අම්මෝ Kandy ගිහින් අපිට උන දේවල් 😢❤️

අම්මෝ Kandy ගිහින් අපිට උන දේවල් 😢❤️
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
83/365
#365vlogschallenge #kandy #vitopizza

Пікірлер: 340

  • @sltecmaster
    @sltecmaster

    ලගටම ඇවිත් ගිහින් 😁💙

  • @mashi9212
    @mashi9212

    තිලිනි නංගි කේතක මල්ලි පුදුම කොල්ලෙක්, ඌ නම් සිරාම හිත හොද කොල්ලෙක්, මොකද දන්නවද මගේ husband එහෙම අර බෑග් එක නැති උන වෙලේ හිටිය නම් බැනුම් කෝටියයි, ඒත් ඔයාට හම්බෙලා ඉන්නෙ රත්තරන් මහත්තයෙක්, එයා කිව්වෙ බය වෙන්න එපා බෑග් එක හම්බෙයි ඔයා හිතල කලේ නෑනෙ කියල ❤❤❤❤

  • @hasithkaushi8052
    @hasithkaushi8052

    Restaurant එකේදී Sharadhage එහා පැත්තේ ඉදපූ Boy වගේම කෙනෙක් 2023/11/17 Passport office eke ඉදියා... 5148 Token number එක... 😁 නිකමට වගේ කිව්වේ Guys 😂😁

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255

    නුවර මිනිස්සු කොහොමත් හොදයි අයියේ.ඒ මිනිස්සුන්ගේ හිත් නුවර වගෙම ආදරණීයයි ❤😊

  • @Lofimusic548
    @Lofimusic548

    Thilini අක්කේ O/L result ආවා අද. ඉහලින්ම පාස් අක්කේ අක්කා නම් සුපිරියක් තමා

  • @user-uz4bk9gp6d
    @user-uz4bk9gp6d

    ❤🥺 ලබන මාසෙ ඒලේවල් 😁,ඒත් අක්කගෙ ව්ලොග් එනකම් බලන් ඉන්නව හැමදාම🥰

  • @llasithanusara1923
    @llasithanusara1923

    පීරිස් වත්තේ ආනන්ද මාමා පොඩි ශොට් එකක් දාලා වගේ 😂(මොනා උනත් නිහතමානී මිනිහෙක්❤️) අපිට ඔහොම උනානම් ලේ බඩ යනවා 😂😎🖐️

  • @jayawarna02
    @jayawarna02

    අක්කා මන් අද ruhuna marine science තේරුණා මන් stress එක නැති කරගන්න බැලුවේ ඔයාගේ video ගොඩාක් ස්තූතියි ඔයාටත් කියන්න හිතුණා❤

  • @chamithharshana8963
    @chamithharshana8963

    නුවර ලස්සනයි සිතලයි නිසා තිලිණි නන්ගිට බැග් එකත් අමතක වෙලා❤❤❤ බැග් එක හම්බුන එකටනමි සතුටුයි

  • @supunpriyanga3371
    @supunpriyanga3371

    නුවර ඇවිල්ලා ට්‍රැක් පැන්නෙ නැත්තන් වැඩක් නෑ😂😂

  • @Mycraftbox297
    @Mycraftbox297

    නුවර මිනිස්සු හරි හොඳයි .දවසක් ගම්පොල ඉඳන් නුවරට එන කෝච්චියෙදි මගේ බෑග් එක වැටිලා.කොළඹට එන කෝච්චියට නැග්ගා ට පස්සේ මං එක දැක්කෙ .කොළඹ කෝච්චිය පිටත් වෙන්න ලං වෙලා තිබ්බෙ .අයෙ ඒ කෝච්චිය ලගට යද්දි ගාඩ් අංකල් කිව්ව කෙනෙක් ඒක ඇහුලුවා ඔෆිස් එකට දෙනවා කිවුවා කියලා.ඔෆිස් එකේ බෑග් එක තිබ්බා.ඒකෙ තිබුණා මගේ ෆෝන් දෙකයි,අක්කගෙ ෆෝන් එකයි,පර්ස් එකයි කොළඹට යන්න ගත්තු ටික ටුයි.ඒක හම්බ වුණ නිසා අර කෝච්චියේ ම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වුණා .මං අදටත් ඒ බෑග් එක අහුලල දීපු කෙනාට කෙනාට ගොඩක් පින් දෙනවා.❤❤

  • @hirushisadunika3126
    @hirushisadunika3126

    චාමර අයියා ඉන්න නිසා අද මං සතුටින් ❤

  • @MJJNamalDias
    @MJJNamalDias

    දුර ගමනකට කේතක මල්ලි දැන් fit නේද?

  • @LillyKalani
    @LillyKalani

    බෑග් එක හම්බුනාම මටත් සතුටුයි වගේ 😁❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555

    නුවර මිනිස්සු කොමත් හුදයී 😌❤️‍🩹

  • @THE_IZUN
    @THE_IZUN

    අඩෝ වරකාපොලින් නෙ ගිහින් තියෙන්න්නේ❤❤ ලගටම ඇවිත්

  • @minzza__boy
    @minzza__boy

    Oya wage මිනුස්සු අඩුයි ඒ අංකල්.ට respect ❤

  • @Yasiru_ranmina
    @Yasiru_ranmina

    වරකාපොල අපෙ ගම🥺❤ලගටන ඇවිත්නෙ

  • @SlBusLk
    @SlBusLk

    අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි අක්කි🤩😍

  • @madurarajitha
    @madurarajitha

    98.7k 😘❤️ ඉක්මනට 100kගහමු , ඔයල meet වෙන්න පුළුවන් giveaway එකක් ona 🫶😁❤️

Келесі