පුංචිම කාලයේ ඉදලම ඔයාගෙ බබාටත් මෙහෙම ඉතුරු කරන්න කියලදෙමු💁💵Saving Money💰Saving Tips 🧰 MyDiary

Ойын-сауық

Contact Us For Your Order Via Whatsapp ☎️ 0719462134

Пікірлер: 29

  • @ChamariSamadhi
    @ChamariSamadhiАй бұрын

    නංගි කි⁣යලා දුන්නු විදියට ඉතුරැ කරන්න පෙට්ටියක් හදලා මම සල්ලි දානවා.ඒක දැකලා දුවලා දෙන්නයි චූටි බබාත් පෙට්ටි හදලා 😀 දැන් කොටු කපන්න මගෙන්ම සල්ලි ඉල්ල ගන්නවා 🤣.හැබැයි ඒ නිසා අනවශ්‍ය දේ ගන්න පෙලබෙන්නෙ නැ.ගොඩක් හොද වැඩක්❤.මගෙත් ඉතුරැ වෙන 20,10, වගේ දේවල් මම දෙනවා

  • @Sadama923
    @Sadama923Ай бұрын

    අක්කි කියලා දුන්න විදිහට මම දැන් සල්ලි එකතු කරන්න පෙට්ටියක් හදලා සල්ලි එකතු කරනවා😊

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947Ай бұрын

    මම හැමදාම කියන්නෙ දුව අාදර්ශමත් දියනියක් ඔබ 2 ටම මම සුබ පතනව gampaha aunty

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649Ай бұрын

    Thank you Akka නිර්මාණාත්මක අදහස් එක්ක වටින දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට❤❤❤❤😊

  • @bestofme7
    @bestofme7Ай бұрын

    ඇත්තටම අක්කා ඔයාට සාරියක් ඇඳගෙන බැංකුවක වගේ ජොබ් එකක් කරන්න ආසාවක් එන් නැද්ද ඇත්තටම මං මේක ඇහුවේ මටත් මගෙ ගැන තියෙන ප්‍රශ්නයක් හින්දා අක්කා ඒ ගැන මොකද හිතෙන්නේ මං අහන්නේ ආසාවක් නැත්ද නැත්නම් නිදහසක් නැතී නිසාද එහෙම දෙයක් නොකරන්නේ

  • @RusiruMethsara
    @RusiruMethsaraАй бұрын

    First like and comment eka magen akki adareyi aiyatai akkitaidennatama budu saranayi ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wuАй бұрын

    සුභම සුභ වෙසක් සතියක් වෙිවා අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @sandaminiranchala6624
    @sandaminiranchala6624Ай бұрын

    සුභ වෙසක් සතියක් වේවා...වෙසක් ලොග් එකක් අනිවාර්යයෙන් ඕනේ......♥️♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva6132Ай бұрын

    අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි ❤❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755Ай бұрын

    වටින අදහසක් අක්කේ...බුදු සරණයි අක්කා ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤😂🎉

  • @nisansalasmart115
    @nisansalasmart115Ай бұрын

    Video Ekka danakam hitiye akki ..adath lassanai video akki ..adarei akki❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041Ай бұрын

    ගොඩාක් වටිනවා ❤❤❤

  • @chandanak1231
    @chandanak1231Ай бұрын

    හරිම ලස්සනයි

  • @FairyGirl2024
    @FairyGirl2024Ай бұрын

    වටිනව අක්කි ❤️

  • @kuwaitkuwait-lu3vx
    @kuwaitkuwait-lu3vxАй бұрын

    Adath wadagath vbiyo ekak Dala gobak sthutui.

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511Ай бұрын

    Niyamai ❤❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    Oyalatagodak pin podibabalat diyaketurukarai stuti

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8uАй бұрын

    හෙද වෑඞක් දුවේ ❤❤

  • @Harshi_online
    @Harshi_onlineАй бұрын

    Beautiful 😊

  • @rasikamadhushani937
    @rasikamadhushani937Ай бұрын

    😍😍

  • @PavaniSanjana-us9cv
    @PavaniSanjana-us9cvАй бұрын

  • @rishininimansa4914
    @rishininimansa4914Ай бұрын

    ❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667Ай бұрын

    ❤❤❤

  • @123memevibe
    @123memevibeАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChethanaPoornima-yf4yq
    @ChethanaPoornima-yf4yqАй бұрын

    🥰😍😍😍

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Adarei samata saudi sita

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8uАй бұрын

    හෙද වෑඞක් දුවේ ❤❤

  • @niharipunsara
    @niharipunsaraАй бұрын

Келесі