Science degree වල නොදුටු ඇත්ත |
Science degree එකක් කරන කෙනෙක්ට වගේම science degree එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොදින් degree එක කරගැනීම සදහා මේ video එක ගොඩක් උදව් වෙයි.ඉතින් video එක බලලා ඔයාලට තියෙන ප්‍රශ්න වගේම දැනගත යුතු දේවල් තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න.ඒ වගේම මේ video එක science degree එකක් කරන ඔයාගේ යාලුවා එක්ක share කරන්නත් අමතක කරන්න එපා.
#education #degree #job#podcast #science #sinhala
Timecodes
00:00 - Intro
03:45 -ලංකාවේ degree මතවාද
07:45 -හොද job එකක් ගන්නේ කොහොමද?
16:37 -Special program ගැන
26:23 -හරියට combination එක තෝරමු
30:45 -Tips
38:38 - End
Follow Fadil iqbal:
facebook: fadil.f.iqba...
Instagram: fadil92iqbal?ig...
Linkedln: / fadil92iqbal
KZread channel: / @iqlabs
Follow shehan weragoda:
Facebook: / shehan.werag. .
Instagram: / shehankavishka_. .
Tiktok: / shehankavishk. .
follow EpictalkLK
Instagram: epictalklk?igsh...
Tiktok:www.tiktok.com/@epictalklk?_t...
Пікірлер: 145
Thank you so much for having me Shehan! I wish all the best with everything you do. Let me know if you need any help! Fadil
@epictalkLK
Жыл бұрын
Thank you very much Fadil ayya for accepting my invitation and joining the podcast.I think we were able to give an important message to our audience.Also I learned a lot through this podcast.I am very happy about this valueable opportunity.
Thank you s much ❤️godak dewal igena gnn thibba.
Ayye civil engineering wlin issrht ynna plwn widihk gana vedio ekk krnnko highest studies wlta ehm
Jaya!
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@epictalkLK
Жыл бұрын
Thank you❤
Bro💯💕
Very informative episode ❤️
@epictalkLK
Жыл бұрын
Thank you
මගෙ එකා.. ❤
informative talk brother
@epictalkLK
Жыл бұрын
Thank you ayya
Nice video mchn..keep it up..❤
@epictalkLK
Жыл бұрын
Thank you❤
This episode is filled with valuable information, Keep up the great work..!!
@epictalkLK
Жыл бұрын
Thanks, will do!
Very interesting vedio brother keep it up
@epictalkLK
Жыл бұрын
Thank you
Thanxxxxxx🌟
A video i was waiting. Nice content and collaboration Keep it up brdh❤
@epictalkLK
Жыл бұрын
Thank you❤
Excellent sir good explanation. Thank you very much
@epictalkLK
2 ай бұрын
Thank you 🙌
ඌව වෙල්ලස්සෙ mineral resources technology කෝස් එක ගැන පොඩ්ඩක් බලල කියන්න පුළුවන් ද
happy to say your videos are fit for everyone and i like you to see success your life... supirior brother..😎🔥
@epictalkLK
Жыл бұрын
Thank you 🙌
Thank you so much both of you.... this is very useful ❤
@epictalkLK
10 ай бұрын
Thank you ❤️
Nice podcast with valuble ideas. Keep it up and do better things more and more. As a science degree reader I recommend Fadil Sir's channel and playlist.❤
@epictalkLK
Жыл бұрын
Thank you ❤
Good content brother😎❤️🔥
@epictalkLK
Жыл бұрын
Thank you❤
Good job mcn❤
@epictalkLK
Жыл бұрын
Thanks ayya
Nice VIdeo bro ! Fadil ayya great advice as always.
@epictalkLK
6 ай бұрын
Yes bro.Exactly said💯
Ayya mama 2023 AL mata physical science degree ek krnn select venava. Pvt Engineering degree ekk krn ekd hoda nathnn physical science degree ek karana ekada?
Great work shehan aiy ❤
@epictalkLK
9 ай бұрын
Thanks malli ❤️
Good luck brother ❤️❤️
@epictalkLK
Жыл бұрын
Thank you❤
subscribed ❤
@epictalkLK
11 ай бұрын
Thanks Bro
Great work keep it up 🌸💕🙌👏
@epictalkLK
Жыл бұрын
Thank you
24.30 sira kathawa❤
Nice Video Brother
@epictalkLK
Жыл бұрын
Thank you
This is a solid collaboration 🔥🔥
@epictalkLK
Жыл бұрын
Thank you ❤
Super
දෙවෙනි පාරටත් බැලුවා..🔥නියමයි ශෙහාන් අයියේ❤️ දිගටම කරගෙන යන්න,, අයියට හදවතින්ම සුභ පතනවා🖤🔥
@epictalkLK
9 ай бұрын
Thanks මල්ලි ❤️
Aiyee, OUSL eke science degree eka krala forensic scientist or lab side ekta ynna puluwnda ??
The most important career guidance i've ever got ! Thank you both .🎉❤
@epictalkLK
5 ай бұрын
Thank you ❤️
Suppotive ❤️
@epictalkLK
5 ай бұрын
Thank you ❤️
👌👌
😍😍
Great work malli....mata meka aurudu 3 kata kalin balanna thibunanam kiyala hithenwa...aluthin ena poddonta godak watinwa...
@epictalkLK
Ай бұрын
🥹❤️
Applied science හා physical science degree අතර වෙනස මොකක්ද මොන degree එකට d ගොඩක් job තියෙන්නේ ලංකාවේ
❤
❤❤❤
This is very helpful...keep it up ❤❤can you do videos with datascience graduate
@epictalkLK
Ай бұрын
I'll try.Thank you for your feedback ❤️
මම 2023 O/L.. මතක කාලෙක ඉදලම මට කැමැත්ත තිබුණෙ.. Scientist කෙනෙක් වෙන්න..කොහොම උනත් යන path එකගැනම් idea එකක් නැහැ.. ඒත් video එක උවමනාවෙන් බැලුවා. ඔබට බොහොම ස්තූති.🙏❤️
@epictalkLK
Жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි. ඔයාගේ ඉදිරි ගමනට සුභපතනවා.උදව්වක් ඔනේ උනොත් කියන්න. Good luck ❤️
@VidunethMechala
Жыл бұрын
@@epictalkLK හරි අයියේ බොහොම ස්තුතියි.🙏❤️
@shashikasandaruwan6260
6 ай бұрын
😮 scientist knk wenne kohomda
💗
❤🎉
Nice video with some valuable content mchn✌️. Keep it up❤
@epictalkLK
Жыл бұрын
Thank you❤
❤️❤️
Aiye..bio ayata thiyena uva wellassa aquatic resources technology kiyn course eka hodaida
@epictalkLK
10 ай бұрын
ඒ ගැන නම් මට ලොකු idea එකක් නෑ මල්ලී
Thank you❤ plz do a vedio on paramedicine demanding jobs ( medical laboratory science,physiotherapy, pharmacy, radiology, medical imaging technology,occupational therapy optometry etc...
@epictalkLK
10 ай бұрын
Thank you ❤️. ඉස්සරහට කරන්න පුලුවන් වෙවි
@Ink_Nuke
9 ай бұрын
Replying as a Paramedical technician in SL Govenment. Don't apply for Govenment, If u do so get the experience and move on... Don't latch on Ministry of Health in SL only concerns about MBBS doctors... Not enough chances if you are nursing, Para, Supplimentary or even if you are a scientist. Have a work colleague who is working as a Entomologist with a MPhil, He is frustrated as F*ck.... Eventhough that he has a MPhil he is under a basic MBBS holder. No reason to stay. But good for the exposure. Even if you are applying for a Research they will look down at you... Best of luck machn...
Speech & hearing science degree එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ...
@Funnycomplex1112
Ай бұрын
Ane ow mth asai ek gn dangnna
Sir srilankave amrak campus eka hothaitha ekin lebena certificate eka value the
Ane thank you meka dammata😢
@epictalkLK
Жыл бұрын
❤
Computer language Statistics Applied mathematics
Open university science degree eka worth da???
මේ පාර කැම්පස් පොතේ ඇවිත් තියෙන science degree වල job field ගැන විස්තරයක් දාන්නකො
@epictalkLK
10 ай бұрын
Sure
Science faculty gihin general degree ekkata lankawe thyna job monawada?? Specialy physics subject ekata adalawa......
@epictalkLK
10 ай бұрын
ඉදිරියට video එකක් අරගෙන එනවා
Ayye ,bio science gihin microbiology side eken issrht yna ek hodaid
@epictalkLK
Ай бұрын
ඔව්.ගොඩක් පැති වලින් යන්න පුලුවන්.
Google poscast link ek gattahagid
@epictalkLK
Жыл бұрын
ඉක්මනට upload කරනවා
Nice to see a podcast with fadil ayya🔥
@epictalkLK
Жыл бұрын
Thank you❤
Aiye, man AL kare bioscience walin. Namuth man kamati chemistry research side eken issarahata yanna. Man bsc walata university teruna. Man chemistry walatama kamati nisa chemistry honours degree ekatama try karana eka wadagathda? General degree ekak labunath man kamati subject field ekata mata yanna puluwanda mage combination eke chemistry tiyena nisa?
@epictalkLK
Жыл бұрын
ඔව්.අනිවාර්යයෙන් පුලුවන්.මේ ගැන වැඩිදුර දේවල් දැනගන්න පුලුවන් fadil අයියාගේ IQ LABS youtube channel එකෙන්. වැඩිදුර දැනගන්න 0741226069 number එකට whatsapp msg එකක් දාන්න
@kasunianuruddhika3863
Жыл бұрын
@@epictalkLK Thank you so much aiye advice ekata and help ekata. Man aniwarenma ahala, hoyala balannam. Thank you again... 😊😊😊
@bhagya_0046
7 ай бұрын
@@epictalkLKme number ek fadil aiyged
@epictalkLK
7 ай бұрын
@@bhagya_0046 No
Agriculture gana vdio ekk ni
@somarathnabasnayaka84
4 ай бұрын
Ane ow
අයියේ open university එකේ BSC dgree එක හොදයිද?
@epictalkLK
2 ай бұрын
ගොඩක් වටිනවා.Iq labs youtube channel එකෙ ඔයාට අවශ්‍ය දේ හොයාගන්න පුලුවන් වෙයි
❤❤❤❤❤❤
@epictalkLK
Жыл бұрын
Thank you
@janithkaushan972
11 ай бұрын
😌
කොලඹ විශ්වවිද්‍යාලයෙන් අලුතෙන් පටන් ගත්ත external degree program එකෙ bsc (external) Applied chemistry එක කරොත් පිලිගැනීමක් තියෙයිද 🙂 අවස්ථා තියෙයිද 🙂 chemistry පැත්තෙන් ඉස්සරහට යන්න මාර ආසයි..chemistry ඉගෙන ගන්න අය රිප්ලයි කරලා පොඩ්ඩක් help කරන්නකො 🙂♥️
@kalpanisooriyampola6229
9 ай бұрын
Mta th meka gana hri wisthrayk dnganna one
Medicine da hoda molecular biology da hoda? Doctor kenekta wada wadi padiyak molecular biologist kenek gannawa neda ? Medicine select wela medicine nogihin molecular giyoth hoda nadda ?😢
@dr1617
8 ай бұрын
A level karanna awe langadida?😊
අයියෙ එතකොට කොළඹ university එකේ biotechnology බාහිර උපාධිය කරල lab technician කෙනෙක් විදියට USA වගේ යන්න පුළුවන්ද..? Please කියන්නකො..!
@epictalkLK
Ай бұрын
ඒක ගැන නම් හරියටම දන්නේ නෑ මල්ලි
A/l subject 3 nathiwa dgree ekak karala rata yanna barida
@epictalkLK
6 ай бұрын
foundation එකක් කරලා කරන්න පුලුවන්
Thank you Aiyala දෙන්නටම ❤✨️ ගොඩක් නොදන්න දෙවල් දැනගත්තා 🥺💕
@epictalkLK
9 ай бұрын
❤️
කර්මාන්ත සංක්‍යාණය හා ගණිතමය මුල්‍ය degree හොදද jobs හොදද.... මේකට වඩා හොද physical science ද ❓️අයියේ
@epictalkLK
10 ай бұрын
ඒක ව්විධ කරුණු මත තීරනය වෙනවා.හරියටම හොද මොකක්ද කියලා කියන්න අමාරුයි.
Biological science ayta ynna tyna pathii gnaa mekee kiwwa wgee video ekk krnnko
@epictalkLK
Жыл бұрын
ඉස්සරහට කරමූ ❤️.Thank you
@achinihamesha1455
Жыл бұрын
Ou habei
please i need advice. mama hugak kamathiyi quantom physics igena ganna (job ekk target karala neme just learn to learn) but lankave quantom physics special degrees naha mata yanna hoda path ekak kiyannako (dn thiyena vidihata karanna venne physical science digree ekak. eka argena ita passe mokakd krnne) plzzzzzz
@epictalkLK
Ай бұрын
Higher studies වලට යන්නම ඔනේ.ඒකෙදි ඔයාට ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න පුලුවන්
@Still_Learning-dhamma
Ай бұрын
@@epictalkLK hmm thank you ayiye
@epictalkLK
Ай бұрын
@@Still_Learning-dhamma welcome malli
@epictalkLK
Ай бұрын
මේකට යන්න නම් ගොඩක් හොද science degree.එකෙදී ඔයාට ගොඩක් හොද opportunities හම්බෙනවා
@Still_Learning-dhamma
Ай бұрын
@@epictalkLK hmm ayiyee. mama ict diploma ekak kara o level valin passe open university eke course vagayak karala, it digree ekak ganna balaporoththuven, me avurudde it digree eka patan ganno eth man eka atha arala avurudu dekak pahu vela unath quantom physics igena ganna oni nisa AL karanna gaththa
Bro How To Become A Scientist?
@epictalkLK
2 ай бұрын
Pls watch this video bro 👉kzread.info/dash/bejne/qJt6qrKTo9DNYrQ.htmlsi=JTIM9NePNBDAq7Qh
Agri science ganath kiynnko sir
@epictalkLK
15 күн бұрын
@@SachiniNawodya-tn7gz අනිවාරයෙන් ඉස්සරහට කරනවා
❤🫶
computer science ද හොද physical science ද? මම maths,chemistry,physic කරේ# 2022 (2023) A/L
@maneeshashehani3408
10 ай бұрын
Oyge results kohomada .math 22 liwwa .
@epictalkLK
10 ай бұрын
Physical science කරලත් computer science jobs වලට යන්න පුලුවන්.හැබැයි ඔයා computer science වලට specially ආසා කෙනෙක් නම් computer science වලට යන්න. Degree එකක් හොදයි කියලා එක පැත්තකින් බලලා කියන්න අමරුයි.එක විවිධ කරුනු මත තීරනය වෙනවා.
stupid culture in SL. I have gotten a BSc now thinking about moving to MSc in Peradeniya. Currently working in Health ministry. Now some are saying that I should marry a Doctor , Because i was not able to get to medical faculty. 😂😂😂😂
@epictalkLK
9 ай бұрын
😂
@sewwandijeewani1875
29 күн бұрын
Oy BSc degree ek kle mon university ekend? E degree ek mkdd
❤️
❤🎉🎉