SETH PIRITH

Don't forget to SUBSCRIBE...
Like us on facebook / 655494134483052
Follow us on twitter for inspiring and calming Buddha quotes / buddhaghosha

Пікірлер: 1 100

  • @seneni1235
    @seneni12353 жыл бұрын

    මමත් ඉන්නේ සවුදි අරාබියේ දිනපතා උදේ අසනවා ..සිතට සුවයක් ලබනවා බුදු සරන වේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දින්ද්‍යක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ

  • @anushge3964

    @anushge3964

    7 ай бұрын

    එසේම වේවා

  • @rashmikadeshan2710
    @rashmikadeshan271010 ай бұрын

    සාදු! සාදු! සාදු! බුදු සරණයි!!! තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @user-vx4rx2ed6f
    @user-vx4rx2ed6f4 жыл бұрын

    පිටරට ඉන්න අපට ත් උතුමි බන පිරිත් ඇසිමට ඉඩ සලසා දුන් සියලුම දෙනාට.තේරැවන්සරණයි.මෙ...පිංබලේන් ඔබ සැම නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා.අප පවුලේ සියලුම දෙනාටත් සෙතක් වේවා.

  • @BijuKe-pv6dh

    @BijuKe-pv6dh

    8 ай бұрын

    Ssds_aqa_d(dad(dd(d(((4i

  • @chandieta8043
    @chandieta80434 жыл бұрын

    සාධු සාධු සාධු 🌷🌷 මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷 මෙි පිරිතේ අනුබාව බලයේන් මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසි ලෝකවාසි විසිරි සිටින සැමට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා සතුටු සැනසුම යහපත උදා වෙිවා තෙරුවන් සරනයි

  • @subudonidoni1473
    @subudonidoni14737 жыл бұрын

    budu guna sathyai,ananthai,jeewa manai. saadu saaduu saaduuuu

  • @thusharirathnayake8965
    @thusharirathnayake89655 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා බුදු සරණය් දෙන්නටම සුව පත් වෙත්වා .🙏🙏🙏🙏

  • @dulanidisdis9840
    @dulanidisdis98409 жыл бұрын

    Uthum buduguna dasathama pethirewaaa minisum niweradi magata yomuwewaa.mema uthum pududahama agayana siyalu sathwayo niduk wethwa nirogi wethwa suwa path wethwa.sadu sadu sadu.

  • @vasanthakottage2357
    @vasanthakottage23575 жыл бұрын

    I am proud of being a Buddhist and a Sri Lankan. to understand Buddhism you should be living in Sri Lanka. SL is the only country chanting Pirith overnight. Thanks for uploading and giving opportunity for others to listen.

  • @onlineworkers2784

    @onlineworkers2784

    2 жыл бұрын

    Apeamma

  • @sounds-of-nature

    @sounds-of-nature

    2 жыл бұрын

    kzread.info/head/PLyDJwwQ6QUmvFFoN-oJ94Tqc0029vxIri

  • @NINARAtravel

    @NINARAtravel

    5 ай бұрын

    🙏🙏🙏!!!

  • @walijanshonekhel9725

    @walijanshonekhel9725

    4 ай бұрын

    ​@@onlineworkers278433wwwqww3 2111wqww1w1q1qq1http qqw21qwqwqwqw1o

  • @virajwasantha2012

    @virajwasantha2012

    4 ай бұрын

    Highly agree

  • @ranjithranjith6329
    @ranjithranjith63293 жыл бұрын

    Budu saranaei siyalu davei phitaei.siyalu iowa waysei saymata.... budu saranaei

  • @rohan3260
    @rohan32608 ай бұрын

    මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ පවුලේ හැමටත් මටත් රටවාසි සැමටත් සියළු යහපත උදා වේවා !!!

  • @priyadarshanipeiris3540
    @priyadarshanipeiris35407 жыл бұрын

    sadu sadu..අපිට හිමිදිරි පාන්දරම ඇදේ ඉදම්ම මේ පිරිත් සජ්ජායනාවන් ඇසීමට සැලැස්සීම ඔබ සැමට ගොඩාක් පිං. මේසේ ඇසීමටත් සිත යොමුවෙනත් පින තියෙන්න ඔනේ.අපිට හරිම පිහිටක් තියෙන්නෙ නිවරදිවම අවබොදයෙන් සරණ යමු.

  • @hildahema7924

    @hildahema7924

    6 жыл бұрын

    pt6riyadarshani peiris

  • @janithabandara830

    @janithabandara830

    3 жыл бұрын

    @@hildahema7924 che htgteawjo

  • @dammikadammika2724

    @dammikadammika2724

    2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු මේ පීරත් බලයෙන් මාගේ සියලු ග්‍රහ අපල දුරු වෙලා සේඅතක් සන්ත්යක් මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @gaminigamini6575
    @gaminigamini65754 жыл бұрын

    උදෑසනම පීරිත් සජ්ජායනය කට සවන් දුන්නා ය පසුව පුදුම සැහැල්ලුවක් දැනෙනවා හිතට සාදු සාදු සාදු මගේ ලෝතූරා බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @MrApplesauce101

    @MrApplesauce101

    2 жыл бұрын

    Kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    මම කර්ණ කියන සියළුම වැඩ කටයුතු ඔබ වහන්සේලා බලා පිහිට ආරක්ෂාව ලබාදී සියල්ල සාර්ථක කර දෙන ඔබ වහන්සේලා චිරාත් කාලයක් වැජ බේවා.ගරුබුහුමන් ලබත්වා❤සාධූ සාධූ සාධූ

  • @siryanigunasekara7705
    @siryanigunasekara77054 жыл бұрын

    මම නිතරම පිරිත් අහනවා. බාවනා කරනවා ගොඩක් පිං මේ වගේ දේවල් දානවට අපට පන්සල් නැහැ කුවේට් වල ගොඩක් පිං පිං පිං නාලිකාව ට බුදුසරණයි ශ්‍රියානි ක්වේට් සිට.

  • @heenmanekarani9970
    @heenmanekarani99706 жыл бұрын

    උදෙට අවදි වෙන්න ඉස්සල්ලා පිරිත් අහලා අවදි වෙන්න හිතට ලොකු සනිපයක් වෙනවා බුදු සරණයි

  • @dermasaudi9393

    @dermasaudi9393

    4 жыл бұрын

    Aka aththa mama hama dama uda pandara 4ta pirith danava 5-45 vana thuru🙏🙏🙏🙏

  • @somamm779

    @somamm779

    4 жыл бұрын

    Chan chi cry I

  • @anilnimmi
    @anilnimmi10 жыл бұрын

    ලොව පරම සත්‍ය වූ යමක් වේ නම් ඒ බුදු බණ පමණි. බුදු බණ ලොවට අසන්නට සැලැස්වූවාට පිං

  • @dayafernando3856

    @dayafernando3856

    4 жыл бұрын

    6

  • @rukmaliek5107

    @rukmaliek5107

    2 жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹❤️

  • @wasanawasana6082
    @wasanawasana60826 жыл бұрын

    පිටරට ඉන්න මටනම් ගොඩාක් වටිනවා ලංකාවේ ඉන්න අයට අගයක් නැතිඋනත් ඔබ කළේ උසස් ක්‍රියාවක් තෙරුවන්සරණයි ගොඩාක් ස්තූතියි

  • @SaraSara-iz3nv

    @SaraSara-iz3nv

    6 жыл бұрын

    Wasana Wasana ow godak watinawa apita

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna76074 жыл бұрын

    Ekantha wasayenma me thun lokayeth me sakwalath anantha sakwalawal walath budu guna.balaya ajnawa pihiti bawa sathyayay.e anubawayen lo samata seth wewa sadu sadyu sadu........

  • @chaturamadusanka933
    @chaturamadusanka9336 жыл бұрын

    සදු !සදු !!සදු !!!බුදු දහම ලොව් බැබලෙවා.🌷🌷🌷🌷🌷🌹🌹🌹🌻💐🌷🌷🌷🌹

  • @kumaridisanayaka8628
    @kumaridisanayaka86287 жыл бұрын

    සාදු.සාදු.සාදු.බුදු දහම ලොව බැබලේවා.සාදු .සාදු.සාදු .

  • @kusumawalpola6421

    @kusumawalpola6421

    7 жыл бұрын

    Kumari Disanayaka

  • @piyapushpa6285

    @piyapushpa6285

    6 жыл бұрын

    Kumari Disanayaka

  • @piyapushpa6285

    @piyapushpa6285

    6 жыл бұрын

    Kumari Disanayaka taruwan sarah nai

  • @nimalnimal3958

    @nimalnimal3958

    6 жыл бұрын

    Kumari Disanayaka අනිවාර්යයෙන්

  • @asankaseneviratne9094
    @asankaseneviratne90946 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු.සාදු.සාදු.පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......ඔබ සැමට තෙරුවන් සරණයි......!

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig22294 жыл бұрын

    සාදු සාදු

  • @jayanthapushpakumara3971
    @jayanthapushpakumara39715 жыл бұрын

    සියලුම ග්‍රහ අපල දුරු වේවා !තෙරුවන් සරණයි !

  • @user-qe7xl9ry4m
    @user-qe7xl9ry4m8 жыл бұрын

    සිතට දැනෙන විට නොසන්සුන්කමක් හෝ යම් පීඩාවක් එම සිත නැවත සන්සුන් කර ගැනීමට මෙම පිරිත් සජ්ඣායනයන්ට හොඳින් ඔබේ සවන් යොමු කරන්න එවිට ඔබ නොසිතූ ලෙස මනස සන්සුන් වනවා නොඅනුමානය සැමට තෙරුවන් සරණයි 18/05/2016

  • @IlanPerera

    @IlanPerera

    7 жыл бұрын

    ලක් වනිතාව

  • @IlanPerera

    @IlanPerera

    7 жыл бұрын

    ලක් වනිතාව

  • @priyangioman2053

    @priyangioman2053

    6 жыл бұрын

    ලක් වනිතාව myth y

  • @fernanandomanjula849

    @fernanandomanjula849

    6 жыл бұрын

    SADU SADU SADU :BUDUSARANAI OBATA

  • @sampathedirimunin8132

    @sampathedirimunin8132

    6 жыл бұрын

    ලක් වනිතාව

  • @ranjithranjith6329
    @ranjithranjith63294 жыл бұрын

    Seth pirith daysanawa asannata saylayswu obata bohoma pisidu waynawa ...obata dirgau pathami ...Budu saranaei siyalu dayvei phitaei...

  • @asokaindrani7442
    @asokaindrani74425 жыл бұрын

    සාදු.සාදු.සාදු..අපටයි.කියල.හිතට.සැනසිමක්.තියෙන්නේ..අපේ.බුධු.දහම..පමනයි.අපේ.ගෙදර.තියන.පුශ්න.විසද.ගන්න.බැරිව.මේ.රටවල්.වල.අැවිත්.වාල්වැඩ.කරන.අපට.එකම.සැනසිම.අපේ..බුදු.පියානන්ගේ.බුදු.ගුන.පමනයි..සාදු..සාදු..සාදු....මගේ.ගදර..සියලුම..දෙනාටත්.මගේ.මල්ලිගේ.පවුලේ.සැමටත්..නංගිගේ..පවුලේ.සැමටත්..මෙය..මුදාහැරිය.ඔබතුමාටත්..අැතුලු..අපේ.රට.වැසි.සැමටත්..මේ.පින්.අනුමෝදන්..වේවා...සියලු.කරදර.දුරැවි.දියනුව.සැලසේවා.. .දිර්ඝ,අායු.ලැබේවා..සාදු.සාදු..සාදු

  • @wasanawasana6082
    @wasanawasana60825 жыл бұрын

    පිටරට ඉන්න අපිට ගොඩාක වටිනවා ඔබ කළ මේ දේ අනර්ගයි තෙරුවන් සරණ නිරතුරුවම ලැබේවා.

  • @enavipathiraja5024

    @enavipathiraja5024

    3 жыл бұрын

    budu sarana wŕwaa..saudi....

  • @jayasinghasarathchandra5869

    @jayasinghasarathchandra5869

    2 жыл бұрын

    මේ.පිරිතේ.බලයෙන් සියලු ලෝක ..වාසින් සුවපත් වේවා

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    මම සවුදි යේ...දිනපතාම උදයේ අහනවා.මට සිතට සුසුමක් ගෙන දෙනවා සාදු ...

  • @billychandra4477

    @billychandra4477

    7 ай бұрын

    Sjwie7e8e8e8e8e8e8e8e8ee3

  • @billychandra4477

    @billychandra4477

    7 ай бұрын

    Uswueuee

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @chandralathalatha1514
    @chandralathalatha15143 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila77243 жыл бұрын

    පිට රටක සිටින අපගේ දෙසවනට හා මනසට ආශිර්වාදයක්. හිතට අස්වැසිල්ලකි. අප හට ශ්රවනයට ඉඩ සැලසු සැමට පින් .

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    සාදු සාදු සාදු සම්මා.සම්බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේලට.2018.8.4

  • @AaAa-kv7th
    @AaAa-kv7th6 жыл бұрын

    හිත රිදිමකට,පසුතැවිමකට මෙි මොන වෙලාවක එක බුදු බණ පදයකින් හිත නිවනවා.මිනිස්සු සංසාරේ ඇවිදිනවා.මෙි ලැබිලා තියන බුද්දෝප්පාද කාලේ එක මාර්ග පලයක්වත් ලබලා මහා නිරයට වැටෙන එක මග හරවා ගන්න මහාන්සි වෙන්නැ.මෙි තරමි බුදු බණ කියන නිවනට පාර පෙන්නන එකම රට අපේ රට.හරියට අමිමා අපිව ලදරැ පාසල් ඇරලුවා වගේ.සාදු.......සාදු....සාදු හැමෝටම නිවනේ මාවත පේනේවා........

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    6 жыл бұрын

    Must. Listen to pirith knowing meaning of every verse. And practice because it is from lords words to monks and lay people . "Theruwan sarani

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    6 жыл бұрын

    "Theruwan sarani " for every worldling

  • @girlysooriyaarachchi427
    @girlysooriyaarachchi427 Жыл бұрын

    Itha watina Pirith Deshanawak. Mama masa keepayaka sitama ude pandara shrewanaya karami.. Dawasama alokawathwe. Ma me athdakeemen labu deyak. Ithamath watinawa. Oba wahanselata uthum nirwanaya pasak wewa!!

  • @indraniindrani5882
    @indraniindrani58826 жыл бұрын

    මේ සහරා කතරට දියබිදක් වන් මේ ධර්ම දේසනා වගේම සෙත් පිරිත් අපේ හිත් වලට අපිට මහා පිං කෙතක්...

  • @ashokasadmaii8842
    @ashokasadmaii88427 жыл бұрын

    විදෙස් රටල සේවය කරන අපට ගොඩක් ටිනවා .ලංකාවෙි වාගේ පාන්සල් යාන්න බැහැ.වෙිලාවක් ලැබුනාම පිරිත් අහන්න පුළුවන් .ගොඩක් පින් .සාධු සාධු සාධු .බුදු දහාමින් ලොව බැබලේවා..

  • @dammikakumari7942

    @dammikakumari7942

    7 жыл бұрын

    ncgo

  • @kumarkumari8713

    @kumarkumari8713

    7 жыл бұрын

    Ashoka Sadmaii ahna oyalAtah godak pin ane bs dp by o

  • @sandhyaseneviratne7065

    @sandhyaseneviratne7065

    6 жыл бұрын

    Ashoka Sadmaii ?

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    6 жыл бұрын

    Ashoka Sadmaii gggfrbv

  • @lidiasubirats9781

    @lidiasubirats9781

    6 жыл бұрын

    Ashoka Sadmaii is

  • @nandapriya2760
    @nandapriya27603 жыл бұрын

    සෑමදාම උදේ හවස මේ පිරිතඅහනව. මොර පිතත් අහනව. බුද්ධ වන්දනාව මේ පිරිත් දිනපතා අහනව. තෙරුවන් සරණයි.

  • @kasunc1994
    @kasunc19943 жыл бұрын

    Theruwan Saranai deergayusha labewa!!!Pirith aseemen labena pina anumodan wewa!!!

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe32384 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරන්‍යි

  • @migarapriyantha116
    @migarapriyantha11610 жыл бұрын

    Bohoma pin. Where ever in the world, you can listen Pitith.

  • @chamaramadusanka4924
    @chamaramadusanka49243 жыл бұрын

    මේ පිරිත් බලයෙන් සියලුම දෙනාටම යහපතක් වේවා තෙරුවන් සරනයි

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww85466 жыл бұрын

    Saadu! Saadu! Saadu! . Uthum Budu Guna Balayen Me pirith Desanawa Asana Api Sema Siyalu denagema Sith Wala thibena duk dom nas thuni wewa! Sithata Uthum Darmaye Sisilasa Denewa!!!.

  • @lokugamhewaseneviratne6913

    @lokugamhewaseneviratne6913

    6 жыл бұрын

    Huffed Rohini Fdfdww koko

  • @user-bt2ul7yl6h
    @user-bt2ul7yl6h8 жыл бұрын

    තෙරුවන් සරනයි .සදු සදු සදු ..... ගොඩාක් පින් ......

  • @nimalnimal3958

    @nimalnimal3958

    6 жыл бұрын

    නිශාන්ති ගමගේ තෙරුවන්සරනයි

  • @guvv9514

    @guvv9514

    5 жыл бұрын

    බුදු සරණ්යි සාදු සාදු සාදු

  • @supunjaraganu96
    @supunjaraganu967 жыл бұрын

    perit ahadde hadavathata dananne puduma sanasemak. sadu sadu sadu

  • @seneni1235
    @seneni12353 жыл бұрын

    බුදු සරන වේවා සාදු සාදු සාදු

  • @amithjayatissa9066
    @amithjayatissa90662 жыл бұрын

    තෙරැවන් සරණයි. සැමදිනක උදයේ මල් වෙළඳ ව්‍යාපාරික ස්ථානය අරිනවිටම මා පිරිත් දමා ව්‍යපාරය අරින්නේ....... සමගි ජනබල වෙිගය රෝමය ඉතාලිය

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේලට.නිදුක් නිරොගි සුව ලැබේවා.2018.7.12.

  • @r.k4541
    @r.k45417 жыл бұрын

    සාදු සාදු සාදු සාදු ,,,,බුදු ගුණ අනාථයි !!!....ගොඩක් පින්....

  • @netalibaba4138

    @netalibaba4138

    6 жыл бұрын

    anatha netha!!!?

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    5 жыл бұрын

    Buduguna ananthai neda?

  • @ridmicoomasaru145

    @ridmicoomasaru145

    5 жыл бұрын

    samudra karunarathna sri lanka Setpirithdesana

  • @priyanthimudannayake7476

    @priyanthimudannayake7476

    5 жыл бұрын

    dinu dinu sri lanka x. Budu guna ananthai, anathai neme pl meya niwaradi karanna

  • @ManikWicks

    @ManikWicks

    4 жыл бұрын

    🙏🙏🙏💐

  • @seneni1235
    @seneni12353 жыл бұрын

    බුදු සරන වේවා සාදු සාදු ස

  • @amindaranganath9681
    @amindaranganath96813 жыл бұрын

    Hamadama math ahanawa.Godak watinawa videshagatha ayata.Godak pin mema pirith asanna sallaswana Siyalu denata.Theruwan Saranai Samatama...!!!

  • @u.g....9819
    @u.g....9819 Жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ලට.මගේ නමස්කාර වේවා

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    බුදු සරන වේවා සාදු කොරෝනා උවදුරු දුරු වේවා තුනුරුවන් ගේ ආසිර්වා ද යෙන්.

  • @aruniherath5783
    @aruniherath57839 жыл бұрын

    Uthum Budu guna dasatha pathirewa, Minisun nivaradimagata yomuwewa,Sadu,sadu

  • @tharimudiyanselage4018
    @tharimudiyanselage40189 жыл бұрын

    Was in some of the most deepest schiznets known to man kind. Voices in my head told me to listen to some Seth pirith for some assistance/care/distraction from my total bewilderment and I kidd you not my friends, the issue got sorted out just the way I wanted it to be. Wasn't much of a believer in all these but heck, now I AM.... Theruwan Saranai...!!

  • @shantishanti4052

    @shantishanti4052

    5 жыл бұрын

    සියලු.සත්වයෝ.සුවපත්.වෙත්වා

  • @kusumdayarathna9591

    @kusumdayarathna9591

    Жыл бұрын

    Hhy

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka28324 жыл бұрын

    Saadu.....Saadu.......Saadu Awasarai ape pinwath suwamin wahanselata namaskara wewa niduk neerogiwa suwapath wewa deergayu sapa labewa theruwan saranai siyalu deviyange raka waranaya labewa theruwan saranai siyalu dena tama

  • @nandapriya2760
    @nandapriya27604 жыл бұрын

    සාදු සාදු සාදු සෑමදාම උදේට හවසට මම පිරිත් අහනව එ්පින ඔබසැමටත් අයිති වේවා.

  • @shiromeshiromi7592
    @shiromeshiromi75927 жыл бұрын

    සාධු සාධු සාධු .....ඔයාලට තෙරුවන් සරණයි .......🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    The Buddha attained Buddhahood at the age of thirty five and for the next forty five years worked tirelessly for the good and happiness of all being preaching dhamma he became the Buddha for the benefit of all beings. It was a very courageous effort he prepared what he had realised and paved the way for us to follow that path to obtain our purification he showed the right path to those who went in the wrong way The highest bliss perfect happiness in the world is to reach Nibbana.🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @gangakumari2253
    @gangakumari22534 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු ලෝකවාසීන්ටම හිත සුව පිණිස මෙසේ දේශනා කරන අපේ සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය වේවා බුදුසරණයි දීර්ඝායු වේවා

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f6 жыл бұрын

    සාදු.සාදු.සාදු.ගොඩාක්.පින්.අපෙ.👃 සුවාම්න්.වාහන්සෙලාට...2018.2.11

  • @asokahewavitharana2838

    @asokahewavitharana2838

    4 жыл бұрын

    Draa aru

  • @nimalnimal3958
    @nimalnimal39586 жыл бұрын

    තෙරුවන්සරනයි

  • @deepanichamila2556
    @deepanichamila2556 Жыл бұрын

    manussa jeewithe ekama sanaseema budu dahama pamanai.

  • @thilakranatunga3947
    @thilakranatunga39476 жыл бұрын

    Uthum sethpirith belen jaya,sathuta,senasuma piri waasanawantha jeevjthayak gathakireemata hethuwaasana wewa!

  • @priyankamaddumage3136
    @priyankamaddumage31369 жыл бұрын

    me lokaye budunge darmaya terum aragena jewath wena kisima kenekuta waradinne nehe mas malu noka pansil rakina kena darmaya wisinma araksh karanawa budusaranai

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f6 жыл бұрын

    සාදු සාදු සාදු .අවසරයි අපෙ සුවාම්න් වාහාන්සෙලාට.මගෙ නමාස් කාරය .වේවා.2018.3.2

  • @sankask8419

    @sankask8419

    4 жыл бұрын

    sadu..sadu..sadu.....

  • @nalinijsendanayake3420

    @nalinijsendanayake3420

    4 жыл бұрын

    කාලනි.අම්මා කුවේට් . c

  • @jothipala5507
    @jothipala55073 жыл бұрын

    ඔබ කෙරූදෙය හොද දෙයක් බුදු සරනයි .....!

  • @dandana9919
    @dandana99192 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devindawijetunge4796
    @devindawijetunge47967 жыл бұрын

    siyalu santhwayo niduk wethwa,nirogi wethwa suwapath wewa

  • @sameeralakmal1701
    @sameeralakmal17013 жыл бұрын

    "Pin sidda wewa" We started to listen this pirith 2 and half years ago and we are listning this every morning and afternoon everyday upto date. It has given very carlm and quite mind for us. Theruwansaranai.

  • @rupaliyanaarachchi1446
    @rupaliyanaarachchi14463 жыл бұрын

    මෙවන් පිරිත් දේශනාවන් මිනිසුන්ට අසන්නට සැලැස්වීමෙන් ලැබෙන පිං ඔබට නිවන් අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා.

  • @kezzawtf
    @kezzawtf3 жыл бұрын

    🙏🙏🙏

  • @samanthipallegedara7682
    @samanthipallegedara76827 жыл бұрын

    "Godak pin." I listen this Pirith Chanting Every morning.

  • @chithranichithrani1073

    @chithranichithrani1073

    3 жыл бұрын

    Sadu sadu sadu

  • @chandraadikari6687

    @chandraadikari6687

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    සාදු සාදු සාදු .තේරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේලා.2018.6.23

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda33023 жыл бұрын

    සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේලට.නිදුක් නිරොගි සුව ලැබේවා !!තෙරුවන් සරණයි !

  • @kannangaraherbert9233
    @kannangaraherbert923310 жыл бұрын

    බුදු බල ආරක්ශක පිරිත් හඬ ! පිරිත් පහන ! ආර්ය මයිත්ත්‍රිනාත මෙත් බෝසත් ආරක්ශක පහන !!!

  • @swarnakumari3384

    @swarnakumari3384

    9 жыл бұрын

    Me

  • @mayadunnemobile7861

    @mayadunnemobile7861

    7 жыл бұрын

    kohomada

  • @jayanthiphilips1933
    @jayanthiphilips19339 жыл бұрын

    listening to pirith and suthra each morning helps my heart purify and give me strength to start the day. obata theruwan saranai.

  • @ShantikaFernandoK

    @ShantikaFernandoK

    9 жыл бұрын

    jayanthi philips

  • @prativaneupane8927

    @prativaneupane8927

    6 жыл бұрын

    jayanthi philips monawada ane me kalawamkaragena

  • @nayeligomes2895

    @nayeligomes2895

    6 жыл бұрын

    This helps me sleep thank you

  • @silvasilva9052

    @silvasilva9052

    5 жыл бұрын

    jayanthi philips sadu sadu sadu

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    බුදු සරන වේවා සාදු සාදු සාදු ඔගේ රටෙන් කොරෝනා දුරු වේවා .

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    බුදු සරන වේවා බුදු සරනින් මේ දේසනාවේ බලයෙන් කොරෝනා උවදුර දුරු වේවා .

  • @supunjaraganu96
    @supunjaraganu967 жыл бұрын

    taruwan saranae. sadu sadu sadu

  • @wasanthakumara9752
    @wasanthakumara97529 жыл бұрын

    minisekuta watina watinaama rathnaya darma rathnayai.a uthum darmaya labadena mema adawiyata yahapathakma wewaaaaa.siyalu sathwayantama yahapathakma wewaa.THERUWAN SARANAI

  • @danthakamaljeewa7680

    @danthakamaljeewa7680

    9 жыл бұрын

    V

  • @angelobrabus4537

    @angelobrabus4537

    7 жыл бұрын

    dantha kamaljeewa sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 🙏 🙏 අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @sujathasuriyagoda6027
    @sujathasuriyagoda60272 жыл бұрын

    Listen to this daily before bedtime. So soothing

  • @sriyanilankabarana6728

    @sriyanilankabarana6728

    2 жыл бұрын

    ]

  • @dammikadissanayake6064

    @dammikadissanayake6064

    Жыл бұрын

    🙏🙏🙏

  • @tangsanghee10
    @tangsanghee108 жыл бұрын

    Thank you very much. May you and everyone who listens to this Seth Pirith succeed in all your good aspirations.

  • @SmartTec0

    @SmartTec0

    6 жыл бұрын

    Tang Sang Hee 💕💕🙏🙏

  • @abekonbanda

    @abekonbanda

    11 ай бұрын

    .nu.

  • @sumithrapeiris83
    @sumithrapeiris832 жыл бұрын

    සා සාදු සාදු සාදු 🙏👍👍🙏🙏👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹උ දේ ට මම පී රී ත් අහලා තමයි වෑ ඩ යන්නේ හී ත ට පූ දු ම සැ න සී මක් තී යන්න ය නවා ම ත් ඉන්නේ පී ට ර ට වෑ ඩ ට යන් නේ බුදු ගූ න අ න න් ත ඊ හැ ම දා ම පි රී ත් අ හ නවා සාදු සාදු සාදු

  • @somaranawaka1714
    @somaranawaka171411 ай бұрын

    මෙිපිරිත්.බලයෙන්.මාඇතුලු.පවුලේසැමට.නිදුක්.නිරෝගි.සුවපතනවා

  • @jagathwijetilleke1958
    @jagathwijetilleke19584 жыл бұрын

    This is great, I have been listening to Seth Pirith, for a very v long time,, I always listen early morning before I start daily work,

  • @mallikaherath2920
    @mallikaherath29209 жыл бұрын

    ..theruwan saranai.... mema mahaa seth pirith aanu bhawayen siyalu lo wasiyan suwapath wewaaa.. sadhuu..sadhuu.. sadhuu...

  • @gardiarachchisirimal5075

    @gardiarachchisirimal5075

    9 жыл бұрын

    mallika herath For Pirith to be effective, one should understand what is recited in Pali. Hearing may sooth your ears but it is your understanding and adhering to what is said that makes effective. I leave you with one question. In Pirith, there is a stanza ' Asevanach Balaanag, Pandithananda Sevanang.. Does tgis fools must remain fools while you associate with the wise, This in my opinion is our monks have done this to keep fools as they are and do whatever, the monks want for their own benefit

  • @mallikaherath2920

    @mallikaherath2920

    9 жыл бұрын

    sadhuu.. sadhuu.. sadhuu.. budu saranaii..!!!

  • @SaraSara-iz3nv

    @SaraSara-iz3nv

    6 жыл бұрын

    mallika herath budu saranai

  • @aedlikasedeika1953

    @aedlikasedeika1953

    5 жыл бұрын

    බුදු.සරනයි...

  • @ajanthakumare9178
    @ajanthakumare91782 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් බුදු රජාණන්වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka25732 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayathissarha4530
    @jayathissarha45305 жыл бұрын

    පිටරටවල ඉන්න අපිට ගොඩක් වටිනවා.ගොඩක් පිං ඔයාට..

  • @acxx8103
    @acxx81039 жыл бұрын

    This is great. I listen to this every morning. it makes my whole day calm and peaceful. Pirith is a wonderful medicine for many things. I love it. And I'm really disappointed for 197 dislikes, why?. For everyone THERUWAN SARANAI!!!!

  • @chitraboralessa1598

    @chitraboralessa1598

    4 жыл бұрын

    This pirith makes me calm and peaceful

  • @nathsam1253

    @nathsam1253

    3 жыл бұрын

    I know right?

  • @lashmanlashman3211

    @lashmanlashman3211

    3 жыл бұрын

    Teruwan saranai..

  • @lewminivithanage7416

    @lewminivithanage7416

    3 жыл бұрын

    @@nathsam1253jjklopm 9 Lkli

  • @kezzawtf

    @kezzawtf

    2 жыл бұрын

    Now 2.1

  • @chandralathalatha1514
    @chandralathalatha15143 жыл бұрын

    Samma sama budu saranai peritha dasanwa satha Gayan karana siyaluma samen wahanhalata sadu sadu sadu ma Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @prasanthadesilvafromjeddah1729
    @prasanthadesilvafromjeddah17295 жыл бұрын

    Hema kenekgema site hemadama Hema mohothakama buduguna sihipath Vevaa. Obage siyaluma prasna walata pilituru buduguna walata tibenawa. Jivithe veraduna de hadaganna yalith veradi novenna obe sithe ewasima purudu karaganna, oba siyalumadenata budhusaranai Saadhu. Saadhu. Saadhu

  • @ireshapriyangani2221
    @ireshapriyangani22218 жыл бұрын

    Oba Sama Ta Taruwan Saranai!!!!

  • @vinithamalani3881

    @vinithamalani3881

    4 жыл бұрын

    T

  • @vajiraperera9222
    @vajiraperera9222 Жыл бұрын

    Listening to Pirith is very relaxing Bless the Sadus who chants .

  • @budisalim4557

    @budisalim4557

    7 ай бұрын

    6rr7r7e7r7r7r8r8t7484757r8t8rtt

  • @budisalim4557

    @budisalim4557

    7 ай бұрын

    Yeyeryryr7rrr

  • @budisalim4557

    @budisalim4557

    7 ай бұрын

    Dyduurrue7e7ee

  • @budisalim4557

    @budisalim4557

    7 ай бұрын

    Eyryeueuee

  • @budisalim4557

    @budisalim4557

    7 ай бұрын

    Syeue7e7e7e7e8e

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    🙏🙏🙏💐💐💐💐💐 Utum Buddha rajjyata Maga Namaskarya wewa until l death 🙏🙏🙏

  • @piyalsilva7881
    @piyalsilva78817 жыл бұрын

    Mea siyayludea awabada karageana apagea jivitha darmanu kulawa jiwathvimai thibiya utthea lokawasi samata thearuwan saranai budu dahama apavisin araksha karagatha uthu watina deayaki

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    සාදු සාදු සාදු තේරුවන් සරනයි 2018.7.3

Келесі