පාලුයි අනේ දැන්නම් ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤

  • @yashodamadusani8073
    @yashodamadusani80738 ай бұрын

    Lassanai.ඉසුරු aiya කෝලි wge

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o8 ай бұрын

    Love you akki 🥰🥰🥰

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara11188 ай бұрын

    Ehenam ithin Kolige vlogs thiyenam balanna.apinam Sachi nisa thamai ithin 😂❤❤

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n8 ай бұрын

    සතුටුයි ! සචී දුව , ❤️❤️❤️❤️

  • @JuliannaForbes333
    @JuliannaForbes3338 ай бұрын

    Wow happy cherry 🍒 merry Christmas 🎄🎄🎄how was the cherry 🍒 tasting 😊 lovely vlog ❤❤❤

  • @dilshanirashmika5290
    @dilshanirashmika52908 ай бұрын

    Mn asama isuru aiyta appa. Mara vihilui kiyna dewal

  • @ishanianoma6712
    @ishanianoma67128 ай бұрын

    3:25 ❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61378 ай бұрын

    Adaeri manika oyalata ❤❤❤❤❤❤❤❤❤..choti puthuta..adaeri ❤❤❤❤❤❤

  • @user-ci3zv1tw1v
    @user-ci3zv1tw1v8 ай бұрын

    Mama බලන්නේ Avi pattiyage hinawata ❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls15808 ай бұрын

    Sachini lassanaiiii arvin choi patiyatat oyala dennatat api godak aderei ,mehe germeny owa hariyata tiyenawa hebei ohe taran godak ganan naha ,❤❤❤❤ davi pihitai ❤❤❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe7998 ай бұрын

    Thanks apitath cheery pennuwata. Avin baba cherry kola kadanawa. Jolly neda Avi baba

  • @life-time-experience
    @life-time-experience8 ай бұрын

    Hope you will be back to do champion star

  • @Harshi_online
    @Harshi_online8 ай бұрын

    Oya essaratath wada lassanai ❤

  • @tharugamage2800
    @tharugamage28008 ай бұрын

    අක්කේ අයේ champion star එන්නෙ නැද්ද

  • @anushkisewmini7075
    @anushkisewmini70758 ай бұрын

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi25758 ай бұрын

    😂😂❤ආදරෙයී

  • @Nilakshi2001
    @Nilakshi20018 ай бұрын

    ❤️❤️❤️

  • @amashidilshara5414
    @amashidilshara54148 ай бұрын

    Fav family ❤

  • @chehanmaneth4186
    @chehanmaneth41868 ай бұрын

    🥰🥰😍

  • @isharawanniarachchi1129
    @isharawanniarachchi11298 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🌝

  • @chamikangishan8912
    @chamikangishan89127 ай бұрын

    චෙම්පියන් ස්ටාර් කවද්ද එන්නේ අද හිටියෙත් නැ,😢

  • @emeshasulakshani1722
    @emeshasulakshani1722Ай бұрын

    😍😍😍

  • @nimashafernando2203
    @nimashafernando22038 ай бұрын

    wow❤🍒

  • @Asanka_Dilip
    @Asanka_Dilip8 ай бұрын

    ❤❤

  • @SavindiDinethma
    @SavindiDinethma8 ай бұрын

    ❤❤❤❤❤

  • @ansaJayathilaka-fh3sw
    @ansaJayathilaka-fh3sw8 ай бұрын

    ❤😂

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi31308 ай бұрын

    ❤❤❤❤

  • @nishugamageVlogs
    @nishugamageVlogs8 ай бұрын

    🌸🌸🌸🌸

  • @pawanirasikala7183
    @pawanirasikala71838 ай бұрын

    Me koheda

  • @nilmi913
    @nilmi9138 ай бұрын

    ❤️🤍

  • @kawishkaherath5408
    @kawishkaherath54088 ай бұрын

    ❤️😘

  • @user-qi8rw3yz1v
    @user-qi8rw3yz1v8 ай бұрын

    ❤❤❤

  • @bhagyaabeynayaka2580
    @bhagyaabeynayaka25808 ай бұрын

  • @PinkysDiary03
    @PinkysDiary038 ай бұрын

    ❤❤

  • @kumarykumary6303
    @kumarykumary63038 ай бұрын

    ❤❤❤❤

  • @supunishara8505
    @supunishara85058 ай бұрын

    Me koheda rata

  • @wasanthadesilva5761

    @wasanthadesilva5761

    8 ай бұрын

    Australia...cherri hill ..

  • @sanduntharaka1499
    @sanduntharaka14994 ай бұрын

    ❤❤❤

  • @neranjanarathnayake3823
    @neranjanarathnayake38237 ай бұрын

    ❤❤❤

  • @siyathmajithvari6005
    @siyathmajithvari60058 ай бұрын

    ❤❤❤

  • @sandunimohotti2294
    @sandunimohotti22948 ай бұрын

    ❤️❤️❤️

  • @saik2244
    @saik22448 ай бұрын

    ❤❤❤

  • @hirunirukshima275
    @hirunirukshima2758 ай бұрын

  • @hasaraerangiwelathanthri7594
    @hasaraerangiwelathanthri75948 ай бұрын

    ❤❤

  • @nilangidesilva2069
    @nilangidesilva20698 ай бұрын

  • @isurika6808
    @isurika68088 ай бұрын

  • @shashikalapiumi287
    @shashikalapiumi2878 ай бұрын

    ❤❤❤❤

  • @sajaninavodya3407
    @sajaninavodya34078 ай бұрын

    ❤❤

Келесі