My friends 💖 හොඳම යාළුවො ඔක්කොම එකට 😀🙌🏽

Ойын-сауық

Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
Edited by
Kethaka Ayya: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZreadrs) - bit.ly/3NYqUqU
#friends #havelockcitymall #barista

Пікірлер: 551

  • @vindyatennakoon5086
    @vindyatennakoon50866 ай бұрын

    Fashion නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැලපෙන fashion කරන්න ඕන. Thilini ගෙ figure එකට ගොඩක් style ගැලපෙනව.👍 හැබැයි makeup එකනම් light වැඩියි. සුදු ගතිය අඩු කරල තමන්ගෙ natural colour එකෙන්ම makeup කරන්න.

  • @geethmiperera4277
    @geethmiperera42776 ай бұрын

    Make up එක ලස්සනයි. චුට්ටක් light වැඩී. Tan skin එකට ගැලපෙන foundation එකක් ගමු. ඒක පුරුදු වෙද්දි හරියයි. Lip color එක හරිම ලස්සනයි. Fashion කරන්නෝන. ලස්සනට ඉන්නෝන❤ අඩුපාඩු ඉක්මනට හදාගත්තම ඔයා use කරන makeup brands, tutorial අහන්න ගනිවී කට්ටිය

  • @methayagunawardhana4580
    @methayagunawardhana45806 ай бұрын

    තමන්ට කැමති දේ තමන් කරන්න් ඔනේ.තමන්ට ලස්ස්නයි කියලා හිතෙන දේ අදින්න ඔනේ ❤ කවුරුත් කියන විදියට ජීවත් වෙන්න් ඔනේ නෑ

  • @SinethOfficial
    @SinethOfficial6 ай бұрын

    මම ආසම Content Creators ලා කීපදෙනෙක්. අනිවාර්යයෙන් වෙලාවක අක්කයි අයියයි එක්ක Vlog එකක ඉන්නවා❤🔥

  • @jananimadushani4375
    @jananimadushani43756 ай бұрын

    අද අක්කගෙ makeup එකත් ලස්සනයි .Dress එකත් ලස්සනයි😍

  • @nnhideas7234
    @nnhideas72346 ай бұрын

    ඔයා ඔය විදිහටම ඉන්න. එහෙම ලස්සනයි❤️. Kawuruth kiyana widihata wenas wenna epa. Oya oyata oni widihata inna❤

  • @chamaraperera935
    @chamaraperera9356 ай бұрын

    අදත් සුපිරි 💥💥.එත් අද පොඩ්ඩක් අවුල් වගේ දැක්කාම

  • @nilanaaluthge8463
    @nilanaaluthge84636 ай бұрын

    Keep your own unique identity akke❤

  • @SDAGAMING43215
    @SDAGAMING432156 ай бұрын

    ඔයා ලස්සනයි අක්කේ ඔයාට මේකප් එච්චර set වෙන්නේ නම් නැ වගේ 🙁 මන් කිව්වේ ඉතින්. ඔයාට ගැලපෙනවා කියලා හිතෙන දේ ඔයා කරන්න කාගෙවත් කීමට වැඩ කරන්නේ නැතුව 😅❤️

  • @pavaninimesha7731
    @pavaninimesha77316 ай бұрын

    ඔයාට මේකප් සෙට් ඒත් පොඩ්ඩක් අඩුවෙන් කරන්න අක්කෙ මොකද skin clr එකට සෙට් වෙන foundation cream එක ඔයා තාම select karagena na wage ලස්සනයි ඇඳුම 😁❤ කොන්ඩෙත් එක්ක ලස්සනට ඔයාට ෆැශන් කරන්න පුලුවන් 😍 Good luck akke ❤

  • @senu2005
    @senu20056 ай бұрын

    Wow akke e out fit eka 😮super ❤thawa chuttak mekup eka adu krnn 🎉..mara cute appa

  • @manojvlog5856
    @manojvlog58566 ай бұрын

    You tube සල්ලි හම්බෙන කොට පොශ් වෙන්න ගිහින් අනෙ මන්දා quality එකට තමයි මිනිස්සු sub කරෙ ජය වෙවා❤

  • @_himasha_
    @_himasha_6 ай бұрын

    Self mekup walata @Smutha deepak meyag yt chanel ek maram helpfull math godk dewal igen gatta , foundation dala krna heavy meakup ekkt wada no meakup look ekk akkat matching , foundation ekk wenuwt BB cream ekk use kranna , light lips tik , light blush ekk akkat matching kiyl hitenw mt 💚

  • @Thakshi899
    @Thakshi8996 ай бұрын

    එකම විදිහට ඉන්නත් බැ නෙ අක්කි . ඔයා ලස්සනයි . හැමදාම අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඔනි චාම් කෙල්ලෙක් වගේම ෆැශනබල් කෙල්ලෙක් වගේ ඉන්න පුළුවන් ලස්සනක් ඔයාට තියෙනවා 😘💕❤️

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thanks you 💖😍

  • @janitha3494
    @janitha34946 ай бұрын

    අද makeup ලස්සනයි.❤ පුළුවන් තරම් charm කරන්න. ඔයාගේ natural beauty තියෙනවා. එනිසා චුට්ටයි makeup ඕනේ

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    🥰🥰

  • @sasankakasun
    @sasankakasun6 ай бұрын

    Good one! Dila and Niko♥️

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team6 ай бұрын

    මට තියෙන ලොකු හීනයක් තමයි ඔයාල ඔක්කොම එක්ක දවසක් විනෝද වෙන එක ❤😢🎉🎉

  • @dinindukodikara7379

    @dinindukodikara7379

    6 ай бұрын

    Me too

  • @Nayanatharaaa

    @Nayanatharaaa

    6 ай бұрын

    Mee toooo

  • @chamodihanshika2647
    @chamodihanshika26476 ай бұрын

    😊❤ lassani akke..adth vlog ek..maru..chamar ayyth goda kalekin innwa

  • @tutu07281
    @tutu072816 ай бұрын

    අයියෝ අක්කේ අපි පෙරේදා කොලබ ආවේ ඔයාලාව සෙට් වෙයි කියල හිතුවේ 😢❤

  • @RandimaDilhani-mr5ei
    @RandimaDilhani-mr5ei6 ай бұрын

    niyamai akki ada vlog eka❤❤😊😊

  • @Himath_Hasaranga
    @Himath_Hasaranga6 ай бұрын

    යෝ යෝව්ව් 😍 ආයෙත් දවසක සෙට් වෙමූ... 🥳❤️✨

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Aniwaryenm💖😍

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka17416 ай бұрын

    අද ඔයා ලස්සනයි. ඒත් කලින් ඉදපු විදිය ලස්සනයි. තව ටිකක් චාම් වෙන්න.

  • @niradilalanka8370
    @niradilalanka83706 ай бұрын

    Mehemi akka foundation eki powder eki balance vend gnd nathm sudu vadi venv eka akkage skin tone ekt matche na kambula depatha tikk rosa krnd ethkot hari

  • @lavnrosha5296
    @lavnrosha52966 ай бұрын

    අක්කේ ඔයා අද මාර ලස්සනයි❤,මේකප් එකේ foundation එක මුලු මූනටම ඇප්ලයි කරන්නෙපා,මේ මුල නිසා එහෙම තමයි,ටික දවසක් ඔයාටම තේරෙයි මුලු මූනටම මේකප් ඕනි නෑ කියලා,පුලුවන් තරම් අයි ලයිනර්,eyebrows,lipstick,blush,මේ ටික විතරක් ගාන්න,හැමදාම එකම විදිහට ඉන්න ඕනි කියලා නීතියක් නෑනේ🥰 ඉන්න ටිකේ ලස්සන අදින්න.පුලුවන් තරම් ලස්සනට ඉන්න ඕනී🥰දෙයක් කියන්නද අක්කේ,ඒත් මම අර කලින් හිටපු තිලිනි අක්කට ගොඩක් ආදරෙයි,එයා හරිම චාම්🥰

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you ආදරෙයි ❤

  • @DTBi846
    @DTBi8465 ай бұрын

    Makeup eka lassanai akkiyo❤ Oya dn lassana wela 😊 Vlogs danna puluwn hamavelavakama 🎉 Adarei Akki and Aiya🤗

  • @BandaKorea
    @BandaKorea6 ай бұрын

    0:25 කලින් එකත් වරදක් නෑ අදත් ලස්සනයි. 💄Makeup කොහොමත් හැමදාම එකම විදිහට වඩා වෙනස් වෙනස් විදිහට දාන එක හොදයිනෙ.❤️❤️

  • @malindumethsara6635
    @malindumethsara66356 ай бұрын

    4:32 අද ලස්සනයි පවනී .. ❤️🥰🥰🥰🥰🥰

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you මලිදු 😍

  • @Nayanatharaaa
    @Nayanatharaaa6 ай бұрын

    Vdeo eka blala iwr wenkota podi nupurdu kmk dnuna. Wenda blpu chanel ek nemeith wge. Great work. Aluth wnnpai aluth aurdde. Hamdema wge wens wla. Thilini akka lassnai. Cmntzwla depattatama cmnt krl thynw mnssu. ✨ mn hithnne api mechchra kal thilini akkw dkke harima lassna charm kellek wdyt. Ithn ekprm me change ek accept krnn amru athi. Eth oya hri lssna chuti panchiyek wge. 🐰 Good luck guys ♥️

  • @pathumdivyanga9547
    @pathumdivyanga95476 ай бұрын

    ada vlog eka supiri 😍

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51106 ай бұрын

    Oyage muna wenasa hodata penawa .kali video ekata hitiya vidiha hodai.tharaha wanna epa mehama kuwa kiyala 😊❤❤😊

  • @MJJNamalDias
    @MJJNamalDias6 ай бұрын

    නංගිගෙ පෙනුම වැඩිදියුණු වෙලා දැන්... කේතක මල්ලි ඉක්මණට සනීප වෙන්න...!

  • @Nethuki_Fernando
    @Nethuki_Fernando6 ай бұрын

    Guys don’t give hate. If someone trying new things u should be happy she is happy. We all like to try new things. She is really looking beautiful don’t tell negative things. If she like this way thats her life guys don’t hate. I personally like her new look. The society is really different know u guya will tell don’t dress blh blh but sometimes some people ignore and feel left out because of there dressing sense. Thats true that u shouldn’t change ur self because of other people but ig she like this way. She is looking really beautiful. Don’t get negative things sis❤ try new things and enjoy your life👉🏻👈🏻💗

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Love you ❤❤

  • @DiveHive

    @DiveHive

    6 ай бұрын

    🥂

  • @DaysofDilshan
    @DaysofDilshan6 ай бұрын

    K24 නම් මරු 😊

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ආයෙත් දවසක කට්ටියම යමු❤️❤️

  • @user-fc7xe7dg7g
    @user-fc7xe7dg7g6 ай бұрын

    දවසක අනිවාර්යයෙන් ශාරද් අය්යව හම්බෙනව 🥺💘 පට්ට fan කෙනෙක් (ශාරද් අය්ය reply එකක් දායි කියල බලන් ඉන්න මන් 🥺)

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ඉන්න mention කරන්න @sharadh

  • @user-fc7xe7dg7g

    @user-fc7xe7dg7g

    6 ай бұрын

    @@thilininimeshi 🥺🧡

  • @miiyaboi

    @miiyaboi

    6 ай бұрын

    me too❤

  • @SharDhVlogz

    @SharDhVlogz

    6 ай бұрын

    Hi yaluweer

  • @Pubg_629

    @Pubg_629

    6 ай бұрын

    @@SharDhVlogzbig pan oyawa blnneth sanurage tiktok acc eken

  • @sakunisaumya363
    @sakunisaumya3636 ай бұрын

    සපුනි අක්කලා කෝ..😢

  • @menolijayatunga6332
    @menolijayatunga63326 ай бұрын

    අක්කා අද dress එකට හරිම ලස්සනයි. 🥰🥰🥰 Lovely Girl ❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ❤❤

  • @user-xp9ie9tv8b

    @user-xp9ie9tv8b

    2 ай бұрын

    😂

  • @jayangaranganath
    @jayangaranganath6 ай бұрын

    යාළුවො ඔක්කොම Ekka එකට Vlog Karaddi Lassanai Akke 💖

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ඒකනම් ඇත්ත🥰

  • @prabodanichandrasiri6527
    @prabodanichandrasiri65276 ай бұрын

    Ane akki oyage trouser eka gaththe kohinda.eka hari lassanai oyata 🥰

  • @Cookingjoy69
    @Cookingjoy696 ай бұрын

    අක්කා අද මාරම ලස්සනයි 😍❤️

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you 💖

  • @user-tk3tf5rw4c
    @user-tk3tf5rw4c5 ай бұрын

    Ane akki oya marama kathayi ..... ....... ... pissuda lassanayi manike ❤❤❤

  • @dragontechkingdom5143
    @dragontechkingdom51436 ай бұрын

    makeup nati issara idhapu polawe payagahala idapu kellek wage idapu thiliniwa aye ona

  • @hiruninethsarani3953
    @hiruninethsarani39536 ай бұрын

    Blouse එක හරිම ලස්සනයි අක්කා..❤ Vlogs වෙනදටත් වඩා හොඳයි. හැමදාම නැති එක ගැන නම් දුකයි. ඒත් හැමදාම කරන්න අමාරුයිනෙ. මුල්ම කාලෙට වඩා දැන් vlogs ලස්සනයි.. ඒ වගේම ඔයත් fashionable වෙලා.. ❤❤ ඔයා හරිම friendly girl කෙනෙක්. හැමෝම එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා. Makeup එකත් සේරම හොඳයි. ඔයාට match වෙනවා.. දිගටම makeup කරද්දි තවත් ලස්සනට පුළුවන් වෙනවා ❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ආදරෙයි නංගී ❤

  • @charithudayanga6871
    @charithudayanga68716 ай бұрын

    Jaya Wewa Akki

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe79666 ай бұрын

    Aneee akke oya hari lassanai , dn , adarei dennatama ❤

  • @user-ut2mn6iq6w
    @user-ut2mn6iq6w6 ай бұрын

    ඉස්සර වීඩියෝ වලට තමා කැමති

  • @kavindiimasha6406
    @kavindiimasha64066 ай бұрын

    love you akki .oyalage vidio ekak enakan balan idiye ........ man podi deyak kiyannam tharaha wenna epa habai akkigr lipstik eka red eka wadi wage akki pink ekak try karala balala apitath kiyanna akkita hoda eka

  • @techbox1308
    @techbox13086 ай бұрын

    set eka 💚💚💚💚

  • @Suwimali93
    @Suwimali936 ай бұрын

    කාලෙකින් වීඩියෝ එකක්....දවසගානෙ ගානෙ නැත්තෙ ඇයිද බැලුව..😵‍💫😵‍💫❤️🌹

  • @maleeshas1835
    @maleeshas18356 ай бұрын

    Akka pddk powder wedie...tikk peach color yana lipstick try krl blnn...oya hari lassnai akka😍

  • @sesarawijesundara
    @sesarawijesundara6 ай бұрын

    Lassanai Akki oya vlog nam niyami adarei ❤❤❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ආදරෙයි🥰

  • @user-bq5pu7gt7t
    @user-bq5pu7gt7t6 ай бұрын

    Godak aya kiuwata akki wenas wela kiuwata mtanm ehema nhe ( adina aduma branded unu paliyata minisu manina bhe nae)habai akki hitiyata wda succes wela mta nm pata sathutui😊

  • @ChaRuX
    @ChaRuX6 ай бұрын

    කාලෙකින් 😚 සුපිරි සුපිරි 😍❤😚🥰

  • @HD-pr3by
    @HD-pr3by6 ай бұрын

    Akki muna sudu karann yan epa. Adina widiya lassani ❤

  • @NethukiSakithya
    @NethukiSakithya6 ай бұрын

    අක්ක අද ලස්සනයි අනේ❤

  • @hasharanethmini5084
    @hasharanethmini50846 ай бұрын

    Ee outfit ek😍අක්ක මාර ලස්සනයි❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you 💖

  • @enokadissanayaka8545

    @enokadissanayaka8545

    6 ай бұрын

    💯

  • @viduwa314
    @viduwa3146 ай бұрын

    Ada maru video eka wensma vidihta thibba 💗

  • @Sanduvlogs15
    @Sanduvlogs156 ай бұрын

    ලස්සනයි අක්කියෝ ❤️🥰

  • @sumudurabel7505
    @sumudurabel75056 ай бұрын

    Thilini, there’s no argument that life need updates and new things. It’s ok to try what we like and that’s the only way to figure out true essence of life :) but, many (including myself) watches you for your uniqueness ; your innocence & authenticity particularly! Please don’t lose that trying to be mainstream! :)

  • @nisheladewasinghe322

    @nisheladewasinghe322

    6 ай бұрын

    including me either 😢

  • @DiveHive

    @DiveHive

    6 ай бұрын

    Real question is how did you manage to measure uniqueness, innocence and authenticity of a person through a virtual documentation? Plus what has changed overtime affecting above mentioned innocence, authenticity etc ?

  • @sumudurabel7505

    @sumudurabel7505

    6 ай бұрын

    Chill! And easy now. Whether you like it or not we all have our ways of judge someone for their uniqueness and authenticity. Accordingly we select what to watch and not. you don’t go and watch every Tom Dick and Harry noh? You select the ones who like. In my opinion, Thilini is on top of that list (my list - not yours). I’ve been feeling her content becoming mainstream, hence the comment for her. Her potential is way beyond and I really hope she doesn’t lose it. :) In vain if she does! I’m not talking about her makeup and outfit - she’s free to do anything, it’s a free country and she gets to try out everything she wants. Who are we to tell that!

  • @DiveHive

    @DiveHive

    6 ай бұрын

    @@sumudurabel7505 well! It’s rational now with the way you’ve clarified.

  • @sumudurabel7505

    @sumudurabel7505

    6 ай бұрын

    Be open minded - you will be clarified with all the comments that you’re against of. :)

  • @himashidhananjaya3046
    @himashidhananjaya30466 ай бұрын

    Jiwath wena tika kale thamant kamthi hoda dewal karala jiwath wenna..jiwithe widinna..thawa kenekta haniyak naththan oya asa widiyata inna..oya lassana wela.

  • @Isalavuthsara
    @Isalavuthsara6 ай бұрын

    Add Eke mecup eka set 💝

  • @videocook9311
    @videocook93116 ай бұрын

    මරු ආ... කලින් video එකේ ඉල්ලපු vlog එක දුන්නට ❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    ❤️❤️

  • @sahaninimesha9895
    @sahaninimesha98956 ай бұрын

    Wow dan marama lassnaii❤

  • @SenuriDissanayake-uw8cx
    @SenuriDissanayake-uw8cx6 ай бұрын

    Aneee u looks sooo cute❤❤

  • @ItzGanidhu
    @ItzGanidhu6 ай бұрын

    අද VLOG එක නම් මරු Ayye...🔥ඔක්කොමලා ඉන්නවා නේහ්❤😍

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you මල්ලි ❤

  • @sasidupabasara6690
    @sasidupabasara66906 ай бұрын

    Kethaka asarana wei wage😢

  • @Suwimali93
    @Suwimali936 ай бұрын

    ඔයා මේකප් try කරල බලන්න තව..හරියන මේකප් එක සෙට් වෙයි ඉක්මනින්. කොහොමත් ලස්සනයි .. ඔයාට මේකප් චුට්ටක් වත් නැතුවත් ඇත්තටම ගොඩක් ලස්සනයි ..එක එක්කෙනා දකින,හිතන විදිහ වෙනස්නෙ පැටියෝ..මේ මගේ අදහස... ඔයා ලස්සන හිනාමලක්...❤️ දුර ගමනක් දවසක ලස්සන කෙල්ල.

  • @NadunNimatha
    @NadunNimatha6 ай бұрын

    Video on akki😊

  • @prabashani2241
    @prabashani22416 ай бұрын

    Thilini oya ada harima lassanai😍😍😍❤

  • @frifire4760
    @frifire47606 ай бұрын

    මේකප් නැතිව හොදයි කියන අය කෝ ❤️🙂

  • @Hunt_SAICO_

    @Hunt_SAICO_

    6 ай бұрын

    Inno

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    🥹

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22026 ай бұрын

    Food Challenge එකක් ඕනේ

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Karamuu💖🥰

  • @Ceylonwalkers
    @Ceylonwalkers6 ай бұрын

    එහෙම යාලුවො හරි වාසනාවන් ❤

  • @user-imasha_sewmini
    @user-imasha_sewmini6 ай бұрын

    ඉස්සෙල්ලා වගේ ඔයලාගේ video වල quality එකක් නෑ. මොක උනත් අපි ආසම පරන හිටපු පිස්සු තිළිණිට

  • @user-ux6ej4zt9c
    @user-ux6ej4zt9cАй бұрын

    අක්කේ අයියට දඩයක් දාන්න හෙල්මට් එකකට ❤😊 අක්කි මාර ලස්සනයි අනේ ❤

  • @heshu9728
    @heshu97286 ай бұрын

    Akka balapu carnage out fit dekama perfect 😍😍

  • @malliplaysGAMES
    @malliplaysGAMES6 ай бұрын

    Lassanayi akki❤

  • @sahanyanikeshani9257
    @sahanyanikeshani92576 ай бұрын

    Akki chuttak powder eka adu krnna oyage colour ekt set powder ekk dammama aththatama oyawa cute patata penawa ❤ ❤

  • @nairobi6424
    @nairobi64246 ай бұрын

    Akki oyata natural widihiya thama hoda meakup danawanam akkita galapena shade eken meakup thoraganna 😊

  • @user-db2lf2nh1n
    @user-db2lf2nh1n6 ай бұрын

    Akki ada patta lassanay adunuth lassany sapththu dekath lassanay akkala mara widihata enjoy karanawa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊

  • @sanathkumara4892
    @sanathkumara48926 ай бұрын

    ඒ වෙනස මාර ගති❤

  • @RHSVS
    @RHSVS6 ай бұрын

    Outfit eknm hrima lassanai..eth akke makeup tikk thawa adu krnna..foundation eka skin color ekata gelapenna ganna ❤ love you guys😍

  • @nininaturecollection
    @nininaturecollection6 ай бұрын

    Another Lovely Day 😘😘😘😘❤️❤️❤️🥰

  • @PNDDIAS-db3lb
    @PNDDIAS-db3lb6 ай бұрын

    Akkage lassana 😮❤

  • @amilakumara874
    @amilakumara8746 ай бұрын

    Akkai marama lassanai ane❤❤❤

  • @yamishaanjani6223
    @yamishaanjani62236 ай бұрын

    SET EKAMA EKA THENAKA ADA ❤🎉

  • @Hasarachamodi-km7sd
    @Hasarachamodi-km7sd6 ай бұрын

    අක්කා අද මාරම ලස්සනයි ❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o6 ай бұрын

    Maru akki video aka 💕😘❤️😘😘 i

  • @Ck..Official
    @Ck..Official6 ай бұрын

    Thilini akki posh wela...lassanai akki baboo...kawruth kiyana dewal ahanna epa oyata oyawa lassanai nm oya kamathi widiyata inna....😘😘

  • @kalpakal6631
    @kalpakal66316 ай бұрын

    කාලෙකින් නෙහ් 😉❤ View 3i First comment ✌️😁

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    😍❤️

  • @user-gx4oj4fr4q
    @user-gx4oj4fr4q6 ай бұрын

    දැන් අපිව අමතක වෙලා 🥺🥺🥺❤‍🩹❤‍🩹😔😔😔😭😭😡

  • @55147258369
    @551472583696 ай бұрын

    Modelling wadak patan gamutheeee 🤩🤩🤩🤩

  • @niradilalanka8370
    @niradilalanka83706 ай бұрын

    Goda kalekin balagen hitiye❤

  • @SanukaDev
    @SanukaDev6 ай бұрын

    Oii අක්කෙ Gym Outfit එකට ලස්සනයි හලෝ ❤🙌

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you 💖

  • @nlaki5960
    @nlaki59606 ай бұрын

    Lassani ada outfiteka.mekup eka powder wage eka wenas kala nm hri wage kiyalath hithenwa. Makeup gana danna kenek gen ahala oyata match wena products ganna akke. Anyways lassanai vedeo eka.

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you 💖

  • @hirangurusingha4503
    @hirangurusingha45036 ай бұрын

    අක්කා ලස්සන වෙලා❤😩

  • @user-yg6ig3jd1u
    @user-yg6ig3jd1u6 ай бұрын

    Ada lassanai nangi❤

  • @user-kj1ti6vy9c
    @user-kj1ti6vy9c6 ай бұрын

    Ammooo athi ynthm vlog ekak dala akka ❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    🤭🤭

  • @chandilsampaya4393
    @chandilsampaya43936 ай бұрын

    Ambee Akka ge lassana 🫶🏻🫶🏻

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha6 ай бұрын

    වීඩියෝ එකක් නැද්ද කියලා අහන්න යූටියුබ් එකට ආවෙ. එතකොට දැක්කෙ වීඩියෝ එක

  • @thilinisherine5410
    @thilinisherine54106 ай бұрын

    Etthatama godak lasanai ohoma adidi mekup ekath aulak ne lasanai hama dama ekama widiyata inne nethiwa wenas unama lasanai ❤❤❤❤❤

  • @jiweshperera3397
    @jiweshperera33976 ай бұрын

    Nice vlog❤

  • @thilininimeshi

    @thilininimeshi

    6 ай бұрын

    Thank you 🥰

Келесі