එකට කාල බීලා අපේ ජීවිත විනාස කරන්න පුලුවන් නයි අපි අතර ඉන්නවා 😳🤔SHALANI THARAKA - POWERED BY NDB 🌷

"එකට කාල බීලා අපේ ජීවිත විනාස කරන්න පුලුවන් නයි අපි අතර ඉන්නවා
ලග ඉදගෙන හිනාවෙන ගොඩක් අය යාලුවො නෙමෙයි
මේ හැමදේටම බලපෑවෙ ඉරිසියාව😳😳🤔”
රගපෑ හැම නිර්මාණයක් තුළින්ම
පුංචි තිරයේ සිය රංගන ප්‍රතිභාව මැනැවින් ප්‍රකට කළ
සම්මානනීය ජනප්‍රිය රංගවේදිනී
ශලනි තාරකා
සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
මේ ඇය සිය විවාහයෙන් පසුව ප්‍රථම වරට මාද්‍ය හමුවේ කරන විශේෂ හෙළිදරව්වයි👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
Shalani’s make up and dressing by
Danushka Kumar
Shimmer Salon - Colombo and Panadura
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#shalanitharaka
#shalanitharuka
Shalani Tharaka, the renowned and award-winning actress, graces our screens with unparalleled talent and charisma. In this exclusive media interview, she unveils her artistic journey, showcasing a captivating repertoire of performances that have left audiences in awe. From her early breakthrough roles to recent critically acclaimed projects, Tharaka has consistently delivered stellar performances, earning her a well-deserved spot among the industry's elite.
As an artist who has seamlessly transitioned across genres, Tharaka's versatility shines through in each portrayal. Her ability to bring characters to life, coupled with a nuanced understanding of emotion, has garnered her widespread acclaim. From intense dramas to light-hearted comedies, she has left an indelible mark on the cinematic landscape.
This interview also delves into the personal realm, offering insights into Tharaka's life, including her much-discussed marriage to Nihatha Salgado last year. Beyond the glitz and glamour, Tharaka shares candid moments, reflecting on the balance between her public persona and private life.
In this Shalani Tharaka's career and personal journey, readers gain a comprehensive understanding of her noteworthy performances and the intriguing facets of her life. Dive into the world of this celebrated actress as she opens up in this exclusive interview, providing a glimpse into the talent and personality that continue to captivate audiences worldwide.

Пікірлер: 1 600

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial5 ай бұрын

    බොහොම ස්තූතියි හැමෝටම ❤ ආදරෙයි😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    හදවතින්ම ආදරෙයි නංගී 💐💐💐

  • @user-lf5jt5tc1f

    @user-lf5jt5tc1f

    5 ай бұрын

    Love uu shalaa❤

  • @rashikachandima7840

    @rashikachandima7840

    5 ай бұрын

    අම්මට වඩා රගපෑම ගොඩාක් ඉදිරියේ න්

  • @dulrufamily5550

    @dulrufamily5550

    5 ай бұрын

    Mn asama niliya.adarei akkii. Mn scl yaddi yaluwo mata kiuwe mn oya wage kiyala

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    5 ай бұрын

    💐❤😇

  • @udith3078
    @udith30785 ай бұрын

    ගිරිදේවී තත්පරයක් මග නොහැර බලපු කතාවක්.දක්ෂතම නිලිය මග හැරුණු සම්මානයක් ඒතරම් විශිෂ්ට රංගනයක් ඒක ❤❤❤❤❤

  • @kumarisamarakoon3045

    @kumarisamarakoon3045

    4 ай бұрын

    Aniwaryenm

  • @kumarisamarakoon3045

    @kumarisamarakoon3045

    4 ай бұрын

    Shlinita apisuapathanaws

  • @mekalachathurangipeiris7078

    @mekalachathurangipeiris7078

    3 ай бұрын

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige16285 ай бұрын

    කැළුම් මහත්තය අනිත් අය වගේ කුණු අහන් නෑ, ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කරන විදිය,

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws5 ай бұрын

    ඇත්තටම ඇය දක්ෂ නිලියක්.මම නම් කියන්නේ රංගනය කොහොම වෙතත්,හොද පවුල් ජීවිතයක් ගත කරන්න.ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න. මොන දේ වුණත් පවුල කඩා ගන්න එපා...❤

  • @PriyankaKumari-qd6ht

    @PriyankaKumari-qd6ht

    5 ай бұрын

    මම කැමතිම සත්සරනිට

  • @erandhiabeynayake8216

    @erandhiabeynayake8216

    5 ай бұрын

    පවුල කැඩුනොත් මැරෙනවද🤔

  • @Pradeepa91-jy2ws

    @Pradeepa91-jy2ws

    5 ай бұрын

    Lassana paul jeevitha gatha karana wedagath aya dannawa eka.

  • @erandhiabeynayake8216

    @erandhiabeynayake8216

    5 ай бұрын

    @@Pradeepa91-jy2ws 😂

  • @nishantha881
    @nishantha881Ай бұрын

    තමන්ගෙ සතුට තමයි හැමදේකටම වඩා වැදගත්. ශලනිගෙත් සතුට හැමදාම රැදේවා

  • @vajirajayalal4136
    @vajirajayalal41365 ай бұрын

    කිසිම පැකිලීමකින් පැටලීමකින් තොරව ලස්සනට වචන හසුරුවමින් කතාවට වගේම රඟපෑමටද දක්ෂතාවයක් ඇති ප්‍රසන්න නිළියක්❤

  • @sonyabanda6543

    @sonyabanda6543

    5 ай бұрын

    ඒක නිසා තමා වලත්ත වැඩ කරලා බේරෙන්නේ. කට කට

  • @DeshiKanAbey

    @DeshiKanAbey

    5 ай бұрын

    අමතක කරන්න එපා, එයා දක්ශ නිලියක් 😂 මේ interview එකෙත් ඒක හොදටම කරනවා 😂

  • @rehanperera3469

    @rehanperera3469

    5 ай бұрын

    ​@@DeshiKanAbey ammo ow..hodatama ragapamwa..anee anrhimata ara sachin ta wedding ekawath kiyanna beri widiyatama ragapewa😅

  • @user-yc4ft7sy7m

    @user-yc4ft7sy7m

    5 ай бұрын

    එයා දැන් Oldje.C0m එකේ වැඩ . සීයලගෙ පොලු තමා ආසම .

  • @ratawenuwenapi3269

    @ratawenuwenapi3269

    5 ай бұрын

    මුක්කුද බං ඇත්තටම උඹල.ඊර්ෂ්‍යාව ....දන්න දේකුත් නෑ .අපහාස.... ශලනි කියන්නෙ අති දක්ෂ ,නිහතමානී රංගන ශිල්පිනියක්....ඒක මිසක් පෞද්ගලික ජීවතවලට එබෙන් එපා.ඇත්ත වගේ බොරු රහ කර කර පතුරන්න එපා.මේ අන්තිම මනුෂ්‍ය ආත්මෙ වෙන්න පුළුවන්

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha86805 ай бұрын

    මම කැමති ලස්සන ගැහැනියක් (නිලිකම නිසා නෙවෙයි ) මොකද ගොඩක් අය ඇයට ගොඩක් නින්දා අපහාස කරා හැබැයි වැරදි නොකරන අය ද ඇයට අපහාස කරන්න එයාට ගැහුවේ ගල් වලින් ලස්සන ජීවිතය හදා ගත්තේ කෙනෙක් ආදරෙයි ගොඩක් සතුටින් ම ඉන්න ලැබෙන්න මුලු ජීවිත කාලේම

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    3 ай бұрын

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    3 ай бұрын

    Hamadama sathutin in a adarei

  • @mwasana6081
    @mwasana60815 ай бұрын

    ශලනි කතා කරන විදිය අහන් ඉන්න ආසයි එයා හරිම පරිණත කෙනෙක්.වැරදි කරත් නොකරත් අපිට අවලාද අපවාද ඕන තරම් විදින්න වෙනව ඒ අතින් ශලනි අද ඉන්න තැන ගැන හරිම සතුටුයි 😊❤️

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc88185 ай бұрын

    ශලනි නංගිව කතා බහට රැගෙන ආවාට ,කැළුම් මහත්මයාට අනේක වාරයක් ස්තුතියි

  • @gnanaarachchi6684

    @gnanaarachchi6684

    5 ай бұрын

    කැලුම් පුතා බොහොම ස්තූතියි. මේ දරුවා ගැන විවිධ කතා පැතිරුණ නිසා ඇයගේ මුවින්ම අහන්න ඕන උනා.ස්තූතිය

  • @NimeshaLakmali-xe1vu
    @NimeshaLakmali-xe1vu5 ай бұрын

    ගිරිදේවි ආශා කියන්නේ අමතක වෙන්නෙ නැති චරිතයක්.ගොඩක් ආදරෙයි ශලනි ❤

  • @user-sm8eo1tf3l
    @user-sm8eo1tf3l5 ай бұрын

    ජීවිතේ පලවෙනි වතාවට සම්පූර්ණ වැඩසටහනක් නැරබුවා ශලිනි ඒ ඔයා නිසාමයි. ❤

  • @nishiscakesspot6822
    @nishiscakesspot68225 ай бұрын

    සිරස කුමරියගෙ ඉදං ආස කරපු චරිතයක්‍ ඔයා නංගි . මම අක්කා ඒ කාලෙ සිරස තුමරිය බලද්දි තෝරනවා ගෙදර ඉදං . ඔයා තමා ලස්සනම ඒවගේම දක්ෂ කෙනා අපිත් තෝරපු . එදාටත් වඩා අද දිලිසෙනවා 🤩🤩

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq5 ай бұрын

    වර්තමානයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් ඔබ අක්කි...❤ කතා කරන විදිය..මාරම neatness කවුරු කොහොම කියුවත් ඇය ජීවිතය අති සාර්ථක කරගත් ගැහැනියක්💐❤😘 බය නැතුව කතා කරන විලාශය 🥺❤ ජය වේවා අක්කි💐

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha17315 ай бұрын

    ඔයා හරිම ආදරනීය කෙනෙක් ගැසු ගල් වලින් ලස්සන මාලිගාවක් තැනු ඔයාට හැමදාමත් ආදරෙයි ❤

  • @kudagamaks8493
    @kudagamaks84935 ай бұрын

    බොහෝ විට ටිජක් තද ප්‍රථිපත්ති ගැහැණු ලමයෙක්, කාන්තාවක් ළඟ තිබීමම ඔය වගේ අභූතචෝදනා ඇති කරන්න හේතු වෙනව...දිරියෙන් නැගිටින්න.ජය ලබන්න නිරතුරු වාසනා ලැබේවා ..❤️💐

  • @sumanalekamge2205
    @sumanalekamge22055 ай бұрын

    ශලනි රගපාන හැම ටෙලි නාට්‍ය මම හරිම අසාවෙන් බලන්නෙ තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරන නිලියක්.සියලු සිතුම් පැතුම් ඉටුවී ඉදිරි අනාගතය සාර්ථක වේවා . මෙම අවස්ථාව අපට ලබා දුන් කැලුම් මහත්මයා ට තුති.... මම කුවේට් .💐💐💐💐♥️❤️

  • @cuterose1179
    @cuterose11795 ай бұрын

    මම අසම කරන්න නිලියක් ඔයාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා පර්තනා කරමි ජේසුපිහිටයි ❤️❤️

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf5 ай бұрын

    ශලනි තාරකා කියන්නේ ගොඩක් නිහතමානී කලාකාරිනියක් වාසනාවන්ත දරුවන් ලැබ වාසනාවන්ත යුග දිවියක් ඉදිරියේදී ගත කිරීමට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි ස්තූතියි 🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @sonyabanda6543

    @sonyabanda6543

    5 ай бұрын

    මේකිට ලමය් හිටින් නෑ.. මිනිසු කීදෙනෙක් අතරමන් කලාද මරා ගත්තද?

  • @madushanki1172

    @madushanki1172

    5 ай бұрын

    Eka eya karagani..oya nikam denne nethiwa innako Sonya..oya kellekda kollekda dekatama nethi ekekda danne na.mona dey unath kaatwath Oma saaapa karanna epa.😊

  • @sonyabanda6543

    @sonyabanda6543

    5 ай бұрын

    @@madushanki1172 දසුන් මතකද දසුන්.මෙ පත්තිනි අම්මා උගේ ඇගේ එල්ලිලා නෝන්ඩි වුනාට පස්සේ මැරිච්ච මිනිහටත් බැන්න. දන්න විදියට ඌත් එක්ක ලැග්ගෙන ඉන්න photos දසුන්ගේ ගෑනිටත් යැව්වේ මේ අම්ම තමා !!

  • @erandimalirajapaksa3516

    @erandimalirajapaksa3516

    5 ай бұрын

    එයා වරදක් කරත් දැන් ශලනි හොද පව්ල් ජීවිතය ක් එයාට තියෙනවා .අපි ඇයට සුබ පතමු.පරන දෙවල් දැන් වැඩක්ම නෑනේ..

  • @nilukasanjeewani7273

    @nilukasanjeewani7273

    5 ай бұрын

    අනුන්ගේ දේවල් හොයන් නැතුව ඔයාගේ දෙයක් හොයාගන්න ඔහොම කියන eka හරිම නරකයි අනුන්ගේ පොල් කෙදි හොයන්න එපා තමන්ගේ පොල් පරාල තියාගෙන

  • @pramiladilani7570
    @pramiladilani75705 ай бұрын

    අද තමයි මම කැලුම් අයියගේ අවසාන වෙනකම් බලපු වැඩසටහන....✍️💐

  • @anupama123hansamali

    @anupama123hansamali

    5 ай бұрын

    ඔව්

  • @chandrikakumari2750

    @chandrikakumari2750

    5 ай бұрын

    ඇත්තටම

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    5 ай бұрын

    Meeta wada hoda aya kochchara awada kalum ayyage program ekata

  • @chandramalkanthi6047

    @chandramalkanthi6047

    5 ай бұрын

    ​ :njjjj

  • @user-wy8jr1dd3z

    @user-wy8jr1dd3z

    5 ай бұрын

    මමත් ❤

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz72615 ай бұрын

    ඇය,ඇත්තෙන්ම හරිම ලස්සන, ඒ වගේම, දක්ෂ, නිහතමානී,සුන්දර රංගන ශිල්පිනියක්.මම හරිම ආදරෙයි,දුව ඔයාට.ජේසු පිහිටයි!!!

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf5 ай бұрын

    හොද සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබෙිවා . ජේසු පිහිටයි ඔබට.❤❤❤

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r5 ай бұрын

    හරි ආඩම්බරයි......හරි නිහතමානී මනුෂ්‍යත්වය තියෙන යකඩ ගෑනියක්......හැමදාම නිහතමානී ව ජිවත් වෙන්න ......දුවේ ..❤

  • @mangalajayasekera4249
    @mangalajayasekera42495 ай бұрын

    ඇත්තටම ලස්සනට තිබුන මේ සොඳුරු සංවාදය...ජයවේවා ඔබ දෙදෙනාටම

  • @sriyanimanel6841
    @sriyanimanel68415 ай бұрын

    ලස්සනයි වැඩසටහන කැලුමි නලුවෙක්විදියට දකින්න ආසඅපි දැන් ජිවිත රගමඩලෙ ශලනි ඇත්තටම අමිමකෙනෙක් විදියට දකින්න ප්‍රර්ථනා කරනව බුදුසරණයි නිහතට ශලනිටයිදෙන්නට සතුටින් ජිවිය ගතකරන්න ලැබෙිවා 🌹🌹❤❤

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1x5 ай бұрын

    ශලනිව දැක්ක ගමන් බලන්න ආවේ. සතුටුයි ඇත්තටම. මං ආදරේ කරන චරිතයක් ❤❤ස්තූතියි කැලුම් ඔබට 🙏🙏

  • @pemakasturi
    @pemakasturi5 ай бұрын

    *ශලණි තරකා* කලා ලොවේ ප්‍රසිද්දියට පත්ව අග්‍ර ගණයෙහි කිරුළු පලදූවත්, සම්මාන පිට සම්මාන ලැබුවත් කොතරම් බුද්ධිමත් උනත් නිහතමාණී උනත් ඇය සිත තුලින් වයිර කරන චරිතයක් බවට ඇගේ කතාබස් වලින් හැගී ගියා කියල මට දැනූනා. මේ සාකච්චාවෙදි ඇගේ මුවෙන්ම පිටවූ වදන් කොටසකට ඔබ අවධානයෙන් සවන් දූන්නානම් තේරුම් ගන්න හැකිවේවි ඇයගෙ ඇතුලාන්තය කෙසේද කියා.... (නූපන් දරුවන්ටත් වයිර කරපූ කතාවක් තමයි කිය උනා වගේ)

  • @Dilru6666
    @Dilru66665 ай бұрын

    ශලනිගේ රංග ප්‍රතිභාව මැනවින් ඔප්නැංවු චරිතයක් තමයි ගිරිදේවී ටෙලි නාට්‍යයේ ආශාගේ චරිතය... හැමදාමත් ආදරෙයි ශලනි ... ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ... ජේසු පිහිටයි 🙏❤️🤩💐

  • @lahiru_jey

    @lahiru_jey

    5 ай бұрын

    මටනම් ඇත්තටම ශලනි ඔයාව දකිනකොට මතක් වෙන්නෙ Inna ගායන ශිල්පිනිය 😐😐 මං ගොඩක් ආස කරන චරිතයක් මොන කෙනා කොහි විදියට කිව්වත් මට කියන්න තියෙන්නෙ ඵල ඇති ගහට තමයි ගල් ගහන්නෙ කියලා තමයි එක් නිසා මිනිස්සු තේරුම් අරගෙන ජීවත් වෙන්න ❤ Best of luck princess 👸

  • @niluilukgoda8092

    @niluilukgoda8092

    5 ай бұрын

    😂😂

  • @user-sc3zs4ic2h

    @user-sc3zs4ic2h

    5 ай бұрын

    Iidiyddiyadare 3:38 sdarj​@@lahiru_jey

  • @keerthijayakody4374
    @keerthijayakody43745 ай бұрын

    සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේවා shalani දුවේ..තෙරුවන් සරණයි

  • @udarisaubhagya6418
    @udarisaubhagya64185 ай бұрын

    හරිම ලස්සනයි ,හරිම ලස්සනට කතා කරනවා 🥺 අහන් ඉන්න ආසයි😍♥️

  • @ruckyg3177
    @ruckyg31775 ай бұрын

    කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය ගැන ශලනි කියපු කතාව නම් හරියටම හරි. බලපු ලස්සනම නාට්ටිය, ඒ WOW එක මුලුමනින්ම හිඳිල යන තත්ත්වයට පත්වුණේ හරි වකවානුවේදි කතාව නිමා කරේ නැති නිසා. හරිම අසාධාරණයි කියල ප්‍රේක්ෂකයන් පැත්තෙන් හිතුණත් එක තැන පල්වෙන එවැනි නිර්මාණය වලින් අයින් යෙන එක තමයි හොඳම තීරණය.

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw5 ай бұрын

    ඔයා කිව හැම වචනයක්ම අැත්ත , අපටත් ගන්න ගොඩ දෙවල් තියෙනවා!!! ඔයාට කවුරැ මොනවා කිවත් ඔයාගෙ ගමන ලස්සනට සර්ථකව උනා❤ දිනෙන් දින දියුනු වෙිිවා අාදරෙයි හැමදම ශලා මැණික ❤ ඔයා අති දක්ෂම දක්ෂ කෙනෙක්❤ බුදුසරණයි❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp5 ай бұрын

    Thank you so much aadaraniya shalani kelum sir.budu saranaiy jesu pihitaiy.🙏🙏🙏🙏👍🏼

  • @leelakahadagamage9783
    @leelakahadagamage97835 ай бұрын

    Mn harima adaraya karana niliyak.....sathutama labenna onii....kiyawanna puluwn kathawak thiyena charithayak....Good luke ❤️❤️❤️❤️❤️❤️❤️adareyyyy ❤❤❤

  • @sanjanas3989
    @sanjanas39895 ай бұрын

    ඇත්තටම හැරීම පැහැදිලි katha bahak අවසාන wanakan balapu video ekak ..ඇත්තටම adrai salani manika ...කැළුම් පුතේ ගොඩක් isthuti me rosa mala සමග kala video ekata..නිදුක් නිරෝගී girgaus..labawai parthana karanava adarai dannata ma අනිවාර්යයෙන්ම salagege uaga දිවියට සියලු daviyange පිහිට asirwada ලැබේවා

  • @tharushitharushi1857
    @tharushitharushi18575 ай бұрын

    Kenek idiriyata yanwata balagena innna bari minissu inne, oya me giya wage, oyage gamana, thawath idiriyatama yanna, shakthiya, wasanawa hamadama labewaa🙏🙏🙏🙏oya godaaak lassanai ❤nangiya, adareiii godaaak, lassana , Paula jeewithayak gatha karanna, budun, deviange ashirwadaya labewaaa❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @deepawijeratne2861
    @deepawijeratne28615 ай бұрын

    නිහතමානී රංගන ශිල්පිනියk.දායක වු හැම චරිතයක් ම සාර්ථක නිරූපණයk ඉදිරිපත් keruva .ඔබ දේපළ ta ස්තුති .

  • @darshalakmal3493
    @darshalakmal34935 ай бұрын

    බොහොම අගෙයි...දක්ශතාවය පිරුනු තරුණියක්..❤❤

  • @hiruranasinghe7148
    @hiruranasinghe71485 ай бұрын

    ගිරි දේවි හි රංගනය ඉතාමත් තාත්විකයි. ශාන්ති දිසානායක මහත්මියගේ බොහෝ නිර්මාණයන්ට වස්තු බීජය වනුයේ ඉතාමත් සංවේදී මානුශීය හැගීම් සහ සමාජ ඝට්ටනයන්. ඒ වගේම ගග අද්දර ත් කාලෙකට කලින් කැමැත්තෙන් නරඹපු නිර්මානයක්. තවත් එවැනි සොදුරු, අරුත්බර නිර්මානයන්ට දායක වන්නට ඔබට ලැබේවායි මම සුබ ප්‍රර්ථනා කරමි🙏 සර් ඔයාටත් මගෙන් සුබ පැතුම් 💐💐💐💐

  • @nilukarathenayaka6621
    @nilukarathenayaka66215 ай бұрын

    Harima adari hithenawa , budusanai , paul jivethe සාර්ථක වේවා !!!! 🎉🎉🎉💖💖💖💖🎉🎉🎉

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu5 ай бұрын

    ඔයාගේ ගිරි දේවී මම බැලුවා. ලස්සනයි. ඔයත් හරීම ලස්සන වාසනාවන්ත බිරිදක්. වාසනාවන්ත අනාගතයක් වේවා ජේසු පිහිටයි ශලනි. ❤ ඔබටත් කැලුමි ඉතාමත්ම වසනාවන්ත හෙට දිනයකට දේවාශිර්වාද ලැබේවා 🙏🏻🙏🏻🌷🌷🌷

  • @sonyabanda6543

    @sonyabanda6543

    5 ай бұрын

    බැන්ද මල්ලි තමා කරුමක්කාර.. හැමෝම කාපු බනිසක් තමා ඌට ලැබුනේ 🤭

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw5 ай бұрын

    ඹබ සහභාගි වන වැඩ සටහන් බලන්න ආසාවෙන් ඉන්නෙ හරිම සතුටුයි ආදරේයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @pramudiheshani7622
    @pramudiheshani76225 ай бұрын

    බොහොම ස්තූතී කැලුම් අයියේ ආසාවෙන් ඉදපු කැදවීමක් ❤❤️

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m5 ай бұрын

    ශලනි කියන කතාව ඇත්ත සිහින ගෙනෙන කුමාරියේ අපිත් ආසාවෙන් බැලුවා ඒත් දැන්නම් බලන්නේ නෑ ඒක මගේ කැමැත්ත ශලනිට ජීවිතේ සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා කැලුම් ඔබතුමාට හැමදාමත් මම කියනව වගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබෙන්න ඕන ශලනිටත් එසේමයි ගරැත්වය රැකගෙන වැඩ සටහන මෙහෙයවන ඔබතුමාට අනේක වාරයක් තුති බුදු සරණයි කැලුම් ඔබතුමාට මෙන්ම ශලනිටත්🙏🙏🙏🙏

  • @jankirosy
    @jankirosy5 ай бұрын

    හරිම සුන්දර චරිතයක් ..දක්ශතාවයන් ගොඩාක් බහුල චරිතවත් නිලියක්.. කාන්තාවක් ❤ ආදරෙයි ශලනි..මම ආසම චරිතයක් ..ඉස්සෙල්ලාම මම බැලුවෙ අපි අපි වගේ කියන ඩ්‍රාමා එක..ඉතින් ඇත්තමයි ඔයා ගොඩාක් දක්ශයි..හැමදාමත් ඒ දක්ශතාවය තව තවත් දිනෙන් දින දියුණු වේවා ..තෙරුවන් සරණයි ශලනි..ආදරෙයි හැමදාමත් ..💖💖

  • @lalitakuwait6138
    @lalitakuwait61385 ай бұрын

    ඔයාත් එක්ක වැඩසටහන කරපු නිසා ඇත්තමයි කෙල්ලේ නිදා ගන්නේ නැතිව ඉවර වෙනකන් බැලුවා.. ඔයා හරිම හොද කෙනෙක්‌ අනාගතේ සාර්ථක වේවා කෙල්ලේ ශාලි.. ආදරෙයි හැමදාම ❤❤❤ ❤

  • @sunithaperera902
    @sunithaperera9025 ай бұрын

    ලස්සනයි සලනි ඔයාට ලැබිය යුතු සියලුම සම්මාන මේ වෙන විට ලබාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක් .ඔයා තමයි පූජාගෙන් පස්සෙ ජනප්‍රිය ම නිලිය.ලස්සනම දැනට ලංකාවෙ ඉන්න නිලිය.❤❤👸💐💐💐කැලුම් මහත්මයා ට බොහොම ස්තුතියි ,ආදරනීයයි .

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    5 ай бұрын

    මම මෙයා කැතයි කියන්නේ නෑ.මෙයාට තියෙන්නේ වෙනමම කාටත් නැති අමුතුම ලස්සනක්.හැබැයි ඉතින් මෙයාටත් වඩා ලස්සන අය ඉන්නවා.😊😊😊😊😊

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53365 ай бұрын

    ඕගොල්ලන්ගේ හරි වටිනවා ඔය රඟපාන්න රූගත කරන තැන් ඕගොල්ලන්ගේ මුදලකින් පිළිසකරන කරලා දෙන්ඩ ගන්න ගෙයක් හරි ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරලා දෙන්න ඒක බොහොම වටිනවා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta63105 ай бұрын

    මත්වෙලා වගේ දාල තිබූ වෙලාවෙ හිත රිදුණා . ඒ අමාරු වෙ වැ ටෙනවට අකමැති නිසා . ඒත් ඔක්කොම වෙඩ්න් පොටෝ බැ ලුවා. දෙන්නම හරිම ලස්සන යි. පෝරු ව හරිම ලස්සනයි . මාත් සිහින දකිමින් හිට්‍ යා මගේ දුවත් ඒ වගේ ලස්සන මනාලියක වෙනවා දකින්න . කොහොම උනත් නිලි කම ගානකට තියාගෙන කලකට අමතක කරලා හොඳ බිරිඳක් මවක් වෙන්න. ඔබට සුභ පතනවා .

  • @prasannarupasinghe7
    @prasannarupasinghe75 ай бұрын

    ආදරණීය චරිතයක් .ගෞරවනීය ප්‍රතිපත්ති වලට ආදරෙයි.සුභ විවාහ දිවියකට ආසිරි .ජේසු පිහිටයී .

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16855 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා..තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @akkaakka9210
    @akkaakka92105 ай бұрын

    තෙරැවන් .සරණයි දුවෙි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @nilminikren7843
    @nilminikren78435 ай бұрын

    Shalani is very talented actress, Strong lady. Nice to see you here. Thank you Kalum for bringing her.

  • @priyamunasinghe957
    @priyamunasinghe9575 ай бұрын

    ඔයා හරිම ලස්සනයි.ඔයාගේ පවුල් ජිවිතයට සුභපතනවා.අනේ නංගි රංගනයෙන් ඇත් වෙන්න එපා.ඔයාගේ රංගනය අතිවිශිෂ්ඨ යි

  • @nimashagamage1415
    @nimashagamage14155 ай бұрын

    සරල සිංහලෙන් කතා කරන , සිංහල කතා කරන්න අමාරැ නිසා ඉන්ටවිවි වලට එන්න නැතුව ඉන්න අය අතරේ ලංකාවෙි අද ඉන්න භාව සමිපන්න නිලියක්... ආදරෙයි ❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e5 ай бұрын

    අනේ හරිම ලස්සනයි නංගියො ඔයා අදත්. ඔයාට මිනිස්සු මඩ ගහපු වෙලාවෙ. මම ඔයාගෙ පැත්තෙ හිට ගත්ත කෙනෙක්.ඔයාව දිරි ගන්වන්න මේ වගේ කෙටි පණිවිඩ ලිව්වා. තමන් නිර්දෝෂී නිසා ඔයා ජීවිතේ ඡය ගත්තා . ඒකම ඇති කථා හදපු මිනිස්සුන්ට. කැලුම් මහත්තය ඔයාට ගොඩක් ස්තූතියි ඇයව ගෙනාවට . වැදගත් කථා බහක්. ආසම කෙනෙක් ඇය. දෙන්නටම බුදු සරණයි. දිලිනි ජර්මනියෙන්. ❤❤

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka22465 ай бұрын

    අඩියෙන් අඩිය හරි ලස්සනට තමන්ගේ අනන්‍යතාවය හදාගෙන අද ඉන්න තැන ගැන හරිම සතුටුයි ශලා❤❤ මිනිස්සු ගහපු ගල් එකතු කරලා ලස්සනට ජීවන මන්දිරය හදාගත්තා මුල ඉදලම සුභ පැතුවා අදත් කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා❤❤ ආදරෙයි

  • @thusha495
    @thusha4955 ай бұрын

    ❤❤❤❤❤ mama asama niliyak කෙලින් katha karana kenek oya,theruwan saranaiiii nangi

  • @kalaninethmini9740
    @kalaninethmini97405 ай бұрын

    I really like the way how she let the conversation to flow & she is a brand to us jst like 'Priyanka chopra' who has proven the world the concept of facing obstacles in our life.Wish u all best!

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka50845 ай бұрын

    බුදුසරණයි ❤💞 ජීවිතේ හැමදාම ලස්සනට ඉන්න ලැබෙන්න ඕනේ❤

  • @ahinsapc1855
    @ahinsapc18555 ай бұрын

    thanks godakkalayak balan hitiya shalani nangi gana balanna ada hari sathutui nangi oyata mama suba pathanawa

  • @manojagunarathna2367
    @manojagunarathna23675 ай бұрын

    ශලනී අක්කි ට මම හැමදාමත් ආදරෙයි❤❤❤❤කතා බහක් හරිම පැහැදිලියි❤❤❤රංගන වෘත්තීයේ දී නිර්මාණ වලට වුන කැපවීම නිසාමයි සම්මාන වලින් ඇගයුම් ලැබුවේ ඒ කැපවීමට❤❤ අනවශ්‍ය හුරතල් කිරීම් නැති සුන්දර හදවතක් ❤❤❤

  • @nillneil4608
    @nillneil46085 ай бұрын

    ශලනි ඔයාගේ කෙලින් කතාවට මං හරිම කැමතියි ඔබ ඔබේ ෆැමිලි ලයිෆ් එක ගැන වැඩියෙන් හිතන්න දෙදෙනාගේ හිත් වල විශ්වාසය රැකගන්න........

  • @helendharmadasa242
    @helendharmadasa2425 ай бұрын

    Shalani was so poised and articulate. Congratulations to her success. Giridevi, her acting was amazing and natural. Thank you Kalum, well done!

  • @diliwijesuriya6510
    @diliwijesuriya65105 ай бұрын

    Shalini is a super fabulous beautiful actress. Beautiful to hear about her life story. Thank you so much kalum. Blessings all the time ❤❤

  • @anooshaa5622
    @anooshaa56225 ай бұрын

    මම කැමතිම චරිතයක් ශලනි සියළු සිතුම් පැතුම් ඉටුවෙවා කියා හදවතින්ම සුභ පතනවා

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige16285 ай бұрын

    දක්ෂයි, ලස්සනයි, හැඩයි, මොන කතා කිඋවත් ඇත්ත ඒකය්.

  • @geethanjalee423
    @geethanjalee4235 ай бұрын

    Shalani duwe oya ragapam patan gaththu mul kaledima hithuwa oya daksa ranganawediniyak wei kiyala sirasen Hoya gaththa watinama minikate oyai duwe oyata mama godak adarei gaga addara ado charitha godak sanwedi duwe budu saranai

  • @damayanthiherath5142
    @damayanthiherath51425 ай бұрын

    බුදු සරණයි..! දෙවියන්ගේ පිහිටයි ..! ඔයාට හැමදාමත් ආදරෙයි නගෝ. බල්ලෝ බිරැවට කදු පාත් වෙන්නෙ නැහැ නේද? ඔයා⁣ හිතින් වැටෙන්නෙ නැතුව ඉස්සරහට යන එක ගැන ඇත්තටම ආඩම්බරයි . ඉදිරි අනාගතය , සැමියා සමග .. තව තවත් සම්පූර්ණව.. සෞභාග්‍යමත්ව ...සතුටින්ම ගත කරන්න පුලුවන් වේවා..!! විශ්ව මාතාවගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ඔබ දෙපලට ලැබේවා ..!! 🙏🙏♥️♥️♥️💐💐💐

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha5 ай бұрын

    ආකර්ශනීය ආදරණීය ඉතාමත්ම දක්ෂ නිළියක් ❤ රුව වගේම කටහඬත් ලස්සනයි ❤❤ නියමයි කැළුම් අයියා ❤❤ ආදරෙයි ශලා අක්කි ❤

  • @veenusjewellers6960

    @veenusjewellers6960

    5 ай бұрын

    sathuti duwe oya adainnathana gana . Adarei hamadama. ❤

  • @dularikaushi9170
    @dularikaushi91705 ай бұрын

    සම්පූර්ණ වැඩසටහනම බැලුවා .ඇත්තටම මන් පෞද්ගලිකව ආස කරන ගැහැනියක් .❤❤

  • @meragalmalani2016
    @meragalmalani20165 ай бұрын

    Godakma lassanai harima nihathamani daruwek subama suba anagathayak duwa oyata ❤❤❤❤❤theruwan saranai ❤❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya27285 ай бұрын

    Shalani godak ලස්සනයි ,ආදරණීය චරිතයක් .ඔබ ලස්සනට හැමදාමත් වගේම අදත් ඉදිරිපත් කරා .❤

  • @wmskgodigamuwe1116
    @wmskgodigamuwe11165 ай бұрын

    Well done Shalini ❤ ❤ for yourself ❤ your thoughts are very well communicated to the public. හැම ගැහැනියෙක්ටම ඔබට වගේ දීරිය තියෙන්න ඕනෙ 👍 හොදම කතාව ' අපිට යහලුවො නෑ '.

  • @maheshihettiarchchi7622
    @maheshihettiarchchi76225 ай бұрын

    මොන කතා තිබ්බත් හරි ආදරේ .කරන නිලියක් ❤ශලනි තාරකා

  • @sumisumi6512

    @sumisumi6512

    5 ай бұрын

    Katada??? 😂😂😂😂

  • @primrosekeller4067
    @primrosekeller40675 ай бұрын

    The best actress ever n will always be after Kanchana Mendis God Bless U always n keep u safe.

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi36655 ай бұрын

    ඕනෑම චරිතයකට සාධාරණය ඉටුකිරීමට හැකි ඉතාදක්ෂ නිලියක්වන , මා ඉතා අගයකරන ඔබට ජයෙන් ජය වේ්වායි ඉතසිතින් පතමි .

  • @ameeshawasanthi-em7vk
    @ameeshawasanthi-em7vk5 ай бұрын

    හැම බාධක යක් ම ජය අරන් ඕන කෙනෙක් ට ඕන දෙයක් කියන්න ඇරල තමුන් ගෙ ගමන සතුටින් යන්න ❤ ආදරෙ හුගාක් දක්ශ නිලියක් ...

  • @R-Storybook
    @R-Storybook5 ай бұрын

    අමුතු ශෝ නැතුව ලස්සනට, කෙලින්, ඇත්තම කතා කරන එක හරිම ලස්සනයි. ගිරි දේවීයේ අශා තමයි අස ම චරිතය. ඒක ආදරනීය චරිතයක්. යුග දිවියට සුබ පැතුම්❤❤

  • @anjanasenavirathna3169
    @anjanasenavirathna31693 ай бұрын

    Thank you so much akki godak dewal igana gaththa love you god bless you akki ✨😘❤️

  • @anthonysumedha9290
    @anthonysumedha92905 ай бұрын

    හරිම ආදරේ කෙනෙක් ශලනි සුබ පතනවා විවාහ ජිවිතේ සාර්ථක වෙන්න කියලා බුදුසරණයි 😊

  • @peraraperara639
    @peraraperara6395 ай бұрын

    තෙරුවන් සරණයි දුවේ මම කැමැතිම රංගන ශිල්පිණිය ඔයා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe78275 ай бұрын

    කැලුම් ඔබට බොහෝම බොහෝම ස්තුතියි මේ අගනා අවස්ථාව ලබාදුන්නට.සලනි කියන්නෙ රටේ කොටසක්.ඇය මොනතරම් වටිනා චරිතයක්ද.ඇය නොකිලිටිව තමන්ගෙ තත්වය රැකගන පිරිසිදුව සිටි ඒවගෙිම අදටත් එසේම චඑිතයක්.අැයගේ කව ජීවිතය සර්වප්පුකාරයෙන්ම සාර්ථක වේවා.ජේසු සමිඳුගේ ආෂිර්වාදය ගරබේවා.තව දිගුකලක් පුංචිතිරවෙ බැබලේවා.❤❤❤❤❤❤

  • @AnushaNimali-zz3bx
    @AnushaNimali-zz3bx5 ай бұрын

    Math oyage wayasa.aththatama mn godaaaak asa karana charithayak oya.harima nihathamani awanka kenek.kawada hari habahin oyawa dakinna asai😘😘🤩

  • @anthonysumedha9290
    @anthonysumedha92905 ай бұрын

    ඒ වගේම කැලුම් ආදරණිය නිවේදක සුබ පතනවා ඔයාටත් බුදුසරණයි 😊

  • @menikegm6525
    @menikegm65255 ай бұрын

    අද තමයි කාලය හොයාගත්තෙ වීඩියෝව බලන්න. අභියෝග එන තරමටම ශක්තිමත් වෙන්න. රිදී තිරයේද සම්මානනීය තාරකාවක් වෙන්න ඇයට සුබ පතමි.

  • @Nethara372
    @Nethara3725 ай бұрын

    ඇත්තටම හොදම නිලියක්. අනිත් අය වගේ දෙකයිපනහෙ චරිත කරන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නේ නෑ ❤❤❤

  • @ndeeraweerathunga2355
    @ndeeraweerathunga23555 ай бұрын

    Aththatama godak kalekin. mulu program ekak beluwa oyata budusaranai nangi

  • @kalhariperera4609
    @kalhariperera46095 ай бұрын

    All the best shala…you spoke very well…love your professionalism…can’t wait to see your movies. Pls don’t stop acting.thats not fair by the people.manage the way you can.go from strength to strength girl ❤

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe65645 ай бұрын

    දක්ෂ නිළියක්.ශක්තිමත් කාන්තාවක් ඒ වගේම ලස්සනට කතා කරනවා. ඇය ගේ විවාහ දිවිය සර්වප්‍රරකාරයෙන් සාර්ථක වේවා. ඔබත් දක්ෂ නිවේදකයෙක්. ඔබටත් තව තවත් ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nilkifernando9464
    @nilkifernando94645 ай бұрын

    The Best Actress we found in past years ❤❤❤ We know her when she was schooling and when she become the Sirasa Kumari..bcoz we are also from Negombo... Love her to have with you in this Programme... Worth to watch..

  • @saro832
    @saro8325 ай бұрын

    She sounds an honouable professional. She is very pretty too. I wish her every success in life.

  • @gimhanijayasinghe1241
    @gimhanijayasinghe12415 ай бұрын

    Oyata godak asai adarei akke oyawa eaththatama dakaninna asai.sathutin parissamin innabs.❤😘

  • @samanmalibasnayaka6456
    @samanmalibasnayaka64565 ай бұрын

    ඇතටම හොදයි ... හිතුවටත් වඩා ... ඉදිරියත් තව තවත් සර්තක වේවා .. තෙරුවන් සරණයි ❤

  • @lakmalidineshika9187
    @lakmalidineshika91875 ай бұрын

    අනේ එනකල් බලන් හිටපු කෙනෙක් .ආදරෙයි ශලා..රෝස මල 😘😘😘

  • @nirosha5406
    @nirosha54065 ай бұрын

    Godak parmaklu una shala akka wadasatahanak ath Ada dakkama satutuk ati una bohoma istuti wadasatahatanataa ❤

  • @shiromimallika9179
    @shiromimallika91795 ай бұрын

    Full programme eka baluwa.lassanai.dn babek hadala podi break ekak gnna Shalini.❤

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings93215 ай бұрын

    ලස්සන program එකක් කාලෙකින් ශලුනි ජීවිතේ ට face කරන විදියට තමා මම කැමති. ❤❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67945 ай бұрын

    පතිනි, ඉසුරු භවන, වස්සානයේ ප්‍රේමයයි, අග්නි පියාපත්, කුයීන්, අක්ශි, සිහින ගෙනෙන කුමාරියේ, ස්පන්දන,මීනූ, කියාදෙන්න අදරේ තරම්, ගිරිදේවි, චලෝ, අඩෝ,ගග අද්දර තව කීයක්දෝ බැලුවා...ජයෙන් ජය 🥰❤️🥰

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    5 ай бұрын

    Poojasanaya

  • @nimalkachamodi3667

    @nimalkachamodi3667

    5 ай бұрын

    සිහින පියාපත් අපි අපි වගේ සද සද වගේ

  • @AyanthieFernandez
    @AyanthieFernandez5 ай бұрын

    Classy lady ❤ God bless you and Nihatha darling... Much respect to you for your sincere humbleness ❤🌹

  • @annpereira5289
    @annpereira52895 ай бұрын

    kelum kianne mara deciplene thiyana matured well experience presenter kenek.... katha wilashaya mara wadagath.... shalani kianneth super talented disciplene thiana niliyak......❤

Келесі