මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa | Suthraya Piritha Budu Bana

Музыка

#Seth Pirith Deshanawa
#සෙත් පිරිත්
මහා බලගතු සෙත් පිරිත් දේශණාව ජය සතුට ධනය සෞභාග්‍යය ගෙනදේ උදේ සවස අහනු මැනවි
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.
1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :-
• Video
2. දම්සක් පැවතුම් සූත්රය | Damsak Pawathum Suthraya :-
• Video
3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :-
• Video
4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :-
• දස මාර පිරිත 07 වරක් ම...
5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :-
• Video
6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :-
• Video
7. ජය පිරිත | Jaya Piritha :-
• Video
8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :-
• Video
9. සර්ව රාත්රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :-
• Video
10. මහා කස්සපතෙර - බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :-
• Video
11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :-
• මහා බලගතු සෙත් පිරිත් ...
12. Seevali Piritha - සීවලී පිරිත | සෞභාග්යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :-
• Video
13. ජලනන්දන පිරිත 21 වරක් - Jalanandana Piritha :-
• Video
14. ගිරිමානන්ද සූත්රය | Girimananda Paritta Chanting :-
• Video
15. Rathana Suthraya 21 Times - රතන සූත්රය 21 වරක්
• Video
16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්රහ ශාන්තිය) - • Video
17. Dhajagga Sutraya - ධජග්ග සූත්රය අමනුෂ්ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්රය - • Dhajagga Sutraya - ධජග...
18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් - Antharaya Niwarana Piritha - 7 Times
• Video
Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!

Пікірлер: 9

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x4 ай бұрын

    Sadu sadu sadu mage මහත්තයා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා පවුලේ සැමටම නිරෝගී සුවය ලැබේවා සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 Жыл бұрын

    🙏🙏🙏

  • @mshceylon6886
    @mshceylon68862 жыл бұрын

    kzread.info/dash/bejne/qJeDpcV7osuxcto.html

  • @aniebatagoda1523
    @aniebatagoda15232 жыл бұрын

    නමස්කාරය,තුනුරුවන් වැදීම,මෝර පිරිත,ජය පිරිත,තුන් සූත්‍රය අභිසම්භිධාන පිරිත ඇතුලුව video එකක් දාන්න.🙏🙏🙏

  • @mshceylon6886

    @mshceylon6886

    2 жыл бұрын

    Theruwan saranay... api uthsaha karannam

  • @mshceylon6886

    @mshceylon6886

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qJeDpcV7osuxcto.html

  • @mshceylon6886

    @mshceylon6886

    2 жыл бұрын

    නමස්කාරය,තුනුරුවන් වැදීම,මෝර පිරිත,ජය පිරිත,තුන් සූත්‍රය අභිසම්භිධාන පිරිත 👆

  • @zain66zain61
    @zain66zain61 Жыл бұрын

    🙏🙏🙏

Келесі