Sharadhගේ ප්‍රතිවාදියා🤺 - 100th vlog💖 - Big Announcement📢

Ойын-сауық

Sharadhගේ ප්‍රතිවාදියා🤺 - 100th vlog💖 - Big Announcement📢
365 vlog challenge එක නැවැත්තුවට අනිවාර්යෙන් මං දිගටම පරණ විදිහට වීඩියෝ දානවා... මේ දවස් 100 පුරාවටම මාත් එක්ක දුක,සැප බෙදාගෙන හිටපු මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ආදරේයි 💖💞
Giveaway එකේ Winnersලට මම DM එකක් දාලා ඇති Instagram එකට Reply එකක් දාන්න 💞
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
100/365
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZreadrs) - bit.ly/3NYqUqU
#365vlogschallenge #gokartracing #sawan

Пікірлер: 591

  • @MJJNamalDias
    @MJJNamalDias7 ай бұрын

    දුකකුත් තියෙනවා... ඒත් ඔයාලගෙ තීරණයට ගරු කරනවා.... ඒ දවස් සියයෙ අත්දැකීම අපිත් එක්ක එකදිගටම බෙදාගත්තට ගොඩක් ස්තූතියි.'

  • @kaveeandsapu
    @kaveeandsapu7 ай бұрын

    ඉස්සරහට සුපිරි වැඩ ගොඩක් ඕන යාලුවේ 😍😍😍

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ඔයාලා නැතුව පාළු හිතුනා❤️

  • @user-nx2py3ww7w
    @user-nx2py3ww7w7 ай бұрын

    100 වෙනි vlog එකේ තෑග්ගක් දෙනවා කිව්වට හිතුවේ නෑ ඒක මේ තරම් දුක හිතෙන එකක් වෙයි කියලා.ගොඩක් සතුටුයි ලංකාව ඇතුලේ 365 ව්ලොග් එකක් කරන්න තරම් රිස්ක් එකක් ඔයාලා ගත්තා.කන්ටෙන්ට් හදන අයට ඔයාලා හොද ගැම්මක් අරන් දුන්නා. දවසක හම්බවෙලාම අපි කතා කරමු. ආදරෙයි හැමදාමත් තිලිනි අක්කා,කේතක අයියා 🥰😇 මම සහන් ☺

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි මල්ලි🥰❤

  • @user-nx2py3ww7w

    @user-nx2py3ww7w

    7 ай бұрын

    @@thilininimeshi 😘😘

  • @SharDhVlogz
    @SharDhVlogz7 ай бұрын

    මම කලින් කිව්වා වගේ vlog 100ක් දවස ගානේ දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි 🗿 GG ( දිනන්න දුන්නා ) 🤎

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි මල්ලි .. මාගේම සහෝදරයෙක් වගේ හැමදේටම ඉන්නවාට🥰❤️

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    7 ай бұрын

    Gg kiynne mokkda

  • @adamandvishu
    @adamandvishu7 ай бұрын

    Congratulations 🎉 100 ට . නවත්තපු එකෙ ප්‍රතිඵලේ අදම දකින්න ලැබුනු එක සතුටුයි. අද Edit එක නම් Next Level ... ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩකටම හදවතින්ම සුබ පැතුම් ... අක්කෙ අයියේ... ආදරෙයි ❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    Thank you අපි වෙනුවෙන් ආවට .ආදරෙයි දෙන්නටම .... ❤️❤️❤️

  • @Rowena__gamage
    @Rowena__gamage7 ай бұрын

    අනේ අදනම් හරිම දුකයි...දවස් 100 ක්.අපි ඔයාලාත් එක්කම ජීවත් උනා වගේ..මොනව කරන්නද..චැලේන්ජ් කියලා content quality එක අඩු කරගන්නත් බෑනේ....ඒත් පුළුවන් තරම් ඉක්මනට ව්ලොග් දාන්න අක්කේ...අපි බලන් ඉන්නවා..ඇත්තටම හරි පාලුවක් දැනුනා ඒක කියපු වෙලේ 🙂 🎉

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    අනිවාර්යෙන්ම😍😍❤❤

  • @ishandinuka4653
    @ishandinuka46537 ай бұрын

    අක්කේ ඔයා එහෙමනම් දවස් දෙකකට සැරයක් හරි දාන්න.කද්දි බලන්නෙත් අක්කගේ එව්වා නැත්තම් කෑවේ නෑ වගේ , ආදරෙයි අක්කේ ❤️🌼

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    අනිවාර්යෙන්ම❤🥰

  • @Duvidu-official

    @Duvidu-official

    7 ай бұрын

    Atta ekanm 😁❤️

  • @DDilrukshi-gn7nq

    @DDilrukshi-gn7nq

    7 ай бұрын

    Happy l saw

  • @isharamadhushani8870

    @isharamadhushani8870

    7 ай бұрын

    ඇත්ත..🥺

  • @sasikaladananjani2104

    @sasikaladananjani2104

    7 ай бұрын

    ඇත්තක්😊

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando997 ай бұрын

    Congratulations අක්කේ..❤🎉 ඔයාගෙ හිතේ හයියෙ result එක තමාඅද වෙනකන්ම මේ තිබුණෙ.. එක දිගට vlogs 100ක්.. කිසිම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේනේ..ඔයාගෙ vlogs බලල බලල දැන් මාත් ඔයාලගෙම family member කෙනෙක් වෙලා වගේ දැනෙන්නෙ.ඔයාල හැමෝගෙම ඉදිරි වැඩ හැම එකක්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..මේ වෙනකන් හිටිය වගේම ඔයා දාන හැම vlog එකක් එක්කම අපි ඉන්නවා.. comment එකකින් හරි අපේ support එක අනිවාරෙන් දෙනවා.. පරිස්සමෙන් ඉන්න අක්කේ.. බුදු සරණයි ඔයාට..❤

  • @harshanaudara1727
    @harshanaudara17277 ай бұрын

    Aamazing video akki.......... Keep it upppppp............ ek= vlog 365 nawaththapu eka hodai.. naththam stress eka witharai...

  • @Chamod2
    @Chamod27 ай бұрын

    අයියෝ අයියෝ... දුකයි දුකයි... දවස් 100 එක දිගට බැළුවද කියලත් හිතේනවා..☹️☹️ ඒ තරම් ආසවෙන් හිටියේ.. විඩියෝ එකක් දානකන් 😢 එත් ඔයලා කිව්ව කතාවත් ඇත්ත ..ඔයාලට දාන්න දේකුත් තියෙන්න එපෑ.. ❤ ආදරේයි දෙන්නටම... අපි ඔයලාට ඔයලා හිතනවට වඩා ගොඩක් ආදරේ කරනවා...❤❤ 💞💞

  • @AlokaSapumal
    @AlokaSapumal7 ай бұрын

    Congratulations 🎉අක්කාටයි අයියටයි .ඉතුරු විඩියෝ 265 ත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට කරන්න ලැබෙන්න ඕනේ.මායි අපේ නංගියි ඔයා කීයටද විඩියෝ එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ. Good luck දෙන්නටම

  • @dilmimadushani6752
    @dilmimadushani67527 ай бұрын

    දවසට බලාපොරොත්තුවක් තිබ්බා ඔයාලගේ vlog බලන්න. ඒත් හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැති වෙනවා😢😢😢😢 කමක් නෑ.... ඔයාලට සුභ පැතුම්

  • @kasunvirantha686
    @kasunvirantha6867 ай бұрын

    ගත්ත තීරණය හොදයි...අපිට quality content ටිකක් බලන්න පුලුවන් වෙයි කියලා හිතවා ඉස්සරහට ..vlogs 100 එක දිගට කරපු එකට සුබ පැතුම් ❤❤❤

  • @janani192
    @janani1927 ай бұрын

    Congratulations❤ 100ta .දුකයි වැඩේ නැවත්තුව එකට එත් බලාගෙන ඉන්නවා ඉස්සරහට සුපිරි වැඩ ටිකක් එනකම් ඔයාලගේ...❤❤❤

  • @madurathnayaka4530
    @madurathnayaka45307 ай бұрын

    සුබ පැතුම් අක්කෙ අයියෙ ..මේ වගෙ විඩියො කරන්න දිගටම පරිස්සමෙන් හැමදෙම කරන්න ..ජේසු පිහිටයි දෙන්නටම 🎉♥️😊

  • @chathurafernando5824
    @chathurafernando58247 ай бұрын

    ඇත්තටම දුකක් තියනවා අක්කේ.කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ දවස් 100 ට ඔයාගේ video හැමදාම බලන්න පුරුදු වෙලා හිටියේ අක්කේ.කොච්චර stress එකේ හිටියත් අන්තිමට මතක් වෙනව ඔයාගේ video එකක් බැලුවනම් හරි කියලා.ඒ තරමට ඔයාගේ video බැලුවා අක්කේ.ඒත් ඔයාලගේ තීරනයට මන් ගරු කරනවා.ඊලග දවසේ නොවුනට ඉක්මනට ඔයාගේ video එකක් upload කරනකන් අපි බලන් ඉන්නවා අක්කෙ.All the best ❤🥰

  • @pasindudananjaya5397
    @pasindudananjaya53977 ай бұрын

    Congratulations 100🎉🫂😗 පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි🥰🥰

  • @sahanialanka5933

    @sahanialanka5933

    7 ай бұрын

    Congratulations akke ,ayye❤❤🎉

  • @nisalhansaka6405
    @nisalhansaka64057 ай бұрын

    congratulations 🎗❤️ 100 වෙනි vlog එකට ..ඔය දෙන්නටම ඒ තිරනේ සතුටයි දුකයි . දෙකම තියෙනවා...anyway 360 day to day නැතත් continue කරන්න අක්කේ ❤️🙏

  • @b.mHubLK
    @b.mHubLK7 ай бұрын

    පළවෙනි video එකේ ඉදලා 100 වෙනි video එක වෙනකන් ඔක්කොම බැලුවා... නියම channel එකක් තාමා පට්ට...❤😊 තව videos දන්ඩෝ...😅

  • @tharuwarnakulasuriya2426
    @tharuwarnakulasuriya24267 ай бұрын

    Congratulations🎉🎊 Nangi.parissamin hodin wade karagana yanna.adarai hamadama.budu saranai

  • @damithaliyanage1639
    @damithaliyanage16397 ай бұрын

    Good work issarahatath hoda weda one❤dukai hemoma kiyanawa wage dawase video eka mokakda kiyala bala bala inne hemadama..issarahatama yanna labewa dennatama jaya wewa🎉

  • @thenujarandinu
    @thenujarandinu7 ай бұрын

    පුළුවන් විදියට හැමදාම වගේ vlog දාමු. Good luck,Congracts🎉

  • @user-of4dq1jk9k
    @user-of4dq1jk9k7 ай бұрын

    Congratulations අක්කි 🎉❤ ඒ වගේම ගොඩක් පාලුයි ඔයාල හැමදාම දකින්න නැති වෙන එකට 😢 හැමදාම බලන් හිටිය vlog එකක් දානකම් ගෙවුනු දවස් 100 මාර ලස්සනයි ❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි😍❤️

  • @user-nf7su1co6i
    @user-nf7su1co6i7 ай бұрын

    Congratulations akke❤ 360 kart wada maarama amaaru deyak tham ayiyt dengu hwdil thiyrdi oy vlog karpu ek ek tikam athi ❤️‍🔥

  • @kaveeshameditha3197
    @kaveeshameditha31977 ай бұрын

    Notification එක දැක්ක ගමං ආවෙ haloooooo...🥺♥️ congrat 100th vlog...❤️🎉️ both of you...❤️🤗

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    Thank you 🥰❤️

  • @SMRCHOPPE
    @SMRCHOPPE7 ай бұрын

    අක්කි ඔයා කරන්න අනේ බ්ලොක්ස් අනේ ඔයාගේ වීඩියෝ බලන්න අපි බලන් ඉන්නේ

  • @shasnahaniff3737
    @shasnahaniff37377 ай бұрын

    Congratulations for 100 vlog nangi and malli.....❤❤❤

  • @M.M.V.SATHSARA
    @M.M.V.SATHSARA7 ай бұрын

    youtube එකේ මේ දවස් වල බලන එකම වීඩියෝ එකත් නවත්තනව කිව්වහම දැනෙන දුක 😪 මන් අක්කට දවසක් කියලත් ඇති Insta. එකේ 🙂

  • @hiruninimansa8681
    @hiruninimansa86817 ай бұрын

    Hamadama asawen vlog 100ma baluwa akkata kochchara prashna awath atharinna sadarana hethu thibbath akka mechchara dawas lassanata challenge eka karan awa❤❤🎉

  • @shashindradineth
    @shashindradineth7 ай бұрын

    Akkatai ayiyayai thanks 🎉🎉🎉🎉happy 100 videos

  • @ChaRuX
    @ChaRuX7 ай бұрын

    Congratulations 100 veni vlog eka venuwen 😍❤ Adareiii 💖

  • @bhagyamadumali7192
    @bhagyamadumali71927 ай бұрын

    Conragulationn අක්කි...❤ මොන වැඩේ තිබ්බත් vlog eka nm blnwamaii ❤❤

  • @chathurakavinda1243
    @chathurakavinda12437 ай бұрын

    Vlog එක දානකම්ම හිටියේ 🤩❤️

  • @Senethdinukamadumal
    @Senethdinukamadumal7 ай бұрын

    Mona unath Mara aul akke. Dawal thisse wada walata hira wela tikak ra wela oyage vdo ekak Balanna enne Mara asawen adin passe eka digata Balanna na ne eka kmk na issarahata lassana vdo tikak genna good luck ❤✨

  • @vinushcharuka5016
    @vinushcharuka50167 ай бұрын

    100 Vlogs Congratulation Akki Ayye 🥰😍😘 Edit Next Level Adarei ❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    Thank you ❤️

  • @vimukthivimukthi8882
    @vimukthivimukthi88827 ай бұрын

    අක්කේ ඔයලාගෙ 100ට සුබ පැතුම් ❤❤

  • @chereeshasandeepani4762
    @chereeshasandeepani47627 ай бұрын

    Congratulations both of you for 100 vlogs 🎉😊 oya me thrm kalayak me vidiyt vlog 100k katta kala api wenuwen krpu ekt godk thnks akke... Aye vlog ekk arn ennkn asawen bln innw hmdm... oya denn ekk hamadm sathutin parissmin inna ❤😘 Good luck❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    අනේ ආදරෙයි අපිව තේරුම් ගන්නවට💖🥰

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha63137 ай бұрын

    Congratulations 100 vlog streak 💪💪💪 Ape vlog queen 🥰🥰🥰🌹🌹🌹❤️❤️❤️

  • @sesarawijesundara
    @sesarawijesundara7 ай бұрын

    Congratulations akki 100ta, duki eth good luck issaraha wada walta

  • @user-kr3ut6wk1g
    @user-kr3ut6wk1g7 ай бұрын

    Vlog 100 baluwoo adarei❤🎉

  • @anushkadissanayake5479
    @anushkadissanayake54797 ай бұрын

    Congratulations guys for 100 Issrhta hoda content tikk krmu adarei✨️😍

  • @derikyohan2721
    @derikyohan27217 ай бұрын

    පොඩි සතුටක් එක්ක දුකකුත් තියෙනවා සතුටට හේතුව නිදි මරගෙන එඩිට් කරන්න ඕනේ නෑ කියන එක දුක හැමදාම විඩියෝ නැති වෙයි කියන එක 😢❤

  • @chamo1578
    @chamo15787 ай бұрын

    Thankyou Akke Aiye oylge නිදහසත් adu karagena apita vlgs 100 දුන්නට ❤️ ඒවගෙන් ජීවිතේට ගත්ත ඉගෙනගත්ත දේවල් සෑහෙන්න තියනවා ❤️

  • @nlaki5960
    @nlaki59607 ай бұрын

    Ieye raeth baluwa vedeo ekak dalada kiyala.. attatama duka hithuna. Daily vlog danne na kiwwama. Eth kmkna ithin content th na ne eka digtama krnna giyama.. wish krnwa dennatama. Aye lassna vlog ekk aran ennko ikmntama

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ඉක්මනටම vlog එකක් දාන්නම්කො thank you 🥰🥰

  • @myhely7888
    @myhely78887 ай бұрын

    Dukak thiyenwa 😢 eth mona karannada 😮ane akke dws 2kt saryak wth .. ada mn hithewe funny video ekk wei kiyl eth dukakuth thiyenwa video eke😢 akka ge kapavimata recpect aa ❤❤ mta hithagnna ba 100 dys oyge vlog bluwa kiyl mttnm hithennethama patn gththawge ..😢 awlk nah akka ganath hithnna epai ❤love youu adalei oy okkotama❤

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52297 ай бұрын

    Hebei akkai aiyai kiyana kathawa aththa..hemdama dakinna nethi wunata kamak neee.❤❤❤

  • @whitegossip8691
    @whitegossip86917 ай бұрын

    ❤❤❤ හැමදාමත් ඉන්නව අක්ක අයිය එක්ක.. ඔයාල මේ දවස්100 ලස්සනට කරා. 😊අඩුවක් නොදැනෙන්න.❤ එහෙනම් ආය හමුවෙමු ඊලග එකෙන්. 🎉❤

  • @user-bk4zd4yq3u
    @user-bk4zd4yq3u7 ай бұрын

    අක්කගෙ vlog නැතුව පාලුයි ඒත් අක්කයි අයියයි කරන කැප වීම ඇත්තටම ගොඩාක් වටිනව .. 100 vlog එක ට ගොඩාක් ආදරෙන් සුබ පතනව අක්කටයි අයියටයි නීරෝගී සුවය පාර්තනා කරනව පරිස්සමෙන් ඉන්න ❤❤❤😘

  • @senuri28
    @senuri287 ай бұрын

    අදත් video එක සුපිරි අක්කි අයියා❤️

  • @Bike_Pisso
    @Bike_Pisso7 ай бұрын

    අපේ පුතා කෑම කද්දි බලන්නෙත් ඔයාලගෙ වීඩියෝ.හරිම ලස්සනට ඔයාල ඒක කරනවා.සුබ පැතුම්.ජයම වේවා♥♥

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki7 ай бұрын

    Congratulations akki ❤❤❤ ඉස්සරහට lassan quality kalin wage vlog geemu akki eeka tamai hodam akki ❤❤❤❤❤

  • @kaveesha_0404
    @kaveesha_04047 ай бұрын

    365 vlog challenge eka navaththala parana vidihata video dana eka aththatama hodai.good luck.❤💥

  • @_himasha_
    @_himasha_7 ай бұрын

    Ane yaluwo serma ekat iddi shok ane 🥹 ada nam vlog eka maru issrahata lassan content karanna akke ayye 🤎 good luck love you 💜

  • @foxxyvlogs
    @foxxyvlogs7 ай бұрын

    Akke oya mage hit...hamadhama college arila ewara wunama oyage notification eka awama mara happy...akke podi podii vlogs hari dhanna...oya methek karapu dhe wunath marayi...nidhi natuwa but You Can Fly akki love You...😍😍😍

  • @dinushadhananjaya2167
    @dinushadhananjaya21677 ай бұрын

    දවසක හමුවෙලා කතාකරන්න කැමතියි ඔයාලා එක්ක❤...සුභ දවසක්.ජයවේවා

  • @venurilakshani1045
    @venurilakshani10457 ай бұрын

    Good decision..mama eye analyze Karapu deyak oyalage views enna enna adu wela..Hoda content ekak hadala Danna nangi…Good Luck ❤

  • @BOM823
    @BOM8237 ай бұрын

    Awulak na akki dawas 100k kra nee 😢😢 dawas 100k adagena apu eka nm super akkiyoo.❤❤ Api oyla ekka hamadama innwa hodada akki and ayya ❤❤❤

  • @gamingkrrish9290
    @gamingkrrish92907 ай бұрын

    Dawas 100k video danawa kiyana eka lesi nh oyala karapu de fatta 365 පුළුවන් nam danna eka dalama iwara karanna balan nathi aya nobala idi oya patan gatha de oya hariyata iwara karanna adahasak dunne good luck kohoma kalath balanwa vlog

  • @production1596
    @production15967 ай бұрын

    navaththanna hithapu eka hodai akke issara vage supiri eva tikak danna medavas 100ma baluva 😍🥰 issarahata supiri eva tikak danna

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana40577 ай бұрын

    හැමදාම හරිම ආසාවෙන් අක්කගෙයි අයියගෙයි vedio බලන්න පුරුදු වෙලා හිටියේ මම, කමක් නෑ ඔයාලා හොදින් නිරෝගිමත්ව හිටියොත් තමයි ඉස්සරහටත් next level vedio කරන්න පුළුවන් වෙන්නෙ.. කොහොම උනත් vlog100 එක දිගට කිරීම වෙනුවෙන් මම හදවතින්ම ඔයාලා දෙන්නට සුබ පතනවා❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි🥰💖

  • @hiveenkenulamillawage5419
    @hiveenkenulamillawage54197 ай бұрын

    Film එකක් බලනවා වගේ episode බැලුවේ අක්කේ 🥰🥰. පුලුවන්නම් දවස් 2 කකට සැරයක් වත් vlog දාන්න

  • @Selalabhimandra12347
    @Selalabhimandra123477 ай бұрын

    වෙනස් concept එකක් උන හින්දා Editor කෙනෙක් hire කරලා හරි 365 කරන්න තිබ්බා අපරාදෙ.. කමක් නෑ ආයෙත් කාලෙකින් try කරන්න . Vlogs stock එකක් හදාගෙන වත්. Congratulations for 100 🤩🤩🤩🤩

  • @dewmikaveesha8922
    @dewmikaveesha89227 ай бұрын

    I didn't feel like 100 days have passed, sister 🤘🔥 Whatever it is, thank you sister. Even though both of them had a lot of trouble, sister and brother, they continued to do this.🤘🤘❤❤ love you both. 💞💞

  • @uvindugunarathna1030
    @uvindugunarathna10307 ай бұрын

    Dws 100k vlog krpu ekta congrats...eka kochra amru wdk da kyla hthgnna puluwn....hbai hmdma blpu video eka nthiwena ekata nn aul...its okay issrhta lssna videos aran enna ❤

  • @shashininikeshala1365
    @shashininikeshala13657 ай бұрын

    365 challenge එකේ එකම එක video එකක්වත් මගහරින්නේ නැතුව බැලුවා...❤❤❤ පුරුද්දක් විදියට ඔයාගේ video බැලුවා.. කවදාවත් එපා උනේ නෑ... අයියා අසනීප උනත් අක්කා ඒක නැවැත්තුවේ නෑ.. මාරයි.. මේ ආපු දුරට congratulations❤. ඒත් දුකයි.. කමක් නෑ... Keepit up අක්ක❤❤

  • @purnimadeuwmini8711
    @purnimadeuwmini87117 ай бұрын

    Apu gaman niyamai ❤ Issarahata itath wada lassan gamanak yann puluwan wenn kiyl wish karanawa ❤💐

  • @lankagunawardana2373
    @lankagunawardana23737 ай бұрын

    සුපිරි අක්කෙ අද උදෙ ඉදල ව්ලොග් එක දනකන් බලන් හිටියෙ❤🎉

  • @musicwitharrow3927
    @musicwitharrow39277 ай бұрын

    Duki habai congrigulations 100ta adarei aiye akke

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආදරෙයි💖🥰

  • @yasodhadissanayake9976
    @yasodhadissanayake99767 ай бұрын

    Was waiting for the vlog...❤

  • @pasinduwathsara7566
    @pasinduwathsara75667 ай бұрын

    Congratulations for the 100th vlog Akke

  • @HashanRandima-hd7iw
    @HashanRandima-hd7iw7 ай бұрын

    Athtma niyamai...❤

  • @serasinharaveendra6646
    @serasinharaveendra66467 ай бұрын

    අනේ දවස් 3,4ක් වීඩියෝඑකක් එනකන් බලන් හිටියෙ. දැන් බලන්න දේකුත් නෑ අනේ ගොඩක් දුකයි.දැන්වත් වීඩියෝ එකක්දාන්නකෝ . රෙස්ට් කරා අැතිනේ.

  • @SudeeshaSolngaarache-yw8sn
    @SudeeshaSolngaarache-yw8sn7 ай бұрын

    Dukai thama eth kamak ne.❤❤oyala hemadama sathutin inna

  • @Studio-td4go
    @Studio-td4go7 ай бұрын

    vlog 100 beluwa ithuru tikath thibbanam thamai hoda , aulak nehe 100 hari karapu eka loku deyak jaya wewaa

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    Thank you 🥰😍

  • @sulochanamadhuwanthi7740
    @sulochanamadhuwanthi77407 ай бұрын

    100th vlog 😚💐 Congratulations akka & ayya💞✨️ issarahata yanna oyala dennata suba anagathayak🤝🫂 good luck 👍🥰💐

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun7 ай бұрын

    පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂

  • @sandarukaushan6788
    @sandarukaushan67887 ай бұрын

    Set na habai 😂 digatama karan yamu😊 heta ekak na neda yaluwe ethakota😮

  • @ama_senavirathna
    @ama_senavirathna7 ай бұрын

    100k ආවට පස්සේ ඕක වෙනවා කියලා දැනන් හිටියේ Anyway congratulations!

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka19737 ай бұрын

    අනේ අක්කේ මම ඔයලා එක්ක තරහයි. 😭😭. ඔයා එහෙනම් දවස් දෙකකට සැරයක් වත් වීඩියෝ දාන්න. 🙏🏾🙏🏾. අනේ.😢😢. Piis 😭😭😭😭

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx7 ай бұрын

    Suba pathum akkiya......akki ada lassanayi ❤

  • @kavidunimantha1120
    @kavidunimantha11207 ай бұрын

    Suba pathanawa Dannatama 100 Wani video akata Bussaranai parissanan inna

  • @hasinihewavithana6013
    @hasinihewavithana60137 ай бұрын

    Cc eke k sujavage duu roose, aiya hitiya dekkada akke Sathiyata video 3 wath oni akki adarei dennatama ❤❤

  • @user-bp7rl3gs3c
    @user-bp7rl3gs3c7 ай бұрын

    Digatama vlog danna kethaka aiye thilini akke ❤ithuru vlog 265th danako ❤🎉

  • @chamodihanshika2647
    @chamodihanshika26477 ай бұрын

    Vlog ek danakan balan hitiye akke😊❤ adath vedio ek maru..

  • @lamahewageariyawansa8366
    @lamahewageariyawansa83667 ай бұрын

    Akkandiyoo and aiyandiyoo asawen balanawa apinam epa wenna loweth amarunam kamak na oyala parissamata vlog eka enakan balan innawa budu saranai

  • @DinuthPerera
    @DinuthPerera7 ай бұрын

    Good decision guys! Keep doing good content. Quality content is the key 😍

  • @sandunsoyza1799
    @sandunsoyza17997 ай бұрын

    ඔයා මහන්සි වෙලා විඩියෝ දානවා..අපි මහන්සි වෙලා අැවිත් ඔයාගේ විඩියෝ බලලා මහන්සිය නිවා ගන්නවා ..අාදරෙයි ...සුබ ගමන්

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    Adareyi🥰💖

  • @MalishaSewwandi-xn8qj
    @MalishaSewwandi-xn8qj7 ай бұрын

    Good luck 👍 idiriyata yanna kiyala suba pathanawa 👏💞💟

  • @AbhishekaDissanayaka
    @AbhishekaDissanayaka7 ай бұрын

    Ai akkio wela gye kohoma unath adath maru🥰🥰🥰💜💜💜💜💚💚

  • @kalyanimm395
    @kalyanimm3957 ай бұрын

    Congratulations 100 vlog eka gahuwa habai dukai nawaththapu eka gana

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp7 ай бұрын

    අනේ දුකකුත් තියනවා 😢😢ඒ වුනාට ඔයාලටත් නිදහසක් නැත්නම් වැඩක් නෑනෙ ❤❤ Vlogs 100 ම කරානෙ🎉🎉හැබැයි සතියකට දෙකක් වත් වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ විතරයි ආසාවෙන් බලන්නේම😢😢😊😊❤❤

  • @Eshan_Kavishka.
    @Eshan_Kavishka.7 ай бұрын

    congrulation 100 vlog

  • @chamodisandeepani2025
    @chamodisandeepani20257 ай бұрын

    Aneeee godak dukai😢...ath kamak ne ithin ...adarei akke ❤❤❤

  • @nipunravisara9698
    @nipunravisara96987 ай бұрын

    vlog 100 ma baluwa.....akke me dawase oyalage viyadama poddak kiyannako. me wage dawasak ma enjoy karanna patta asai.

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze7 ай бұрын

    ඇඩම් අය්යා විශු අක්ක සුපිරි ඩබල එයාලත් ඉන්නවා මරූ❤❤

  • @user-kj1ti6vy9c
    @user-kj1ti6vy9c7 ай бұрын

    Kmk na akke dukak na kalin kara wagema thawa thwath creative videos akka aniwa danawa kiyala dannawa ❤ Dawas 100k eka digata videos danawa kiyanne patta gemak ❤ Gammak thama akke ❤🎉 Adarei akke hamadama oya ekka innawa❤

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini78887 ай бұрын

    365 vlogs නවත්තන එක එක අතකින් අපිට පාඩුයි . ඇබ්බැහි වෙලා වගේ මේ දවස් 100 vlogs බැලුවේ. හැබැයි ඔයාලගෙ පැත්තෙන් ඔයාලා හරි සහ ඒ තීරනේ හොදයි. ශාරද් කිව්ව වගේ මුල තිබ්බ කොලිටිය පහු පහු වෙද්දි නෑති උනා. විනාඩි 4 පවා විඩියෝස් සීමා උනා. ඒකෙන් උනේ හැමෝම විඩියෝ කොලිටි නෑ කිය කිය බනින්න පටන් ගත්ත එක. පැරදුනා කියලා හිතන්න එපා. ❤️😍

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    අපි තවත් හොදට video දාමු❤️

  • @geethmamadhubashini7888

    @geethmamadhubashini7888

    7 ай бұрын

    ​@@thilininimeshiඅනිවා අපි ඉන්නවානේ ❤

  • @ibagatheyamu
    @ibagatheyamu7 ай бұрын

    Mechchara durak apu eka gana mara respect aa aulak na aluthen karana vlog lassanata creative vidiyata karanna ona hodee 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @sudathfonseka6491
    @sudathfonseka64917 ай бұрын

    සතියකට එකක් හරි කමක් නැහැ ක්‍රියෙටිව් එකක් දෙන්න හැමදාම කෑම කනවා එක හරි යන්නෙ නැහැ ට්‍රිප් පිස්සො වගේ එයාලගේ විඩියො බලන්න හරි ආසයි ඒවගේ වෙන්න පුලුවන් නම් මේ මගේ අදහසක් විතරයි හිත රිදුනා නම් සමාවෙන්න

  • @Vikum_K
    @Vikum_K7 ай бұрын

    ending eka nm patta ada '🥰🥰

Келесі